No video

Overthinking ප්‍රශ්නයක් ද? එකම දෙයක් ගැන නැවත නැවත සිතීම ජය ගන්න මේ ක්‍රමය භාවිතා කරන්න .

  Рет қаралды 150,415

Sanath Gamage Blissful Intelligence

Sanath Gamage Blissful Intelligence

Күн бұрын

Пікірлер: 325
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 8 ай бұрын
සර්ගේ මේ වීඩියෝ නැවත නැවත බැලිම තුලින් මනසට විශාල ශක්තියක් ඇති වෙනවා..විශ්වමාතාවට අනේකවාරයක් ස්තුතියි ..ස්තුතියි...ස්තුතියි...💚💚💚💚
@rashinthasenadeera7017
@rashinthasenadeera7017 Жыл бұрын
ඔබ තුමා නිසා මගේ සිතුවිලි වෙනස්ම මාවතකට යොමූනා මනසේ තිබුණු ලොකු බරක් නිදහස් උනා මගේ මනස දැන් හරි සැහැල්ලුයි ඔබතුමට බොහොම ස්තූති ඔබතුමාව මාහට මුනගැස්වූ විශ්ව මාතාවට ස්තූතිමගේ ජීවිතය සාර්ථක උනා ඔබනිසා ස්තූති
@anneperera1684
@anneperera1684 Жыл бұрын
හැමදාමත් ප්‍රශ්න වලට උත්තර හොයන ක්‍රම කියලා දෙන ඔබතුමා ඇතුලු සියලුම දෙනාට සහ වීශ්වයට ස්තුතියි 🙏🙏
@janakachamerarathnakumara5599
@janakachamerarathnakumara5599 Жыл бұрын
ඔබ තුමාගේ මෙම ජීවිතය දිනන වැඩසටහන් වලට සවන් දීමට හැකිවීම පිළිබඳව මම විශ්වයට ස්තුති වන්ත වෙනවා.....ඒ වගේම ඔබ තුමාට සහ ඔබ තුමියට බොහෝම ස්තූතියි.... තෙරුවන් සරණයි....
@njaj4552
@njaj4552 6 ай бұрын
Sareg nanbra awnnjo
@njaj4552
@njaj4552 6 ай бұрын
Bs sareta
@sadunihimansha9193
@sadunihimansha9193 Жыл бұрын
මගේ වැටුප මම නොසීතු ලෙස ඉහල යෑම සහ රැකීයාව තවත් වසර කීපයකට අවස්ථාව සලසා දීම පීලීබදව වීස්ව මාතාවට අනේක වාරයක් ස්තුතීයී ස්තුතීයී ස්තුතීයී ස්තුති වේවා
@raniabeysuriya6199
@raniabeysuriya6199 Жыл бұрын
සර් මට පෙන්වා දුන් ආලෝකය ඔස්සේ මා ඉදිර යට පා තබන විට මාගේ සියලු සිහින සැබෑ විය සියලු සැප සම්පත් විඳිමින් ඉන්න මම සතුටින් සිටිමි විශ්ව මාතාවට ගෞරවයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි කියා ප්‍රාර්ථනා කරනවා ♥️🙏🌻
@KrishaniFanando
@KrishaniFanando 26 күн бұрын
ඔබතුමාට ගොඩාක් ස්තුතියි. එසේම මට මෙය අහන්න සලස්වපු විශ්ව මාතාවටත් ගොඩාක් ස්තූතියි.
