KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Sammani | සම්මානී - Kanishka Akmeemana (சம்மானீ) Official Music Video | Sajith Akmeemana
6:56
Vidula Ravishara - Kawiya (කවිය) Official Music Video
6:15
НУБ И ПРО СТРОЯТ ЗАЩИЩЕННУЮ ТЮРЬМУ ЗА 10 СЕКУНД / 1 МИНУТА / 5 МИНУТ В МАЙНКРАФТ БИТВА СТРОИТЕЛЕЙ
27:29
Who is More Stupid? #tiktok #sigmagirl #funny
0:27
I Sent a Subscriber to Disneyland
0:27
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
0:48
Wahinne Mama Nam (වහින්නේ මම නම්) - Ruchira Kurulugama
Рет қаралды 554,156
Facebook
Twitter
Жүктеу
1
Жазылу 28 М.
Guerilla Filmmakers
Күн бұрын
Пікірлер: 578
@charithakarunaratne407
3 жыл бұрын
මාගේ ඒකපාර්ශවික ප්‍රේමය පාසැල් කාලයේ සිදුවූ දෙයක්, ඒ කියන්නේ වසර 25කට පමණ කලින්. අපි දෙදෙනාම පාසැල් ගියේ කැළණි වැලි දුම්රියේ, ඇය කොළඹ ආනන්ද බාලිකාවට, මම කොළඹ ආනන්ද විද්‍යාලයට. පාසැල් කාලයේ ගොඩක් ගෑණු ළමයි දැක්කා නමුත් ඇයව දුටුව ගමන් හිත ඇදී ගිය එක නම් අමුතු අත්දැකීමක්. ඒ කාලේ කොටි කොළඹත් බෝම්බ ගහනවා, ගෙවල් වලත් ප්‍රශ්න, නමුත් දුම්රියේ සහ මරදාන දුම්රිය පොළේ දකින ඇය නිසා හිත නිවී යනවා, ඒක අමුතුම සුන්දරත්වයක්. ඒ වුණාට මම කවදාවත් එයා එක්ක කථා කලේ නැහැ, එයා දිහා බලල ඒ සුන්දරත්වය අත් විදපු එක තමයි කලේ... අද මම විදෙස් රටකයි ජීවත් වෙන්නේ. ඉතින් මේ ලගදී දවසක් අහම්බෙන් KZbin Video එකකින්ම ඇය මීට වසර 25කට පමණ කලින් හැමදාම දුම්රිය එනකන් මරදාන දුම්රිය පොලේ වේදිකා අංක 8 lockers ගාව නැවතිලා හිටපු තැන දැක්කා. ඒ කිසිම දෙයක් වෙනස් වෙලා නැහැ! නමුත් මිනිසුන් වන අප වයසට ගිහින්. Video එක pause කරලා ඒ රූප රාමුව දිහා බලාගෙන ඉන්නකොට මගේ ඇස් වලට කදුළු ඉණුවේ එදා ඇයට කියාගන්න බැරිවුන් ආදරයත්, ඇය නිසා පාසැල් කාලයේ ලද ඒ අපූරු සුන්දරත්වයත් මතක් වීම නිසයි. අද ඇය කොහේ ඉන්නවා ද කියල නම් දන්නේ නැහැ, නමුත් කොහේ හිටියත් ඇයට මම තෙරුවන් සරණේ ආරක්ෂාව ප්‍රර්ථනා කරනවා ... ලංකාවාසී ඔයාලටත් 2022 හොද වසරක් වෙන්න කියල ප්‍රර්ථනා කරනවා. මොන රටේ ජීවත් වුනත් හිත තියෙන්නේ ලංකාවේ!
