Prabhasha Nethmi | "පුදසුනක නිසල බව" | Dream Star Season 11 | TV Derana

  Рет қаралды 712,365

Dream Star

Dream Star

Күн бұрын

Пікірлер
@sunethrupasinghe1604
@sunethrupasinghe1604 Жыл бұрын
මේ ගීය ලියූ පද රචකයා ලෙස ඔබට ජය පතමි තෙරුවන් සරණයි දියණියට
@Egadeon
@Egadeon Жыл бұрын
Up
@thilinaattanayaka1989
@thilinaattanayaka1989 Жыл бұрын
අනේ අයියේ ඔයාට ගොඩාක් සිතුතියි. ඔයාටත් තෙරුවන් සරණයි.❤❤❤ඒ පද පේලි මේ හඩින් අහනකොට තව තව්‍් සිය දහසිවාරයක් අහන්න හිතෙන්නෙ.❤❤
@mathematicallife5388
@mathematicallife5388 Жыл бұрын
Up
@gaminidissanayaka7542
@gaminidissanayaka7542 Жыл бұрын
හදවතට දැනෙන ලස්සන ගීතයක් ❤❤❤
@dilandhanushka4965
@dilandhanushka4965 Жыл бұрын
Wisista nirmanayak.
@dilhanidilhani1432
@dilhanidilhani1432 Жыл бұрын
රියැලිටි ෂෝ එකක මං දැකපු ලස්සනම කටහඬ අහගෙන ඉන්න ආසයි ඒක භාවනාවක්
@dulminikodikara1563
@dulminikodikara1563 Жыл бұрын
Aneeeee eeek baaawanaawakkk😊😊
@anurashantha2811
@anurashantha2811 Жыл бұрын
ඔනම ගිතයක තනුවට හානියක් නොකර ගිතය තමන්ගේ කරගෙන ගයන්න පුලුවන් ආදුනික ගායිකාවක්....ලොකු ගමනක ආරම්භයක් ..👍❤️🌹
@DpHarischandra
@DpHarischandra Жыл бұрын
මේ වෙනකල් ප්‍රභාශා කියපු හැම සිංදුවක්ම ඇහුවා. දන්නෙ නෑ කියන්න ඒ කටහඩේ ඇගේ නම වගේම ප්‍රභාවයක් තියෙනව. හිත නිවන කටහඩක් ඒක.. ලස්සනයි. සුභ පැතුම් ප්‍රභාශා.. ❤
@dildilu6948
@dildilu6948 Жыл бұрын
❤❤❤❤❤❤saththakinma ne
@dumindalakmal5246
@dumindalakmal5246 Жыл бұрын
Aniwa.....❤
@manelfernando3004
@manelfernando3004 Жыл бұрын
මේ දුවගෙ ගීත කොච්චර ඇහුවත් එපාවෙන්ටන නෑ . හරිම අගෙයි. ජයම පතනවා! ❤
@piankapianka2705
@piankapianka2705 Жыл бұрын
Matath ehema thama
@thilakonbanda9221
@thilakonbanda9221 Жыл бұрын
❤😂😢❤😅
@Suba-Subashi
@Suba-Subashi Жыл бұрын
ඕනම ගීතයක් රහට ගයන මේ පුංචි කෙල්ල...මාව වශී වෙලා.ආදරෙයි නංගි.💕💕💕💕
@anuruddharathnasiri3970
@anuruddharathnasiri3970 Жыл бұрын
මේ නංගීගේ සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ... ඒ තරමට ලස්සනයි .... ජය වේවා නංගීයෝ❣️❣️❣️❣️
@ranasinghe3528
@ranasinghe3528 Жыл бұрын
Again ❤ unique voice ❤ අයින් වුණා කියලා හිතාගන්නවත් බෑ තාම ..
