හෙළ ඉතිහාසයෙන් මැකූ සාලිය අශෝකමාලා. දුටුගැමුණු රජුත් අනතුරේ | saliya ashokamala love story

  Рет қаралды 6,130

Media M

Media M

Күн бұрын

Пікірлер: 33
@asokakeerthi1555
@asokakeerthi1555 Ай бұрын
ඔබ නිවැරදියි. තෙරැවන් සරණයි.
@upalifernando4575
@upalifernando4575 Ай бұрын
සුවපත් වේවා .
@anilpalithakarunanayaka5849
@anilpalithakarunanayaka5849 Ай бұрын
යහපතක්ම වේවා ! ❤✊
@chandasomabandara6431
@chandasomabandara6431 Ай бұрын
උසස් තාක්ෂණය ක් තිබූ හෙල දිව සමාජය විනාශ කලේ ඔය කුල භේදයයි. එය මෙම සමාජයට හඳුන්වා දුන්නේ කව්ද ?
@සත්යතෙරතුරු
@සත්යතෙරතුරු Ай бұрын
ගල්කිරියාගම ප්‍ර දේශයේ සාලිය කුමාරයා සම්බන්ධ ⁣ඉතිහාෙතාරු අසා නොමැත නමුත් ගල්ගිරියා කදු වැටිය හා ඒ අවට පුදේශ වල සාලිය කුමරු සම්බන්ධ තොරතරු පවතින බවට අසා ඇත. උදාහරණ සාලිය ගම නමින් ගුාමයක් පවති. සාලිය කුමරු ගැවසුනු ප්‍ර දේශය මහවැලි කලාපයක් වන ගල්කිරියාගම ද එසේ නොමැතිනම් සාලිය කුමාරයා ⁣ගැවසී ඇති බවට තොරතුරු පවතින ගල්ගමුව ආසනයේ පිහිටා ඇති ගල්ගිරියා කදු වැටිය අවට ප්‍රදේශය ද යන්න පැහැදිලි කරන්න
@mediamlk
@mediamlk Ай бұрын
ස්තුතියි
@nuwanmaduranga5940
@nuwanmaduranga5940 Ай бұрын
අශෝක මාල හිටපු ගම පිහිටියේ මල්වතු ඔය ආසන්නයේ කියලා තමා සදහන් වෙන්නේ. එතකොට ගල්හාමුව, ගල්කිරියාව ඒ ආසන්නයේ නැ නේද... රාජ් සෝමදේව මහතාගේ වැඩසටහන බලන්න.
@yasasediriweera8281
@yasasediriweera8281 Ай бұрын
එතකොට සාලිය කුමාරයගේ දරුවන් ගැන සදහනක් නැද්ද ඉතිහාසයේ සද්දාතිස්ස රජතුමාගෙන් පසුව මොකද උනේ කියලා
@inokasenewiratna3425
@inokasenewiratna3425 Ай бұрын
❤❤❤
@udithsamarakoon34
@udithsamarakoon34 Ай бұрын
මාන් මේවේ ගණන් ගන්නේ නැහැ කුල මළ මාන් නම් ගනන් ගන්නේ නැහැ ඒත් උඩරට විදියට කම්මල් වැඩ කරන අය ඒකියන්නේ අඩු කුලකක් විදියට තමා සලක්නනේ වලන් හදන අය,බෙර ගහන අය අඩු කුලයක් විදියට සලකන්නේ ගොවි ගම මිනිස්සු විතරයි සමන්න්‍ය වෙන්නේ ඉතින් කොයි තරම් සල්ලි තිබුණත් කම්මල් කියන්නේ අදටත් අඩු කුකේ මිනිස්සු ලෙස සලකයි
@pradipalenora6283
@pradipalenora6283 Ай бұрын
Thanks for the explanation. Our Mahawehara priest gave the kingdom to hide under Father Crown and didn't earned the kingdom to a coward not King Dutugsmunu Sad! Theruwansarani 🙏
@sanjeewavideo296
@sanjeewavideo296 22 күн бұрын
ගොඩක් දේවල් ඉගෙන ගත්ත විඩියො එක සුපිරි යලුව හැබැඉ එක අඩුපඩුවක් දැක්ක එකත් මම කියන්න ඔනෙ මෙ විඩියෝ එකේ තිබුන ගොඩක් ස්තන තියෙන්නෙ ගන්කිරියගම නෙමෙයි යලුව විලදගොඩ නෙද මම දන්න හැටියට නන් සලිය කුමරයා විලදගොඩ ප්‍රදේශයෙත් ජීවත් උන
@mediamlk
@mediamlk 22 күн бұрын
apita video hoyaganna ber ekai
@QwQw-jm1rr
@QwQw-jm1rr Ай бұрын
👍🏼🙏🏻
@santhasantha1110
@santhasantha1110 Ай бұрын
