KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Senehe Sithin (සෙනෙහෙ සිතින්) | Tele Movie | Sirasa TV
1:57:51
Appachchi Enakan (අප්පච්චි එනකං) | Hiru Tele Films | 2024-11-23 | Hiru TV
44:43
Лукашенко: Трамп - мощь! #лукашенко #политика #новости #беларусь #выборы #shorts
00:27
Из какого города смотришь? 😃
00:34
Ice Cream or Surprise Trip Around the World?
00:31
Can You Find Hulk's True Love? Real vs Fake Girlfriend Challenge | Roblox 3D
00:24
"තව මාසයයි මම ජීවත් වෙන්න" | උද්දික ප්‍රේමරත්න | Sansare Piya Satahan
Рет қаралды 220,200
Facebook
Twitter
Жүктеу
1
Жазылу 45 М.
Ananda Abeynayake Productions
Күн бұрын
Пікірлер: 400
@kumarikumari6421
Жыл бұрын
ලොකෙටත් ණය නැතිව තමන් ගෙ අවයවත් දන්දල මැරෙන වාසනාවන්ත මිනිසෙක් ආදර්ශමත් කතාවක් ස්තුතියි හැමෝටම බුදුසරණයි !!!
@shyamalie2000
Жыл бұрын
උද්දික සැබෑ හැඟීම් ප්‍රකාශකයෙක්,,, ආදරෙයි හැමදාමත් නෙනැසෙන රංග ප්‍රතිභාවට,,,
@manelgamage3113
Жыл бұрын
තෙරුවන් සරණයි උද්දික පුතාට දීර්ඝ ආයු ලැබේ වා
@nadeetharangaa1405
Жыл бұрын
උද්දික අයියාගේ රඟපෑම තත්පරයක්වත් අැස් ඉවතට ගන්න නොහිතෙන භාවනාවක් වගේ,,,👌🔥❤ එමෙන්ම සමාජයට ඉතාමත් වටිනා පණිවිඩයක් දෙන නිර්මාණයක්,,,👌
@sachi946
Жыл бұрын
Yesss👍👍👍👍👍
@sajanidilshara4422
Жыл бұрын
Yes❤👍
@tissaahangama-vithanage9112
Жыл бұрын
@@sajanidilshara4422 und
@kusumponnamperuma9494
Жыл бұрын
2à
@NaduniMaleesha
11 ай бұрын
@@sajanidilshara4422ih o😮iiji
@nimalikarunarathna7009
Жыл бұрын
බය උනා උද්දික අයියේ ඒකපාරට ඒක දැක්කම අපි අාදරේයි ඔබට දිර්ගායුෂලැබෙිවා ඔයාට බුදු සරනයි සමන්දෙවි පිහිටයි
@kushlaniatapattu5701
Жыл бұрын
Meka film akak neda
@priyankakumari-ts4xy
11 ай бұрын
Ane mn baya una
@yohandulipsilva2927
10 ай бұрын
ලංකාවේ ප්‍රේක්ෂකයා 😂😂
@chathuraniedirisinghe7396
10 ай бұрын
ලංකාවට හොඳ කලක් යයි වගේ 🤣🤣🤣
@punyademel2137
9 ай бұрын
ඔව්නෙ😂😂😂
@samanmaliruwanthika
Жыл бұрын
ආනන්ද අබෙිනායක මහතා හරිම ලස්සන නිර්මාණයක්. උද්දික පේුමරත්න වැනි චරිතාංග නළුවෙක්ගේ වටිනා කම ලෝකයට යලිත් වරක් දායාදය කලාට ඔබට බොහෝ පිං.ඉදිරියේදි අලුත් නිර්මාණය ක් තුලින්, උද්දික දුෂේණිගේ රංගන කුශලතාවයක් සමාජ ය හමුවෙි තැබිය හැකිනමි, එය පෙු්ක්ෂකයාට කරැණාවෙ න් ලබාදෙන දායාදයකි. ,ඔබට බුදු සරණයි.