@SanathGamage
@SanathGamage 26 күн бұрын
ජයෙන් ජයම වේවා
@shanikanimali-kx5sr
@shanikanimali-kx5sr Жыл бұрын
ඔබ තුමාට ගොඩක් පිං 🙏❤️ මගේ මනස ඉස්සරට වඩා ගොඩක් සැහැල්ලුයි.ජිවිතේ ගොඩක් ලොකු වේදනා වින්දා ඉස්සර .හැබැයි දැන් මගේ ජිවිතේ සාර්ථකයි.මට හැමදේම ලැබිලා මන් ගොඩක් සතුටින් ,ස්තුතියි විශ්ව මාතාවන්ට,...!🙏❤️
@ruwanijayasena2398
@ruwanijayasena2398 Жыл бұрын
ඔබතුමා හට මම හැමදාම පින් දෙනවා මගේ මනස පුදුම ආකාරයට උසස් තලයකට පත් වුනා 🙏🙏🙏
@dulipchamindakalahepathira5285
@dulipchamindakalahepathira5285 Жыл бұрын
Budu saranai obatumata 🙏❤
@vineethapriyadarshani8617
@vineethapriyadarshani8617 Жыл бұрын
Q.................................................
@thanujagunasekara3507
@thanujagunasekara3507 Жыл бұрын
budu saranai oba thumata
@amalshashaminda9972
@amalshashaminda9972 Жыл бұрын
Oba thumata budu saranai
@manelsanju2354
@manelsanju2354 Жыл бұрын
අපහසුම කාලයක් මේ ගෙවන්නේ.එත් මට පුලුවන් මේ දෙවල් ජය ගන්න..ස්තුතියි ඔබ තුමාට..🎉🎉🎉අනේක වාරයක් විශ්වයට.. ස්තුතියි
@d.ywalpita4549
@d.ywalpita4549 Жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@gayandarshana1592
@gayandarshana1592 Жыл бұрын
සුබ උදෑසනක් හැම උදෑසනකම මගේ මනසට සුන්දර සිතුවිලි දෙන මගේ දවසම ප්‍රබෝදමත් කරන ඔබ තුමාගේ කටහඩට ස්තූතියි..
@oshakawanniarachchi3551
@oshakawanniarachchi3551 Ай бұрын
ගිය අවුරුද්දෙ මේ වගේ දවස් වෙද්දි මම හිටියෙ නොකා නොබී,ජීවිතේ ගැන කිසිම අරමුණක් නැතුව.. මගේ ජීවිතේ මට නැති උනා කියලා හිතලා මහා ගිනි ගොඩක.. කවදාවත් ගොඩ එන්න ලැබෙයි නියලා හිතුවෙ නෑ මම.. මැරෙන්නමයි හිතුනෙ.. හැබැයි ඔබතුමාගේ මේ වැඩසටහන්..., සහ ධර්මය ශ්‍රවණය කිරිම නිසා ඉතාම කෙටි කාලයකින් මම ඒ තැනින් උඩට ආවා.. දැන් මොන ප්‍රශ්නෙ ආවත් හැමදේටම මම හිනාවෙලා මුණ දෙනවා.. ඇත්තටම ගොඩක් ස්තූතියි...🙏🙏
@anushaanu5567
@anushaanu5567 Жыл бұрын
ඔබතුමා අපේ මනස සුවපත් කරන්න දරනා මෙහෙය අති උතුම්.....විශ්වයේ ආශිර්වාදයෙන් ඔබතුමාට තව තවත් මෙවැනි උතුම් වැඩසටහන් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා ....❤❤❤❤
@Hansaperera303
@Hansaperera303 5 ай бұрын
මගේ පෙම්වතා මා වෙත ලං කර දුන් ආදරණීය විශ්වයට ස්තුතියි .❤
@user-zp6zz3km4c
@user-zp6zz3km4c 2 ай бұрын
Oya koheda eka hriytama kle
@mr.creative1075
@mr.creative1075 5 ай бұрын
ගුරු පියානනි ඔබතුමාට බොහොමත්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤ එ වගේම ඔබ තුමාව මට මුනගස්සපු අනන්ත අපිරිමානවු විෂ්වයට ස්තුතිවන්ත වේවා ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
@chaturanghalakmal8914
@chaturanghalakmal8914 Жыл бұрын
ගොඩක් වටිනා සර්ගෙ වැඩසටහන් මට තියන ලොකු ප්‍රශ්නයක් තමයි මේ මම ඉලක්කය වැඩ සටහන බලනවා ඔබතුමාගේ ගොඩක් වැඩසටහන් බලනවා තව තවත් මේ වැඩ සටහන් කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා .
@GunaseleKuragama-cy3ye
@GunaseleKuragama-cy3ye 9 ай бұрын
ඔබතුමා අපේ මනසට ⁣ දෙන ශක්තියට ඔබදෙපලට පිං පිං ඔබලාට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි තෙරැවන් සරනයි
@maladamayanthi7352
@maladamayanthi7352 Жыл бұрын
ඔබ තුමාට ගොඩක් පිං අපේ මනස සුවපත් කලාට ඉස්තුති යි 💅
@nuvaramanike
@nuvaramanike Жыл бұрын
සෑම දිනකම උදෑසනක්ම මගේ මනසට ලබා දෙන සුව ඔසුව ඔබගේ හඩයී තෙරුවන් සරණයි sir .ඔබට 💖💖🙏🙏🌸🌸
@ictwithmenaka4952
@ictwithmenaka4952 Жыл бұрын
ආදරණිය ගුරුතුමනි, ඔබ මිනිස් හිතට ලබා දෙන මේ සැනසීමට බොහෝම ස්තුතියි.. 🙏🙏🙏
@Nuwan183
@Nuwan183 Жыл бұрын
ඔබතුමා මේ කරන්නෙ මහත් සද්කාර්‍යක්.🙏🙏🙏ඔබතුමාට නිදුක් නීරෝගි දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා!!!🙏🙏🙏
@pushpakumaara4619
@pushpakumaara4619 Жыл бұрын
ඔබතුමාට බොහොම පින් 🙏🙏🙏දීර්ගායුෂ ලැබේවා .අපේ ජිවිත සුවදායක කර සුවපත් කරනවාට ...
@kalianiarachchige2031
@kalianiarachchige2031 Ай бұрын
අද මම උදෙම බලපු විඩියො එක හරිම ලස්සනයි ගොඩක් වැදගත් කරුනු ඉගෙන ගත්තා ඔබ තුමාගෙන් ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබ තුමාට මාගෙ එකම ප්‍රර්තනාව ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා කියලා ❤❤❤❤❤ ආදරනිය විශ්වයටත් අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්වය ❤❤❤
@monikasamarasekara7558
@monikasamarasekara7558 3 ай бұрын
ගොඩක් පිං ඔබ තුමාට අනෙක වාරයක් විශ්ව මාතාවට ස්තුතියි ස්තුතිය වේවා
@nayanidilrukshi9797
@nayanidilrukshi9797 Жыл бұрын
ගොඩාක් ස්තූති සර්. මම කලින් සර්ගෙ වීඩියෝ එක බලපු දවසෙ ඉඳන්ම වගිසෙස්ම ක්‍රමය කරනවා.. මගෙ මේ දවස් අනිත් දවස් වලට වඩා ඵලදායි සර්.. අනික මට තිබුන ලොකුම ප්‍රශ්නෙ තමා overthinking. අද ඒකත් හරි ගියා.. සර් ව හරියටම follow කරන්න ගත්ත දවසෙ ඉඳල මගෙ ජීවිතේ ගොඩක් වෙනස් වීම් උනා.. ගොඩාක් ස්තූතියි සර් මට ඕනම වෙලාවක මේ වීඩියෝ එක ලැබුනට.. ඒදේටත් වඩා, හරියටම අපට තේරෙන විදිහට කියල දුන්නට... 🙏🙏🙏❤
@danuwan777
@danuwan777 Жыл бұрын
මගේ නං මනස සුවපත් උනේම අපේ සර්ගේ වැඩසටහන් වලට සවන්දිලා.. මම දැන් ඉන්න තත්වේ සුපිරි අලුත් ආලොකයක් අලුත් වැඩසටහනක් අලුත් දෙවල් මගේ මොලේ වැඩ.. ඔබ තුමාට ජය වේවා ජයෙන් ජය වේවා ආදරෙයි ... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Dragonboy562
