ඕනෑම දෙයක් ලේසියෙන් මතක තියාගන්න ෆයින්මන් ටෙක්නික් - අනුගමනය කරන්න | The Feynman Technique

  Рет қаралды 39,894

Sanath Gamage Blissful Intelligence

Sanath Gamage Blissful Intelligence

Күн бұрын

Пікірлер: 118
@madavi83disanayaka51
@madavi83disanayaka51 Жыл бұрын
සම්පූර්ණයෙන් ඔය විදියට තමයි මම උපාධිය දක්වා පාඩම් කරේ.ඕක මන් ඔය විදියට ම කරා.ඒක මම තනිව ඉගෙන ගත්තා.මම හුගක් මහන්සි ගත්තෙත් නෑ විබාග පාස් උනා.👍👍👍👍👍🌹🌹ඔබලාට ආයුබෝවන්
@SanathGamage
@SanathGamage Жыл бұрын
Thank you Very much. ඔබ මටත් සහ මගෙ කණ්ඩායමටත් ආශීර්වාදයක්. ඔබේ අදහස් හරිම වටිනවා. එය අපිට දිරියක්. විශ්වයේ සියළු යහපත් ශක්තීන් ඔබට ලැබේවා!!! ඔබ තව තවත් බැබලේවා!!! ඔබේ සිත් පහන් වේවා!!! උතුම් ශක්තීන් ඔබ සුරකීවා!!! මගේ 0711 658 658 WhatsApp අංකයට WhatsApp කරන්න. මම ඔබට වඩා වැදගත් වන WhatsApp Community link එකක් එවන්නම්. ඔබ 0716 658 658/ 0713 658 658 / 0710 658 658 අංක වලින් එකකට උදේ 9ත් සවස 6ත් අතර කතා කර විස්තර ගන්න පුළුවන්
@chathumikarunarathna9775
@chathumikarunarathna9775 Жыл бұрын
විදේශගත වීමේ සිහිනය සැබෑ කරන්න උදව් වෙන subminalas එකක් දාන්නකෝ සර්..ඔබතුමාට බොහොම ස්තුති🙏❤️
@dilinasupuni9800
@dilinasupuni9800 Жыл бұрын
3:14 Start ❤ thank you sir. I have done followed these steps unknownly 😮my god🥺🥀
@SanathGamage
@SanathGamage Жыл бұрын
All the best
@bashiwickramasinghe7212
@bashiwickramasinghe7212 7 ай бұрын
ඔබ අපට වත්කමක්.ස්තුතියි ඔබට.තව තවත් අපට ඔබගේ දැනුම අපට ලබා දෙන්න ඔබ දරන ප්‍රයත්නයට අනේක වාරයක් ස්තුතියි..
@thakshilasandamali8151
@thakshilasandamali8151 Жыл бұрын
බොහොම ස්තුති ඔබතුමා මේ කරන නිහඩ සේවයට.නිදුක් නීරෝගී සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වෙන බාශාවක් ඉගෙන ගන්න මතක තියාගන්න ක්‍රමයක් කියාදෙන්න කියා ආරාධනා කරනවා.
@csthelast5445
@csthelast5445 Жыл бұрын
Thnks sir ඔබතුමා බොහොම වැදගත් vedio 1ක් ❤❤❤
@SureshThakur-s4k
@SureshThakur-s4k 2 ай бұрын
බාල මහළු කාටත් ඉතාම වටිනා වැදගත් වැඩසටහනක්. ඔබට බොහොම ස්තුතියි මැති තුමණි.
@sujeewaherath7527
@sujeewaherath7527 Жыл бұрын
Thank you sir සමහර දේවල් මම කරලත් තියෙනවා. හොද ක්‍රමයක් බව අද තේරුණා. ගොඩක් ස්තුතියි අපේ දරුවන්ට අලුත් ලෝකය විවර කරනවට.
