ලේසියෙන්ම කොන්ඩේ හැදුවේ කොහොමද / How did i set my hair easily

  Рет қаралды 330,703

Shalani Tharaka

Shalani Tharaka

Күн бұрын

Пікірлер: 293
@dark_on_fire5125
@dark_on_fire5125 Жыл бұрын
මමත් එලියට බහිද්දී ලස්සනට පිළිවෙලට යනවා.. ඔහේ නිකන් එලියට බහිනවට වඩා ලස්සනට පිළිවෙලට යද්දී පිළිගැනීමක් තියනවා. ආත්ම විස්වාස යකුත් දැනෙනවා. 🥰
@champikasudarshani6938
@champikasudarshani6938 Жыл бұрын
ගොඩක් ලස්සනයි මට ඔවා කරන්න බැහැ සල්ලි නැහැ එකට කමක් නැහැ එක විදිය අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි මාත් ආසයි ලස්සනට ඉන්න
@erandikaushalya1425
@erandikaushalya1425 Жыл бұрын
ඉතින් ඔයා සල්ලිද ඉල්ලන්නෙ දැන්?
@erandikaushalya1425
@erandikaushalya1425 Жыл бұрын
@@Kaveenthiranjaya02 උඹටත් සල්ලි ඕනෙද? ලේන්සුවක් එලන් පාරෙ හිඟාකාපන්. 😂 ඒක නෙවේ අනුන්ගෙ රෙද්දවල්වලට පුප නොදී පාඩුවෙ ඉඳපන්. කමෙන්ට් එක දාල තියෙන එකාට නෙවේ අමාරුව කොහෙවත් ඉන්න උන්ට. 😂😂😂
@dilkyfonseka6154
@dilkyfonseka6154 Жыл бұрын
ලස්සනයි මැණිකේ ❤ ජීවත් වෙලා ඉන්න කාලෙ ඔය හැමදේම කරලා ලස්සනට ඉන්න ඕනේ.❤
@nalakakumara8591
@nalakakumara8591 Жыл бұрын
අනේ උබේ මැනික ඇයි ඇහුවද.
@nisharamuthukudaarachchi511
@nisharamuthukudaarachchi511 Жыл бұрын
😂
@dilkyfonseka6154
@dilkyfonseka6154 Жыл бұрын
@@nalakakumara8591 චීත්ත
@Dilransi
@Dilransi Жыл бұрын
ඔයා නම් හරිම සරලයි. Actress කෙනෙක් without makeup එන්නෙ නැහැනෙ. ඒත් ඔයා ඇව්ත්. මම අදතමා ඔයාව හරියටම තේරැම් ගත්තෙ. අව්‍යාජව සෑම දෙයක්ම කියල දෙනවට thanks.මටත් තියනවා මේ brand එකේම වෙන set එකක්. ඇත්තටම ගත්තට ලොකු අවබෝදයක් තිබුනෙ නැහැ. පැත්තකට දාල තිබුනෙ.ආයිමත් try කරන්න ඕන.thanks dear.I’m from switzerland 🇨🇭 love you ❤
@s.s.3584
@s.s.3584 Жыл бұрын
එයාගේ කිසිම දෙයක් නැචුරල් නෑ. ඇහි බබ ඉදන් මයිකෝබ්ලේඩින් කරලා හදලා තියෙන්නේ. ඩොක්ටර් චෙරි ළග ඔක්කොම ට්‍රිට්මන්ට් කරන්නේ
@samithrasuraweera4294
@samithrasuraweera4294 Жыл бұрын
Comment ekak dannama,hithuna,. ඔයාගෙ oya නිහතමානී kamata,good luck shalani ,
@vihangifernando4027
@vihangifernando4027 Жыл бұрын
I know hair colour can t chage your beauty anymore. Coz u ar soo sooo soooooo beautiful. But there s a small suggestion to do a black hair. ❤
@imraotales
@imraotales Жыл бұрын
Ogx argon oil.. Hair setting එක හරිම ලස්සනයි.. Dyson එකේ සමහර products internationally marketing නිසා overrate වෙච්ච ටිකක් ගනන් වැඩි brand එකක් නේ. ගොඩක් අය කියනවා සමහර products කිව්වා තරං හොඳ නැ කියලා. මේක නම් හොඳයි වගේ.