@Dragonboy562 Жыл бұрын
අපේ මනසට දෙන ශක්තියට ඔබ තුමාට පින් 🙏 ගොඩක් ස්තුති වන්ත වෙනවා ❤️❤️🙏🙏
@priyankawalpole5950
@priyankawalpole5950 9 ай бұрын
ඔබතුමාටත් විශ්ව මාතාවටත් ස්තුතියිවන්ත වේවා
@sandupamafernando671
@sandupamafernando671 Жыл бұрын
සනත් සර්.. ඔබතුමාට ගොඩාක් පින්.. ඔබතුමාගේ හඩ භාවනාවක් වගේ අපේ මනස සුවපත් කරනවා..අපේ හිත කඩන බිදින රිද්දන මිනිස්සු ඉන්න ලෝකෙ ඔබතුමා දෙවි කෙනෙක් වගේ අපේ හිත් හදනවා..දීර්ඝයුශ ලැබෙන්න ඕනි..චිරාත් කාලයක් නිදුක් නිරෝගිව ඉන්න ලැබෙන්න ඕනි.ඔබව මුණගැස්වූ විශ්ව මාතාවට ස්තූති වේවා!🙏🙏🙏
@dharmachandralatha6008
@dharmachandralatha6008 Жыл бұрын
ශක්තිමත් මනසක් ගොඩනැගුවාට පින්. ඔබතුමන්ට ස්තුතිවේවා"
@shaar9394
@shaar9394 5 ай бұрын
මට කොහෙ හරි ගිහින් ආවත් සතුටු දෙකට ගියත් ආපු වෙලාවෙ ඉදන් හිත නොසන්සුන්.නින්ද යන්නෙනෑ.ගෙදරට කෙනෙක් අවිත් ගියත් මන් කතා බහ කරා හොදයිද වගේ දේවල් උපරිම හිතෙනව.මිනිස්සු මන් ගැන හිතන දේ ගැන හරියට හිතනව..මටම දැනෙනව මන් ජිවත් වෙන්නෙ මිනිස්සුන්ට ඕනෙ වොදිහට කියල.ඒ නිසා හිත හැම වෙලේම දුකෙන්.කවුරුම හරි කෙනෙක් මට msg එකකට reply කරන්නැතුව හිටියොත් මට හිතෙනව හැමවෙලෙම ඇයි එයා එහෙම කරේ..මන් ආශ්‍රෙ කරන්න සුදුසු නෑ කියල හිතිලද කියල.යාලුවෙක් නෑයෙක් අදුරන කෙනෙක් ඕනෙ කෙනෙක් ගැන එහෙම හිතෙනව.මට මගේ ජිවිතයක් නෑ වගෙ මන් අනුන් මන් ගැන හිතන දේ ගැන වදවෙන්ව.මට පොඩි බබෙක් ඉන්න්ව.ලස්සන පව්ලක් තියෙනව ණයක් නැතුව ජීවත් වෙනව.ඒත් මන් නිදාගන්න ගියත් නැගිට්ටත් උදේම හිතෙන්නෙ negative දේවල්.කවුරුහරි මට මේක නැතිකරගන්න විදිහක් කියන්න.ඇත්තටම මට මන් ගැන ආත්ම අභිමානෙ නෑ
@tuhsharituhshari7422
@tuhsharituhshari7422 Жыл бұрын
ඔබතුමාට මනස සුවපත් කරනවාට ගොඩාක් පින් මමත් ඉන්නෙ රටක මට අරාබි රටක මට මේ භාෂා පුරුදුවෙන්න මාර්ගයක් එ කොච්චර උත්සාහ ගත්තත් ඒකට කම්මැලි හිතෙනවා මේ කට්ටිය කතා කරත් භාෂාව මතකය හිටිනවා ගොඩක් දුරට අඩුයි මට දැන් එක ඒක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ ඔබතුමාට ගොඩක් පින් බුදු සරණයි නිදුක් නිරෝගී සුවයම ලැබේවා
@Pulathisi-l1h
@Pulathisi-l1h 8 ай бұрын
Over thinking වලට මට හොදම විසදුම ඔබ තුමාගේ වැඩසටහන් බලන එක..🙏🙏🙏
@nadeeshaniindigahamadithth3608
@nadeeshaniindigahamadithth3608 Жыл бұрын
