KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
කවුද චූටියා කවුද හේමක
1:00
SALLI POKURU || අවසාන කොටස || සල්ලි පොකුරු || 22nd November 2024
21:53
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
00:42
#JasonDeruloTV // Funny #GotPermissionToPost From @SofiManassyan #SlowLow
00:18
Une nouvelle voiture pour Noël 🥹
00:28
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
00:59
SALLI POKURU || EPISODE 360 || සල්ලි පොකුරු || 21st November 2024
Рет қаралды 622,929
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,6 МЛН
Swarnavahini TV
Күн бұрын
Пікірлер: 564
@Cally-o8x
Ай бұрын
නිශීගෙයි ලෝයර්ගෙයි love එක කැඩුවෙ නැති එකට නම් අපේ හදපිරි මෙව්ව එක හොදේ❤
@TashaTiki-e5x
Ай бұрын
ඔව් හොදේ
@subashini8135
Ай бұрын
Ane ou❤
@shanirosairo9441
Ай бұрын
❤❤❤❤❤❤
@sameshmendis2007
Ай бұрын
😊😊😊😊
@sameshmendis2007
Ай бұрын
Ou
@slowgamer6467
Ай бұрын
උක්කුන් අක්කා තමයි නියම චරිතේ මේකේ. අම්මගේ චරිතෙ නියමෙට කරනවා❤ අම්මා❤
@PriyanthikaKumari-fr9pf
Ай бұрын
මාත් එකඟයි එ්කට.. දක්ෂ මං අාසම නිලියක්..
@vidushachirath286
Ай бұрын
ඔව් මම කතාව පුරාම දැක්ක ලස්සනම චරිතේ
@MuTu__wA
Ай бұрын
නිශිගේ අමිමා සාරියට හරිම ලස්සනයි 🌼🌸
@MAttanayake-x5o
Ай бұрын
මේ ටෙලි නාට්‍ය මම අවසාන වෙනකම් බැලුවා , ගොඩාක් ලස්සනයි , මට නම් අද ගොඩාක්ම සතුටුයි නාට්‍යයකින් උනත් නිෂීගෙයි රුක්මන්ගෙයි අද විවාහය නිසා ..... නාට්‍ය ලියාපු මහත්තයාටත් නාට්‍ය රගපාපු සියළුම නළු නිළියන්ට මගේ ප්‍රනාමය ......
@hirunlakshitha2381
Ай бұрын
කතාව මැද මොන පිස්සු කෙළියත් අවසානේ හොද සාර්ථක,ලස්සන අවසසානයක් වෙයි වගේ.😊.
@kalpana9348
Ай бұрын
Meka iwara wenawada
@chandigiwani8431
Ай бұрын
ලස්සනට ඉවර වෙයි... අන්තිමේ හැමෝමසතුටින්
@මාලනී-ජ3ශ
Ай бұрын
උසස් පෙල ලියන මගෙ දුවලා පුතාලා හැමෝටම සියලු දෙවියන් ගෙ පිහිටයි
@මාලනී-ජ3ශ
Ай бұрын
අනෙ රත්තරන් දුවෙපුතෙ ඔයාලගෙ අම්මා තාත්තා සතුටින් ඉන්න ඔයලා හොදට පාඩම් කරලා කැම්පස් යනවා කීයලා හීතලා ලියන්න
@ShaniRj-cu4qi
Ай бұрын
Mage duth liyanawa hemotama dewi pihitai
@Dlkananangara
Ай бұрын
❤
@Mtharindu-j6o
Ай бұрын
මේක බලනවා කියන්නෙම දෙයියන්ගෙම පිහිටයි 😢
@ricecocker4528
Ай бұрын
❤❤
@nilukajayamanna8177
Ай бұрын
බඩා සමන්ට ආයෙ දිනුමක් ඇදිලා මරු මරු 😅
@darkcreationsl
Ай бұрын
yko puduma adillak e eka
@AvanthiShyamali-mr2gg
Ай бұрын
නිශිගෙයි ලෝයර්ගෙයි අදරයට ❤ මම ත් කැමතියි...
