කොටි ලීඩර් කොටු කරගත් කල්මඩු ප්‍රහාරය ගැන SF එඩී කියන බිහිසුණු කතාව | WANESA TV

  Рет қаралды 189,871

WANESA TV

WANESA TV

Күн бұрын

(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)
Sanjeewa Rathnayake®
0777618418

Пікірлер
@wanesatv
@wanesatv 8 ай бұрын
SF එඩී - 076 975 3193
@NeranjalaNeranjalaa
@NeranjalaNeranjalaa 8 ай бұрын
Aderaiii sudu mahattaya
@anilwijesinghe6102
@anilwijesinghe6102 8 ай бұрын
Sanjeewa aiye ape EDI kiuwa niladarin wa genwanna plz 🙏🏻🙏🏻
@RuwanSiripremathilaka
@RuwanSiripremathilaka 8 ай бұрын
Alakiri
@ameeshajayasooriya7590
@ameeshajayasooriya7590 8 ай бұрын
උතුම් පුතෙක් දායාද කල දෙමව්පියන් දිඒගායු ලබත්වා!!! ඔබේ දරුවන් ..බිරිද...සහ ඔබ.. ගතවෙන මොහොතක් පාසා සැනසුම,සතුට,ආදරය තුලින් හදවත් පිරේවා...යහපතක්ම උදාවේවා!!! ඔබ ඡාතියේ විිරයෙක්..!!!
@preemashanthateewahettige6250
@preemashanthateewahettige6250 8 ай бұрын
රනිලො තොත් මෙයාගෙ කියපිය තොකරපුව බල්ල
@chathuraprabath2783
@chathuraprabath2783 8 ай бұрын
මේ වගේ දේවල් බලන අපිට සුන්දරයි වගේ පෙනුනට ඇත්තම තත්වෙ දන්නෙ යුද්දෙ කරපු විරුවන් විතරයි අපේ අයිය කෙනෙකුත් මැරුණා නගර්කෝවිල් වලදී මෝටාර් ප්‍රහාරයකට ආයෙ මේ වගේ දේවල් නොවේවා කිසිම දවසක🙏 අපි මේ වෙලාවෙ මෙහෙම කමෙන්ට් එකක් හරි දාන්න ජීවත් වෙලා ඉන්නෙ මේ චරිත හින්දා❤ සන්ජීව අයියටත් ස්තූතියි මෙහෙම හරි මෙ විරුවන්ව මිනිස්සුන්ට පෙන්නන එකත්.❤
@gayanchamara5991
@gayanchamara5991 11 сағат бұрын
Koi kaleda aiya merune mokadda unite eka mat eka digata godak kal nagarkovil hitiya mn 1gemunu watch hitiye
@Pasindudilshan32
@Pasindudilshan32 8 ай бұрын
මෙතුමාගෙ වැඩසටහනක් බලා පොරොත්තුවෙන් හිටියේ සංජීව අයියේ....( දවසක් මෙතුමාව දැක්කා ගම්පහ මිරිස්වත්තෙදි..කතා කරලායන්න අසාව තිබුනත් බැරි උනා..ඇත්තටම ඒ ගැන කණගාටුයි.) 😢.වැඩ සටහනක් අරන් ආවට සංජිව අයියට බොහොම ස්තූති.මෙතුමාටත් ( එඩී ) දීර්ඝායුශ ලැබෙන්න ඔනේ...❤
@JayaruwanBoyagoda
@JayaruwanBoyagoda 8 ай бұрын
සජිව අයියේ මේ කරන දෙයට ඔයාට මහා ගොඩාක් පින් ..❤️
@LIYANAGECHAMILE
@LIYANAGECHAMILE 8 ай бұрын
සටනට සම වැදි කොටි හඩ බිදී වනැසට අද වඩි ඔබ දන්නා එඩී. අපි සැමදා දකි සුරැකපු රට දැඩි රුව දැක්කත් ඇති. විරුවනි ඔබ වැනි
@kumarahtpp2353
@kumarahtpp2353 8 ай бұрын
❤💐
@shehanssandakelum1591
@shehanssandakelum1591 8 ай бұрын
❤❤
@ajithpriyantha7178
@ajithpriyantha7178 8 ай бұрын
Ko බලන්න එකක් danakam බලාගෙන හිටපු කට්ටිය
@sampathedirisingha5479
@sampathedirisingha5479 8 ай бұрын
