රටක් බලා සිටි වේයන්ගොඩ නිධානයෙන් අන්තිමට හමු වූ දේ | Veyangoda

  Рет қаралды 44,287

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Пікірлер: 275
@hasiniwickramasuriya5914
@hasiniwickramasuriya5914 7 сағат бұрын
කෝ දැන් අපිලා ගේ ...??? වසනාව කියලා මේ කේ හෑලී ලියපු සැට් ඒක 🤭🤭🤭🤭🤭🤭🤭how sad....
@sagarikapeiris4856
@sagarikapeiris4856 7 сағат бұрын
😂😂😂😂
@gihankavinda165
@gihankavinda165 7 сағат бұрын
හම්බුනානනම් අපෙ විතරක් නෙමේ උබෙත් වාසනාව
@NikleshAbhinad
@NikleshAbhinad 7 сағат бұрын
හංගපු හාල් ටික හොයාගන්න බෑ තියෙන ඩොලර් ටික වියදම් කරලා හාල් ගේනවා😂 උගන්ඩාවට ගෙනියපු ඩොලර් ගේන්න බෑ මහජන මුදල් නාස්ති කර කර නිදන් හාරනවා 😂
@gihankavinda165
@gihankavinda165 6 сағат бұрын
@NikleshAbhinad ගෙවල් වල හංගන් නෑ ඉක්මනට හොයාගන්ඩ 😂😂 උගන්ඩාව කියන්නෙත් දූෂිත රටක් කියන එක අමතක කරන්ඩ එපා,කොහෙ⁣ාමත් පුරා විද්‍යා වැඩ වලට රජයෙන් සල්ලි වෙන් කරනවා
@SamilSamil-d2p
@SamilSamil-d2p 6 сағат бұрын
Playan baiyooo yanna​@@NikleshAbhinad
@SampathWeerasekaraa
@SampathWeerasekaraa 7 сағат бұрын
මහින්ද මහත්තයට මිස් වුන ඒවා කොහේද අප්පා මේ රටේ 😂
@SureshDarmasena
@SureshDarmasena 5 сағат бұрын
අනේ ද කියන්නෙ
@nayanadarshani8028
@nayanadarshani8028 5 сағат бұрын
ඇයි සජිත් පුතානො.
@angelsilva3727
@angelsilva3727 2 сағат бұрын
නිදන් හාරන්නේ අපේම ගම් වල වානරයෝ.
@kasunranahansaathapaththu8908
@kasunranahansaathapaththu8908 Сағат бұрын
තියෙනවා මිහින්තලේ .
@HaleemDeen-w7y
@HaleemDeen-w7y Сағат бұрын
😂
@lasanthanimesh8117
@lasanthanimesh8117 6 сағат бұрын
මම නම් මේ සිද්ධිය දිහා බලන්නෙ වෙනම සිතුවිල්ලකින්. මේ වැඩේ අසර්තක උනත් ලන්කාවේ ඇත්තටම නිදහන් තියෙන තැන් අනිවාර්යෙන් තියෙනවා.. රජය විසින් හරියට පර්යේෂණ කරලා විද්‍යාත්මකව ඒ නිදහන් ආරක්ෂාව ඇතිව මහජනතාව ඉදිරියේ මේ ආකාරයට සැබෑවටම රැගෙන් රටේ සංවර්ධනයට යොදාගන්න එක හොඳ නැද්ද මේ මගේ මතය පමණයි.
@gjmagtjgtpt
@gjmagtjgtpt Сағат бұрын
Gon buruwek
@Jananaguma
@Jananaguma 54 минут бұрын
මීට පෙර අවස්ථාවන්හී මෙය ගොඩගැනීමට උත්සාහ කිරීම හේතුවෙන් , දැනට සිර භාරයේ සිටින අයට එය ගොඩගැනීමට බාරදී, ඔවුන් එය ගොඩගතහොත් නිදහස ලබාදීමත් යම් මුල්‍ය ප්‍රධානයක් කිරීම සුදුසු බවයි මගෙ මතය. එම පුද්ගලයන් මේ සම්බන්ධව නිවැරදි යමක් දන්නා නිසයි උත්සාහ කරන්න ඇත්තෙ.
@AsangaSenadeera
@AsangaSenadeera 7 сағат бұрын
කිරි මැටි ටිකක් සිරසේ සුරංගටත් යවන්න.
@shanthasilva9587
@shanthasilva9587 7 сағат бұрын
පුන්නක්කු උඔට😂
@NihalNelsonD
@NihalNelsonD 47 минут бұрын
amo
@gihandanushka2942
@gihandanushka2942 9 минут бұрын
තද කොල්ලෝ ❤❤❤❤
@madushankanuwan2780
@madushankanuwan2780 6 сағат бұрын
කෝ දැන් අනුරගෙ පින කිව්වා ...උන් කෝ..ඔන්න කලුගල්
@Marayamaraya-t4w
@Marayamaraya-t4w Сағат бұрын
Anurage pina newai okage pawa okata henagahanawa lagadima
@prtygrl5077
@prtygrl5077 28 минут бұрын
කලුගල් කැපුවෙ මම, උබෙ අම්මගෙ. 😂
@GaninduRajapakshe
@GaninduRajapakshe 8 сағат бұрын
😂😂දැන් වත් නිදන් හොරු හාරන්නෙ නැතුව ඉදීනෙ.නැත්තන් highway එක හදල හාරන්න ගත්තම highway එකට හානි වෙන්න පුලුවන්.
