SALLI POKURU || EPISODE 276 || සල්ලි පොකුරු || 26th July 2024

  Рет қаралды 520,150

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

"සල්ලි පොකුරු" || SALLI POKURU
ජයප්‍රකාශ් සිවගුරුනාදන්, සද්ධාමංගල සූරියබණ්ඩාර තවත් නිර්මාණයක්...
Producers -
Chethani Wijethunga
Janaka Idippilige
Lights & Camera -
Prabhath Darshana
Saranga Disasekara
Dusheni Miyurangi
Udhith Abeyratne
Shehani Kahandawala
Sandani Fernando
Dulanja Dilshan
Thilan Warnajith
හාසයය , කුතුහලය හා ශෘංගාරය මුසු පවුලේ සැමට නැරඹිය හැකි ටෙලි නාටයයකි.
හේමක වීරසූරිය හා හරිණි වීරසූරිය යනු ඉහල පෙලේ ව්‍යාපාරික යුවලකි. හෙලිදරව් නොවන යම්
ගැටලුවක් නිසා ඡීවිත ආරක්ෂාව පිනිස ඔවුන්ට කලක් සැඟවී ඡීව්‍ත්වවීමට සිදුවන අතර ඔවුන්
වෙනුවට සමාජයේ පෙනී සිටීමට ඔවුන් දෙදෙනාට සමාන වෙනත් දෙදෙනෙක් යෙදවීමට ඔවුන් තීරණය කරයි.
ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - / @swarnavahinitv
FOLLOW US ON
🔴 Facebook: / swarnavahini
🔴 Instagram: / swarnavahini.tv
🔴 TikTok: www.tiktok.com...
🔴 Website: swarnavahini.lk/
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Teledrama #Swarnavahini #SalliPokuru

Пікірлер: 653
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 Ай бұрын
අම්මෝ පොලිස් මොලේටත් සමනල ගැටේ දැම්මා නිෂීගෙ අම්මා...😂😂😂
@udithapiyumal1139
@udithapiyumal1139 Ай бұрын
Track out වෙන්නැතුව බැනෙ නිශීගෙ අම්මා පොලීසියෙ දාපු නඩු සේරම කලවමෙ දිගාරිනකොට😂💔
@Rasmi-nc6rv
@Rasmi-nc6rv Ай бұрын
😂😂😂😂😂
@shamakaluarachchi5007
@shamakaluarachchi5007 Ай бұрын
😂😂😂😂
@SriyaniMangalika-es1gb
@SriyaniMangalika-es1gb Ай бұрын
😀😀ඔව් අනේ
@MCESPRO6996
@MCESPRO6996 Ай бұрын
රුක්මන්ගෙ කොන්ද පණ නැ වගේ ගෑණු ටික පන්නල දාන්න තමන්ගෙ සහෝදර සහෝදරින්ට උනත් සීමාවක් තියෙන්න ඕන ජීවිතයට බලපෑම් කරන්න 😐
@kniroshasubhashani9905
@kniroshasubhashani9905 Ай бұрын
කිසිම ගෑනු පුළුටක් නැතිව හිටපු රුක්මන්ගේ ගෙදර දැන් ඉතින් මහිලා සමිතිය වගෙයි සභාපති - රුක්මන් lawer
@kavinhansaka712
@kavinhansaka712 Ай бұрын
😂
@theroads8582
@theroads8582 Ай бұрын
Lawer newei bn lawyer
@darshanisamarakoon2569
@darshanisamarakoon2569 Ай бұрын
😂
@sewwanthiwijerupa5040
@sewwanthiwijerupa5040 Ай бұрын
😂😂😂😊
@dammikarunathilaka9884
@dammikarunathilaka9884 Ай бұрын
😅😅😅
@harshamadusanka5723
@harshamadusanka5723 Ай бұрын
පොලිස් මාමා පට්ට ආතල් එකක් දුන්නා අද 😂😂😂
@dilshakhewage3440
@dilshakhewage3440 Ай бұрын
😜🤪
@sabeetharanasinghe8257
@sabeetharanasinghe8257 Ай бұрын
Ekanan eththa 😂😂
@user-jb8bj1hq8r
@user-jb8bj1hq8r Ай бұрын
ඒ ටික මරු 😂😂
@Saav-birdy
@Saav-birdy Ай бұрын
ඒ ගැහුවෙනම් ඇත්ත තරහකටද මන්දා😂
@malanijayasinghe9438
@malanijayasinghe9438 Ай бұрын
සාගරිකාත් දැන් පිස්සු මෝඩ චරිතයක් වෙලා. ලස්සනට රඟපාගෙන ආවා. අපරාදේ...