@riyalpathuma5454
Ай бұрын
සියලුම පිලිකා රෝගින් සුවපත් වෙිවා..🙏
@wikasithakalum9363
Ай бұрын
Like higanna
@warshaswaris9266
Ай бұрын
Get well soon 🙏🏻
@mariodilano
Ай бұрын
හිගන වෙසාවා
@ThilinaBuddika-l5m
Ай бұрын
උබ ගෙ අම්ම ගෙදරද.මට ඕන බං පොඩ්ඩකට.ආයෙ දෙන්නම්
@Kolabamalli
Ай бұрын
බුදු සරණයි! ඉක්මනින්ම සුවපත් වෙිවා
@serimaserima2019
Ай бұрын
නිසී ගේ අම්මා ටීචර් කෙනෙක් එයා සරියට ලස්සනයි ඔක්කොටම තෙරුවන් සරණයි ලස්සනයි ❤️🌹❤️
@chitmi...710
Ай бұрын
Nishi ge Amma ta inna niliya kawda. Eya Gana kiyanna. Hair oil add eketh innawa, harima sundara daksha kenek. 🎉🎉🎉
@chamilanadeeshani5638
Ай бұрын
සුභාට ආදරේ කරන අය කෝ බලන්න.. ❤
@MCESPRO6996
Ай бұрын
චූටියාට මොකුත් වෙලා නැති එකට ලොකු දෙයක් 😁
@thamindu579
Ай бұрын
පාරදිගේ වගේ හොද අවසානයක් දුන්නාට thanks,
@KavindaLakmal200
Ай бұрын
බලපු හැමෝටම ස්තුතියි ❤ හෙටින් කතාව ඉවරයි
@OmMuruga-2025
Ай бұрын
මේ කතාවෙ මුලදි පින්කි චූටියගෙ අම්මා තාත්තා කවුද කියලා අහන ප්‍රශ්නෙට ඌ ඒවෙලාවෙ උත්තර නොදී මග ඇරියා, ඒක එහෙම වෙලා හේමක ජයසූරිය සහ චූටියා twin brothersලා වුණා නම් ලස්සන අවසානයක් දෙන්න තිබුණා... කවුරුත් බලාපොරොත්තු නොවුණ විදිහෙ දෙයක් ඒක. හේමකව පොඩි කාලෙම සල්ලි තියන පවුලකින් හදාගන්න අරගත්ත ළමයෙක් වගේ වුණා නම් කියල හිතුණා. කතාව බලපු මුල් කාලෙ මගේ හිතේ ඇඳුන plot එක තමා මේක😊❤ මේ අවසානයත් හොඳයි...
@Nipzz123
Ай бұрын
Eka godak mehe prana film wala thibbne😅
@chitmi...710
29 күн бұрын
@@OmMuruga-2025 true, but it's a very common end in , ost teles n movies too. So this end is suitable dr
@nadeeshalakshan6848
Ай бұрын
සද්ධා මංගලට උගන්නන්න ඕන හරියට කතවක් ඉවර කරන හැටි , මොකද එයාට මුල ලස්සනට ලියන්න පුළුවන් උනාට ඒකට ලස්සන අවසානයක් එකතු කරන්න බැරි නිසා 🫤
@dkanchana6493
Ай бұрын
ඒක ඇත්ත මතකද පාර දිගේ
@nadeeshalakshan6848
Ай бұрын
@dkanchana6493 අපෝ ඔව් අවසානයේ තේරුමක් නෑ 🫤
@dimosleenjacob2074
Ай бұрын
Eya vitharak nemai okkoma ohoma thamy
@Kavi_Keys
Ай бұрын
@@dimosleenjacob2074habai කූඹියෝ ehema na neda ??
@dunuthilakar
Ай бұрын
නාඩගම් කායෝත් එහෙම තමයි .අවසානේ අන්තිමයි
@ilangikeerthiratne831
Ай бұрын
ලැම්බර්ට් මහතාට වෙනම සම්මානයක් දෙන්න ඕනේ සේදරව ඉවසනවට....
