සමනල වැව පුරවන්නට | Samanala Wawa Purawannata | Cover |

  Рет қаралды 93,949

කලාව kalawa

කලාව kalawa

Күн бұрын

සමනල වැව පුරවන්නට | Samanala Wawa Purawannata | Cover | #කලාව
Notice :
all credits goes to original artists.
ගීතයේ සියලූම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමිවේ.
--------------------------------------------------------------------------
Original artist | Karunarathne Divulgane
Special Thank - Raveendra Dewaka ( D&K Production)

Пікірлер: 275
@kalawa9453
@kalawa9453 Жыл бұрын
කාලෙකින් අලුත් වෙනසක් එක්ක ආපු අපි. ඔයාලා හැමෝම තාමත් ඒ විදියටම අපිත් එක්ක. හැමෝටම ගොඩක් ස්තූති .ගොඩක් ආදරෙයි ❤
@matheeshathilakarathna7173
@matheeshathilakarathna7173 Жыл бұрын
වෙනස හොදයි. දිගටම කරන් යන්න 😌❤️ මාරම ලස්සයි හැමදාම වගෙ ❤️
@chathurangasenavirathna2885
@chathurangasenavirathna2885 Жыл бұрын
සුපිරි වෙනසක් නියමයි කොල්ලො
@chamaranilushan4961
@chamaranilushan4961 Жыл бұрын
Puluwannam paran instrument tikama ganna
@diliprosantha2145
@diliprosantha2145 Жыл бұрын
ඔයාල කොහෙද ඉන්නෙ
@ramyanilangani4521
@ramyanilangani4521 Жыл бұрын
Bro cantact wenna puluwan no ekak daanna
@hasinthapraboddya2836
@hasinthapraboddya2836 Жыл бұрын
එකෝස්ටික් සෙට්ටෙක ලස්සනයි ඉස්සර 🖤🤍
@shanmadushanka7815
@shanmadushanka7815 Жыл бұрын
වයලීන් එකයි බටනලාවයි අයින් කරන්න එපා. වොයිස් මරු.
@worldOne-uv9rg
@worldOne-uv9rg Жыл бұрын
සුන්දරයි යාලුවනේ ජයවේවා
@nilminidissanayake7690
@nilminidissanayake7690 Жыл бұрын
බටනළාව ඕනෙ....❤️
@sandamaliranasinghe1097
@sandamaliranasinghe1097 10 күн бұрын
අහම්බෙන් දැක්කේ..මගේ විශ්වවිද්‍යාලය. සබරගමුව..සමනල වැව,ආදර කන්ද,හිරිකට්ට, ජීවිතේ සොදුරු ඉසව්...ස්තූතියි ගායනයට..හැමදාම අහන ගීතයක්,,
@roshandanushka5840
@roshandanushka5840 Жыл бұрын
දැන් තියන සිංදු කියලා කියන ඒවා අහනකොට බඩ දගලලා වමනෙට එනවා...වැඩේ ලස්සනයි රහට අහන්න පුළුවන් ...ජයවේවා
@chathupamamanathunga7191
@chathupamamanathunga7191 Жыл бұрын
උබලා දවසින් දවස ඉස්සරහට යනකොට දැනෙන දේ.....🥺❤️ආදරෙයි බං.❤️
@AjanthaAjantha-d8t
@AjanthaAjantha-d8t Күн бұрын
නියමයි සහෝදරයා ❤❤❤හැමදාම
@dilshansithija
@dilshansithija Жыл бұрын
සුපිරි.. ලෝකෙම ප්‍රසිද්ධ වෙන්න හැකියාව ලැබේවා... භාවනාවක් ඒක "කලාව" ❤❤
@ගීරසඅරුත
@ගීරසඅරුත 6 сағат бұрын
මාරම ලස්සනයි ....සුපිරී
@dumindadasanayaka5119
@dumindadasanayaka5119 Жыл бұрын
Adiyen අඩිය උඩට යමු💕💗
@bhawanthapremasinghe4483
@bhawanthapremasinghe4483 Жыл бұрын
සිත්තම් කරමින් මනසේ ඔබ රුව ඕන ♥️
@chathurasankalpa2491
@chathurasankalpa2491 Жыл бұрын
කොල්ලනේ මරු.. බේස් එකකුත් දාමු ❤❤
@dinethnimsara.2235
@dinethnimsara.2235 Жыл бұрын
සුපිරි ❤❤ bass guitar එකකුත් තිබ්බනම් පට්ට ❤🔥
@techtips5752
@techtips5752 Жыл бұрын
අහම්බෙන් හමුවුනෙ වෙනම රහක් මේ...
