SALLI POKURU || අවසාන කොටස || සල්ලි පොකුරු || 22nd November 2024

  Рет қаралды 297,989

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 1 600
@itsb2619
@itsb2619 12 сағат бұрын
අදින් අවසාන යි ලස්සන යි හැමෝම හොද ට රගපෑව ලැම්බට් තමා චරිතෙ❤❤
@kushanthasachith8359
@kushanthasachith8359 11 сағат бұрын
එකගයි❤
@wathsalaserasinghe4577
@wathsalaserasinghe4577 11 сағат бұрын
ඇයි සේදර ??
@HappyAutoRace-cr2bh
@HappyAutoRace-cr2bh 11 сағат бұрын
ඔව්..
@LahiruNadeeshan-fv4yo
@LahiruNadeeshan-fv4yo 11 сағат бұрын
උක්කු putha nagaya ko bn
@LahiruNadeeshan-fv4yo
@LahiruNadeeshan-fv4yo 11 сағат бұрын
Hari ta mkda vune demiyan busness eka hemakata dunnada
@ThariduTharidu-cb2ry
@ThariduTharidu-cb2ry 2 сағат бұрын
මන් බලපු අංක 1 තියන්න පුලුවන් ඩ්‍රාමා එකක් ඇත්තට thenks මේචර කාලයක් අපිව සතුටු කරාට respect ❤
@VindyaMapa-pj5dw
@VindyaMapa-pj5dw 11 сағат бұрын
සුන්දර අවසානයක් ..ප්‍රෙශ්ෂක රුචිකත්වයට ගැලපෙන... ...අපූරුයි ..❤
@d.vinodani9326
@d.vinodani9326 Сағат бұрын
ඇත්තටම හරිම ලස්සන අවසානයක්❤ මග නොහැරම බලපු කතාවක් Thnk you salli pokuru team ❤️ තවත් මේ වගේ ලස්සන නිර්මාණ කරන්න හැකි වේවා ❤ Good luck all..
@aravindakusumsiri8539
@aravindakusumsiri8539 11 сағат бұрын
අවසන් කොටස දක්වාම youtube එකෙන් බලපු පට්ටම කතාවක් . මෙච්චර ඉක්මනට ඉවර උනඑක ගැන දුකයි . එත් පට්ට්ම කතාවක් පිංකි චුටියා සුපිරි.. good bye salli pokuru ❤
@dilhanidilhani8837
@dilhanidilhani8837 5 сағат бұрын
❤.බායි
@Kavish20004
@Kavish20004 Сағат бұрын
ලස්සන කතාවක්. රංගනයෙන් දායක වූ සියලුම දෙනාට ස්තූතියි. අපේ ජීවිතවලට සිනහව වගේම අර්ථවත් බවකුත් ගෙනාවට...❤
@kavindadeshan2630
@kavindadeshan2630 11 сағат бұрын
සේදර, සාගරික, ලැම්බට්, චූටියා, පින්කි, බඩා සමන්, රුක්මන්, බුලිත, නිලවීර, නිශී, සුබා, දේවි, සුදු අක්ක, ශාන්ත, හේමක, හරිනි ඇතුලු අනිකුත් සැමට. Good job. ලස්සන කතාවක නිමාව. ආසාවෙන් හැමදාම බලපු කතාවක් ❤
@ChamindaKumara-ut9ui
@ChamindaKumara-ut9ui 10 сағат бұрын
හරිම ලස්සනයි ~ ගීතය හා ඒ පසුබිම ~ දවසම ලස්සන කරන නිර්මාණයක් ... ඒ ලස්සන හැඟීම විඳගෙන ම ප්‍රාර්ථනා කරන්නක් සොඳුරු උදෑසනක් හා සොඳුරුම දවසක් ! බුදු සරණයි !🎧👍💐❣️.
@chamichalafernando6366
@chamichalafernando6366 9 сағат бұрын
Ai නාගයා.උක්කු පුතා 😊
@dhanukaheshan822
@dhanukaheshan822 9 сағат бұрын
Nehara anuradha nayomi nagaya ukku putha
@tharusha_xx_
@tharusha_xx_ 7 сағат бұрын
බෝදි අයියා , නාගයා , උක්කු පුතා , ඩාන්සින් ක්ලාස් එකෙ සෙට් එක එකේ වලි ,
@lakmalbandara8613
@lakmalbandara8613 2 сағат бұрын
Lassnai adarei
@m.vidarshanarogerdesilva6967
@m.vidarshanarogerdesilva6967 Сағат бұрын
සාර්ථක අවසානයක්,,, චූටියා,, පින්කි,, දක්ෂ රඟපැමක්.... සෙසු චරිත සියල්ලම තමන්ට ලැබුන චරිතයට සාධාරණය ඉටුකලා.... ස්තූතියි... තිරය ඉදිරියේ හා පසුපස සිටි සියලුම දෙනාට......