@salithaanjalo8029
Ай бұрын
සේදර නම් එපා වෙනවා 😂
@riyalpathuma5454
Ай бұрын
පිලිකා රෝගීන් සුව වෙන්න කියලා පුාර්ථාන කරමු🙏🙏
@manel5406
Ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@කෙල්ලchannel
Ай бұрын
🙏❣️🙏 ඉක්මනින් සුව වේවා 🙏❣️🙏
@AshaNilanthi-g5p
Ай бұрын
එන්ගෙජ් එකෙන්ම මනමාලයගෙ ගෙදර පස්සෙ වෙඩින් එක ගන්නවලු විකාර ආදර්ශයක් මරු
@Ratadinawanabalawegaya2024
Ай бұрын
නිශීගෙ අම්මත් ලස්සන යි අද
@slvillageboy8622
Ай бұрын
හිත ගියා අප්පා
@lakmi393
Ай бұрын
හේමක චූටියාටයි පින්කිටයි මොනවා හරි ලියලා දෙයි වගේ.
@sethmikavindya6380
Ай бұрын
චූටියා මැරුනා නම් මටත් ඉදලා වැඩක් නැ අප්පා.ඒ තරමට මම චූටියාට කැමතියි
@ayeshamissayesha7909
Ай бұрын
😂😂😂🇱🇰🇦🇪
@tharindujayalath9034
Ай бұрын
මාටියට කැමති නැත්ද 😅
@janinduwanindu49
Ай бұрын
උබ
@sethmikavindya6380
Ай бұрын
@@tharindujayalath9034 මොන මාටියෙක්ද චූටියා මගෙ පන
@dinukachalithgamage5842
Ай бұрын
හොද thriller mystery theme එකකින් පටන් අරන් අන්තිමට අර 80 ගනන් වල ලංකාවේ මල්ගස් වටේ කැරකෙන ෆිල්ම් එකක් වගේ ඉවර කලා. සද්ධා මංගල කතාවලට හොද start එකක් ගත්තට ඒක continue කරගන්න බෑ. අනිත් එක මේ කතාවේ climax ටික කෑවා. ඕක ඔහොම නෙමේ හිතාගන්න බැරි අවසානයක් එක්ක කරන්න තිබ්බ නිර්මාණයක්. නළු නිළියො සෙට් එක පට්ට. සද්ධාමංගල මේ කමෙන්ට් එක බලනවා නම් මගේ මේ සත දහය විචාරය ඇතුලෙ කියන්නෙ ආය කතාවක් ලියද්දි episode 250 - 300ට මුල මැද අග තුනම එක විදියට දැනෙන කතාවක් ලියන්න. නැත්නම් විශේෂයෙන්ම ප්‍රේක්ශකයටත් කරන අසාධාරනයක් ඒක.
@sajithgunaratna8996
Ай бұрын
හරියට හරි, මම දැනගත්ත මේකත් අග්නි පියාපත් වගේ වෙයි කියලා 😂😂😂. චාටර් සිවා සහ සද්දා
@ThePotato-u5i
Ай бұрын
💯
@randika2
Ай бұрын
කතාව අග ඉඳන් මුලට ලියාගෙන ආවා නම් මීට වඩා හොඳ වෙයි.
@TmPurnima
Ай бұрын
චුටියා මෝඩයා උනාට චුටියා හිත හොද එකා😢
@sadamaliekanayake4750
Ай бұрын
දැන් නම් කතාව ගොඩක් ලස්සනයි❤😊
@samasriyanisriyani7507
Ай бұрын
මන් නම් හරි ආසයි මේ කතාවට නිසි ලෝයර් මහත්තය 👌👌👌
@SandaruwanApp
Ай бұрын
රුක්මන්ගෙ අක්කා අන්තිමට වෙනස් වෙලා එ දෙන්නා ගෙදර ආවම පිල්ගත්තු මොහොත අනේ ඇස් දෙකට කදුලු ආවා ❤
@prabathmadushanka86
Ай бұрын
ඇඬුන මටත්. ටෙලි නාට්‍යය කියල අමතක වුන.
@yennna
Ай бұрын
සුපිරියක් තමා වෙනදා වගේම ..................... 💖🫶🌝........
