මුලතිව් දරපොයින්ට්වල කොටි කාපු කෑම | රණවිරු සංඛ කුමාර සමග සුජිත් විතානපතිරණ | Salute Eka

  Рет қаралды 98,041

ITN සැලියුට් එක

ITN සැලියුට් එක

Күн бұрын

Пікірлер: 180
@chathurangasrilal742
@chathurangasrilal742 2 жыл бұрын
සැලියුට් එක,වනැස කියන්නේ ආගමක් ❤️❤️❤️❤️ආදරෙයි අයියේ තෙරුවන් සරණයි
@lbnadiranga5814
@lbnadiranga5814 2 жыл бұрын
රට වෙනුවෙන් කරපු කැපකිරීමට මිල කර නොහැක. ජීවමාන දෙවිවරු 🙏♥️. ලස්සනයි වැලලි යන්නට ගිය වීරත්වයට පන දෙන වැඩ සටහන ලස්සනයි ගොඩක් පින් 🙏♥️.
@anakuma2781
@anakuma2781 Жыл бұрын
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 5 ай бұрын
අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤🙏
@thilankadeshapriyaofficial
@thilankadeshapriyaofficial 2 жыл бұрын
Itn සැලුට් එක නියම Name eka ජය වේවා සුජිත් විතාන පතිරණ කතාව සුපිරි
@dinal_Nimnajith
@dinal_Nimnajith 2 жыл бұрын
ලස්සන වැඩක් , දිගටම කරගන යමු
@ruchirashanaka9636
@ruchirashanaka9636 2 жыл бұрын
මේ ඉන්නේ දුටු ගැමුණු පරපුරේ ජීවමාන සිංහයෙක්.ඔබතුමා අපි වෙනුවෙන්/රට වෙනුවෙන් කල උදාර සේවයට ගොඩක් පිං සිද්ද වේවා!!!!බුදු සරණයි!!!
@p.spriyanathapriyanatha3510
@p.spriyanathapriyanatha3510 2 жыл бұрын
ගොඩක් ආඩම්බරයි අයියා උබලතමයි මේ බිමෙ දෙවිවරු ඒක තමයි ඇත්ත ඒත් අයිය ඔයගොල්ලො අතපය ජිවිතය නැතිකරගන මේදේවල් කලාට මේ රජයවල් උබලට යුද්දය නැතිඋනාටපස්සේ ඇහැක් ඇරල බැලුවෙ නෑ දැන් ඔයගොල්ලන්ටඋනත් ඒ ගැන දැන් දුක හිතෙනවාඇති නේ දැන් ඔක්කොම අමතකයි ඕක අපේ ලකාවේ පාලකයන්ගේ හැටි අපිටත් දුකයි අපිටනං ඇත්තන්ම උබල තමයි අපේ දෙවියෝ අනිවාරයෙන් ගොඩක් ආදරෙයි බුදුසරනයි
@-apeyakkuofficial3598
@-apeyakkuofficial3598 2 жыл бұрын
සුජිත් විතාන පතිරණ අපි එක්ක යුද්දේ ඉවර වෙනකම් හිටියා 🙏🙏
@buddikaviraj9506
@buddikaviraj9506 2 жыл бұрын
බුදු සරණයි අපේ සියලුම රණවිරු දෙවි වරැැ්නට...💐💐💐💐💐💐❤️
@kumududilrukshi296
@kumududilrukshi296 2 жыл бұрын
Thanks ITN රණවිරුවන් අගයනව⁣ට
@user-lb5ly4fj5y
@user-lb5ly4fj5y 2 жыл бұрын
රටට ණය නැතී විරවරයේක් 🙏❤❤ අපට නිදහසේ ජිවත් වීමට නිදහස් රටක් සකසා දුන් මව් බිමේ නිදහසේ සැබැ උරුමක්කාරයෝ ආදරණිය රණවිරුණනී ඔබට නිදුක් නිරොගි දිර්ඝායු වේවා!!
@k.a.d.prabhath8027
@k.a.d.prabhath8027 2 жыл бұрын
මේ වැඩසටහන දිගටම කරන් යන්න. අපේ රණවිරුවන්ට අපි සදා ණයගැතියි.