@dilhanigayathri246
@dilhanigayathri246 Жыл бұрын
බොහෝම ස්තුතියි සර්.විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
@londonclicks6863
@londonclicks6863 Жыл бұрын
මේක හොද ක්‍රමයක්.. මෙහෙම ක්‍රමයක් තියනවා කියලා දැනන් සිටියෙ නැ.. හැබැයි තේරෙන්න නැති පාඩම් ඔය වගේ කොල වල පොඩි පොඩි පින්තූර , වචන කෑලි ලියා ගත්තාම මාරම විදිහට මතකේ රැදිලා තියනවා මගේ.. ගොඩක් ස්තුතියි .❤
@يوسفالحبسي-ح2ه
@يوسفالحبسي-ح2ه Жыл бұрын
Obathmaga wadasataha mama balanawa. Mag jivitha godk varadi. Mama had Gatha. Obatu mats hadawatiima. Takns
@isurugamage7992
@isurugamage7992 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි දරුවන්ට මහගු ශක්තියක් වෙනවා මේ දේශනය.මේ සදහා ඔබතුමා යොමුකරපු විශ්ව ශ්ක්තියට ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. 💚💚💚
@parithyagamage3423
@parithyagamage3423 2 ай бұрын
සනත් sir... මම ගුරුවරයෙක් . දිනපතා මම මේ technique එක අත්දකිනවා. මේක ඉතාම නිවැරැදි ක්‍රමයක්. ස්තුතී ඔබට මේ method එක කියලා දුන්නට. මේක ඇත්තටම smart technique එකක්. මේක මමත් කාලයක් පුරුදු කල කෙනෙක් නිසා විශ්වාසයෙන් කියනවා මේක ඉතාම නිවැරැදියි .ප්‍රතිඵල ලබාදෙනවා.
@100dineshyou
@100dineshyou Жыл бұрын
ස්තූතියි, ස්තූතියි, ස්තූතියි ඔබට සර්,,, දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ඔවුන්ගේ නේත්‍ර පාදනවාට 🙏🙏🙏🙏🙏🙏🙏
@thilinidilhara3409
@thilinidilhara3409 Жыл бұрын
බොහොම ස්තූතීඔබ තුමාට සහ සියලුම දෙනාට ❤️🌻✍️
@thilinithurangika7642
@thilinithurangika7642 Жыл бұрын
බොහොම ස්තූතියි ඔයාලා හැමෝටම ඇත්තටම මේක වැදගත් වේවි හැම දරුවෙකුටමත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ඔයාලා හැමෝටම ලැබේවා
@upuldevagiri538
@upuldevagiri538 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබ තුමාට.❤️🙏❤️🙏❤️ තෙරුවන් සරණයි.🙏🙏🙏
@arunapradeep3852
@arunapradeep3852 Жыл бұрын
හරිම උතුම් වැඩසටහනක් ...ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමන්ට ....❤
@MishelLiydia
@MishelLiydia 5 ай бұрын
Thank you sir මේ ක්‍රමය පාවිච්චි කරලා මට හොඳ ප්‍රතිඵල ලැබුණා ස්තූති sir 🙏
@nirmalapamala7784
@nirmalapamala7784 Жыл бұрын
🙏 ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි
@devindiperera1749
@devindiperera1749 Жыл бұрын
බොහොම පින් සර්ට..මේ දේවල් නොමිලේ ම කියා දෙනවට..
@dulminimadurangika1062
@dulminimadurangika1062 Жыл бұрын
සර්ට බෙහෙවින් ස්තූතියි...........🙏🙏🙏🙏🙏
@kaushalyaabeysundara9769
@kaushalyaabeysundara9769 Жыл бұрын
බොහෝම ස්තුතියි ඔබතුමාට. මෙවන් ක්‍රමයක් හදුන්වා දුන්නට. 🎉
@chathurikasamangi4633
@chathurikasamangi4633 Жыл бұрын
බොහො ම ස්තුතියි මේ ලබා දෙන දැනුමට🙏🙏🙏
@nirmalirenuka7825
@nirmalirenuka7825 Жыл бұрын
Godak sthuthi ser godak sthuthi niwedaka thumiyata....watina vidio ekak...vishwayata godak sthuthi
@isharatr6572
@isharatr6572 Жыл бұрын
අවශ්‍යම වෙලාවට අවශ්‍යම කාරණු ඔබතුමාගෙන් මට නම් ලැබෙද්දී හිතෙන්නෙම ඔබතුමා වන් පියෙක් ලැබූ දරුවන් කොතරම් වාසනාවන්තද...? සර් පුලුවන් නම් මාතර මද්‍ය මහා විද්‍යාලයේ දරුවන්ට ඔබතුමාගේ කරුණාබර ඇස, හදවත යොමු කරන්න. දරුවන් විශාල ප්‍රමාණයක් ඔබතුමා අතින් හරි මඟට යොමු වෙයි. ඔබතුමාට සුභම සුභ දවසක් වේවා..!
