No video

ජීවිතයේ හමුවන්නේ ආත්මීය සහකරුද? නැත්මන් ඔබේ ප්‍රතිභිම්භයද? නැත්නම් කරුමය ගෙවන්න හමුවූ කෙනාද?

  Рет қаралды 143,732

Sanath Gamage Blissful Intelligence

Sanath Gamage Blissful Intelligence

Күн бұрын

ඉලක්ක දිනා ගන්න ආකර්ෂණ නීතිය ඉගෙන ගෙන විතරක් මදි. ඒ අනුව මනස වෙනස් කරගන්න ඕනි. දිනන්න මනස වෙනස් කරන වැඩමුළු තුනකට ලියා පදිංචිය පටන් ගන්නවා.
1. ආනන්දනීය යුග දිවියක් - Zoom Online Sessions 2 ක් සහ එක් දින වැඩමුළුවක් ලෙස ( පිටරට සහ කොළඹින් ඈත පදිංචි අය සඳහා ඔන්ලයින් සම්බන්ද වෙන්න පුළුවන්).
2. Resilience වැඩමුළුව - ලෝකය පුරා ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන්ට පූර්ණ ජීවිතයකට මග පෙන්වන වැඩමුළුව.
3. Passionpreneur වැඩමුළුව - Passionpreneur කියන්නේ කෙනෙක් තමන්ගේ සහජ ආශාව තුළින් මිනිසුන්ගේ ජීවිතවලට සුබවාදී වෙනසක් බලපෑමක් ඇතිකර ඒ තුළින් ලාභදායි කල්පවතින ව්‍යාපාරයක් ඇති කරන කෙනෙක් කියන එකට. ඒ සඳහා එකතු වන ලංකාවේ පදිංචි ඔබට Zoom Online Sessions 2 ක් සහ එක් දින වැඩමුළුවක් ලෙස ( පිටරට සහ කොළඹින් ඈත පදිංචි අය සඳහා ඔන්ලයින් සම්බන්ද වෙන්න පුළුවන්).
සුපුරුදු ලෙස ඔබේ තෙවැනි ඇස විවර කරවන දෙදින වැඩමුළුව අප්‍රේල් 29 සහ 30 දෙදින පැවැත්වෙනවා.
ඒ සඳහා 0713 658 658 අංකයට කතා කරන්න WhatsApp කරන්න.
ඔබේ පාසලේ හෝ ආයතනයේ වැඩමුළු සංවිධානය කරන්න 0773 658 658 අංකයට කතා කරන්න
ආකර්ෂන නීතිය 100%ක් සාර්ථක ව ක්‍රියාත්මක වන විශ්ව නීතියක්. එය හරියටම හරියන විශ්ව ධර්මතාවයක්. එය 555, 369 හෝ මනසින් දැක්කා කියා විතරක් හරියන්නේ නැහැ. එයට බලපාන භව කළමණාකරණ කුසලතා හදා ගන්න ඕනි. ඒ සඳහා මග පෙන්වන විශ්ව ධර්මතා පෙළ මේ විඩියෝ පෙළ ඔබට ලබා දෙනවා. මෙය ඉලක්කය වැඩසටහන් වගේම ඔබට වැදගත් වෙනවා. ඉලක්කය ඔබට ආකර්ෂණ නීතියේ ක්‍රම හඳුන්වාදෙන අතර, මෙම Low of Attraction Check List විඩියෝ පෙළ විඩියෝ පෙළ ඔබ අතරමං වීම් වලින් බිඳ වැටීම් වලින් වලක්වාලයි.
මේ පළමු විඩියෝව පරාවර්තන නීතිය පිළිබඳව ඔබේ අවබෝධය වැඩිකරවයි.
ආකර්ෂණ නීතිය ක්‍රියාත්මක කරවන්න මෙම වීඩියෝ බලන්න.
369 ක්‍රමය මගින් ආකර්ෂණ නීතිය ක්‍රියාත්මක කරන්න
• • ටෙස්ලාගේ 369 ක්‍රමය ඔබ...
369 ක්‍රමයෙන් විශ්වයේ රහස් ඉගෙන ගන්න. විශ්ව රහස් කියන 3 6 9 අංක
• • 369 ක්‍රමයෙන් විශ්වයේ ...
ඉලක්කය වැඩසටහන් පෙළ
• • Ilakkaya
99 සමාජයෙන් ඈත් වුනාම හීන ඉටු වෙන විශ්මිත ක්‍රමය. සිහින දකින දෙයක් දිනා ගන්න රහස ආකර්ෂණ නීතිය
• • 99 සමාජයෙන් ඈත් වුනාම ...
සිතු පැතූ දේ ඉටු කරදෙන අරුම පුදුම විශ්මිත බලය ආකර්ෂණතාවය The Power of Attraction by Sanath Gamage
• • සිතු පැතූ දේ ඉටු කරදෙන...
Blissful Intelligence Test & Report බ්ලිස්ෆුල් ඉන්ටෙලිජෙන්ස් පරීක්ෂණය වාර්තාව සමග ජීවිතේ ආපු, දැනට තියෙන සහ එන්න පුළුවන් ප්‍රශ්න විද්‍යාත්මකව හඳුනා ගන්න. ඒ සඳහා ලංකාවේ වැඩිම දෙනක්ට මග පෙන්වූ ජිවිත මගපෙන්වන්නා Life Coach සනත් ගමගේ මහතා සමග විනාඩි 90 ක් සාකච්චා කරන්න. 0716 658 658 අමතන්න. වට්ස් ඇප් 0710 658 658 අංකයට පණිවිඩයක් එවන්න.
Poetic Brain දෙදින වැඩමුළුව, ඉසුරුමත් ජීවිතයක්, ආනන්දනීය යුගදිවියක්, Exam 1st වැඩමුළුව සහ වෙනත් වැඩමුළුවලට සහභාගී වීමට හෝ සංවිධානය කිරීමට 0713 658 658 අංකයට කතා කරන්න.
මවුරටෙන් බැහැරව වෙනත් රටවල ඉන්න ඔබ වෙනුවෙන් 0773 658 658 අංකයට කතා කරන්න හෝ වට්ස් ඇප් කරන්න ඔබට පුළුවන්.
යාළුවන්වත් එකතු කර ගන්න. ඔබේ නිබන්දන එවන්න 0711 658 658 අංකයට.
Sanath Gamage KZbin Channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබට NLP තාක්ෂණය යොදා ගන්නා නිසා පරණ විඩියෝ සතියකට වතාවක් වත් බලන්න. උපරිම වෙනසක් දැනේවි. #lowofattraction #Sanathgamage #siwsiyasakwala #
Magic School
🌷 කාටද?
අවුරුදු 8-19 සෑම දරුවෙක්ටම
🌷අපේ මැජික් ඉස්කෝලේ අරමුණ ?
අපි ඔබේ දරුවාගේ ශක්තීන් හතක්, විශ්වයේ අප්‍රමාණ ශක්තියෙන් අවදි කරගන්න උදව් දෙනවා.
🌸නිර්මාණ ශක්තිය
🌸පරිකල්පන ශක්තිය
🌸මතක ශක්තිය
🌸සමතුලිත පෞරුෂ ශක්තිය
🌸භාව කළමනාකරණ ශක්තිය
🌸අවබෝධ ශක්තිය
🌸ආත්ම ශක්තිය
එමගින්, පාඩමක් හදාරන්නත් කලින්, පොතක් කියවන්නත් කලින්, ඒ පොතේ වැදගත් සියලු දේ හිතට වේගයෙන් අවධාරණය වන දරුවෙක් නිර්මාණය වෙනවා. එයයි මේ තෙවන ඇස විවර කිරීමේ අරමුණ. විශේෂයෙන්ම පරිගණකයට සහ ජංගම දුරකථනයට, විවිධ පරිගණක ක්‍රීඩාවන්ට ඔබේ දරුවා තදින් ඇලී ඇත්නම්, ඉන් ඔහු මුදවා ඉගෙණීමට පෙම්බඳින, මව්පිය ගුරුවරුන්ට ස්තූතිවන්ත වන දරුවෙක් නිර්මාණය කිරීම අපේ අභිප්‍රායයි.