@yehantharaka8646
2 жыл бұрын
Best comment 😍
@සිත්තරාවී-ප9ඨ
2 жыл бұрын
😊❤️👍
@s.m8539
2 жыл бұрын
😥😥😥😥
@yasasrasanjanakumarasiri5455
2 жыл бұрын
මිනිස්සු ගොඩක් බැදුනෙම තමන්ට අයිති නොවුන සිතින් අයිති කරගත් මතකයන් වලට හරිම පුදුමයි දැකපු නියම comment එක ❤️
@Dඩී
4 жыл бұрын
කෞශි ඉදලා තියන නිර්මාන මාරම ලස්සනයි... සේරම 💛
@tharushinawordya9716
4 жыл бұрын
පාසල් යන එන අතරතුර.පන්ති යන එන අතර තුර අපේ හිතුත් ආකර්ශන උන රුවවල් කොච්චර හමුවෙලා ඇතිද. සතියක් දෙකක් දවසක් දෙකක් හිතේ තියන් සමහර රූප ගැන තියන හැගීම් අමතක කලත් සමහර රූප තියනව කවදාවත් අමතක වෙන්නෙ නැති... ............... ඒත් ඉතින් එහෙමයි කියල අපිට උරුම කෙනා එනකල් ම අපිට බලන් ඉන්න. වෙනව තරුන හිත එහෙ මෙහෙ දිව්වත්
@bagyalakmini1131
3 жыл бұрын
Ekanam attama katawak.apiwa atiteta aran yna sinduwak
@dewminisandatharani7807
3 жыл бұрын
Hmm 🥺❤️
@ruu-og6jd
2 жыл бұрын
Hmm 🤗❤️
@charithakarunaratne407
2 жыл бұрын
මම එයාව දැක්කේ A/Ls කරන කාලේ, එකට train එකේ පාසැල් ගියේ නමුත් කවදාවත් කථා කලේ නැහැ. මම ඉතින් හොරෙන් බලනවා එයා දිහා, දැක්කහම හිත නිවෙනවා, ලොකු සතුටක් දැනෙනවා. දැන් අවූරුදු 25ක් ගිහිල්ලත් එදා දැක්ක විදිහට එයා පාසැල් නිළ ඇදුමෙන් මගේ හිතේ ඉන්නවා. මුණ මතක් කර ගන්න විතරයි ඕනි, ඔක්කොම ප්‍රශ්න අමතක වෙලා යනවා ....
@amashadurangi1397
4 жыл бұрын
මටත් ඔය වගේම අත්දැකීම් තිනවා.හැම cursh එකක්ම ඔය වගේම තමයි.එකත් ලස්සන වේදනාවක්.ගොඩක් ගැනු ලමයින්ට මේ වගේ අත්දැකීම් ඇති කවුරුත් නොදන්න
@nipunisewwandi4775
4 жыл бұрын
එකම එක්කෙනෙක් ගැන tiyenawaa...
@taniyasandunika6739
4 жыл бұрын
Me too😧
@maduhansigimhani2158
4 жыл бұрын
❤
@maduhansigimhani2158
4 жыл бұрын
😢
@senukiritharasenanayaka9578
4 жыл бұрын
Matath thiyanwa.mata wada auru 15k withara wedimal aiya kenek gana.aka hari lassana hagimak.sundara wedanwak.
@maxboy8100
4 жыл бұрын
ඒකපාර්ශවික ප්‍රේමය 😃කාටත් පොදු දේ 🔥🔥 ලස්සන සින්දුවක්
@sudupoddivoice3660
4 жыл бұрын
අපේ පැත්තෙත් එන්න යාලූ
@kamanisamarasinghe8561
4 жыл бұрын
Podu
@nirudi7728
4 жыл бұрын
ඒක පාර්ශවික ආදරේ කියන්නෙත් හරිම සුන්දර දෙයක්..... ❤
@sudupoddivoice3660
4 жыл бұрын
අපේ පැත්තෙත් එන්න යාලූ
@wathsalawickramasinghe6260
4 жыл бұрын
Aniwaryen 🖤
@dewminisandatharani7807
3 жыл бұрын
Hmm❤️
@thila
5 жыл бұрын
ගලාගෙන යන සීතල වතුරපාරකට කකුල් දෙක දාගෙන ලෝකෙම ප්‍රශ්න අමතක කරලා ඉන්න එක නිදහස් තප්පරේක දැනෙන හැඟීම වගේ හරිම ලස්සන හැඟීමක් ආවා මේක අහනකොට. ජය !
@veruniapsara8916
4 жыл бұрын
Ow aththmai
@rashmikarathnaayake853
4 жыл бұрын
Harima lassanai
@s.g.ayeshadilshani3952
4 жыл бұрын
Aniwa
@kalpaninisansala3689
4 жыл бұрын
Aththami .oya eka hariyatma kyala.