@mevunipanvilaarachchi2743
@mevunipanvilaarachchi2743 Жыл бұрын
Dyson is a great product and highly recommended. But not sure if it is available in Sri Lanka.
@imraotales
@imraotales Жыл бұрын
@@mevunipanvilaarachchi2743 No idea about Sri Lanka. But here in UK it's around £480. Internationally one of the Dyson product was highly criticised lately by people saying it is overrated. Same thing can be done by other good brands by paying half a price. But that doesn't mean the product is not good. It was just overrated.
@Dilransi
@Dilransi Жыл бұрын
Dyson එක swiss වල 500chf වෙනවා.මම වගේ සාමාන්‍ය කෙනෙක්ට ටිකක් ගනන් වැඩියි. එයා actress කෙනෙක් නිසා ඒක එයාට වටිනවා.
@bimaliebert2993
@bimaliebert2993 11 ай бұрын
I guess shark brand also good and affordable..again not sure if it’s available in LK
@nethushani1471
@nethushani1471 Жыл бұрын
Weight loss journey ekath oni wedding vlogs tikath ikamanata oni akke iwasanna ba e tika iwarawenakal 😊❤matanm mara lassanaii e hair eka ❤
@shehanithathsararani8115
@shehanithathsararani8115 Жыл бұрын
Anee matath asaiii...eth ekak nee .... oya lassanayii ema konde dala lassanayiiii..... mn salon ekta gin wath ne.eth math hugak asayiiii ... ❤
@dehemikavindya1986
@dehemikavindya1986 Жыл бұрын
වෙඩිං එකේ ඉතුරු ව්ලොග් ටිකත් දාන්නකො ශලා❤❤😘😘
@hasiniapsara4312
@hasiniapsara4312 Жыл бұрын
Akke oyge kettu wenna use kara green tea ek mokdd kiynnko.e wgem akke oyge deite plan eka ganath kiynnko❤❤
@hashinisamarasinghe4865
@hashinisamarasinghe4865 Жыл бұрын
Voice eka ahenwa aye adu wenwa akki ❤😊.oya gdk lassnai.
@HiruniAmaya-xz8bv
@HiruniAmaya-xz8bv Жыл бұрын
My favorite ❤❤❤ akki oya ඉලග විඩියො එකට ඔයාගේ ග්‍රාමා එකක් ශුටින් එකක් දෙන්නකෝ❤ 🙏😘
@hirunilakshika5209
@hirunilakshika5209 Жыл бұрын
Shalani අක්කෙ ඔයාගෙයි Nihatha අයියාගෙයි video එක තාම දුන්නෙ නෑනෙ
@darshiwarnaweera7374
@darshiwarnaweera7374 Жыл бұрын
ලස්සනයි මැණික❤oya ඉක්මනින් අපිව dala යැයි නේද 😢mama ඔයාගෙ video බලනවා .eth comments දන්නේ na.e වුණත් mama ඔයාට ගොඩක් ආදරෙයි .kohe ගියත් පරිස්සමෙන් සතුටින් ඉන්න.ඒවාගෙම අපිට video දන්න ඔයාගෙ ජීවිතේ gewana විදිහ බලන්න .