@AshaniMalsha-y2c
4 ай бұрын
❤
@karona..8265
5 ай бұрын
ලස්සනට රගපනවා මම අසම නළුවෙක් නිදුක් නීරෝගි දිර්ඝ ආයුෂ ලැබේවා තෙරැවන් සරනයි 🙏🏼🙏🏼🙏🏼🙏🏼❤️❤️❤️
@SunilaNishsanka-zc5mr
Жыл бұрын
අර්ථාන්විත කථාවක්. උද්දික ප්‍රේමරත්න මහතාගේ දක්ෂ රංගන නිිරෑපණයක් ...
@kkahqwt8850
Жыл бұрын
අම්මෝ දෙවියනි හීනෙකින්වත් හිතන්න එපා ඔයාට සියලු දිවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා උද්දික ඔයාට
@amarashi2337
Жыл бұрын
අනේ දෙයියනේ හීනෙකින්වත් හිතන්න හොඳ නෑ ඒතරමටම දුක හිතුනා ආදරෙයි හැමදාම උද්දික පුතෙ ඔයාට සුමන සමන් දෙව් පිහිටයි මම රත්නපුරෙන්
@shanthapeiris4594
Жыл бұрын
This is a story only I guess!
@beetasolanga2894
Жыл бұрын
@@shanthapeiris4594 5
@hapugodasedaragedeepanidam7832
Жыл бұрын
උද්දික ප්‍රේමරත්න ඔබට මේ විශ්වයේ ශක්තිය ආශිර්වාද ලැබේවා!!! 🙏💝🙏💝🙏
@dodampegamageanuruddaudaya1940
Жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා ඔබට තවත් යහපත් නිර්මාණයන් සඳහා දායක වීමට ලැබේවා!!! තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@renukaliyanage9604
Жыл бұрын
වටිනා රඟපෑමක්.දුක හිතුනා.ආදර්ශයක් ලැබුනා.ඔබට තෙරුවන් සරණයි
@samearaa8434
Жыл бұрын
ඔබතුමාගේ කාන්තාව වෙනුවෙන් දේශපාලනයට බැහැලා කතා කරපු එක ගැන මම ඔබට ගරු කරනවා සහෝදරයා
@landaniuae8142
Жыл бұрын
හදවතින්ම...ආදරෙයි..ලස්සනයි බුදුසරණයි
@sunethrapriyadarshani
Жыл бұрын
දේශපාලන කොහොම වුනත් මං ආසම නලුවෙක්....
@PriyanthiKumari-y4i
10 ай бұрын
අපෙත් හුස්ම මොහොතකට නැවතුනා අනේ උදිදික අයියෙ ඔයාට බුදුසරණයි දීර්ගායුස ලබේව ආදරෙයි ❤❤
@sriyasrimali4400
Жыл бұрын
උද්දිකගෙ රංගනය විශිෂ්ඨ යි.සුබ පැතුම්
@sunethasunethasuneetha504
Жыл бұрын
හරිම දුකයි හුස්ම ගන්න බැරුව මමත් දුක් වින්ද කාලයක් ජිවිතය අත් හැරලා හිටිය දීගොඩ කුමාර දෙවියන්ගේ පිහිටෙන් මම ජිවත් වුනා කතාවක් වුනත් උද්දීක ගැන බයවුනා
@nalakadeshapriya821
Жыл бұрын
දීගොඩ කුමාර දෙයි යො උඹ ට මොකක්ද කරේ
@ashiedirisinghe7130
Жыл бұрын
Mamath digoda kumara mahatha gawata eka parak giya.ethuma piluyandala suqa meheyak karana kalaye.danis amaruwata haramiti gaha gaha thamai giye,dawasakma rasthiyadu wela pahuwada kohoma hari kumara mahatha ma gawata avith danahisa athagala asirwada kala,eth abe mata poddakwath suwa une na.nawathath ethuma hamu vimata hitha hitiyath ethuma enna thanak hariyata dana ganna bari una.dan mata avida ganna baruwa ekathana,ane ethuma mata muna gahimata awasthawak labala denna.wayasa 58 wana amma kenek mama.