අද කාලෙත් එහෙමය් බොරැවෙන් වන්චාවෙන් ඉන්න උන් සමාජයෙ උඩට එන්නෙන නැවතත් යක්කයන් රටෙ පාලනය අතට ගන්නවාමය්
@AloysiusHettiarachchi
@AloysiusHettiarachchi Ай бұрын
Nobody knows the power of 'rodi' (also known as Gypsy, Romani)women. People communicate in various ways. Eye contact, by ELectro Magenic waves. Hair on our body may be an antenna. One example is a Rama woman by the name Mariska Veres, who shot to the fame with the song Venus. Prince Saliya, the British governor who fell for Lavina, perhaps got trapped.
@SeniorLawyer
@SeniorLawyer Ай бұрын
Saliya kumaraya yali epadila enne anuradhapura..lawyer chinthaka weerakoon tama ohuge nama.. ohuge aatmaya tama pandukaabaya. Walagamba . Maha parakkramabahu yana aatmawala epadi sitiyet. Ohu newatha 2027 t 2030 t atara raja wewi
@teejaychp2718
@teejaychp2718 Ай бұрын
🥰😍🤩
@JayasenaGunawardana
@JayasenaGunawardana Ай бұрын
Rajakale Agama Dahama Rakagath Biksun Wahansela Sitiya Eth Ada Inne Dusitha Horo Desapaluwange Paya Pamula
@acecoach623
@acecoach623 Ай бұрын
☀☀☀☀
@vindyaniwithanage7108
@vindyaniwithanage7108 Ай бұрын
Hela Raja paramparawe rajakama Uruma wenne wadimal sahodarayagen bala sahodarayata misak puthata newe sahodarayeku nomathi nam puthata ayiyagen mallita malligen aiyage puthata kirula himi wenne
@i-tc6ggxyc
@i-tc6ggxyc Ай бұрын
❤🎉❤🎉❤🎉❤🎉
@NalinEkanayake-r4e
@NalinEkanayake-r4e Ай бұрын
කොත්මලේ ගිය කතාව බොරුද?
@SanjuSanjubai
@SanjuSanjubai Ай бұрын
නමෝ බුද්ධාය ඕව කියනවා නං ඉංග්‍රීසියෙන් පරිවර්තනය කළ දාපන් මට ඕකෙන් කීදෙනාද ඕක බලන්නේ දෙමළ මිනිස්සුන්ටත් දැනගන්න ඕනේ මුස්ලිම් මිනිස්සු දැනගන්නනේ. රටේ පුරවැසියෝ. ඉතින් ඒ හින්දා ඒ හින්දා එමෙන්ම පරිවර්තනය කළ දාමය ඉංග්‍රීසි ඉංග්‍රීසියෙන් පරිවර්තනය කරලා මම ඉල්ලන්නේ සිංහලෙන් විතර කෝක දැනගෙන වැඩක් නෑනේ රටේ ඉන්න පුළු පුරවැසියම දැනගන්න ඕනේ. ඒක ඒ හැමදේකම දැනගන්න පුරාණ දේවල් සිංහලයට කිව්වා කියලා සිංහලයෝ අහනවද සිංහල පන්සිල් පදවා රකින්නැතුව හරියට බුදු දහමත් අදහන මිනිස්සු දින්නේ සිංහල බුදුදහම අද නම් එකාට එකා මරාගන්නෑ සිංහලයා
@mediamlk
@mediamlk Ай бұрын
ස්තුතියි
@ariyasenalelwalaliyanage5402
@ariyasenalelwalaliyanage5402 Ай бұрын
ජෙප්පො තමයි ඒ ගනයට අයිති වෙනව.
@Thanujakethnula
@Thanujakethnula Ай бұрын
❤❤❤
@sameerasandaruwan2611
@sameerasandaruwan2611 Ай бұрын
❤❤❤❤
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 2,6 МЛН
怎么能插队呢!#火影忍者 #佐助 #家庭
00:12
火影忍者一家
Рет қаралды 38 МЛН
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 59 МЛН