@herbatmendis6240
@herbatmendis6240 2 жыл бұрын
ආඩම්බරයි ඔබ ගැන ජයවේවා ඔබ‍ට.. සුජීව තාවත් මේ වගේ රණවිරු වීඩියෝ අරන් එන්න.. 🙏👍💗
@nuwanwithjayasekara9353
@nuwanwithjayasekara9353 2 жыл бұрын
සුජිත් සහොදරයා අපි එක්ක හිටපු ඔයත් වීරයෙක් ❤
@sarathweeramannachandrasek9006
@sarathweeramannachandrasek9006 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@indikakodikara8217
@indikakodikara8217 2 жыл бұрын
නිදුක් නිරෝගි දීර්ඝායු වේවා රණවිරැවානෙනි 👍👍
@slthrowers2168
@slthrowers2168 2 жыл бұрын
විරයෙක්... ජාතිය වෙනුවෙන් යුද බිමෙත් කිරිඩා පිටියෙත් කැපවිම් කරනා.... ජාතියටම අඩම්බරයක් සහොදරයෙක් මිත්‍රයෙක් සුබ අනාගතක් ඔබට SL throwers : admin❤️
@sashikarumeshranathunga1758
@sashikarumeshranathunga1758 2 жыл бұрын
යුද මාධ්‍ය ඉතිහාසයෙ වීරයා සුජිත් විතාන පතිරණ 💖💖💖💖
@janithishara1497
@janithishara1497 6 ай бұрын
මම සුජිත් විතානපතිරන චමිල් ආනන්ද සමගින් මුදා නොගත් ප්‍රදේශයේ සිට...!! ඒ වගේම තමා අමල් සමන්ත අයියා කං දෙකේ රැවු දෙන නම් ❤❤❤
@ranganamadhusanka8098
@ranganamadhusanka8098 2 жыл бұрын
මිහිපිට දෙවියෝ❤😘
@sarathweeramannachandrasek9006
@sarathweeramannachandrasek9006 Жыл бұрын
මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි
@sivilima85
@sivilima85 2 жыл бұрын
වැඩ්ඩෙක් තමයි තෙරුවන් සරනයි කොල්ලෝ
@LalManchanayaka
@LalManchanayaka 6 ай бұрын
සුජිත් කුමාර ඔබටත් මගෙ ප්‍රණාමය තවත් මෙවැනිම වැඩසටහන් ඉදිරිපත් කරන්න
@රබර්ඇසේවිපරම
@රබර්ඇසේවිපරම 2 жыл бұрын
ඔබේ නිර්භිත කමට ජාතියේ ප්‍රනාමය සොයුර
@jayarathnajayarathna1802
@jayarathnajayarathna1802 2 жыл бұрын
නියමයි අයියේ වැඩසටහන.. ආදරෙයි රණවිරු ඔබට..
@chamara_bandara9999
@chamara_bandara9999 2 жыл бұрын
පොඩි කලේ යුද්දය අපි නොදුටු පැතිකඩක් පෙන්නුව විරයේක් තමා සුජිති විතානපතිරන කියන්නේ එ කාලේ එකොටස බලන්න ආසාවේ අපි බලන් හිටියා බුදුසරණයි සියලුම රණවිරුවන්ට❤️
@assisifernando1612
@assisifernando1612 6 ай бұрын
සදා අමරණිය විරුවන්
@user-tc3ms2rz3p
@user-tc3ms2rz3p 2 жыл бұрын
නිදහස් මව්බිමේ සැබෑ අයිතිකරුවන්🙏❤
@somawgk4778
@somawgk4778 2 жыл бұрын
අභීත.විරුවන්ට.ප්‍රනාම.👍👍👍👍👍👍👍👍👍👀👂👏👏👏👏👏👏
@lasanthapremajith1614
@lasanthapremajith1614 Жыл бұрын
සුජිත් කල්ලතොනි උන්ට යුද්ධය අමතක උනාට නියම සිංහලයාට යුද්ධය අමතක නැ....
@වෑන්පිස්ස-ඩ1ච
@වෑන්පිස්ස-ඩ1ච 2 жыл бұрын
සුජිත් අයියව දකින්න ලැබුන එකක් සතුටක්❤️❤️❤️🥰🇱🇰🇱🇰
@srimathihemalatha2514
@srimathihemalatha2514 8 ай бұрын
සුජිත් අයියෙ ඔයාගෙ කටහඬ අහන්නත් ආසයි... ඔබත් විරුවෙකි අපට සදා...
