Salena Nuwan (සැලෙනා නුවන්) | Episode 206 | 23rd November 2024

  Рет қаралды 81,596

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 99
@s.sithuminisithumini4206
@s.sithuminisithumini4206 6 сағат бұрын
පවි නාරද අවංකයි කිසිම කෙනෙක් නාරදව තේරැමි ගන්න උත්සාහා කරන්නෙ නැ පවි 😢
@MdNew-y4c
@MdNew-y4c 9 сағат бұрын
රන්දිට දැන් වැසිකලි යන්නත් දහාමි ඔිනේ
@MasusanhiMasusanhi
@MasusanhiMasusanhi 8 сағат бұрын
ai oyata aulda
@kumariceylon9667
@kumariceylon9667 6 сағат бұрын
එක ඇත්ත
@priyamara6694
@priyamara6694 21 минут бұрын
Wadak na kiyala. Kapati ammandi.
@AsAs-oc3px
@AsAs-oc3px 9 сағат бұрын
මෙි වරිෂාගෙ එක හිතක් නැ කෙලින් කතා කරන්න බැරි එකිලග කොහෙද අවංක ආදරෙ පවු දහමිඑහෙන් මෙි රංදි රෙන බරටත් දහමි ඔිනි
@Sriyanisriyani-ov8zx
@Sriyanisriyani-ov8zx 8 сағат бұрын
ඇත්ත
@rmc3567
@rmc3567 8 сағат бұрын
A/L ලියන හැමෝටම තෙරුවන් බලෙන්..ජයෙන් ජයම ලැබේවා 🙏🙏
@Kumari160
@Kumari160 7 сағат бұрын
දෙවනි ඉනිමෙ දනුකට හිටිය කාලෙත් මුගෙ වැඩේම කෑව එක මේකෙ අරෝසුත් ඒ වගේ 😂😂😂
@NimanthiDinesha
@NimanthiDinesha 7 сағат бұрын
දැනුත් ධනුක ඉන්නවා 😁
@WasanthaKumara-p7c
@WasanthaKumara-p7c 3 сағат бұрын
Hi
@chandaniperera5734
@chandaniperera5734 9 сағат бұрын
වර්සට කොන්ද පන නැ කේලින් කියන්න බැරිද අනුස්ට බදින්න කේනෙක් ඉන්නවා කියලා
@WasanthaKumara-p7c
@WasanthaKumara-p7c 2 сағат бұрын
Hi
@chandaniperera5734
@chandaniperera5734 9 сағат бұрын
වර්ෂාට පිස්සු අරෝස්ට කැමතියි වගේ
@IranganieGamlath-ie3gf
@IranganieGamlath-ie3gf 5 сағат бұрын
දැන් දැන් මේ කතාවත් එපා වීගෙන යනවා වගේ වර්ෂා එහෙ කොල්ලෙක් එක්ක රවුමෙ යනවා දහම් රන්දිත් එක්ක රවුමෙ යනව
@stellafonseka8036
@stellafonseka8036 9 сағат бұрын
නැහැදිච්ච රංදියි සෝබන වර්ශායි ඔක්කොම එකයි...වර්ශා ගෙදර ගිය දවසේ ඉදලා නැහැදිච්ච රංදි දහම්ගේ ඇගේ එල්ලෙනවා වර්ශාටත් පුළුවන් කම තියෙන ඕනේ ආරොශ්ට අකමැති බව කියන්න බලන් ගියාම සේරම තොත්ත බබාලා
@gangashamali2652
@gangashamali2652 8 сағат бұрын
අපි හැමෝම රoදිට බැන්නට එයා වැරදි නෑ තමාලී කියන එකී තමයි ඔක්කෝම කරන්නේ ඉස්සෙල්ලා.තමාලිට නාරදයව හරි බන්දලා දෙන්න ඕනේ
@SadeshBandara-j9h
@SadeshBandara-j9h 7 сағат бұрын
Randita mulin hitiya yaluwo dennata mokada une?