@dewminisandatharani7807
3 жыл бұрын
ඇත්තටම ❤️
@k.w.ajayathissa4611
4 жыл бұрын
දකින ගානෙ නවතින්න හිතෙන අහිංසකාවී ,සියුම් හැගීම් ප්රබලව දක්වන රංගන ශිල්පිනිය Manoja Fernandez.💝
@sudupoddivoice3660
4 жыл бұрын
අපේ පැත්තෙත් එන්න යාලූ
@kamanisamarasinghe8561
4 жыл бұрын
That's right 🤞❤
@NaveenKumarasinghe
5 жыл бұрын
අන්කල්ලාට කොළ බෙදන්නේ නැතුව පන්ති ගියා නම් මෝඩ තරිදුව හරි සෙට් වෙනවා නේ. ලස්සන සින්දුවක් ❤️
@nilukapriyanthi2452
4 жыл бұрын
ammoh ekh
@attharaka9026
4 жыл бұрын
😂😂😂🤣
@tiyashajayanetti2814
3 жыл бұрын
Adareta seemawal, neethi, sammatha asammatha kam na.eth godak durata ekkenek witharak thani wenawa:)
@さくら2021
4 жыл бұрын
පොදු නිසා කෞෂිව බලන්න ආපු අය කෝ.
@sudupoddivoice3660
4 жыл бұрын
අපේ පැත්තටත් එන්න යාලූ
@hirunikaanushani6161
3 жыл бұрын
මම ☺️
@sandunithilakshi923
4 жыл бұрын
හැඟීම් හැමෝටම පොදුයි. අපූරු නිර්මාණයක්
@maheshnilanka3552
4 жыл бұрын
👍
@sudupoddivoice3660
4 жыл бұрын
අපේ පැත්තෙත් එන්න යාලූ
@haresheranga
5 жыл бұрын
ලියල තනුවත් දාල ගායනා කරන කලාකාරිනියන් නැති තරම්. නියමයි මේක. සුභපැතුම්!
@isharamanjitha1383
5 жыл бұрын
අහම්ම්බෙන් දැක්ක ලස්සන සින්දුවක් ............නියමයි
@whatyouseeninthefacebook588
5 жыл бұрын
ශා පට්ටම කෙල්ලෙක්.මං හිතන්නෙ ලංකාවෙ පලවෙනි වතාව මුලු සින්දුවම එහෙම් පිටින්ම අයිති.❤️
@imashanipuni1520
2 жыл бұрын
අල්ලපු ගෙදර මෝඩය. මගේ බතලයා. කවදාවත් අමතක වෙන්නේ නෑ. මගේ පලවෙනි ආදරේ 😒
@ishanneranjana7480
4 жыл бұрын
අවසානෙට යනකන් තේරුමක් තියෙන විශුවල් එකක් 😍
@offroadlover2976
4 жыл бұрын
මනොජා ඉන්නො නිසා ආවා 😍😍😍😍
@yasithashehan6349
4 жыл бұрын
ඔයි මේව හංගල තිබ්බෙ කොහෙද 💙💙
@SM-gv4cr
4 жыл бұрын
me sindwai visual ekai mar widyt hithat vaduna,eka parshiwika pema tyn sundara hageema hndtm danuna,mkd ek gdk widl tyn nisa
@JeewanthaSurajGamage
4 жыл бұрын
අපි දිහත් ඔහොම කෙල්ලෝ කී දෙනෙක්නම් බලන්න ඇතිද දෙයියනේ😂😂 ලස්සනයි සිංදුව.. All the best 👍😘👌
@imashiuthpala5725
4 жыл бұрын
Self satisfaction level 1000😆😆👍
@sadubaggaya9271
4 жыл бұрын
🤣🤣🤣🤣🤣
@hashinipiyumika2680
4 жыл бұрын
😂😂😂
@nethmiwijethunge9209
4 жыл бұрын
හිත ටිකක් රිදුනා අන්තිමට
@wathsalawickramasinghe6260
4 жыл бұрын
😞😞😞
@janaka199
4 жыл бұрын
ඇත්තටම මාරම ලස්සන සින්දුවක්.... මාරම feeling එකක්
@SM-gv4cr
4 жыл бұрын
sinduw marm lassni,hitha niwen lassn sinduwk kawshi dakpu nisa blnd awe💖💖💖💖 kochvhr ahuwat epa wenna
@chirathyasamarasinghe3477
5 жыл бұрын
Vedio 1 maara natural, mekap godaak da gena enna nalu niliyanta wada maara lassanay, hageem dena widiya a kella...mara lassanay,
@hasitha_galagama
5 жыл бұрын
අහ්ම්බෙන් දැක්කෙ.. සුපිරියක් තමා.. ❤️🤘🏼
@tashipereraa
4 жыл бұрын
I’m in love with this song.This really touches my heart. I listen to this like 6-7 times a day🥺❤️
@kalanabandara6763
4 жыл бұрын
Seems like had experience like this 🤔
@lloydperera3463
4 жыл бұрын
Ya it's a beautiful song Tashi ❤
@laavijayawardhana195
4 жыл бұрын
Yep..I too love this song.I sing this song always.