@hasithachathuranga4084
@hasithachathuranga4084 12 сағат бұрын
❤ලස්සන කතාවක නිමාව😢. එක්ක කොටසක්වත් මගහැරියේ නැතුව බලපු අය. ❤❤❤❤❤
@Sadevherath
@Sadevherath 11 сағат бұрын
😩❤️‍🩹
@heshanchathurya9672
@heshanchathurya9672 11 сағат бұрын
😢❤
@abduabdu6721
@abduabdu6721 11 сағат бұрын
😢😢
@lakmalbandara8613
@lakmalbandara8613 2 сағат бұрын
Me mama
@RenuRenuka-q7f
@RenuRenuka-q7f Сағат бұрын
ආසාවෙන් බලපු එකම කතාව මෙච්චර ඉක්මනට ඉවර කලේ ඇයි 😢 ලස්සන අවසානයක්.❤❤❤
@Sajin1111
@Sajin1111 35 минут бұрын
😂😂😂😂😂
@Danuwa342
@Danuwa342 Сағат бұрын
කොටස් ඔක්කොම youtube එකෙන් බැලුවෙ❤🎉 අවසාන කොටස වෙනකන්ම ලස්සනයි ජයවේවා❤
@megasupply9053
@megasupply9053 11 сағат бұрын
ඇත්තටම සාර්ථක අවසානයක් තිබ්බ ලස්සන කතාවක්..❤❤ඉවර වුන එකටනම් දුකයි😢
@disnarangani3108
@disnarangani3108 10 сағат бұрын
atthamai lassana awasanayak okkoma kathawa baluwa thanks❤❤❤❤❤❤❤
@GayaniKaveesha-uo9si
@GayaniKaveesha-uo9si 12 сағат бұрын
සල්ලි පොකුරු අදින් ඉවර වෙන එකට හරිම දුකයි අප්පා😒💔 මොනා වුනත් ආසාවෙන් බලපු කතාවක්❤
@heshanchathurya9672
@heshanchathurya9672 11 сағат бұрын
❤😢
@Nimalmaxofficialpage
@Nimalmaxofficialpage 11 сағат бұрын
මමත් ආසාවෙන් බලපු කතාවක් තමයි
@poornathiranja1453
@poornathiranja1453 11 сағат бұрын
ඇත්තටම ඔව් 🥺
@R.VajiraSriyaniRanasingha
@R.VajiraSriyaniRanasingha 10 сағат бұрын
ඔව්
@NeshadiTharushika
@NeshadiTharushika 10 сағат бұрын
ඔව්ව්ව්ව්🥺❤
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 Сағат бұрын
මේ කතාවෙ හැම චරිතයක් ම රඟපෑව ඔක්කොමලා ඒ චරිත වලට සාධාරණ ය ඉශ්ඨ කලා.ලස්සන කතාව.නැවත මෙවැනි කතාවක් ඕනා.ස්තුතියි
@kmdweerasingha1667
@kmdweerasingha1667 3 сағат бұрын
හරිම ලස්සන කතාව ❤❤❤. ඉදිරිපත් කිරීම ta thank ❤❤❤
@vindy11712
@vindy11712 10 сағат бұрын
අනේ හරිම ලස්සන අවසානයක්..❤ ස්තූතියි මේ නිර්මාණයට දායක වූ සැමට ❤️
@Taradio-u2x
@Taradio-u2x 12 сағат бұрын
1. ශෙනායා දාලා ගිය පින්කිගේ චරිතයට උපරිම සාදාරනයක් කරපු දුශේනි මියුරන්ගිට Respect ❤️‍🩹 2. හැමදාම අපි වෙනුවෙන් හොදම කතා ගේන ස්වර්නවාහිනිට Respect. ඉස්සරහටත් මෙ වගේම සුපිරි කතා ටිකක් ඕනි 💫 3. හැමවෙලේම අපිව හිනස්සලා ආතල් එක අඩු නැතිව දුන්නු සේදරටත් එකෙන්ම Respect 😂
@Chanyana.4077
@Chanyana.4077 11 сағат бұрын
😂❤
@ග්ජ්හ්ජ්ජ්-ග9ට
@ග්ජ්හ්ජ්ජ්-ග9ට 11 сағат бұрын
සිරාවට දුශේනිගේ talent එක next level ❤️❤❤
@Hettiarachchi9999
@Hettiarachchi9999 11 сағат бұрын
Sedara& lembat ❤
@shaveeenpamuditha2610
@shaveeenpamuditha2610 11 сағат бұрын
Aii saaranga pora allrounder ❤
@dinethmihiranga2518
@dinethmihiranga2518 10 сағат бұрын
ආං ශෙනායා ආය ඇවිත්
@ayomijeewanthika9169
@ayomijeewanthika9169 2 минут бұрын
ලස්සන අවසානයක් ...ස්තුති සර්නවාහිනි ඔයාලාට මේ වගේ රසවත් නිර්මාණය ලබා දුන්නාට ඒ වගේම රංගනයෙන් දායක වන හැමටත් නිෂ්පාදකවරයා අධ්‍යක්ෂවරයා පිටපත් රචකයා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයටමෙවැනි තවත් සාර්ථක නිර්මාණ බිහිකිරීමට ශක්තිය වාසනාව ලැබේවා ....❤❤❤
@Ashenshalinda-k3h
@Ashenshalinda-k3h 11 сағат бұрын
දෙවනි ඉනිමෙ , සන්ගීතේ නෙමේ කොටස් දහස් ගනන් ඕනෙ , මෙ වගෙ ලස්සන story ක් තියෙන කතා වල,ඇත්තටම සුපිරි කතාවක් මෙක ආසාවෙන් බලපු , දුකය් ඉතින් මෙ වගෙ එවා ඉක්මනට ඉවර වෙන එක ගැන (සල්ලි පොකුරු , නාඩගම්කාරයෝ ) i love it 💗👑
@LahiruShampat
@LahiruShampat 11 сағат бұрын
කෝලම් කුට්ටම
@NilakshaPramod
@NilakshaPramod 10 сағат бұрын
මොනා උනත් පට්ටම කතාව වෙස් 😢😢😢😢😢😢😊😊😊😊
@wasanthimanel-c9w
@wasanthimanel-c9w 9 сағат бұрын
සර්කස්කාරයෝ නාට්‍යයත් ලස්සනයි
@tharusha_xx_
@tharusha_xx_ 6 сағат бұрын
​@@NilakshaPramodඇත්ත පොදු ත් එහෙමයි දෙරණෙ
@ShedimiDhimasha
@ShedimiDhimasha Сағат бұрын
❤❤ ලස්සන කතාවක්...අපේ ජීවිතවලට වටින දේ ගොඩයි..ලස්සන අවසානයක්❤❤..ඇත්ත ආදරය ඉදිරියේ ඇත්තටම සල්ලි පරාදයි❤❤❤❤
@shashikalasathsarani1189
@shashikalasathsarani1189 11 сағат бұрын
මේක නැතුව හරිම පාළුවක් දැනෙයි 😢 එක කොටසක් වත් මග අරගන්නෙ නැතුව බැලුවා. එපා නොවි බලපු එකම කතාව ❤🎉
@NilaniLokuyaddehige
@NilaniLokuyaddehige 9 сағат бұрын
Owne
@dilrokshi
@dilrokshi 8 сағат бұрын
හරියටම හරි 😢
@adithyasachinthani107
@adithyasachinthani107 45 минут бұрын
අනේ හරිම දුකයි . මේ කතාවෙ හැම චරිතයක් ම ගොඩක් ලස්සනට කලා. සහ ලස්සන අවසානයක් ....හරිම ලස්සනයි ❤️❤️❤️😢😢😢
@dinu710-v3v
@dinu710-v3v 11 сағат бұрын
මේකෙ අවසානේ නම් සාපේක්ෂව හොඳයි ❤ නළු නිළියෝ නම් ඇත්තටම මාරම සාධාරණයක් කරා, ලැම්බට් තමා ආසම චරිතේ 😌
@malshanperera1
@malshanperera1 Сағат бұрын
මෙච්චර කාලයක් ලස්සන කතාවක් දිලා අපිවත් හිනස්සලා තිබ්බට thank you❤
@SunilBandara-x3r
@SunilBandara-x3r 56 минут бұрын
ලස්සන කතාවක්❤ හේමක,චූටිය,පිංකි ,හරිනි,ලැම්බට්,සේදර,සාගරිකා,නිශී ,නිලවීර,උක්කුන් අක්කා ,බඩා සමන් ,බුලිත දේවි සුදූ ඇතුලු සියලු චරිත සුපිරියට රංගනයෙන් දායක වූ නලු නිලියන්ට ස්තුතිය හොද අවසානයක්❤️සුපිරි කතාවක්.❤2 කොටස ඕනි 👍
@padmavithanachchi-mq9sh
@padmavithanachchi-mq9sh 12 сағат бұрын
අවසානය ඉතාම සාර්ත කයි , ලස්සනයි . මනුෂ්‍යත්වය ට ඔක්කෝම යටයි .