W.1 රනසිංහ .. සාජන් සුභසිංහ.. කෝප්‍රල් පුෂ්පකුමාර .. ඔබ තිදෙනාටම නිවන් සුව ලැබේවා 🌺🙏
@sumanasekararanasingha4767
@sumanasekararanasingha4767 8 ай бұрын
🙏🙏🙏
@champikasudesh532
@champikasudesh532 8 ай бұрын
රනසින්හ මහත්මයා ජිවිතයෙන් සමු අරගෙනද
@kanishkamahelajayathilaka1981
@kanishkamahelajayathilaka1981 7 ай бұрын
❤❤❤
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 8 ай бұрын
අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤🙏
@sandun8441
@sandun8441 8 ай бұрын
උපන් බිමේ උස් නිදහස උදෙසා මරණය අතැතිව අපේ හුස්ම පොද වෙනුවෙන් ඔබ කළ අපිරිමිත කැපකිරීම් වලට අපි සදා ණයගැතියි 🙏🙏🙏. ඔබ වැනි අභීත වීර පුතුන් එදා නොසිටින්න අද අපට නිදහස් රටක් නැ. ඔබට දීර්ඝායු වීරයා 🙏❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏❤️🙏
@cpMax-qh4kc
@cpMax-qh4kc 8 ай бұрын
එඩි කියන්නේ වෙඩි වගේ රත්තරන් කොල්ලෙක්..❤❤❤❤ජාතියේ පිනට උපන් රණවිරුවෝ.. බුදු සරණයි කොල්ලෝ. 👍👍👍👍
@L.G.dayansameera
@L.G.dayansameera 8 ай бұрын
මිහිපිට දෙවිවරු අපේ. රටේ පිනට පහලවුනු වීර පුතෙක්.. අපි ඔබතුමාලට සදානයගැති මහත්තයා ඒ කරපු අප්‍රමාණ කැපකිරීම් වලට. තෙරුවන් සරණයි ඔබතුමාට. දීර්ගායූ වේවා.
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 8 ай бұрын
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏
@chamindawickramarathnacham7142
@chamindawickramarathnacham7142 8 ай бұрын
ගැම්මක් තමයි අපේ විරු රජවරුන් .ලක් මවට වාසනාවක් ඔබ වැනි පුතුන්
@taniyagarusingha4236
@taniyagarusingha4236 8 ай бұрын
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
@freeminds6365
@freeminds6365 8 ай бұрын
ආදරෙයි සංජීව .මේ මිනිස්සුන්ට නිහඬව සමුදෙන්න හොඳ නෑ ❤❤❤❤
@maheshperera6695
@maheshperera6695 8 ай бұрын
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා...!!❤❤
@PathmasiriJayathilaka
@PathmasiriJayathilaka 8 ай бұрын
ආදරෙයි අපේ සිංහල වීර සෙබලුන්ට❤️❤️❤️🔥🔥🔥
@KalumBandara-d2q
@KalumBandara-d2q 8 ай бұрын
ෆිල්ම් එකක් වගේ,හැම තත්පරයකම කුතුහලය ත්‍රාසය,අපූරු ඉදිරිපත් කිරීමක්. .. තෙරුවන් සරණයි එඩී.. දීර්ඝායු..
@iranganisenevirathne4330
@iranganisenevirathne4330 8 ай бұрын
ඔබ ඇතුලු සියලුම ආදරණිය රණවිරුවන් ට හදවතින්ම නමස්කාර කරනවා ...හැමොටම උතුම් තෙරුවන් සරණයි මියගිය සියලු රනවිරුවන්ට නිවන් සුව ම පතනවා ...🙏🙏
@buddhikalakshan7129
@buddhikalakshan7129 8 ай бұрын
එඩි විරුවානනී ඔබට නිදුක් නිරොගි දීර්ඝායුශ ලැබේවා ❤❤🙏
@SithumiNawodya
@SithumiNawodya 8 ай бұрын
රටවෙනුවෙන් නැහුන එකෙක් හරි පෞලේ ඉන්න රටහැන හැගීමක් තියන හැමෝම ඔබලාට ආදරෙයි.