@lukamario5943
Ай бұрын
බඩා සමන්ට ලොකු ටිකට් එකක් ඇදෙනවා වාගේ අන්තිමට...💪💪
@ShamaliSudeshika
Ай бұрын
කතාව මාරුවට මරු පංකාදු pahay👌👌👌👌👌🤭💕💕💕💕💕💕💕💖💞💞💞💞💞💞💞💞💞💞💖💖💖💖💖💖
@Dlkananangara
Ай бұрын
හරිම ලස්සනයි අම්මා ගේ චරිතය ❤❤
@ThilinaBuddika-l5m
Ай бұрын
චූටියව බේරගත්තට සද්දා සර් ට ගොඩක් පිං.ගොඩක් දුකෙන් හිටියෙ.😮
@kandeupul9414
Ай бұрын
සල්ලි පොතුරු දෙවනි කොටසෙන් හමුවෙමු😊😊
@dineshakumari-tl8xs
Ай бұрын
ඒ සමන්ට සුයිප් ටිකට්ම ඇදෙනවනි. හයියෝ අපිට එකක්වත් නෑ😢
@karunadasasamarawickrama1407
Ай бұрын
නිශිගෙයි ලෝයර්ගෙයි අාදරයට❤❤❤❤ මගේ සුභ පැතුන්🙏🙏🙏🙏👍👍👍🌼❤🌷🌼❤🌷🌼❤🌷💚💜💙🌷❤🌼
@DdGg-wl2rj
Ай бұрын
❤
@ChristopherSepion
Ай бұрын
අයියයි නංඟියි එහෙම තමයි ඉන්න ඕනේ.නැද්ද හා.✌️✌️✌️✌️✌️✌️✌️✌️💐💐💐💐💐
@SLMusic-fg7mx
Ай бұрын
මේ පාර A/L ලියන හැමෝම පාස් වෙන්න කියලා පර්ථාන කරමු ❤💓🎈
@lakminidilhani7283
Ай бұрын
Hariyata liuwoth passe wei bn
@anuradhagayani
Ай бұрын
Tv බැලුවා කියලා පාස් වෙන් නෑ පාඩම් කරන්න
@Cypruslife-fg9ri
Ай бұрын
පාඩම් කළා නම් පාස් වෙයි. මේකේ වැළලිලා හිටියට විභාග පාස් වෙන්නෙ නෑනේ.
@chamuka_maduwantha
Ай бұрын
කතාවෙ මැද හරි අවුල් වෙලා ඇදි ඇදි ගියත් හැමෝටම හොඳ වෙන විදිහෙ අවසානයක් වෙයි වගේ ❤
@IsatihYupfgh
Ай бұрын
සල්ලි පොකුරු හෙට ඉවරයි.. ඔක්කොම හොඳට සිද්ධ වෙනවානෙ යකූ.. සුපිරි end එකක්.. ❤
@upcreationsnew3269
Ай бұрын
nh het iawara wenne nah
@IsatihYupfgh
Ай бұрын
@upcreationsnew3269 Monday 8.30 wena drama ekak dannawane..
@chameeradesilva-r5n
Ай бұрын
උබ සද්ධාමංගලද බන් 😅
@IsatihYupfgh
Ай бұрын
@@chameeradesilva-r5n නෑ උඹේ මහ එකා..
@IsatihYupfgh
Ай бұрын
@@chameeradesilva-r5n නෑ උඹේ මහ එකා..
@Sajith_Uditha
Ай бұрын
කපන්න බැරි අත ඉඹිනවා කියන්නෙ මේවට තමා. 😅😅 රුකමන්ගෙ නංගි 😅
@nandaniranasingha2248
Ай бұрын
නංගි ගේමක්...වගේ හොද මූණ පෙන්නුවේ හොදට නෙමෙයි
@sampaniro
Ай бұрын
😂😂
@sumalidissanyake8359
Ай бұрын
එයා හැදිලා ඇති සමහර විට...
@PradeepChamara-z2l
Ай бұрын
සල්ලි පොකුරු පට්ටයි😊👍
@riyalpathuma5454
Ай бұрын
සල්ලි පොකුරු දෙවනි කොටසෙන් හමුවෙමු😊 😊
@sonyabanda6543
Ай бұрын
සාරන්ග නම් එපෝ!
