KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ලෝකටම ආදර්ශයක් වූ ශ්‍රී ලංකා විප්ලවය | The Sri Lankan Revolution was an example to the world
9:19
ඉඩි අමීන් | Idi Amin - Bio Map with Chamara Sumanapala (Sinhala)
25:11
Что будет если украсть в магазине шоколадку 🍫
00:39
It works #beatbox #tiktok
00:34
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
31:30
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
00:34
මිනී කන ඒකාධිපති ඉඩි අමීන්ගේ සම්පූර්ණ කතාව | infamous dictator Idi Amin
Рет қаралды 28,840
Facebook
Twitter
Жүктеу
1
Жазылу 96 М.
Sameera Widanagedara Education
Күн бұрын
Пікірлер: 81
@yasithmadusanka8421
2 жыл бұрын
Sameera sir...කියන්න වචන na❤️❤️ Sir gen igana ගත්ත කට්ටිය බලමු.✨️
@SameeraWidanagedaraEducation
2 жыл бұрын
ස්තූතියි....
@ransikasithum2815
10 ай бұрын
හරිම පැහැදිලි යි ❤❤
@swedenunionadventurecountr2280
2 жыл бұрын
ලෙනින් සහ නෙල්සන් මැන්ඩෙලා ගැන වීඩියෝ 2ක් එවන්න ආදරණීය මාමේ.ඒක ගොඩාක් වටිනවා.
@swedenunionadventurecountr2280
2 жыл бұрын
මම ආදරෙයි sir.💖💖💖💖💖💖💖💖🧡💛💚💙💜🤎🖤🤎💜🖤💙💚💛🧡❤❤$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$ ඊළඟ වීඩියෝව මම ඉල්ලපු වීඩියෝව ගේන්න ආදරණීය සර්.🥰😍🤩😘😗☺😚😙
@swedenunionadventurecountr2280
2 жыл бұрын
PLEASE අපිට VIDEO එවන්න සර්.
@danielandrino5239
Жыл бұрын
Kwd hutto mama
@praneethkawya8340
2 жыл бұрын
සොවියට් සමූහාන්ඩුව බිද වැටිම ගැන විඩියො එකක් කරන්න පුලුවන් ද සර්
@thilaknandasena
2 жыл бұрын
සර්,හිට්ලර් ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ ❤️🔥
@sachithlog6537
2 жыл бұрын
පොඩ්ඩක් ඔයත් වගේ ☺️☺️☺️☺️ විහිලුවක් හොදේ
@gasbarugefernando9559
2 жыл бұрын
ස්තූතියි ඔබට නොදත් දෙයක් දැන ගන්න සැලසුවට 🙏
@lkeditor5939
2 жыл бұрын
සර් සාරාංශ කරනවා දෙනවා නියමයි හොදට තේරෙනවා 💖
@scc4553
2 жыл бұрын
ගොඩක් ස්තුතියි සර්
@NadeeraFernando1
2 жыл бұрын
Thank u sir 🙂❤
@SameeraWidanagedaraEducation
2 жыл бұрын
Most welcome 😊
@kalanachethanadodamkumbura8414
2 жыл бұрын
Thank you very much sir
@DamindaKularathna
Жыл бұрын
ඉදිරිපත් කිරීම නම් අංක එකයි.
@travelwithsudda1135
2 жыл бұрын
Very important vedio
@oooooo5799
2 жыл бұрын
Thanks sir🖒
@sumuduishan7336
2 жыл бұрын
ආසියාවේ මුතු ඇටය කියන සිරි ලංකාවත් දැං පවතින අන්ත දූශිත විදියට පත්කරේ මහින්ද රාජපක්ෂ හා ඔහුගේ පෟල විසිනි අනාගතයෙ මේ විදියට ලියවෙයි.😑😑. බොහොම ස්තුති සර් වැදගත් ලිපියක් ❤❤❤
@SameeraWidanagedaraEducation
2 жыл бұрын
ඔබගේ අදහසට ගොඩක් ස්තූතියි...