@PawaniVidarshi-me2dn
@PawaniVidarshi-me2dn 4 ай бұрын
සියලුම රනවිරුවන්ට හදවතේ උත්තමාචාරය ❤❤ ,අපිට ජීව්ත දානය දී සමුගත්ත සියලූම රනවිරුවන්ට උතුම් වූ නිර්වානයම අවබෝධ වේවා ❤❤❤ 🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐
@deshanjanith7176
@deshanjanith7176 8 ай бұрын
ජය වේවා බුදු සරණයි සියලු රණවිරුවන්ට ❤❤❤
@JanakaPriyadarshana-xy7xd
@JanakaPriyadarshana-xy7xd 8 ай бұрын
දානකන් බලාගෙන හිටියේ.හැමදාමත් අපේ ආයුශත් අරන් ජීවත් වෙන්න ඕනී.ඔයාලා තමා අපේ වීරයෝ අයියේ
@kumarahtpp2353
@kumarahtpp2353 8 ай бұрын
එස්.එෆ්.එඩී😍💪👍✌️❤️ සන්ජීව ඔබතුමන්ලා දෙදෙනාටම ත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි ❤💐🇱🇰🙏
@ruchirashanaka9636
@ruchirashanaka9636 8 ай бұрын
අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට !!! 🙏දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි 🙏
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 8 ай бұрын
ආසම කෙනෙක් බුදු සරණයි 🙏❤️
@ThisaraMadhushan-vh1dw
@ThisaraMadhushan-vh1dw 8 ай бұрын
පැය 5ක් තිබ්බත් අහනවා..ඒ තරම් ආදරෙයි❤..තවත් ආසම චරිතයක්…එඩී❤…ගැහිලිනම් ගැහිලි පිස්සු හැදෙනව👊🏼👊🏼👊🏼
@ThilanSampath-kt5zw
@ThilanSampath-kt5zw 8 ай бұрын
Niyamai සංජීව අයියා ❤❤❤ඔයා
@sumithrapereraroberts755
@sumithrapereraroberts755 Ай бұрын
ආදරෙයි පුතේ අහාලා තිබුනට දැකේ අදයි අදත් එ විරුකම දැක්කා කතාවෙන් තෙරුවන් සරණයි
@VimukthiPathirana-s5p
@VimukthiPathirana-s5p 8 ай бұрын
අපෙ කොල්ලෝ...නිවන් සුව
@Hunter-88-Hunter
@Hunter-88-Hunter 8 ай бұрын
බලාගෙන හිටපු මම දැකපු රියල්ම වැඩ්ඩා... ❤❤
@nipundeeneth2345
@nipundeeneth2345 8 ай бұрын
බුදුසරණයි සියලු රණවිරුවන්ට ❤🙏
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn 8 ай бұрын
තෙරුවන් සරණයි හැමදාම රණවිරු වන්ට ❤❤❤🙏🙏🙏🙏මිය ගිය හැමදෙනාටම නිවන් සුව ලැබේවා ගල්ටාට මොකක්ද උනේ පව් එයා 🙏🙏
@thusaramadusanka6319
@thusaramadusanka6319 8 ай бұрын
දැඩ් අඩි පෑ එඩී ඔබට දීර්ඝායූ වේවා . තෙරුවන් සරණයි ❤❤❤
@Casper1M-d2p
@Casper1M-d2p 8 ай бұрын
එඩිය කියන්නෙ හොද කොල්ලෙක් ..ඕනම වෙලාවක එඩියගෙ එම්පී එම්ජිය හොදට පත්තු උනා..ඇල්ෆ එකෙන් ආපු හැමෝම කියපු කතාවක් ..ආදරෙයි අනිල් ශාන්ත💪
@freeminds6365
@freeminds6365 8 ай бұрын
ඔබ කවුද ❤
@samitharanasinghe4625