@ThakshilaIndunil7
Ай бұрын
මම ආසම මේ කතවේ නිශි ලෝයර් මහත්තයයි එකතු උන එකට
@ruwanasela4815
Ай бұрын
පිලිගන්න වතුර වීදුරවට වහ දාල දන්නෙ නැති එක පුදුමයි අරකි 😂😂😂
@ManouriNanayakkara
Ай бұрын
ඇත්තටම මිනිස්සු ආදරේට කොච්චර ආදරේද.......මේ කතාවෙ හේමක හරිණිගෙ කතාව ඇත්තටම අප්පිරියා වෙලා තියෙද්දි තමා නිෂියි රුක්මනුයි scene එකට ආවෙ.........හරිම ලස්සනයි ඒ සොඳුරු ලස්සන කතාව නොකඩවා ගෙනිච්ච නම් අනිත් couple එකට මොක උනත් කමක්නෑ,.......දැනට කතාව no; 1.......❤
@සුදුසුදු-ඛ5ග
Ай бұрын
සමන් බඩාට ආයෙත් ටිකට් එකක් ඇදිලා ඒක මරු 😂😂
@DhananjayaWanasinghe
Ай бұрын
සද්දගේ නාට්ටියක් හොදටම අවසන් වෙන පලවෙනී වතාව වගේ🥰
@Disnanilmini-d9l
Ай бұрын
ඉවර වෙන්නැද්ද ගගා වැලලුන්නෑ 🐒ඉවර උනොත් අපරාදෙ සෝක් කතාව 🥲2ත් ආවොත් මරු
@riyalpathuma5454
Ай бұрын
සල්ලි පොකුරු හෙට ඉවරයි... ඹක්කොම හොදට සිද්ට වෙනවානෙ යකු.. සුපිරි end එකක්..❤
@InduJayarathna-w6d
Ай бұрын
❤
@VeneeshaDissanayake
Ай бұрын
Heta iwrda me kthawa aththtama
@YohanaTharanga-po2gd
Ай бұрын
@@VeneeshaDissanayake ow.saduda idan wena kathawak kiyala dakka
@RuchiraSampath-q3j
Ай бұрын
උබට වැලලෙන්න කතාවක් හොයාගන්න වෙයි 😹🖕
@riyalpathuma5454
Ай бұрын
නිශිගෙයි ලෝයර්ගෙයි love එක කැඩුවෙ නැති රකට නමි අපේ හදපිරි මෙචිච එක හොදේ❤
@masterofficial27
Ай бұрын
Hadapiri mewwa ek ghgnim uba kohe hri. Pkya
@shehanigamage9521
Ай бұрын
කොව්වා එකද බං..😂
@knihal3344
Ай бұрын
අනුන්ගේ කමෙන්ට් කෝපි කරලා දාන්න එපා බං
@kanthislk2289
Ай бұрын
නිසි.අද.ලස්සනයි..සුබා.අාදරනිය.අමිිමා.කෙනෙක්.❤❤❤❤
@nirmalawickramanayake8417
Ай бұрын
කතාව ඉක්මනට ඉවර වෙයි වගෙ අද රැක්මන් ගේ නංගී නිසා ඇස්වලට කදුලුත් ආවා
@DilrukshiDilrukshi-o3d
Ай бұрын
Meka niyamai man asama katawa
@sherenemendis
Ай бұрын
සේදරටයි, ලැම්බර්ට් ටයි 💐
@surangahemachandra
Ай бұрын
මේ කතාවෙ රඟපානවා අව්ල් චරිතෙකට ඉන්නෙ බෝධියා විතරයි. අනික් ඔක්කොම පට්ට
@LahiruNadeeshan-fv4yo
Ай бұрын
හැරීට මොකද වුනේ
@LahiruNadeeshan-fv4yo
Ай бұрын
සුදු අක්කා නාගයා උක්කු පුතා මොකද වුනේ ලැම්බට් පැහරගත්තා විතරයි
@lahirumadushan2293
Ай бұрын
😂😂😂
@surangahemachandra
Ай бұрын
@@LahiruNadeeshan-fv4yo අර වෙන පොට් එකකට අරන් යනවා කීවෙ කෙවිනා. එතන ඇති නේද
@UdeniVijekoon
Ай бұрын
අද කතාව සුපිරියි
@just-meSL
Ай бұрын
සුභ මංගලම්
@RuwanTharanga-zx3tt
Ай бұрын
මාරම ආසාවකින් එක කොටසක් නෑර ෆෝන් එකෙන් බලපු සල්ලි පොකුරු සුපිරි කතාවක් හොදේ..❤❤❤❤❤❤❤❤❤❤❤❤ අද අවසාන කොටස වෙයි කියල හිතුවෙත් නෑ.. මාර දුකක් දැනුන😢 කොහොම උනත් සල්ලි පොකුරු වගේ ලස්සන නිර්මාණයක් නැවතත් කරන්න වාසනාව ශක්තිය ලැබේවා ..❤❤❤
@JaafJaa
Ай бұрын
ලස්සනයි අදත්
@user-uo8tz1iw9lrajapaksha
Ай бұрын
අද නිෂී ලස්සනයි හැබැයි කට ඇරියොත් පලාතම ඉවරයි
@dinukaputha
Ай бұрын
ape ge lagath innawa oya wage wachala katak thiyana skola nona kenek 😎 kata ariyoth waliyak..okanam ragapamakne ea nisa awlak ne..
