Samanala weva purawannata belihuloya gala ewith ~~ සමනල වැව පුරවන්නට බෙලිහුල් ඔය ගලා ඇවිත්

  Рет қаралды 55,197

Siththampawura ~~ සිත්තම් පවුර

Siththampawura ~~ සිත්තම් පවුර

Күн бұрын

Пікірлер: 94
@UpekshaJay
@UpekshaJay Жыл бұрын
ඉස්සර A/l කාලෙ පාඩම් කරන්න කලින් මං මේ සිංදුව අහනවා...මේ සිංදුව අහන වාරයක් වාරයක් ගානේ මට මාර විදිහට Motivation එකක් එන්නෙ...ඉතින් සබරගමු සරසවි අහසෙ හුස්ම ගන්න වරම් නැති උනත් මං අද කොළඹ සරසවි අහසෙ හුස්ම ගන්නවා...❤❤❤
@masithvitharana7870
@masithvitharana7870 Жыл бұрын
සියලුම සරසවි පෙම්වතුන් පෙම්වතියන්ට මේ සින්දු උපහාර වේවා.. ඒවා අයිති එයාලට 🥺
@NimanthNavindu
@NimanthNavindu 3 ай бұрын
💗💗🤘
@lahandapurage
@lahandapurage Жыл бұрын
සරසවිවල⁣ට සින්දු⁣ ති⁣යෙන්නෙ පේරාදෙණියට බොහොමයක්...ගීත..සබරගමුුවට මෙම ගීතය..ජපුරටත් පමණි
@II-fy2ux
@II-fy2ux Жыл бұрын
kzbin.info/www/bejne/oJevfmidrZuKh6ssi=6iswYGWzLGdaAMbK
@dilupamanori637
@dilupamanori637 7 ай бұрын
කොළඹ ට තියෙනවා. 👍🌷🌷🌷
@malithiprarthana902
@malithiprarthana902 2 ай бұрын
Ruhuna Kelaniyath thiyenwa
@deshanidilmi9255
@deshanidilmi9255 8 ай бұрын
සබරේ ඇතුලේ ඉදගෙන අද මේ ගීතය එයත් එක්ක අහුවත්... මේ වගේ අපිත් වෙන් වෙලා ගියොත් එදාට දැනෙන දුකට සමාන වේදනාවක් හිතට දැනුනා
@neranjanjayaruwan6007
@neranjanjayaruwan6007 4 ай бұрын
Wish you two will never take two paths kids. It is really heartbreaking even to imagine
@basithabasitha4625
@basithabasitha4625 2 жыл бұрын
කොළඹ අපිට ආදර කන්දක්,ලස්සන පරිසරයක් නැහැ .නමුත් ලස්සන මතක කදු ගොඩක් ජීවිතේ තියෙනව.ආදරෙයි සබරෙටත් ❤️
@isurulaksahan4238
@isurulaksahan4238 Жыл бұрын
සුවඳ හදේ රදවලා අපිත් දැනට වසර නමයකට පෙර සබරෙන් යන්න ගියා. ඒ මතක අදටත් සුන්දරයි.
@supunfernando3553
@supunfernando3553 4 ай бұрын
❤️❤️❤️
@madhushanirathnayaka3051
@madhushanirathnayaka3051 2 жыл бұрын
Love this.කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.මේ සිහිනයට පිය නගන්න බැරි උනත් හදවතින්ම ආදරෙයි
@thanujamadushanka3015
@thanujamadushanka3015 Жыл бұрын
ආදරය කියන්නෙ හරිම සුන්දර හැගීමක් කොහේදි ඇති උනත්.ඒ හැගීමත් එක්ක සමහර ගීත,සමහර අවස්තා හරි ලස්සනට බැදෙනවා හිතේ සියුම් නහර කොනිත්තමින්
@shalindawijethunga2966
@shalindawijethunga2966 Жыл бұрын
2023 අහන සෙට් එක මේ පැත්තට 🥺♥️
@priyamadusanka1891
@priyamadusanka1891 Жыл бұрын
❤😊😊😊
@Mmediateam
@Mmediateam Жыл бұрын
බාවනාවක් ඒක😍😘ආදරෙයි සබර.