@dilinidanushka8266
Жыл бұрын
Math ethuma lagata giya eththatama godak hoda prathipala thiyenawa.eka mage es dekemma sekka.mamath e de athvinda kenek . බුදු සරණයි...
@UtharaBope
3 ай бұрын
@@ashiedirisinghe7130ජයසිරිමහ බෝසමිඳුන් ට ජීවිතය පුජා කරන්න ගෙදර ඉදලා උදේ හවස බෝදිපුජාවන් කරන්න මාස තුනක්.අටසිල් සමාදන් වෙලා අනිවාර්යයෙන් සුවපත් වෙනවා !! අටසිල් කඩන්න එපා කොහොම වත් .විස්වාසයෙන් කරන්න .මාස තුනින් ඔයා සුවපත් වෙනවා අනිවාර්යයෙන් . ජයසිරිමහ බෝසමිඳුන් ගේ පිහිටයි ආරක්ෂාව යි.
@MalKanthi-r8w
Жыл бұрын
අබේනායක මහත්තයගෙ නිර්මාණ හැම එකකම වගේ අවස්ථාවෙදි හිතට වදින යමක් ඉතිරි වෙනවා.
@merymery3793
Жыл бұрын
වසරෙ ජනප්‍රියම නලුවා. උද්දික අයියෙ බුදුසරණයි ඔයට
@MonikaMon-g9x
6 ай бұрын
උද්දික අය්යේ පපුව පිචිචීලා යනවා උද්දික අය්යේ බූදූසරනයි ඔයාට❤❤❤❤❤
@sunilajayanthi9712
Жыл бұрын
උද්දික රගපෑම අතිවිෂිශ්ටයි තෙරුවන් සරණයි ❤🎉
@ChandraPathirana-g4j
10 ай бұрын
ලස්සන ලස්සන හිනාවකුත් තියන ලස්සනට රඟපාන උද්දික පුතාට ජය
@manyadikari1879
Жыл бұрын
ගොඩක් දුක හිතුනා ඒත් මේ රඟපෑමක්...නමුත් සැබැ ජීවිතවල ඇත්තම සිදු විම් තමයි ....උද්දික මල්ලි ඔබේ රඟපෑමට හැමදාමත් ආදරේ යි....
@nilusharehani4942
Жыл бұрын
, ආයුෂ බොහෝ වේවා බුද්ධික ප්‍රේමරත්න මගේ ආසම නළුවෙක් කතාව ගොඩක් දුක් කරයි ජීවිතය අපි යන්න ඕන දවසට යන්න වෙනවා ඒක තමයි ඇත්ත අපි ඒ දේට ලෑස්ති වෙලා ඉන්න ඕන හොඳ විදියට ජීවත් උනොත් අපිට කවදා උනත් යන්න බයක් නෑ ඔයාට දීර්ඝායුෂ ලැබේවා
@tharyshikamalshani8931
Жыл бұрын
ආදරේ යි උද්දික අයියේ ..කතාව ක උනත් එහෙම දකින්න ආස නෑ😢...බුදු සරනයි පරිස්සමින් ❤
@HemaRuberu
Жыл бұрын
මම ගොඩාක්ම ආදරය කරන නලුවෙක් ඒ වගේම ගායකයෙක් අනේ පුතේ කතාවක් උනත් පපුව පැලෙන්න තරම් වේද්
@coolmax8428
9 ай бұрын
අනේ රත්තරනේ කතාවට වුනත් එපා එහෙම දෙයක් තෝරා ගන්න. දුක හිතුනා.හරිම ආදරෙයි උද්දක නම් උද්යෝගිමත් නළුවා.දක්ෂ තරුව හැමදාම බැබලේවා
@kusalawanniarachchi1817
Жыл бұрын
රංගන ශිල්පියෙකු ලෙස මම ඔබ අගය කරමි.