ගැලපෙනම කෙනා එක්ක ආනන්දනීය යුග දිවියක් ගෙවන්න අපේ ආනන්දනීය යුග දිවියක් වැඩමුළුවට එන්න. ඒ සඳහා 0716 658 658 අංකයට කතා කරන්න. නැත්නම් 0713 658 658 අංකයට වට්ස් ඇප් කරන්න.
මොළය නිවරදිව භාවිතා කරලා ආකර්ෂණ නීතිය යොදාගෙන ජීවිතය දිනන්න පෞද්ගලික මග පෙන්වීම් සෙසියක් ලබා ගන්න 0710 658 658 අංකයට කතා කරන්න. නැත්නම්, 0710 658 658 අංකයට වට්ස් ඇප් පණිවිඩයක් එවන්න.

Пікірлер: 421
@thusharikakumuduni3792
@thusharikakumuduni3792 Жыл бұрын
මට හම්බවෙලා ඉන්නෙ සෝල් මේට් පාට්නර් කෙනෙක් 🙏❤️ ඇත්තමයි මං ඕවර් තිංකින්ග් කෙනෙක් .ඒත් එයාගෙ මූණ දැක්කත් මං සතුටින් .එයාගෙ එක හිනාවක් ඇති මට නිවෙන්න. 😍 මං උපදින ආත්මයක් ගානෙ එයා මගේම වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරන්නෙ.ඇත්තමයි මට මේ ලෝකෙ දාලා යන්න හිත හදාගන්න බැරි එකම දේ එයා.හැමදාමත් මං කියන්නෙ එයාට කලින් මං මැරෙන්නෝනි කියලා.මොකද එයා නැති උනොත් මගෙ පපුව පැලිලා මං මැරිලා යයි.ඒ තරම් මං එයාට ගරු කරනවා ,ආදරේ කරනවා.
@dilrukshi_Rathnayake
@dilrukshi_Rathnayake Жыл бұрын
ඔයා වාසනාවන්තයි.♥️
@dilkianushka4321
@dilkianushka4321 Жыл бұрын
Thusharika Kumuduni හිතට එකගව ඔය වචන ටික කියන්න හැම කෙනෙක්ට ම බැහැ .....ඔයා හරි වාසනාවන්තයි ...
@lifestylewithhiru5688
@lifestylewithhiru5688 Жыл бұрын
මම දැකපු අහපු වාසනාවන්ත කෙ කෙනෙක් ඔයා . හැමදාම සතුටින් ඉන්න . බුදු සරනයි
@Fagjshx
@Fagjshx Жыл бұрын
Your lucky
@learnwithanu7818
@learnwithanu7818 Жыл бұрын
Matath ehemai
@madhuranathunga9169
@madhuranathunga9169 Жыл бұрын
මට ලැබුනු අම්මා,තාත්තා ,අයියා ,කලින් සැමියා ඔය සියලු දෙනාම කර්මික් පාට්නර්ස්ලා...සියලු දෙනාටම ණය ගෙව්වා....අම්මා දැන් අයියා එලවලා මගේ ලග ඉන්නෙ....😏😏 මට දැන් ලැබිලා ඉන්න මගේ මහත්තයා මට ඉෂ්ට දේවතාවෙක්....ඉතාම කෙටි කාලෙකින් මගේ ජීවිතේ දිවිය ලෝකයක් කලා....මින් මතු සංසාරේ පුරාවටම මටම ලැබෙන්න කියලා තමා මම දිවා රෑ ප්‍රාර්ථනා කරන්නෙ....🙏🙏💕💕❤️❤️
@sumududias6320
@sumududias6320 Жыл бұрын
harima sathutui
@madhuranathunga9169
@madhuranathunga9169 Жыл бұрын
@@sumududias6320 💐💐💐💐💐👍👍
@dilrukshi_Rathnayake
@dilrukshi_Rathnayake Жыл бұрын
♥️🤗
@KalyaniChandra-gv9nw
@KalyaniChandra-gv9nw Жыл бұрын
ආදරයෙන්.ඉන්න
@madhuranathunga9169
@madhuranathunga9169 Жыл бұрын
@@dilrukshi_Rathnayake 💞💞🙏🙏
@MadushaGunawardana-lf4gr
@MadushaGunawardana-lf4gr Жыл бұрын
මට ඉන්නෙ ආත්මීය සහකරුවෙක්......මම ඇත්තටම හරිම සතුටින් ඉන්නවා..හැමෝටම ආත්මීය සහකරුවෙක් ලැබේවා...
@giheinmenuja
@giheinmenuja Жыл бұрын
Background music දාන්න එපා. අමාරුයි අහන් ඉන්න. ගොඩාක් වටින program එකක් . Thanks for sharing 🙏
@renukasadamali392
@renukasadamali392 Жыл бұрын
පෙර සංසාරේ නය ඉවර වේගන යනවා වගේ දැනෙනවා .මන් දැන් ගොඩක් සතුටින් ඉන්නේ ඔබතුමට ගොඩක් ස්තූතියි 🙏 විශ්ව මාතාවට ස්තූතිය 🙏🙏
@renukadhamayanthi5675
@renukadhamayanthi5675 7 ай бұрын
මේ වැඩ සටහන අද මන් බැලුවේ මට හම්බ උන කෙනාට මන් ගොඩාක් ආදරෙයි එයා හරීම හොද කෙනෙක්
@supergadgets8910
@supergadgets8910 Жыл бұрын
ඉක්මනින්ම මට මේ විදවීමෙන් නිදහස් වෙන්න ලැබේවා කියල ප්‍රාර්තනා කරනවා. ඔබ තුමාගෙ කතාව අහන්න ලැබීම හිතට ලොකු සහනයක් ගෙනාවා. ගොඩක් ස්තූතියි..🙏
@gayani.dilrukshi6209
@gayani.dilrukshi6209 10 ай бұрын
Budusaranai
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 Жыл бұрын
සත්තකින්ම ඇත්ත කතාව මටත් ලැබුනේ කර්ම පාට්නර් මම එයින් ජීවිතේ ලොකු පාඩම් ඉගන ගත්තා මම දැන් ඒ ණය ගෙවා ඉවර වෙමින් පවතිනවා .ඔබට ස්තුතියි සර් 🙏
@harshikamadampella9831
@harshikamadampella9831 Жыл бұрын
මටත් ඔය තත්වෙමයි.
@priyanthapiyasili8474
@priyanthapiyasili8474 Жыл бұрын
දෙයියනේ මමත්
@ayomipoornika1547
@ayomipoornika1547 Жыл бұрын
මම කල්පනා කරේ මම දාපු කමෙන්ට් එකක්ද කියලා..මගේ අදහසත් ඒකමයි..😌
@priyangadealwis999
@priyangadealwis999 Жыл бұрын
Same here .
@user-qi2ru6ov8x
@user-qi2ru6ov8x Жыл бұрын
මටත්
@sanunali1347
@sanunali1347 Жыл бұрын
ඇත්ත,මට දැන් අතහැරීම කියන දේ හරිම පහසුයි...ආදරණීය විශ්වයට ස්තුතියි 🙏
@dilrukshi_Rathnayake
@dilrukshi_Rathnayake Жыл бұрын
මටත්..ඒත්..ගෑණු අපි ජීවිතේ දිනන්නම ඕනී.