@niroshadeepani5882
4 жыл бұрын
Good
@purnimawijesinghe9800
4 жыл бұрын
ගිම්හාන කාලේ සිහිනයකින් වාගේ වැස්සක් ගෙනාවේ නුබයි ... කොච්චර ඇහුවත් එපාවෙන් නෑනේ....😘💗
@yasasrasanjanakumarasiri5455
2 жыл бұрын
දන්නෙ නැති දැකලාවත් නැති කෙනෙක් වෙනුවෙන් බලා හිදිම හරිම පුදුමාකාරයි 💓
@anuwa3564
4 жыл бұрын
ලස්සන සිංදුවක්..මේ අක්කත් ලස්සනයි....අව්‍යාජ ලස්සනක්
@AsiriRajapaksha96
2 жыл бұрын
මේ සින්දුවට මං පට්ටම ආසයි.ඒක දැනගෙනම මගෙ වෙඩින් එකේ මගෙ වයිෆ් සප්‍රයිස් ඩාන්ස් එක කරේ මේකට.කවදාවත් අමතක නොවන සින්දුවක්.
@botslanka3715
4 жыл бұрын
කෙලියනෙ තාප්පෙට.....නියමයි ඇ
@supunkumara6604
4 жыл бұрын
ඇබෙ😍😍😍
@manushihettiage5003
4 жыл бұрын
මටත් තිබුනා..තියෙනවා මෙහෙම ආදර කතාවක්..ඒත් වැස්සකට හමුවුන කෙනෙක් නෙවෙයි..ජීවිතේ පායන කාලයකදී මට සිසිලසක් ගෙනාව මගේ ජීවිතේට දැනුමක් ගෙනාව කෙනෙක්..ඒ ඇස් දිහා බලාගෙන මම කොයිතරම් හීන දකින්න ඇතිද ..දෙන්නට දෙන්නා මූණට මූණ බලාගෙන ඉන්නේ ක්ලාස් එකේ කියලත් අමතක වෙලා..විනාඩි ගණන් ගෙවුනා මතකයි මට.. මම ගැස්සිලා අහක බලද්දි එයත් හරි සිහියට ආවා..ක්ලාස් එකේ පාඩම් උගන්නන්නේ මගේ මුහුණ බලන්..මගේ ඇස් වෙන කොතැනකට හරි උනොත් එායටත් පාඩම වරදිනවා..මොන විදියේ ආදරයක්ද ක්ලාස් ආව අන්තිම දවසේ අකුරු කරපු ලියුමක් ඔයා අත තිබ්බේ ආයේ ඔ්ය ඇස්ලගට එන්නේ නෑමයි හිතලා..ඒත් මට එන්න උනා..ඔයා නොදදැක ඉන්න බැරිව ගියා.. ඒත් ඔයා හිතාමතාමද මන්දා මාව රිදවන්න ගත්තා..වචනයෙන් නොකියපු ආදරේ මංදා මං ඇස්දෙකෙන් දැක්කා..ඒත් ඔයා පහුවෙද්දි කෝල්ස් ආන්ස්වර් නොකර ෆෝන් බ්ලොක් කලා..රිදුනා මට උණ පවා හැදුනා..තාම ආදරෙයි මං..වෙන අය කවදාවත් ඔ්නි නෑ ..ගොඩක් ගරු කරනවා ඔයාට තාමත්...මොකද ඔයා සුනෙත් කියන ගුරු හොරා වගේ අංගවිකල මානසිකත්වයෙන් හිටිය කෙනෙක් නම් මගේ ජීවිතේ විනාෂ වෙන්න ඉඩ තිබ්බා..ඒත් නෑ ඔයා හොද ආදරෙණිය අම්මෙක්ගේ ආදරණීය පුතෙක්..අම්මටත් මගේ රත්තරන් සර්ටත් දීර්ගායුෂම වේවා...!! (අසම්මතයක් වෙන්න ඇති )
@emilparker2833
4 жыл бұрын
මුං යකෝ 😋😋
@manushihettiage5003
4 жыл бұрын
@@emilparker2833 ඇයි ☹️☹️
@emilparker2833
4 жыл бұрын
@@manushihettiage5003 උඹේ ආදරේ උඹට ලැබෙයි කෙල්ලේ..උඹ ආදරේ කරන කෙනාට නෙවේ උඹට ආදරේ කරන කෙනාට ආදරේ කරපන්..සතුටින් ඉන්න පුලුවන් එතකොට..මොකට නැති දේවල් වලට අඩනවද නැහෙනවද ☹️😂
@dachannel
4 жыл бұрын
Wow eka short novel ekaka storyak wage
@manushihettiage5003
4 жыл бұрын
@@dachannel මගේ Life Novel එක😃😃
@hariniwithanage2404
4 жыл бұрын
හිතට වැදුන මෑතක ලියවුණු ලස්සන සිංදුවක්... හරිම ලස්සනයි ගායනය, අර්ථය සහ සංගීතය. ♥️
@rohanjayaweera4832
5 жыл бұрын
තිබ්බ ඉඩෝරෙත් එක්ක ඒ වැස්ස කොයි තරම් වටිනවද.. කොයි තරම් සුන්දරද... සුබපැතුම් රුචිරා....!!!