@kumuduniperera3291
@kumuduniperera3291 Ай бұрын
@@malanijayasinghe9438 හ්ම් කතාව සවුත්තු වේගන එන්නේ අනවශ්‍ය චරිත මැවීමෙන්
@Anne-z2t
@Anne-z2t Ай бұрын
Lawyer නම් ඊයා 😂 හැමෝගෙන්ම ගුටි කනවා...හැමෝටම රැවටෙන්වා....හිතේ තියන එක කියාගන්න පණ නෑ මදිවට දැන් එන එන ගෑනිව නලවන්න පටන් අරන්....මීට වඩා හොදයි coat එක ගලවලා චීත්තයක් පොරවගත්තා නම්🤣🤣 නිශී මරු 🔥
@Bandara.14
@Bandara.14 Ай бұрын
සැර වැඩිද මන්දා....😂😂😂😂
@dilushasuriyaarachchi471
@dilushasuriyaarachchi471 Ай бұрын
ඇත්තටම
@somakalubovila
@somakalubovila Ай бұрын
ඔව් අප්පා අර ජරාවට වචන දෙකක් කියලා පන්න ගන්නේ නැතිව නලවනවා 😡
@shyamalijayalath8169
@shyamalijayalath8169 Ай бұрын
නීෂි මරැ
@sk.dreamz
@sk.dreamz Ай бұрын
සහතික ඇත්ත කතාව 😂
@wimukthi4
@wimukthi4 Ай бұрын
රුක්මන්ටත් කොන්ද පණ නෑනෙ. නයෝමිට පාඩුවෙ ඉන්ට කියල එලවල දාන්ට. අපරාදෙ චරිතෙ හෑල්ලු වෙනවා
@Ravindu98
@Ravindu98 Ай бұрын
U daktm ghnna try krno 😂
@pradeepsl34
@pradeepsl34 Ай бұрын
රුක්මන් මම අයේ කියන්නෑ ඔකිට පුපුට පයි දෙකක් දීල එලියට දාපන් බලෙන් පුප දෙන ගැනු රෙද්ද මටනම් පේන්න බෑ
@nilanthisamarathunga-vz2xm
@nilanthisamarathunga-vz2xm Ай бұрын
Mamath
@malanijayasinghe9438
@malanijayasinghe9438 Ай бұрын
හ්ම්ම්..ඒකතමා..
@anulabathi6088
@anulabathi6088 Ай бұрын
Hmm eka aettha 😅
@FlightClub442
@FlightClub442 Ай бұрын
අපේක්ශා රෝහලේ මාරයා සමග පොර බදන සිටින සියලුම පිලිකා රෝගින් හට ඉක්මනින් සුවය ලැබේවා🙏🙏🙏
@MuthuhettigamageLalani
@MuthuhettigamageLalani Ай бұрын
සියළුම පිලිකා රෝගීන් ඉක්මනට සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rebecaperis7048
@rebecaperis7048 Ай бұрын
B.s
@user-bq8sv3hi2d
@user-bq8sv3hi2d Ай бұрын
Adooo කෞද දැක්කේ හෑන්ඩ් බැක් එක නැතුව ගුටි කාල wheel එක ගියාට පස්සේ හෑන්ඩ් bag එක කරේ තියෙනවා..😂😂😂😂😂😂
@LochanaPathum-it4ml
@LochanaPathum-it4ml Ай бұрын
Hariyata balapn modaya
@user-bq8sv3hi2d
@user-bq8sv3hi2d Ай бұрын
@@LochanaPathum-it4ml අනේ පල පාන්කිරිත්ත යන්න 😂
@lahirumadusanka4658
@lahirumadusanka4658 Ай бұрын
මාත් ඒක තමයි බැලුව්‍ර් 😂😂
@gayanjaleevithanage2548
@gayanjaleevithanage2548 Ай бұрын
😂😂
@user-bq8sv3hi2d
@user-bq8sv3hi2d Ай бұрын
@@gayanjaleevithanage2548 ❤️
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Ай бұрын