@sathsaravirajith5511
@sathsaravirajith5511 Жыл бұрын
පෙර දින අප හමුවුණ තැන... නටඹුන් පමණකි කඳුළක... කඳු අතරේ වළා රොදක... ඔබ සැඟවීලා.... සුවඳ හදේ රඳවලා... යන්න ගිහිල්ලා.... 💔😓
@sisirasenapathi
@sisirasenapathi Жыл бұрын
හරිම ලස්සනයි වයලීනය,බටනලාව,එකතු වුණා නම් තවත් හොඳයි..කට හඩ හරිම ලස්සනයි .සුබ පතනවා සියලුදෙනාටම.....
@shamalvidanapathirana1529
@shamalvidanapathirana1529 Жыл бұрын
බොහොම ස්තුතී ❤
@jessicawood618
@jessicawood618 7 ай бұрын
අනේ කටහඩ හරි ලස්සනයි .සංගීතයට උපන් හපන් කණ්ඩායමක්
@shamalvidanapathirana1529
@shamalvidanapathirana1529 6 ай бұрын
බොහොම ස්තුතී ❤
@Rangotv-cf1ew
@Rangotv-cf1ew 2 ай бұрын
මම හරිම ආස ගායකයෙක දිවුල් ගනේ.ඒ සිංදු වල තියෙන අමුතුම vibe එක.අහන් ඉන්න ආසයි.
@dinucrikatshow5714
@dinucrikatshow5714 Жыл бұрын
Divulganege sindu okkoma lassanai.eth meka jeewithe danunu vidapu sinduwak
@RanjithLiyanage-d4s
@RanjithLiyanage-d4s Жыл бұрын
නියමයි වස්තු පුදුම මිහිරක් දැනෙන්නේ......... පිස්සු හැදෙනවා.
@luxmanfernando
@luxmanfernando 11 ай бұрын
මරු මරු ඔයාලට පුලුවන්නම් එගොඩ ගොඩේ මල් නෙලනා...පෝල් ප්‍රනාන්දු මත්මයගේ සිoදුව දාන්න. ස්තූතියි ..ජේසු පිහිටයි.!!
@nethmikeshani2100
@nethmikeshani2100 Жыл бұрын
ඒක මාරම මාරම මාරම ලස්සන music band එකක් ❤
@sameeralakmallive6176
@sameeralakmallive6176 Жыл бұрын
රහයි..ජයවේවා..
@theekshanapremasinghe9367
@theekshanapremasinghe9367 Жыл бұрын
මාරම ලස්ස්නයි ආ 🥺💗😙
@lasanagama859
@lasanagama859 6 ай бұрын
❤❤❤maru wedak
@avanthieargan3714
@avanthieargan3714 11 ай бұрын
ලස්සනයි ලස්සනයි ලස්සනයි
@indikajayathilaka1294
@indikajayathilaka1294 Жыл бұрын
Supiri set එකක් lassanai supiri .ලස්සන ගායනයක්
@danrdahanayaka
@danrdahanayaka Жыл бұрын
ඒකනම් පට්ට කොල්ලනේ. කියල වැඩක් නැ. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ.