@subhashinigunasinghe5277
@subhashinigunasinghe5277 Жыл бұрын
😢😢😢
@nelunikadevindi685
@nelunikadevindi685 Жыл бұрын
ගිය පාර අන්ජලී මේ පාර ප්‍රභාශා අක්කා❤️ පුදුම ලස්සන කට හඩක් ඒකනම්❤️
@kavee85
@kavee85 Жыл бұрын
ගොඩාක් කල් ඉදන් dreamstar බලනවා . මං අහපු ලස්සනම female voice එක මේ. හරීම ලස්සනයි 🥺❤️ no words she has a heart touching voice and she looks like so innocent 🥺
@danushkagamage9604
@danushkagamage9604 Жыл бұрын
හරිම පැහැදිලිව වචන කියනව සින්දුව නලවනව මාරම ලස්සනයි බුදු සරණයි ❤
@chamumusic5259
@chamumusic5259 Жыл бұрын
ඒ voice එක හිත නිවන භාවනාවක් 🥺💛.,හිතේ තියන හැම දුකක්ම නිවන painkiller එකක්. ඒ තරම් රසක්.❤️ ඒ තරම් හැඟීම්.❤️ ඒ ගැන කියන්න වචන නෑ . Good luck.. එයා දිනලා ඉවරයි 💛❤️
@PrabathEkanayake-q7d
@PrabathEkanayake-q7d Жыл бұрын
සුපිරියටම කියනවා.මුල් ගීතයට නව පණක් එයාගේ හඩෙන් ලබා දෙනවා.ජය වේවා!.
@shalithavishwajith8344
@shalithavishwajith8344 Жыл бұрын
ඒ කටහඬ නම් භාවනාවක් කියන්න වචන නැ ඒ තරම් ලස්සනයි 🥺💗
@RavindraRanasinghe-sk6se
@RavindraRanasinghe-sk6se Жыл бұрын
Prebasha හැම දේම අලුතින් පටන්ගමු... අපි හැමොම ඉන්නවා ඔයා එක්ක
@channajayaneth591
@channajayaneth591 Жыл бұрын
අහම්බෙන් මේ හඩ ඇහුනේ ප්‍රේමය ලොව හැමතැනම ඇති සිංදුවෙන් මාරම හඩක් 🎧❤️🔥
@osuraasvin5985
@osuraasvin5985 Жыл бұрын
Wow!! Magic 1ක් වගේ.මේ සින්දුව මෙහෙම කවදාවත් දැනිලා නෑ.දැන් ආසම සින්දුව වෙලා. ගායනයකට මේ තරම් වෙනසක් ඇති කරන්න පුලුවන් කියලා හිතිලාවත් නෑ.ජය වේවා ඔබට.
@chanakadimal6357
@chanakadimal6357 Жыл бұрын
ඔයා තමා Dream star නංගී සුභ පැතුම්...❤️
@Egadeon
@Egadeon Жыл бұрын
ගොඩක් දුර‍ට dream star ඉස්සරහට යවන්නේ එකේ රගපාන්න ගන්න කට්ට්ය, අන්තිමට vote එන්නෙත් බයිලා කියන අයට. දින්නේ නැතත් තරගේ ඉවර වෙද්දී මිනිස්සුන්ගේ හිත දිනාගෙන fans ලා ගොඩක් හැදෙයි. Congratulations අක්කේ, හොද ගායිකාවක් වෙන්න❤️
@udarajeewantha3314
@udarajeewantha3314 Жыл бұрын
ලස්සනට ගායනා කරනවා 😊 තව තවත් ලස්සනට ගායනා කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා ...!!! සුබ අනාගතයක් නංගී 😍 තෙරුවන් සරණයි ...!!!
@inoshagayani3497
@inoshagayani3497 Жыл бұрын
Mama oyage gitawalata godak asai harima lassanai oya ediriyatama yanna one nangi. budu saranai.