නියමයි නිෂි තව ගහන්ඩ 😂😂
@srilanka618
@srilanka618 Ай бұрын
හොඳ වැඩේනයෝමිට 😂😂
@thilakabh4565
@thilakabh4565 Ай бұрын
බන්ටිගේ නංගි නිශී
@NayanaShiranthi-vu8pb
@NayanaShiranthi-vu8pb Ай бұрын
Shok 😂😂😂😂
@slowgamer6467
@slowgamer6467 Ай бұрын
පොලිස් dial එක මාර ආතල් දෙන්නෙ😂
@udariudari9490
@udariudari9490 Ай бұрын
පොලිස් මහත්තයට නෙමෙයි අපිටත් මොලේට සමනල් ගැටේ වැටෙනවා නිශීගේ අම්මගෙ කියවිල්ලට...😅
@manjulairoshanee6265
@manjulairoshanee6265 Ай бұрын
😅😅😅
@priyanimayadunne9158
@priyanimayadunne9158 Ай бұрын
කියලා වැඩක් නෑ . හිනාවෙලා පන යනවා.
@divyathejana42
@divyathejana42 Ай бұрын
Nishige gahilla balanna hitapu aya me konataa😅
@lakshithawijesingha6614
@lakshithawijesingha6614 Ай бұрын
same 😂😂
@pramudiamarakoon
@pramudiamarakoon Ай бұрын
Aparade ita wada salakanna thibba😊 nayomi baddata
@FlightClub442
@FlightClub442 Ай бұрын
මේ comment එක කියවන ඔයාටත් ඔයාගේ පවුලෙ අයටත් කිසිම කරදරයක් නොවේවා🙏🙏
@SamanthaKumari-jf6pj
@SamanthaKumari-jf6pj Ай бұрын
ඔයාටත් එසේම වේවා 🙏🙏🙏
@chamuka_maduwantha
@chamuka_maduwantha Ай бұрын
නයෝමිටනම් හොඳ වැඩේ හැබැයි 😹😹
@chamodishamika1229
@chamodishamika1229 Ай бұрын
මේ නයෝමිව පෙන්නන්න බැහැ අනේ.හොම්බට අනින්නමයි හිතෙන්නෙ 🙄😑
@sudharmaramerilawa
@sudharmaramerilawa Ай бұрын
මටත් අනින්න හිතුන හැබැයි බිම වැටුන පාර
@Bandara.14
@Bandara.14 Ай бұрын
ඒක ඇත්ත..... කතා කරන විදිහෙ කැත...😬😬😬😬😬
@IsharaMaduwanthi-hv5oo
@IsharaMaduwanthi-hv5oo Ай бұрын
Ow නැලවි නැලවි කතාව😂
@nilanthisamarathunga-vz2xm
@nilanthisamarathunga-vz2xm Ай бұрын
Marathon nayomi epunu charithe
@Bandara.14
@Bandara.14 Ай бұрын
@@nilanthisamarathunga-vz2xm mokakkda me basawa..😂😂😂😂
@user-qs4uj2bu5v
@user-qs4uj2bu5v Ай бұрын
පට්ට පට්ට නිශී තමයි පට්ට ආතල් එක ...
@nilanthisamarathunga-vz2xm
@nilanthisamarathunga-vz2xm Ай бұрын
Nisi maru
@sunitharanasinghe3524
@sunitharanasinghe3524 Ай бұрын
මරු පොලිසියේ මහත්තයා 😂😂😂පණ යනවා අප්පා මේවට හිනාවේලා
@nipunadilshan5666
@nipunadilshan5666 Ай бұрын
රැක්මන්ට කොන්ද පන නෑ නයෝමිට බයින්න
@user-er2xp8xw2q
@user-er2xp8xw2q Ай бұрын
නිසි.ඇත්තටම ආදරෙයි ලෝයට.ඒක හොඳ ආදරයක් වෙයි.නියමෙටම වැඩේ කරා නිසි❤❤❤
@malanijayasinghe9438
@malanijayasinghe9438 Ай бұрын
නිසී නියමයි..
