No video

SALLI POKURU || EPISODE 265 || සල්ලි පොකුරු || 11th July 2024

  Рет қаралды 432,970

Swarnavahini TV

Swarnavahini TV

Ай бұрын

"සල්ලි පොකුරු" || SALLI POKURU
ජයප්‍රකාශ් සිවගුරුනාදන්, සද්ධාමංගල සූරියබණ්ඩාර තවත් නිර්මාණයක්...
Producers -
Chethani Wijethunga
Janaka Idippilige
Lights & Camera -
Prabhath Darshana
Saranga Disasekara
Dusheni Miyurangi
Udhith Abeyratne
Shehani Kahandawala
Sandani Fernando
Dulanja Dilshan
Thilan Warnajith
හාසයය , කුතුහලය හා ශෘංගාරය මුසු පවුලේ සැමට නැරඹිය හැකි ටෙලි නාටයයකි.
හේමක වීරසූරිය හා හරිණි වීරසූරිය යනු ඉහල පෙලේ ව්‍යාපාරික යුවලකි. හෙලිදරව් නොවන යම්
ගැටලුවක් නිසා ඡීවිත ආරක්ෂාව පිනිස ඔවුන්ට කලක් සැඟවී ඡීව්‍ත්වවීමට සිදුවන අතර ඔවුන්
වෙනුවට සමාජයේ පෙනී සිටීමට ඔවුන් දෙදෙනාට සමාන වෙනත් දෙදෙනෙක් යෙදවීමට ඔවුන් තීරණය කරයි.
ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - / @swarnavahinitv
FOLLOW US ON
🔴 Facebook: / swarnavahini
🔴 Instagram: / swarnavahini.tv
🔴 TikTok: www.tiktok.com/@swarnavahinis...
🔴 Website: swarnavahini.lk/
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Teledrama #Swarnavahini #SalliPokuru

Пікірлер: 345
@rangikamadumali5828
@rangikamadumali5828 Ай бұрын
නීලවිරය අහුවෙන්නම ඕනී.පල්හොරා
@shyamaligayathri926
@shyamaligayathri926 Ай бұрын
Eta wada pal horu hemakala. Chutiya ta hora salli ne deela thiyenne. Thamunge jeevitha beraganna ahinsakayo bili dena pal horu
@gayathrikekulawala1316
@gayathrikekulawala1316 Ай бұрын
නිලවිරව හැම වෙලේම බේරනවා. මොන කතාවක්ද මන්දා. හැමදාම එකම Dialogues
@sib1212
@sib1212 Ай бұрын
u witrane me katawe athal ekk denna inne😂😂 ara natum pantiye gon goc walata wada mu hodai😂
@JaysonKayy
@JaysonKayy Ай бұрын
සුපිරිසිදු කෙවින්ගේ කොටස් skip කරන අය මේ කොනට😂
@user-dg3wv6nv9o
@user-dg3wv6nv9o Ай бұрын
පිරිසිදු කම අංක එක
@nimeshdilshan5616
@nimeshdilshan5616 Ай бұрын
ඇයි පකෝ තොගෙ කොන කපලද
@priyanthiwallage1869
@priyanthiwallage1869 Ай бұрын
මම
@SandunSameera-pt9zs
@SandunSameera-pt9zs Ай бұрын
Mamath
@mudihakavindu9271
@mudihakavindu9271 16 күн бұрын
Mmmath
@RuwanNikado
@RuwanNikado Ай бұрын
හරනී හේමකයි චුටියයි පින්කියයි තවටික දවසකින් කටවත් අදුරගන්න බැරි තරමටම වෙනස් වෙයි වගේ
@user-eo5tk4ps7y
@user-eo5tk4ps7y Ай бұрын
සාගරිකා උක්කුං පුතා ගැන අහනවා වැඩි වගේ හිත ගිහිල්ලද දන්නෑ.🤔🤔🤔
@Vihansa12
@Vihansa12 Ай бұрын
Mtat hthuna 🫢
@Kan-iv8ss
@Kan-iv8ss Ай бұрын
😊​@@Vihansa12
@Sunshine-ce5dl
@Sunshine-ce5dl Ай бұрын
මේ කතාවෙ හැම කෙනාම කාට හරි සෙට් කරන්න හදනවනෙ. සුදූ- බුලිත, නිශී- රුක්මන්, පිංකි- චූටියා, හේමක-පිංකි, චූටියා- සුදු අක්කා, කඩේ ශාන්ත- සුදු අක්කගෙ නංගි, සුදු අක්කා- බෝධි...😅
@pramudiamarakoon