@user-uo8tz1iw9lrajapaksha
Ай бұрын
@dinukaputha 😂😂😂😂
@dullabro6484
Ай бұрын
කතාව පජ කරාට නලුවො ඔක්කොම රඟපානවා ලෙසටම චරිතවල
@surangahemachandra
Ай бұрын
අනිවා
@thanujaudeshika1410
Ай бұрын
නිශී ලස්සනයි
@senithalochana3689
Ай бұрын
Ada කතාව godak lasani ❤❤❤❤❤❤❤❤❤
@herathchandra4082
Ай бұрын
Nisige අම්මා එහෙම adaddi Eththatama mata mage දුවගේ wedding එක දවසේ දැනුන wedanawa koyitharmda කියලා මතක් උනා ..es වලින් kadulu කඩා heluna අම්මෙක් මුළු ජීවිතයම දරුවන් wenuwen gewala අවසානyata දරුවන් අපිව දාලා යද්දි e wedanawa දන්නේ අම්මෙක්ta vitharamai 😢 nisige අම්මගෙ චරිතයta panapowana ඇය හරිම දක්ෂයි ,, සියලු දෙනාම හරිම දක්ෂ nalu නිළියන් god bless you all ❤
@kasunkamanamperi8801
Ай бұрын
එයා drama teacher කොළඹ විසාකා එකේ
@Funny_video-z7r
Ай бұрын
අම්මගේ ලස්සන ❤️
@riyalpathuma5454
Ай бұрын
කොටස් 360ම you tube එකෙන් බලපු අය පැත්තට 🥰
@masterofficial27
Ай бұрын
Na as deken blwe...
@BuddhiMadu-n1l
Ай бұрын
Mongal da huthooo ubata
@පුරෝහිත-ය2ල
Ай бұрын
දැන් නම් කතාව සුපිරි පැත්තකට යනව🙂🤍✊
@sachiniWj
Ай бұрын
Nishi ge amma sarry ekata hari lassanai
@mudithamanjula7149
Ай бұрын
සුබාගේ ලස්සන
@MelaniFernando-cn2jl
Ай бұрын
ලස්සනයි ❤❤
@Tharushikanilakshi
Ай бұрын
කතාව ඉවර වෙන්න ලගයි වගේ... දැන් නම් කතාව ලස්සනයි අනේ💗
@sandyakumari1823
Ай бұрын
🎉නිසි...ලොයගේ...ආදරේට..ආදරේයි
@chandrikapriyadarshani5947
Ай бұрын
ඉවර වෙන්න ලගයි වගේ ❤❤❤❤❤❤❤❤
@sankasasa-z2i
Ай бұрын
උක්කුන් අක්කගේ ඇඩියාව තමා එපා වෙන්නේ 🤭🤭🤭
@bandhusriya5694
Ай бұрын
දැන්නෙ කතාව ලස්සන .
@IndikaPriyadarsani
Ай бұрын
හේමකගේ කම්පැනි එක හේමකටම හම්බ වෙලා චූටියටයි පිංකිටයි එයාලගේ සල්ලි දෙයි.