@chathurinisilva9117
@chathurinisilva9117 Жыл бұрын
Wow so beautiful akki..This is really helpful & thank you for sharing these amazing tips with us❤❤❤❤❤❤❤
@sajinikawshalya-i6f
@sajinikawshalya-i6f Жыл бұрын
Oya harima sarala ,lassana ,pilivelakata vada karana kanak.adrei akki hamadamat ❤
@nimeshasilva2934
@nimeshasilva2934 Жыл бұрын
Ane akke mn oyta godk asai. Oyge personality ekta .❤
@DonWanigasooriya
@DonWanigasooriya Жыл бұрын
Shaaaa niyamai akkiyo. B.s goald bless you
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 Жыл бұрын
අනේ ලස්සනයි අක්කි ❤❤❤.අනේ පුළුවන් නන් ඔයා යූස් කරනවා කිව්ව ග්‍රීන් ටී එක මොකක්ද කියන්නකො අපිටත් වටිනවා ❤❤❤
@veronicaperera8253
@veronicaperera8253 Жыл бұрын
Hi shalini beautiful video and i really like y hair colour ❤❤❤
@AmaliAmali-vc5dw
@AmaliAmali-vc5dw 5 ай бұрын
ගොඩක් ලස්සනයි ශාලා මැණික❤❤
@p.ravindulakshanmaduranga9969
@p.ravindulakshanmaduranga9969 Жыл бұрын
Super මම ආසම රoගන නිලිය salanitaraka oya ඉදිරියටම යන්න සුබපතනවා
@vikumbasitha9645
@vikumbasitha9645 Жыл бұрын
ගොඩක් ලස්සනයි😁😁😁😁😁 පැටියෝ😁😁😁බුදු සරණයි
@NP-dl2yw
@NP-dl2yw Жыл бұрын
හරිම ලස්සනයි ..මන් ආසම කෙනෙක් ශලා ඔයා.අර කොන්ඩෙ යනවට පාවිච්චි කල සීරම් එක මොකක්ද ..night use කරනවා කිව්වේ .එක ගැන විඩියෝ එකක් කරන්න කො ,beby....
@Kumari-j9l3n
@Kumari-j9l3n Жыл бұрын
Ane shalani akkiyoo..oya wage lassanata sudu wenna monahari kiyannakooo..plz..man manasikawa watila inne...plz..godak pin
@swarnaweerawanni-ih4ss
@swarnaweerawanni-ih4ss Жыл бұрын
Dilini tirimaanage thamai lassanama digama nirogi konde,, lassanai,
@nilanthiherath4380
@nilanthiherath4380 Жыл бұрын
ඇත්තට හර්‍ර්ම ලස්සනයි අක්කේ 😍😍😍
@sandumunasingha5580
@sandumunasingha5580 Жыл бұрын
Konde colour eka wenas karana ekath vlog ekak danna akke❤❤❤
@dulanachanthula550
@dulanachanthula550 Жыл бұрын
Ane shala oyage f b post eka kiyeuwa marai hode kellanta godak adarei oyata
@sashikaroshari3415
@sashikaroshari3415 Жыл бұрын
Thank u Shala ❤❤❤❤ Ane pls oya use karapu hair spray wala withara kiyannako (scalp ekata use karapu) mage thiyenne godak yana kondayak. Love u so much ❤❤
@Sanduniransika7378
@Sanduniransika7378 Жыл бұрын
Lassanai Akki 😍😘❤️🌸 take care🌸❤️🥰
@malkamadumali3473
@malkamadumali3473 Жыл бұрын
ශලාගෙ ටිප්ස් දැන් අපිටත්😊❤
@සංදීපනීමෙඩේරිගම
@සංදීපනීමෙඩේරිගම Жыл бұрын
හරිම ලස්සනයි නංගි. හොදට එක්ස්ප්ලේක් කරා. Thank you soo muchhh🌸🌸♥️♥️
@vidarshanagimhani1018
@vidarshanagimhani1018 Жыл бұрын
අනේ eka මාරම lassanai. Oyata ❤❤❤
@buddhikasandamali8436
@buddhikasandamali8436 Жыл бұрын
Thank you ane Ninght skin care routine ekath ona
@Vindhyexploreonline
@Vindhyexploreonline Жыл бұрын
You look so beautiful Shala. ❤ can you please mention the name of your doctor?