@chamindajagath2321
@chamindajagath2321 11 сағат бұрын
අන්තිමට චූටියටයි පිංකිටයි සල්ලි නැතුව ගෙදර රණ්ඩු වැඩි උනා, සේදරලට ජොබ් එකට පඩි නැතුව රස්සාව නැති උනා, ලැම්බට් ගුරුවරයෙක් උනා. ඩර්වින් දිනුවා. මාමා සදා තනිකඩ හොරෙක් උනා, සුදූ තඩියට අකමැති උනා, ඩාන්සින් මිස් ඩිවෝස් උනා, උක්කුන් පුතා තාම අතුරුදහන්. සුදු අක්කා හේමකගේ ගේ බලාගන්නවා
@Nimalmaxofficialpage
@Nimalmaxofficialpage 11 сағат бұрын
ඇත්ත
@user-ig6bc9ul4j
@user-ig6bc9ul4j 10 сағат бұрын
රුක්මන්ටත් අදම එන්න බැරි උනානෙ හේමකට advice දෙන්න බඩා සමන්ටත නියමයි දේවිට හරි සතුටුයි
@PasinduViraj-oh3sy
@PasinduViraj-oh3sy 9 сағат бұрын
ඇත්තටම මහ අමුතු හැගීමකින් සල්ලි පොකුරු අවසන් උනේ❤❤ කියන්න තේරෙන් නැති මහ අමුතු හැගීමක් දැනුන අවසන් වෙද්දි Thankyou ❤❤
@RoshanKavenda
@RoshanKavenda 4 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@KapuduwaNadeeka-om6ig
@KapuduwaNadeeka-om6ig 11 сағат бұрын
මේ නාට්‍යයට සම්බන්ධව හැම නළු නිළියෙක්ටම මේකත් එක වැඩ කරපු සියලු දෙනාටම බොහෝම ස්තූතියි. හරිම ලස්සන නාට්‍යයක් 🙏🙏🙏💖💖💖💐💐💐
@LithikaVidusahan-vi8zn
@LithikaVidusahan-vi8zn 58 минут бұрын
හරිම ලස්සනයි .අසාවෙන් බලපු ලස්සනම ලස්සන කතාවක් ❤❤❤❤
@vishakamaala6638
@vishakamaala6638 11 сағат бұрын
ඇත්තටම මෙ කතාව ගොඩාක් ලස්සනට ඉවර උනා නිසි ගොඩාක් ලස්සන කලා මෙ කතාව thanks for everyone❤
@PriyaDarshi-o4n
@PriyaDarshi-o4n 2 минут бұрын
ගොඩාක් ආසාවෙන් බලපු කතාවක්.ඉවර උනාටන්ම් දුකයි.තවත් මේ වාගෙ ලස්සන කතා නිර්මාණය කරන්නට හැකි වේවා ..ආදරෙයි.ඔක්කොටම.
@PamicoHomes
@PamicoHomes 11 сағат бұрын
ලස්සන කතාවක් ...බොහොම ස්තූතියි දායක වූ සියලු දෙනාටම ...ආදරෙයි ...❤️😍💎💃
@DamayanthiMarasinghe-k6s
@DamayanthiMarasinghe-k6s 10 сағат бұрын
නලු නිලියන්ගෙ දක්ශතාවයත්,කතාවෙ ලස්සනත් අපිව සුන්දර ලෝකයකට අරන් ගියා.ලස්සන නිර්මානයක්.Thanks ඔබ සැමට.ඉවර උනාට දුකයි.
@namaya4337
@namaya4337 11 сағат бұрын
කතාවේ අවසානය මාර ම සාර්ථකයි..❤ මම මේ drama එක ඉවර වෙනකන් ම බැලුවේ phone එකෙන්... ඇත්තටම කියනවා නම් එක කොටසක් වත් මග හැරියේ නෑ ඉවර වෙනකන් ඔක්කොම කොටස් බැලුවා.. අවසානය හොද ආදර්ශයක් දුන්නේ..❤❤ මේ කතාවේ අධ්‍යක්ෂවරයාට ඇත්තටම ගොඩක් ස්තූතියි ❤❤❤ පොඩි දුකකුත් තියෙනවා අප්පා කතාව ඉවර වුන එකට 😢🥺
@kumarakumara3024
@kumarakumara3024 16 минут бұрын
හරිම ලස්සනයි. හැමෝම හොද රන්ගනයකින් සහයෝගය දක්වලා තිබුනා හැකි උපරිමයෙන්. දුකයි ඇත්තටම. හුගාක් ආසාවෙන් බලපු නිර්මාණයක්.