@kmaryail4395
@kmaryail4395 Жыл бұрын
මම ma සිංදු ..1000..වතාවට wada අහන්න ඇති හැමදාම a දුවගෙ හැම sinduwam අහනවා ඔයාට බුදු sarani......සවුදි සිට ❤❤❤❤
@sanjayacrypto2354
@sanjayacrypto2354 Жыл бұрын
මං මේ සින්දුවට ඇබ්බැහි වුනා.❤
@kanchanadilrukshi8640
@kanchanadilrukshi8640 Жыл бұрын
හදවතටම ගායනා කළ ගීතයක් , supperb ❤😍
@piankapianka2705
@piankapianka2705 Жыл бұрын
Lassanai puthe ආදරෙයි
@shenal1617
@shenal1617 Жыл бұрын
MN me kellawa danne na ath plz Loka wasi hamomagen illanne meyawanm iwath karnna epa..🥺derana tv anemanda meyage sindu walata marama widiyata abbahi wela MN🥺
@maduranga4408
@maduranga4408 Жыл бұрын
සිරාවටම බන් මාත්.පට්ට ලස්සන වොයිස් එකක් තියෙන්නේ.ඊයේ සෙට් එකගෙන් මෙයාගේ මේ වීඩියෝ එක විතරක් 7.4k බලලා ඒ තරම් ආදරයක්..💙❤️
@HrGf-hf6tt
@HrGf-hf6tt Жыл бұрын
මාත් හිතනවා මේ පාර මෙයාට හොද ප්ලේස් එකක් දෙන්න වෙනවා අනිවාර්යෙන් ❤
@shenal1617
@shenal1617 Жыл бұрын
@@HrGf-hf6tt vote aduine within ane Manda me kella koheda a inna gamenwath saport akak naththe ai..
@shenal1617
@shenal1617 Жыл бұрын
@@maduranga4408 ath ai vote adu ..anemanda
@nimsarasandeepani7824
@nimsarasandeepani7824 Жыл бұрын
ඇත්තමයි මමත් 😊❤❤
@sachinchamika5086
@sachinchamika5086 Жыл бұрын
මේ කෙල්ල නම් ලොවෙත් දිනන්නෑ ඒක ශුවර්, මොකද ලංකාවේ රියැලටි වල දක්ශයට වඩා තැන දුන්නේ වැඩිපුරම දගලන කෙනාට. But you don't worry dear, ලංකාවෙ මිනිසුන්ගෙ හිත්වලට රින්ගන්න ඔයාට පුලුවන් වේවි ❤️ පොඩි advice එකක් :- ලංකාවෙ reality යන විදියට පොඩ්ඩක් වෙනස් වෙන්න, එතකොට දිනන්න පුලුවන්
@shenal1617
@shenal1617 Жыл бұрын
Aka nam aththa mata iyeth hithuna oka🥺 aparade habai
@commerce171
@commerce171 Жыл бұрын
ඇත්ත කතාව
@Sepalika.Samarakoon
@Sepalika.Samarakoon Жыл бұрын
දඟලන 😂 stage performance කියන්නෙත් දක්ෂතාවය තමයි . හැකියාව එකිනෙකාට වෙනස් අගෞරව කරන්න එපා මෝඩකමට
@shenal1617
@shenal1617 Жыл бұрын
@@Sepalika.Samarakoon ඔයා කා ගැනද පවසන්නේ🤣🤣 ඇයි ඔහොම ඔයා දඟලන්නේ...කලබල වෙලා මොකෝ🤣🤣🤣ගෑනු නේ ඉරිසියාව,පඩත්තර ගෑනි🤣🤣
@Sepalika.Samarakoon
@Sepalika.Samarakoon Жыл бұрын
@@shenal1617 කවුද කලබල 😂 මගේ අදහසට ඔයානේ කළබල වෙලා තියෙන්නේ
@aselayohanjayawardana6183
@aselayohanjayawardana6183 Жыл бұрын
ඇත්තටම මේ නංගිගෙ මේ song එක කොයි තරම් ඇහුවද කියල කියන්නත් බැරි තරම් 😍 ඒ තරම් ඇහුව ❤️❤️
@thilinaattanayaka1989
@thilinaattanayaka1989 Жыл бұрын
මේ සති දෙකට මම මේක කී පාරක් අහුවද කියල වාර ගාවත් මතක නැමැ. අහන්න අහන්න ආසයි. Wish you all the best Nanga. Budu saranai❤❤❤
@surangithamara2411
@surangithamara2411 Жыл бұрын
මම මේ සිංදුව අහන 6 වෙනි පාර.පුදුම ලස්සනයි.ඉස්සරහට යන්න ඕන කෙනෙක්
@kanchanadilrukshi8640
@kanchanadilrukshi8640 Жыл бұрын
මාත් හුඟ වතාවක් අහපු සිංදුවක්
@nandanaabeysinghe2481
@nandanaabeysinghe2481 Жыл бұрын
60 පාරක් විතර අහුවා.කොච්චර අහුවත් එපා වෙන්නෙ නෑ.ජය වේවා...