@sobhayu
4 жыл бұрын
Visual එකේ ඉන්න ගෑණු ළමය නිසාම මේක සෑහෙන වතාවක් බැලුවා
@harshanalakshitha6096
4 жыл бұрын
අන්නේකයි🤣
@chandhimasudham8600
4 жыл бұрын
Really🤭🤭🤭🤭
@narapanuwa967
4 жыл бұрын
Manoja 😅😅😅
@upulliyanage6837
3 жыл бұрын
කෞශි ඉන්න songs වලට මාරම ආදරේ කෙනෙක් මම 💛 එයා ඉන්න නිසාම ආවේ බලන්න .....සින්දුව හිතට දැනුනා...මේ වගේ නිර්මාණ තවත් බලාපොරොත්තු වෙනවා.....🌻♥️ආදරෙයි ....
@darshikafernando117
4 жыл бұрын
Anee shoiii ... ❤️❤️❤️❤️lassna sinduwak ✺✺✺✺✺
@chandimaperera3517
4 жыл бұрын
අපේ kawshiyaaa dakka nisaa aweee😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️
@beastmaster3202
4 жыл бұрын
ගිම්හාන කාලේ සිහිනයකින් වාගේ වැස්සක් ගෙනාවේ නුඹයි. ("පට්ටට වේලි වේලි ඉඳලා තියෙන්නේ," ඒක සිංදුවට අරන් තියන ගැම්ම කොහොමද. ❤️🤭😋)
@MsJudith4
4 жыл бұрын
Super actress and.... woww thz song
@tiyashajayanetti2814
3 жыл бұрын
එක පාර්ශව ආදරයක් වුණත් විරහ ගීතයක් නොවූන එකට මට සතුටුයි.එ දෙය දිහා වෙනම විදියට දකින්න මෙ සිංදුව නිසා මට පුළුවන් උනා.දුක ටිකක් අඩු උනා
@Rashmi.2021
3 жыл бұрын
ඔයා කියලා තියෙන කතාව හරි ලස්සනයි Math කෙනෙක් ට හිතින් ආදරේ කරන eyaa මගෙන් කැමැත්ත ahanakan බලන් ඉන්න කෙල්ලෙක් එයා මුලින් math එක්ක ගොඩක් fit 1ke කතා කරා දැන් eth kathaa කරන් නෑ කිසිම හේතුවක් නැතුව මත් එක්ක katha කරන 1 එයා නැවැත්තුවා සමහර විට ආයේ kathaa කරන 1kak na ඔයා කියන widihata එක අතකට ඒක පාර්ශවික ආදරය හොඳයි විරහා වේදනාව ට වඩා එහෙම හිතලා හරි සතුටු වෙන්නම්....
@tharakadiss
5 жыл бұрын
visual ekath niyamayi. vahana walata panala merena visual tiyena kaleka, lassana visual ekak meka
@h_sha_vi
4 жыл бұрын
kaushi akkiwa balnna awoooooooooooooooooooooooooooooooo
@සිත්තරාවී-ප9ඨ
2 жыл бұрын
♥️🤭 video eka lassanai ...beautiful akka 🙂♥️
@poornirajakaruna4804
4 жыл бұрын
වහිනේ මම නම්... වහින්නට ආසයි....දෝරේ යන තුරා හිත නුඹේ.... තෙමන්න ට ආසයි.ඒත් මට ලෝබයි ..... හැගුම් දිය වේදෝ ...ඔය දෑසේ නෙතු දෑල තෙමිලා...