ජීවිතේ එපා වෙලා තියන ගොඩක් වෙලාවට ඔබතුමාගේ මේ වැඩසටහන1 මම දවස පුරාම බලනවා අහනවා. ඇත්තමයි මේ කියන දේවල් මම ගොඩක් කලා. මේ කියන දේවල් වලින් සෑහෙන්න ලොකු ප්‍රශ්න විසඳා ගත්තා මම. ඇත්තමයි හැමදාම ඔබතුමාගේ ඉලක්කය සිතුවිල්ලත් එක්ක තමයි මම දවස පටන1 ගන්නේ. මේ කරන කටයටත්තට ඔබතුමාට ගොඩක් පින් සර්.. 🙏🏻🙏🏻❤️
@d.ywalpita4549
@d.ywalpita4549 Жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@user-hu8kh6cf6m
@user-hu8kh6cf6m 3 ай бұрын
මට අමතක කරන්න හැදුවත් තියෙන නයම මතක් වෙනවා මේක හරිම කරදරයක්
@raniabeysuriya6199
@raniabeysuriya6199 Жыл бұрын
ඔබතුමා අපට පෙන්වා දෙන සියලු මග පෙන්වීම අගය කොට සලකමි ඔබතුමා ට බොහොම පින් ♥️🌻🌻🌹🌻🌻🌹♥️
@ranjinicc2453
@ranjinicc2453 Жыл бұрын
මට. සතුටු යි. ඔබතුමා ගෙ.වීඩියෝ මම නිතරම. බලනවා. මට. ඉඩමක්. ගන්න. සිහින. මවන. කෙනෙක්.. 🙏ඔබ‍ට. ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. මගේ. සිතුම්. හබා. යමී.. 🙏🙏🙏❤❤❤❤
@jayanthijaya8982
@jayanthijaya8982 Жыл бұрын
බොහොමත් පිං උපදෙස් අවශ්‍යම වෙලාවේ ලැබුණේ ස්තුති ස්තුති ස්තුති
@methsisiladharmayathra570
@methsisiladharmayathra570 Жыл бұрын
බුදු හාමුදුරුවො දේශනා කරලා තියෙන්නේ මේ දේ නාද නිවැරදි සිහියෙන් කටයුතු කරන්න කියලා ❤
@nimeshinimmi9954
@nimeshinimmi9954 Жыл бұрын
බොහෝම ස්තුතියි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏❤️
@prasadanimuthu875
@prasadanimuthu875 Жыл бұрын
🙏🙏🙏❤️🎉මෙ කරන්න ා වු‌ මහගු සත්කාර්යය නිසාම නුඹතුමා විශ්වයට ආභරණයක්. ආදරණීය පියාණනි ඒ‌ නිසා ම ඔබතුමා නිදුක් නිරෝගි සුව අත්වේවා. විශ්ව මාතාවට ස්තුති .❤🙏🙏🙏🎉🌻🌻🌻🌻🌻🌻🌻
@harshanihasanthi6249
@harshanihasanthi6249 Жыл бұрын
බොහොම පින් ඔබතුමන්ට හිත හදන මේ වටින ඔසු ඒ සොදුරු වචන වලින් අපට දෙනවට ❤️❤️❤️
@sudarmaperera3009
@sudarmaperera3009 Жыл бұрын
ඔබ තුමා ට අනේක වාරයක් ස්තුති ❤❤
@sagarisenarathne1528
@sagarisenarathne1528 Жыл бұрын
ස්තූතියි ඔබ තුමන්ට .ඔබ තුමාගෙ පැහැදිලි කිරීම් නිසා මමත් මගෙ දරුවත් ගොඩක් හොඳ පැත්තට වෙනස් වෙලා.හරිම සතුටුයි.ගොඩජ් දේවල් ගත්ත
@chinthakapriyadarshana6972
@chinthakapriyadarshana6972 11 ай бұрын
ඔබ තුමා ඇතුළු සියලු දෙනාට ස්තුතියි
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 Жыл бұрын
වතුරට මොකක් කියලද මතුරන්නේ.ඔබ තුමාට බුදු සරණයි.🙏♥️