@tharangakithsiri1072
@tharangakithsiri1072 Жыл бұрын
යකෙක් එපාද...😄😄😄
@amandaheshanialuthgedara7831
@amandaheshanialuthgedara7831 6 ай бұрын
කර්මික් පාට්නර්..😢ඒත් හිත හැදුන සර්.ණය ගෙවෙනවා කියල හිතල මමත් ජීවත් වෙනවා..හිතට මාර සහනයක් වගේ මේ වීඩියෝ එකෙන්.කිසිම පිරිමියෙක්ට මට ඇල්මක් නෑ දැන්.අප්පිරියම වෙලා යාලුවෙක් වගේ වත් ඇසුරු කරන්න..👍
@sumudurandima7613
@sumudurandima7613 Жыл бұрын
ස්තුතියි සර් 🙏❤ සොල් මෙට්ස් කෙනෙක් ඔනේ මට. විශ්වයේ ආශිර්වාදයේන් එය මට ලැබේවා 🙏
@chalatmalani1694
@chalatmalani1694 Жыл бұрын
හමුවේවා හිමිවේවා ❤
@annegunawardhana8362
@annegunawardhana8362 Жыл бұрын
ගැලපෙන ම,අය කාටද හමුවෙලා තියෙන්නේ. .වාසනාවකට, හෝ ඉතාමත් කලා...තුරකින් එක්කෙනෙක් දෙන්නෙක් ඇති.හැමෝම ජිවිත විදවනවා හොරෙන් විදිනවා,පෙන්වනවා මේ තමයි ඇත්ත .
@jemilamohamady2531
@jemilamohamady2531 Жыл бұрын
Mata hambela thiyanawa.
@swarnamalibandara2909
@swarnamalibandara2909 Жыл бұрын
මටත් හම්බ වෙලා තියෙනවා.හොදම පාර්ට්නර් කෙනෙක්❤
@user-yn7tx1gs6n
@user-yn7tx1gs6n Жыл бұрын
මටත් ලගකදි හම්බ උනේ කර්ම පාට්නර් කෙනෙක් ... එත් මම ඒ නය ගෙවලා ඉවර කරලා උනා ට තරහා තිබුනා.එත් දැන් මෛත්‍රී කරන්න හිතුණා .... නැත්නම් අයේ කරදර කරයි....
@chamilamadushani5437
@chamilamadushani5437 Жыл бұрын
මට ලැබුණේ කර්මික් පාට්නර් කෙනෙක්.ඇත්තටම මගේ ජීවිතේ ඇඩ්වෙන්චර් ගේම් එකක් සර්.මම සතුටින් ජීවිතේට මූණ දෙනව සර්.ස්තූතියි ඔබ තුමාට
@SanathGamage
@SanathGamage Жыл бұрын
U can
@kanthihemali2627
@kanthihemali2627 Жыл бұрын
සර් ගොඩක් ස්තූතියි මේ වටින උපදෙස් ටිකට..ඇත්තටම මම ඉන්නෙත් කර්මික් පාට්නර් කෙනෙක් එක්ක. මම ඉස්සර ලාම මැරි කරපු කෙනා අනතුර කින් මිය ගියා. ඔහු හරිම හොද උදාර ගුන තිබුන කෙනෙක් .හරියටම අවුරුද්දයි ඔහු මා එක්ක ජීවත් උනේ. ඔහු මිය ගියා .ඊට අවුරුදු 5කට පසු මම නැවත විවාහ උනා .ඔහු හරිම සැර පරුශ කෙනෙක් .ගොඩක් නපුරුයි .අපිට බබාල නෑ .පොඩි ප්‍රශ්නයක් උනත් ඔහු මට බොහෝ දේ කියලා අපහාස කරනව. නමුත් ඔහු අකමැතියි මගෙන් අයින් වෙන්නත් .මම හිතන්නෙ මේ මම පසුගිය ආත්මවල ඔහුට වූ නය ගෙවීමක් .ඇත්තටම ඔහු මට නපුරු වෙන්න වෙන්න මම පුරුදු උනා ඔහුට සෙත් පතන්න .ඔහු වෙනුවෙන් දෙවියන් ඉදිරියේ යදින්න .සර් ගෙ කතාව ඇහුවම මට මා ගැනම සතුටක් දැනුන. මගේ ආත්මය ගැන සතුටු හිතුනා .
@yashodahettiarachchi3934
@yashodahettiarachchi3934 Жыл бұрын
ඔයාට නරකක් වෙන්නේ නැහැ
@mangalikamanalika4074
@mangalikamanalika4074 6 ай бұрын
Matath ouyawagea Naya karayek hambauna merry karanawa kiyala eyagea paulea hemoma kemathi wela hitiya Amma thama mawa propose kalea anthimata ammama akamethi una putha Mata godak lanwenakota ekanam puduma hanuwemak ha wenvimak sasarea ganadenuwak man vaira kare near eya wenakenek merry kala magea yaluwekkwa
@artigalamalsha7183
@artigalamalsha7183 10 ай бұрын
සැබෑ අවබෝධය ධාවන ධනාත්මක සංවාදයක්,හඩන්නට,පලායාමට නොව හැඩගැසීමට,එතුලින් ප්‍රීතිය උදාකර ගැනීමට, ඔබට ගොඩාක්ම පිං සර්
@madumajula804
@madumajula804 Жыл бұрын
ආදරය කියන්නෙ තනිකරම බොරැවක් හැමෝමි ආදරේ තමන්ට පමනයි
@sankhaprabhashwara4432
@sankhaprabhashwara4432 Жыл бұрын
ලග ලග බූට් කාල වගේ
@shehanihasanthi2935
@shehanihasanthi2935 Жыл бұрын
ඒක නම් ඇත්ත
@shehanihasanthi2935
@shehanihasanthi2935 Жыл бұрын
කිසිම තෙරැමක් නැ ආදාරය කියන එක සල්ලි තමයි වැදගත් වෙන්නේ හැමදෙකටම
@piyumichathurangani9923
@piyumichathurangani9923 9 ай бұрын
ඇත්ත
@anushkajayasingha953
@anushkajayasingha953 Жыл бұрын
ණය ගෙවනවා මේ සසරින්ම ගෙවලා ඉවර කරගන්න සතුටින් විශ්වයට ස්තූතියි !!!! මගේ යටිසිතට ස්තූතියි !!!!ඔබතුමාට ස්තූතියි !!! ඔබතුමාගේ වීඩියෝ නිතරම අහනවා බලනවා
@priyangadealwis999
@priyangadealwis999 Жыл бұрын
Ammooo ow .eyala nisa sansare epa vuna .nivana hoyan gya .you tube ekenma nivana hambuna 🙏🌠✨🌟⭐💫
@beatricesamaraweera932
@beatricesamaraweera932 Жыл бұрын
ප්‍රිය මහත්මණනි මම මේ. ලියන්නේ කර්මයට හමුවු සුවාමියාණන් ගැන ඔබ තුමා කල ඒ පැහැදිලි කමගැන , ඒ කියා දුන් කරුනු හරියට අප වටහා ගත හොත් අප දිනුම් මම අද දිනුම්.ස්තුතියි දේව ආශීර්වාදිතයි.