@piankapianka2705
@piankapianka2705 Жыл бұрын
Ow mamath ehema thama
@ishu1304
@ishu1304 Жыл бұрын
Manikak❤
@pasanmalinda9166
@pasanmalinda9166 Жыл бұрын
Supiri gayanayak....awasana tharangaye sitiya yuthumai....
@dasunmadusanka5951
@dasunmadusanka5951 Жыл бұрын
ප්‍රේමය ලොව හැම තැනම ඇති song එක ලස්සනට කිව්වා ගිය පාර 🎧 congratulations ♥️🎵
@chanakadimal6357
@chanakadimal6357 Жыл бұрын
ඒක නම් ලස්සනයි නේද
@SapugodageMalkanthi-pj2md
@SapugodageMalkanthi-pj2md Жыл бұрын
😂❤❤❤❤❤
@chanakadimal6357
@chanakadimal6357 Жыл бұрын
@@SapugodageMalkanthi-pj2md 😊😊😊😊😊
@shenal1617
@shenal1617 Жыл бұрын
Meya kiyna sindu marama lassanai.....MN hama season akakma baluwa ath mewage lassana sindu kiyna kellek dakkamai🥺
@samanthafernando5402
@samanthafernando5402 Жыл бұрын
harima lassanai duwa. jaya wewa
@lakshaniwathsala9672
@lakshaniwathsala9672 Жыл бұрын
ආදරෙයි පුතේ හැමදාම ❤..ඔයාගෙ කටහඩට අපි වශී වෙලා..හැමදාම පරිස්සමින් ඉන්න
@kkmagret7303
@kkmagret7303 Жыл бұрын
Jayen jayama veva.kothram ඇහුවත් එපා venne na ඉදිරියටම යන්න
@sathyathisarani4088
@sathyathisarani4088 Жыл бұрын
Meyanm patta ane.. Mara lssna voice ekak tyenne. Congratulations nangi. Idiriytma ynn one oy
@ShiraniChandrika-j6t
@ShiraniChandrika-j6t Жыл бұрын
💯🔥❤️
@sv-xw5oz
@sv-xw5oz Жыл бұрын
ගිය පාර සීසන් එකේ පිස්සුව්‍ර්න් වගෙ අන්ජලීගෙ සින්දු ඇහුවා .මේ පාර සීසන් එකේ අහම්බෙන් වගෙ fb වීඩියෝ එකකින් ඇස රැදුන රැදුන තැන්වල ඇහුනා ඊට පස්සෙ හැම වටේකම මෙයාගෙ සින්දු පිස්සුවෙන් වගේ ඇහුවා .මේව්ව්ගේ අය අපිට ඕනි .තවත් හිත් සුවපත් කරන්න පුලුවන් එක් ගායිකාවක් 💖💖💖💖
@shenal1617
@shenal1617 Жыл бұрын
Same 🥺
@lakshanavishka1568
@lakshanavishka1568 Жыл бұрын
ලස්සන ගයනයක් ජය වෙිවා ඹයා නමි දිනන්නම ඔනේ