@sewwandieshani7306
4 жыл бұрын
kaushi inna songs okoma maru eka parak baluvoth aye aye balanna hitheno 😘😘
@anuwa3564
4 жыл бұрын
මටත් ඕම එකක් වෙලා තියේ.... හැබැයි ඒ සුද්දෙක්ට 😁. ඉස්කෝලෙ යද්දි උමා ඔය වර්ක්සයිට් එක පහුකරගෙන යන්න වෙනවා.හැමදාම එයා පාරෙ ඉන්නව එක්සසයිස් කර කර...😂. තඹ කොණ්ඩෙයි,නිල් ඇස් දෙකකුයි තිබ්බ අමුතු ලස්සනක් තිබ්බ සුද්දෙක්...කවද හැබෑවෙන හීනද ඉතින්..ඒ ලෙවල් ලිව්වට පස්සෙ ඉස්කෝලෙ ගියෙත් නෑනෙ....මේ ළඟදි උමා ඔය බන්ට් එක විවෘත කලෙත්...අර සුද්දා යන්න ඇති ඉතින් එයාගෙ රටට.මන් හිතන්නෙ ඉරාන් කාරයෙක් 😂😂❤️❤️
@sperera3473
4 жыл бұрын
It's a cute story 🤗
@nadeeshafdo2743
4 жыл бұрын
😁
@jayanisaranga2458
4 жыл бұрын
Iran karayonta suddo kiyanavada 😂😂😂😂😂😂lol bendanm kona kapana eun tikaka hadanna thibba
@subashiniupeksha2104
4 жыл бұрын
හපොයි
@sachinikavindi5317
4 жыл бұрын
මේ අවුරුද්දෙ අහපු ලස්සනම සින්දුව...💖💖💖💖😍
@Tharukajayawardhana95
4 жыл бұрын
කොච්චර ඇහුවත්, කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ මේ සිංදුව. ඒ තරම් ලස්සනයි 🌹
@traveldeck7308
4 жыл бұрын
අහම්බෙන් දැක්කෙ මේක. කෞෂිත් ඉන්නවනෙ ඕයි 🍻
@bhagyasitinamaluwa6776
3 жыл бұрын
කොයි තරම් ඇහුවත් එපා වෙන්නේ නැති සිංදුවක්..😍😍😍😍
@ravindusrimal9491
4 жыл бұрын
එක පාර්ශවිය ආදරයක් ..
@risharihettiarachchi9760
4 жыл бұрын
සින්දුවත් ලස්සනයි , video එකත් ලස්සනයි ......ලස්සන concept එකක්..
@anuruddhalogin
5 жыл бұрын
ඒක වෙනම රසයක් !
@rasikawanninayake3011
4 жыл бұрын
ඇත්තටම
@darrenaronofsky6868
4 жыл бұрын
මල ඇඩියාවල් අතරෙ මරු වැඩක් 👏👏👏
@wmkumari5137
4 жыл бұрын
Kaushi.. ape me ABE😅😅 INNA nissa balnn aave... lassani...
@ahinsa5704
4 жыл бұрын
Manoja🤗🤗🤗🤗😍😍
@sandumadushani2439
4 жыл бұрын
Harima lassanaiiii sinduwaaa
@chirathyasamarasinghe3477
5 жыл бұрын
Hamadaama ahenne kollo kellonta marena marilla, ath kellonge hithe rahase adare athi wena awasta gana kiyawenawa hari aduy, meeka lassanatama karala thiyenawa,
@ppDistributors
4 жыл бұрын
Lassani 💓💓
@sirimaranjani2534
3 жыл бұрын
Godak lassana sinduwak ❤️🌹 good luck
@yasiruraviranga2506
4 жыл бұрын
Marama widihata danuna e sinduwa. Video eke antimata eyala ekathu wena widihata haduwanam tawat asai.
@inthishabalasooriya633
4 жыл бұрын
ඇත්තටම ඒක පාර්ශවීය ප්‍රේම ගොඩක් තිබිලා තියෙනවා .හරිම සුන්දරයි ඒ හැගීම.ඒ ආදරේ අයිති කරගැනීමේ ආශාවක් නෑ.ඈත ඉදන් බලන් ඉන්න විතරයි ආස..🧡💛🧡💛
@tiyashajayanetti2814
3 жыл бұрын
Habai eka maara wedanawak
@inthishabalasooriya633
3 жыл бұрын
@@tiyashajayanetti2814 සුන්දර වේදනාවක් 😟
@chandimakariyawasam6279
4 жыл бұрын
හරිම ලස්සනයි සිංදුව වගේම පොඩි නංගිගෙ දක්ශතාවයත් ❤️
@nipunidananjanarathnayaka5707
4 жыл бұрын
Ane♥️
@bagyalakmini1131
3 жыл бұрын
Mara lassana sinduwak.apita atite matak karanawa meken.scl ynakota clz ynakota me wage athdakimnam kochcharanam tyenawda.kaushige acting maru.akkage voice ekath maru.