@priyadarshanie4461
@priyadarshanie4461 Жыл бұрын
ඉතාමත් වටිනා කාලීන සංවාදයක් .දෙපලටම ස්තූතියි .සර්,,,,ඔබතුමා නිසා මමත් ස්වාධීනව නැගීමට වෙර දරමින් ඉන්න කෙනෙක් .තෙරැවන් සරණයි දීර්ඝ ආයු වේවා ,,,🙏🙏🙏🙏🙏
@indunilrathnayake4753
@indunilrathnayake4753 Жыл бұрын
ඔබ තුමාට බොහොම පින්. Meka අහන්න kalinma මට දැනිලා තිබුණා මට sansaren ඉක්මනින් ගොඩ යන්න පුළුවන් කියලා. මොකද මට හමු වෙලා තියෙන්නේ යකෙක් නිසා. 😊
@gayani.dilrukshi6209
@gayani.dilrukshi6209 10 ай бұрын
Budusaranai
@sameerageeganage8286
@sameerageeganage8286 Жыл бұрын
ඔබතුමාට ජයෙන් ජයම වේවා.වැඩ සටහන් බලලා ජීවිතයට ඔබතුමා ආශිර්වාදයක් වෙලා තියෙන්නේ
@deepthiswarnahansi8536
@deepthiswarnahansi8536 Жыл бұрын
ස්තුතියි sir, ඔබතුමාව මුණගැස්සවීම පිළිබද විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූති 🙏
@adikariwickramarathna5299
@adikariwickramarathna5299 Жыл бұрын
ඒ දහම 🙏🙏🙏🙏🙏 දීඝායු වැඩේවා ඔබ තුමාට 🙏🙏🙏🙏
@deepikamadushani8397
@deepikamadushani8397 Жыл бұрын
බෙහෙවින්ම ස්තුතියි සර් ඔබටත් නිවේදක මහත්මියටත්🙏සැමට යහපතක් වේවා
@pavithrasajeewani6049
@pavithrasajeewani6049 Жыл бұрын
අනේ මේ කතාව අහල අවුල් වෙච්චි පවුල් ජීවත කීයක් තව තවත් අවුල් කර ගන්න ඇතිද.අපි කරුම ගෙවන්න ජීවත් වෙනව කියල හිතාගෙන ජීවත් වෙන්න එපා.සතුටින් ජීවත් වෙන්න.ආදරෙන් ඉන්න.ඔබේ සහකරු සහකාරිය ඔබ ලඟට එන්නෙ ආදරෙන් විශ්වාසෙන්.ඉතින් විවාහ උනාට පස්සෙ හැමදාම ආදරෙන් වෙලිලා ඉන්න බෑ. ජීවිතේ එක එක අවස්ථාවල විවිධ බැඳීම් එක්ක ගැටලු එනව.ජීවිතේ හැමදාම සතුටත් නෑ දුකත් නෑ.ගැටලු ප්‍රශ්න එනව ඒව එන්නෙ කරුම ගෙවන්න නෙමෙයි.ජීවිතේ කියන්නෙ මේ දේවල් වලට සාර්ථකව මුහුණ දීලා තේරුම් අරන් ජීවත් වෙන එක.බහුතරයක් විවාහක අයට එදිනෙදා වෙන ප්‍රශ්න එක්ක ඒ වගේම marry කරන්න ඉන්න අයට එන පුංචි පුංචි ප්‍රශ්න ඇති වෙනව.ඒත් හිතන්න එපා ඔයාට ලැබුණේ කර්මික් partner කෙනෙක් කියල .ආදරෙන් ඉන්න මේ කියන දේවල් මම නම් විශ්වාස කරන්නෙ නෑ .අපිට ලැබිලා තියෙන්නෙ හොඳම කෙනා ජීවත් වෙන ටිකේ සතුටින් ඉන්න කුණු ගොඩවල් ඔලුවෙ දාගන්නෙ නැතිව .මම නම් හිත්න්නෙ අපි නම් ජීවිතේ එක එක අවස්ථාවල ඔය කියන හැම අවස්ථාවක්ම අත් විඳිනව .ඒත් අපි සතුටින් ආදරෙන් ජීවිතේ ගෙවනව.😍🤩තමන්ගෙ partner එක්ක තරහ වෙලා ඉන්න වෙලාවක මේ වීඩියෝ එක බැලුවොත් ඉවරයි ඉතින් 😅මොහාන් පල්ලිය ගුරු සර් නම් ලස්සනට පැහැදිලි කරනවා ජීවත් වෙලා ඉන්න ටිකේ සතුටින් ඉන්න හැටි.
@chamudivyanga3625
@chamudivyanga3625 Жыл бұрын
Eka atta. vdo එක බලන්න කලින් ඔයගෙ cmmnt එක දැක්කෙ හොද වෙලාවට..🙂❤
@priyaranjane7833
@priyaranjane7833 8 ай бұрын
කර්මයෙන් ලැබුණු පාට්නර් යළිදු කිසිම භවයක නොදැකීවා නොලැබේවා.
@SM-pm8xi
@SM-pm8xi Жыл бұрын
මගේ ⁣කතාව ගොඩක් වෙනස්.මගේ පළවෙනි කරුම ලව් එක ජීවිතේ ම විනාශ කළා.මන් එයාට ජීවිතේ ගොඩයන්න ගොඩක් උදවු කළා.එයා නොදන්න නගරයක ඉන්න කොට කොරියන් පන්ති එක්ක ගියා.මට වඩා ගොඩක් ම පහත හිටියේ.ඒවා කිසි දේත් වැඩක් වුනේ නෑ මට.මන් එයාට ආදරය කලා.එයාට දියුණු වෙන්න උදවු කළා.ඒත් රට යන්න කලින් මන් වෙන කෙනෙක් එක්ක යයි කියලා බලෙන් ම මා එක්ක හිටියා.අන්තිමට එයා අවුරුදු 2ක් යද්දී ලොකු සල්ලීකාරයෙක් වුනා.මාව දාලා ගියා.මන් මැරෙන්න ගියා.කොහොම හරි බේරුනා .මන් කවුරුත් විශ්වාස නොකරන මානසික රෝගියෙක් වුනා.හැබැයි ගොඩක් පින් දහම් කලා.හැම පෝයකම හඳ දිහා බලන් මගේ දුක කියලා හඳේ සිසිල තියෙන ආදරණීය කෙනෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කළා.අන්තිමට මට මට වඩා ආදරය කරන කෙනෙක් ලැබුනා.මගේ අඳුරු ජීවිතය එයාගෙන් වැහිලා ගියා.සතුටින් ඉන්නවා.ඒත් පරන boy friend දැන් කෙල්ලෙක් බැදන් ඉන්නවා.මට ඒ කෙල්ලට පරන කතා කියන්න ම හිතුනා.ඒත් මට හිතුනා වෛරයෙන් වෛරය සන්සිදෙන්නේ නෑ කියලා.හිතෙන් අත හැරියා.එයාට කර්මය දඩුවම් දෙයි කියලා
@sriyaniopatha
@sriyaniopatha Жыл бұрын
Gm.mata nam Labuna kena mata Labune karumeyatami .danata Aurudu 30. Gathakara.thamath.widawanawa. ..mama.Aurudu 10.danath ra. 2022.12.12.bohoma sithuthi obathumata.
@sriyaniopatha
@sriyaniopatha Жыл бұрын
Palamu sam bandeya wewahayen kelawara une.
@SanathGamage
@SanathGamage Жыл бұрын
chat.whatsapp.com/GDXpWdi1uLMABPDQLqBbS1
@NoName-fr6yl
@NoName-fr6yl Жыл бұрын
Shashikala gajanayake....
@user-sn1wf6bs9f
@user-sn1wf6bs9f Жыл бұрын
Oyta thawath htiyanwa🤍
@siriljoshap1801
@siriljoshap1801 Жыл бұрын
ජිිවිතයකට හරි වැදගත් කරැණු සම්භාරයක්,ඔබ තුමා ගෙනහැර දක්වා තිබෙනව,අලුත් සමාජයටද ඉතාමත් වැදගත් කාරණාවක්, !!!