@pramudiamarakoon Ай бұрын
​@@Sunshine-ce5dlai nilaya😂 clz eke couple 😅
@Sunshine-ce5dl
@Sunshine-ce5dl 29 күн бұрын
@@pramudiamarakoon 👍🤭
@dilrukshirupasinghe1470
@dilrukshirupasinghe1470 Ай бұрын
නේහා හදන්නෙ සොනාලි යි කෙවින්වයි සෙට් කරලා කෙවින් ගෙන් අයින් වෙන්න වගේ
@MCESPRO6996
@MCESPRO6996 Ай бұрын
මේ නිලවීරයා ලක්ෂ ගානක් හොරකම් කරලා හැමදාම පැන පැන ඉන්නව අහු වෙන්නෙම නැද්ද 😂
@Doniii_5
@Doniii_5 Ай бұрын
Lambatage ktty
@sib1212
@sib1212 Ай бұрын
nilaweeraya nemei😂😂 hemakaya horata krn business ahuwenne nane 😂😂😂nilaweeraya thawa hodai 😂
@sasikaakash4168
@sasikaakash4168 Ай бұрын
දැන් නම් ඇත්තටම මේ කතාවත් එපා වෙන සින් එකක් තියෙන්නේ 😢
@Rasmi-nc6rv
@Rasmi-nc6rv Ай бұрын
රෝස් නියමයි
@MADUWA_MUSIC_LIFE
@MADUWA_MUSIC_LIFE Ай бұрын
හොද වැඩේ නිලවීරයට 😂😂
@user-rv1rm3ov5n
@user-rv1rm3ov5n Ай бұрын
නිලවීරයා හංගපු සල්ලි වෙන කෙනෙකුට අහු උනොත් හොදයි 😂
@wihanga_weerasinghe
@wihanga_weerasinghe Ай бұрын
02:12 Song Skip
@LankaNewsLine1
@LankaNewsLine1 Ай бұрын
වැදගත් වැඩක් 😊
@nimeshdilshan5616
@nimeshdilshan5616 Ай бұрын
මෙන්න කමෙන්ට් සෙක්ෂන් එකේ වැදගත්ම කමෙන්ට් එක🎉🎉🎉🎉
@prabhaamarakoon18
@prabhaamarakoon18 Ай бұрын
ලැම්බට් ට call එක ඉවර වෙලා උඩගියපු ටිකටනම් මාරම හිනා.😂😂
@chamalkumara606
@chamalkumara606 Ай бұрын
මම ආයේ බැලුවා
@madhuperera6726
@madhuperera6726 Ай бұрын
මෙ කතාව ටිවි එකෙන් බලන්න නැති කට්ටිය කෝ කිය කිය හැමදාම අහන්න එප බන් 😂😂
@user-Poornima_0
@user-Poornima_0 Ай бұрын
😂💔මාත් ඕක දාන්න හිටියෙ
@sumudunisansala8397
@sumudunisansala8397 Ай бұрын
නැටුම් ටීචගේ මහත්තයා බබෙක් ඉන්න කාලෙක කොහොම හැසිරෙයිද...😂😂
@Mickayel
@Mickayel Ай бұрын
එච්චර හිතන්න එපා bro. 😂
@sumudunisansala8397
@sumudunisansala8397 Ай бұрын
@@Mickayel බබා ගේ හැඩි කරද්දී කොක්කක එල්ලලා තියයි
@nethuishara3130
@nethuishara3130 28 күн бұрын
@@sumudunisansala8397😂
@learntodrawwithcharithwije9538
@learntodrawwithcharithwije9538 Ай бұрын
හෙ.. හේ ලංකාවේ ටෙලි ඩ්‍රාමා වලින් බැලුවේ මේක විතරයි.. හැමදාම එකම සීන් තමයි.. මට‍ හිතෙන්නේ අපිට‍ විතරක් නෙවෙයි පින්කිටත් එකම ඩයලොග් කියලා එපා වෙලා වගේ🤣.. අද මූන බලන්න..මේක තමයි මෙගා සියරිස් වලට වෙන්නේ හොද ස්ක්‍රිප්ට් එකකින් පටං ගත්තට ඊට පස්සේ ලියන කෙනාම අතරමන්😮 අදින් පස්සේ බලන්නෑ.. වැඩක් නෑ කාලය අපරාදේ 😔
@kobro687
@kobro687 Ай бұрын
නිළවීරට මෙදා පොටේ සොරිමතමා😂
@K-dramalover704
@K-dramalover704 Ай бұрын
රියල් පැතුමා නිසා විපතට පත් ප්‍රේක්ශක ජනතාව වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක්🤫😑
@yamunahewage7166
@yamunahewage7166 Ай бұрын
අයියෝ හරිම අතාත්ත්වික රංගනයk nilaweera සහ පොලිසිය
@kuwaitstar5102
@kuwaitstar5102 Ай бұрын
මේ ඇත්ත පොලිසිය නෙමෙයි ලැම්බට් ගේ ගෝලයෝ.