@kanthikan5145
Жыл бұрын
ආදරෙයි උද්දික මල්ලි කතාවකටවත් උනත් එහෙම දකින්න ලැබෙන්න එපා තුනුරැවන්ගේ සරණයි ඔයාට දෙවියෝ රකීවා
@MalaniSudarama
10 ай бұрын
ඔබේ රගපෑම් තාත්විකයී උද්දික ඔබට දීර්ගායුස වේවා
@SepalikaSepalika-x7o
Жыл бұрын
මරණය කොහොම කොහේ කොයි මොහොතේ වෙනවද කාටද කියන්න පුලුවන් .ජීවත් වෙන මේ මොහොත මෛත්‍රී සිතින් වාසය කරමු
@nalanishan4862
Жыл бұрын
😢😢අනේ
@irinweeralatha6097
Жыл бұрын
ඔයා ගේ, රගපැම ලස්සනයි මම හැමදාම ඔබ ඉන්න ටෙලි නාට්‍ය බලනවා බුදු සරනයි ඔබට ❤❤
@dammikashiyani8278
Жыл бұрын
ඇත්තටම පපුව රිදෙනවා නමි පාර්ලි මෙින්තු යන්න එපා. ඔය රිලවි ගාවට ගියාම ඉක්මනට මැරෙන්න වෙනවා .මගෙර්තරන් පුාට බුදු සරණයි .හීනයකින් වත් එහෙම වෙන්න එපා.
@ramiaramia2917
Жыл бұрын
උද්දිත මහත්මයාට තෙරුවන් සරණයි දිර්ඝායුස ලැබෙිවා .ජය බෝ වෙිවා ❤ ❤❤❤
@hemamalahewa7573
Жыл бұрын
මිනිසුන්ට. තම වැදගත් කටයුතු නිමා කරගන්නා තෙක් මරණය කල් දමා ගත හැක.මිනිසුනට මෙි සදහා ශක්තියක් ඇත❤
@chandrikanilmini3783
Жыл бұрын
අයියෝ,,,,, ඔයා හරි නරකයි.මම හිතුවා ඇත්තටම කියල.නියමයි රගපෑමට.ඔයාට බුදු සරණයි.පරිස්සමට ඉන්න.
@maneldissanayake3551
11 ай бұрын
හරිම අපූරු නිර්මාණයක්. උද්දික පුතා හරිම අපූරුවට රඟපානවා. ජීවිතය ට වැදගත් පාඩමක්.