@Priydarshani-fv8ry
@Priydarshani-fv8ry 10 ай бұрын
ස්තුතියි මහත්මයා ස්තුතියි විශ්ව මාතාවනි අනෙක් වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
@nandanigamage7141
@nandanigamage7141 Жыл бұрын
ඔබ තුමාට තෙරුවන් සරණයි .මගේ සිතසුවපත් වීමට ඔබ තුමාගේ වැඩ සටහන් මට බොහෝ සේ ඉවහල් වුණා .ගොඩාක් පින් ...🙏🙏🙏🙏
@d.ywalpita4549
@d.ywalpita4549 Жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@mallikadissanayaka9359
@mallikadissanayaka9359 10 ай бұрын
ගොඩාක් ගොඩාක් ස්තුති ස්තුති ස්තුති ඔබ ට සනත් සර් .. ස්තුති ස්තුති ස්තුති මගේ ගව්‍රරවනීය විශ්ව යේ මව්නී ...❤🙏🙏🙏🙏
@dimuthusandaruwan6411
@dimuthusandaruwan6411 Жыл бұрын
බොහොම ස්තූතිය ගුරුපියානනි ඔබට අපේ ජීවීත එලිය කරගන්න උදව් කරනවට💐💖
@NipuniSansala-kg9bn
@NipuniSansala-kg9bn 3 ай бұрын
මේ හැම උපදෙසක් වෙනුවෙන්ම ඔබතුමාට ස්තූතියි...🎉
@kavinduprabathbandara2150
@kavinduprabathbandara2150 10 ай бұрын
මම මාරම විදියට දුක් විඳිනවා මේකෙන් 😢
@menakakalubowila5332
@menakakalubowila5332 Жыл бұрын
මේ දෙන උපදෙස් ගොඩක් වට්නවා ඔබ තුමාට ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏
@deepthikumari9306
@deepthikumari9306 6 ай бұрын
ස්තුතියි ඔබදෙපලටම ❤️
@ChathuTharanga-ti8qp
@ChathuTharanga-ti8qp 3 ай бұрын
මට godak prashna thiyena කෙනෙක්. Mn sir ge me wedasatahan balanna gathapu dawase ඉඳන් puduma sahalluwak danenne. Aththtma sirta godak pin. Sirta dirgayu labenna one. ❤❤❤
@user-ux9md5dp9p
@user-ux9md5dp9p 10 ай бұрын
DEERGAYU VEHVA ADHARANEEYA SANATH GURUTHUMANI BOHOPIN. SAMAHARA. AWASTHAWALA. MAANASIKAWA. WATUNU. HAMA AWASTHAAWAKA. OBEH. WADASATAHANAK. SAWAN DHEEMEN. JEEWITHAYA VENAS MANAYAKATA. YOMU UNAA STHUTHI VEHVA OBATA. NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI
@nish216
@nish216 Жыл бұрын
ඔබතුමාට ගොඩක් ස්තුතියි, ගොඩක් පින් මේ මනස ගැන අපිට අවබෝධයක් දීලා, නිවැරදිව මනස හසුරවලා, අපේ අනාගතය සාර්ථක කරගෙන යන්න කියලා දෙන එකට. 🙏🙏 ඒ වගේම ඒ අවස්ථා සලසා දෙන අයටත්, අසිරිමත් විශ්වයටත් ගොඩක් ස්තූතියි..!! ❤
@chithranandarajapaksha3852
@chithranandarajapaksha3852 Жыл бұрын
මනස නිවන ඔබ මිහිපිට දෙවියෙකි.