@RashmindaFernando-ro2qq
@RashmindaFernando-ro2qq Сағат бұрын
Ow samahara wita eka gana hithala wenna athi ohoma karanna aththe. Ethana mokuth nh kiyala pennanna
@MisalAbayasiriwardhana
@MisalAbayasiriwardhana 45 минут бұрын
මුන් ටික අර පෘතුවියේ ගල් ලෑල්ලත් විඳගෙන යාවි ද දන්නේ නෑ......... Shok අම්මප එහෙම එවුන් නෙ ඉන්නෙ.....😂😂😂😂😂 නිදන් කිව්වොත් ආයේ මක්කයි😂😂😂
@CosmicNatureTrends
@CosmicNatureTrends 7 сағат бұрын
IMF කොන්දේසි යට ගියා නිධානෙකුයි දොස්තරෙකුයි උඩ ආවා
@shanepereraedu
@shanepereraedu 6 сағат бұрын
රටට අවාසි IMF කොන්දේසි රනිල් යන්න දවස් දෙහෙකට කලින් එකඟ වෙලා ගියපු ඒවා මනුස්සයො රනිල් මිනිස්සුන්ට ආදරේ එකෙක් නෙමෙයි බලයට කෑදර එකෙක්. ඌ බලයෙ නැත්තම් කවුරු ආවත් ඌට මරාලයක් set කරල තමයි ඌ යන්නෙ හැමදාම 🙄 කොන්දේසි නැවත සාකච්ඡා කරන්න බලාගෙන තමයි අනුර campaign කරේ. රනිල් යන්න කලින් ආයෙ ඌට එන්න වෙන්නෙ නැති බව දැනගෙන සජිත් ආවත් අනුර මිනිස්සුන්ටම කෙලවෙයන් කියල රනිල් ගියේ. කොන්දේසි ආයෙ නැවත සාකච්ඡා කරන්න ගත්තොත් තව මාස හයක් ඉස්සරහට ඇදෙනව හතර වෙනි වාරිකය. ඒක නිසා තියන conditions අනුවම economic figures ටික බලල තමයි දැන් මිලියන 330ක් දුන්නෙ. දේශපාලන වේදිකා වලින් economics ඉගෙන ගන්න යන්න එපා ඒව වෙනම ඉගෙන ගෙන ඊටපස්සෙ දේශපාලකයන්ගෙ කතා වලට apply කරල බලන්න.
@kumariamayaamaya4386
@kumariamayaamaya4386 6 сағат бұрын
👍
@hasindumadushan7861
@hasindumadushan7861 5 сағат бұрын
2:17
@hasindumadushan7861
@hasindumadushan7861 5 сағат бұрын
1:33
@nadith1990
@nadith1990 Сағат бұрын
අනේ මන්දා, දෙවියන්ට රකින්න දීපුවා අපිට ගන්න බෑ ගන්නවනම් ක්‍රමයක් තියනවා. හැබැයි මගේ අදහස නිධානයක් තියනවා කියලා හිතනවනම් ආයෙත් ඒ ගැන හිතන්න එපා, අපරාදේ එක්කො හිරේ යනවා එක්කො ධනය නාස්තිවෙනවා.. මේවා තිබුණත් නැතත් අපිට මොකටද, කාගෙ හරි වස්තුවක්නේ... හොදම නිධානය තමයි අපේ මහපොලවයි වැව් ටිකයි ගංඟා ටිකයි.... අපේ පුංචි රටට අවශ්‍ය සීනිටික හාල් ටිකවත් හරියට හදා ගමු.. තේ පොල් ටික සංවර්ධනය කරමු.... රටින් ගේන පලතුරු ටික අඩු කරලා මෙහෙ වවාගමු.. වෙන නිධානයක් කුමටද...
@vinodbhanuka491
@vinodbhanuka491 6 сағат бұрын
යහපත් පාලකයෙක් ආවම නිධන් මතුවනව කිව්ව උන් කෝ 😂😂
@deejay909
@deejay909 3 сағат бұрын
😂😂😂.. අපි මාලිමාවට කිය කිය වැලලෙන්න හදපු උන් ටිකෙන් ටික අතුරුදන්ව යනවා..පව්
@theshalideumini6373
@theshalideumini6373 48 минут бұрын
Ou bm 😅😅😅
@gihandanushka2942
@gihandanushka2942 9 минут бұрын
ඒ බන් අහපත් කෙනෙක් ආවම මු පච කෙලින අමු ගවයෙක් නේඑ😂😂😂😂😂
@maashamaasha8395
@maashamaasha8395 8 сағат бұрын
සීගිරිගල ස්කෑන් කරල බැලුවේ නැද්ද 😮
@RaisNation
@RaisNation 7 сағат бұрын
eva H C P bell eyage ratata aran giya e davas vala
@slwide7507
@slwide7507 6 сағат бұрын
රස පරීක්ෂක වාර්තාවේ සඳහන් වෙලා තියෙනවාලු "ඔකේ මෙලෝ රහක් නැහැ" කියලා.