@RAkanthiRanasingha
Жыл бұрын
අනේ දෙවියනේ දීර්ඝායුශ ප්‍රාර්ථනා කරන්නම් තෙරුවණ් සරණයි මහත්තයෝ ඔයාට
@renukaabesingha6017
5 ай бұрын
බුදුසරනයි අලුවිහරේ සර්😢
@DiliniWickramatunge
Жыл бұрын
ජීවිතය සත්‍ය ටේරුම් ගන්න ඕනේ අපි සම කෙනාම.ඉතාම හොඳ ටෙලිනාටයක්.ජීවිතය හොඳ පාඩමක් කියලා ඩෙනවා
@SamithaSadamali
Жыл бұрын
අම්මෝ තව මාසයයි ජීවත් වෙන්නෙ කියලා තියෙනව දැක්කම ඈති උන බය. කතාවක් කියලා දැනගත්තට පස්සේ හිතට සැනසීමක් දැනුනෙ.බුදුසරනයි අයි අයියේ ඔයාට දීර්ඝායුෂ, ලැබේවා❤❤❤❤❤❤❤❤❤❤
@Wijemana1
Жыл бұрын
දුකක් වාෙගම සතුටකුත් ලැෙබනවා මහතුනි කනගාටුවන්න එපා බුදු සරනයි🙏🏻
@RoshelMax3
7 ай бұрын
හුස්ම හිරවුනා ඒක දැක්කම,,,, සියලු දෙවියන්ගෙ පිහිටයි මහත්තයා ❤️❤️❤️❤️
@thusharisajeewani6960
Жыл бұрын
අම්මෝ ඵ්ක පට්ට දුක හිතුනා මගේ පපුව හිර උනා ඔබට දීර්ඝායු වේවා😢❤
@SSailla
Жыл бұрын
හරිම දුකයි ඔයාට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ගායු බොහෝ වේවා 🙏🙏🙏🙏💕💕💕💕💕💕
@renokaajitha7240
Жыл бұрын
උද්දික මල්ලි ඔයාට තෙරුවන් සරණයි කතාවක් උනත් මාර දුකයි ඔයා ඉන්න විදහ ආදරෙයි හැමදාටම ඔය චරිතය ට❤❤❤❤❤
@evon-ze6nw
9 ай бұрын
අනේ අම්මෝ දැකපු ගමන් බය වුන තරමක් සියලුම දෙවියන්ගේ පිහිටයි 🙏🙏❤❤❤❤ මේක බලලා මම විතරද තනියෙන් ඇඩුවේ😢😢😢
@peraraperara639
Жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි පුතේ
@DilhaniYasika-qw2tf
Жыл бұрын
තෙරැවන් සරණයි ඔබට හැමදම සතුටින් ඉන්න
@dilumamunugama4839
Жыл бұрын
Excellent acting Uddika you are the best 👌🏻
@ශ්රියානිපුෂ්පලතා
11 ай бұрын
හරිම ලස්සනයි බැලුවත් පින් පිරෙනවා තෙරුවන් සරන්නයි
@LayanalPerera-of1rs
Жыл бұрын
Paradige baluwata passe uththika inna kathawak asawen baluwa. Uththika inna nirmanyak dunnata thank you
@rukmalliyanage6492
Жыл бұрын
හැම පැත්තකින්ම දක්ස නලුවෙක්
@pushpakumari2194
Жыл бұрын
හරිම හොද ආදර්ශමත් කතාවක් රගපෑමත් ඒ වගේමයි ඔබට තෙරුවන් සරණයි ජයම වේවා
@shamanipeiris2145
Жыл бұрын
අම්මෝ රගපෑමටවත් අහන්න ආස නෑ මම නම් මේ වචන ඒ තරම් ආදරේයි මේ කලාකරුවාට.
@micalfernando7731
6 ай бұрын
අම්මෝ අපිත් බය උනා උද්දික අයියේ ඇස් දෙකට කදුලුත් ආවා❤❤❤බුදු සරණයි
@BushbaKanty
Жыл бұрын
අපොයි සැහේන්න හිත ගැහේන්න ගත්තා අනේ ඔබට දිර්ගායු වේවා අපේ මුලු ලංකාවම පාලු උනා වගේ උනා මං හිතුවේම ඇත්තක් කියලා තුනු රැවන්ගේම ඵිටයි
@ireshaudyangani844
Жыл бұрын
මම කැමතිම නලුවෙක් .තෙරුවන් සරනයි
@rupasinghemeegamuwage3262
Жыл бұрын
මෑතදී මම දකින දක්ෂම චරිතාංග නලුවා උද්දිකයි. නිතර දකින හරසුන් සීනිබෝල කතා වෙනුවට සමාජයට හරවත් ටෙලි කථාවක් ලබාදුන් ආනන්ද අබේනායක ඔබට තුති. උද්දික ඔබ රසික හැඟීම් මතුකරමින් ඒ චරිතය තුල ජීවත්වූ අයුරු හරිම අපූරුයි. දේශපාලුවන් විසින් උඩු යටිකුරු කල රට යතාතත්ත්වයට පත්කිරීමට ඔබ වැනි අවංක ජනතා පුත්‍රයින් මාසයක් නොව දිගුකල් ජීවත්විය යුතුයි. ඔබට දිගායු පතමි.