@Gee-d3k
@Gee-d3k Ай бұрын
ලෝයට ගැලපෙන්නේ ඩාන්සින් ටිචර් වන හැබැයි
@suneethasenevirathna5518
@suneethasenevirathna5518 Ай бұрын
ලව් කෑලිම ඉල්ලන බොලද පිස්සෝ.
@RuwanNikado
@RuwanNikado Ай бұрын
මේ නයෝඔමිනම් කුනු ගොඩක් තමා
@manjulairoshanee6265
@manjulairoshanee6265 Ай бұрын
අයියෝ මම විතරද තනියෙන් හිනා වෙන්නෙ මේ පොලිස් සීන් එකට
@Bandara.14
@Bandara.14 Ай бұрын
අනෙ මේ නාගයයි උක්කු පුතයි කතාව එපාම එපා කරවනවා.....😢😢😢😢
@maheshikumudi
@maheshikumudi Ай бұрын
Ou උක්කුං peenna be mats
@Bandara.14
@Bandara.14 Ай бұрын
@@maheshikumudi 🤝🤝🤝💪💪
@sadamaliekanayake4750
@sadamaliekanayake4750 Ай бұрын
ඒක නම් ඇත්ත
@Bandara.14
@Bandara.14 Ай бұрын
@@sadamaliekanayake4750 👍
@chinthakathennakoon7583
@chinthakathennakoon7583 Ай бұрын
අනිවාර්යයෙන්
@Nilusano
@Nilusano Ай бұрын
කමෝන් නිෂි එල එල තව දෙන්න තිබ්බේ සක්කර වට්ටමට 🤗🤗🤗
@FlightClub442
@FlightClub442 Ай бұрын
මාරයා සමග පොර බදන සියලුම රෝගින්ට ඉක්මනින් සුවය ලැබේවා🙏
@srilanka618
@srilanka618 Ай бұрын
Ammo nishi මරු 😂😂😂
@malimapa2006
@malimapa2006 Ай бұрын
හොඳ වැඩේ අරකිට නෙලපු එක නම් . රුක්මනයටත් කොන්ද පණ නෑ. කට ඇරල කියපන්කො ඔව් මට ඒකි ලොකුයි තමයි ඒකිනෙ කලින් අඳුර ගත්තෙ කියලවත්
@nirashacooray3626
@nirashacooray3626 Ай бұрын
Police කාරයා නම් නියමයි nishi ගෙ අම්ම නිසා police man ටත් pissu😂
@PREMALATHAWijerathna
@PREMALATHAWijerathna Ай бұрын
පොලීසියේ මහත්තයයි නිශීගේ අම්මා සුභාගෙයි දෙබස්වලට හිනා ගියේ මට විතරද
@nirushiwimalaweera630
@nirushiwimalaweera630 Ай бұрын
Super
@Dihina-h7s
@Dihina-h7s Ай бұрын
පැමිනිල්ල විබග කරද්දි මට විතරද හිනා ගියේ.😂
@user-jf6ze4xy3j
@user-jf6ze4xy3j Ай бұрын
නිෂීගෙයි රැක්මන්ගෙයි අාදරය පටන් ගන්නකම් බලාගෙන ඉන්න මම
@HarshaniPerera-qm1mb
@HarshaniPerera-qm1mb Ай бұрын
මමත්
@Ravindu98
@Ravindu98 Ай бұрын
U daktm ghnna try krno 😂
@DamayanthiGamage-fr9st
@DamayanthiGamage-fr9st Ай бұрын
අනෙ මෙක දැන් අච්චාරුවක් කිසි වැඩක් නෑ
@user-fz9jm6pu5t
@user-fz9jm6pu5t Ай бұрын
Mamath
@dasunfernando4746
@dasunfernando4746 Ай бұрын
පොලිසියේ අයියා තමයි හොදටම කරේ 🤣🤣🤣🤣🤣
@lahiruprasad8629
@lahiruprasad8629 Ай бұрын
ආසියානු කුසලානයේ අවසන් වටයට සුදුසුකම් ලැබු කාන්තා ක්‍රිකට් කණ්ඩායමට උණුසුම් සුභ පැතුම්❤