@keshariparanavitharana9222
@keshariparanavitharana9222 Жыл бұрын
බොහොම ස්තුතියි සර්!!
@nethmisanjana3682
@nethmisanjana3682 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබතුමාට ! ගොඩක් පින් !😊
@NihalGurusinha
@NihalGurusinha Жыл бұрын
ස්තූතියි ඔබතුමාට 🙏
@chaminiwickramage7392
@chaminiwickramage7392 Жыл бұрын
Sr kyala dipu technique eka success , ඒක මාත් කරලා තියනවා,,,
@vajiracosta7348
@vajiracosta7348 Жыл бұрын
Excellent video. Thanks a lot. sir obata niduk nirogi chira geevanaya udawewa .Budu saranai.Dulee's mother
@sakusv6055
@sakusv6055 Жыл бұрын
බොහෝම ස්තූතියි ඔබතුමාට
@MadhushaWijeweera
@MadhushaWijeweera Жыл бұрын
Thank you so much sir ❤ wonderful technique sir👍 please explain how to learn languages (language learning techniques) thank you so much again sir and team ❤️❤️❤️❤️
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 Жыл бұрын
මග බල බල හිටියේ සර්ට ස්තුතියි ❤🙏🌹
@leelakahadagamage9783
@leelakahadagamage9783 Жыл бұрын
Vishwasayata ස්තුතිවන්ත වෙනවා
@tricscom5158
@tricscom5158 Жыл бұрын
meka 100% hari. mulin amaru unath patan gaththata passe addict wenawa padam karanna. 🙏
@milroypredeepkumara
@milroypredeepkumara Жыл бұрын
Thank you Sir.... GOD BLESS you all
@manojneranjana6432
@manojneranjana6432 Жыл бұрын
මට මේ ටෙක්නික් එක කියල දුන්නේ o/l කාලේදී.හැබැයි නම දැනන් හිටියේ නෑ.මට මේ ගැන කියල දුන්නේ ඉතිහාසය පන්තියේදී ඉතිහාසයට ලකුනු 10,15 ක් තිබිලා 75,80ක් දක්වා වැඩි වුනා o/l ඉතිහාසයට A තිබ්බා.මේ ක්‍රමය පාසල් වල ලමයින්ට කියල දෙනවනම් කොච්චර වටිනවද.මේ ටෙක්නික් එක අදටත් මන් භාවිතා කරනවා.
@SanathGamage
@SanathGamage 6 ай бұрын
Great
@Madhu-tv7nw
@Madhu-tv7nw 16 күн бұрын
sir maths walata udaw karann​@@SanathGamage
@dvsjnilame3260
@dvsjnilame3260 Жыл бұрын
ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි සර්🙏🙏🙏
@shamilanilmini5302
@shamilanilmini5302 Жыл бұрын
ගොඩක් ස්තුති වේවා sar obathumata
@cr5634
@cr5634 Жыл бұрын
බොහොම ස්තුතියි ..සර්🙏
@slnoface
@slnoface Жыл бұрын
සර්ට ගොඩාක් ස්තූතියි
@chamilamadushani5437
@chamilamadushani5437 Жыл бұрын
බොහොම ස්තූතියි සර් ❤❤❤❤
@tharushichamodika8186
@tharushichamodika8186 Жыл бұрын
Thank you sir for sharing your valuable ideas ❤ Thank you universe 💚🍃 Thank you my guardian angel 🧚✨️
@hirukitchenvlogs
@hirukitchenvlogs Жыл бұрын
IELTS walatath yodaganna puluwan vidi thiye nan kiyala denna puluwanda sir
@thilinikeshala1930
@thilinikeshala1930 Жыл бұрын
ගොඩක් ස්තුතියි සර් .