@vajirashiromala746
@vajirashiromala746 2 жыл бұрын
Api වෙනුවෙන් rata වෙනුවෙන් le,දහදිය හෙලූ ජීවිතය dan dun ඔබලාට 🇱🇰 ජනතාව sada ණය gathi..🙏🙏🙏😘😘
@vinodmadhawa
@vinodmadhawa 2 жыл бұрын
වීරයෝ දෙන්නෙක් 🖤🖤
@seethanagahawatte6891
@seethanagahawatte6891 2 жыл бұрын
😍❤️🙏
@diyatha2253
@diyatha2253 2 жыл бұрын
වනැස වගේම.එකක්.ඒත් සුජිත් අයියා යුද්දේ අත්දැකීම් තියෙන දක්ශ මාධ්‍යවේදියෙකු ...❤❤හැමදාම වීඩියෝ දාන්න..
@dineshmadusanka1642
@dineshmadusanka1642 6 ай бұрын
Pls continue again, it is Hamble request
@chamiya1031
@chamiya1031 2 жыл бұрын
සංඛට හා සුජිත් ට බුදු සරනයි
@gauthamadasa
@gauthamadasa Жыл бұрын
,විරුවානෙනි ඔබට අප සැවොම සදා නයගැතියි..ඔබවැනි විරුවන් මේ ලක්පොලවට තම ලේ කදුලු ඩහඩිය අත පය තම ජීවිතය පවා පරිත්‍යාග කරලා අපටත් අනාගත ඔබ ගේත් මගේත් රටේමදරුවන්ට ඉතිරි කරපු ඒකීය රට අද කෝ?.දැන් ඒ රට චීන්නුන්ගෙඉ ඉන්දීයාන්නුවන්ටත් හිමවෙලාන මේ රට රැකදෙන්න .මියගිය රනවිරුවෝ පවි.
@abayasinghabandara1791
@abayasinghabandara1791 5 ай бұрын
තෙරුවණ් සරණයි දීර්ඝායුෂ ලැබේවා ❤
@asidisi4147
@asidisi4147 2 жыл бұрын
නියමයි, වනෙස ටීවි, නැණස, නලින් රාජපක්ෂ.. දැන් අයි ටී එන් සැලියුට් එක....
@kanishkadayarathna3335
@kanishkadayarathna3335 2 жыл бұрын
අභීත.සෙබලෙක්ඔබට.දීර්ගායු.සෙබලානෙනි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ruchkumara3456
@ruchkumara3456 2 жыл бұрын
අපි කවුරුත් අපේම රණවිරුවන්ට අපි ආදරෙයි එකෙ දෙකක් නැ . එත් මේ කරන්නේ අංඩුවට කඩේ යාමක්
@rasyjayasri153
@rasyjayasri153 2 жыл бұрын
We salute our heroes.... Mr Sujit you are all so hero 🌹🌹🌹🌹
@MalishaWithanage
@MalishaWithanage Ай бұрын
තෙරුවන් සරණයි දෙදෙනාටම ❤🙏🙏💪
@IrshadKamil-e3z
@IrshadKamil-e3z Жыл бұрын
Oyata godak ping mage aiye
@mubithaeranga4258
@mubithaeranga4258 6 ай бұрын
වනස තමයි හොඳටම කරන්නේ සංජීව මහත්තයා ජයවේවා
@dineshkarunarathna9060
@dineshkarunarathna9060 2 жыл бұрын
Bs Malli oyata jayawawa
@dilrukchanna8797
@dilrukchanna8797 Жыл бұрын
මේක නතර කරන්න එපා . දිගටම වැඩසටහන් කරන්න
@manjula969
@manjula969 6 ай бұрын
තෙරැවන් සරණයි සර්
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 5 ай бұрын
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏
@madushajayashanweragala9653
@madushajayashanweragala9653 2 жыл бұрын
රටක් හෙලවු නමක්.සුජිත් විදානපතිරන.
@chamilaprabath5073
@chamilaprabath5073 2 жыл бұрын
හොද වැඩක්....සුභ ගමන්...