@samitharanasinghe4625 8 ай бұрын
ජය සියලු රණවිරුවන්ට
@IndikaChamara-h1s
@IndikaChamara-h1s 8 ай бұрын
එඩි sir ...දෙවියන්ගේ පිහිට ලැබේවා
@NilushaKumuduni-nq8kf
@NilushaKumuduni-nq8kf 7 ай бұрын
යෝද බල යෝද ශක්තිය ලැබේවා බුදුසරනයි
@sarathweeramannachandrasek9006
@sarathweeramannachandrasek9006 6 ай бұрын
මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි දෙවි පිහිටයි
@PawaniVidarshi-me2dn
@PawaniVidarshi-me2dn 4 ай бұрын
නිදුක්නිරෝගී වේවා එඩී මහත්මයා 🙏💐
@shewonfdoz407
@shewonfdoz407 8 ай бұрын
යුද ඉතිහාසය හොදින් තේරුන් කරන යුද වීරයෙක් . ඇට මස් ලේ නහර දං දී රැකූ රැකගත් භූමිය ඔබ නිසයි අද අප මෙසේ ජීවත් වෙන්නේ ඔබ නැති වෙන්න අද අපට මෙවන් රටක් නෑ 🇱🇰 ඔබ ලබා ගත් බේරා දුන් දේශය තවම අදුරේ උතුර නැගෙනහිරට අවශ අප රටයි අදටත් , අද උතුරේ මිනිස්සුට අමතකයි ඔවුන්ව බේරා ගත්ත මොහොත ❤ ස්තූතී අප ආදරයනීය හමුදාවට ඔබ නොසිටින්න අප නෑ උපන් මව් බිමේ ස්තූතී වෙනස ඔබට ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි ස්තූතී වෙනස සිතා ගත නොහැකී යුද ඉතිහාසයක් ස්තූතී ඔබ කළ මෙහෙය වචන වලට පෙරලිය නොහැකී වීරයානනී ඔබ සියල්ල
@janmadusanka4405
@janmadusanka4405 8 ай бұрын
අවසන් මෙහෙයුමෙි නිතරම දැක්ක සුපිරිම චරිතයක්.
@ajithpriyantha7178
@ajithpriyantha7178 8 ай бұрын
බුදු සරණයි viruvananee Thanks සංජීව අයියේ
@kasunlakshanhewage799
@kasunlakshanhewage799 7 ай бұрын
SF එකේ ෆයර් එකක් කිවුවහම 11.41 විනාඩියේ මූනේ තිබ්බ හිනාව.අපිට බය කියල තිබුනට මේ මිනිස්සුන්ට බය කියල දෙයක් ගෑ විලාවත් නෑ.වැඩ්ඩෝ තමයි ඉතින්.ආදරෙයි හැමදාම සියලුම රනවිරුවන්ට.ජය වේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ජය වේවා සංජීව අයියා ඇතුලු වැනස ටීවී කණ්ඩායමටම.❤️❤️❤️❤️❤️❤️
@anuruddhagodamune5855
@anuruddhagodamune5855 8 ай бұрын
තෙරුවන් සරණයි
@Mrlakiya-1d
@Mrlakiya-1d Ай бұрын
අයියේ ඔයා ඇතුළු සියලුම රණවිරුවන්ට සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවා
@bandaraanura4038
@bandaraanura4038 8 ай бұрын
ආදරණීය එඩී.❤❤❤
@nimtoengineering
@nimtoengineering 8 ай бұрын
සිංහලයෙක් වෙලා මේ පොලවෙ ඉපදීමට ලෑබීමම පෙර කල පිණක්❤❤❤❤❤❤
@malshankawi818
@malshankawi818 2 күн бұрын
Eath ada go singhalayage abimanaya
@supunpiumal9381
@supunpiumal9381 8 ай бұрын
තෙරුවන් සරණයි !!..