@dumindanuwan8157
@dumindanuwan8157 Жыл бұрын
මුල් ගීතයත් මෙහෙම තිබ්බනම් කියල හිතෙනවා. භාවනාවක් වගේ.... ලස්සනයි
@Rinesh-s5
@Rinesh-s5 Жыл бұрын
අමුතු එකක්(lassanak) තියෙනවා ඒ song ekt voice eke මටනම් keep it up ngi
@mudithakalanka9954
@mudithakalanka9954 Жыл бұрын
ගිය පාර අන්ජලී මේ පාර ප්‍රබාශා මේකනම් පිස්සුවක්😍
@maheshsadharu5967
@maheshsadharu5967 Жыл бұрын
සුපිරියටම කියනව...තමන්ගෙම රහකට ගායනා කරනව කියන්නෙ මාරයි..ජය වේවා
@SandaruwanAkash-co9ri
@SandaruwanAkash-co9ri 7 ай бұрын
එඉයැලටි ශෝ එකක අහපු ලස්සනම කටහඩ... ඒ වගේම ජනප්‍රිය උනත් විනීතවම ඇදුම් අදින ගයිකාවක්....❤
@menakadilshan3523
@menakadilshan3523 Жыл бұрын
මෙයාගෙ හඩනම් භාවනවක් 😊❤️ ආදරෙයි ඉදිරිය සුභ වේවා
@raveeshasamarasinghe1170
@raveeshasamarasinghe1170 Жыл бұрын
Addicted to this voice 🥺❤️🍃
@pubudupemanath5262
@pubudupemanath5262 Жыл бұрын
දෙරන TV එකෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනව මේ දරුවව ස්ටේජ් එකේ නටවන්නනම් හදන්න එපා . ස්ටයිල් එක වෙනස් කරන්න යන්නත් එපා. එයාට නිදහසේ එයාගෙ විදියටම කියන්න අරින්න. නිසැකවම ඉතා වටිනාම ගායිකාවක් වේවි ඇය අනිවාර්යයෙන්ම
@prasadchinthaka5335
@prasadchinthaka5335 Жыл бұрын
Wow❤️ maru❤ e voice1 e alankara❤ pissuwak eknm.jayen jayama wewa❤️
@r.dbestcovers7242
@r.dbestcovers7242 Жыл бұрын
ආසම සින්දුවක් මෙහෙම අහද්දි වෙනම රහක් තියෙනවා.....අහපු වාර ගාන මතක නෑ. ...
@chandanaathula8950
@chandanaathula8950 Жыл бұрын
හරිම ලස්සනයි නංගි කොචිචර අැහුවත් එපා වෙන්නැ. ඉදිරියටම යන්න සුහ පතනවා
@commerce171
@commerce171 Жыл бұрын
ආසම කෙනා ඉදිරියෙන් ඉදිරියටම යන්න ලැබෙන්න ඕන💓බලන් ඉන්නෙ කවද්ද sing කරන්නෙ කියලා
@ruvanthikamadumaali2274
@ruvanthikamadumaali2274 Жыл бұрын
Jaya wewa..harima lasssanai.godak asai ...