@MahelaNilanka
@MahelaNilanka Жыл бұрын
Kiyanna වචන na harima lassanai jaya wewa සියලුම දෙනාටම
@hmisuru6397
@hmisuru6397 Жыл бұрын
ර්‍supiri මචං ලා 😢❤❤
@kumudu2482
@kumudu2482 Жыл бұрын
Math asa song ekak .❤
@VeerasuriyaVeerasuriya-b9n
@VeerasuriyaVeerasuriya-b9n 2 күн бұрын
❤❤LESSENI..GOOD ❤❤
@housekeepingsupervisors2716
@housekeepingsupervisors2716 Жыл бұрын
ඉදිරියට යන්න ජයවේවා ❤❤❤❤👍👍👍
@SurprisedClownfish-so9os
@SurprisedClownfish-so9os 3 ай бұрын
රහයි රහයි ❤ ආසාවෙන් අහන්නෙ❤️❤️❤️
@janadholakslitdmusic
@janadholakslitdmusic 6 ай бұрын
කොල්ලො ටික මරු❤
@Piyu_bandara
@Piyu_bandara 7 ай бұрын
☺️❤️
@ddilani152
@ddilani152 Жыл бұрын
මාරම ලස්සනයි අනේ....🎉🎉🎉🎉🎉❤
@stagetraveller
@stagetraveller 5 ай бұрын
වැඩේ ලස්සනයි ❤
@sasikakariyawasam2412
@sasikakariyawasam2412 Жыл бұрын
සුපිරිම
@ishan1756
@ishan1756 Жыл бұрын
supiri
@dilminikariyawasam4178
@dilminikariyawasam4178 5 ай бұрын
Great ❤ my children. One of my favourite songs.😊
@NishankaNishanka-n3v
@NishankaNishanka-n3v 7 ай бұрын
Asama sinduwak ❤ lassanata thiyenawa❤
@duleendranilushan6944
@duleendranilushan6944 Жыл бұрын
ජීවිතේ ආසම සින්දුවක්.ගොඩක් ආසවෙන් ඇහුවා.ජයෙන් ජය👍❤❤❤
@swasthiprabashwara3382
@swasthiprabashwara3382 Жыл бұрын
.හරිම අපූරුයි දරුවනේ .හොද නිර්මාණයන් කරන්න පුතෙ හැමෝටම ජයම ප්‍රාර්ථනා කරනවා. හරි යනවා යහපත් හැමදේම පුතෙ සතුටින් කරන්න
@shaveenshanaka7403
@shaveenshanaka7403 Жыл бұрын
Bata nalawa oneee
@IsuriSanjana-h8x
@IsuriSanjana-h8x 5 ай бұрын
ලස්සනයි ❤❤❤
@jeewanthajeewan6782
@jeewanthajeewan6782 Жыл бұрын
ආදරෙයි raththran...
@anuradharmasiri8723
@anuradharmasiri8723 9 ай бұрын
නියමයි සබරගමුව විශ්ව විද්‍යාලය සමග එක්වූ ගීතය අවුරුදු 15කට පෙර සිංහල ගීතය පෝෂණය කල නිර්මාණයක්
@SumanpalaSenarathna
@SumanpalaSenarathna 6 ай бұрын
නියමයි.කොල්ලනේ.කම්මලේ.කරච්චලෙයි.මල.ගෙදර අඳෝනාවයි.අහල එපා.වෙලා.තියෙන රේඩියෝ එක දානවා.දාපුගමන්.නිවනවා.ඇයි අහන්.ඉන්න බැරී නිසා මෙලෝ රහක්රහක්.නෑ.ඒ.අතරෙ.අහම්බෙන් ඔයාලගෙ.සින්දුවක්.අහන්න.ලැබුණේ හරිම සතුටුයි.ඔයාලගෙ වෑඩේට.පුදුම සැනසීමක් දැනෙනවා ඔයාල.නව.පරපුරේ කොල්ලො මේ.වගේ වැඩකට.අතගහපු.එක.ගොඩක් වටිනවා ඔය විදිහටම ඇදගෙන යන්න ඔයාලට ආදරෙ.කරන අය.ගොඩක් එකතුවෙයි ඔයාල.වටේ.ගොඩක් ආදරෙයි කොල්ලනේ.බුදු සරණයි ඔක්කොටම
@wimukthi4233
@wimukthi4233 5 ай бұрын
හිතට වදින සිංදුවක් ❤️🥺
@piyasirimarasinghe
@piyasirimarasinghe 5 ай бұрын
NIYAMAI BUDU SARANAI
@MediaBarlk
@MediaBarlk Жыл бұрын
Nice brothet❤❤❤
@dhananjithchathuranga9729
@dhananjithchathuranga9729 Жыл бұрын
❤️❤️❤️❤️ digatam karagena yann machanla 😍
@sujeewajayalath7645
@sujeewajayalath7645 5 ай бұрын
හරිම ලස්සනයි කොල්ලනේ
@indikathilakarathna3109
@indikathilakarathna3109 Жыл бұрын
Super ❤
@charithavimu7450
@charithavimu7450 Жыл бұрын
වාසනවන්ත කොල්ලො ටිකක් ❤❤❤❤❤
@rumeshsujith6827
@rumeshsujith6827 Жыл бұрын
💥💫
@Rashmikapriyaneth
@Rashmikapriyaneth 6 ай бұрын
Marama lassanai. Hodin music paththen idiriyata yanna.
@sumudukumari4695
@sumudukumari4695 3 ай бұрын
Supiri Mallila.....💪👍👍
@mahindajayakodi5939
@mahindajayakodi5939 Жыл бұрын
හෙඩ් සෙට් එකක් දාගන අහපු මම විතරද එකේ තියන ආතල් එක දන්නේ 🎧👌❤️
@kaveeshaGimhani-yi4ue
@kaveeshaGimhani-yi4ue 7 ай бұрын
ලස්සනයී 🥺🥰❤️
@thelifeacademy9209
@thelifeacademy9209 Жыл бұрын
දයාබර සහෝදර කොල්ලනේ..මාරම ටැලන්ට් එකක්...ජයම වේවා...!!!
@chamindawickramarathnacham7142
@chamindawickramarathnacham7142 Жыл бұрын
වොයිස් එක ලස්සනයි පැහැදිලියි පුතා සුබ පැතූමි ඔයාලට තෙරූවන් සරනයි !!
@shamalvidanapathirana1529
@shamalvidanapathirana1529 Жыл бұрын
බොහොම ස්තුතී ❤
@SaliyaNiroshan
@SaliyaNiroshan Жыл бұрын
පට්ට මචං....❤❤❤❤❤
@VeerasuriyaVeerasuriya-b9n
@VeerasuriyaVeerasuriya-b9n 11 ай бұрын
Mama 8 veni warata ahanne.Very good malli
@lushansachith6132
@lushansachith6132 Жыл бұрын
ගින්දර❤️
@MaheshMahesh-g8x9t
@MaheshMahesh-g8x9t 11 ай бұрын
මරු සුබ පතනවා හදවතින්ම ❤❤❤
@priyanthapalihawadana5905
@priyanthapalihawadana5905 4 ай бұрын
හරිම ලස්සනයි .
@SaliyaNiroshan
@SaliyaNiroshan Жыл бұрын
🎉❤මරු බන්...
@shanakaravishan7651
@shanakaravishan7651 Жыл бұрын
🔥❤
@thaalamathra
@thaalamathra Жыл бұрын
ඒක මාර feeling 😘😘😘😘❤️ ආදරෙයි 🥰🌹 ජයවේවා! බුදුසරණයි! 🙏🙏🙏
@MaheshMakavita
@MaheshMakavita 3 ай бұрын
ඒක පට්ට 😍❤
@chamaramadusanka9337
@chamaramadusanka9337 Жыл бұрын
Niyamai. Thawa Bass ekakut set unanam supiri ❣
@mudithalakmali4565
@mudithalakmali4565 Жыл бұрын
අනේ මම සිංදුවක නමක් දාන්නම්....ඔයාලට පුලුවන්නම් ඒක කියලා දාන්නකෝ 😢 "පාවෙන වළා අත ඔබ සැඟවී" මේ සිංදුව ඔයාලට පුලුවන්නම් කියලා දාන්නකෝ...ඔයලගෙ සිංදු හරි ලස්සනයි ❤️❤️
@nilan2347
@nilan2347 Жыл бұрын
kzbin.info/www/bejne/moHRk3ugh8usbNUsi=fmumK9fzx11ZTpsb
@jeewanthajeewan6782
@jeewanthajeewan6782 Жыл бұрын
ඔයාගෙ song එකත් ලෙසටම දුන්න මෙයාල..
@AdeeshaBuddima-bv4on
@AdeeshaBuddima-bv4on 7 ай бұрын
පාවෙන වළා අතර සින්දුව සුපිරි ඈ Request karaata thankyou 🎉
@mudithalakmali4565
@mudithalakmali4565 29 күн бұрын
​@@jeewanthajeewan6782😊
@AnuruddaRuwanpura-cv7gj
@AnuruddaRuwanpura-cv7gj 7 күн бұрын
Harima lassanai
@tharukadilsanka711
@tharukadilsanka711 Жыл бұрын
අඩේ මන් බැලුවා ඒත් වෙනස් මොකෝ කියලා. ආදරෙයි සෙට් එකටම.. ❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@hasanthagamage1101
@hasanthagamage1101 11 ай бұрын
හරි රහයි කොල්ලනේ..ජයවේවා ..!