@pasindu_harshanath
@pasindu_harshanath 11 ай бұрын
😪
@sanjanaP652
@sanjanaP652 11 ай бұрын
🥺
@MalishaIshan-x3j
@MalishaIshan-x3j 2 ай бұрын
2024❤😊
@dimanthasanjan6654
@dimanthasanjan6654 Жыл бұрын
පෙරදින අප හමුවු තැන නටඹුන් පමණකි කදුළක❤️
@sachisachi7259
@sachisachi7259 2 күн бұрын
මේ uni එකටම select උනු මම🥹❤️ ඒක අහම්බයක්🥹😩 e vibe එක මම අත්විදින ගමන්🍃🫶🏻 මගේ ජීවිතේ සුන්දරම කාලෙ මේ ගෙවෙන්නෙ කියල කිසි සැකයක් නැහැ❤️ ඒ තරම් හීනයක් සබරෙ වයිබ් එක 🧑🏻‍🎓✨🌸 thank you universe ❤
@ishanabesingha4559
@ishanabesingha4559 Жыл бұрын
ආසම තැනක්.මොරටුව මගේ හීන හැබෑ කරපු තැන.සබරෙට පට්ටම ආදරෙයි ❤
@safaavlogs7124
@safaavlogs7124 2 жыл бұрын
මාව University යන්න motivete කරපු සිංදුව ❤❤
@abimankeshika5781
@abimankeshika5781 3 жыл бұрын
දැන් කාලෙත් මෙහෙම ලසූසන සිංදු තිබුනා නම්
@dhanuwijeratne3988
@dhanuwijeratne3988 2 жыл бұрын
ජීවිතේ සුන්දරම කාලය සුන්දරව ගත කරපු තැනක්
@indika101
@indika101 5 ай бұрын
සුවඳ හදේ රදවලා යන්න ගිහිල්ලා ❣️❣️ ඒත් තාමත් ආසයි මෙි සින්දුවට 😢
@RoshanRoshan-yn3jx
@RoshanRoshan-yn3jx 4 жыл бұрын
මේ වගේ ආදරකතා තව කොච්චර තියෙන්න ඇතිද???
@amilajeewantha8150
@amilajeewantha8150 Жыл бұрын
පුදුමාකාර හැඟීම්බර සිංදුවක්..❤️👍 සරසවි අතීතයට යනවා මුලු හදවතින්ම ..🥺❤️
@ruwanbalangoda
@ruwanbalangoda 2 ай бұрын
සැබෑ නොවූ හීනය සරසවිය..😔😢
@irangaperera3749
@irangaperera3749 10 ай бұрын
2024 අහන සෙට් එක මේ පැත්තට ආවනම්!❤
@hansaisuru
@hansaisuru 11 ай бұрын
සුවද හදේ රදවලා යන්න ගිහිල්ලා 23/11/19 Sabra ❤
@anudilanjani6565
@anudilanjani6565 Жыл бұрын
මගේ කැම්පස් එක කොළඹ 💖💖ඒත් මගෙ ගමේ කැම්පස් එක සබර 💖 මේ දෙකටම මං ආදරෙයි 💖😍
@navoofficial2013
@navoofficial2013 2 жыл бұрын
සුවඳ හදේ රඳවලා යන්න ගිහිල්ලා😥 පහන් තරුව පායාවිත් ඔබ එන බව පවසනවිට😥❤ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌸🌸🌸🌸
@Kasun_Ish
@Kasun_Ish 2 жыл бұрын
වචන, සංගීතය, රූපරාමු, කටහඬ ❤️👌
@RadikaEkanayaka-rd6vv
@RadikaEkanayaka-rd6vv Жыл бұрын
පෙර දින අප හමු වුන තැන නටඹුන් පමනකි කදුලක,කදු අතරේ වලාකුළක ඔබ සැගවීලා,සුවද හදේ රදවලා යන්න ගිහිල්ලා
@ishanabesingha4559
@ishanabesingha4559 Жыл бұрын
කඳු අතරේ වලාරොදක ❤❤❤
@SampathSamPath-x9u
@SampathSamPath-x9u 6 ай бұрын
@chamalsampath779
@chamalsampath779 3 жыл бұрын
ආදර කදු තරනය කල දෙහදක් අද වෙන්ව ගිහින්..😔
@thenukarandeepa
@thenukarandeepa Жыл бұрын
භාවනාවක් වගේ 💗☺️
@Dulari_Thennakoon
@Dulari_Thennakoon Жыл бұрын
පෙර දින අප හමුවූ තැන නටඹුන් පමණකි කදුලක කදු අතරේ වළා රොදක ඔබ සැගවීලා... සුවද හදේ රදවලා යන්න ගිහිල්ලා ❤