@hirushika1015
@hirushika1015 Жыл бұрын
Akki oyage skin care brands tika hari kynnako plz. Oya gidak lassanai. ❤️
@shimchanshim6247
@shimchanshim6247 Жыл бұрын
Akkita lassana me hair setting eka thama 🤗☺
@ayeshawijerathne961
@ayeshawijerathne961 Жыл бұрын
Lassanaiii.. Pre shoot wlata redy wena widiha video ekak denna akkii❤
@thrishanamidumi716
@thrishanamidumi716 Жыл бұрын
Oyage Chanel eke hama video ekakma balanawa akke math oyage gamema thama akki balangoda KDAT ekata ayeth enna akke oya thama lankawene ne inne oya nathi aduwa KDAT inna katawath purawanna ba hamadama api nice cupel eka thoranawa 1 st ithin oyai nihatha aiyai thama akki oyala dennata karana kiyana hama dema hariyanna wish karanawa adarei akke oyage balapu videos man aye aye balanawa man KDAT ayeth enna akki
@sasinisathmini4785
@sasinisathmini4785 Жыл бұрын
Ane shok thanks ❤😂. Api wenuwen idak gannawata dawase
@tharuama1715
@tharuama1715 Жыл бұрын
Wedding lehenga eke video ekak dannako akki.. eka hari lassanai... ❤️😍
@hirunirangika5542
@hirunirangika5542 Жыл бұрын
Akki, Haircare rooting video ekak karannako please 🙂
@shewanrashmika1386
@shewanrashmika1386 Жыл бұрын
godak lassani akke ♥️♥️♥️♥️♥️
@nadishaniachini1478
@nadishaniachini1478 Жыл бұрын
අනේ අක්කේ මට උදව් කරන්නකෝ අක්කේ.අනේ මං කරදර කලා නම් සමා වෙන්න අක්කේ.මට මාස 3 පුංචි දුවෙක් ඉන්නවා මාගේ වයස 24 අනේ අපි දෙන්නාට යන්න තැනක් නෑ.මට මෙහෙම හැම දෙයක්ම කියන්න බෑ සමා වෙන්න අක්කේ
@chandrani.renukagamage6137
@chandrani.renukagamage6137 Жыл бұрын
Lassanai manika goooooooodak ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@NadeekaSeneviratne
@NadeekaSeneviratne Жыл бұрын
ලස්සනයි කර්ල් එක.. 😊
@shanika4937
@shanika4937 Жыл бұрын
Lassanai akki .elaga video aeka room tour aekak ona.
@thanushiamanda602
@thanushiamanda602 9 ай бұрын
Ane lassni akkiyo hoda day cram ekk kynnko akkiyo
@shereensammandapperuma8208
@shereensammandapperuma8208 Жыл бұрын
May curling iron eka kohenda ganna puluwan dear?
@iamsafff
@iamsafff Жыл бұрын
Akka laga mini wireless hair curling white machine ekakuth thiyenawa neda eka ganath kiyanna(I saw it on your yt video)
@PriyankaDilrukshi-i8m
@PriyankaDilrukshi-i8m Жыл бұрын
oya gaththa thanin ekak aran ewanna barida . kiyakda Lanka mudalin wenne . Nath nam odar kara ganna puluwan vidiyak ewannako . Man Ehaliyagoda. Akka kenek .vidiyo lassanai life ekata subapathum .godak vidiyo balanawa oyage. Wedding ekath lassanai .sathutui
@udayadilshan7838
@udayadilshan7838 Жыл бұрын
Ayyai akkigei dawasa gtha krna widiha vlog ekak oni
@pawanimadusara2817
@pawanimadusara2817 Жыл бұрын
Thank you❤hair care routine video ekak karannako akki
@Dancewithnature3359
@Dancewithnature3359 Жыл бұрын
its more beautiful. ❤❤
@sulakkhanasilva2184
@sulakkhanasilva2184 Жыл бұрын
Akki can you upload a skincare and a diet vlog ❤
@C424c424
@C424c424 Жыл бұрын
Very helpful video thanks for sharing ❤❤❤
@salonserendib3802
@salonserendib3802 Жыл бұрын
Oya danna weda shala ❤❤❤❤
@priyanimayadunne9158
@priyanimayadunne9158 Жыл бұрын
Very beautifully done.