@sumuduishan7336
2 жыл бұрын
මේ වගේ තවත් වැදගත් ලිපි පලකරන්න සර්..වර්ථමනෙයේ ඉන්න තරුන තරුනියන්ව දේශපාලනික බුද්ධිමත් කරන්න ඒක වැදගත් වෙයි එතකොට පාලකයින්ට මිනිස්සු රවටන්න බැරි වෙයි සුන්දර රටක් අපිට නිර්මාණය කරගන්න පුලුවන් වෙයි..ඇත්කටම අපේ රටේ අධ්‍යාපනය සම්පුර්ණයෙන්ම වෙනසක් වියයුතුයි පාලකයන්ගෙ පැවැත්ම උදේසා නිර්මාණය කරපු සිස්ටම් එකක් ..ඒක වෙනස් විය යුතුමයි. සර්ලට තමයි ඒ දේ කරන්න පුලුවන් දරුවන්ගේ ඔලු හදන්න පුලුවන් .. ස්තුති ❤️❤️
@ruwanchinthaka9483
2 жыл бұрын
Ae paula balayata awe chanden 😃 chande dunne janathawa ????? ...iduri chandekadi mokada wenne balalama inna ...
@ruwanchinthaka9483
2 жыл бұрын
System change ??????? 😂😃😄
@ruwanchinthaka9483
2 жыл бұрын
Oya danna tikane oya ... wadaranna kalin hadaranna .. thawa hadaranna ..kta piyagena ahunkan denna .. learn ..mire learn ..rata hadanba kalin oya hadenna ..awawadayta wada adarshe uthum...
@dilu4429
2 жыл бұрын
තව අව්රුදු 50 විතර අපෙ රට ගැනත් මෙහෙම ඉතිහාස කතා කියාවි.😪
@sunilpremathilaka1011
8 ай бұрын
හරියටම හරි ,අපි මේ ගතකරන්නෙ ඉතා අප්‍රසන්න වකවානුව ක්.
@jtlchannel5959
2 жыл бұрын
Thanks sir!😉
@rishantharathnayaka6606
2 жыл бұрын
Hoda kathawak....hoda danumak labuna...well done
@uchilasharanda6099
2 жыл бұрын
Super sir ❤️
@chinthakadias125
2 жыл бұрын
සර්,පුළුවන් නම් ඇඩෝල්ෆ් හිට්ලර් හා බෙනීටෝ මුසෝලීනි ගැනත් video 2ක් කරනවා නම් ගොඩක් වටිනවා...
@SameeraWidanagedaraEducation
2 жыл бұрын
ගෝක යුද්ධ 2 වීඩියෝව බලන්න.
@dilu4429
2 жыл бұрын
හිට්ලර් ගැන ටිකක් විඩියො එකක් තියෙ ලෝකෙ වටෙ සුදන්තක චැනල් එකෙ
@sanjuchamodsilva1874
2 жыл бұрын
නියමයි
@Professorgangyt
2 жыл бұрын
Thanks sir.
@mohammadrizvi710
2 жыл бұрын
Thank s sir 🙂👍😎
@sasankakasun
2 жыл бұрын
දක්ෂ ගුරුවරයෙක් !
@vindikawickramathantrige7355
2 жыл бұрын
ස්තූතියි ස 🙏
@manojperera8022
2 жыл бұрын
Sir හතරවෙනි කාර්මික විප්ලවය ගැන vlog එකක් ක්‍රන්න පුලුවන්ද?අදට ගැලපෙන
@rashmisamarakkodi3084
Жыл бұрын
Thank you sir ❤️
@traveldilshan7078
2 жыл бұрын
Godak ස්තුති sir🙏🏻
@ravindakumara1562
Жыл бұрын
Nice
@Adam-x4c2o
11 ай бұрын
දෙවිවරු වගේ ගුරුවරු....❤
@tuityo905
2 жыл бұрын
අපෙත් මේ වගේ තමා 😢
@sunilpremathilaka1011
8 ай бұрын
අර සල්ලි ටික අපෙරටට ගෙන්නගන්න බලමු ද?.