@BhagyaMadhuwanthi-r1e
@BhagyaMadhuwanthi-r1e 22 күн бұрын
මමත් මෙම සින්දුව කැමතියි❤❤
@avlife5971
@avlife5971 11 ай бұрын
අපේ කැම්පස් එක❤❤
@SampathSamPath-x9u
@SampathSamPath-x9u 6 ай бұрын
@abimankeshika5781
@abimankeshika5781 3 жыл бұрын
සුවද හදේ රදවලා යන්න ගිහිල්ලා
@sumudunisansala880
@sumudunisansala880 5 ай бұрын
Itn එකේ හීන හතක් ප්‍රෝගෑම් එකේ මේ සින්දුව මුලින්ම බැලුවෙ.ඒ දවස් වල පුදුම ආසාවක් ආවෙ කැම්පස් යන්න.ඇත්තටම ඒ ආසාව ඉෂ්ට උනා.මට කොලඹ සරසවියට යන්න අවස්ථාව ලැබුනා.. ඇත්තටම පුදුම ලස්සන සින්දුවක් මේක..ඒ තනුව වචන, හඩ ,සංගීතය හිතට ගේන්නෙ පුදුම සහනයක්,සැනසීමක්..❤️
@sashikapieris7188
@sashikapieris7188 Жыл бұрын
සුවද හදේ රදවලා යන්න ගිහිල්ලා ❤!!!
@Supunsadaruwan2001
@Supunsadaruwan2001 11 ай бұрын
2024 අහනවා 😻🌼
@MrOneShadow
@MrOneShadow 2 жыл бұрын
පෙරදින අප හමුවු තැන නටබුන් පමනකි කදුලක...❤️
@SinDu842
@SinDu842 Ай бұрын
මෙ Bus එක තාම (2024) හොඳට තියෙනවා. SONGS එක වගෙම
@amalimadushika9421
@amalimadushika9421 2 ай бұрын
ලස්සනයි ❤❤❤❤
@Lakshan4348
@Lakshan4348 8 ай бұрын
මම ආසම සින්දුවක්. මාරම ලස්සනයි❤
@janithj5238
@janithj5238 Жыл бұрын
2023 ත් අහනෝ
@tanishahapugoda6015
@tanishahapugoda6015 Жыл бұрын
A sundara sarasawi kaaleta duwagena yanna athnm.....
@thusarasanjeewa7915
@thusarasanjeewa7915 Жыл бұрын
Lassana sinduwak....kadu athare wala rodaka oba segaweela kiyanne...adahas karanne...kella dala gihinda...nethi welada
@eshanmanuranga1164
@eshanmanuranga1164 8 ай бұрын
සුවද හදේ රදවලා යන්න ගිහිල්ලා..❤
@Gamlath2006
@Gamlath2006 Жыл бұрын
කිසිම විටක නෝපායන්න ඔබලාහට මේ වියෝගේ
@NimanthNavindu
@NimanthNavindu 3 ай бұрын
vishual eke inn aya,e තැන් ada weddi kochchara wenas wela athda..😔💗💗😯
@MadushanThilina-yb9nq
@MadushanThilina-yb9nq 7 ай бұрын
ආයෙත් ඉස්සර කාලයට යන්න තිබුනනම්ඒ, මතක එක්ක ආයෙත් ඇත්තටම ජීවත් වෙන්න තිබුනනම්.එහෙනම් මේ වේදනාව තවත් විදින්න ඕනි නැති වෙයි 🥺
@KamalGamage-k8s
@KamalGamage-k8s Ай бұрын
මරු සිංදු ❤❤❤😂🎉🎉😂🎉
@Chearjuna
@Chearjuna 6 ай бұрын
Che Arjuna ❤❤❤
@malithiprarthana902
@malithiprarthana902 11 ай бұрын
2023 anymore ❤🎉
@chamodkavishka001
@chamodkavishka001 Ай бұрын
2024 අහන අය කවුද?❤
@ishanabesingha4559
@ishanabesingha4559 Жыл бұрын
2023 අහන අය කෝ ❤
@SampathSamPath-x9u
@SampathSamPath-x9u 6 ай бұрын
Ma.bus 1tama wada❤
@NimanthNavindu
@NimanthNavindu 3 ай бұрын
2024🤘🤘💗
@UthpalaDayarathne-ne5jy
@UthpalaDayarathne-ne5jy 10 ай бұрын