@Honor90lite-y1u
9 ай бұрын
පිංවත් කතාවක් ආනන්ද අබේනායක මහතා ඇතුලු මෙම කතාව නිර්මාණය සදහා දායකවූ සියලූම දෙනාටත් මෙම කතාව විකාශය වූ නාලිකාවලටත් මාගේ හදපිරි ස්තූතිය.❤
@s.w.jayakody6286
10 ай бұрын
විශිෂ්ඨ නිර්මාණයක්❤❤
@nithyanithya5991
Жыл бұрын
Dewiyaneee... hadawatha nawathuna..... Uddika....dergaayuwewaaa... Adarei...hemadaama..❤❤❤❤❤
@nadekanadeka-uz4bx
11 ай бұрын
ඇත්තටම බය උනා අයියේ කතාවක් කියලා දැන ගත්තාට පස්සේ තමයි හිතට හරි ගියේ
@NiroshikaHerath-z1e
Жыл бұрын
adare hemadama..obata jayen jayama pathanawa uddika aeye
@manelmanel6766
11 ай бұрын
ලස්සනයි කතාව . ඔයාට දීර්ගායු ලැබේවා බුදු සරණයි ජේසු පිහිටයි .🙏❤
@MonikaMon-g9x
8 ай бұрын
උද්දික අය්යේ මගේ හටිඒක නතර උනා වගේ දැනේනවා බුදුසරනයි උද්දික අය්යේ
@ChamilaPriyangi-l6u
Жыл бұрын
මගේ ආසම නලුවා.ඔනම චරිතයක් හොදින් රගපානවා ඔහු
@SirimaJayathnge
Жыл бұрын
Ai uddika පුතාට මෙවැනි teliadama ekk kale oya හරිම එඩිතර puthk බුදු sarani පුතේ ❤❤❤❤❤
@anomasepali-gf2ej
Жыл бұрын
දීර්ගායුශ.. ලැබේවා. අපෙ රටට. අවශ්‍ය කරන කෙනෙක්... රට ගැන හිතන කෙනෙක්.... සියලු සක්තිය දහිරිය ලැබේවා ජේසු පිහිටයි.. 🙏🙏
@RafiRafi-m4q
Жыл бұрын
අපෝ මෙවන් දෙයක් නම් නොවේවා දීර්ගායු වේවා තෙරුවන් සරණින් නාට්ටියක වත් මෙවන් දෙයක් අහන්න නොලැබෙවා 🙏🙏🙏🙏
@SaheshaMadushan-h6o
Жыл бұрын
හරිම දුකය්. හිනෙකින්වත් හිතන්න එපා. අපි හමොම ඔයට ආදරෙය් මල්ලි. ඔයාට ගොඩක් ආදරෙය්. බුදුසරනය්, දෙව් පිහිටය්.
@geethaudayangani6256
Жыл бұрын
ආදරෙයි හැමදාම .බුදු සරනයි ....!!!
@sangeethmadusanka9370
Жыл бұрын
ලස්සනම කතා වස්තුවක්,,,, ජීවිතේට ආදරයෙන් ඉන්න හැමෝටම ආදර්ශයක් ඉස්තුති ඔබගේ රගපෑමක් සත්‍ය එය
@subhanichetana5310
Жыл бұрын
අම්මෝ කතාවක් නේද ඒක බය උනතරම..අපි ආදරෙයි ඔයාට දීර්ගායුශ වේවා .බුදු සරනයි .🙏🙏
@chandraskg5927
Жыл бұрын
අම්මෝ බය උනා. ඔබට දීර්ගායු වේවා ❤බුදුසරණයි
@nimalperera4801
11 ай бұрын
🙏🏼🙏🏼🙏🏼 පුතා , ඔයාට ගොඩාක් පිං. දීර්ගායු වේවා ! ඔස්ට්‍රේලියා -
@sisirajayasuriyak11
Жыл бұрын
උද්ධික හරිම දක්ෂ, නිහතමානී රංගන ශිල්පියෙක්!