@NilukshaAchalanka-ub5en
@NilukshaAchalanka-ub5en 7 сағат бұрын
එහෙම බැලුවොත් මහින්ද මහත්තයා හාරපු නිදානයක් නෑ නේ😂😂😂
@AshokaJayantha-v2k
@AshokaJayantha-v2k 7 сағат бұрын
U okkoma gaththa aya ithuru ne
@shanepereraedu
@shanepereraedu 7 сағат бұрын
සිරීපාදෙ තඹ ඝණ්ඨාරෙයි රුවන් වැලි සෑයෙ චූඩා මාණික්‍යෙයි vanished උනාද කොහෙද නේ? ඒවා හාරල ගත්තුවා නෙමෙයි උඩින් වඩම්මපුවා 😂
@porawagamasudamma
@porawagamasudamma 5 сағат бұрын
මාලීමාවේ මංගල අසූචී වල ගොඩ දමා රටම ගදගස්සා ගනී.....
@janithc
@janithc 7 сағат бұрын
අසනීප හොදයි නේ දැන්...
@bawanthajayalath6959
@bawanthajayalath6959 2 сағат бұрын
නිදන් කිය්ලා දෙයක් නැත්නම් මොන මගුලකටද හිරේ දාගෙන ඉන්නේ මිනිසුන්ව...
@SanakaWikramanayaka
@SanakaWikramanayaka 6 сағат бұрын
දවල්ට ෂෝ දලා රැට නිධානේ ගත්තද කියලා කවුද දන්නේ 😅
@gihandanushka2942
@gihandanushka2942 8 минут бұрын
😂
@nimanthadissanayaka197
@nimanthadissanayaka197 5 сағат бұрын
දැන් මේක හෙන නෝන්ඩි.. දැහැමි පාලකයෙක් ආවම නිදන් මතුවෙනවය රටේම ණය මේ නිධානෙන් ගෙවන්න පුලුවන්‍ ය වගේ කතා ඉවරයි. ඒ නිසා highway එක ලග නිදන් හොරු හාරන එක වැලකුණා කියලවත් කියන්න ඕනේ.. 😂
@G4M1ni
@G4M1ni 7 сағат бұрын
මේ ආණ්ඩුවත් වේයන්ගොඩ නිධානය වගේ තමයි.
@rukmaldisanayaka353
@rukmaldisanayaka353 6 сағат бұрын
Bayyek neda😂
@harshamadushan3805
@harshamadushan3805 5 сағат бұрын
mahinage baiyek thmai uba
@tharakachathuranga2939
@tharakachathuranga2939 4 сағат бұрын
Revila hitiya bayiyek
@nisalfernando7183
@nisalfernando7183 Сағат бұрын
ඔව් කලුගල වගේ තමා 😂 මිනිස්සු නිදානයක් කිව්වට ඇතුල හිස් 😂😅
@noxdrrego
@noxdrrego 7 сағат бұрын
Thank you very Much For the busting the myths ! if this wasn't done treasure hunters will danger the Highway ! 👏👏👏👏
@nimalsilva378
@nimalsilva378 7 сағат бұрын
නියමිත පුද පුජා කලොත් නිදානය ගන්න පුළුවන්
@sampathudayanga6034
@sampathudayanga6034 4 сағат бұрын
කළු ගල් වලින් ගත්ත ආතල්….පවු බං සිරිලාංකික අපි 😂😂😂😂
@dhanushkasarojani4361
@dhanushkasarojani4361 55 минут бұрын
Balagena yanakota kalu galuth apen athal gannawa
@shananjana9332
@shananjana9332 2 сағат бұрын
නැහැ කියල දන්නවනම් ඇයි ඉතින් දවස් තුනක් තිස්සේ සල්ලි නාස්ති කරගෙන ඔච්චර නිලධාරීන් ගොඩකගෙ වැඩත් පාඩු කරගෙන හෑරුවෙ අයියේ..😂😂😂
@jayathubandara8530
@jayathubandara8530 8 сағат бұрын
නිදන් හෑරැව කියල සජිත් පූතානෝට මෙච්චර කල් ගහපු මඩත් මේ කලුගල් නිදානෙන්ම ඉවරද .
@Dilnoma
@Dilnoma 5 сағат бұрын
ගන්න un nidan ගොඩ අරගෙන iwarai
@vinodbhanuka491
@vinodbhanuka491 6 сағат бұрын
මේකෙන් උනේ ලංකාවේ ඉතුරු වෙලා තියෙන පුරාවස්තු ටිකටත් ශොට් එක දෙන්න මෝටිවේට් කලා මිනිසුන්ව.