@user-nn3bo7ni9f
@user-nn3bo7ni9f Ай бұрын
නිෂීගෙ අම්මා සහ පොලිස් නිලධාරි අතර සංවාදය 😂 හරිම හාස්‍ය රස අපිට ලබා දුන්න. Thanks ❤️
@fishcraftswithseniruperera3231
@fishcraftswithseniruperera3231 Ай бұрын
අදත් පට්ට ❤❤❤
@chandanifernando7456
@chandanifernando7456 Ай бұрын
නියමයි නිශී , ජයවේවා ❤❤❤👍👍
@kumuduniperera3291
@kumuduniperera3291 Ай бұрын
රුක්මන්ගෙ චරිතෙ හැටියට නිකම් කොන්ද පන නැති එකෙක් කරන්න එපා ගෑණු ඉස්සරහ🥺🥺🥺🥺
@manorikawshalya3217
@manorikawshalya3217 Ай бұрын
ඔව් අප්පා රැක්මන්ගේ කොන්ද පන නෑ
@virajrandika8890
@virajrandika8890 Ай бұрын
ආතල් කට උත්තර ගැනීම..කොහොමද ඒ ආතල් එක..😂😂😂😂
@ThusewChandi
@ThusewChandi Ай бұрын
නියමයි නිෂී නයෝමිට තව ගහන්න තිබුනේ
@tharuka9585
@tharuka9585 Ай бұрын
මේ සුදු අක්කයි එයාගෙ ගෝලයෝ ටිකයි නම් අප්පිරියයි 🥴කතාවේ අමිහිරි ම කොටස්
@kumuduniperera3291
@kumuduniperera3291 Ай бұрын
@@tharuka9585 ඇත්තමයි
@DamayanthiGamage-fr9st
@DamayanthiGamage-fr9st Ай бұрын
@@tharuka9585 අම්මො ඔව් මං නම් බලන්නේම නෑ අපරාදෙ කාලය
@Don-px1fe
@Don-px1fe Ай бұрын
නිෂීගේ අම්මා කටඋත්තර දෙන විදිහට ෂර්ලොක් හෝම්ස් හිටියත් Confuse වෙනවා 😂
@UGamagePhotography
@UGamagePhotography Ай бұрын
මොනවා උනත් "පාරදිගේ" කතාවෙ සරනි මීට වඩා හොදට නෙලුවා රුක්ශානාට.
@chulakshi315
@chulakshi315 Ай бұрын
Ai darling ta😂
@gayandhanushka1322
@gayandhanushka1322 Ай бұрын
අම්මෝ පොලිස් ඩයල් එක දෙන ආතල්.......😂😂😂😂
@VindyaMapa-pj5dw
@VindyaMapa-pj5dw Ай бұрын
නියමයි නිශී ....❤ .. ...හොද වැඩේ නයෝමිට
@AkDJ581
@AkDJ581 Ай бұрын
*ප්‍රේමයත් එක්තරා රියක්* *මගින් නැවතුන* *නුබත් එක්තරා යතුරක්* *රිය තනිකර ගිය ❤‍🩹*
@ShalukaAmantha
@ShalukaAmantha Ай бұрын
අම්මෝ නිශී 😂😂❤❤
@Nuhansa233
@Nuhansa233 Ай бұрын
මම නම් හිතන්නේ රැක්මන් පෝන්නයෙක් ද කෙහෙද නැත්නම් ඉතින් නයෝමි බඩ්ඩ බනිද්දි කටවහගෙන ඉදි අැ😅😅😇😇😇😇🙃🙃🙃🙂😂😂😂😂😂
@user-xq5ct4tf2r
@user-xq5ct4tf2r Ай бұрын
@@Nuhansa233 උ lawyer හින්දා මීට වැඩිය හොද විදිහට මේක විසදන්න බලනවා ඇති😂😂
@Nuhansa233
@Nuhansa233 Ай бұрын
@@user-xq5ct4tf2r 😅😅😅😅🙃🙃🙃
@Sunshine-ce5dl
@Sunshine-ce5dl Ай бұрын
@@user-xq5ct4tf2r ඔව් ලෝයර් දන්නවා නිශීගෙ ක්‍රමයට (හා මේක බලන වැඩි දෙනෙක් හිතන විදිහට) ගහගෙන, කෑ ගහගෙන ප්‍රශ්ණ විසඳගන්න බෑ කියලා.