@DmsDissanayaka-ir4pt
@DmsDissanayaka-ir4pt 5 ай бұрын
අපි සුජිත් කියලා කිවිවෙි තම ඒ වචන වුචිචාරනය ඒ වගේමයි ජයවෙිවා
@wajiraajith5794
@wajiraajith5794 2 жыл бұрын
Niyamai digatama karagena yanna bs ape kollanta
@sooryamadurange2884
@sooryamadurange2884 2 жыл бұрын
සුජිත් විතාන පතිරන යුද බිමේ වාර්තා කරැ අපේ උත්තමාචාරය 🙏🙏
@chanakasenarath-wf2vc
@chanakasenarath-wf2vc 6 ай бұрын
මෙ අයියා අපේ ගමේ ,නිහඩ පුද්ගලයෙක්
@gayansilva6928
@gayansilva6928 Жыл бұрын
සුපිරිම
@Samp548
@Samp548 Жыл бұрын
Niyama manussaya wadeta bahala thiyenne….👍
@kushanlakruwan810
@kushanlakruwan810 2 жыл бұрын
Thawa ekak ekmanata ona.❤️❤️
@kasun_thilini_jayasingha
@kasun_thilini_jayasingha 2 жыл бұрын
Super wadak good luck for your program
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 5 ай бұрын
බුදු සරණයි ❤️🙏
@songmusicprabash1856
@songmusicprabash1856 2 жыл бұрын
මේ ඉන්නේ ඇත්තටම යුධබිමේ අපි එක්ක හිටපු එඩිතර මාධ්‍ය වේදියෙක් .සුජිත් විදානපතිරන
@anurabuddika5735
@anurabuddika5735 5 ай бұрын
Budu saranai ape virayanta.
@additchannel9672
@additchannel9672 2 жыл бұрын
Budu saranai
@hukgunasekara5471
@hukgunasekara5471 5 ай бұрын
මම සුජිත් විතාන පතිරණ පුතුකුඩීරිප්පු දකුනු ප්‍රදේශයේ සිට...අදටත් ඒ හඩ මතකයි තරුණ කෙට්ටු කොල්ලෙක් ඒ දවස් වල සුජිත් අය්ය
@damithdharmasena8728
@damithdharmasena8728 2 жыл бұрын
Rate pinata upan minissu.lak mawage daruwo.❤️❤️❤️
@kalindurasith6793
@kalindurasith6793 2 жыл бұрын
🇱🇰❤🇱🇰
@sjgsilva8393
@sjgsilva8393 Жыл бұрын
Sujith aiya kiynne asama charithayak thama ithin wanni meheyuma😢
@sandyanelumdeniya45
@sandyanelumdeniya45 2 ай бұрын
අදටත් හදවත පතුලම රිදෙනවා පුතේ ..😢
@asithabandara1617
@asithabandara1617 2 жыл бұрын
🔥🔥🔥 🦁🦁🦁 💪💪💪 💐💐💐 🙏🙏🙏
@janakaliyanage3297
@janakaliyanage3297 2 жыл бұрын
😍🙏🙏🙏👍
@somawgk4778
@somawgk4778 2 жыл бұрын
අැත්ත.සුජිත්....රට.බේරපු.විදිය.මතක් .කරදෙන්න.එහෙම.දිවිදීල.බේරපු.රටට.?😭😭😭😭😭😭😭😭😭අභීතයන්ට...ප්‍රනමය🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@janithalakmal9312
@janithalakmal9312 2 жыл бұрын
Anuradapuyayt admbarayk,,saho..බිහිසුණු yuddhayak tibunawath kiyala mathaka nathi,mula amathaka un dnwath terum ganna api ada nidahase inne me veerayo hinda.youtube channel trend wenna social media wala trend වෙන්න ,legend wenna හදන ratama gini tiyana media karayonta ,menna legend සුජිත් withanapathirana,katwath smakala nohaki,sahodaraya ඔබටත් jaya....මේ ජාතික වීරයින්ට මාගේ උපහාරය වේවා....