@Taradio-4773
@Taradio-4773 12 сағат бұрын
කතාව ඉවරවෙනවට කැමති නැති උන් ඉන්නවද මම වගේ 😪
@chamindajagath2321
@chamindajagath2321 11 сағат бұрын
අන්තිමට චූටියටයි පිංකිටයි සල්ලි නැතුව ගෙදර රණ්ඩු වැඩි උනා, සේදරලට ජොබ් එකට පඩි නැතුව රස්සාව නැති උනා, ලැම්බට් ගුරුවරයෙක් උනා. ඩර්වින් දිනුවා. මාමා සදා තනිකඩ හොරෙක් උනා, සුදූ තඩියට අකමැති උනා, ඩාන්සින් මිස් ඩිවෝස් උනා, උක්කුන් පුතා තාම අතුරුදහන්. සුදු අක්කා හේමකගේ ගේ බලාගන්නවා
@heshanchathurya9672
@heshanchathurya9672 11 сағат бұрын
❤😢
@Raveena-r9q
@Raveena-r9q 11 сағат бұрын
Ou
@SrimathLakshmi
@SrimathLakshmi 11 сағат бұрын
අනේ මටනම් ගොඩාක් දුකයි.
@Sadevherath
@Sadevherath 11 сағат бұрын
@@Taradio-4773 😩❤️‍🩹
@indraniwijesinghe2921
@indraniwijesinghe2921 Сағат бұрын
පටන් ගත්ත දවසේ ඉදන් අවසාන වෙනකන්ම ආසාවෙන්ම නරඹපු කාතා මාලාවක් ලස්සන ආරම්භයක් එක්ක ලස්සන අවසානයකුත් තිබ්බා thank you ස්වර්ණවාහිනී❤❤❤❤
@Cally-o8x
@Cally-o8x 12 сағат бұрын
බයිසිකලේ car එකේ හැප්පිච්ච දවසේ ඉදන් අද වෙනකං බැලුවෙ ඒ couple එක නිසා...❤
@vinishiyanirmala8811
@vinishiyanirmala8811 6 сағат бұрын
මාත් 😊
@Sunshine-ce5dl
@Sunshine-ce5dl 5 сағат бұрын
මමත් බැලුවෙ එතනින්. ඒ ජවනිකාව ගොඩක් powerful.
@rasanjanafernando
@rasanjanafernando 10 сағат бұрын
නාඩගම්කාරයොත් මුලින් හොදට පටන් අරන් අන්තිමට ඉවර කරපු විදිය හරි නෑ කෝලම් කුට්ටමත් මුලින් ලස්සනට ගලාගෙන ඇවිත් අන්තිමට ඉවර ⁣කරේ මහ කැත විදියට ඒ ටෙලිනාට්‍ය දෙකම කතාව අසම්පූර්ණයි... පාරදිගෙ කතාව නං සාමාන්‍ය විදියට ඉවර කරා ⁣සල්ලි පොකුරු ටෙලිනාට්‍යත් අසම්පූර්ණයි.. කතාව මුලින් ලොකු මවාපෑමක් කරල.. අන්තිම ඒවා නිකන්ම සීන් වලින් ඉවර කරා.... මේ කතාවෙ ගොඩක් තැන් හරිම අතාත්විකයි...විශේෂයෙන්ම රුක්මන්ගෙ චරිතයට අදාලව... අවසානය මීට වඩා කුතුහලය සහිත.. සංතෘප්ත අවසානයක් වුනානනම් හොදයි... නමුත් කරපු අනික් teledrama වලට සාපේක්ෂව මේක මෙහෙම ඉවර කරපු එක ඇති... නව නිර්මානයක් කරනවනන් ... අවසානය තීරණය කරල අවසානයට ගැලපෙන විදියට මුල් කොටස් නිර්මාණය කරන්න.. එතකොට හැම කොටසක්ම එකිනෙකට සම්බන්ධ වෙනවා... නැත්නම් නිකන් කෝපි කඩේ වගේ වෙනවා... Good Luck..!
@ishanmaduranga3191
@ishanmaduranga3191 10 сағат бұрын
ඒ කතාව ඇත්ත.. කතාවක අවසනේ තෙරැමක් තියෙන්න ඕන...
@mainasaima4897
@mainasaima4897 10 сағат бұрын
Sampurna eattha. Kathawa liyana kenata. Anthima wenakota. Koma thatweta path2la wage. Okkoma telidrama. Patanganne bala bala kiyala iwara wenne. Nala Nala gahala. Meta hodai Jani priyai. Balala. Sajeyage deshapalana weda satahan Tika mula idan balana eaka. Bada pelenna Hina wenna hari puluwan.
@Dona-w3z
@Dona-w3z 10 сағат бұрын
ඇත්තටම..මුලින් පටන් ගත්ත විදිහට අවසානෙ නෑ...මේ කොටස වෙනකන්ම එකම දේ කරකව කරකව ගෙනත් නොසිතු අවසානයකින් ඉවර කරල
@Lgo-d6g
@Lgo-d6g 9 сағат бұрын
Hama kathawakma ehema thamai.😂😂
@ashaninileka6368
@ashaninileka6368 9 сағат бұрын
Agreed man kemati agni piyapath iwara karapu widiyata witarai
@UdanaDewa
@UdanaDewa 11 сағат бұрын
කතාව සුපිරි වෙන කතාවල වගේ නෙවෙයි ලස්සන අවසානයක් තිබුණා. ස්තුතියි
@rasithaanjalee
@rasithaanjalee 7 сағат бұрын
ඒක නම් පිලිවෙලට ඉවර උනා ❤ තව එක එපියක් දුන්නා නම් හිත හදා ගන්න තිබ්බා. මේක නම් ඇබ්බැහියක් ❤
@surangaroshan5697
@surangaroshan5697 6 сағат бұрын
ඇත්තටම මමත් එහෙම හිතන් හිටියා තව එපියක් ඇති කියලා, ඒත් අන්තිම ටිකට එද්දී දැනුනා කතාවේ අවසානය අද වෙයි කියලා... ❤
@nimalmendis5776
@nimalmendis5776 11 сағат бұрын
හිතට.මොකක්දෝ.දුකක්.දැනුන.අවසානයක්.හරිම.ආසාවෙන්.බලපු එකම.ටෙලි.නාට්ටිය.❤❤❤❤❤❤💖💖💖💖💖
@KaviduLakmal-q6n
@KaviduLakmal-q6n 11 сағат бұрын
ඔවු සිරාවටම පට්ට දුකක් දැනුනේ හරියට අපේ ලගම හිටිය කෙනෙක් වෙන්වෙලා ගියා හා සමනයි ලස්සනයි❤
@user-ig6bc9ul4j
@user-ig6bc9ul4j 10 сағат бұрын
ඒ දුක දැනෙන්නෙ හේමකට සේරම අහිමි වීම නිසා, පව්😮‍💨 රුක්මන්ටත් අදම එන්න බැරි උනානෙ හේමකට advice දෙන්න
@pubudupemanath5262
@pubudupemanath5262 9 сағат бұрын
මේ කතාවේ මං ගොඩක්ම ආස කලේ රුක්මන්ගේ නිශීගෙයි ආදරේටයි. ඒක හරිම සුන්දර ආදරයක්. ශෙහානි කහදවල දුප්පත් ලස්සන කටකාර කෙල්ලෙකුගෙ චරිතය වගේම, රුක්මනුත් නියම ලෝයර් කෙනෙකුගේ චරිතය සෑම කතාකරන වචනයකින් ඉරියව්වකින් බැල්මකින් පවා හරිම ලස්සනට කළා.