@Riyalpathuma
@Riyalpathuma 5 сағат бұрын
අරෝෂ් කියන ලොල්ලා කතා කරන හැටි 😂ගෑනුන්ට බාල්දු වෙන හැටි
@DarshanagunathilakaGunathilaka
@DarshanagunathilakaGunathilaka 33 минут бұрын
අරොස්නමි එපා වෙනවා අප්පා
@kanthilatha7276
@kanthilatha7276 Минут бұрын
අරෝෂ. වැරදි.නැහැ එයාගෙ.දෙමව්පියො. සහ. වර්ගෙ.අමිම. සහ.වර්ශ වැරදි
@rmc3567
@rmc3567 7 сағат бұрын
දහම්ට හුලං තමයි මෙහෙම ගියොත්..
@RenuKumari-jm1sb
@RenuKumari-jm1sb 5 сағат бұрын
Rndita Dhma tma ❤❤❤❤❤
@menike846
@menike846 9 сағат бұрын
රන්දිට නම් මාර පිස්සුවක් තියෙන්නේ
@Nandini-xg7do
@Nandini-xg7do 9 сағат бұрын
පිස්සු තද වෙලා රන්දිට සහොදරියක් ව්දියට දැහම් සලකන්නෙ රන්දිට තවත් වෙන මගුල් හිතෙ තියන හුල්ලනවා
@MasusanhiMasusanhi
@MasusanhiMasusanhi 8 сағат бұрын
🤣🤣🤣
@DewikaElawellagamaathige
@DewikaElawellagamaathige 2 сағат бұрын
පිස්සු ඩබල් වෙලා😂😂
@VishmiBandarathilake
@VishmiBandarathilake 6 сағат бұрын
20:55 මේ අරෝෂගෙ කතාව නම් විකාරයක්.කාලය යවන්න ඔහේ කියවනවා එකම දේ.වර්ෂාගෙ අම්මට බෙහෙත් අරන් දෙන්න ඔහොම ඉන්න කියපු කෙනා වර්ෂාගෙ ගෙදරත් ගිහින්,ආයෙ කන්නත් යනවා.ඒ චරිතයම විකාරයක්. මේ වර්ෂත් විකාරයක්නෙ.අරෝෂට අකැමැති කියලා කෙළින්ම කියන්න කට නැද්ද? දහම් නැති වෙලාවේ අරෝෂ එක්ක යනවා.දහමුත් එච්චරයි.වර්ෂා නැති අතරේ රන්දි එක්ක යනවා. රන්දිත් අනුන්ට අයිති කෙනෙක් එක්ක ඇවිදින්න යනවා.දැන් නම් ඩ්‍රාමා එක කාලය නාස්ති කිරීමක්.වැඩිපුරම වෙලාව යන්නෙ අරෝෂ්ගෙ බෝරිං කතාවටයි එයාගෙ තේරුමක් නැති ගමන් වලටයි.
@SadeshBandara-j9h
@SadeshBandara-j9h Сағат бұрын
Aiyo ane oya onawata wada hithanawane, Daham kiyanne Randi eyata nangiyek wage kiyalane. E hinda ithin aiya kenek widihata Randith ekka giyata awlak na neda sahodaraya/dariya?😊
@sithaaiabgsnialm5308
@sithaaiabgsnialm5308 10 сағат бұрын
ලස්සනයි ❤❤
@Nandini-xg7do
@Nandini-xg7do 9 сағат бұрын
වර්ශාට කෙලින්ම කියන්න බැරිද පිස්සු
@kumariceylon9667
@kumariceylon9667 6 сағат бұрын
රංදි අම්මා ඉස්සරහම කිව්ව බොරුව අතේ මාට්ටුයි තමාලි රංදිඑකතුවේලා පැලැන්ගහන්නෙ අම්මට හැමදෙම තේරුනා දැන් රංදිගේ පිස්සුව හොදයි දැන් දහම්ලග ඇත්තටම රංදිට පිස්සු ව තදවෙලා තියෙන්නේ පොඩ්ම්හත්තයාටම තමයි බංදවන්නඔනී ඇත්තටම වර්ෂා මොනතිරනයක් ගනිද ආරෝෂ්‍ර නම් වර්ෂා කැමති නැ අනේ දහම් රංදිව නම් බදින්න එපා කොහොම හරි හැමදෙයක්ම හොදවියකටම වේයිනේද ආරෝෂ් තනිකරම පිස්සු
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 9 сағат бұрын