@sib1212
@sib1212 Ай бұрын
rallata kathawaudin pallen bln gon wassiyek 😂😂😂😂😂oya lambertge wahallu tika😂😂😂
@nilushaperera310
@nilushaperera310 Ай бұрын
හේමක ටයි හරිනි ටයි sorry වෙන්න යන්නේ
@user-tz9iw1xs4w
@user-tz9iw1xs4w Ай бұрын
දැන් එතකොට සල්ලි තියෙන්නෙත් බල්ලා ගාවද ලැම්බට් මහත්තයා 😂😂😂😂😂
@indusenarath1834
@indusenarath1834 Ай бұрын
නිලවීර අහු වෙන්න ඕන
@ss80866
@ss80866 Ай бұрын
නෙද්දකින් ,ලැම්බට්ගෙ පොලිසිය 😅😅
@priyanimayadunne9158
@priyanimayadunne9158 Ай бұрын
😂😂😂
@sampathkolla9810
@sampathkolla9810 Ай бұрын
Kewinta තියෙන්නේ මානසික ledak
@wasanalakshani7501
@wasanalakshani7501 Ай бұрын
උනම් මහ ඇනයක්.
@user-lv7ib2yd1b
@user-lv7ib2yd1b Ай бұрын
uwa mata pirmida gahanuda kiyala hoya ganna be....
@deepthiudayani5408
@deepthiudayani5408 Ай бұрын
අනෙ දෙවියනෙ නිලයාට තඩි බානකම් නින්ද යන්නේ නෑ 😂
@gayanianuruddhika1683
@gayanianuruddhika1683 Ай бұрын
අයියෝ මරැ පොලිසිය ...
@user-tf3hz5es4u
@user-tf3hz5es4u Ай бұрын
නීෂී රුක්මන් කොටස් ටිකක් වැඩි ය දෙන්න කෝ
@JapanJapan-hz8hk
@JapanJapan-hz8hk Ай бұрын
හරි මං දෙන්නම් හෙට ඉඳල⁣ා.... 😂
@sadamali46
@sadamali46 Ай бұрын
​@@JapanJapan-hz8hk😆
@cynthiakarunagoda7801
@cynthiakarunagoda7801 Ай бұрын
අපෝ නිශීව එපාවෙනව කටේ සද්දේ....😤
@suneethasenevirathna5518
@suneethasenevirathna5518 Ай бұрын
අනේ ඒ දෙන්නව සෙට් කරන්න එපා.
@nilukaudayangani7632
@nilukaudayangani7632 Ай бұрын
අනේ නිලවිරයා අහුවෙයන් කො
@karunasenajayalath4599
@karunasenajayalath4599 Ай бұрын
කතාව ගහන උන්ට තේරෙන්නේ නැහැ .... පොලිස් පාට් හරියට දාන්න .... උන් නෝන්ඩියි.....