@apetv3828
@apetv3828 15 минут бұрын
නිදන් නෑ කියල ගොන් කතා කියන්න එපා මහත්තයෝ....ගත්ත උන්...ගත්ත තැන්...වගේම දවස් දෙකෙන් කෝටිපතියෝ උන දුප්පතුන් දැක්ක....👌👌
@kapilakumara8990
@kapilakumara8990 4 сағат бұрын
දලදා බෝම්බ ප්‍රහාරකයන්ගෙන් පැවත එන එකෙක් ඕක ඉන්නකම් නිදන් ගන්න බෑ
@buddhiprasa8111
@buddhiprasa8111 5 сағат бұрын
ඔච්චර යට ඕක වළලුවේ මොකාද අප්පා
@ruwanhettiarachchi6980
@ruwanhettiarachchi6980 Сағат бұрын
අනුරගේ පිනට හෑරුවා හෑරිල්ලක්.. හෑරුවා නෙමෙයි හෑවා ... අයියෝ ශ්‍රීලංකන් පොලිස් .. නැට්ටේ ඉඳන් ගොම..
@Marayamaraya-t4w
@Marayamaraya-t4w Сағат бұрын
Malimawe polic
@gihandanushka2942
@gihandanushka2942 3 минут бұрын
මේ වාට අණදෙන සේනදිපති රටේ නයකයා. ඌ ඊටවඩා හරකා. දැන් කියයි ඌ දන්නේ නෑ කියලා. ඕකේ බඩු තිබ්බනම් මූ තනි වහනේන් ඇවිත් තනියෙන් වාහනේ දොර ඇරන් 😂😂😂😂😂😂 එහෙනම් ජෙප්පෝ වැලලෙයි මේකේ
@akshamfcd
@akshamfcd 7 сағат бұрын
අපරාදේ රජයේ මුදල්, කාලය නාස්ති.... ආයතන කීයක් දවස් තුනකට!
@V1234gam
@V1234gam 7 сағат бұрын
හා..හා...අඬන්න එපා 😂😂😂
@shanepereraedu
@shanepereraedu 7 сағат бұрын
ඔය නාස්ති වෙච්ච කාලෙ වගේ නෙමෙයි මෙතන නිදන් තියනව කියල එක එකා highway එක හාරන්න ගත්තම වෙන නාස්තිය 🤣
@SamanthaKumara-yi2hk
@SamanthaKumara-yi2hk 4 сағат бұрын
අනුරයගේ බෙට්ට කන් එකෙක්😅😅😅😅​@@shanepereraedu
@deejay909
@deejay909 3 сағат бұрын
😂😂😂.. ණය ගන්නවා නිදන් හාරනවා
@deejay909
@deejay909 3 сағат бұрын
​@@V1234gamඅපෝ අපි අඩන් නෑ.. හිනා වෙවී බලන් ඉන්නේ සූරලප්පගේ ගොන් ආතල්.. 😂😂😂😂😂
@AjithNandana-mi7vd
@AjithNandana-mi7vd 6 сағат бұрын
Lokuma nidane apita labila iiwarai....therune nadda ..ape janapathi thuma.......au ..5n.rata goda......❤❤❤
@tribelife7650
@tribelife7650 8 сағат бұрын
Victory to the government that has understood that the myth is false.Victory to the government that made the people understand that the myth is false.
@thilinaudaraperera8944
@thilinaudaraperera8944 15 минут бұрын
පුරාවිද්‍යා එකට කොහෙද බං නිධන් අහුවෙන්නෙ?😂
@sunilmalwala1701
@sunilmalwala1701 7 сағат бұрын
නව රජයේ මංගල මහාපරිමාන ව්‍යාපෘතියත් මේ අන්දමට නිමාවට පත්වුණු බවද මේ කියන්නේ ...
@himalhimal2666
@himalhimal2666 6 сағат бұрын
අනේ අම්මේ අපි ජාත්‍යන්තරයේ ජයගන්න යන්නේ මුං එක්කනේ.....😊😊😊
@weerasinhaweerasinha3201
@weerasinhaweerasinha3201 6 сағат бұрын
​@@himalhimal2666රටේ අහිංසක ජනතාවගෙ බදු මුදල් කෝටි ගණනක්‌ හොරා කාපු උන් එක්ක නෙවෙයි නේද?
@himalhimal2666
@himalhimal2666 6 сағат бұрын
@weerasinhaweerasinha3201 බදු මුදල් කිව්වේ අර උගන්ඩාවේ තියෙන කිව්ව සල්ලි නෙවෙයි නේද.....