@nuwansudarshana5068
@nuwansudarshana5068 8 ай бұрын
Adarei hamadama viruwanta oyala rata wenuwen karapu kapa vimata nati una siyaluma viruwanta amamaha niwan suwa athwewa 🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤
@gemunuweerasinghe1020
@gemunuweerasinghe1020 8 ай бұрын
එඩී ගාව තව නොකී කතා කොච්චර ඇතිද?ඉදිරි වැඩසටහන් වලටත් ගෙන්නමු.එඩී.❤️❤️❤️❤️❤️
@සුමිත්ප්රසන්න
@සුමිත්ප්රසන්න 8 ай бұрын
❤️❤️❤️මද්දුවා....
@nadeekabandaraariyarathne8416
@nadeekabandaraariyarathne8416 8 ай бұрын
දැයේ පිනට උපන් එඩිතර විරෝදාර රනවිරැවනි මෙි ඉර හද පවතින තුරු අපි ඔබට සදා නයගැතියි මිය ගිය සියලුම රනවිරැවන්ට තෙරැවන් සරනයි ඉපදෙන හැම ආත්මයකම මගේ රටෙම ඉපදෙන්න ඔන
@S.t.nshanuka
@S.t.nshanuka 8 ай бұрын
මිහිපිට දෙවිවරු ආදරෙයි හැමදාමත් ❤❤❤
@AshanIsuru-y4j
@AshanIsuru-y4j 8 ай бұрын
කොහොමද ඉන්න ගැම්ම ☠️🖤 බුදු සරණයි SFඑඩී 🙏❤️
@LahiruKumara-jm3vd
@LahiruKumara-jm3vd 8 ай бұрын
Thank you for your service sir
@ravindumadushan2103
@ravindumadushan2103 8 ай бұрын
නිදහස් උත්සවේදි ජනපතිට අගමැතිට සැලියුට් කරන වෙලාවෙ මේ අය අරන් ඇවිත් විශේෂ ඇගයිමක් කරන්න කාටවත් හිතෙන්නෙ නැද්ද.
@gayanchamara5991
@gayanchamara5991 11 сағат бұрын
Ki denek kiyala gennada ehema unoth anit ayata asadaranayak wenawa SF cr vitarak nemei thawa unit godak sebalu godak innawa sakkriya dayakathwaya dipu yuddeta rata beraganna e okkoma Genna bene ithim ekai
@sriyani585
@sriyani585 8 ай бұрын
ඔබට තෙරුවන් සරණයි
@gihankavinda9672
@gihankavinda9672 8 ай бұрын
ආයු රඛ්ඛන්තු ආවඩා 🙏🇱🇰❤
@AU_aup
@AU_aup 8 ай бұрын
10 පාරකට වඩා නැවත ඉල්ලු එපිසෝඩ් එක SF එඩී ඉල්ලුමට සැපයුම සංජීව අයියගෙන්❤ 0:45 SF එකේ ෆයර් එක ඉතිං 2:20 සහභාගී උන SF වීරවරුන් 3:10 පාකිස්තාන් ක්ලේමෝ ප්‍රහාරය 7:45 SF දෙන්නෙක් නැතිවීම 8:50 ඕනේ ෆයිට් එකකට අපි රෙඩි පිට හිටියේ 11:07 200910 MPMG අවි අංකය 11:30 SF ෆයර් එක හරි අමාරුයි. දරුණු ෆයර් එක 14:01 කැප්ටන් කොඩී මතක් කිරීම 15:03 ස්නයිපර් බොක්සර් රත්නායක මතක් කිරීම 15:32 දිඩි දිඩි දාලා නසරානි වෙන්න දුන්නා 16:53 කැප්ටන් කොඩී එක්ක එඩී සාම්පූර් යෑම 18:01 එඩී හොයාගත්ත කාලතුවක්කු දෙක 19:00 අනෙකුත් බලකායන් මතක් කිරීම 23:20 පින් පොයින්ට් මෝටාර් වැසි වස්සපු 1SF මෝටාර් ටීම් එක 24:51 බැජියා 26:32 දෙන්න පුලුවන් කුඩු වෙලාම යන්න 30:13 RWP මෙඩල් එක SFටීම් එකටම 30:47 විශේෂ බලකා දිගුදුර මෙහෙයුම් බලකාය 31:30 යන්නයි එන්නයි කිලෝමීටර් 50යි. දින 6යි 45:17 සිලාවතුර චායාරූප 45:49 කොඩී එක්ක ගිය හොද SF ටීම් එක 51:46 හැම එකටම සූදානම් විශේෂ බලකා සොල්දාදුවෝ 54:00 මෙහෙයුමට ගියපු SF සෙබලුන්