@isurugamage7992
@isurugamage7992 Жыл бұрын
සර් මමනම් මතුබවයක කිසිම කෙනෙක් මුනගැහෙන්න කියල පතන්නේ නැහැ.ඔබතුමා දෙන හැම උපදෙසක්ම ඉතාමත් වැදගත්. ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. ඔබතුමා ධර්මානුකූලවත් උපදෙස් දෙනවා. ඉතා විශිෂ්ටයි සර්.විශ්ව ශක්තියට ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. 🌹🌹🌹
@delikaniroshani77
@delikaniroshani77 8 ай бұрын
මං වැටිලම ඉන්න වෙලවෙ මේක අහන්න ලැබීම මොන තරම් පිනක්ද.මං ඇත්තටම පව් කරගන්න බයයි.ඒත් ඒකමයි වෙන්නෙ.ඔබට පිං මේ කියා දීමට.විශ්වමාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි.🙏🙏🙏🙏
@Sansala1111
@Sansala1111 8 ай бұрын
මේ මුළු video එකම සත්තයි ඇත්ත... කන්සෙප්ට් 3ම සත්‍යක්.. ස්තුතියි ගරු මහත්මයා... සත්තයි ඔබ නිවැරදියි ❤️
@SDMusic197
@SDMusic197 Жыл бұрын
බොහොමත් ස්තුති ඔබතුමාට ආයුෂ බොහෝ වේවා ඔබ දෙදෙනාටම තෙරුවන් සරනයි 🌷🌷🌷🌺🌺🌺🙏🙏🙏🙏♥️♥️♥️♥️
@geethaniamarathunga6903
@geethaniamarathunga6903 Жыл бұрын
මම සියත ටීවී එකේ මෙ program එක බැලුවා නැවත you tube එකෙන් search කරලා බලන්න හිතාගෙන හිටියේ thank you so much WhatsApp එකට එව්වට ඔබ සිදුකරන සේවය හැමදාම අගය කරනවා Prof.Geethani Amaratunga
@nimalles2228
@nimalles2228 4 ай бұрын
මගේ karmic partner ව මගෙන් ඈත්කල විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වේවා ❤
@umeshzanjeer3453
@umeshzanjeer3453 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට සියලු යහපතම සැලසේවා .!!"
@maheshikarajapakse2624
@maheshikarajapakse2624 Жыл бұрын
මං හරිම වාසනාවන්තයි.මට ලැබිලා තියෙන්නෙ මට ගැළපෙනම කෙනා, twin flame ❤
@karunarathanaguruwaththa6149
@karunarathanaguruwaththa6149 Жыл бұрын
මට නම් ලැබුන සහෝදර සහොදරියො උනත් පෙර ආත්මේ නයකාරයෝ .ඒවගේම බිරිඳ දරුවෝ 3 දෙනත් පෙර ආත්මේ නයකාරයෝ වයිරක්කරයෝ කියලමයි මම හිතන්නේ ඔබතුමාට එහෙම අය ලැබෙනව කියලා මම ත් හිතනවා .ඉස්තුතියි සර්.තෙරුවන් සරනයි ඔබ තුමාට .
@akvimalarathna5079
@akvimalarathna5079 Жыл бұрын
මෙි විශ්වය ආදරෙන්ම සුවපත් වෙිවා...!!! සැම සත් සිත් දහමින් සැනසේවා...!!! විශ්ව ශක්තියේ බලයෙන් හෙළදීපය සුරැකේවා...!!!
@rivindijayawardhane6799
@rivindijayawardhane6799 Жыл бұрын
ඔබ තුමාට හොදම දෙවල් ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා ...🙏
@niroshaalahakoon609
@niroshaalahakoon609 Жыл бұрын
මටනම් සංසාරෙ නැවත මුනගැහෙන්න කියල පතන්න කිසිවෙක් මේ ආත්මෙ මුන ගැහිල නෑ
@priyangadealwis999
@priyangadealwis999 Жыл бұрын
Same here ❤️ yamu nivana hoyan .balanna wishwa doratuva you tube channel eka .🌟✨🌠⭐💫
@nisansalasamarakoon1976
@nisansalasamarakoon1976 Жыл бұрын
Matath ekama thama kiyanna tiyenne dear
@travalvlog9565
@travalvlog9565 Жыл бұрын
මටත් 💜️
@chathurikarathnayaka1837
@chathurikarathnayaka1837 Жыл бұрын
Matath ehemay.
@akalankaofficial7479
@akalankaofficial7479 Жыл бұрын
Amma thaththa ❤️
@jayanthapadmine5452
@jayanthapadmine5452 Жыл бұрын
ඔබ තුමාගේ පැහැදිලි කිරිම සහ එ කියු සියල්ල සත්‍යයක් .** කර්ම පාට්නර් **ලැබිම අපි අපේ කල පව් නිමා කරගන්න ලද වාසනාවක්. අපි හිතන්නේ මේක අපේ කර්මය කියලා .ඔබ තුමාගේ පැහැදිලි කිරිම මත ඇත්තටම අපි කොපමණ නම් ඉවසනවාද?? දෙමාපියන් ,දරුවන් ,අහල පහළ ,නෑදෑයන් එ අය නිසා එක වහල යට ජිව්ත් වෙනවාද ??එක වාසනාවක් ...දවසක එවායේ ප්‍රතිඵල ලබත හැකියි ..
@dilrukshi_Rathnayake
@dilrukshi_Rathnayake Жыл бұрын
ගැහැණියක් වෙලා ඉපදිලා කර්ම පාට්නර් කෙනෙක් ලැබෙන එක කොයි තරම් ගිය ආත්මේ පව් කරන්න ඇතිද..ගැහැණු අපි ජීවත් වෙන්නේ මොකටද කියලා හිතෙනවා.මේ දේවල් හිතින් විදගෙන ජීවත් වෙනවා ඇරෙන්න තමන්ගේ කෙනෙක්ට කියලා එයාලට දුක් දෙන්නත් බෑ.
@anushaanu5567
@anushaanu5567 Жыл бұрын
මටත් ලැබුන සෝල් මේට් පාට්නර් කෙනෙක්...ඒත් එයා හරි ඉක්මනින් මේ ලෝකෙන්ම ගියා...අන්තිමට මට ලැබුන කර්මික් පාටිනර් කෙනෙක්..දැන් මන් ආත්ම ගනක් ඒ ණය ගෙවනවා...තනියම....
@Byw1992
@Byw1992 Жыл бұрын
Ehema hithala watenna epa kawadawath
@upuldevagiri538
@upuldevagiri538 Жыл бұрын
ආදරණීය විශ්වයට බොහොම ස්තූතියි.
@amispecial6583
@amispecial6583 Жыл бұрын
විවාහය ට කලින් කර්මික් partner කෙනෙක් ව නම් හමු උනේ දැන දැන විදවීම තෝරා ගන්න ඔනෑ නෑ , ඒ කෙනාව අත් හැරිය හැකියි.., නිවැරැදි තෝරා ගැනීමෙනුත් ආත්මය විදවීමෙන් ගලවා ගන්න පුලුවන් , toxic මිනිසුන් ජීවුතෙන් ඈත් කරල ..
@akalankajaysingha863
@akalankajaysingha863 Жыл бұрын
සුවපත් චරණය චැනල් එකෙන් මන් මුලිම මේ ගැන දැන ගත්තෙ
@gimhanirathnayake4042
@gimhanirathnayake4042 Жыл бұрын
Maath ehemai 2019 e channel eken godak dewal dana gatte..
@manorisudusinghe1721
@manorisudusinghe1721 Жыл бұрын
මගෙ සෝල්මේට් ඉක්මනට මුණගැහුනා.. ස්තුතියි විශ්වය ...!!
@amilakumara7531
@amilakumara7531 Жыл бұрын
Karmic partner=කරුමක්කාර සහකරු ඒ වචන දෙකත් සමානයි😂
@ruu-og6jd
@ruu-og6jd Жыл бұрын
...එයා හම්බවුනා ..ස්තුති ආදරණීය විශ්වය 💝☺️.2022
@thanujaudukalage875
@thanujaudukalage875 Жыл бұрын
ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක්.. බෙහෙවින් ම ස්තූතියි ඔබට 🙏
@ayeshasiriwardene7073
@ayeshasiriwardene7073 Жыл бұрын
ඔබ තුමාට බොහොම ස්තූතියි 🙂
@janakipiyasinghe2264
@janakipiyasinghe2264 Жыл бұрын
බොහොම වටින පැහැදිලි කිරීමක්.බොහොම ස්තූතියි සර්..