@Chathuraprazad
2 жыл бұрын
This is the education💗💗💗 keep it up
@sanjanadilshani5791
2 жыл бұрын
❤️♥️
@anujasehasna8198
2 жыл бұрын
🙏🥰
@sandunibagya2665
2 жыл бұрын
Sirge hema lessons ekakm 2 rata wediya beluwa history walata asa hitune sir nisa respect 💯 janawasa padam tikak petalenawa aye sir ek karannako😊
@SameeraWidanagedaraEducation
2 жыл бұрын
Ikmanatama dennam
@sandunibagya2665
2 жыл бұрын
Sir puluwannm exm ekt kalin dannako
@travellife7343
2 жыл бұрын
🙏🙏
@harshakumarasinghe3208
2 жыл бұрын
නියමයි. අනාගතයේ ඔබ වැනි ගුරුවරයෙකුට හෝ ඔබටම සිදුවේවී ලංකාව කියන ඉන්දියන් සාගරයේ මුතුඇටය රාජපක්ෂ කියන ඒකාධිපති දුර්දාන්ත පවුල විසින් අන්ත දුගී තත්වයට පත්කලා යැයි සිසුන්ට ඉගැන්වීමට.
@ruwanchinthaka9483
2 жыл бұрын
Chanden apu ewun koheda gono ekadipathi wenne ...mas patha chanda thibba ....
@harsha7483
2 жыл бұрын
@@ruwanchinthaka9483 උබගේ ගොන් මොලේ check කරගනින්
@ruwanchinthaka9483
2 жыл бұрын
@@harsha7483 bola amma mage paiya nam check kara .... 😁😂
@ruwanchinthaka9483
2 жыл бұрын
@@harsha7483 thota puluwanda katata aran check karanna 😁😂😃
@nesancoonghe7230
Жыл бұрын
good
@awishkaakalanka7751
2 жыл бұрын
👍🏻👍🏻👍🏻👍🏻
@historywithsm1814
2 жыл бұрын
ඉතාම කාලීන චරිතයක්
@priyangipathirana1987
2 жыл бұрын
හිට්ලර් ගැන video එකක් දෙන්න සර්
@irosKumar
Жыл бұрын
කොයි එකෙක් හරි අපේ රටේ ඒකාදිපති පාලනයක් ගන්න හදනවානම් උන්ගේ පවුල පිටින්ම විනාශ කල යුතුයි
@Ahamed505
Жыл бұрын
Idi Amin dada❤️
@achintharathnayakakristopher
2 жыл бұрын
Sir puluwannaam nelson mandela gannath video ekak denna...
@SameeraWidanagedaraEducation
2 жыл бұрын
Hadagena yanawa
@achintharathnayakakristopher
2 жыл бұрын
Thank You Sir
@pradeepasanjiwani6453
2 жыл бұрын
Ugandava ...black panther
@Toptenicon
2 жыл бұрын
සර් නිසා තමා අපි ඉතිහාසය ගොඩ ගියේ 2021 මාර්තු O/L ලියද්දි හයියක් උනේ සර් ගෙ chanal එක සර් A/L සිංහල ත් videos දාන්න ඒක ලොකු දෙයක් වෙයි සර්
@rukshanrukshan221
2 жыл бұрын
Mahindawa maramu
@nishanthadilrukshan5621
Жыл бұрын
Idi amin vitarak nevai sirilankavatath une ekane
@pubududhananjaya9994
2 ай бұрын
ප්‍රෙමදාසයා වගෙ එකෙක් 😮
@Hapiyaa
6 ай бұрын
ලංකාවේ වෙන්නෙත් මේකම නේද
@nima761
7 ай бұрын
උගන්ඩාවට ඉඩි අමින් අපිට ජේආර්,ප්‍රේමදාස,රාජපක්ශ,රනිල් . කොහොමද අපේ රට. ආඩම්බරයි නේද?