@hemanthakodagoda7732
@hemanthakodagoda7732 Жыл бұрын
❤wow love song
@ashanisandunikawikramasena4087
@ashanisandunikawikramasena4087 4 ай бұрын
කොච්චර ahuwth ep wennem nh
@NimanthNavindu
@NimanthNavindu 3 ай бұрын
2024💗💗
@dinulkagalagoda8626
@dinulkagalagoda8626 2 жыл бұрын
🔥🔥🔥
@shiranthamadawa7122
@shiranthamadawa7122 3 ай бұрын
2024
@ashanisandunikawikramasena4087
@ashanisandunikawikramasena4087 4 ай бұрын
2024❤
@gaynariyasinghe6101
@gaynariyasinghe6101 Жыл бұрын
Man Dan mage adraren yanna sudanam
@AhinsaNirmani
@AhinsaNirmani 4 жыл бұрын
❤❤
@saduniprabodha856
@saduniprabodha856 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@kanchanaekanayake7030
@kanchanaekanayake7030 4 ай бұрын
2024 අහන අය කෝ 🥺💖
@RangiVidanapathiranage-bn2bs
@RangiVidanapathiranage-bn2bs Жыл бұрын
It is a meditation
@na-ra8701
@na-ra8701 10 ай бұрын
2024 ❤
@thiwankasesath9548
@thiwankasesath9548 Жыл бұрын
එයාගේ අතින් අල්ලන් එදා මාත් ආදරකන්ද නැග්ගා එදා අද අපි වෙන් වෙලා සෑහෙන්න කල් ඒත් සියවාරයක් ආදර කන්ද ලගින් යද්දි ආදර කන්ද දිහා බැලවෙන්නේ මටත් හොරෙන්.. කොලඔ අපි ආදර කන්දට අදටත් ආදරෙන්....... ඔයා ඉන්න තැනක පරිස්සමෙන් ඉන්න දරුවෝ☺️❤️..මේ අපේ ආදර කතාව ❤️❤️❤️
@chandikaroshan2897
@chandikaroshan2897 10 ай бұрын
2008 ahala 2024 ahanawa.....
@pasinduchamika4079
@pasinduchamika4079 Жыл бұрын
🥺❤️
@asankapradeep9916
@asankapradeep9916 Жыл бұрын
මම කැම්පස් ගිහින් නෑ එත් මෙක අහනකොට අමුතුම හැගිමක් එන්නෙ
@masithvitharana7870
@masithvitharana7870 Жыл бұрын
සිරා මචන් 😓
@SandayakumariP.w.msandayakumar
@SandayakumariP.w.msandayakumar Жыл бұрын
❤❤❤❤❤❤
@kavindradinesh6967
@kavindradinesh6967 Жыл бұрын
❤️😥
@Lakshan4348
@Lakshan4348 8 ай бұрын
මම ආසම සින්දුවක්. මාරම ලස්සනයි❤
@priyangava8340
@priyangava8340 7 ай бұрын
සුවද හදේ රදවලා යන්න ගිහිල්ලා
@DINUKAPERERA-ii1qy
@DINUKAPERERA-ii1qy 7 ай бұрын
@migmajo
@migmajo 3 ай бұрын
2024❤❤
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 19 МЛН
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
00:27
hasan and nour shorts
Рет қаралды 10 МЛН
Samanala Wewa SLRC Documentary
30:01
Ceylon Electricity Board - CEB
Рет қаралды 64 М.
සමනළ වැව පුරවන්නට- by  "Karunarathna Divulgane". Memories of the Sabaragamuwa University
3:53
සමනළ වැව (Samanala Wewa) - Karunarathna Divulgane
4:06
Karunarathna Divulgane
Рет қаралды 2,2 МЛН
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 19 МЛН