@chandanifernando7456
@chandanifernando7456 Ай бұрын
සාගරිකා අහුවෙන්න නම් එපා ඔය බේබදු ගෑනු පෙරේතයාට 😂😂
@Ashi12390
@Ashi12390 Ай бұрын
නිලවීරයා ගුටි කන්න ඕන අප්පා
@user-tf3hz5es4u
@user-tf3hz5es4u Ай бұрын
🎉ඵක නමි ඇත්ත ගෙදර හොරකම් කරලා තමයී පිට හොරකම් කරන්නේ
@DinethSathsara812
@DinethSathsara812 Ай бұрын
තව ටික කාලෙකින් ලැම්බට්ට හේමකවයි චූටියවයි අදුර ගන්න බැරි උනාම😂😂
@DilmiPramodya-jmwg
@DilmiPramodya-jmwg Ай бұрын
නිලවීරට හොද වැඩේ සල්ලී ගත්තට😅
@sujeeedirisinghe5884
@sujeeedirisinghe5884 Ай бұрын
නිල වීරයා බේරන්න එපා..අප්පිරියයි
@mandyrivera5557
@mandyrivera5557 Ай бұрын
කතාව බැලුවේ නෑ නම් නින්ද යන්නෙ නෑති කට්ටිය කෝ?😂
@nandaniranasingha2248
@nandaniranasingha2248 Ай бұрын
සේදරයාගේ වැඩ වලටත්...නිලවීරයට වගේ කරන්න ඕන
@user-xq5ct4tf2r
@user-xq5ct4tf2r Ай бұрын
අනේ අදත් රෝස් ඉන්නවා❤❤
@user-oe2sf8wy7m
@user-oe2sf8wy7m Ай бұрын
😅😅😅😅😅
@RuwanNikado
@RuwanNikado Ай бұрын
අද නම් නිල වීරට ගැල විමක් නැ වගේ
@JaysonKayy
@JaysonKayy Ай бұрын
මොනවා කලත් ලක්ස 25 හැමදාම ලෙප්ට් වෙන සීන් එකක් තියෙන්නෙ
@user-md1vz1br7t
@user-md1vz1br7t Ай бұрын
බල්ල ගාවද සල්ලි ටික තියෙන්නේ 😂😂😂😂😂😂😂අමෝ සේදර😅😅😅😅
@suniljayasinghe7739
@suniljayasinghe7739 Ай бұрын
අනේ සුදු ලස්සනයි දුවේ
@yasmindesoysa
@yasmindesoysa Ай бұрын
Rose ge acting very good. 😊
@gayanianuruddhika1683
@gayanianuruddhika1683 Ай бұрын
අපරාදෙ ඒ සල්ලි කාටවත් නැති වෙයිද දන්නෑ ...
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 Ай бұрын
හැමෝම එකම දෙබස් , දැන් මේ කතාව ඉවර කරන්න , වැඩක් නෑ , එකම තැන
@JapanJapan-hz8hk
@JapanJapan-hz8hk Ай бұрын
ඔයාලා ඉක්මනින් සුව පැතුවෙ නැති නිසා යාලුවා මලා 😂😂😂😂😂
@denuwan9556
@denuwan9556 Ай бұрын
Paka tamai
@sldubairoshan464
@sldubairoshan464 Ай бұрын
Mekatath heminenna hadanna me ukupthak makata dagan kathawak kathawak vidihata giniyanna
@Keshini.D
@Keshini.D Ай бұрын
Lambert ge polissiya😂
@Sa.1958
@Sa.1958 Ай бұрын
නිලවීර සල්ලි හංගපු තැන තියෙන " Money plant " කොලවල ලොකු 😮
@ShaniEsa5572
@ShaniEsa5572 Ай бұрын
1st time d dakke oni tharm mehe thiyenw 😂
@RaniFernando55.225
@RaniFernando55.225 Ай бұрын
මරු polis
@subasinijeewanthi3556
@subasinijeewanthi3556 Ай бұрын
Sagarikata hitha gihin wage ukku puthata😂😂😂
@Sunshine-ce5dl
@Sunshine-ce5dl Ай бұрын
ඕනෙ ගෑණු කෙනෙක්ට තමන් එක්ක හිතවත් කමින් කතා කරන අයට හිත යනවා. සාගරිකා වගේ අය එක්ක එහෙම බොරු හිතවත්කමින් හරි කතා කරන අය අඩුයි; ලැම්බට්, හරිනි වගේ අය උණත් සාගරිකට කතා කරන්නෙ වැඩ කරගන්න, උපදෙස් දෙන්න විතරයි.