හොඳ වැඩේ වර්ෂට 😂.රන්දි දහම් එක්කම ඉඳපු ආවේ.❤❤❤.👌👌කනු වගේ.වර්ෂයත් ළඟදිම ලීක් කර ගනී වගේ.උපන්දිනේට ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණා.උඩ කිසිම දෙයක් නෑ.මල් පොකුරක් විතරයි😡🤮මුන් නිළියෝද.🤮නිළියො කරපුන්ට ගහන්න.ඔනා😡
@mohamedazharmohamedazhar3276
@mohamedazharmohamedazhar3276 12 сағат бұрын
I'm waiting for salena nuwan from saudi ❤❤❤❤❤❤❤
@WasanthaKumara-p7c
@WasanthaKumara-p7c 3 сағат бұрын
Hi
@thavinduthulakshana5354
@thavinduthulakshana5354 30 минут бұрын
😮😊
@rivi6449
@rivi6449 9 сағат бұрын
රංදිනමි ඇනයක් මොන මගුලක්ද මන්ද ඕකි කාටහරි බන්දල දෙන්න තියෙන්නෙ
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 7 сағат бұрын
වර්ෂාටත් එක හිතක් නෑ දහම් හරිම පව්
@yasooma4858
@yasooma4858 7 сағат бұрын
වර්ෂා කොහෙන් නතර වෙයිද?කියල. දෙවියෝ තමා දන්නේ එයාගේ එක හිතක් නැ. හිත අයාලේ යනවා😂
@Riyalpathuma
@Riyalpathuma 5 сағат бұрын
දහම් හුරතල් කරා විතරයි බර දාල ගැහුවේ නැ වර්ෂට අවශ්‍ය හොද පොරක් මෙකි මෝල් අමාරුවෙන් ඉන්නේ 🥹
@RaniFernando55.225
@RaniFernando55.225 6 сағат бұрын
සව්ම්‍ය. කුමාරි. 😂😂. අනේ මන්දා මේ. වර්ෂා. දහම් පව්. රන්දි. හරි. සතුටින් ඉන්නේ
@rivi6449
@rivi6449 9 сағат бұрын
මු වර්ෂ වර්ෂ සිය ගමනක් විතර කියනව
@twentyabc2751
@twentyabc2751 8 сағат бұрын
අරෝශගෙ කිසිම පෙම් පාටක් නැහැ මෙයා හොද විකට චරිත වලට තරුණ කොල්ලො කොච්චර ඉන්නවද
@priyanthakumarakumara6580
@priyanthakumarakumara6580 7 сағат бұрын
👉අරෝශ මහ ගොබ්බයි නේද😀
@ninie4764
@ninie4764 9 сағат бұрын
Asawen balapu katawa dan apa una wikarayak
@AsAs-oc3px
@AsAs-oc3px 9 сағат бұрын
වර්සගෙ කොටස් ස්කිප් කරනව මමනමි එක හිතක් නැ ගමෙි දහමි නගරේ අරුස් මරු
@IranganieGamlath-ie3gf
@IranganieGamlath-ie3gf 5 сағат бұрын
අනුන්ට දෙන ගිනි ගෙඩි තමයි මුදලාලි මහත්තයාට පත්තු වෙලා තියෙන්නෙ.
@nayanapadmini1226
@nayanapadmini1226 5 сағат бұрын
මලවිකාර කතා 😁🇶🇦
@Riyalpathuma
@Riyalpathuma 5 сағат бұрын
දහම් වර්ෂට ගහලා නැ වගේ 🥹
@SumanaSumana-e8y
@SumanaSumana-e8y 5 сағат бұрын
කුරැලු෴වගෙ෴ලස්සන෴කත෴වක්❤❤❤❤❤❤❤❤෴❤❤❤❤
@AshokaBe-o8s
@AshokaBe-o8s 8 сағат бұрын
Apawenawa
@mangalikakumri5904
@mangalikakumri5904 10 сағат бұрын
Me warsha nedakin depatta kanawa😡😡😡😡😡😡😡
@DushaniJayasekara
@DushaniJayasekara 9 сағат бұрын
Warsha nemeyi depetta kanne... daham. 😂😅 ... hema kellagema duka ahanna giyama itin anthimata warshata polla thiyanne daham 😅
@mangalikakumri5904
@mangalikakumri5904 6 сағат бұрын
@DushaniJayasekara 🤣🤣🤣🤣🤣🤣
@PriyaniSirikumari
@PriyaniSirikumari 9 сағат бұрын
E paa januta wage warshatath baninna patan gattada.