@chamuka_maduwantha
@chamuka_maduwantha 11 сағат бұрын
කෘතුහලේකින් ආරම්භ කරා වගේම ගොඩක් ලස්සනට සාර්ථකව කතාව අවසන් කරා... ❤️❤️
@swenstutoriolvideoz7374
@swenstutoriolvideoz7374 8 сағат бұрын
අනෙ පලයං ඛං යන්න
@جاندراجاندرا-ق4د
@جاندراجاندرا-ق4د Сағат бұрын
මොනවා.වුනත්.බලපු.ලස්සනම.කතාව.ලසසන.අාවසානයක්.අැතුව.රස.වින්දා.හරිම.සතුටුයි.ටැන්ස්.
@18memes87
@18memes87 11 сағат бұрын
සාරංග දුෂේණි ලැම්බට්....මේ තුන් දෙනා තමා රඟපපු සුපිරිම චරිත තුන....❤කතාවෙ අවසානය නම් හදිස්සි වැඩී.හරිම දුකයි මේ විදිහට මේ කතාව නවත්‍තපු එක...කොහොමත් දෙක කොටසක් නම් එනව කියල විශ්වාසයි❤
@senahde3101
@senahde3101 11 сағат бұрын
එහෙම උනේ මෙයාලා ඔනාවටවත් වඩා කතාවෙ කොටස් දිග් ගස්සපු නිසා. අන්තිමට මෙයාලාටම ආවසානය ගලප ගන්න බරි උනා.. හැබැයි මෙක කතාව පටන් ගත්තු විදියට අවසානය සාර්තක නැහැ
@sriyanikh3964
@sriyanikh3964 3 сағат бұрын
සහතික ඇත්ත අපි හිතුවට පොහොසත් අය සතුටින් කියල ඒ ගෙවල් වල මහා ගිනි ගොඩක්
@itsb2619
@itsb2619 12 сағат бұрын
අමෝර් බඩා සමන්ට ආයෙ ටිකට් එකක් ඇදිල😂😂 අමෝර් ඒ සතුට😅
@nethudulmi253
@nethudulmi253 9 сағат бұрын
මාරම හිතට දැනුනු කතාවක්. අනිත් කතා වගේ අපිටත් එපා වෙනකන් ඇදපු නැති එක ගොඩක් වටිනවා
@sumiwijenayake6524
@sumiwijenayake6524 11 сағат бұрын
හරිම ලස්සනයි , සියලු දෙනාටම සුභ පැතුම්.
@dananjanimadushani2452
@dananjanimadushani2452 11 сағат бұрын
හරිම ලස්සන කතාවක් ආසාවෙන් බැලුවා.හැමෝම හොදට රගපෑවා.අනේ දුකයි ඉක්මනට ඉවර උනානේ😢all the very best guys❤
@dhammikawitharana2672
@dhammikawitharana2672 12 сағат бұрын
හරිම ආසාවෙන් බලපු කතාවක්. සහභාගී වූ සැමටම තුති.🌹🌹🌹🌹
@SadunShamaka
@SadunShamaka 10 сағат бұрын
ඓතනී වීජේතුංග ජනක ඉදිප්පිලිගේ නිෂ්පාදනය යට ගොඩක් ඉස්තුති. ජයප්‍රකාෂ් සිවගුරුනාදන්.ඔබටත් ඉස්තුති 🙋‍♂️🙋‍♂️සොවර්නවහිනි නලිකවටත් ගොඩක් ඉස්තුති .❤❤❤❤
@chamudihansini1547
@chamudihansini1547 12 сағат бұрын
අනේ ආසාවෙන් බලපු එකම කතාව ඒකත් අදින් ඉවරයි 😢😢😢
@buddhikanakandalage5442
@buddhikanakandalage5442 11 сағат бұрын
Oya Yutube eke 'Para dige' kathava balanna. E kathava mitath vada lassani. E kathavatath ragapanne Dushenimay.
@NilakshaPramod
@NilakshaPramod 10 сағат бұрын
ඔය ඔක්කෝටම වඩා වෙස් පට්ට ❤❤❤❤🎉
@sayanisansala
@sayanisansala 11 сағат бұрын
ආසාවෙන් බලපු ලස්සනම කතාව ඉවරයි.😢😢😢 දුකයි.ස්තුතියි මේහෙම ලස්සන කතාවක් ගෙනාවාට.හැමෝම හොදට චරිත වලට සාදාරනයක් කරලා උපරිම❤❤❤❤❤.ඉවර උන එකටනම් දුකයි😢😢.සදුදාට සල්ලි පොකුරු නෑ කියද්දි😢😢😢😢.පටන් ගත්ත දවසේ ඉදන් ඔක්කොම episode baluwa 😢😢.