@suneethasenevirathna5518
@suneethasenevirathna5518 Ай бұрын
අනේ අරූ සල්ලි හැංගුවාට පස්සේ තමයි අල්ලා ගත්තේ.තුහ් කතාව් ලියන එකා..
@nadeeshajayasinghe
@nadeeshajayasinghe Ай бұрын
හැමදාම පේන්නෙ අර කට්ටිය කෝ මේ කට්ටිය කෝ මේ කොනට එන්න අර කොනට එන්න විතරයි 😂🙏
@user-ms5mi3ft4v
@user-ms5mi3ft4v Ай бұрын
සල්ලි පොකුරු බැලුවෙ නැත්තම් නින්ද යන්නෙත් නෑ.වැඩ ඉවරඋන ගමන් සල්ලි පොකුරැ තමා බලන්නෙ.මේ දවස්වල පිස්සු නැත්නම් සෝක්.....
@sppereira224
@sppereira224 Ай бұрын
සොනාලිව ගෙට දාගන්නවා කියන්නෙ විනාසයක් වෙයි
@user-sj8to1oh4c
@user-sj8to1oh4c Ай бұрын
නියමයි නිල වීරයාගේ ඇට දෙක කපල කටේ ඔබන්න ඕන 😂
@cartoonlk3435
@cartoonlk3435 Ай бұрын
සාගරිකට ඉයෙත් උක්කුන් පුත නම කිව්වනෙ..😂
@SMDgroupYT
@SMDgroupYT Ай бұрын
කතාවක්නේ 😂
@Smile-p8v
@Smile-p8v Ай бұрын
සවුදි කටිය කෝ❤❤❤❤❤
@user-th8ns4ke1j
@user-th8ns4ke1j Ай бұрын
Man aniwa balana kathawak.patta.hamotama adarei.❤❤❤❤❤❤
@wasanakumari2609
@wasanakumari2609 Ай бұрын
නිලවිර අල්ල ගන්නම ඔනි මොකද චූටියට දැන් දිලාතියෙන්නේ බොරැ සල්ලි වගේ
@user-xv5zx7eg6q
@user-xv5zx7eg6q Ай бұрын
Maru Mona unatah Mr. Jayaprakashge drama kiyannae Mara actuall maru eka supiri bolanda seen na maru man “Muthu palasae” idan balanawa…… ela ela Jaya wewa salli pokuru set ekatama…..❤️❤️❤️💪
@moringaoleifera4407
@moringaoleifera4407 Ай бұрын
Dan kathawa harima interesting.
@user-ms5mi3ft4v
@user-ms5mi3ft4v Ай бұрын
ෆෝන් එකෙන් සල්ලි පොකුරු බලන අයට මේ කියන්නෙ, අල්ලපු ගෙදර නංගි ෂුවර් නෑ.ෆෝන් එක උස්සයි......😅
@tharushasathsara5272
@tharushasathsara5272 Ай бұрын
පිංකියා ලස්සනයි කියන අය මේ කොනට ❤❤🎉🎉
@amilakumar
@amilakumar Ай бұрын
Ane matath 😂😂😂like 👍
@Priyanka-fh9es
@Priyanka-fh9es Ай бұрын
මේ පොලිස් විදියට ඇදගෙන යන්නෙ ලැම්බට් ගෙ ගෝලයෝනේද මෙහෙම හොර පොලිස් විදියට ගිහින් අද කාලේ ගෙවල් එහෙම හොරකම් කරන්නේ
@user-kl5hj9og5z
@user-kl5hj9og5z Ай бұрын
දැන් ඉතින් අවුරුදු 1, 30 තිස්සෙ පොන් එකෙන් බලන්නෙ😂😂
@user-db5ty2pc8n
@user-db5ty2pc8n Ай бұрын
අවුරුදු 1.30 කියන්නේ 🙄🙄🙄😄😄😄
@Keshini.D
@Keshini.D Ай бұрын
Kevin eyage koppe nang nikang mese uda thiyala awa. Ethakota meseta damage wenne nadda?😂
@prabathmadushanka86
@prabathmadushanka86 Ай бұрын
අද චූටිය ලැම්බට්ට කතා කරපු විදිය. දැන් හේමකගෙ ගානට ඇවිල්ලා.