@thusharifernando6855
@thusharifernando6855 Жыл бұрын
Green tea ekke bame ekka kiyannako please 🙏
@sandamaleewimalanayake494
@sandamaleewimalanayake494 Жыл бұрын
Wow beautiful. Thank you for sharing❤
@hashanlakshitha845
@hashanlakshitha845 Жыл бұрын
Kiyada Akki ❤❤❤
@AVAbhii
@AVAbhii Жыл бұрын
Thnks for this vedio shala❤❤
@g.gbuddikabuddika7805
@g.gbuddikabuddika7805 Жыл бұрын
Ochchara jathi thiyanawada mama dekala thinne shampo vitharay.
@smmomaa8324
@smmomaa8324 Жыл бұрын
Akka kohanda gaththa
@harshanikaushalya3084
@harshanikaushalya3084 Жыл бұрын
මං ලගත් මැෂින් එකක් තියෙනවා මාත් ආසයි කොහේ හරි ගමනක් යනකොට කොණ්ඩේ ලස්සනට හදගෙන යන්න❤
@dilux3222
@dilux3222 Жыл бұрын
ඒ මැෂින් එක කොහෙන්ද ගත්තෙ
@fakeaccount-g8j
@fakeaccount-g8j Жыл бұрын
Hair colour eka lassanai akki thiyena eka 💕
@sandudiwanjana5882
@sandudiwanjana5882 Жыл бұрын
My fav❤❤ shala akki
@sandamaliudeni1831
@sandamaliudeni1831 Жыл бұрын
ශලනි එක දවසක් ඔයා අම්මත් එක්ක සාරි ගන්න ගිය මිගමුව කඩෙ කොහෙද තියෙන්නේ කියලා කියන්න ක්ප් pls
@nimashadilhani199
@nimashadilhani199 Жыл бұрын
ගොඩක් ලස්සනයි❤❤
@subashiniabesinghe4745
@subashiniabesinghe4745 Жыл бұрын
Thanks Shalaa...❤❤
@shiranimunasinghe5824
@shiranimunasinghe5824 10 ай бұрын
Hrima lassani. Ioaba nathiwa kiyaladunnata thanks. Mey set eka ma lnga thiyenawa eath uses karanna danne nathiwa hitiye. Awrudu hatharak wethara wenawa. Dan mata puluwan wey wadk ganna.