@anomadesilva6712
11 ай бұрын
කතාවට විතරයි 🤔අනේ ඔබට දීර්ඝායුෂ ලැබේවා .බුදු සරණයි .❤❤❤🙏🙏🙏
@kumarikumari8463
Жыл бұрын
උද්දිත මල්ලි ඔයාට දීර්ඝායු වේවා.
@shiromanipriyanka1572
Жыл бұрын
බය වුණු තරමක් ❤❤❤
@shakilaperera-xy8oo
Жыл бұрын
Harima duka hithena kathawak..hoda ragepemak ❤ thenks ❤keti unath harima lassanai
@coolmax8428
9 ай бұрын
මොහොතකට හැමෝම රිද්දුවා.මම ඇඩුවා .ආදරෙයි දක්ෂ කලා තරැවට
@chandragunartthna3079
Жыл бұрын
තෙරුවන් සරණයි ඉක්මනට සුවය ලැබේවා ❤❤
@lakmuthumadhu8825
Жыл бұрын
Mama baya Una.mage hitha ekaparatama nawathuna..budusaranai.mage jewete Asami naluwa oya aiye.budusaranai.
@FatmaDalal-y3o
Жыл бұрын
උද්දික ඔයාගෙ රග හරීම ලස්සනයි❤
@mayagunaseekara2154
9 ай бұрын
ඔබ නම් සැබෑම දක්ෂයෙක් උද්දික...
@SurathRavindra
Жыл бұрын
ආදරෙයි හැමදාම උද්දික අයියේ ❤❤❤
@wasanthisubasinghe5467
Жыл бұрын
Excellent, wish you all the best uddhika Malli 🙏🙏
@janetlewisjanet8314
Жыл бұрын
❤ Uddika Sir inna katha harima Lassanai..Dukbarai
@සේපාලිකාසත්සරණි
Жыл бұрын
ආදරණීය උද්දී ක පේමරත්න ❤❤
@SaheshaMadushan-h6o
Жыл бұрын
ගොඩක් දුකය්. කවදාවත් හිතන්න එපා හිනෙකින්වත්. ඔයට ගොඩක් ආදරෙය් මල්ලි.ඔයාට බුදුසරනය්. දෙවි පිහිටය්. 4:15
@dmpjayakodi3256
Жыл бұрын
Wow wow wow wow wow wow wooooooow super exclent action
@sanathmahinda1768
Жыл бұрын
සමාජය ට හොද පාඩමක් විශිෂ්ට රංගන යක්..
@හිරැනී-ඨ8ඡ
Жыл бұрын
ඔයාට උතුම් විශ්ව මෑණියන් ගේ අනුහසින් තේජසින් බලයෙන් ආශිර්වාදයෙන් යහපතක්ම වේවා !!!
@pasarapasara7770
Жыл бұрын
ලස්සන කතාවක්
@amarawanniarachchi677
11 ай бұрын
හිතාගන්න බැරි වුණා. ආදරෙයි
@ShiyaniJulika-jk8gs
Жыл бұрын
අද අන්තිම දවස කියල ....අපි හැමෝම තේරුම් අරන් පැහැදිලි ලස්සන ජීවිතය ක් ගතකරන්න මෙ වීඩියෝව හේතුව ක් වේවාා
@AnomaShriyanthi-kl7ws
Жыл бұрын
උද්දික පුතේ ගොඩක් ආදරෙයි තෙරැවන් සරනයි 🙏🙏🙏🙏🙏
@maneljaya488
11 ай бұрын
ඉතාම ඉහල රනගනයක් සහ සමාජයෙහි තියන අත්ඩකින අපහසුතා ඉතා මෙනවින් පෙන්වාදී තිබේ
@RithoshaDewumith
Жыл бұрын
මගේ හුස්ම හිරඋනා දෙයියනේ...බුදුසරණයි මගේ කැමතිම නලුවානෙනි..