@heshanbuddhika
@heshanbuddhika Жыл бұрын
English walata system ekak dannako sir
@tokocolombo
@tokocolombo Жыл бұрын
Godak watinawa e kramaya nam Sir. Thank you very much.
@sisirangidunuwille7355
@sisirangidunuwille7355 Жыл бұрын
බොහෝම ස්තූතියි සර්
@nilushatharangani4777
@nilushatharangani4777 Жыл бұрын
English walatath system ekak kiya denna sir obata godak pin .obata aneka varayak stuthi
@hafsakumarage1626
@hafsakumarage1626 Жыл бұрын
Thankyou sir thankyou so much ❤❤❤❤❤ sir ta godak pin thankyou universe sir wa apita munagesuwata
@anjaleenuwani5302
@anjaleenuwani5302 Жыл бұрын
Language ekak igena ganna hetith kiyla denna sir
@Anji9620
@Anji9620 Жыл бұрын
Sir language ekk igana ganna knkta wachana mathaka thygnna kramayak kiyla denna pluwnd
@manjulavijekumara3470
@manjulavijekumara3470 Жыл бұрын
සර් මගේ දුවට මේ ටෙක්නික් එක තේරුම් ගන්න අමාරුයිලු අපහු මේ විදියේ වීඩියෝ එකක් කරන්න පුලුවන්ද
@gayathriyashodani509
@gayathriyashodani509 Жыл бұрын
Ane maths walt languages walt kiyl denna sir method ekak.. meka niyami thank you sir
@SakuraDilhani-qv3cb
@SakuraDilhani-qv3cb Жыл бұрын
Me wedasatahata sambanda wenne komada
@gayanchameera8980
@gayanchameera8980 Жыл бұрын
Ielts walata technique akak dennako sir
@ramyagunawardena6288
@ramyagunawardena6288 Жыл бұрын
Thank U so much sir❤❤❤
@karolis-h3g
@karolis-h3g 2 ай бұрын
සර් අපි බාශාවක් ඉගෙනගද්දි මොකද්ද කරන්න ඕනි..😢
@lahirus.mendiz5603
@lahirus.mendiz5603 Жыл бұрын
Language එකක් ඉගේන ගන්න එකකට මේක Set වෙන්නැ නේද සර්.
@dftshhgfieggbbch4402
@dftshhgfieggbbch4402 Жыл бұрын
Sir kiwwane set wenne na kiyala
@shainidileka895
@shainidileka895 Жыл бұрын
ස්තූති සර් ❤
@HohoNono-vm5jy
@HohoNono-vm5jy Жыл бұрын
English igenagannt kramayk kiyala denna sir
@user-ww3bg5ls7d
@user-ww3bg5ls7d Жыл бұрын
thankyou sir❤thankyou very much sir❤
@nayomimalika3917
@nayomimalika3917 Жыл бұрын
ස්තුතියි සර්
@sachii9968
@sachii9968 Жыл бұрын
Thank you sir 🎉
@dilupadinithi5243
@dilupadinithi5243 Жыл бұрын
Thank you sir Theruwansaranai ❤❤
@Lukygirl1st
@Lukygirl1st Жыл бұрын
Thank you sir ❤️
@sumithsumith2972
@sumithsumith2972 Жыл бұрын
Sirta pin sidda wenawa tnq sir
@nuwansampath229
@nuwansampath229 Жыл бұрын
ස්තූතියි සර්
@prarthanahewavitharana5385
@prarthanahewavitharana5385 Жыл бұрын
Bohoma sthuthee sir
@kawyadilshani761
@kawyadilshani761 Жыл бұрын
thank you.. ඒත් උගන්නන්න ගෝලයෙක් නැත්තන් මොක්ද්ද කරන්නෙ 🙂
@dftshhgfieggbbch4402
@dftshhgfieggbbch4402 Жыл бұрын
Ow matath ee prashnemai aawe
@rwkwickramarathna
@rwkwickramarathna 3 ай бұрын
You teach your self
@marinatushari7792
@marinatushari7792 Жыл бұрын
Thank you sir
@dilrukshi9727
@dilrukshi9727 Жыл бұрын
Waiting for this video
@sajeedesilva8173
@sajeedesilva8173 Жыл бұрын
Thank you so much 👍
@thunderingmusic5447
@thunderingmusic5447 Жыл бұрын
Thank you so much sir🙏
@Godzil771
@Godzil771 Жыл бұрын
Thank you fo universe ❤️
@R.A.MARAMBAGE
@R.A.MARAMBAGE 20 күн бұрын
ONAMA WISHAYAKATA PULUWAN FEYNMAN MAHATHA KIWWA!!!!ME KRAMAYA YODA GANDA KIYALAAAAAAAAAAAAA......