@nooranihal2506
@nooranihal2506 9 сағат бұрын
❤❤❤❤❤❤❤
@kumarapradep3012
@kumarapradep3012 8 сағат бұрын
මෙ කතාවත් දැන් මෙලෝ රහක් නැ
@SumanaSumana-e8y
@SumanaSumana-e8y 5 сағат бұрын
අරැස෴අාදරෙ෴වර්සගෙ෴දේපලටයි
@SumanaSumana-e8y
@SumanaSumana-e8y 4 сағат бұрын
දමිම෴ලබිබටත්෴අාසයි෴පුහුලටත්෴අසයි
@SumanaSumana-e8y
@SumanaSumana-e8y 4 сағат бұрын
ලින්ටන්෴රපුරැ෴මිනිසෙක්
@NamalkaDeSilva
@NamalkaDeSilva 4 сағат бұрын
SAMAHARU. ME. RAGAPANA THARUNA... NALUWANTA. SAHA. NILIYANGE. ADA. KUDA. HOYANAWA... AE KATHAWA. HADAPU. AEKATA GIHIN. GAHAPALLA....ME WAGE. DEWAL. APE. LANKAWE. LOKU. FAMILY. WALA. WENA. DEWAL...TIKAK. MOLE KALPANA. KARAPALLA..... RAGAPAMAK. WITHARAI....
@Phone-gb3oq
@Phone-gb3oq 8 сағат бұрын
Dan me kathawa epawela thiyenne ohe adinawa affa☹️☹️
@SumithraSenevirathna-u4i
@SumithraSenevirathna-u4i 6 сағат бұрын
මේකිගේ හිත ජරාවයි
@priyamara6694
@priyamara6694 21 минут бұрын
Warsha nikan pissu kelinnathuwa kelin wadakaranna ane
@christineleonard9295
@christineleonard9295 Сағат бұрын
Oyawage gon wasekwa wrashata hurry na
@sriyanibah2324
@sriyanibah2324 8 сағат бұрын
Dham.randi❤❤lassanai.i.love.you.dham.good.booy❤❤baharain.sita.
@DevikaMuthukuda-x3b
@DevikaMuthukuda-x3b 8 сағат бұрын
Ai warsha kiyanne natte aroshata kamati na කියලා
@nawodakumara
@nawodakumara 9 сағат бұрын
ඔිකිට මමනමි දැන්ම පුකේම අරිනවා
@RenukaHemamali-w6l
@RenukaHemamali-w6l 9 сағат бұрын
Katada 😂
@karunawathie9570
@karunawathie9570 9 сағат бұрын
Monada lamai me keyan katha 😂
@AnomaPriya-po9qy
@AnomaPriya-po9qy 9 сағат бұрын
Hapoo mala watha yak ne me manussaya😂
@sarathmuthukude8750
@sarathmuthukude8750 7 сағат бұрын
Arosata wena shirt ekak nadda ekama adinne
@ShanthiariyamalaJayabalamarasi
@ShanthiariyamalaJayabalamarasi 7 сағат бұрын
Aroosata tiyenne ekama adumai
@GayaniSurangika-t7v
@GayaniSurangika-t7v 50 минут бұрын
Varsha arishtath kamathi.atta Dana gattana tharu penai.daham randiva parissan karanna kalain varshava nathi Vai.ganu hith venas venava
@rohinijayawardana1870
@rohinijayawardana1870 7 сағат бұрын
Appiriyaei dannam.🤮🤧😷
@jktradingSL
@jktradingSL 9 сағат бұрын
Dammata anthimata ithuruwenna randi thamai😊
@RenukaHemamali-w6l
@RenukaHemamali-w6l 9 сағат бұрын
Mokadda appa dan wenna yanne
@SadeshBandara-j9h
@SadeshBandara-j9h 7 сағат бұрын
Eka balaganna thawa sahena kalayak me kathawa balanna wei wage, adenawa adenawa iwarayak na ne meke😒
@chandrasiripathirana2609
@chandrasiripathirana2609 9 сағат бұрын
කොල්ලෝ අතර රංඩු ඇති කරන්නේ මෙ වර්ෂා වගේ කොල්ලෝ නිසා
@DevikaMuthukuda-x3b
@DevikaMuthukuda-x3b 9 сағат бұрын
Aneda kiyanne කෙලින්ම kiyapanko aroshta kamati na kiyala.