@kelumdissanayake8627
@kelumdissanayake8627 Ай бұрын
Na yako u thamai wadda dekak eka sare komada 😢😢
@dulaniwalpola3214
@dulaniwalpola3214 Ай бұрын
අය්යෝ පිංකිගේ අම්මා දෙන ආතල් .පොලිස් කාරයා විතරක් නෙමෙයි අපිත් කන්පියුස්.
@sumudusuraj8395
@sumudusuraj8395 Ай бұрын
අඩේ මේකිට ගුටි කන එක විතරද තියේන්නේ කාතාවේ කරන්න 😂😂😂
@dilmitharuka4636
@dilmitharuka4636 Ай бұрын
Paara dige rukshana wage😂
@gayanihettiwatte
@gayanihettiwatte Ай бұрын
රුක්මන් ඉස්සරහ සමරවීර කීපාරක් නංගි කියන කෙනාට miss කිව්වද. ඒත් රුක්මන් ඒ ගැන හිතන්නේ නෑ... අනික නයෝමි රුක්මන් ඉස්සරහ අනුරාධා ට නම කියලා කතා කරනවා... ඒකවත් තේරුනේ නෑනේ රුක්මන් ට..
@highlights7736
@highlights7736 Ай бұрын
තේරුණ් නෑ වගේ ඉන්නවද දන් නෑ
@gayanihettiwatte
@gayanihettiwatte Ай бұрын
@@highlights7736 ඔව් නේද
@Bandara.14
@Bandara.14 Ай бұрын
දැන්නම් පොලිස් මාමට සමනල ගැටේ වැටිලා තියෙන්නෙ😂😂😂😂😂
@RoahiniRoshini-tw7vl
@RoahiniRoshini-tw7vl Ай бұрын
හොද වැඩේ නයෝමිට කඩපිය නිෂි ඔකිගේ අත පය 😂
@user-we8fd6js8x
@user-we8fd6js8x Ай бұрын
රුක්මන් ගේ වෘත්තීය අනුව කතාව වැරදියි එයාට මේ ගැට ගැන තේරෙන්න ඕනනේ
@user-lq8yv4jw9d
@user-lq8yv4jw9d Ай бұрын
දැන් නමි රැක්මන්ගේ ගෙදර අමු පිස්සන් කොටුව ක් වගේ හිතෙන්නේ මට විතරද
@Nilusano
@Nilusano Ай бұрын
පොලිස් අය්යට මංඤන් වගේ ඇති 🤣🤣🤣🤣
@sandhujayasekara4916
@sandhujayasekara4916 Ай бұрын
නයොමි බඩ්ඩ රුක්මන් ගෙන් දෙකක් අහ ගන්නෙ කවද්ද අප්පා
@elitarantula2833
@elitarantula2833 Ай бұрын
පොලිස් කටඋත්තතර නියමයි 🤣🤣🤣🤣🤣🤣🤣🤣
@dinujayawardhana2454
@dinujayawardhana2454 Ай бұрын
ශී ශී මේ කක්කි පුතාව අයින් කරපල්ලකෝ ඌව අපි බලන්නෙත් නෑ skip කරනව නිකන් කතාව අදින්ඩ දාන්ඩෙපා එපා වෙනව
@Randunubasnayake
@Randunubasnayake Ай бұрын
ඔව් අනේ...සුදු අක්කගෙ කඩේ ඔක්කොම එකයි....අර බෝධි අයියා එහෙම
@ruwanasela4815
@ruwanasela4815 Ай бұрын
පොලිස්කාරයට පිස්සු හැදෙන්නැතුව හිටිය පුදුමයි 😂😂😂
@MallikaPerera-k2b
@MallikaPerera-k2b Ай бұрын
නියමයි නිශි නියමයි අර සක්කරමට මුහුන දෙක වෙන්න දෙන්න තියෙන්නෙ.
@samandanasekara9207
@samandanasekara9207 Ай бұрын
පොලිස් කාරයට උතුර දකුන මාරු වෙලා😂😂
@PearlJayawardena-ep7hx
@PearlJayawardena-ep7hx Ай бұрын
පට්ටයි නිෂි පට්ටයි.. නටන්නනේ අවේ නටවපන්.. යස වැඩේ w...s..යන්ට..