@dhanajatheekshana8551
@dhanajatheekshana8551 4 сағат бұрын
ee salli thama genawe na ned..😪ek ek unge boruwlt rawatil.chande dunna ned​@@himalhimal2666
@gihandanushka2942
@gihandanushka2942 7 минут бұрын
පුනුරුදය නෙම්ව්‍යි මුන්ව පුනරුත්ථාපන කරන්න ඕනි මේ ජේවීපී අමු ගවයෝ ටික😂😂😂😂😂
@NikleshAbhinad
@NikleshAbhinad 6 сағат бұрын
හංගපු හාල් ටික හොයාගන්න බෑ නිදන් හොයනවා 😂
@gihandanushka2942
@gihandanushka2942 3 минут бұрын
සිරාවට . 😂😂😂😂😂😂
@blabala867
@blabala867 5 сағат бұрын
රටේ ඕන තරම් නිධාන තියනවා තොපිට හම්බෙන්නේ නෑ කියන බොරුවලට අවශ්‍ය වෙලාවට ඒව හම්බෙයි😂
@ramindukalhara6700
@ramindukalhara6700 6 сағат бұрын
හෑලි left😅
@skalithinu6770
@skalithinu6770 8 сағат бұрын
ලියපල්ල බලන්න පුලුවන්නම් අපිලැගෙ ජනාදිපති අනුරගේ වාසනාව කියල හැලි 😂😂😂😂😂😂
@dinuperera-rl1tc
@dinuperera-rl1tc 8 сағат бұрын
😂😂😂😂😂😅😅😅😅
@tribelife7650
@tribelife7650 8 сағат бұрын
මිත්‍යාදෘෂ්ටිය බොරුබව ජනතාවට තේරැම් කරපු NPP ආණ්ඩුවට ජයවේවා
@Oshadha10
@Oshadha10 7 сағат бұрын
@@tribelife7650 ponnayek wage hemathenama oka danne ai ban 😅
@sagarikapeiris4856
@sagarikapeiris4856 7 сағат бұрын
😂😂😂😂
@V1234gam
@V1234gam 7 сағат бұрын
මාලිමා කාරයො උඹලා වගේ මෝඩ නෑ බන් 🤷🤷
@sadunpadmasadunpadma4755
@sadunpadmasadunpadma4755 7 сағат бұрын
වැරදි නම් මොකද මිනිස්සු ඇත්තඩංගුවට ගන්නේ
@gihankavinda165
@gihankavinda165 7 сағат бұрын
වැරදි නිසා😂😂😂
@WimalawiraDisanayaka
@WimalawiraDisanayaka 6 сағат бұрын
ඔහොම පුළුවන් ද නිධාන ගන්න නිධන් ගන්නව නම් බහිරව පුජා තියන්න ඔන නැත්නම් බහිරවයා නිධානය වටේ අරන් යනවා 😒
@sajithadilanka9630
@sajithadilanka9630 59 минут бұрын
Oww
@buddhikathennakoon9840
@buddhikathennakoon9840 19 минут бұрын
නිධන් ඔහොම නිකන් ගන්න පුලුවන්නම් කීදෙනෙක් අරන්ද මේ වෙනකොට
@athulaperera9852
@athulaperera9852 5 сағат бұрын
මෝලේ කදුලක් හරි තියේනවනම් මේවැනි දේයක් කරයිද....? ආඩුවට මෝලේ නැතිනම්....... ජනතාවට අබසරනයි....
@isuruudayanga2737
@isuruudayanga2737 8 сағат бұрын
ඒකත් හරිනෙ..
@p.g.surangapriyankara9867
@p.g.surangapriyankara9867 39 минут бұрын
Kalin hitapu desa palakayanta taniyen kanna witarayinidana matuwenne
@SusanthaKodithuwakku-z1s
@SusanthaKodithuwakku-z1s 8 сағат бұрын
රතු අලියාගේ තවත් විගඩමක්
@Cane-h9y
@Cane-h9y 8 сағат бұрын
සිරාවටම මුන් නම් වැස්සකටවත් ඉස්කෝලේකට ගිහින් නෑ, අධිකරණ නියෝග ක්‍රියාත්මක කරේ. ක්‍රියාත්මක නොකලොත් අධිකරණයට අපහාස කරා වෙනවා.
@tribelife7650
@tribelife7650 8 сағат бұрын
මිත්‍යාදෘෂ්ටිය බොරුබව ජනතාවට තේරැම් කරපු ආණ්ඩුවට ජයවේවා NPP right
@SamanIndika-d9k
@SamanIndika-d9k 8 сағат бұрын
අර පස් අස්සෙ ඇත්තේ මට නම් හිතෙන්නෙ මොකද ස්කෑන් උනාට පස්සෙත් නෑ කියන්න බෑනේ. ඕවා හාරපු අත්දැකීම් තියෙන හොරු ගෙනිච්චා නම් උන් දන්නවා සීන් එක. දැනට දියවන්නාවේත් අත්දැකීම් බහුල නොකෑපූ මැණික් එහෙම තියන් ඉන්න අය ලවා කලා නම් එක රැයයි යන්නේ වැඩේට.
@chanakasampath.5090
@chanakasampath.5090 5 сағат бұрын
මදැයි නිදානයක් බලන්න බලාගෙන ඉදිය😂😂😂 😅😅😅😅😅😅😊😊😊😊😊😊😊
@danaranawake-lg9js
@danaranawake-lg9js 8 сағат бұрын
මොනතරම් ගොන්කතා ටිකක් මේ ටිකේ දැක්කද ෆේස්බුක් එකේ.. නිධන් වස්තු ගැන මහචාර්‍යවරු හැමතැනම ඒවයෙ
@tribelife7650
@tribelife7650 8 сағат бұрын
මිත්‍යාදෘෂ්ටිය බොරුබව ජනතාවට තේරැම් කරපු ආණ්ඩුවට ජයවේවා
@SamanthaKumara-yi2hk
@SamanthaKumara-yi2hk 4 сағат бұрын
අනුරයාගේ වාසනාවට ගලක් හම්බවෙලා😅😅😅😅
@apiitalykollo
@apiitalykollo Сағат бұрын
ප්‍රරාවිද්‍යා එකට හම්බෙන්න කලින් සෙට් එකක් සුද්දො ගෙනිච්චා. ඊට පස්සෙ ප්‍රේමෙයි පුතයි ගත්තා. ඊට පස්සෙ බේබිලා ගත්තා. දැන් ඉතුරුවෙලා තිබ්බොත් පුදුමයි.