@dilhanisenanayake9760
3 жыл бұрын
Lassana visual ekak
@ishahendrick8030
4 жыл бұрын
Eka patta 💕👌
@wijithakudagama2352
4 жыл бұрын
Niymi 😀
@wmkumari5137
4 жыл бұрын
Oyge kathad godk lassani hode...🤩🤩🤩🤩🤩
@skabeysinghe181
4 жыл бұрын
Niyamai
@ruvil229
4 жыл бұрын
Abee nisa baluwe
@anojaariryadasa774
Жыл бұрын
Me kalla harima lassanai, dakshai. Subapathum.. 💐
@ruu-og6jd
2 жыл бұрын
ලස්සනම song එකක් 🤗❤️🙂
@tedd5803
5 жыл бұрын
මරු කතරට දිය බිඳක් බඳුය
@happy...338
4 жыл бұрын
❤❤all the best
@upekshahettiarachchi1487
4 жыл бұрын
Very excellent 👍👍👍👍
@arunakakavinda8028
4 жыл бұрын
Nice akka
@CRFans127
4 жыл бұрын
ambeee oyanum
@kasuntharaka3393
3 жыл бұрын
Great ජයවේවා
@piyuweerasinghe2979
4 жыл бұрын
ft mm nam baluwe ❤️... ekath kaushiw dakapu nisa.. . ft song ek.. ek ft widiyt feel wenw❤️❤️....
@heshanrashmika4581
4 жыл бұрын
Ayyooo
@hashigamage7972
4 жыл бұрын
හරිම ලස්සනයි ... හරිම අමුතුයි .. . ❤❤❤❤❤
@poornimapavithrani_028
4 жыл бұрын
කෞෂිගෙ ඇක්ටින් මරු..🔥🔥
@nelumshanika3101
3 жыл бұрын
Godak lassana song ekak
@treasureislandofworld
4 жыл бұрын
Niyama pirimiyek wenawa nan niyama paadama ! Sthuthi Akki !
@sandaruwancom6511
4 жыл бұрын
ඒ නංගිට සදා අයිස් පැකට් කකා තමයි ඉන්න වෙන්නේ 😂😂😂😂
@k.w.ajayathissa4611
4 жыл бұрын
සදයා - sadaya අනේද හා. මේ ඒ නංගිලාගෙ කඩේ තියෙන්නෙ කොහෙද දන් නෑ.යකෝ ඒ පොල් ගෙඩියෙ ලොකු.100ක්වත් වෙයි.
@anupama123hansamali
4 жыл бұрын
Nice song
@lahiruhettiarachchi4927
4 жыл бұрын
Patta voice patta lyrics
@manulamalaka1368
4 жыл бұрын
Vocals / Lyrics / Melody/ video --- superb, Great work !!!
@vidurangawickramasinghvidu2597
3 жыл бұрын
ගොඩක් ලස්සනයි ජයවේවා ..❤️❤️❤️❤️❤️😂😂😂😂
@sankasilwa1749
4 жыл бұрын
Ekh amooo patta 😍😍😍
@tragedy6162
4 жыл бұрын
අපූරු නිර්මාණයක්
@stefano-te7lt
2 жыл бұрын
Me පිරිමි lamaya harima කඩවසම්
@gd23ful
4 жыл бұрын
amazing song ! A very special talented girl who is a song writer, melody and singer too! A total package.
@naturegirl9852
3 жыл бұрын
මටත් තියනව ඕම එකක්. 😒අල්ලපු ගෙදර. බැදල නම් නෑ. ගමේ කෙල්ලන්ට පැනි බෙද බෙද ඉන්නෙ 😒 උට ගමේ ඔක්කොම කෙල්ලො ටික පෙනව. මෙච්චර ලග ඉන්න මාව පේන්නෙම නෑ 😒💔 හැබැයි මන් දන්නව ඒක ක්‍රශ් එකක් මිසක ලව් එකක් නෙවෙයි. 😒💔
@sankaniperera703
4 жыл бұрын
හැමෝටම නෑ, embarrassing situations වලින් ඔරව ගොරව හරි අපිව ඇදගෙන යන යාලුවො. මෙන්න මේ girlගෙ යාලුවා වගේ 😁...මට නම් ඉන්නවා,කොච්චර බැනුම් අහනවද පිස්සු වැඩ කරනවා කියලා. Best friends ❤️ can't be without yet can't be with as well!!
@Yasho_Writes
5 жыл бұрын
හරි ලස්සනයි මේක රුචිරා අක්කා...♥️
@ruchirakurulugama4549
4 жыл бұрын
Thanks nangi.. ❤️
@nimaljayarathna8387
4 жыл бұрын
Something new . superb
@vihangasandanuwan8122
5 жыл бұрын
නියමයි 👌🤙👍 එහෙනම් One Side ප්‍රශ්නෙ තියෙන්නේ කොල්ලොන්ට විතරක් නෙවෙයිනේ 😂😜😜😋
@krizaldavid8318
4 жыл бұрын
ඒක දැනගත්තේ මෙි සින්දුවෙන්
@sachimadu2208
4 жыл бұрын
😁😁
@sasindurandigunawardhana3572
4 жыл бұрын
අඩෝ තෙලා. සංස්කෘතිකයි👏 එකගයි ඈ.😂😂
@malishikaushalya819
4 жыл бұрын
man hithnne wediyen thynne genu laminta. genu lamai gdk welwta yaluwena ahn nane
@tiyashajayanetti2814
3 жыл бұрын
Kohethma na
6:56
Sammani | සම්මානී - Kanishka Akmeemana (சம்மானீ) Official Music Video | Sajith Akmeemana
PAPA FILMS
Рет қаралды 1 МЛН
6:15
Vidula Ravishara - Kawiya (කවිය) Official Music Video
Vidula Ravishara
Рет қаралды 7 МЛН
27:29
НУБ И ПРО СТРОЯТ ЗАЩИЩЕННУЮ ТЮРЬМУ ЗА 10 СЕКУНД / 1 МИНУТА / 5 МИНУТ В МАЙНКРАФТ БИТВА СТРОИТЕЛЕЙ
DakPlay
Рет қаралды 4,8 МЛН
0:27
Who is More Stupid? #tiktok #sigmagirl #funny
CRAZY GREAPA
Рет қаралды 10 МЛН
0:27
I Sent a Subscriber to Disneyland
MrBeast
Рет қаралды 104 МЛН
0:48
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
A Plus School
Рет қаралды 20 МЛН
25:06
Manoparakata Sindu රෑට තනියම අහන්න |💔😣| Thilanka Herath Cover Song - Playlist 04 @skmusic_
SK MUSIC
Рет қаралды 462 М.
7:49
Sharadha ( ශාරධා ) - Music Video - Lahiru Liyanage | Yasas Medagedara | Wasawa Baduge
BLUESKY PRODUCTIONS
Рет қаралды 6 МЛН
5:08
Ahinda man Parana Kaviyak| ඇහින්දා මං පරණ කවියක් | Suneera Sumanga|Official Music Video
Lasantha Ariyarathna
Рет қаралды 698 М.
4:58
Maath Mage Hitha Hadagannam (Lyric Video) - Pasan & Tharindu feat. Tharaka (Lyric by Susantha)
Redfox Records
Рет қаралды 6 МЛН
5:01
Ahasata Sonduruda Sada Ketharam (අහසට සොඳුරුද සඳ කෙතරම්) - Kashyapa Dissanayake | Nelu Adikari
Kashyapa Dissanayake
Рет қаралды 6 МЛН
5:37
Ayemath Adaren | Penena Nopenena | පෙනෙන නොපෙනෙන Athma Liyanage Ft Thilina Ruhunage (Official Video)
Voizy Music
Рет қаралды 2,9 МЛН
4:36
Ansathu Oba | අන්සතු ඔබ - Thisara Weerasinghe ( Offcial Music Video )
Thisara Weerasinghe
Рет қаралды 18 МЛН
29:56
Best Covers Of Miyuru Sangeeth | මියුරු සංගීත්ගේ ජනප්‍රියම Cover Songs එකතුව
Miyuru Sangeeth
Рет қаралды 731 М.
7:21
Sandanari ( Sandanaari ) - Official Video - Harsha Withanage | Yasas Medagedara | Wasawa Baduge
Harsha Withanage
Рет қаралды 10 МЛН
18:04
මිලියනයක් අහපු මගේ covers ටික එක දිගට අහන්න | 1 million of Ishara Akalanka | covers collection
Ishara Akalanka
Рет қаралды 2,4 МЛН
27:29
НУБ И ПРО СТРОЯТ ЗАЩИЩЕННУЮ ТЮРЬМУ ЗА 10 СЕКУНД / 1 МИНУТА / 5 МИНУТ В МАЙНКРАФТ БИТВА СТРОИТЕЛЕЙ
DakPlay
Рет қаралды 4,8 МЛН