@Niishu11
@Niishu11 Ай бұрын
Nishi gahana eka balanna asawen hitiye hoda wade arakita
@dinushawanniarachchi9425
@dinushawanniarachchi9425 Ай бұрын
නිශී ට තිබුණේ රුක්මන් ටත් කනේ පාරක් දීලාම යන්න 😂😂😂
@NETHU946
@NETHU946 Ай бұрын
කතාවක් තමයි.ඒත් කතාවට උනත් නයෝමිට ගැහුවම ආව සතුට😂. නියමයි නිෂි..
@user-dz7kh2ic1m
@user-dz7kh2ic1m Ай бұрын
හොඳ වැඩේ නයෝමි ට ජයවේවා නිෂි 👍🏻👍🏻
@TharinduGunasekara16
@TharinduGunasekara16 Ай бұрын
වලි නම් වලි මෙන්න වලි 😃😱❤️👌
@DilrukshiPremarathna-ml6pl
@DilrukshiPremarathna-ml6pl Ай бұрын
Mata be oi මේ පොලිස්කාරයා එක්ක.හිනා වෙලා මැරෙනවා
@chamara4833
@chamara4833 Ай бұрын
ගහගද්දි නොතිබ්බ බෑග් එක එකපාරටම කරට පහල වෙලා 😂
@ghanasenaaluthgedara9841
@ghanasenaaluthgedara9841 Ай бұрын
අර උක්කු පුතාටයි නාගයටයි ඔය වගේ නෙලන්ඩ කවුරුත් නෑනි.
@sltour8414
@sltour8414 Ай бұрын
Atta.mata okun denna dakinakotath tharahai
@PathmaPathma-ce1un
@PathmaPathma-ce1un Ай бұрын
Labana sateye e teka hotel ekede hambey hamoma
@shreaky470
@shreaky470 Ай бұрын
මේ නැටුම් පන්තියයි ,,, සුදු අක්කගේ කඩෙයි නාට්‍ය ම කනවා
@padminikapuweera3465
@padminikapuweera3465 Ай бұрын
My favourite drama❤
@MADUWA_MUSIC_LIFE
@MADUWA_MUSIC_LIFE Ай бұрын
එකනම් ඇත්තටම ගැහුවද මන්ද 😂😂 <a href="#" class="seekto" data-time="185">3:05</a>
@prabathmadushanka86
@prabathmadushanka86 Ай бұрын
රුක්මන්ට නිෂී සෙට් වෙන ගොඩක් හොඳයි. කොන්ද පණ නැති මිනිහෙකුට හිත හයිය ගෑනියෙක් තමයි ඕන😂
@user-wv1yq1jn8h
@user-wv1yq1jn8h Ай бұрын
හොඳ වැඩේ අරකිට 😂
@SupunMadusanka15-pg1tn
@SupunMadusanka15-pg1tn 25 күн бұрын
Police officer ආතල්නේ දෙන්නේ පින්කිගේ අම්මත් එක්ක 😅😂😅😂😅😂
@chandanimala5581
@chandanimala5581 Ай бұрын
😂😂😂😂නිසි නියමයි
@user-hz2mn4ib8r
@user-hz2mn4ib8r Ай бұрын
කතාවක් උනත් පොලිසියෙ ගොම් පාට මරුවටම කරනවා😂😂😂😂
@achividos
@achividos Ай бұрын
Ammo aka😂😂😂
@vitztoyota8712
@vitztoyota8712 Ай бұрын
නිශී නම් ඕනවට වැඩී. රැක්මන්ට මේ වගේ රස්තියාදු ගෑනියෙක් ගැලපෙන්නේ නෑ
@user-hz8fo7bk3n
@user-hz8fo7bk3n Ай бұрын
අනේ පල පාන්කුරිත්තා යන්ඩ😊
@uSeR._647-
@uSeR._647- Ай бұрын
😂​@@user-hz8fo7bk3n
@user-fm6hr6qq9h
@user-fm6hr6qq9h Ай бұрын
Niyamai.nise
@Minidu_Deshapriya
@Minidu_Deshapriya Ай бұрын
පොලීසියේ එකා පව් 😂😂😂😂
@visakaboralugodage7954
@visakaboralugodage7954 Ай бұрын
Ammo ammo e gahillla 😂😂
@user-hw7ed1ls5c
@user-hw7ed1ls5c Ай бұрын
කවුද බං මේක ලියන එකා රෙනවා😂😂😂 .සාගරිකාව චා කරනව. ගැරඩියෙක් ගෙනත් නාගයෙක් කියල.