@RaniFernando55.225
Ай бұрын
චුට්යා. හොදින්. නේද. ඒ. ඇති. ❤❤❤ බඩා සමන්ට. ආයේ. ටිකට්. එකක් ඇදිලද. කොහේද. 😂
@Sasigirl
Ай бұрын
හෙටින් ඉවරද මේ කතාව 😪💔
@upekshaanuradhani4211
Ай бұрын
ඇති යන්තන් චූටියා හොඳින්
@nipunidinushika1803
Ай бұрын
Me natti vage lankave hema manussayektama jivithe avasane hodak wenava nm kochara deyak da 🥹❤️
@meenu9051
Ай бұрын
නිශි සාරියට හරි හැඩයි❤❤❤
@yasanthipitakotuwa6942
Ай бұрын
Meke lambatge චරිතෙ නම් නියමයි ❤❤❤
@Music-wu7nm
Ай бұрын
අම්මාගේ ලස්සන💗😁
@meragalmalani2016
Ай бұрын
Nishige sariya harima lassanai ❤❤
@RasikaRasika-ke7ks
Ай бұрын
❤❤monawa unath loke sahodara badima hama badimakatama wada lokui kiyanawane..nangi suba pathuwa avith❤❤😂nishi suba mangalam...salli pokuru❤
@nishanthasilva4372
Ай бұрын
මම හැම නාට්‍යයක්ම බලන්නේ ෆෝන් එකෙන්....🇧🇭🇧🇭🇧🇭🇧🇭🇧🇭
@rolandfernando3483
Ай бұрын
රුක්මන්ගෙ නංගි හොඳ වෙලා ,ඒකනම් මරු .කතාව ඉවර කරන්න වගෙ කියලා මට හිතෙනවා. ඔයාලා මොකද හිතන්නේ?
@Nikesha-e6n
Ай бұрын
Heta iwarai neda? Naththam saduda
@malimapa2006
Ай бұрын
අම්මෝ ඇති යන්තං චූටිය ඉන්නව 😂😂
@ChandraniAmarasekera
Ай бұрын
Harima sathutu.Rukman Ishi wedding. Eka gaththata. ISHI. TOP
@Taradio-u2x
Ай бұрын
සුපිරි කතාවක්. දුකයි ඉතින් අද ඉවරවෙනවනේ😢
@ruziya45
Ай бұрын
මෙච්චර කල් සල්ලි පොකුරු ෆ්‍රිජ් එකෙන් බලපු උන් මේ කොනට
@NerosheNelukage
Ай бұрын
විකාර
@chameeragamage342
Ай бұрын
උට්ටො.. 😂😂😂 හරියට type කරපන්. ලොන්තයා.
@shanigalappaththi8507
Ай бұрын
😂😂😂
@Kvsdopper
Ай бұрын
අඩෝ සිරාවට මං ලැට් බාල්දියෙන් බැලුවෙ කියපංකො
@ruziya45
Ай бұрын
@@chameeragamage342 පුක නොදී පල😂
@knone1124
Ай бұрын
දන් තමයි කතාවේ හොදම හරිය
@IreshaWickramarathna
Ай бұрын
මේ සතියෙන් කතාව ඉවරයි 😢😢
@travelwithaayu1392
Ай бұрын
කතාව ලස්සනට ඉවරකරන්න ❤
@nishanthasilva4372
Ай бұрын
මෙ කතාව ඉවර උනාම, කට්ටිය මුකද්ද බලන්න හිතාගෙන ඉන්න කතාව .....🤔🤔🤔🤔🤔
@riyalpathuma5454
Ай бұрын
සල්ලි පෙැකුරැ අවසානය පෙර වසර 1 හමාරකට අධික කාලයක් අපේ සල්ලි පොකුරු ටෙලිනාට්‍ය නැරමු පේක්ෂක ඹබ සැමට ස්තුතියි තවත් අලුත් වැඩකින් අපි ඉක්මනට මුණ ගැසෙමු ❤
@LASAboy-vy2pi
Ай бұрын
🖕
@MADUWA_LK
Ай бұрын
A/L ලියන උන්ට ප්‍රාර්ථනා කරන්නෑ ගිහින් පාඩම් කරලා ලියපම් 🥲♥️
@DahamMethsitha
Ай бұрын
😂😂😂😂 දවසේ සුපිරි කමෙන්ට් එක 😂😂😂
@MADUWA_LK
Ай бұрын
@@DahamMethsitha🌝❤️
@ChandiHettiarachchi-os2yy
Ай бұрын
😂
@rangikamadumali5828
Ай бұрын
ආන්න කතාව😂
@Asha123-f6n
Ай бұрын
ඇත්ත 🥰
@sonyabanda6543
Ай бұрын
ලමය් බල්ලට දාලා කතා කරපු නිශීගේ අම්ම ලස්සනය් !!