@dineshchathuranga1677
@dineshchathuranga1677 Сағат бұрын
එ මැශිම කොහෙන්ද හොයාගත්තෙ 😂😂😂😂
@WaruniPriyanandani
@WaruniPriyanandani 6 сағат бұрын
අනුර ගෙ වාසනා ව 😅😅😅😅😅
@Agathachristi2020
@Agathachristi2020 6 сағат бұрын
මෙතන තිබ්බ නිදානේ හාරන්න ගිය එක වැරදියි.....මහ දෙවියෝ කෝප වෙලා ඒක කලු ගලක් කරල.....
@buddhikathennakoon9840
@buddhikathennakoon9840 20 минут бұрын
දැන් දෙයියන්ට කලු ගලත් නෑ නිධානෙත් නෑ 😁😁
@Jayasrilanka1
@Jayasrilanka1 47 минут бұрын
ජනාදිපතිතුමාගේ වාසනාවට පහල වූ නිධානය. හොරුන් දූශිතයන්ගේ පවට කලුගල් වුනා😢
@OnlineBusiness-wr3dg
@OnlineBusiness-wr3dg 6 сағат бұрын
අම්මෝ නිදානේ ලොකු අනුර කුමාරට මුළු ලෝකයේටම කන්න දෙන්න පුළුවන් බය වෙන්න එපා දැන් ඉතින් අනුර කුමාරත් එහෙනම් නිදහන් ගල් ගත්තා එහෙනම් දැන් ඉතින් අනුර කුමාර ඇතුළු ජනාධිපතිවරුන් නිදහන් වස්තු සම්පත් අරං තියෙන්නේ
@AbeethaWaththegama-mx8qs
@AbeethaWaththegama-mx8qs 5 сағат бұрын
Good lesdons
@happyworld8321
@happyworld8321 8 сағат бұрын
පුරා විද්‍යා දෙපාර්තමේන්තුවත් එක්ක එකතු වෙලා තමයි ගොඩක් ය ඕවා ගත්තේ .නිධන් ගත්ත අ ය රටේ ඕන තරම් ඔයා නොදන්නවට .එතකොට රජවරු ගාව තිබ්බ රන් රිදී මුතු මැණික් ඒ කාලේ පිටරටට වික්කද ඒ රජවරු ? ඔතන නැතිව ඇති .ඒ කියන්නේ රටේ කොහෙවත් නිධන් නෑ කියන එකද ?
@ChamindaHerath-sb5hb
@ChamindaHerath-sb5hb 7 сағат бұрын
Dakkada kalu gala. Eka thamai nidanaya. Ekath watinawane
@Merein-pt9nt
@Merein-pt9nt 56 минут бұрын
පෝට් සිටියට කලුගල් කඩල ඉවරඋන නිසා නිධන් වලෙන් කලුගල් හමුවූනිසා ඒකත් නිධානයක් තමයි පුතා....
@harshanirajapaksha9284
@harshanirajapaksha9284 6 сағат бұрын
අපරාදෙ හොරුන්ටම කියලා ඕක එලියට ගන්න තිබුනෙ 😂
@DanushkaB
@DanushkaB 8 сағат бұрын
Mahajanathawage mudal nasthi una nadu thinduwata wiruddawa nadu daanna barida 🤔
@Marayamaraya-t4w
@Marayamaraya-t4w Сағат бұрын
Mekata. Kalaniye nagaya 2 kiyala damu
@pranamarodrigo8818
@pranamarodrigo8818 2 сағат бұрын
ගල් ආණ්ඩුව 😂
@ruwanhettiarachchi6980
@ruwanhettiarachchi6980 Сағат бұрын
😁😁😁😀
@stuntclub8943
@stuntclub8943 8 сағат бұрын
වේයන්ගොඩ උන්ට පිස්සු මදැයි හැමෝටම පිස්සු වැඩ කරන්න උනා
@vindyakelum90
@vindyakelum90 24 минут бұрын
අපරාදේ පරිසරය කනවා
@skalithinu6770
@skalithinu6770 8 сағат бұрын
හැරුව එක හැරුව ආයෙ ලොවෙත් නැතිවෙලා අම්මට සිරිවෙන්න😂😂😂😂😂
@ShiraniDeSilva-z3z
@ShiraniDeSilva-z3z 6 сағат бұрын
😂😂😂
@AkilaMahanama
@AkilaMahanama 2 сағат бұрын
😂😂
@thivankathejas9400
@thivankathejas9400 5 сағат бұрын
මේක වැරදි පූර්වාදර්ශයක්.