@binukamihiran375
@binukamihiran375 8 ай бұрын
@Wwehuntersrilanka
@Wwehuntersrilanka 8 ай бұрын
පට්ට ඩයල් එකක් 💪🏼👌
@saddangalawasantha7943
@saddangalawasantha7943 8 ай бұрын
වෙඩි වගේ එඩී🦁 ජීවමාන සිංහයෙක්❤
@harshanagunethilaka1766
@harshanagunethilaka1766 8 ай бұрын
සුපිරි අයියා ela ela
@උඩුගම්බලාඅමුණනකවිඅහුර
@උඩුගම්බලාඅමුණනකවිඅහුර 8 ай бұрын
එඩී....නියම ඕෆ් කැමරා රම්බෝලා...😘😘👊👊
@DarshanaWijethunga-kw8wx
@DarshanaWijethunga-kw8wx 8 ай бұрын
සුපර් bro
@abayasinghabandara1791
@abayasinghabandara1791 8 ай бұрын
දීර්ඝායුෂ ලැබේවා ❤
@nimeshdhanuka3366
@nimeshdhanuka3366 8 ай бұрын
එඩිලා කොඩිලා ගල්ටලා හක්කලා කියන්නෙ වැඩකාරයෝ තමා ❤
@presadhkariyavasam9807
@presadhkariyavasam9807 8 ай бұрын
එඩී ගේ තව කොටසක් ඕනේ ❤
@UdasriSampath
@UdasriSampath 8 ай бұрын
තාම මොරාල් එකේ ඉන්නේ ❤️🙏❤️❤️අන්න සෝලාලා අදරෙය් බුදුසරණයි 🙏❤️
@sampathedirisingha5479
@sampathedirisingha5479 8 ай бұрын
එඩීට ආදරේ සෙට් එක ලයික් එකක් දාගෙන යන්න
@karunawatweliyanage6242
@karunawatweliyanage6242 8 ай бұрын
,cnbnm
@namalfrenando5365
@namalfrenando5365 8 ай бұрын
ආදරේට වඩා අපි වන්දනා කාලයෞතු වීරවරුන් මේ අපට හුස්මගන්න සැනසීමේ නිදාගන්න ජෙවත්වෙන්න මග සලසාලා දීපු වීරවරුන් අප මියයනතුරු උපහාර කරමි නුබලාට 🙏
@Bruh-ys3sx
@Bruh-ys3sx 8 ай бұрын
Like walata boru nokiya idapn vedio eka danakan ubalata mathakath ne
@mdchandana2233
@mdchandana2233 8 ай бұрын
හදවතින්ම 🙏❤
@1vs1560
@1vs1560 8 ай бұрын
​@@Bruh-ys3sx mmmm😢
@WijerathneMathurata-ol6zm
@WijerathneMathurata-ol6zm 8 ай бұрын
අද පලවෙනි ඒක මගේ ♥️♥️♥️
@naleenLasantha
@naleenLasantha 8 ай бұрын
වැඩකරු එඩී ❤❤❤
@RanilSaluwadana
@RanilSaluwadana 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤ නියම විරයෝ රටේ වාසනවට ඉපදුන
@danuprasad6451
@danuprasad6451 8 ай бұрын
Tawath watina Program ekak Budu Saranai Hamotama 🙏🏻🙏🏻🙏🏻❤❤❤
@NiroshMadushan-eo3fg
@NiroshMadushan-eo3fg 7 ай бұрын
එඩී අපේ අල්ලපු ගමේ ❤️🙏🌹
@KavishkasadamalRanasingha
@KavishkasadamalRanasingha 4 ай бұрын
අපෙ ගමෙ කොල්ලෙක් ❤💪
@IndikaIndika-bn4wx
@IndikaIndika-bn4wx 8 ай бұрын
නියමයි ❤️❤️❤️
@UdithaPrasanga-sc2st
@UdithaPrasanga-sc2st 8 ай бұрын
Ada nam supiri program ekak congratulations edi and wanesa🥰🥰🥰
@chamarasuranga5212
@chamarasuranga5212 8 ай бұрын
සියලුම රනවිරැවන්ට හිස නමා අාචාර කරමි.