@Sameera-p8x
@Sameera-p8x 4 сағат бұрын
Wikara
@GgHh-t2b
@GgHh-t2b 9 сағат бұрын
ලස්සනයිගොඩක්❤❤❤❤❤
@reetareeta1569
@reetareeta1569 4 сағат бұрын
😅😂
@sriyanip655
@sriyanip655 7 сағат бұрын
වර්ෂ mokda me බොරු karayata ekatuwela
@Shanty121Al
@Shanty121Al 9 сағат бұрын
Warsa gattata passe dahamta warsata sewant wade karanna wei
@pradeepkumara5802
@pradeepkumara5802 4 сағат бұрын
Mekath Dan Boru wage
@DushaniJayasekara
@DushaniJayasekara Сағат бұрын
Den nam daha ata wanguwa wage okkoma love karanne. Dahamut ekayi anthimata balan giyama. Warsha randi nam komath ehemane inne. Eka hitha nethi umbe hithath daha ata wanguwa wage.niyameta hari yanawa. Useless
@NamalkaDeSilva
@NamalkaDeSilva 4 сағат бұрын
DAHAM SAHA. RANDI. ME KATHAWE. THAMANGE SAHODARIYAKATA WAGE SALAKANAWA .. AE. UNATA AE DENNA. DAN. FAMILI. AEKAK... BAWA. SAMAHARA AYA. DANNE. NAHE. NE....
@ajithgunasinghe779
@ajithgunasinghe779 9 сағат бұрын
Warsha dahamta polla tiyai wagee.😂😂😂
@nawodakumara
@nawodakumara 9 сағат бұрын
මෝල දැමිමටනමි කමක්නැහැ මට කන්නනමි බැහැ කියල
@NishanSampath-mi6eb
@NishanSampath-mi6eb 8 сағат бұрын
Puduma adara katha mewa
@PushpaKulappu
@PushpaKulappu 9 сағат бұрын
😅😅💤👈
@sriyanibah2324
@sriyanibah2324 8 сағат бұрын
Warsa.tica.malo.rhak.naa.capalaii..dhamta.galapinne.randi.❤❤❤
@AshokaIrangani-iq5rv
@AshokaIrangani-iq5rv 9 сағат бұрын
Mata.nam.dan.ma.katawa.balannat Apa.wala.tiyanna.pau.warsha.mis.randi.hadanna.miss.nati.walawa.dahamga.aDara.dIna.ganna.mAta.nam.randi.panna.ba.pau.wArshad.miss
@ayeshmagihani-wq6hz
@ayeshmagihani-wq6hz Сағат бұрын
♥️❤
@kalyanipadmakumari3604
@kalyanipadmakumari3604 7 сағат бұрын
❤❤
@maximaxi1428
@maximaxi1428 8 сағат бұрын
❤❤❤
@Kamila-z3c
@Kamila-z3c 7 сағат бұрын
💗💗💗💗💗💗
@lahirulakmaal583
@lahirulakmaal583 5 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤
Каха и лужа  #непосредственнокаха
00:15
Муж внезапно вернулся домой @Oscar_elteacher
00:43
История одного вокалиста
Рет қаралды 6 МЛН
Rathnaththare Pihitai - Samith Sirimanna | [www.hirutv.lk]
4:34
Hiru Life Music
Рет қаралды 6 МЛН
سورة البقرة كاملة, رقية للبيت, وعلاج للسحر | القارئ علاء عقل - Surah Al Baqarah
3:56:21
Ron  | රොන් | Episode 39 - (2024-11-23) | ITN
20:29
ITN Sri Lanka
Рет қаралды 31 М.
Backside | Episode 01 - (2024-11-23) | ITN
22:41
ITN Sri Lanka
Рет қаралды 59 М.
Каха и лужа  #непосредственнокаха
00:15