@lalpadmasiri4457
@lalpadmasiri4457 2 жыл бұрын
I love you both of you bring once again lot of hero our military three forces so many story we want to see and congratulation everything is our Hero duet thank you so much bro we are loving every time I am learn living from Doha Qatar thank you both of you we are waiting another story
@suranganirosh7637
@suranganirosh7637 2 жыл бұрын
👍👍👍⭐♥️🙏
@songshub2398
@songshub2398 2 жыл бұрын
අම්මෝ සුජියා උඹ channel එකක් කරනවද... Woow nice ඔන්න ubawa subscribe කෙරුවා... 💜
@songshub2398
@songshub2398 2 жыл бұрын
මේ අවුරුද්දේ ලංකාවට එන්න උන්නේ. උබලා බලලා යන්න. එන්න හිතෙන්නෙ නෑ යකෝ News දකිද්දී. අනිවා ආවොත් ubawa හොයන් එනවා... Blackbird (sis)
@deepikanilangani7837
@deepikanilangani7837 5 ай бұрын
සුජිත් විධාන පතිරණ ඔබතුමාගේ යුද්ධ බිමේ සිට ගෙනා යුධ ප්‍රවුර්ති බැලුවේ කන්න බොන්න වත් නැකිටින්නේ නැතිව දෙවියන්ට කියනවා අපේ විරුවන්ව ආරක්ෂා කරදෙන්න කියලා ඔබතුමා ඇතුලු සියලු වාර්ථා කරුවෝ වෙනුවෙන්ද දෙවියන්ගේ පිහිට ඉල්ලුවා අදටත් අමතක නැ ඒ ජීවිතය
@ajithdissanayake6349
@ajithdissanayake6349 Жыл бұрын
🙏🤝
@mrkauwa9975
@mrkauwa9975 2 жыл бұрын
❤👍🇱🇰
@kiriaiya8273
@kiriaiya8273 2 жыл бұрын
💜💜💪💖
@roostylesalon4207
@roostylesalon4207 2 жыл бұрын
Good ♥️♥️
@කැඩපත-ෆ8ඩ
@කැඩපත-ෆ8ඩ 2 жыл бұрын
Maru niyamai
@msichannel1812
@msichannel1812 2 жыл бұрын
👍👍👍🙏🙏🙏❤️❤️❤️
@iranganiemetaramba3613
@iranganiemetaramba3613 2 жыл бұрын
Oela semma denata siealu devi phtai rata bera gattata❤👍
@susanthakumara9024
@susanthakumara9024 2 жыл бұрын
Wau a niyamai
@ravidubandara3783
@ravidubandara3783 2 жыл бұрын
Respect
@ranasinghatharanga3757
@ranasinghatharanga3757 2 жыл бұрын
Adarai ape kollo hamotama
@nilangarankothge6645
@nilangarankothge6645 2 жыл бұрын
Sujith thama me wage interview walata supiri, yudde gana, yuda bhumiya gana hondatama dannawa, ahana detail awata giyata ahanne ne, ekenuth apita danumak enawa
@chandanasaud7739
@chandanasaud7739 2 жыл бұрын
good
@DilankaDassanayake
@DilankaDassanayake 6 ай бұрын
දරපොයින්ට් එකෙදි අපෙ ගමෙ තිස්ස කරුණාරත්න කියල කමන්ඩො එකෙ හිටිය මාර ගට් එකක් තිව්න අයියෙක් මරාගෙන මැරෙන ගෙමක් දිලා නැතිවුනා මතකයි ,පරම වීරවිභූශන එක්කම ලැබුන මතකයි
@amithfonseka6337
@amithfonseka6337 2 жыл бұрын
Adarei slli ape mauekake hamoma kiyanava yudde kare eyala witarai kiyala menna sakki ekkana slli kiyannet gammak tamai mama 7sllli hitye
@gayanidilrukshi1215
@gayanidilrukshi1215 2 жыл бұрын
🙏🙏
@d.m.l.mkarunarathne6241
@d.m.l.mkarunarathne6241 2 жыл бұрын
❤️🙏
@dilkinadesha9575
@dilkinadesha9575 2 жыл бұрын
🙏🙏🙏
@gamunuariyarathna5046
@gamunuariyarathna5046 2 жыл бұрын
Budu.sarani
@dissanayakedmcm9865
@dissanayakedmcm9865 5 ай бұрын
WOW
@gayanthennakoon2026
@gayanthennakoon2026 2 жыл бұрын
ITN එකට සැලියුට් එක අමතක වෙලා
@barcodesystemslanka3670
@barcodesystemslanka3670 2 жыл бұрын
එකාලෙ අපේ නලු නිලියො මික් නේ , ඩනන් බලනා එපාඉ චඬි ටික, ප්‍රබට විරුඩව කට්ටක් අරිය නෙනෙ
@sanjayarathnayaka8087
@sanjayarathnayaka8087 2 жыл бұрын
👍
@hashanmigara225
@hashanmigara225 2 жыл бұрын
❤🙏👍
@nuwan_HW
@nuwan_HW 6 ай бұрын
රටට ඡාතියට ණය නැති විර පුත්තු..🙏🙏🙏
@tharusha9988
@tharusha9988 Жыл бұрын
හාල් Import කලාම හරිද?
1:33:26
SL VLOG
Рет қаралды 2,5 М.
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Elsa Arca
Рет қаралды 35 МЛН
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 228 МЛН
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
朱大帅and依美姐
Рет қаралды 13 МЛН
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Elsa Arca
Рет қаралды 35 МЛН