@chamindapushpakumara5634
@chamindapushpakumara5634 8 сағат бұрын
Anura Gon wassa baiyo chun karanawa mae wage wasso rate janadi pathi karane 😂😂😂😂😂😂
@udeniravindra9655
@udeniravindra9655 5 сағат бұрын
පුරාවිද්‍යා එකට හම්බ උනා කියලා කවද්ද කිව්වෙ 😂😂
@dhammikamillawitiya6427
@dhammikamillawitiya6427 Сағат бұрын
මෙතනත් නිධානයක් කියලා මහින්දලාම කායපු උන්ට මිස්වුන තැනක් වියහැකිය.😅😂
@walkingnotalking4625
@walkingnotalking4625 3 сағат бұрын
Niyama.lession ekkak...gon wagge jotisaya'kendaraya'nidanaya'nekata mewa passe yanna lankawe gottrikayanta great lesson
@ruwanhettiarachchi6980
@ruwanhettiarachchi6980 Сағат бұрын
දැන් IMF ගැන සොයා බලමු නේද මාධ්‍ය ආයතන ... කඩේ ගිය විදියට ඒක වහන්න මේකවත් පෙන්වන්න එපාය.. දැන් කෝ මාධ්‍ය ආයතන හෑලි ලියපු උගන්ඩාවේ සල්ලි නැද්ද ...
@nalinda5
@nalinda5 5 сағат бұрын
ඇය් මේ වගේ නිකරුනේ වැඩ කරන්නේ
@dimuthulakshan6175
@dimuthulakshan6175 5 сағат бұрын
Yako dn kiyanne nidan kiyala deyak na kiyalada ane hike
@RANTHARUSOYSA250
@RANTHARUSOYSA250 6 сағат бұрын
ඔයිට වඩා නිධාන ගන්න පුළුවන් මහින්ද රාජපක්ෂ ලා ගෙ, රනිල් වික්‍රමසිංහ ලාගේ සජිත් ප්‍රේමදාස ලාගේ ගිණුම් ටික විමර්ශන ය කරා නං 😂
@chandanapriyashantha3686
@chandanapriyashantha3686 5 сағат бұрын
Ethakota, සජිත් ,mahinda gaththa kiyanne monawada
@shiwanthisubashingha9912
@shiwanthisubashingha9912 7 сағат бұрын
ඔය කලු ගලට යටින් තිබ්බ වෙන්න බැරිද නිදානේ🤔😌🙃🙄
@RaisNation
@RaisNation 6 сағат бұрын
you right
@anuththarawansa9700
@anuththarawansa9700 Сағат бұрын
උදේ අනුර ඇතුළු ආණ්ඩුව 😂 හවස අධිකරණය නේ 😂
@relaxingsl1413
@relaxingsl1413 6 сағат бұрын
මහින්දයාගෙ සහය ගත්තනම් නිදහන් හොයලා දෙයි😂
@NisshankaRuwan
@NisshankaRuwan 4 сағат бұрын
හිතන හිතන විඩියට ගන්න පුලුවන්නම්😂😂අල්ල ගත්ත හමුදුරුවො කියා දෙවි ගන්න ඔන විඩිය😅😅😅
@talkwithpramod101
@talkwithpramod101 7 сағат бұрын
😂😂😂 පුප රැදය
@blabala867
@blabala867 5 сағат бұрын
ඇයි යකෝ මහින්ද හාරලා ගත්තේ ඇටෙද් යකඩයා දුන්නේ නිධන් වදුල
@JanakaKarunatilaka
@JanakaKarunatilaka 6 сағат бұрын
Atakota gatta kattiya nadda srilanaka wee
@RSusan-g1p
@RSusan-g1p 6 сағат бұрын
🔥🔥🔥🔥🔥🇱🇰💪
@sachinthadissanayaka9550
@sachinthadissanayaka9550 6 сағат бұрын
පිස්සන්ගෙන් highway එක පරිස්සන් කර ගන්න කරපු වැඩක් ඕක 😂😂
@roadlens1
@roadlens1 6 сағат бұрын
සොම්බියෝ ටික් නැගිටලා .. හෝ ගාලා කමේන්ට්... 😂😂
@neeldimuthu9684
@neeldimuthu9684 8 сағат бұрын
Nidan nehe kiyala kiyanawa nam nidan horu kiyala allanna epa unta paduwe polawa haranna edadepalla
@MENAKAMENAKA-s7i
@MENAKAMENAKA-s7i 5 сағат бұрын
😂😂😂😂😂 විශේෂ බලකාය 😂😂 බලු උනා.😂😂
@skalithinu6770
@skalithinu6770 8 сағат бұрын
නොකා නොබි නිදිමරාගෙන “අපිලගෙ අනුර ජනාදිපතිගෙ වාසනාව”කියල හැලි ලියපු ජෙප්පො මහන්සියට නිදි ඇති මයෙ හිතේ😂😂😂😂😂
@DumithraRukshan-p8x
@DumithraRukshan-p8x 8 сағат бұрын
නෑ උබවගෙ මොලේ අමාරුව තියෙන උන් නෑ 😂 මාලිමාවේ
@Cane-h9y
@Cane-h9y 8 сағат бұрын
අධිකරණ නියෝග නොතේරෙන හරක් නෙමෙයි ජෙප්පො, හැබැයි සමහරක් නම් නීතියට උඩින් ඉන්නෙ කියල හිතන් හිටපු කාලයක් තිබුනා.