@Rghjbjjjnbvghuutfdcb
@Rghjbjjjnbvghuutfdcb 11 сағат бұрын
පට්ට දුකයි මාරම ආසාවෙන් මේ කතාව බැලුවේ ආදරෙයි සල්ලි පොකුරු set එකටම🥺❤️ One last time❤🥺
@chalanijayarathna3948
@chalanijayarathna3948 9 сағат бұрын
බොහොම ස්තූති.ලස්සන කතාවක් දුන්නට.🎉
@telenettvsl7069
@telenettvsl7069 11 сағат бұрын
එක දිගටම බලපු එකම කතාව එක දිගටම ගලාගෙන යනවා තේරුනේ නැහැ. ලස්සනට කතාව ලියලා තිබ්බා මැදදී බෝරිං වුනෙත් නෑ අවසානය දක්වා දැනුනෙත් නෑ කතාව මැදදි චරිත මාරු උනත් දුෂේනි ඒක ලස්සනට ඇදගෙන ගියා. නාට්‍ය සියලුම කාර්ය මණ්ඩලයට සහ අනෙකුත් අයට බොහොම ස්තුතියි ස්වර්ණවාහිනියටත්
@NayomiMala
@NayomiMala 10 сағат бұрын
කතාව අවසානය හරිම ලස්සනයි .ඒත් දුකයි කතාව ඉවරයි මෙච්චර දවසක් සිනාමුසු රසවින්දනයකින් මේ කතාව ඉදිරිපත් කල ඔබතුමා ටත්.අතිවිසිස්ට ලෙස රන්ගනයෙන්දායක වුන නලුනිලියන්ටත් හද pathlenma ස්තුති . තවත් me වගේම කතාවක් ඉදිරියේදි බලාපොරොත්තු වෙමි.👍👍👍👍👍👍👍👍🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌹🌹🌹🌹🌹🌹🌹🌹🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
@ssssssssssss8481
@ssssssssssss8481 11 сағат бұрын
ලස්සනම කතාව.. හැමෝම හොදට රග පෑව ස්තුතියි ඔයාල හැමෝටම ❤❤❤❤❤
@AoaeshaLink-o2i
@AoaeshaLink-o2i 9 сағат бұрын
හරිම ලස්සනට.කතාව ඉවර උනා ඔයාල හැමෝටම තෙරුවන් සරනයි❤❤❤❤❤❤
@dineshadilshansrilankanart2582
@dineshadilshansrilankanart2582 11 сағат бұрын
ලස්සන අවසානයක් ❤️ දිගටම කතාව බැලුවා. Act කරපු හැමෝටම thanks ❤️
@hasithadananjaya4698
@hasithadananjaya4698 3 сағат бұрын
ආසාවෙන් බලපු ලස්සනම කතාවක්..හැමදාම ඇබ්බැහි වෙලා වගේ මේ කතාව බැලුවේ..ටිවී එකෙන් බලන්නෙම නැ..උදෙ නැගිට්ට ගමන් යූ ටියුබ් එකට එන්නේ සල්ලි පොකුරු බලන්න..දුකයි දැන් ඒකත් ඉවර උනා 🥺💔..
@Gomez-yo7zp
@Gomez-yo7zp 11 сағат бұрын
තව ලස්සනට කතාව ඉවර කරන්න තිබ්බ😢. සල්ලි පොකුරු 2 ඕනි කියන අය like එකක් දාන්න
@VijithaAriyawansa
@VijithaAriyawansa 4 сағат бұрын
ඉක්මනට 2 කොටස් පටන් ගන්න .❤❤❤❤❤❤🎉🎉🎉🎉😢😢
@renukaaapremakanthi6081
@renukaaapremakanthi6081 3 сағат бұрын
Aththa
@dilru2461
@dilru2461 11 сағат бұрын
හැම හමුවීමක වෙන්වීමක් වගේම ආරම්භයක අවසානයකුත් තියෙනවා.ආස⁣ාවෙන් බලපු ලස්සන ටෙලිනාට්‍යක්.හැමෝම ඒ ඒ චරිත වලට සාධාරණයක් කරා.දායකත්වය දැක්වූ සැමට ස්තුතියි .සඳුදා පටන් ගන්න කතාවත් ලස්සන එකක් වේවි..ටෙලිනාට්‍ය අතරින් සදා මතකයේ රැඳෙන කතාවක් වේවි සල්ලි පොකුරු❤❤❤❤
@waruni_iresha
@waruni_iresha 11 сағат бұрын
ගොඩක් ලස්සන අවසානයක්....❤ හරිම සාධාරණව සොබාදහම හැමදේම විසදුව....🙏
@salmanmhd143
@salmanmhd143 2 сағат бұрын
Good bye සල්ලි පොකුරු මෙචචර කාලයක් ලස්සන කතාවක් KZbin එකෙන් හැමදෑම බැලුව.......අදින් අවසානයි......❤❤❤❤❤
@ruhunulankatv1098
@ruhunulankatv1098 12 сағат бұрын
පලවිනි කොටසෙ ඉදල බැලුව කවදාවත් ටීවි එකෙන් බලල නෑ❤
@JayasingheJayamal
@JayasingheJayamal 10 сағат бұрын
ලස්සනම ලස්සන කතාවක් අද ඉවර වෙනවනේ ගොඩක් දුකයි...මේ කතාව නම් ජීවිත කාලේම උනත් බලන්න පුළුවන්...tnks craw
@pabasaraharindi-dl7ln
@pabasaraharindi-dl7ln 12 сағат бұрын
ලස්සන කතාවක නිමාව සාරංග , දුෂේනි ඇතුලු සල්ලි පොකුරු සෙට් එකම නියමයි ❤️🤗
@sanojadias5151
@sanojadias5151 11 сағат бұрын
කාලයක් තිස්සේ අපිව හිනස්සපු,හැම වෙලේම කුතුහලය ගෙනාපු හරිම රසවත් කතාවක් 💰 සල්ලි පොකුරු කියන්නෙ.මෙහි රඟපාපු සියලු නළු නිලියන්ට මගේ ප්‍රණාමය ❤❤✨🌹🌹🌹
@RomeoC-yw3ls
@RomeoC-yw3ls 11 сағат бұрын
සුපුරුදු රචකයාගෙ මුල මැද අමතක මෙලෝ රහක් නැති අවසානය 😂😂😂
@Sunshine-ce5dl
@Sunshine-ce5dl 5 сағат бұрын
well said.