@DexterLeee200
Ай бұрын
Main basis for this teledrama is the body double and then i think how can the end part of this teledrama can be happen. But i am so happy the end is brilliant thank you so much for the director and producet all the crew❤
@darshanisamarakoon2569
Ай бұрын
නිශී බැන්දම මම බැන්දා වගෙ හැඟීමක් මට දැනුනා😊
@Funny-e8x
Ай бұрын
මෙක ලගදිම ඉවර වෙනවා❤❤❤
@Pathmini-q2v
Ай бұрын
චුටි යට මොකුත් වෙන්න එපා 🙏වෙන්නෙත් නැ මම ඩුබායි 🇦🇪🇦🇪🇦🇪පත්මි කුරුණෑගල
@RangalaSangeewanRanashingha
Ай бұрын
❤❤❤❤❤
1:00
කවුද චූටියා කවුද හේමක
Swarnavahini TV
Рет қаралды 18 М.
21:53
SALLI POKURU || අවසාන කොටස || සල්ලි පොකුරු || 22nd November 2024
Swarnavahini TV
Рет қаралды 710 М.
00:42
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
Daniel LaBelle
Рет қаралды 150 МЛН
00:18
#JasonDeruloTV // Funny #GotPermissionToPost From @SofiManassyan #SlowLow
Jason Derulo
Рет қаралды 14 МЛН
00:28
Une nouvelle voiture pour Noël 🥹
Nicocapone
Рет қаралды 9 МЛН
00:59
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
Холли Лолли Live
Рет қаралды 4,7 МЛН
20:58
PIRIMI LAMAI || EPISODE 41 || පිරිමි ළමයි || 09th January 2025
Swarnavahini TV
Рет қаралды 296 М.
13:46
කෝ බැසිල් බාප්පට එන්න කියන්න ලංකාවට.. නාමල්ගෙ මූනටම මහින්ද කිව්ව කතාව | Mahinda Jayasighe
Newsfirst Sri Lanka
Рет қаралды 83 М.
12:30
හැමෝම හොයපු සල්ලි පොකුරු ගෙදර සබෑ හිමි කාරයා | SALLI POKURU | PATA KURULLO
Aluth Lokaya
Рет қаралды 374 М.
12:44
פתחנו מלא דברים בבראול סטארס!!!!! (שווה רצחחחח)
ABAVBEN אבא ובן
Рет қаралды 1,4 М.
11:38
🔴 СРОЧНО Бездомные звезды и сгоревший Голливуд: пожары в Лос-Анджелесе #новости #калифорния #пожары
Один день
Рет қаралды 167 М.
5:38
මේ ගහ ගෙදර තිබුණොත් පිළිකාවලින් මැරෙන් නෑ | පිළිකා | Dinesh Muthugala | Episode 131
You Tube Thaksalawa
Рет қаралды 299 М.
19:54
Lakai Sikai - Bodime Naththal | ලකයි සිකයි - බෝඩිමේ නත්තල්
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,4 МЛН
1:48:33
#seth pirith Udasanata Balagathu Pirith - සියලු දෝශයන් නසන සෙත් පිරිත් දේශනාව (සෙත් පිරිත්)
Budu Bana
Рет қаралды 4,7 М.
18:32
Путин разогнал ближний круг. Как изменился режим в России и что будет после войны
Телеканал Дождь
Рет қаралды 255 М.
24:41
Aalawanthi (ආලවන්තී) | Episode 01 | 22nd November 2024 | Sirasa TV
Sirasa TV
Рет қаралды 619 М.
00:42
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
Daniel LaBelle
Рет қаралды 150 МЛН