@ranganapraneeth3507
@ranganapraneeth3507 8 ай бұрын
දාපු ගමන් බැලුවෙ 🙏🙏🙏🙏🙏
@smmanamperi2067
@smmanamperi2067 8 ай бұрын
බුදු සරණයි ❤❤
@rimzerizana4362
@rimzerizana4362 8 ай бұрын
අපේ රණවිරුවන් සැඛෑ විරයන්.❤❤❤
@kanikasukanikasu7600
@kanikasukanikasu7600 8 ай бұрын
ගැමිමක් අපේ කොල්ලෙක් ❤ආදරෙයි
@RoshanPrabath-o6d
@RoshanPrabath-o6d 2 ай бұрын
විරුවනී ඔබට අපි සදා නයගැතී ❤🙏
@sadislakshan9257
@sadislakshan9257 8 ай бұрын
ආසම චරිතයක්❣️❣️
@harshanamalith9646
@harshanamalith9646 8 ай бұрын
Affta එඩී අය්යා කාලෙකින් 👌👊 💪
@anuruddhikaperera6953
@anuruddhikaperera6953 8 ай бұрын
කාලෙකින් එඩි සර් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💪💪💪💪💪💪💪💪💪💪
@nimeshdesilva860
@nimeshdesilva860 8 ай бұрын
එඩී 🔥🔥🔥
@hansineesithara2005
@hansineesithara2005 8 ай бұрын
Balanna asawen ma unna ekak tama sanjiwa aiya thx hode sf yakage t tawa ekak puluwan nam kranna godak watinawa api me program ekakwat waraddanne natuwa balanawa
@ThilinaThilina-p4o
@ThilinaThilina-p4o 8 ай бұрын
ආදරෙයි එඩි අයියෙ 😘♥️♥️
@yohanshenusha3660
@yohanshenusha3660 8 ай бұрын
යුද්දයෙ නියමුවො❤
@lbnadiranga5814
@lbnadiranga5814 7 ай бұрын
ජීවමාන දෙවිවරු 🙏❤
@PamuduKumarasinghe
@PamuduKumarasinghe 8 ай бұрын
එඩී ❤❤❤❤
@upalisanath8333
@upalisanath8333 8 ай бұрын
ආදරෙයි ❤❤❤❤❤
@kapilawannaku7357
@kapilawannaku7357 8 ай бұрын
තාම ගැම්ම ❤
@nadundulshanudeshika6851
@nadundulshanudeshika6851 8 ай бұрын
❤❤❤ ජය ❤❤❤
@nimalsomachandra9393
@nimalsomachandra9393 8 ай бұрын
Teruwan saranai
@Roadway759
@Roadway759 8 ай бұрын
එඩියා කියන්නේ හොද 6*4 ඩයල් එකක්නේ සංජීව අයියගේ සයිස් එකත් එක්ක බලනකොට එඩියා යකෙක්
@dilipniroshan-k6v
@dilipniroshan-k6v 8 ай бұрын
Niyamai❤❤❤
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
LTTE 1-4 Base Mullaitivu 2024
2:13
Introverted Storyteller
Рет қаралды 21 М.
Nipender Jassy leading in Colombo Supercross, Sri Lanka in 2001
16:48
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19