@JeevanRajapaksha
@JeevanRajapaksha Жыл бұрын
හිරිගඩු පිපෙනවා..voice නම් voice ...❤
@piuminitishani9093
@piuminitishani9093 Жыл бұрын
හැමදාම වගේ ම කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. 🥹❤️
@damicadamica3277
@damicadamica3277 Жыл бұрын
මෙය එනකම් තමා බලන් ඉන්නේ අමූතූ ලස්සනක්❤❤❤
@Kumari-kq1py
@Kumari-kq1py Жыл бұрын
හරීම ලයාන්විත හඩක් මම ඔයාට හරීම ආදරෙයි❤❤ දුවේ සුබ පතනව. මම කුවයිට් සිට
@anikaaliya4427
@anikaaliya4427 Жыл бұрын
*** දුවෙ, මගේ හිතේ ඉන්න තවත් """ සිහින තරුවක් තමයි ඔයත්.. හදවතින් ම ❤❤❤❤❤ ආදරෙයි දුවෙ සුභ ගමන්..🎉🎉🎉🎉🎉🎉
@RuwiniDilhariRanathungaMudiyan
@RuwiniDilhariRanathungaMudiyan Жыл бұрын
Matanam me sinduwa kochchara ahuwath epawenne na..eya a sinduwa thula jeewath wenawa..eka tamai gayikawakata tibiya yuththe..subama suba pathum nangii..bawanawak wage hadak oyata tiyenne..❤❤❤
@AberathnaHerath-q8j
@AberathnaHerath-q8j 3 ай бұрын
පුදසුනක නිසල බව කියන කොට ❤❤ දැනෙන දේ❤️🥹 I felt it
@HarmoniVibe
@HarmoniVibe Жыл бұрын
Voice eka 🥺🥺🥺
@sudheeraasith4417
@sudheeraasith4417 Жыл бұрын
හැමදාම බලං ඉන්නෙ සිංදුව අහන්න. ඒ ගන්න පුංචි අලංකාර මරැ
@shaliscreations6503
@shaliscreations6503 Жыл бұрын
අහන් ඉන්න ආසම කටහඩක්,ඔයා ගොඩක් දක්ශයි.
@sitharasamindini4853
@sitharasamindini4853 Жыл бұрын
Enchanting voice ! 👍
@r2k867
@r2k867 Жыл бұрын
Lassanai godak.isiriyatama geniyanna.harima mihiri.ahannath asai bala innath priyai godakma.
@kasundisanayaka8085
@kasundisanayaka8085 Жыл бұрын
Lassanai nangi godaaaaaaaak .. eththatama daksai.. idiriyatama yanna ශක්තිය ධෛර්ය ලැබේවා ..❤😍
@NimashaShilpani
@NimashaShilpani Жыл бұрын
Kochchara ahuwath athi weemak na prabhsha niyamai lassanai good luck idiriytma yanna.❤️
@malithugodage
@malithugodage Жыл бұрын
අහන්න අහන්න ආස හිතෙන කටහඩක් බුදු සරණයි ජයම වේවා
@malshihettiarachchi4114
@malshihettiarachchi4114 Жыл бұрын
Ammo eya....🥰🥰sinduwa kiyanawada kyla penne na e tharam e nimila kiyanne...anith kattiya wge uda danne na...all the best sis❤️
@chamara_madhushanka
@chamara_madhushanka Жыл бұрын
හරිම ලස්සන කටහඬක්❤️❤️
@nuwanwijerathna5712
@nuwanwijerathna5712 Жыл бұрын
ගොඩක් ලස්සනයි බුදුසරණයි පරිස්සමින් සතුටින් ඉන්න ❤❤❤❤❤❤❤❤❤
@hasanlaksitha9328
@hasanlaksitha9328 Жыл бұрын
හරිම ලස්සනයි කටහඩ ඉදිරියට යන්න සුභ පතනවා තරගය කෙසේ වෙතත් සන්ගීත ලොවේ ඉදිරියට යන්න ඔබට ජය වේවා
@dilhanidilhani1432
@dilhanidilhani1432 Жыл бұрын
එදාට වඩා මේ සින්දුව අද හිතට දැනෙනවා වැඩියි පපුව පිච්චිලා යනවා වගේ දැනුනා
@Lithsi5304
@Lithsi5304 Жыл бұрын
❤❤❤❤Nice voice ❤❤❤❤ ❤❤❤❤ prabasha❤❤❤❤ 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@Rasika-xi9cy
@Rasika-xi9cy Жыл бұрын
අනේ අක්කෙ ඔයා එ සිංදුව හරිම ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ ඔයාට සුබ පැතුම් 😍❤️🥰
@prabhaweerasingha4932
@prabhaweerasingha4932 Жыл бұрын
අහන් ඉන්න ආසයි මේ හඩ❤❤❤❤❤❤
@aprnatiroshani5593
@aprnatiroshani5593 Жыл бұрын
Meya kiyana dawasa ena kam thama balan hitiye ❤ marama lassanai ❤❤
@shermilajayawickrama2808
@shermilajayawickrama2808 29 күн бұрын
රියැලිටි තරගෙක අහපු ලස්සනම කටහඬ.... තාමත් අහනවා❤️❤️❤️
@nimalpadmasiri153
@nimalpadmasiri153 Жыл бұрын
හිත නිවෙන විදියට ගයනව ඔබට සුබ ගමන්
@songslife2633
@songslife2633 Жыл бұрын
අයින් උන එකෙන් මම ඩ්‍ර්ම්ස්ටා බලන එක නැවැත්තුවා.... ඩ්‍ර්ම්ස්ටා එලිය නැතිඋනා...