@priyani1996
@priyani1996 Жыл бұрын
දවසක ලෝකෙම දිනන්න පුළුවන් වෙන්න ඕනි මගෙ පුතාලට.ආදරෙයි ❤
@sureshrangana736
@sureshrangana736 Жыл бұрын
උබලා අලූත් වෙන්න වෙන්න මිනිස්සුන්ට ඉස්සර දැනුන විදිය වෙනස් කරන්න එපා.. බට නලාව,වයලීනය අයින් කරන්න එපා...ඔයාල ඔයාගේ වෙනස දිගටම පවත්වාගෙන යන්න අනිත් එව්වට සම කරන්න හදන්න එපා..ජය වේවා..
@RKFINDUWARA
@RKFINDUWARA Жыл бұрын
adala songs walata parts gahanna puluwan ewa walin thamai kollo dala thiyenne
@malithsandaruwan5693
@malithsandaruwan5693 Жыл бұрын
ප්ලූටයි වයලින් එකයි ගෙනෙන් සහෝ❤❤❤
@vidumini_sewwandi
@vidumini_sewwandi Жыл бұрын
අනේ හරිම ලස්සනයි....මගේ ආසම සින්දුව...ඔයාලා හැමෝටම මං සුබ පතනවා....💛🌼
@sanjeewaprasanna1120
@sanjeewaprasanna1120 Жыл бұрын
Ko flute eka harima lassanai daruwane
@axis4117
@axis4117 Жыл бұрын
කියන්න වචන නෑ ❤️
@JanithBandara-xz5xw
@JanithBandara-xz5xw 8 ай бұрын
මාරම ලස්සනයි ජය ෙව්වා
@Nureshroc3294
@Nureshroc3294 Жыл бұрын
Super brother 😍😍😍😍👌👌👌🙏🙏🙏🙏🎥🎥🎥🎥
@prabathdharmapriya7151
@prabathdharmapriya7151 11 ай бұрын
බේස් ගිටාර් එක එකතු කලා නම් නියමයි 👌
@SaliyaNiroshan
@SaliyaNiroshan Жыл бұрын
බට නාලාවත් සෙට් උනානම් පට්ට ආ.......පැනිබේ රෙනවා...ආසායි.....
@VeerasuriyaVeerasuriya-b9n
@VeerasuriyaVeerasuriya-b9n 11 ай бұрын
❤❤❤Good luck ❤❤❤
@masithvitharana7870
@masithvitharana7870 Жыл бұрын
Mage un 🥺❤
@manuwaproduction2882
@manuwaproduction2882 10 ай бұрын
Niyamai man hamadama ahanava oyalaga සිංදු
@udarasandaruwan5287
@udarasandaruwan5287 Жыл бұрын
Supri bn
@anildeldeniya
@anildeldeniya Жыл бұрын
බටනලාව අයින් කරන්න එපා. මේ Style එකට එක තමයි ඕනෙම . Good luck team .....
@pasinduboyagoda146
@pasinduboyagoda146 Жыл бұрын
Flute ekth thibbnm mru, ❤💖
@nethsarawickramasekara2583
@nethsarawickramasekara2583 Жыл бұрын
Ow flute ekakuth add karanam maru 😍
@derickprageeth9352
@derickprageeth9352 Жыл бұрын
ලස්සන වැඩක් ❤
@diliprathnayaka7918
@diliprathnayaka7918 Жыл бұрын
සා නියමයි ,හිත නිවන වෙනස් රහක් තියෙන්නේ
@SkillHome-mk9st
@SkillHome-mk9st Жыл бұрын
ඒකනම් පට්ට ඕයි මල්ලිලා
@sachithmaduranga2157
@sachithmaduranga2157 Жыл бұрын
ඒ වෙනස මරු 😌♥️
@prasannabandara3853
@prasannabandara3853 Жыл бұрын
එල බටනලා කොල්ලා කෝ
@AweSamTravelWorld
@AweSamTravelWorld Жыл бұрын
එක දිගට සින්දු 4 ඇහුව. ඔක්කොම ලස්සනයි
Thank you mommy 😊💝 #shorts
0:24
5-Minute Crafts HOUSE
Рет қаралды 33 МЛН
Непосредственно Каха: сумка
0:53
К-Media
Рет қаралды 12 МЛН
진짜✅ 아님 가짜❌???
0:21
승비니 Seungbini
Рет қаралды 10 МЛН
සමනළ වැව (Samanala Wewa) - Karunarathna Divulgane
4:06
Karunarathna Divulgane
Рет қаралды 2,5 МЛН
Thank you mommy 😊💝 #shorts
0:24
5-Minute Crafts HOUSE
Рет қаралды 33 МЛН