@maduranganiwitharana6407
@maduranganiwitharana6407 Ай бұрын
පොලිස් නිලෙ බේරෙන වා කාතා ව එපාවෙනවා
@DinethSathsara812
@DinethSathsara812 Ай бұрын
Keven යකානම් පිස්සෙක්.uta ledakda podi detath kagahamne😣😂.
@kumudupriya8017
@kumudupriya8017 Ай бұрын
අයියෝ ලැම්බට් 😂😂😂
@h.b.c.tkumar5982
@h.b.c.tkumar5982 Ай бұрын
Ahuweyan😊
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha Ай бұрын
අදත් ඇවිත් හොරා පොලිස් 😂😂😂
@PearlJayawardena-ep7hx
@PearlJayawardena-ep7hx Ай бұрын
ඇත්තටම ඔය පොලිසිය කියලද හිතන්නේ... ලැම්බටාගේ පොලිසිය..
@PearlJayawardena-ep7hx
@PearlJayawardena-ep7hx Ай бұрын
ලැම්බටාගේ පොලිසිය ඔය ඇව්ත් ඉන්නේ
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha Ай бұрын
@@PearlJayawardena-ep7hx ඒක තමයි කිව්වෙ හොරා පොලිස් කියල 😂😂
@lovindupalani1000
@lovindupalani1000 Ай бұрын
Sedara maru ane😅😅rosge kotas tikth maru
@riyalpathuma5454
@riyalpathuma5454 Ай бұрын
කවදාවත් මෙි කතාව ටිටි 🌺එකෙන් නැති බලන සෙටි කටිටියි කෝ😢
@user-rj3ko6id5m
@user-rj3ko6id5m Ай бұрын
Pala yanna….enawa methana arinna 😂
@adamzampa69
@adamzampa69 Ай бұрын
හැමදාම උබේ පුක අස්සෙන් බලන්නෙ
@user-rj3ko6id5m
@user-rj3ko6id5m Ай бұрын
@@riyalpathuma5454 sirawata uba AI bot ekakda kiyala kiypn
@user-fd3yf1lb7i
@user-fd3yf1lb7i Ай бұрын
අපි 😂
@dil9209
@dil9209 Ай бұрын
පුදුම කරුමයක් උඹ නම් 😒
@user-vd4pl7wu8j
@user-vd4pl7wu8j Ай бұрын
පච්ච ගහපු පොලිස් මාමා කෙනෙක් දැක්කමයි 🤣🤣🤣🤣🤣🤣🤣
@saliyabandara3927
@saliyabandara3927 Ай бұрын
දැන් එතකොට අර නිලවිරයාව අල්ලන්න ආපු ඇමිබැටිටයෝ දෙන්නා...... නිලවිරගේ අක්කා අඳුනගන්නේ නැද්ද?😂😂
@UGamagePhotography
@UGamagePhotography Ай бұрын
නිලවීරටනම් ගැලවිල්ලක් නෑ.දැන්ම නිලවීර අහුවෙනවට වඩා තවටිකක් ඌට සෙල්ලම් කරන්න දෙන්න ඕනෙ
@lokayaekamayaayak8457
@lokayaekamayaayak8457 Ай бұрын
Onna ayeth icu ledek avith
@UGamagePhotography
@UGamagePhotography Ай бұрын
@@lokayaekamayaayak8457 අනේ මම මුකුත් කියන්නෙ නෑ.