@shyamaleeweerasingha7698
9 ай бұрын
දීර්ඝායු වේවා උද්ධික මල්ලි.
1:57:51
Senehe Sithin (සෙනෙහෙ සිතින්) | Tele Movie | Sirasa TV
Sirasa TV
Рет қаралды 166 М.
44:43
Appachchi Enakan (අප්පච්චි එනකං) | Hiru Tele Films | 2024-11-23 | Hiru TV
Hiru TV
Рет қаралды 40 М.
00:27
Лукашенко: Трамп - мощь! #лукашенко #политика #новости #беларусь #выборы #shorts
CTVBY
Рет қаралды 6 МЛН
00:34
Из какого города смотришь? 😃
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,7 МЛН
00:31
Ice Cream or Surprise Trip Around the World?
Hungry FAM
Рет қаралды 22 МЛН
00:24
Can You Find Hulk's True Love? Real vs Fake Girlfriend Challenge | Roblox 3D
Minec Music Short
Рет қаралды 12 МЛН
25:09
මම ළඟ තියෙනවා ඕනෑතරම් ධනය | Sanaseema ( සැනසීම ) | | Sansare Piya Satahan
Ananda Abeynayake Productions
Рет қаралды 84 М.
24:05
Sitha Niwana Katha - සිත නිවන කතා | Udanguwa | උඩඟුව | 2021-12-18 | පෝය ටෙලි නාට්‍යය
Sri Lanka Rupavahini
Рет қаралды 215 М.
2:00:19
Mal warusa Full Movie (මල් වරුසා සම්පූර්ණ චිත්‍රපටය )
filmgarajlk
Рет қаралды 166 М.
23:32
අපරාදේ කෝටි 7 ක් නැති වුනා | Nenda Awa ( නැන්දා ආවා ) | | Sansare Piya Satahan( සංසාරේ පිය සටහන්)
Ananda Abeynayake Productions
Рет қаралды 166 М.
34:50
Ditta Damma poya tele drama | director by priyankara kalupahana |දිට්ඨ ධම්ම ඒකාංගික ටෙලි නාට්‍ය
MY TV
Рет қаралды 547
17:33
Ath Waruwa ( අත් වාරුව ) | සංසාරේ පිය සටහන් | Sansare Piya Satahan | Ananda Abenayake Productions
Ananda Abeynayake Productions
Рет қаралды 18 М.
2:39:28
ලා හිරු දහසක් La Hiru Dahasak 1
Madhawa Wijesekara
Рет қаралды 413 М.
9:24
Kapsuwahaskal ... කප්සුවහස්කල් .. මංගල සභාවට මගේ හදපිරි ශෝකාකූල ස්තූතිය..
CitiHitzTV
Рет қаралды 188 М.
1:36:00
Under one Roof Sinhala full Movie🔪🎬 | එක වහළක් යට සිංහල චිත්‍රපටය | #sinhalamovie @saranga-dinakshie
MCC Prime
Рет қаралды 1,1 МЛН
24:56
Sansare Piya Satahan (සංසාරේ පිය සටහන්) | නෑයෝ නොනෑයෝ | ඒකාංගික ටෙලි නාට්‍ය
Ananda Abeynayake Productions
Рет қаралды 107 М.
00:27
Лукашенко: Трамп - мощь! #лукашенко #политика #новости #беларусь #выборы #shorts
CTVBY
Рет қаралды 6 МЛН