@dilinimadushani6647
@dilinimadushani6647 8 ай бұрын
මට තේරැමි ගන්න අමාරැ මතක් ශක්ති මට අඩු
@nilankaweerasinghe4500
@nilankaweerasinghe4500 Жыл бұрын
❤❤❤❤❤❤ thanks a bundle......
@krwarshahennadige9362
@krwarshahennadige9362 Жыл бұрын
Thank you sir💐💐💐
@runikw5409
@runikw5409 Жыл бұрын
Sthuthi sir
@SARUWATH
@SARUWATH Жыл бұрын
Thank you
@nalikasudarshani1932
@nalikasudarshani1932 Жыл бұрын
🙏🙏🙏🙏
@nadeeshasandamalie9463
@nadeeshasandamalie9463 Жыл бұрын
🙏
@dilanprasanga3408
@dilanprasanga3408 Жыл бұрын
❤️
@RenukaWijepala-d1y
@RenukaWijepala-d1y Жыл бұрын
❤❤❤😊
@amilaamila2761
@amilaamila2761 Жыл бұрын
සර් කාරුණික වී මට මෙයට පිළිතුරක් දෙන්න පුළුවන් නම්.කුඩා දරුවන්ට සබ්ලිමිනල් ඇහෙන්න දාලා තිබ්බට කමක් නැ ද්ද.සාමාන්‍යයෙන.උදා÷රුව ගැන.ඉගෙනීම අනාගතය වෙනුවෙන් වගේ..ඔබ තුමාගේ පිළිතුර ගොඩක් වටිනවා මට
@amilaamila2761
@amilaamila2761 Жыл бұрын
ස්තූතියිඔබ තුමා කරනමෙහෙවර ට.වීඩියෝ එකට අදාළනොවන දෙයක් ඇහුවට සමා වෙන්න.
@madhaviwathulanda6240
@madhaviwathulanda6240 Жыл бұрын
🌹🌹
@RenukaWijepala-d1y
@RenukaWijepala-d1y Жыл бұрын
❤❤❤❤❤❤❤❤
@raniabeysuriya6199
@raniabeysuriya6199 Жыл бұрын
❤️🙏🌹🌹🌹🙏❤️
@නවගමනක්
@නවගමනක් Жыл бұрын
ගොඩාක් ස්තූතියි සර් ❤
@KumariPathirana-rx8ds
@KumariPathirana-rx8ds 4 ай бұрын
ගොඩක් ස්තුතියි සර් ❤❤❤
@udaniranasinghe8012
@udaniranasinghe8012 Жыл бұрын
ස්තූතියි සර්❤
@weerakoon5874
@weerakoon5874 Жыл бұрын
ස්තූතියි සර්🙏
@dayanichandrika3080
@dayanichandrika3080 Жыл бұрын
Thank you so much sir .🙏
@mihin-l9e
@mihin-l9e Жыл бұрын
Thank you sir
@pureheart7837
@pureheart7837 Жыл бұрын
Thank you sir ❤
@MethminiDancing-wz6ue
@MethminiDancing-wz6ue Жыл бұрын
👍❤️
@prabhasri1279
@prabhasri1279 Жыл бұрын
@wasanthagamage3921
@wasanthagamage3921 Жыл бұрын
❤❤❤❤
@nishathadinesh7069
@nishathadinesh7069 Жыл бұрын
🌹🌹
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 5 МЛН
Engineering Degrees in Sri Lanka - SLTC
17:39
Chanux Bro
Рет қаралды 27 М.