@chandikarajapakse7228
@chandikarajapakse7228 Ай бұрын
මොකුත් වෙන්නෙ නෑ
@somakalubovila
@somakalubovila Ай бұрын
💜💙💚💛💖 බලාගෙන හිටියේ නිෂීගේ රණ්ඩුව බලන්න. කෝ ඉතින් නෑ නේ ගෙනාවෙ ඒ ටික 😁 නිලයාට නම් හොඳටම කන්න වෙයි වගේ. ඒත් සල්ලි හැංගුව තැන කියන එකක් නෑ ලේසියෙන්. තමන්ගේ ගෙදර සල්ලිත් හොරෙක් කල මිනිහානේ. 😑 මම පුන්සිසි ජයතිලක
@somakalubovila
@somakalubovila Ай бұрын
ස්තූතියි 💖
@thashulmalith226
@thashulmalith226 Ай бұрын
@Hashanhistory
@Hashanhistory Ай бұрын
අදත් කතාව ❤
@SubodhiDisanayaka
@SubodhiDisanayaka Ай бұрын
නිලවීරයව අහු උනේ නැත්නම් වැඩක් නෑ
@IsharaMaduwanthi-hv5oo
@IsharaMaduwanthi-hv5oo Ай бұрын
අනේ නිලවීර අහු උනානම් මන් සතුටින්.😑
@h.b.c.tkumar5982
@h.b.c.tkumar5982 Ай бұрын
Nilaweerawa ahuweyan
@AsankaSilwa-pb5xq
@AsankaSilwa-pb5xq Ай бұрын
Api api thama ithin😂😊
@manjularoshini2925
@manjularoshini2925 Ай бұрын
නිලවිර පල් හොරාව අහු වෙන්න ඕනේ
@dayanbalasooriya8344
@dayanbalasooriya8344 Ай бұрын
Ayoooo...කාලෙකින් රෝස් ව දැක්කෙ ...ශොඊඊඊඉ..රෝස් ...
@LakshmiKaushalya-zr8nv
@LakshmiKaushalya-zr8nv Ай бұрын
Nishigei rukman gei kotas oniii
@sarathchandra3115
@sarathchandra3115 Ай бұрын
නිලය ඉවරයි ..
@user-wm8ii7wz7y
@user-wm8ii7wz7y Ай бұрын
පොලිස් නෙමෙයි එදා අපු.සුදුපාට.වැන්.එක
@dakunekella1625
@dakunekella1625 Ай бұрын
සල්ලි එක්කම නිලවීරය අල්ලන්නකො අනේ🙏🙏🙏
@Mickayel
@Mickayel Ай бұрын
නිලවීර වගේ සල්ලි පෙරේතයොන්ට සල්ලි නිසා මිනිහෙක් උනත් මරන්න පුලුවන් 😢
@thilina1995
@thilina1995 Ай бұрын
නිලවීරයාව අහුවෙන්න ඕන මං නම් කියන්නේ
@ChathuranNadishka
@ChathuranNadishka Ай бұрын
හොද වැඩේ නිල වීර පකෙයට😅
@Priyanka-fh9es
@Priyanka-fh9es Ай бұрын
මෙහෙම ගිහින් සොනාලි කෙවින්ටම සෙට් වෙයි වගේ
@SusilDb
@SusilDb Ай бұрын
❤❤ අපිත්
@MediatvSriLanka
@MediatvSriLanka Ай бұрын
❤❤
@nidushan_ruveesh1118
@nidushan_ruveesh1118 Ай бұрын
මහරගම අපේක්ෂා රෝහලේ ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙන සියළු දෙනා මතක් කරලා Like 100K දෙන්න ගොඩක් පින්.
@Raveena-r9q
@Raveena-r9q Ай бұрын
Ai like awama eyalge leda saneep wenwd..ohom leda una minissu allan like higaknn ep
@hasanprasanna-eg1hd
@hasanprasanna-eg1hd Ай бұрын
එකෙන්ම.......
@shenushishemaya9882
@shenushishemaya9882 Ай бұрын
A minissunwa mehema use karanna epa🤮🤮
@M.Dinesha
@M.Dinesha Ай бұрын
අනුන්ගේ දුක විකුණන අය වැඩී දැන්...
@user-sd6wk2vy6u
@user-sd6wk2vy6u Ай бұрын
Budusarani ❤
Survive 100 Days In Nuclear Bunker, Win $500,000
32:21
MrBeast
Рет қаралды 143 МЛН
Schoolboy - Часть 2
00:12
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 15 МЛН
Paradeese | Episode 12 - (2024-08-13) | ITN
16:49
ITN Sri Lanka
Рет қаралды 5 М.
Chooty Malli Podi Malli |  Bona Wunge Katha (බොන වුන්ගේ කතා)
17:38
මාරුව | Maaruwa | Swap - @Lochi
17:51
Lochi
Рет қаралды 1,2 МЛН