@TharangaDissanayaka-tc6zz
@TharangaDissanayaka-tc6zz Жыл бұрын
Harima lassanai puthe .සුබපැතුම් ❤❤❤
@leela1447
@leela1447 Жыл бұрын
පට්ටම pdta video එක 🌷🌷🌷❤️❤️👍👍
@pasanmanohara6008
@pasanmanohara6008 Жыл бұрын
Aththatama meyage songs walata views nagina heti balannako wena kagewath ochchara views enne aththatama math kemathima voice ekk 💝💝💝
@nippasadeep1629
@nippasadeep1629 Жыл бұрын
Prabhasha💙
@kusalawanniarachchi1817
@kusalawanniarachchi1817 Жыл бұрын
ඔයාගෙ ගීත මමනිතර අහනවා.හරි ම ලසනයි දුව .voice නියමයි. ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා .❤️ 4:10
@aberathnabanda7118
@aberathnabanda7118 Жыл бұрын
Prabhasha Nethmi ඔබගේ ගායනය විශිෂ්ඨයි,,ඔබ මගේ හදවතේ ගායිකාවක් වී ඇත.ඔබට ජයවෙිවා!!
@Kalindhu_Music
@Kalindhu_Music Жыл бұрын
Good One Prabhasha ❤ Keep Going💯
@greshanikawidya
@greshanikawidya Жыл бұрын
Prabasha❤🎉
@sahas7601
@sahas7601 Жыл бұрын
Such a meditation
@ravindulakshan5492
@ravindulakshan5492 Жыл бұрын
Ekanam marama feeling ekak...goodluck...❤
@sakunthalamaduveera8648
@sakunthalamaduveera8648 Жыл бұрын
ලස්සනයී🥰😘😘😘කොච්චර ඇහුවත් එපා වෙන්නෑ අක්කීයෝ😘ඉදිරියටම යන්න කියල ප්‍රාර්ථනා කරනවා අක්කී මැණිකහ්😘😘❤
@dilinipriyadarshani1114
@dilinipriyadarshani1114 Жыл бұрын
Meka kochara ahauwath athiwenneti mama wage aya thawa ennawada...etharama lassanai.congratulations ❤❤
@dayanialoka9138
@dayanialoka9138 Жыл бұрын
ලස්සන හඩක්....සුබ පැතුම් නන්ගි !
@binathlakvindu9388
@binathlakvindu9388 Жыл бұрын
ඇබ්බැහි වෙලා ඉන්නෙ ඒ කටහඩටනම්🥺❤️💎
@ajithabu8558
@ajithabu8558 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ පුදුමාකාර ඇබ්බැහි විමක්..බුදුසරණයි මැණික
@Japanyamu
@Japanyamu Жыл бұрын
wow. fell in LOve with YOUR Voice...❤
@SKankanamge7-kz6qp
@SKankanamge7-kz6qp Жыл бұрын
හරිම ලස්සනයි ❤
@priyankarachathuranga5186
@priyankarachathuranga5186 Жыл бұрын
ලස්සනයි nanngi niyamai dura gamanak tiyanawa.
@dulani4302
@dulani4302 Жыл бұрын
Maram lassnt sing krnv akke ❤🎉
@dammika-nh4zn
@dammika-nh4zn Жыл бұрын
ලස්සනයි akki ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dulanplus
@dulanplus Жыл бұрын
Ekanm marama feel ekak appaaa
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН