Sanajan | “MY ENGAGEMENT DAY” ❤️ full video Sanjana + Vihanga මගේ ජීවිතයේ ලස්සනම දවසක් …❤️

  Рет қаралды 663,336

Sanjana Gamarachchi

Sanjana Gamarachchi

Күн бұрын

Пікірлер: 1 900
@ShalaniTharakaofficial
@ShalaniTharakaofficial 2 жыл бұрын
Congratulations nangi 💕✨
@sandunidarshika8882
@sandunidarshika8882 2 жыл бұрын
Akki 🥺❤️
@චූටිටොමී
@චූටිටොමී 2 жыл бұрын
🖤
@ranirunrani8067
@ranirunrani8067 2 жыл бұрын
congratulations..❤️❤️❤️
@anuradhiliyanaarachchi1162
@anuradhiliyanaarachchi1162 2 жыл бұрын
Shala manika
@pissupoosa7783
@pissupoosa7783 2 жыл бұрын
Anee ape rate naaki rilavi yo wage kelloE niliyoE paw. 😅
@diamond.1234
@diamond.1234 2 жыл бұрын
💥මෙතන ඉන්න උන්ට ඇදුමේ වැරැද්ද කිවුවම කියාවී මේ 2022 කියලා .. හැබැයි උන්ට තේරේන්නේ නෑ මේක . අපි ඔය ෆැශන් ඔක්කොම ගන්නෙ වෙස්ටන් කල්චර් එකෙන්නෙ ඉතින් උන්ගේ කල්චර් එක යන්නේ ටික ටික ඇදුම් අදින ප්‍රමාණය අඩු වෙන පැත්තටනේ ඉතින් කවදහරි ඒ සමාජය තුල ඇදුම් නැතුව ඉන්න එක සාමාන්‍ය දෙයක් වෙවී . දැනුත් නුඩ් පාර්ටි, පෙලපාලි, බීච් තියෙනවනේ ඉතින් අපේ උනුත් මේක තමයි ෆැශන් එක අපිත් කරන්න ඕන මෙහෙම කියලා පටන් ගත්තම 🙂 මනසින් උසස් කියන මිනිස්සුන්ගෙයි තිරිසන් සත්තුන්ගෙයි කිසි වෙනසක් නැත ......💎මොනව උනත් දෙන්නම හොදින් සතුටින් ජීවත් වෙන්න .දෙන්නත් එක්ක රටට වැඩදායී දෙයක් කරන්න. දෙන්නටම බුදුසරණයි❤️🙂
@pramitadarshani2315
@pramitadarshani2315 2 жыл бұрын
එදත් අදත් කවදත් සංජානාගෙ මුනෙ හිනාවක් නැති එක තත්පරයක් දැක්කෙ නෑ.හැම වෙලාවකම මූනෙ හිනාව......ලස්සනයි.....
@mudithaharshani9992
@mudithaharshani9992 2 жыл бұрын
Congratulations ❣️❣️
@nilminiranasingha8205
@nilminiranasingha8205 2 жыл бұрын
Matath ekama hirhuna
@dinukaperera7228
@dinukaperera7228 2 жыл бұрын
B
@sandalihewage8452
@sandalihewage8452 2 жыл бұрын
Oww
@damithaamithab1521
@damithaamithab1521 2 жыл бұрын
Eka aththata eth hamavelavema hina vela inne hithe prashna nathi minissu
@thanu2540
@thanu2540 2 жыл бұрын
සන්ජානා අක්කිගෙ හිනාව මැව්වෙ කව්ද දන්නෙ නෑ අප්ප..වශී වෙනව.😍 පුදුම ලස්සනක් තියෙන්නෙ...අයියත් හරි අහින්සක පෙනුමයි..අයියත් ලස්සනයි... අනේ හැමදාම සතුටෙන් ඉන්න..💖💖💖💖💖🤞😍matching couple
@kapilanuraddakapilanuradda4455
@kapilanuraddakapilanuradda4455 2 жыл бұрын
Pettiya kadalada
@sass3013
@sass3013 2 жыл бұрын
මුවගේ පිරැණු මේ සතුට සැනසිම,හිනාව සැමදමත් ජිවිතය හැඩකරන ලස්සන පුංවි පවුල සුරංගනා ලොවක් ලැබේවා කුවෙට් වල සියලුම දෙනා
@dehemitimasha5175
@dehemitimasha5175 2 жыл бұрын
වැඩෙත් ලස්සනයි,කපල් එකත් පට්ට ලස්සනයි අක්කී.. 😍🔥 ඔහොම දෙයක් කරන්න තියා හිතන්නවත් බැරි මිනිස්සු තමයි මේ කතා කියන්නෙ.. 🖐☺️ ඇත්තටම හදවතින්ම සුබ පතනවා අක්කී ලස්සන පව්ල් ජීවිතයක් ගත කරන්න ලැබෙන්න කියලා.. ♥️🥰
@hellow538
@hellow538 2 жыл бұрын
සමහරවිට මේ කමෙන්ට් එක දැම්මට පස්සේ මම අමුතු ඇටේ ඉන්න දූපත් වාසියෙක් වෙයි... 😌 ඇත්තටම එන්ගේජ්මන්ට් එක ගොඩක් ලස්සනයි.... ❤අක්කගේ ඇඳුම ඒකට ගොඩක් ගැලපෙනවා.. කිසිම වැරැද්දක්‌ නැ... ඒත් මං හිතන්නේ නැ එන්ගේජ්මන්ට් එකට ඒ ඇඳුම ගොඩක් ලස්සනඋනාට හාමුදුරු කෙනෙක් ඉස්සරහට යන්න ඒක සුදුසුයි කියලා.... 🙄 මගේ පෞද්ගලික මතය විතරයි.. 😌🤍 හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාලා දෙන්නටම.. ❤🥰
@sitharakularathna6154
@sitharakularathna6154 2 жыл бұрын
Hariyata Hari oya.. Math ekagai e adahasata
@udanigunarathne6693
@udanigunarathne6693 2 жыл бұрын
Patachara daruwo 2nai husbandui nati wela andiwatat natua pihitak hoagen Budun soya giye kialai mannm ahala tienne… raga adi klesha damanaya karan sabaa bhikshuwaknm kanthawakage anduma prashnayak wenn baa… e wagem me anduma ande bhikshun wahanse namakat agawrawa karann hithagena nemene… deep neck tien jacket ekak ekk osariyak andanm agawrawayak kiala kianne nati weine… balana vidiha anua tama adupadu penne… man Sanjanage fan kenek neme, et me anduam lassana nisamai me video eka baluwe…
@thiwankapushpakumara518
@thiwankapushpakumara518 2 жыл бұрын
Mokatada anunge dewal.e e akkage kemeththa .ape salliwath ape magulawath neweine ..eyt suba pathana Eka witharai api eyt krnna oni...mokada den aye oka glawala wena ekak adinnei.😊 Eka ekinekage kemeththa .apita wedak ne ...
@hellow538
@hellow538 2 жыл бұрын
@@udanigunarathne6693 පටාචාරව සහ මේක පටලවගන්න එපා.. 🙂 පටාචාරාවට සේරම දේවල් අහිමි වීම දරාගන්න බැරි උණු නිසා අවුල් වෙච්ච මනසකින් වෙච්ච දෙයක් ඒක.. මං මෙතන එහෙම දෙයක් දකින්නේ නැ...😌 අනික බුදුරජාණන් වහන්සේ වගේ සියලු කෙලෙස් දුරු කරලා නැහැ භික්ෂුන්වහන්සේලා... ඒ dress එක ඇන්දේ භික්ෂුන්වහන්සේට අගෞරව කරන්න නෙවෙයි කියන එක මමත් දන්නවා.. 😌ඒත් අනිවාර්යෙන් උන් වහන්සේ පිරිස ඉදිරියේ පොඩි හ‍රි අපහසුතාවකට පත් වෙන්න ඇති. 😇අනිත් දේ තමයි මම අඩුපාඩුවක් දැක්කේ නැහැ... මගේ මතය ඉදිරිපත් කලා විතරයි 😌මම ලස්සන දේට ලස්සනයි කිව්වා.. 🥰
@Upeksha0905
@Upeksha0905 2 жыл бұрын
ඔවු අනිවා. මාත් මේකට එකගයි👍
@srimalisiriwardhana1477
@srimalisiriwardhana1477 2 жыл бұрын
අපේ බෝනික්කිට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන.ලස්සන ජීවිතයක් ලැබෙන්න ඕන. සුභපැතුම් දෙන්නටම❤️❤️❤️
@g.pathirana10
@g.pathirana10 2 жыл бұрын
පිංවන්ත ආදරණීය යුග දිවියක් ලැබේවා!❤️‍🔥💖💖💖💖
@malishaperera5790
@malishaperera5790 2 жыл бұрын
හරිම ලස්සනයි ලස්සනට arrange කරල හැමදේම. ඔයත් ලස්සනයි makeup එක, කොණ්ඩෙ ලස්සනයි.bouquet එක ලස්සනයි. Dress එකෙත් colour එකත් ලස්සනයි. හැබැයි ඒ design එක engagement එකකට හරි නෑ. නිලියක් විදියට වෙන දවස් වලට ඇන්දට මේ වගේ දවසක මීට වඩා හොඳට අඳින්න තිබ්බනෙ. මං ඔයාට හරි කැමතියි. ඔයා හරි අවංකව කතා කරනව නෙ. ඒ නිසයි මේක කිව්වෙ. තරහකට නෙවෙයි. Wedding එකටත් ලස්සනට ඉන්න. සුබ පතනවා දෙන්නටම අනාගතය හිතන පතන අයුරින්ම සාර්ථක වෙන්න කියල.😍😍
@imapiyarathne8682
@imapiyarathne8682 2 жыл бұрын
අක්කිට සුභ පතනවා වාසනාවන්ත ජීවිතයකට....❤️ සතුටින් පරිස්සමින් ඉන්න.....
@craftsforall4337
@craftsforall4337 2 жыл бұрын
Congratulations අක්කා. මුලදි මං ඇත්තටම හිත හිත හිටියේ ලස්සන රටක් කියලා . පස්සෙ තමා මීටර් උනේ මේ port city එක කියලා ✌
@shadowbeast8177
@shadowbeast8177 2 жыл бұрын
මහින්ද මහත්තයා හොරා කාල ඕවා හැදුවෙ😖
@vinudiflowers2189
@vinudiflowers2189 2 жыл бұрын
අක්කියො පොඩි දුකකුත් තියනවා 😥 ඔයා අදින් පස්සෙ තනියම නෙමෙ නෙ volg ගෙන්නෙ පොඩි තාරහකුත් තියනවා 😑😑😑 මේ සින්ගාප්පූරුව නෙමෙ නෙ ශ්‍රී ලන්කවනෙ මම ඔයාට සුබ පාතනවා අලුත් ආනගතයක් තවත් අලුත් ඔය දෙන්නගෙම volg එකක් ගෙන්න ඇයි සන්ගීත් අය්යා හිටියෙ නැත්තෙ 😥 ඔය දෙන්නටම සුබ පතනවා ආදරෙයි ඔයාලට
@nimalivindya2501
@nimalivindya2501 2 жыл бұрын
සුභ පැතුම් නංගියෝ ❤❤ සතුටින් පරිස්සමට ඉන්න හැමදාම... තෙරුවන් සරණයි !!!
@indukumari1159
@indukumari1159 2 жыл бұрын
සංජනා දුවට මඩ ගහපු සියළුම දෙනාට ඇඩෙන්න ඕන සංජනා දුවටත් අතිනත ගත් ආදරණිය පුතාටත් ලස්සන වාසනාවන්ත යුග දිවියකට ආශීර්වාද ප්‍රර්ථනා කරනවා ආදරෙයි ගොඩක් පරිස්සමින් ඉන්න බුදුසරණයි ❤❤❤❤❤❤
@පිනිබ්න්දු
@පිනිබ්න්දු 2 жыл бұрын
යකො තම්න්න්ගෙ අත්ම් ගරුත්වය තියාගන්න් බැරිද ලස්සනකන්න්ද බල්න්න එ ඇදුම තන්දෙක් බඩෙ වදින්වාම්‍යි
@capa1496
@capa1496 2 жыл бұрын
@@පිනිබ්න්දු උබ එක ප්‍රශ්නයක් කරගන්න එපා එක උන්ට හොදයි නම් උබට මොකද
@පිනිබ්න්දු
@පිනිබ්න්දු 2 жыл бұрын
@@capa1496 අනෙ උබලා වාගෙ නුගත් මිනිස්සු මගෙ ගැනියැ
@oshadiwithanageoshadiwitha3623
@oshadiwithanageoshadiwitha3623 2 жыл бұрын
හැඩවැඩ පිරුනු ලස්සන කෙල්ල කොයි වෙලෙ බැලුවත් කටකර දග මල්ල කාලය එමින් යහමෙට යුග දිවි පිවිසිල්ල ලස්සන අනාගතයක් වෙන්නයි මගෙ සිතුවිල්ල...❤❤❤😘🥰 ආදරෙයි අක්කි😘❤
@pabasara-hv5rc
@pabasara-hv5rc 2 жыл бұрын
Congratulations නංගා ❤❤❤ හැමදාම දුකේදිත් සැපේදිත් ඔයාගෙ තනියට එයත් එයාගේ තනියට ඔයත් හිතට හයියක් වෙලා, මුළු ලෝකයෙන්ම එන ඕනම අභියෝගයකට දෙන්නම එකට එකතු වෙලා විසදුම් හොයාගන්න ලැබෙන, මොන ප්‍රශ්නේ ආවත් දෙන්නට දෙන්නා අත්නොහරින, දයාබර, ලස්සන හුරතල් රටට සම්පතක් වෙන දරුවන් බිහිකරන්න ලැබෙන සුභම සුභ අනාගතයක් සහ හැමෝගෙම ආශිර්වාදය ලැබෙන, මැරෙන තුරාවටම ඔයාට එයත් එක්ක ගතකරන්න ලැබෙන වාසනාවන්ත ආදර්ශමවත් විවාහ ජීවිතයකට මගෙන් සුභ පැතුම්. තෙරුවන් සරණයි නංගා ඔයාලට ❤❤❤❤❤
@classicclassi1396
@classicclassi1396 2 жыл бұрын
හරිම ලස්සනයි menika..සුභ පැතුම් ඔබ දෙපළට තෙරුවන් සරණයි සුභ අනාගතයක් නිදුක් නිරෝගී සැප සම්පත් සපිරි වාසනාවන්ත යුග දිවියකට subasiri..මුහුනේ නිරතුරුවම රැදෙන ඔය..සුන්දර සිනහව හරිම වාසනාවන්තයි දුව
@yasaradivyanjalee8250
@yasaradivyanjalee8250 2 жыл бұрын
Congratulations aiya & akka . හැමදාම හිනාවෙලා සතුටින් පරිස්සමින් ඉන්න අක්කියෝ😍❤😘
@chammanodya.5675
@chammanodya.5675 2 жыл бұрын
Wedding dress එක ටිකක් polite උනා නම් ඔයා සුරංගනාවියක් වගේ ලස්සනයි..
@samainamaheshwari4222
@samainamaheshwari4222 2 жыл бұрын
Congratulations විහග අයියා&සංජානා අක්කි♥️හැමදාම සතුටින් ආදරෙන් හිනා වෙලා ඉන්න.💙ආදරෙයි ඔයාල දෙන්නටම ගොඩාක්😍
@chanulawshadha2107
@chanulawshadha2107 2 жыл бұрын
හැමදේම සුපිරි ඔයාගෙ ඇදුම ඇරෙන්න,, ඔික ටීනා ඇන්දනමි හරි දිනක්ෂි ඇනදනමි හරි මෙික පිරෙන්න සුපිරි කමෙන්ටි බලන්න තිබුනා,,,කොහොම වුනත් සුභ පැතුම් ,,
@vishmihansani726
@vishmihansani726 2 жыл бұрын
Eka nm aththa tamai
@jmsithutharanga4529
@jmsithutharanga4529 2 жыл бұрын
සතුට පිරුණු ලස්සන පිං වන්ත යුග දිවියකට මම ඔයාලා දෙන්නටම සුභ පතනවා...🌹 congratulations sanjana & vihaga ❤️❤️
@shalikasumuduni1576
@shalikasumuduni1576 2 жыл бұрын
සුබ පැතුම් අක්කි...ඔය ලස්සන හිනාවට ඇස් වරක් වදින්න එපා.... Bs.....😍😍😍🔥
@nishamaliharindra3806
@nishamaliharindra3806 2 жыл бұрын
සුබ පතනවා අක්කියෝ ඔය දෙන්නට😍,හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න❤️😘,ආදරෙයි ගොඩාරියක්❤️
@navodyasewwandi9572
@navodyasewwandi9572 2 жыл бұрын
අවංකව හදවදින්ම සුබ පතනවා අක්කා අයියා දෙන්නටම❤️❤️❤️❤️❤️🌸🌸🌸 හිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා දෙන්නගෙම.හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ❤❤❤❤❤
@nethminiweerasighe7694
@nethminiweerasighe7694 2 жыл бұрын
Congratulations Sanjana Akka & Vihanga Aiya ❤❤❤❤ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න දෙන්නම..........😍💕 බුදු සරණයි
@ruwininishu2879
@ruwininishu2879 2 жыл бұрын
Congratulations akki & aiya...හැමදාමත් මේ වගේම සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න....බුදු සරනයි සියලු දෙවි පිහිටයි ....❤️🌸
@oshithilakarathna9124
@oshithilakarathna9124 2 жыл бұрын
මෙි විඩියෝ එක බලන්න ආසාවෙන් හිටපු මම 😁😁😁
@sachiwedikkara4216
@sachiwedikkara4216 2 жыл бұрын
Congratulations අක්කි 😍❤️ හැමදාම සතුටින් ආදරෙන් ඉන්න දෙන්නම.වීඩියෝ එක බලද්දි හිතට හරිම සතුටක් දැනුනෙ.ලස්සන ආදරේකට උරුමකම් කියන්න මේ ලෝකෙ සියලු දෙනාටම වාසනාව ලැබේවා❤️❤️❤️
@rasikanilmini8068
@rasikanilmini8068 2 жыл бұрын
Anee akke video eka danakal baln hitiye අවංකව හදවතින්ම සුබ පතනවා දෙන්නටම ආදරෙයි ගොඩාක් ❤️❤️❤️❤️
@janithmadusanka7764
@janithmadusanka7764 2 жыл бұрын
Mamat suba ptanwa satutin inna
@nisansalawasana2549
@nisansalawasana2549 2 жыл бұрын
මගේ මුළු හදවතින්ම සුබ පතනවා නංගියෝ ..ඔයාගේ ඔය හිනාව මුළු ජීවිත කාලය පුරාම රැදෙවා! දෙන්නම හැමදාම සතුටින් ඉන්න ජේසු පිහිටයි දෙන්නටම.... ආදරෙයි ගොඩාක් ❤❤❤❤❤❤❤❤
@malshishashinika6873
@malshishashinika6873 2 жыл бұрын
අක්කියෝ අනේ හරිම ලස්සනයී 🥺🤍🤍🤍 සුභ පැතුම් අනාගතේ ලස්සනට දෙන්නම හොදින් ජීවත් වෙන්න.. 🤍🤍 අක්කේ සංගීත් අයියා විතරනෙ අඩු.කෝ එයා 🥺
@nadii6969
@nadii6969 2 жыл бұрын
Congratulations akkiyo😍 ඇත්තටම මාරම සතුටුයි.අක්කි දිහා බලන් සතුටු වෙච්ච වාර ගොඩයි. දැන් තවත් ඒ සතුට වැඩි උන. අක්කිගේ මූණේ තියෙන හිනාව හැමදාමත් තියෙන්න කියල ප්‍රාර්ථනා කරනව. දෙන්නටම බුදු සරණයි 😍♥️🥰☘️
@rohanaupeksha8892
@rohanaupeksha8892 2 жыл бұрын
සතුටින් ඉන්න සුබ පතනවා ඔය දෙන්නටම . ඉස්සරහට අයියත් එක්ක වීඩියෝ ඕන ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@a-v-i-y-a1185
@a-v-i-y-a1185 2 жыл бұрын
සන්ජානා අක්කා රට ගියේ ගෑස් නැති නිසා දර ලිපේ උයන්ට වෙයි කියලා තියෙන බයට කියලා හිතන් ඉන්න දෙක වසරේ ඕලු පන්තියේ මම 🙂
@ShaniShani-hm6iq
@ShaniShani-hm6iq 2 жыл бұрын
හදවතීන්ම සුභ පතනවා ඔයාගේ ජිවිතේ සෑම බලා පොරොත්තුවක්ම සාර්ථක වෙන්න කියලා .ආදරෙයි හැමදාම .ජේසු පිහිටයි .💐💐💐💐💐
@shanyamalmi1079
@shanyamalmi1079 2 жыл бұрын
ඒ ඇදුම මාර ලස්සනයි 😍❤️ Engagement එකත් මාර ලස්සනයි 😍❤️ මටත් කවදහරි අක්කිට වගේ ලස්සන marriage praposal එකක් engagement එකක් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා😁❤️
@fazeerasaleeth2088
@fazeerasaleeth2088 2 жыл бұрын
Ane thiyena asawa 🤣🤣🤣
@kasunjayathilake
@kasunjayathilake 2 жыл бұрын
ඔයාගෙ ඇදුම මම ඩිසයින් කරන්නම් වටේටම හිල් දාලා...පිටි පස්සෙන් පැත්තෙන් ලොකු හිලක් දාන්නම් උඩට ඇදුම් ඔනේම නැ ...පොඩි පටි කැල්ලකින් බදිමු..😁😁😁😁😁
@BR-fi1ms
@BR-fi1ms 2 жыл бұрын
Congratulations nangiya🥳🥳🥳❤️❤️❤️ඔයාගේ අම්මගේ ආශිර්වාදය හැමදාමත් ඔයත් එක්කම රැදිලා තියෙන නිසා තාත්තායි නංගියි මල්ලි සමගින් හැමදාමත් සතුටින් සැනසීමෙන් ඉන්න ලැබෙන වාසනාවන්ත යුග දිවියකට ආසිරි!!!🎉️🎉️🎉️🎉️ජයවේවා!!!❤️❤️❤️❤️
@nisansalanisa5540
@nisansalanisa5540 2 жыл бұрын
Amma naada eyage😢
@wmdananjanilakshani6437
@wmdananjanilakshani6437 2 жыл бұрын
@@nisansalanisa5540 ne🥺nethiwela eya
@vindyanishalika9538
@vindyanishalika9538 2 жыл бұрын
ගොඩාක් හොද නිළියක්,,❤️❤️❤️සුභ පතනවා ඔයාට හදවතින්ම,😘😘😘 හොද බුද්ධිමත් කොල්ලෙක් හම්බවෙලා තියෙන්නේ,,,ඔයා ගොඩාක් වාසනාවන්තයි❤️❤️❤️❤️❤️අම්මා කොහේහරි ඉදන් ආශිර්වාද කරනවා ඇති ඔයාට❤️❤️❤️❤️❤️ ලස්සනට ඉන්න හැමදාම හිනාවෙලා❤️❤️❤️
@vimuvlog9113
@vimuvlog9113 2 жыл бұрын
හරිම ආදරෙයි අක්කි ඔය දෙන්නටම සුබ පතනවා හැම දාම සතුටින් ඉන්න ලස්සනයි ආදරනීය අනාගතයක් ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා හරිම සතුටුයි හදවතින්ම සුබ පතනවා ❤️🥰❤️
@Dula-c4o
@Dula-c4o 2 жыл бұрын
Shoy akkiyek කිසිම ආඩම්බරයක් නෑ එයාට ඕනි විදියට හැම දේම😍 කෙල්ලෙක්ට තියෙන්න ඕනි නිදහසක් තමන්ට ඕනි විදියට ජීවත් වෙන්න ☺️☺️☺️☺️ එල කෙල්ලක්💪
@jeewanthamadhushanka5795
@jeewanthamadhushanka5795 2 жыл бұрын
Congratulations ❤️❤️❤️❤️❤️සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️❤️
@dilaniindu2071
@dilaniindu2071 2 жыл бұрын
සුබම සුබ පැතුම් !!අලුතින් ආරම්භ කරපු අලුත් ජීවිතේ ට.දුක,සතුට සමසිතින් විදගෙන ජය,පැරදුම එකසෙ සිත්දරා දෙදෙනාටම විශ්වාසයෙන් විදවීමකින් තොරව සතුටින් ජීවිතේ විදින්න ලැබේවා !!
@TravelWithAviya1997
@TravelWithAviya1997 2 жыл бұрын
Congratulations 🎉️
@samanthikapremathilaka9394
@samanthikapremathilaka9394 2 жыл бұрын
Congratulations❤️❤️❤️
@methmitipseducationlife804
@methmitipseducationlife804 2 жыл бұрын
Congratulations aiya,akki reply oni nattam tharahai🥰
@sanufm
@sanufm 2 жыл бұрын
අම්මා 🥺හිටියනම් අද ගොඩක් සතුටු වෙයි 🥺අක්කේ එත් එයා ඔයා දිහා බලාගෙන ඇති 😇🙂
@harshiharshi8384
@harshiharshi8384 2 жыл бұрын
හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න 😍😍
@mandynikela4879
@mandynikela4879 2 жыл бұрын
හැමදාම ඔය වගේ ලස්සනට හිනා වෙලා සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කී ආදරේයි හැමදාම.congratulations akkiiiii ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sewwa8446
@sewwa8446 2 жыл бұрын
*අවන්කවම හදවතින්ම සුබ පතනවා Sanjana akkiyoo හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරේයි අක්කියෝ ඔයාට ගොඩාක් ......* 😘😘 ❤️❤️ 😍😍
@SHAN-un8vr
@SHAN-un8vr 2 жыл бұрын
කොහොමද මෙච්චර ලස්සන උනේ? 😌❤️❤️❤️❤️❤️❤️ happy wedded life 🎉️🎉️🎉️🎉️🎉️
@oshadiparindya1224
@oshadiparindya1224 2 жыл бұрын
Congratulations akka and aiya❤️❤️❤.*Happy life*
@dapannilavithana3019
@dapannilavithana3019 2 жыл бұрын
Congratulations akki & aiya... ඔය මුවේ තින හිනාව සතුට හැමදාම ඒ වගේම තියෙන්න ඕනා.. ආදරෙයි දෙන්නටම... සතුටින් පරිස්සමින් දෙන්නා එක්ක හැමදාම ඉන්න.❤️❤️❤️ තෙරුවන් සරනයි.
@chamodanidilrukshi2909
@chamodanidilrukshi2909 2 жыл бұрын
සතුට පිරි සුභ විවාහ ජිවිතයක් ලැබේවා කියලා හදවතින් ම ප්‍රාර්ථනා කරනවා ඔය දෙන්නට❤️
@MrABC-qh7gz
@MrABC-qh7gz 2 жыл бұрын
සංගීත් අය්යට එන්න කීවෙ නැද්ද..☹️☹️☹️
@anuradhamadushani186
@anuradhamadushani186 2 жыл бұрын
කිසිම ලොකුකමක් නැති පිස්සු චරිතයක්.. මං ආසම ඒ හින්දා තමයි හොදම දේ හොදම වෙලාවට හම්බ වෙලා තියෙනවා සතුටින් ඉන්න අක්කියෝ
@gayanijayasuriya1138
@gayanijayasuriya1138 2 жыл бұрын
සංජනා ඔයා අද සුරංගනාවියෙක් වගේ...💝 මම ආසම ඔයාගෙ හිනාවට.ඒක අවංක වම එන එකක් ඔයාගෙ. ඔයාලගෙ අලුත් ජීවිතය ට සුබ පතනවා. ඔයාගෙ අම්මා ඔයා එක්කම ඉන්නවා ඇති . එයා එයාගෙ දුවට එයා තරම් ම ඔයාව බලාගන්න හොදම හොද කෙනෙක් හොයලා දීලා ....අම්මලා කවදාවත් අපිව දාලා යන්නෙ නෑ.. හැමදාමත් ඔයාලා දෙන්නා සතුටින්ම ඉන්න ඕනේ . විහග 💝සංජනා ජේසු පිහිටයි ඔයාලා දෙන්නටම✝️💝😘🌟☸️
@shriyawickrema6349
@shriyawickrema6349 2 жыл бұрын
Congratulations ❤️..Stay happy n blessed both of you..
@dinumenu7531
@dinumenu7531 2 жыл бұрын
ඔයා ගොඩක් ලස්සනයි සoජනා..මo ආසම නිලියක් ඔයා..ලස්සනයි එන්ගේච්මන්ට් එක..wish your all the best 💞💞💖💖
@J......M
@J......M 2 жыл бұрын
හරිම ලස්සනයි සන්ජානා❤️ හැමදාම සතුටින් ඉන්න😍
@shanubro4158
@shanubro4158 2 жыл бұрын
Congratulations අක්කියෝ.මම හිතාගෙන හිටියෙ මම ඔයාව Marry කරන්නම් කියලා,කොහෙද ඉතින් මම පරක්කු වැඩිනේ😁😁😁 අවුලක් නෑ දෙන්නා සතුටින් ඉන්න හැමදාම.ඇදුම තමයි ටිකක් අවුල් තරහ වෙන්න එපා එහෙම කිව්වට.ඔයා කොච්චර ලස්සන උනත් ඔය ඇදුම නිසා ටිකක් කැතයි.😢
@k.jenshux7603
@k.jenshux7603 2 жыл бұрын
Ou eka nam aththa🤧💔
@essentials5849
@essentials5849 2 жыл бұрын
Congratulations dennatama !!! I wish you both a blessed and happy marriage life! 😍😍🥰🥰❤❤
@poornimapavithrani_028
@poornimapavithrani_028 2 жыл бұрын
හරිම ලස්සන හිනාවක් සංජානා අක්කට තියෙන්නෙ....🌸🥺 හදවතින් ම සුබ පතනවා අක්කිටයි අයියටයි..හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න ලැබේවා..🥺♥️🌸😍
@apsarasandali9561
@apsarasandali9561 2 жыл бұрын
මෙතන ගාව හැමෝම සුබ පතලා දාලා ඒත් අනිත් තැන් වල අක්කගෙ ඇදුම ගැන පුදුම අමාරුවක් තිබුනෙ 😅. අනෙ අනෙ ඉතින් ඔයාලාත් නේද . හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කියො ඔයාලගෙ ජීවිතේ ඔයාලට ඕනි විදියට විදින්න 🥰😘
@shashihansani6508
@shashihansani6508 2 жыл бұрын
ලංකාවේ මිනිස්සුනේ🤣 . . මේ විඩියෝ බලන්නේ අක්කට කැමති අය නිසා බනින අය නෑ . .💚
@geshujesy9878
@geshujesy9878 2 жыл бұрын
එයාගෙ ඇදුමනෙ මාර අමාරුවක් තියෙන්නෙ ඇත්තටම ශෝට් වීඩියෝ බලන උන්ට 🤣
@hatharasinhagamage7347
@hatharasinhagamage7347 2 жыл бұрын
Sanjana akka harima ලස්සන nihathamani කෙනෙක් 😍😍😍idiri අනාගතයta හදවතින්ම suba pathanava💖💖💖💖💖
@jayanikoralawannaku1957
@jayanikoralawannaku1957 2 жыл бұрын
සුභ පැතුම් අක්කීයෝ හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න ... ❤️❤️❤️
@nathanatha7410
@nathanatha7410 2 жыл бұрын
හරිම නිහතමානී,hinawak,sanjanata,තියෙන්නේ ,❤ 😍😍😍😍
@suga3572
@suga3572 2 жыл бұрын
හරිම ලස්සනයි ..💗💗💗.. හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රර්තනා කරනවා... 💐💐💗💗💗💗... බුදු සරණයි
@chamapriya9078
@chamapriya9078 2 жыл бұрын
Taruwan saranai satutin inna hamadama
@nisansalarajapaksha6911
@nisansalarajapaksha6911 2 жыл бұрын
මං දැක්කමයි නිරුවතින් විවාහ වෙනවා ලංකාවෙ හාමුදුරුවෝ සිවුරු අරිනවා ශුවර්
@Selalabhimandra12347
@Selalabhimandra12347 2 жыл бұрын
ඔය ඉන්නවා වගේ හැමදාම ආදරෙන් එකටම ඉන්න ලැබෙන්න දෙන්නටම... ❤❤❤❤
@thilinivithanage5859
@thilinivithanage5859 2 жыл бұрын
Happy wedded life both of you! Stay happy forever!💞😍😘
@malithilakshani5895
@malithilakshani5895 2 жыл бұрын
හැමදාම ඔය දෙන්නට සතුටින් පරිස්සමෙන් ජිවත් වෙන්න පුලුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා අක්කි අයියා . ❤️❤️❤️ බුදුසරනයි ඔයලා දෙන්නටම .ආදරෙයී . ❤️❤️❤️
@exploreedite.9411
@exploreedite.9411 2 жыл бұрын
අනේ සුදු මැනික සතුටින් හැමදාම ඉන්න ලැබේවා.කිසිම බාදාවක් නෙවේවා.සියලු දුක් කරදර ඉවසා දරාගෙන මැරෙන තුරාවට දෙන්නටම දෙන්නම් ඒ කරදර ඉවසා ද⁣රාගෙන ජිවිතය දිනන්න ශක්තිය ධෛර්යය ලැබේවා.🌹🌹😘😘
@Suddi474
@Suddi474 2 жыл бұрын
සුභ පැතුම් අක්කියෝ හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි ආදරෙයි ...😘❤️❤️❤
@mandiraabeydeera7574
@mandiraabeydeera7574 2 жыл бұрын
Congratulations akkii🤗🤗🤗🤗 අවිශ්ක😮🇱🇰🌸🌸💐💐
@sihinidenashawickramasingh5716
@sihinidenashawickramasingh5716 2 жыл бұрын
Cricket ටීම් එකේ අවිශ්ක ප්‍රනාන්දුත් ඇවිත් හිටියා නේද 😄👌
@sithminimasha7855
@sithminimasha7855 2 жыл бұрын
මගෙ අක්කිගෙ හිනාවට නේ මන් වශී උනේ ඒ හිනාව හැමදාම තියා ගන්න දෙන්නම පරිස්සමින් ඉන්න බුදු සරණයි ❤❤l love mage akki
@sriyanthaperera2008
@sriyanthaperera2008 2 жыл бұрын
ලස්සනයි හැමදාම සතුටින් ආදරෙන් ජිවිතේ විදින්න ආශීර්වාද කරනවා බුදුසරණයි හෙට දවස ලස්සන ම ලස්සන වාසනාවන්ත දවසක් ම වේවා ඔබ දෙපළ ට 😘😘
@Lucky07407
@Lucky07407 2 жыл бұрын
අවිශ්ක ෆ්‍රනෑන්ඩෝ වගෙ එකෙක් හිටියා දැක්කෙ මං විතරද🥱
@nilushigunarathna4339
@nilushigunarathna4339 2 жыл бұрын
Congratulations both of you❤️❤️❤️💫 බුදුසරණයි ..
@SandeshBandaraTV
@SandeshBandaraTV 2 жыл бұрын
ආදරෙයි my nanga and malla ❤️💍❤️
@subashinilakmali355
@subashinilakmali355 2 жыл бұрын
සංගීත් අයියා ට මොකද උනේ
@shirmiudara191
@shirmiudara191 2 жыл бұрын
Budusaranai dennatama . Suba pathanawa hamadama sathutinma inna dennama ❤️❤️❤️❤️❤️
@ධර්මකාමීවෙමු
@ධර්මකාමීවෙමු 2 жыл бұрын
පේශලයා දාපු ටෝක් එකට දෑන් හරි පුතා
@chalee2176
@chalee2176 2 жыл бұрын
අදද engagement එක අක්කි 😘😘😘 හරිම ලස්සනයි ලස්සන ජිවිතයකට සුබ පැතුම් 👰👰
@slactress
@slactress 2 жыл бұрын
👰👰
@KAROKERADHI
@KAROKERADHI 2 жыл бұрын
ජීවිතයේ අවසාන මොහොත දක්වාම සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා. 💖 සංජානා
@user-ol7xg6ep9l
@user-ol7xg6ep9l 2 жыл бұрын
හැමදාම සතුටිම් ඉන්න අක්කි😍❤️ගොඩක් ලස්සනයි ❤️බුදුසරණයි දෙන්නටම😍❤️
@hansihansi1765
@hansihansi1765 2 жыл бұрын
මං ආසම කෙනා සංජානා අක්කි. අනේ හැමදාම සතුටින් ඉන්න අක්කියො ආදරේ ගොඩක් ❤️❤️🥺
@nadeeka9468
@nadeeka9468 2 жыл бұрын
mechchara ikmanata engaged wei kiyla hituwe na. kisi kenekge aswaha wadin natuwa hodin,satutin inna dennama❤️😍 sanjana akki hamadama satutin innaa😘😘
@Pasindu_Yashod_Photography
@Pasindu_Yashod_Photography 2 жыл бұрын
Congratulations Akkih & Aiyh 💓 Be happy and be careful 💝
@oshadiamanda7383
@oshadiamanda7383 2 жыл бұрын
Congratulation Akkiyoo.. Stay Blessed and Happy..🥰😍🤩
@raveesha1587
@raveesha1587 2 жыл бұрын
සුබ පැතුම් දෙන්නටම සතුටින් ⁣ඉන්නසංජනා අක්කි හරිම කියුටි
@roseannefernando5220
@roseannefernando5220 2 жыл бұрын
congratulations 😘😘🥰🥰 වාසනාවන්ත ජීවිතයකට හදවතින්ම සුභ පතනවා 😘😘😘🥰🥰🥰🥰💖💖💖
@Kumari-kq1py
@Kumari-kq1py 2 жыл бұрын
සතුටින් ඉන්න. අම්මා ඔබ ලග. තනියට. තාම ඉන්නව සංජානා ඔබට සුබ පතනව
@lidep3992
@lidep3992 2 жыл бұрын
හරිම ලස්සනයි හිමිදිරිය වගේ , 💐💐❤️❤️ලස්සන ජීවිතේට හදවතින්ම සුබ පැතුම්
@chamudikasathsarani6499
@chamudikasathsarani6499 2 жыл бұрын
හදවතින්ම සුබ පතනව අක්යියෝ අයියේ වාසනා වන්ත සුබම සුබ අනාගතයක් වේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@roshani850
@roshani850 2 жыл бұрын
අක්කිගෙ චැනල් එකේ නං බැනලා නෑ නෙද අක්කිගෙ ඩ්‍රෙස් එකට.අනිත් ඒවයෙ පලු යවල තිබ්බේ..හදවතින්ම සුභ පතනවා දෙන්නටම...😘
@dilaniperera5248
@dilaniperera5248 2 жыл бұрын
Congratulations both of you ..stay happy forever..with lots of love and blessings 🌸❤️
@shemiperera5523
@shemiperera5523 2 жыл бұрын
දැකපු ලස්සනම හිනාව. හැමදාටම ඔය හිනාව තියාගන්න ඕනී අක්කී. සතුටින් ඉන්න දෙන්නම. හදවතින්ම සුභ පතනවා දෙන්නටම. ආදරෙයී සංජානා අක්කී ❤❤
@dilkiw
@dilkiw 2 жыл бұрын
Congratulations akki doll..හැමදාම සතුටින් ඉන්න 💕😘.බුදු සරණයි ❤️
@shalikanadeeshani8236
@shalikanadeeshani8236 2 жыл бұрын
ඇත්තටම මාරම සතුටුයි. හරියට කිව්වොත් මට මගේ නංගිගේ එන්ගේජ්මන්ට් එක වුණා වගේ සතුටක් දැනෙනවා. හරිම නිරහංකාර නිහතමානී චරිතයක්. හැමදාම සතුටින් ලස්සනට ඉන්න දෙන්නම. හොද වැදගත් ආදර්ශමත් පව්ල් ජීවිතයක් ගත කරන්න . ලස්සන වෙඩින් එකක් කරන්න . බුදු සරණයි දෙවි පිහිටයි ඔයාලට .❤❤❤😘😘😘
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
This is how a love story of many years ended.
8:01
Kris Liya
Рет қаралды 77 М.
Our Wedding ❤️ | Lucie & Lahiru
9:01
Where's Lucie?
Рет қаралды 624 М.