@dananjaniyapa195
@dananjaniyapa195 Жыл бұрын
මේ වෙලාවේ මම හිතපුම දේට පිලිතුරැ ලබාදුන් ආදරනීය විශ්වයටත් ඔබටත් අනේක වාරයක් ස්තූතියි
@rekhasonalinishshanka3920
@rekhasonalinishshanka3920 Жыл бұрын
බොහොම පින් සර් ඔබතුමාට හිතට හොඳයි ඔබෙ වචන ටික ස්තුති ස්තුති ස්තුති
@chamindakumara9647
@chamindakumara9647 Жыл бұрын
අපගෙ මනස සුවපත් කරන්නට ඔබ දරන වෑයමට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි
@lilanidias9026
@lilanidias9026 Жыл бұрын
ගොඩක් වටිනවා සර් .බොහොම ස්තුතියි සර් .මගෙ මනස සුවපත් කිරීම පිලිබදව.
@buddhikaweerasooriya652
@buddhikaweerasooriya652 Жыл бұрын
Obatuma nam arumai pudumai.. jayen jayama wewa🙏🙏🙏
@tharushinethmini1613
@tharushinethmini1613 5 ай бұрын
ඔබතුමන්ගේ දේශන හරර්‍ම වැද්ගත්❤😊
@hiru1111
@hiru1111 8 ай бұрын
Thank you universe ,Angles ,sir.❤️🌍🌈
@rohinidamayanthi4693
@rohinidamayanthi4693 Жыл бұрын
බොහෝම ස්තුති ඔබදෙපළට ! 🙏
@indikadarshani651
@indikadarshani651 Жыл бұрын
ඔබ තුමාගේ දේෂනවලට සවන් දීමට ලැබිම පිළිබඳ ව මම ව්ෂ්වයටඅනේක වාරයක් ස්තුතියි වන්ත වෙනවා.
@pulinasathsara2420
@pulinasathsara2420 Жыл бұрын
ස්තූතියි sir.....ගොඩාක් ස්තූතියි ..ස්තූතියි විශ්ව මාතාවට..ස්තූතියි මගෙ ඉටි දෙවියන්ට...
@dayaniliyanage7806
@dayaniliyanage7806 Жыл бұрын
ස්තුතියි සර් මනස සුවපත් කරනවාට.තෙරුවන්සරනයි ඔබතුමාට.