@rolandfernando3483
@rolandfernando3483 Ай бұрын
කමෝන් නිෂි නියමයි. සුපිරි ආ .එලකිරිසුපිරිකිරි
@user-zk8xq6df9u
@user-zk8xq6df9u Ай бұрын
සුදු අක්කාගේ කඩේ අදත් skip කලා
@senithalochana3689
@senithalochana3689 Ай бұрын
Nishi nam superi ❤❤❤❤❤❤❤❤❤
@yasithanjana3018
@yasithanjana3018 Ай бұрын
පොලිස්සියෙ එක්කෙන පව් මොනා උනත් 😂
@indranidisanayake2206
@indranidisanayake2206 Ай бұрын
Aiyo niyamai nisi loyarukmanui nathnam kathawa wedak nha joline niyama gahillak ghuwe
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha Ай бұрын
තව ගහපිය ඕකිට 😂😂😂
@rangikamadumali5828
@rangikamadumali5828 Ай бұрын
අම්මටසිරි එල එල නිශියො
@dinuksamendafernando400
@dinuksamendafernando400 Ай бұрын
Dan Anurdha ta nangi lu 😂 Eda Miss kiyala Lawyer issraha 😂 Samaraweera
@user-dz7kh2ic1m
@user-dz7kh2ic1m Ай бұрын
නයෝමි වගේ කපටි ගෑනු අප්පිරියයි
@kavindusandaruwan1781
@kavindusandaruwan1781 Ай бұрын
නයොමි ගුටිකනවට ආස මම 😂
@ruchiraperera2203
@ruchiraperera2203 Ай бұрын
Kisima thathvika nathi kathawak. Kotiganan salli thiyana ekage gedarata game inne gasgembonta ona welawaka athulata enna puluwan, aduma gate ekatawath security ekek dala nha, maha loku lawyer u danne nha ganu denna uwa alle natawanawa kiyala.😂 Ay e charitha mechcharatama baldu karanne 😢
@Sunshine-ce5dl
@Sunshine-ce5dl Ай бұрын
මේ කතාව සම්පූර්ණයෙන්ම හැදිලා තියෙන්නෙ අතාත්වික සිදුවීම් මත තමයි. තව දෙයක් තමයි ඔච්චර පිරිසිදුව, පිලිවෙලට ඉන්න හදන කෙවින්ගෙ ගෙදර shoe rack එකක් නෑ. සපත්තු මේස් අතින් අල්ලලා කෙවින් ටැප් එක ලඟට ඇවිල්ලා අත් දෙක හේදුවෙ නෑ, හැබැයි වීදුරුව හේදුවා 🤣
@santhushiperera1153
@santhushiperera1153 Ай бұрын
උක්කුං පුතාව නයෝමිට සෙට් වේවා🙏🙏🙏❤😂
@TharushiDevindi-p4m
@TharushiDevindi-p4m Ай бұрын
පව් අනේ සමරවීර 😢😢
@ChathuranNadishka
@ChathuranNadishka Ай бұрын
මරු ගැහිල්ල😅😂🤣
@siddikkaamanulla9673
@siddikkaamanulla9673 Ай бұрын
රුක්මන් ඵ්කිට හොඳවයින් දෙකක් කිව්වා නම් හරි
Love පෙරළිය 2 | @BlokandDino | Gehan Blok & Dino Corera
16:17
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 14 МЛН
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 35 МЛН
Мы сделали гигантские сухарики!  #большаяеда
00:44
КТО ЛЮБИТ ГРИБЫ?? #shorts
00:24
Паша Осадчий
Рет қаралды 4,3 МЛН
Lakai Sikai - News Room | ලකයි සිකයි - නිව්ස් රූම් l Monthly Special 😍
29:09
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 14 МЛН