@nadeearachchi138
@nadeearachchi138 Жыл бұрын
Lassanaay❤adarey..🌹
@sahaninimesha9895
@sahaninimesha9895 Жыл бұрын
Hair treatment gana video ekak daannako
@sandalisamasha
@sandalisamasha Жыл бұрын
First comment ❤
@sewwandikumari8896
@sewwandikumari8896 Жыл бұрын
Air repar 1ka koi ratenda gatthe lanka mudalin keeyak unada
@umeshsandeep8115
@umeshsandeep8115 Жыл бұрын
Niyamayi ...❤❤❤
@CeylonBoyzEditz
@CeylonBoyzEditz Жыл бұрын
Dyson dubai wladi mn gtta hairdyer eka best band ❤
@Rasangifernando123
@Rasangifernando123 Жыл бұрын
Hair dryer eka gaththe kohenda akki
@sasdiwyanjalee9278
@sasdiwyanjalee9278 Жыл бұрын
Godak lassani 💚😘
@AliAli-gl7gr
@AliAli-gl7gr Жыл бұрын
ම⁣ට කොන්ඩෙ මැදින් බෙදුවම කැතයි...සයිඩ් පාට් දාලා ඔහොම setting එකක් කරන්න පුළුවන් ද
@samanlileo4729
@samanlileo4729 Жыл бұрын
Thank you sooo much Shalaaa 💗💗
@Shipoz
@Shipoz Жыл бұрын
Shalinige konde godak damage wela wage color eka nisa❤ but you look pretty
@pasinduasheninduwara5838
@pasinduasheninduwara5838 Жыл бұрын
Thankyou ♥️ කෙට්ටු වෙන ග්‍රීන් ටී එක කියන්න කෝ තෙරුවන් සරණයි
@madushikasamarakoon3502
@madushikasamarakoon3502 Жыл бұрын
ලස්සනයි අක්කි ❤
@ConfusedBuffalo-fq4hi
@ConfusedBuffalo-fq4hi 11 ай бұрын
Godaaak lassanai❤
@hashiniranchagoda
@hashiniranchagoda Жыл бұрын
" No makeup look " video ekak onee ❤️🥺
@nisharamuthukudaarachchi511
@nisharamuthukudaarachchi511 Жыл бұрын
Oya koi country ekenda oye machine eke gatte ❤
@upekshadinithi2917
@upekshadinithi2917 11 ай бұрын
Akki maka order karalada gaththa
@nimanshadewmini460
@nimanshadewmini460 Жыл бұрын
ලස්සනයි නේ ඒක ❤
@malshasrimali2723
@malshasrimali2723 Жыл бұрын
Akki me dayson airwrap eka mehe na online walin Lak 3 wage wenawa
@yashodhaperera7105
@yashodhaperera7105 Жыл бұрын
Dyson air wrap එක දැන් ලංකාවේ ගන්න තියෙනවා කොලඹ genxt store එකේ..ලොකු ගානක් වෙනවා හැබැයි 😊
@sehanirangila4256
@sehanirangila4256 Жыл бұрын
Oya gaththa da
@sandamaliudeni1831
@sandamaliudeni1831 Жыл бұрын
Mama e video eka baluva etha mata eka aphu balanna ba sarch venne na mata e migamuve sari kade gana tikak kiyannako pls
@saimaadoqqa3344
@saimaadoqqa3344 Жыл бұрын
Green tee eka kiyannakko
@asranaweera1661
@asranaweera1661 Жыл бұрын
හරිම ලස්සනයි....❤❤❤
@chathurikasandeepani-x6u
@chathurikasandeepani-x6u Жыл бұрын
Godak lassanai..❤
@malkamadumali3473
@malkamadumali3473 Жыл бұрын
අනෙ ශලා අක්කෙ අගන් ඔයිල් හොදම එක ගන්න විදියක් හරි නිශ්පාදනයක් හරි කියන්නකො
@zeehara2536
@zeehara2536 Жыл бұрын
Beautiful Beautiful ❤❤❤❤
@nisansalavithanage5945
@nisansalavithanage5945 Жыл бұрын
Beautiful shala❤
My first MRS Birthday Vlog | බර්ත්ඩේ දවස
29:02
Shalani Tharaka
Рет қаралды 415 М.
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
බලන්න ලස්සන
4:39
Ceylon bridal salon
Рет қаралды 22 М.
My Room Tour 2024 | මගේ රූම්එක බලමුද ?
24:43
Shalani Tharaka
Рет қаралды 509 М.
සැලොන් එකේ දවසක් | Salon Day
9:00
Shalani Tharaka
Рет қаралды 637 М.
Honeymoon to Maldives
17:23
Shalani Tharaka
Рет қаралды 818 М.
How i got ready for my wedding day /Wedding vlog 6
26:24
Shalani Tharaka
Рет қаралды 377 М.