@skalithinu6770
@skalithinu6770 8 сағат бұрын
@@Cane-h9yහිත නිවන කතා ජෙප්පන්ගෙ 😂😂😂😂😂
@QubitTechnologies
@QubitTechnologies 7 сағат бұрын
hora haraka
@kasunfernando8164
@kasunfernando8164 7 сағат бұрын
​@@DumithraRukshan-p8x ane palayan gu pohotto wesige putha jebaiiya
@virajupekshatm6758
@virajupekshatm6758 5 сағат бұрын
පුරාවිද්‍යා ජෙනරාල් අර්ල් ගුණසේකරගෙන් අහපන් නිදන් කියන්නේ අැත්තක්ද කියලා. උබට කියලා දෙයි එතකොට. 😫 අනේ ගොං බිජ්ජෝ තොපේ පුරාවිජ්ජාව 😒
@KumaraKoralage
@KumaraKoralage 2 сағат бұрын
හම්බෙන්න කොහොමද සජියා හොය හොයා නේ ගත්තේ
@SriyaniFernando-k3p
@SriyaniFernando-k3p 23 минут бұрын
Ubala danne nedda me mulu Ratama nidanayak kiyala . Mulu ratama harapiyau .ethakota puluwanne okkotama sathapenna
@SadunChamara-i7c
@SadunChamara-i7c 4 сағат бұрын
Ekathth keliya
@Nebrodi03-Chathuranga
@Nebrodi03-Chathuranga 7 сағат бұрын
Mudal nasthiyak pamanai.
@padminijayamanna1799
@padminijayamanna1799 7 сағат бұрын
😂😂😂😂ජෙප්පො දැන් රටේ නය බේරයි ,හය්යෝ.....කෙබරනායකට උන දෙයක්
@sagarikapeiris4856
@sagarikapeiris4856 7 сағат бұрын
😂😂😂😂
@gihankavinda165
@gihankavinda165 7 сағат бұрын
ඇයි ණය බේරලා රට දියුණුවෙද්දි ඔයාට අවුල්ද,අධිකරණයෙන් තීන්දුව දුන්නෙ,අනුර නෙවෙයි,ජන්දෙ පැරදුනා කියලා ඔහොම හැසිරෙන්ඩ එපා😂😂😂
@gihankavinda165
@gihankavinda165 7 сағат бұрын
සජිත් හිටියනම් පෘථිවයෙ එහා පැත්තටම වෙනකන් හාරනවා😂😂
@dayanandakarunamunige9732
@dayanandakarunamunige9732 7 сағат бұрын
නිදන්න එහෙනම් අමාරු ඇති හාරලා පිස්සු හැමෝටම 😂😂😂
@udithairshan2791
@udithairshan2791 7 сағат бұрын
නිදානයක් තිබ්බෙ නැත්තං අත්තඩන්ගොවට ගත්ත අය නිදහස් කරන්න.පොලිසිය ගත්ත කියාමාර්ගයට නීතිය කටයුතු කරන්න.නිකරුනේ කාලෙ කාදානව 😂😂
@livirumihisara3710
@livirumihisara3710 3 сағат бұрын
රජයේ අවසරයක් නැතුව නිදන් හාරලා අරගත්ත නම් ඒ හාරපු උන් ඒව රජයට දෙන්නෙ නෑනෙ උන් තියගන්නව මිසක්. ඒම උන්ව අත්අඩංගුවට ගන්නොන තමා.
@sapumal54
@sapumal54 6 сағат бұрын
පිස්සු රටක් බං මේක 😂
@ninjaGhost34786
@ninjaGhost34786 3 сағат бұрын
awrudda mathaka na ugugampola handiye walking path eka gawa pokunak hadanawa kiyla haranna gaththa e eka dawasaka ahenawa apita eka eka gaththa wage ewa kiyana sadda. Edama thama ape ge issarahin maha ra mn wada karra kara iddi dakke lights off karagaththavahana polimak giya mn kamare janelen dakke - ekata shot eka dunne prasanna ranathunga thama
@asankasanjeeva7466
@asankasanjeeva7466 28 минут бұрын
හාල් හිඟෙයි, පොල් ගානයි, ලූණු හිඟෙයි ඔක්කොම යට ගියා නේද බොලාලලට අනුර දුන්නු නිධන් ටොපියෙන්..😂😂 කැළණිය නාගයා අංක දෙක අනුරගෙ නිධානය😂😂
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
Денис Кукояка
Рет қаралды 3,1 МЛН
СКОЛЬКО ПАЛЬЦЕВ ТУТ?
00:16
Masomka
Рет қаралды 3,3 МЛН
Hoodie gets wicked makeover! 😲
00:47
Justin Flom
Рет қаралды 133 МЛН
Why no RONALDO?! 🤔⚽️
00:28
Celine Dept
Рет қаралды 51 МЛН
COMO FAZER SORVETE CASEIRO COM 3 INGREDIENTES
8:14
Receitas do Biro
Рет қаралды 75
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
Денис Кукояка
Рет қаралды 3,1 МЛН