@awishkamalshani4693
@awishkamalshani4693 Жыл бұрын
කරුම ගෙවන්න කියලා හම්බුන කෙනෙක් හිටියා පෙර පිනකට ඒක නැති උනා 😑 ජීවිතේ ගෙවන්න මොනවගේ කෙනෙක් ලැබෙයිද කියලා දෙවියො තමා දන්නෙ 😭 අනේ මටත් සතුටින් ඉන්න පුළුවන් කෙනෙක් ලැබෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරනවා 🥺🙏
@SithminiHiru00-sc1tm
@SithminiHiru00-sc1tm 11 ай бұрын
Anivaren oyata ehema labei eeka wenawamai ❤ sathutin inna😊
@DilmiLakshika1998
@DilmiLakshika1998 10 ай бұрын
මටත් එහෙමයි. එයා මට ජොබ් එකක් නෑ කියල දාලා ගියා. දැන් වෙන කෙනෙක් එක්ක සතුටින් ඉන්නවා එයා මන් තාම අපේ පරණ මතක අමතක කරගන්න බැරුව දුක්විදිනවා
@indunimalkanthi2109
@indunimalkanthi2109 Жыл бұрын
සර් 2003 බෙන්තරදි The Assender එකෙන් අපිට පුහුනුවක් කලා ඒ කාලේ ඕවා කිව්වානම් අපි දැන් ගොඩ සර්.කමක් නෑ පරක්කු වෙලාහරි නියම කතාව ඇහුවා.බොහොම ස්තුතියි සර්
@lifeadvice9662
@lifeadvice9662 Жыл бұрын
ජීවිතයේ හමුවන්නේ ආත්මීය සහකරු ද? Soulmate/නැත්නම් ඔබේ ප්‍රතිබිම්භය ද? Twin flame/නැත්නම් කරුමය ගෙවන්න හමු වූ කෙනා ද? Karmic / Toxic relationship ? සාකච්ඡා කල යුතු කාලීන මාතෘකාවක් 🖤 තමන් ජීවිතයේ නොලැබූ සතුට සැනසීම දරුවන් විඳිනව දකින්න අකමැති, තමන් දැනුවත්ව ස්ව කැමැත්තෙන් පැටලුනු දැලේ දරුවන්ගේ අකමැත්තෙන් පටලවන්න මාන බලන කර්මය ගෙවන්න හමු වූ දෙමාපියන් ද අප සමාජයේ ජීවත්වෙනව. දෙමාපියන්, සහෝදරයන්, ඥාතීන්,මිතුරන් Toxic people ගණයට අයත් විය හැකිය. ඔවුන් ඔබේ අසතුටට හේතු වන අතර කෝපය තරහව අවුලුවන්න නිරතුරුවම කටයුතු කරයි. ඔබගේ කෝපයට හේතුවයි. ඇසට ඇගිල්ලෙන් ඇනලා අඬන්නෙ ඇයි ද අහන මිනිස්සු, අත්තටු කපලා පියාඹපන් කියන ජාතියෙ වෙස්මූණු පැලඳ සිටින කුහක පරපීඩකයන්. ඇතැම් දෙනා දානමාන පිංකම්, සමාජ සේවා කටයුතු, පන්සල් වලට මුවා වෙලා කුහක පරපීඩක ගතිගුණ සඟවාගැනීමට කටයුතු කරනු ලබයි.එබැවින් යමෙකුට චරිත හඳුනාගෙන චරිත සහතික දීමට ඉක්මන් නොවන්න
@deepikadamayanthi4140
@deepikadamayanthi4140 Жыл бұрын
සත්තකින්ම ඇත්ත මට ලැබුනේ කර්ම පාට්නර් කෙනෙක් ඒත් මම වැටුනේ නෑ තනියම ජිවිතේ ජය ගත්තා සෑහෙන දුර‍ට. තව ටික දුරයි යායුත්තේ ඒ ටික දුරත් තනියම යනවා
@priyanigunarthna6677
@priyanigunarthna6677 Жыл бұрын
ඇත්තටම හරි මට බොහෝ හිතුන දෙයක් ස්තුතිය ඔබ තුමාට අතරමංව උත්තර හොයන වෙලාවට ලැබුනා .
@krishanthagunathilaka8886
@krishanthagunathilaka8886 Жыл бұрын
කර්මයට හමු උවානම් එක හොඳයි. මොකද එකර්මය ගෙවා දානවා උපෙක්ශාවෙන්,එතකොට එම කර්මය සසර පුරාම ඇදගෙන යන්නැතිව ඉවර කරගන්න පුලුවන්.
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel Жыл бұрын
මොන පිස්සු ද? කරුමේ එක ආත්මයකින් ඉවර වෙන්නේ නෑ.
@shashikaweerakoon438
@shashikaweerakoon438 Жыл бұрын
Niwan dakinakama thama karama gewima nathara wenne
@lovefromtheheart3579
@lovefromtheheart3579 4 ай бұрын
ඔබ තුමා කියනදේ සත්‍යක් කියා මා ප්‍ර්‍රායෝගිකව දැනගත් කෙනෙක් . තමාගේ ආත්මය ට ආදරය කරන තැනට තමා එන්න නම් කර්මටික් පාට්නර් කෙනෙක් හමු වෙන්නම ඕන. එයයි කෙනෙක් ට සත්‍ය දර්මය වටහා දෙන්නෙ. ❤❤
@hapiness8617
@hapiness8617 Жыл бұрын
ස්තූතියි ඔබතුමාට මේ වටිනා අදහස් වලට ..දීර්ඝායු වේවා ඔබට.🙏
@gayanthikayapapathirana7929
@gayanthikayapapathirana7929 5 ай бұрын
ඔයා godaaaaaaa ක් වාසනාවන්තයි... තව තවත් එයාට ආදරෙන් ඉන්න💜💜💜
@ireshasandamali2840
@ireshasandamali2840 Жыл бұрын
සර්ගෙන් vedio එකක් එනකල් බලන් ඉන්නෙ සර් ..ස්තූතියි සර් ...🙏🙏🙏🙏
@ireshasandamali2840
@ireshasandamali2840 Жыл бұрын
ස්තූතියි සර් බෙහෙවින්ම ස්තූතියි සර් ....බොහොම වටින මාතෘකාවක්..සියලු සමාජ සබඳතා වලට මේක අදාලයි සර්
@udenivijebandara9797
@udenivijebandara9797 3 ай бұрын
ස්තූතියි ගොඩක් ඔබතුමාට විස්ව මෑනියන්ට ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏
@madushapathirana2432
@madushapathirana2432 Жыл бұрын
ගොඩක් ස්තුතියි සර් , මෙ දේ නිසා ගොඩාක් දෙවල් හරි විදිහට තේරුම් ගත්තා.🙏🙏
@nethmisamadi3076
@nethmisamadi3076 Жыл бұрын
මේ නිවේදිකාව මේ වැඩ සටහනට ගැළැපෙන්නෙ නෑ...
@krishanthagunathilaka8886
@krishanthagunathilaka8886 Жыл бұрын
😂
@sarathdassanaike2807
@sarathdassanaike2807 7 ай бұрын
Our marriage life of 35 yrs and she died During our marriage experienced many ups and down but agreed to disagree on many issues as both were qualified And had common understanding on family life
@anudidinushanki8635
@anudidinushanki8635 Жыл бұрын
Obathuma me wage samajayka Api wage minissunta pinaktama lebuna denuma koshayak..... Godak sthuthi obathumata me jiwithe Gena me labadena niwerdi awbodayta 🙏❤️
@annemaldeniya6799
@annemaldeniya6799 Жыл бұрын
ජීවිතයට වටිනා deyak එකතුකරගත්තා. Oba තුමාට ගොඩක් පින් .
@udenivijebandara9797
@udenivijebandara9797 3 ай бұрын
ඔව් සර් මම ඩිවෝස් උනා කෙනෙක් මට මුන ගැහුනා එයා මට හිත රිදෙන ඒවාමය් කරන්නෙ හැමදේම කරනවා ඒත් මට රිද්දනවා හරිම වේදනය් සර් නිසා ගොඩක් දේවල් දැනගත්තා
@kamanidesilva1916
@kamanidesilva1916 Жыл бұрын
මට ලැබුණේ පෙර ආත්මෙක ඉඳන් මගෙන් පලියක් ගන්න ආපු කෙනෙක්.එයා මගෙන් පලිය අරං ජීවිතයෙන් සමුගෙන ගියා.පලි ගැනීමෙ ප්‍රතිඵල මම අදටත් විඳිනවා. 😢😢😢😢
@Kumari-uv5fn
@Kumari-uv5fn 24 күн бұрын
මටත් වුනේ ඒටිකමයි
@ire442
@ire442 Жыл бұрын
Sir, මම බඳින්න කලිනුත් මගේ husband මට ගොඩක් ගහලා තියෙනවා. පොඩි දේටත් ගොඩක් කේන්ති අර ගන්න කෑ ගහන කෙනෙක්. මම එයාව අත අරින්න හදනකොට එයාට මම නැතුව බෑ කියලා එයාව දාලා යන්න එපා කිව්ව නිසා මට දුක හිතිලා මම එයාවම බැන්දා. ඒ උනත් අදටත් පොඩි ප්‍රශ්නෙක දි උනත් මට ගහනවා. ඒ වෙලාවට මගේ ජීවිතේ මට එපා වෙනවා.
@samanlalani1766
@samanlalani1766 Жыл бұрын
Mage batch mate .ඔබතුමා සමාජයට කරන සත්කාරය අගය කරනවා .සුභ පතමි .
@delainebandara5455
@delainebandara5455 Жыл бұрын
Obathumata godak sthuthi. Wishwyta sthuthi me de mata ahanna labunata ❤️🌏
@icthapannu8952
@icthapannu8952 Жыл бұрын
Thank you very much sir...i also have karamic partner i have suffer for 8 years from him..i also get angry with him but now i understand how i live with him i will not hate him anymore and desided to make up my life happily.........
@priyangadealwis999
@priyangadealwis999 Жыл бұрын
You are lucky .my whole family... attacks me .but live in the moment ... spreading love kindness and blessings...alone .most vital part is to forgive them.very hard but when you do your soul will be free 🌠✨✨🌟⭐💫
@poorniraj2288
@poorniraj2288 Жыл бұрын
Me too im suffering since last 9 years.
@sandamalijayakodi7306
@sandamalijayakodi7306 Жыл бұрын
මගේ ජීවිතේ මට ලැබුනෙ දෙමව්පියෝ සැමියා දරුවො හැමෝම මගෙ පෙර කරුමයක් ඒ හැමෝම දැන් මගෙ ළඟ නෑ .මම කාට ආදරේ කරත් එයාලා කව්රුත් මට ආදරේ කරපු අය නෙමේ අදටත් කරන්නෙ මගෙ හිත රිද්දන එක 😥😥
@thusharikalupathirana5337
@thusharikalupathirana5337 Жыл бұрын
Deyyanee.....oyath mama wagee..... Thewenna epaa .kohomahari jeewithe dinanna...
@udanipinto8415
@udanipinto8415 Жыл бұрын
@@thusharikalupathirana5337 bodi puja karanna..
@nilanthikodagoda920
@nilanthikodagoda920 Жыл бұрын
Mamath oyala wage...matath kawuruwath na.namuth msn israil wala.
@priyangadealwis999
@priyangadealwis999 Жыл бұрын
Same here 👍
@philomenafernando3842
@philomenafernando3842 Жыл бұрын
මටත් මේ දේමයි වුනේ. අද මම ඒ හැමෝගෙන්ම ඈත්වෙලා. ඒක මට සැනසීමක්. ආයෙ කවදාවත් මේ සංසාරයේදී මගෙ අම්මා, තාත්තා , මල්ලි, සැමියා, දුව දකින්නට ප්‍රාර්ථනා කරන්නෙ නෑ.
@mgm6337
@mgm6337 Жыл бұрын
කෙටියෙන් කිව්වොත් සෝල්මේට් හම්බුනා කරුමේ බලවත්වෙලා සෝල්මේට් දාලා කර්මික් පාට්නර් කෙනෙක්ව හොයාගත්තා තියෙන වල්කම නිසා වෙන්න ඕන දැන් විදවනවා..සෝල්මේට් මතක්වෙන හැමපාරම සියදහස් වාරයක් අඩනවා විදෝනවා ..ඒ දීපු දුක් ගිනි මට කැරකිලා එන්නෙ..මං දැන් නය ගෙවනවා..තවත් අලුත් කරුම එකතු කරගත්තා
@ruvi1279
@ruvi1279 Жыл бұрын
Mge ekknath me wge...dl gy mw.hodm kena thm dla gye.
@pramudithakushalayaperera3640
@pramudithakushalayaperera3640 Жыл бұрын
Nam yoho renge Kyo kiyanna Sanasimak labei
@Gs-hd6uf
@Gs-hd6uf 9 ай бұрын
මට ලැබිලා තියෙන්නෙ කර්මික් පාට්නර් කෙනෙක්.( පාට්නර් විතරක්ම නෙමේ ඒ පවුලම) සර් කියනවා වගේ ඒක මගේ ආධ්‍යාත්මික ජීවිතයට හරිම වැදගත් ඒත් සමහර වෙලාවට ඉවසන්න අමාරුයි.😊
@chamarizoysa2487
@chamarizoysa2487 Жыл бұрын
ගොඩක් ස්තුතියි සර්. ගොඩක් දෙනෙක්ට වටිනවා. 🙏🏼🙏🏼
@saarthifonseka4999
@saarthifonseka4999 Жыл бұрын
Evidently Because of my partner I got a correct person ❤
@everythingfromme7064
@everythingfromme7064 8 ай бұрын
Twin flame ගැන ඔබගේ මතය පැහැදිලිවම වැරදියි.මෙය මුළු මහත් සමාජයක්ම සවන් දෙන වැඩසටහන් බැවින් වඩා හොඳ අධ්‍යයනයකින් පසුව අදහස් ඉදිරිපත් කරන්න,මේ පිළිබඳ දැනුම ලබා ගතහැකි ක්‍රම ඕනෑ තරම් තියනවා.
@WishYasho
@WishYasho Ай бұрын
agree 💞
@thanujapriyadarshani5510
@thanujapriyadarshani5510 Жыл бұрын
Watina bana deshanawakta sawan dunna ha samani.godak pin sir.theruwan sarananai 🙏
@kulasooriyaaruna
@kulasooriyaaruna Жыл бұрын
මගෙත් ණය ඉවරයි සසර ගමන කෙටි කරගන්න තිබූ ණය ඉවර කලාට පිං........ මෛත්‍රියි......... මෛත්‍රියි ..........
@AruniDilani-bk5bw
@AruniDilani-bk5bw Жыл бұрын
Mata labila inne soll mett puduma adarayak thiyenne api denna aththara ohu laba dunna vishwashawa mathawata aneka warayak ස්තුතියි
@lakshithadilshangodakanda732
@lakshithadilshangodakanda732 Жыл бұрын
මාත් අවුරුදු 9ක්ම යාලුවෙලා ඉදියා කරුමෙට අහුවුන කෙනෙක් එක්ක.පෙර පිනකට දැන් ඒක නෑ.🙏😅😇
@ruvi1279
@ruvi1279 Жыл бұрын
Adeh mth awrudu 8k krume gewwa
@skyphone8133
@skyphone8133 11 ай бұрын
ඉස්සර පවූල් හොදින් සිටින්නේ හරියටම කේන්ද්‍ර බලා පොරොන්දන්බලා විවුහවු නිසා එම දේදේනාගේ සමන්ත ජීවිතයම කිභට හැක්කේ ජෝතිෂඤයාට උපන් ලදරැ අවස්ථාවතුලදිය. ඒ අනුව ඊට සුදුසු නැති අය පන්සලට බාර කරනුයේ දරැවාගේ ජිවිතයේ අපල මගහරවා ආරක්ෂා වීම සදහාමය. චහෙත් දැන් විවාහ පරික්ෂාකර බලනුයේ තරැණවිය එලබී සහකරැවාව හෝ සහකාරිය සොයාගෙනය.එහිදී ද වෑරදි කේන්ද්‍ර සැදිම් මගින් රවටා ගනුයේ තමන්වමය. එහෙත් බභතොරන වියේදීම වීවාහ වන්නේ කවදාද කූමන කෙනෙක් සභගද යන්න හා ඔහු මැරෙන්නේ කවදා කුමණවු තැනක කුමක් නිසාද එම ස්ථානයේ ඔහුට අභතරව තව කවුරැන්ද සිටින්නේ හා බාර්යාව මැරෙන්නේ කවදාද කුමණ තැනකදීද කවුරෑන්ද ලග සිටින්නේ යන්න හා දරැවන් ඉපදෙන්නේ කවදාද පිරිමිද ගැහැණු ද දෙවන දරැවා පිරිමිද ගැහැණු ද හා දරැවන් කුමණවු අධයාපනය භට්ටභකට රැකියාවක් කරයිද යන්න පමණක් නොව දරැවන් මැරෙන්නේ කවදාකද යන්න පවා දිනය හා වේලාව සහිතව පැවසිය හැකි ජෝතිෂය හරියට ගුරැභුෂ්ඨිවල අඩංගු කරැණු හොදාකාරවම දැනගෙන එය ඉෂිවරැන් කිවු ලෙසම ගූණාංග ඇති ගොලයෙකුට පමණක් දී ශාස්ත්‍රීය කරෑණු කටයුතු කරන අයට මිස අන්අයට නොදෙන්නට ගීවිස ගෙන ශාස්ත්‍ර දානය කල යුත්තේයෑ
@renukathushari9886
@renukathushari9886 11 ай бұрын
Godak hoda deshanayak..mamath thun weni wargayayata ayath wenne..mama rata inne..thama jeewithe naya gewanawa
@hanperera3244
@hanperera3244 Жыл бұрын
ඉතාම වටිනා video එකක් ඔබතුමාට බොහොම ස්තුතියි ඔබතුමාගේ සියලු කටයුතු සාර්ථක වේවා ❤️
@kavindidilshi
@kavindidilshi 6 ай бұрын
Thank you sir, siyatha tv , my mother universe & everything….. 🦋🩵🪐💐
@anjaliamarawardan5921
@anjaliamarawardan5921 Жыл бұрын
නොගැලපෙන background music එකක් වාදනය කෙරෙන කොට අහන්න ඕන කරුණු ඔළුවට දාන්න බෑ.....😮
@user-dj9xf5ve5s
@user-dj9xf5ve5s 6 ай бұрын
ඔබට පින්
@shamalichandrasekara
@shamalichandrasekara 8 ай бұрын
හම්බුන හැමෝම කලේ මගින් දාල ගිය එක
@gimhankeshara7292
@gimhankeshara7292 11 ай бұрын
Mamanam hithannne mage sansara gamana me bavayen ivarai කියලයි .කිසිම බැඳීමක් නැති suwamiyek ලැබිලා ඉන්නේ .
@maheshalakmini2949
@maheshalakmini2949 Жыл бұрын
ස්තූතියි ඔබ තුමාට.....
@ruwanthiniKaveesha
@ruwanthiniKaveesha Жыл бұрын
ස්තූතියි ඔබතුමාට 🙏 මට ලැබුනේ carmic partner kenek දැං ඒ නය ගෙවලා ඉවරයි. 😌
@priyangadealwis999
@priyangadealwis999 Жыл бұрын
So happy to hear 😇😇😇 I m still paying ....dinner all ready krama boruvata carrots sambal ekak hadannalu...e mava paganna .boruvata illanava .mama silence Maru vela room ekata gya .half and hour benna ....e boru randuvak daganna carrot sambal illuve . Pressure vedi vela beheth bibi eth mattu vela na ...Mata benala after that I heard news bala bala thaniyama baninava .puduma karuma Dena minissu .marayage sons la .
@Byw1992
@Byw1992 Жыл бұрын
@@priyangadealwis999 ai dukema inne??
@priyangadealwis999
@priyangadealwis999 Жыл бұрын
@@Byw1992 💞💕 oya Hari dear .I'm so happy new generation eka duk vidinne na loketa baye .ape life 4/3 ghin .Naya gevala fini kranava next life Aran yanne na 😆. Sadhguru Kyla thibba me vage karmic relationship Enne ape hodatalu .apiva spiritual path ekata damnalu .💯☑️ Mata sansare epa vuna husband nisa .Dan mama spiritual life side bara . Dukak feel venne ma na .mokad hithin marala Dan more than 10yrs . Benum ahaddi hitha chuttak kilutu venava .sadhguru kiyanne e velavata bless krannalu double promotion pinak lu lebenne 😆😆😆 Still e ganata hitha hadagena na mama ...e nisa benum time "" ubama ova kapan "" hithin hithanava . Be financially stable...ethakota pirimi Enne na paganna .api jobs sacrifice krala Dan anagena kanava .,😊
@Byw1992
@Byw1992 Жыл бұрын
@@priyangadealwis999 thank you for the advice akke ! Mata hitiyet karmic partner knk thama ! Habei man eliyata awa ! Awrudu 8 ka marriage ekak ehema iwara une
@priyangadealwis999
@priyangadealwis999 Жыл бұрын
@@Byw1992 💚⭐🌟🌠💫😇💓 e kiyanne oya t thibila thiyenne 8years nayak.👍good for you.mage Dan 20 yrs penala .e kiyanne mama LOKU loan ekak Aran 🤣🤣 8n beruna LOKU deyak 😊🙏😇👌 Oya patten eka kadaganna one ...mama toxic people gena you tube eken denagatte api apita adare krala , always happy eke hitiyama aye me vage ayata apita lan venna belu . Api me ayata vairayak hithe thiyan ,aneeee Mata love krana kenek nedda kiyala Hoya Hoya hitiyoth again me vageema ekek set venne . Mage 1st love kedila ,mama eya ekka vairen ...hitiye .mama Mata adare kale na mama mata adare krana kenek Hoya Hoya gya .mava ahu vuna husband t . Api e patten loop eka kadala adaren PIRILA ,full happy iddi oya meet venne hoda soul mate kenek . Vairai/ dukai thamai me set eka apita lan vena tools 2. Wishing you a happy successful life filled love .💐💞💫🌠✨💚⭐🌟😇
@susanthasandamali3563
@susanthasandamali3563 7 ай бұрын
Samahara prasna anakota jivithe apama wena awastha godai ath Ada mata meka ahadi Mara motivation akak danune sir thank u sir
@damith257
@damith257 9 ай бұрын
මට හමු වුණා ආදරය කරන කෙනෙක් 😢😢 එයා මොණරාගල 😢😢 මම කලින් divorce වෙලා හිටියේ .. එයා මට meet වුණෙ face book එකෙන් .. ගොඩක් ආදරය කරන්න . Gatta .. එයා mata කලින් බොරු කිව්ව passe atta කිව්වා 😢😢 එයා mary කරලා බබාලා දෙන්නෙක් ඉන්නවා husband ඉන්නවා 😢😢 අපි දෙන්න ලිංගික එකතු වුණා 😢😢 eth එයා මගෙ ලඟට ඇවිත් බෙල්ල vala දාගෙන මැරුණ ..😢😢 හැබැයි ගොඩක් ආදරෙන් හිටියා අපි දෙන්න 😢😢 එයා දරුවෝ දෙන්න දාලා awe මගෙ ලඟට 😢😢 එයා ගොඩක් සතුටු වුණා ලිංගික විදියට එකතු වුණාම 😢😢 ආදරය පවා දැනුණ ගොඩක් මගෙ...😢😢
@dulahgaprabath9558
@dulahgaprabath9558 6 ай бұрын
මට ඉන්නෙත් කරුම සහකරුවෙක් දෙන්නේ පුදුම මානසික වද. මේක ඇහුවම දැනුනේ සහනයක්.
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 Жыл бұрын
බොහොමත්ම පින් ඔබතුමාට බුදුසරනයි
@GiyashDewmina
@GiyashDewmina 4 ай бұрын
Matath labila thiyenne karumakkarayek jeevitha kalema wadadeela thamath ivarana
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 34 МЛН