@mimsaranethmika
Жыл бұрын
hitler tath wada naraka kenek neda sir
@gaminiariyarathne9705
Жыл бұрын
DAN LANKAWATA URUMA WELA THIYENNE MEMA THATHVAYA.
@MgSamaranayaka-f1k
Ай бұрын
හරියට ලංකාවෙ පාලකලත් ඔය පවුල වගේ රාජපක්ෂ පවුල වගේ
@ruwanchinthaka9483
2 жыл бұрын
Miniha nohada rata hadanawa boru ...
@SwarnaGajanayake
10 ай бұрын
Munta. Kawada hari. Swabaawadhrmaya. Daduwam. Danawaami 😂
9:19
ලෝකටම ආදර්ශයක් වූ ශ්‍රී ලංකා විප්ලවය | The Sri Lankan Revolution was an example to the world
Sameera Widanagedara Education
Рет қаралды 4,2 М.
25:11
ඉඩි අමීන් | Idi Amin - Bio Map with Chamara Sumanapala (Sinhala)
eLearningLK
Рет қаралды 10 М.
00:39
Что будет если украсть в магазине шоколадку 🍫
Miracle
Рет қаралды 3,2 МЛН
00:34
It works #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 41 МЛН
31:30
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
OMIR
Рет қаралды 594 М.
00:34
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
INNA SERG
Рет қаралды 7 МЛН
22:14
වීදුරු බිිිිිිදුණු රාත්‍රිය | යුදෙව්වන් මරා දැමුවේ ඇයි ? @SameeraWidanagedaraEducation
Sameera Widanagedara Education
Рет қаралды 56 М.
12:53
රුසියාවට ඉස්ලාම් ආගම එපා වුණේ ඇයි? | Vladimir the Great - Chamara Sumanapala (Sinhala)
eLearningLK
Рет қаралды 33 М.
1:07:22
Braunau | ලොවම හෙල්ලූ හිට්ලර්ගේ ගෙදර ගියෙමි
Lokewate Sudanthaka
Рет қаралды 399 М.
1:52:26
ඊශ්‍රායලයේ ඔබ නොදත් කතාව - The Unknown History of Israel - Manasgatha Podcast Ep 16
Sanjaya Elvitigala
Рет қаралды 121 М.
13:37
මරණයේ දොරටුව | Auschwitz Concentration Camp - Part 2
Europaye Api - යුරෝපයේ අපි
Рет қаралды 342 М.
3:29:18
ประวัติศาสตร์ เศรษฐกิจ อเมริกา รวดเดียวจบ | The Secret Sauce MEDLEY #50
THE SECRET SAUCE
Рет қаралды 8 МЛН
3:34:52
ФИЛЬМ-ДОКУМЕНТАЛКА! ПРО АФГАНИСТАН. ТО ЧТО ХОТЕЛИ СКРЫТЬ И УМОЛЧАТЬ. АФГАНИСТАН
КиноМУР
Рет қаралды 38 МЛН
3:26
ඉඩි අමින් සහ එලිසබෙත් රැජින | Idi Amin and the Queen Elizabeth II - By Chamara Sumanapala (Sinhala)
eLearningLK
Рет қаралды 4 М.
28:41
පොල් පොට් | Pol Pot - Bio Map with Chamara Sumanapala (Sinhala)
eLearningLK
Рет қаралды 2,8 М.
3:27:44
ประวัติศาสตร์ เศรษฐกิจโลก รวดเดียวจบ | The Secret Sauce MEDLEY #43
THE SECRET SAUCE
Рет қаралды 14 МЛН
00:39
Что будет если украсть в магазине шоколадку 🍫
Miracle
Рет қаралды 3,2 МЛН