@tharidubro6033
@tharidubro6033 9 сағат бұрын
මන් ආසම කතාවක්.පටන් ගැනිම වගේම හරිම ලස්සනට කතාව ඉවරත් කරා. රගපාපු සියලුම දෙනා ඔවුන්ගෙ කටයුත්ත සුපිරියටම කරා. 💓 ඉවර උන එකට න්ම් හිතට ටිකක් අවුල්❤😢
@nuwanjanitha
@nuwanjanitha 11 сағат бұрын
කතාව සුපිරියක් ... එච්චරයි 💙💙💙 ස්තුතියි හැමොටම🎉🎉🎉🎉
@lasithawijekoon7754
@lasithawijekoon7754 Сағат бұрын
හැම කෙනෙක්ම තමන්ගෙ චරිත වලට සාදාරනයක් ඉෂ්ට කලා ❤
@sreemathilka9633
@sreemathilka9633 11 сағат бұрын
හැමෝම හොඳින් ragapaawa හැමෝටම teruwan saranai සියලු දෙවි පිහිටයි ❤❤❤❤ 💐💐💐
@nilandiluka4323
@nilandiluka4323 6 сағат бұрын
දුකයි ලස්සන කතාවක් you tube එකෙන්මයි බැලුවේ මේ කතාව විතරමයි.. දැන් සදුදා ඉදම් බලන්නේ මොකක්ද ගොඩාක් දුකයි ඒත් මාරම ලස්සනයි ස්වර්ණවාහිනි නාලිකාවට ගොඩාක්ම පින් මේවගෙ ලස්සන කතාවල් ගෙනවට GOOD LUCK ඉස්සරහටත් ලස්සන වැඩ ටිකක් ඕනේ හරිද ආදරෙයි බුදුසරණයි❤❤❤
@ruwinisandamali3388
@ruwinisandamali3388 12 сағат бұрын
සල්ලි පොකුරු season 2 ඕනේ.... අනිවාර්යෙන්ම *ඕනෙමයි*
@thilinasampath672
@thilinasampath672 11 сағат бұрын
විකාරද යකූ..
@ruwinisandamali3388
@ruwinisandamali3388 11 сағат бұрын
ඇයි?
@heshanchathurya9672
@heshanchathurya9672 11 сағат бұрын
❤😢
@upulpubudu3794
@upulpubudu3794 11 сағат бұрын
ඔව්....අනිවාර්යෙන්ම ඕනෙ... නැතිනම් උඝ්ඝෝෂනය කරනව...😂😂
@Nimalmaxofficialpage
@Nimalmaxofficialpage 11 сағат бұрын
ඔව් අනිවාර්යයෙන්ම ගේන්න
@dimadh7234
@dimadh7234 10 сағат бұрын
කාලෙකින් අවසන් වෙනකල් බලපු එක ම කතාව... අන්තිම නං දුකයි. ❤️ ඔයාලා හැමෝටම ස්තුති ❤❤❤
@nirmalpramodya5066
@nirmalpramodya5066 11 сағат бұрын
ලස්සන සාර්තක අවසානයක් ❤️සල්ලි පොකුරැ කියන්නෙ පටන් ගත්ත දවසෙ ඉදන් අද වෙනකම් ගොඩක් ආසාවෙන් බලපු drama එකක් වැඩකට නැති සමහර කොටස් දාල ට්කක් ඇද්දනම් තමා ඒව skip කරල හරි බැලුවෙ චූටියයි පිංකියි හිටපු නිසා සාරංග අයියා @ දුශේනි අක්කෙ ඔයාල දෙන්නගෙම acting fantastic 👌❤️🔥 අනිවාම ඔයාල දෙන්නටනම් සම්මාන ලැබෙන්නම ඕනි ❤️ මේකෙ සෙට් එකේම acting fantastic 👌❤️🔥 tnks mr.sadda,mr.shiva ,swarnawahini ❤️ මේ වගේ සුපිරියක් අපිට බලන්න දුන්නට පිරිම් ලමයි drama එකෙත් දවසක මේ වගේ ලස්සන අවසානයක් බලාපොරොත්තු වෙනව ඒකෙනම් වැඩකට නැති කොටස් දාල අදින්නෙ නැති වුනොත්නම් ගොඩක් හොදයි ❤️
@ChandrasenaNawalage
@ChandrasenaNawalage 3 сағат бұрын
ලස්සන ආරම්භයක් සුන්දර අවශානයක්.අතිෂයින්ම හොඳම පනිවිඩයක් ප්‍රේක්ෂකයින් වින්දා කියල මා අදහස් කරනවා.
@supunmadusanka3727
@supunmadusanka3727 11 сағат бұрын
සුපිරි අවසානයක් ලොකු ලොකු කතා නෑ කියන්න හැමෝම හොදට එදා ඉදන් අද වෙන්කම් රංගනයේ යෙදුනා ❤ හාමෝටම සුබ අනාගතයක් 😊❤️
@AsokaWeerasooriya-pi4ey
@AsokaWeerasooriya-pi4ey 33 минут бұрын
සාර්ථක අවසනක් ස්තුතියි
@RanjithHemanth-e5w
@RanjithHemanth-e5w 11 сағат бұрын
රංගනයෙන් දායක වූ හැමෝටම හා අධ්‍යක්ෂණය කළ නිෂ්පාදනය කළ ඉදිරිපත් කළ හැමෝටමත් මෙවන් විශිෂ්ට නිර්මාණ තව තවත් බිහිකිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා! ඔබ සමඟම දීර්ඝායු ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@duleepasampathkumara3364
@duleepasampathkumara3364 2 сағат бұрын
කතාව ගොඩක් ලස්සනයි . සම්බන්ධ වුන සෑම කෙනෙකුටම ස්තූතියි.
@namaladikari2649
@namaladikari2649 11 сағат бұрын
ලස්සන සුන්දර ටෙලි නිර්මාණයක් ප්‍රෙක්ෂක අපට තිලිණ කල ඔබ සියලු දෙනාට හදපිරි උත්තමාචාරය 🙏🙏🙏
@jayanathaponso9603
@jayanathaponso9603 5 сағат бұрын
episorde 361ක්,නොවරදවාම ආශාවෙන් බලපු කතාවක්.හැම චරිතයකම දස්කම් මැනවින් උකහා ගත් ශිවගුරුනාදන් මහතාටත්,තම දස්කම් උසස් අන්දමින් ඉදිරිපත් කල, සිියළුම ශිල්පීන්ටත් මගේ පුණාමය!.
@template802
@template802 11 сағат бұрын
මගෙ මතේ නම් කතාව මුල මැද ඇදුනු විදිහට ending එක ඉක්මන් වැඩී වගේ තව episode 5 වගේ අරන් මීට වඩා ලස්සන ending එකක් දෙන්න තිබ්බා කියලා හිතෙනවා ❤
@AHPiyaseeli
@AHPiyaseeli 7 сағат бұрын
ඔව් ඒක ඇත්ත ...හේමක දෙනව කිව්ව සල්ලි ටිකත් අරං පිංකි චූටිය එක්ක ගෙදර ගිහින් දරුවෝ නැති සාංකාවෙන් වැලහින්නක් වගේ අඬාවැටෙන අම්මගෙ හිත සතුටු කරලා චූටියා ව කසාද බැඳලා සතුටින් ඉන්න හැටිත් පෙන්නලාම කතාව ඉවර කලානම් සාර්තක අවසානයක් වෙන්න තිබුනා
@surangaroshan5697
@surangaroshan5697 6 сағат бұрын
මමත් තව එපි 1 ක් හෝ 2ක් බලාපොරොත්තු උනා....
@Gamingපැංචා
@Gamingපැංචා 11 сағат бұрын
පටන් ගත්ත දා ඉදල එක කොටසක්ව අත් නොහැර බලපු එකම කතාව ලස්සනයි ආදරෙයි සියළුම දෙනාට 🌹🌹🌹🌹
@chandanigamage2201
@chandanigamage2201 11 сағат бұрын
ආසාවෙන් බලපු ලස්සන කතාවක්. රග පෑ හැමෝටම ස්තූතියි .
@maddumabandarasrinarayana2036
@maddumabandarasrinarayana2036 11 сағат бұрын
සියළුම කොටස් යු ටුයුබ් එකෙන්ම බැලුවා....සියලුම රංඟන ශිල්පීන් ..හොඳ සාර්ථක රංඟනයක නියලුනා....මෙය නිර්මාණය කිරීමට දායක වු සියළුම දෙනාට ..බොහොමත්ම ස්තුතියි නැවන සාර්ථක නිර්මානයකින් හමු වෙමු...
@rangikamadumali5828
@rangikamadumali5828 11 сағат бұрын
ලස්සන නිමාවක්.දෙරනේ බඩවැල් කතා වගේ නෙවෙයි ස්වර්ණවාහිනියේ යන ඩ්‍රාමා හරිම ලස්සනයි.❤
@chamodishamika1229
@chamodishamika1229 11 сағат бұрын
කොටස් 361ක් ගියාද කියලත් හිතෙනවා.ආසාවෙන් බලපු කතාවක් ❤️🤗
@asiriudaya1903
@asiriudaya1903 11 сағат бұрын
අවසානය ඉතාම සාර්ථකයි...ජය වේවා හැමෝටම ❤️❤️
@slvillegeboy8033
@slvillegeboy8033 50 минут бұрын
පළමු කොටසෙ ඉදල අවසාන කොටස දක්වා KZbin එකෙන් බලපු ආසම කැමති සල්ලිපොකුරු. අදින් අවසන්. මේ නිර්මාණය කල හැමෝටම බොහොම ස්තූතියි.❤❤❤❤
@මාලනී-ජ3ශ
@මාලනී-ජ3ශ 12 сағат бұрын
උසස් පෙල විභාගය ලියන අපෙ දරුවන් ට ගණ දෙවි නුවණ ලැබෙවා
@buddhikanakandalage5442
@buddhikanakandalage5442 11 сағат бұрын
ali hode thiyena ekage mole hambunoth avul.
@buddhikanakandalage5442
@buddhikanakandalage5442 11 сағат бұрын
ali hode thiyena ekage mole hambunoth avul.
@Sunshine-ce5dl
@Sunshine-ce5dl 5 сағат бұрын
මේ නාට්ටි බැලුවාම ගණ දෙවි දාහකගෙ විතර නුවණ ලැබෙයි 😁
@SasiduDulara
@SasiduDulara 11 сағат бұрын
ඇත්තටම දැකපු සුපිරිම කතාව ලැම්බට් සේදර පින්කි චුටියා සුපිරියටම රග පැව මේ වගේ කතාවක්‌ එනකන් බලන් ඉන්නම්. පොඩි දුකක් එක්ක 😍😍🎉
@dananjayaherath1231
@dananjayaherath1231 11 сағат бұрын
හරිම ලස්සන කතාවක් . හැම දෙනාටම ස්තුතියි ❤❤❤
@Ashi12390
@Ashi12390 6 минут бұрын
ලැම්බට්,ආසම චරිතේ❤️❤️,අවසානය ලස්සනයි🙂.
@IshaniTharuka-vn9sv
@IshaniTharuka-vn9sv 11 сағат бұрын
සල්ලි පොකුරු ඉවර උන එකට දුකයි.හරිම ලස්සන කතාවක් ආසාවෙන් බලපු..❤❤❤❤❤🥺🥺🥺
МЕНЯ УКУСИЛ ПАУК #shorts
00:23
Паша Осадчий
Рет қаралды 4,9 МЛН
СКОЛЬКО ПАЛЬЦЕВ ТУТ?
00:16
Masomka
Рет қаралды 3,2 МЛН
How To Choose Mac N Cheese Date Night.. 🧀
00:58
Jojo Sim
Рет қаралды 86 МЛН
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 56 МЛН
سورة البقرة كاملة, رقية للبيت, وعلاج للسحر | القارئ علاء عقل - Surah Al Baqarah
3:56:21
МЕНЯ УКУСИЛ ПАУК #shorts
00:23
Паша Осадчий
Рет қаралды 4,9 МЛН