@d.inokakumariamarasinghe3291
@d.inokakumariamarasinghe3291 10 ай бұрын
ඔබ තුමාට ගොඩාක්ම ස්තුතියි ..🙏🙏
@user-ng2my2dg3f
@user-ng2my2dg3f 3 ай бұрын
Sir nisa mama godak venas vuna. Obata pin🎉🎉🎉❤❤
@renukasadamali7506
@renukasadamali7506 Жыл бұрын
සෑම උදෑසනකම මමත් මෙය පුරුදු පුහුණු වෙනවා දිරිමත් කරාට සත්‍ය මත් කරාට සර් ඔයාට ගොඩක් වෙන් ස්තුතියි
@mallikaariyarathna7000
@mallikaariyarathna7000 Жыл бұрын
ඔබතුමාට ග්ගොඩක් පිංමගේ මනස හැදුනාස්තූති
@brilliantworks3494
@brilliantworks3494 Жыл бұрын
ස්තුතියි! ගොඩක් ලස්සනයි ❤❤❤
@sandeepamadushan3214
@sandeepamadushan3214 5 ай бұрын
ඔබට බෙහෙවින් ම ඉස්තූති ගුරුතුමනි ❤❤❤❤❤
@iranidevika5450
@iranidevika5450 Жыл бұрын
ඔබතුමා ට ස්තූතියි , ස්තූතියි , ස්තූතියි
@lakmiamasha3973
@lakmiamasha3973 Жыл бұрын
ඔබ තුමාට ගොඩක් ස්තුතියි 🙏❤️
@chandanadeshapriya9910
@chandanadeshapriya9910 8 ай бұрын
ස්තුතියි ඔබතුමාට දැන් තමා මාව දැක්කේ
@kassa948
@kassa948 Жыл бұрын
ඔබතුමාට ස්තූති වේවා💚🙏
@SanathGamage
@SanathGamage Жыл бұрын
ඔබේ ප්‍රතිචාර මගේ සිතට ලොකු සතුටක් ගේනවා. අනිත් අයටත් බෙදා දෙන්න.
@lakminijayvardana5169
@lakminijayvardana5169 11 күн бұрын
Ansarwa mata labadun adaraneeya wiswa mathawata aneka warayak sthuthi wewa 🙏🙏🙏🙏♥️
@shiromipoorna4785
@shiromipoorna4785 Жыл бұрын
ඔබ තුමාට බොහොමත්ම ස්තුති වේවා
@hansiwickramasinghe6662
@hansiwickramasinghe6662 Жыл бұрын
ගොඩාක් ස්තුතිය ඔබ තුමාට🙏🙏🙏
@DinethGunarathne
@DinethGunarathne Жыл бұрын
සල්ලි තියෙන ලමයින්ගෙ අම්මල තාත්තල කොහොමහරි තමන්ගෙ ලමයින්ට පොඩි කාලෙ ඉදලම ඉංග්‍රීසි උගන්නන්න වියදම් කරනවා.ඒත් එහෙම කරගන්න බැරි අම්මලා තාත්තල තමන්ගෙ දරුවො පාසැලෙන්ම ඉංග්‍රීසි ඉගෙන ගන්නකම් බලාගෙන ඉන්නව.ඇත්ත කතාව නම් දරුවා අවුරුදු 12 ක් 13 ක් පාසැල් ගියත් අඩුමගානෙ තමන් ගැනවත් ඉංග්‍රීසියෙන් දෙයක් ලියන්නවත් කතා කරගන්නවත් බැරිව ඒ ලමයි සමාජය ඉදිරියෙ අන්ත අසරන වීමයි.මට අනන්තවත් එහෙම ලමයි හමුවෙලා තියෙනවා.පාසැල මොකද්ද කියල ඇහුවම නම් කියන්නෙ ලංකාවෙ තෙයෙන හොදම පාසැල් වල නම්.අනේ අපොයි..අපේ රටේ දරුවො ...යන්නෙ හොද පාසැල්වලට...ඒත් ඉංග්‍රීසි දැනුම නම් අන්තිමයි...මේවට ගුරුවරුන්ට බැනල වැඩක් නෑ..එහෙනම් කොහෙද වැරැද්ද තියෙන්නෙ...ඔයාලම කියන්න...හිතන්න.. මෙහෙම ගියොත්..අපේ දරුවන්ගෙ අනාගතයට කුමක් වේවිද?... මට පුලුවන් විදියට මම ඒ දරුවන්ට උදව්වක් හැටියට මේ වගේ දෙයක් කරන්න හිතුවා... නිතර නිතර අහන්න පොඩි පොඩි වැඩසටන් ටිකක් යූටියුබ් එකේ මන් දානව.සම්පූර්නයෙන්ම නොමිලේ උගන්වන්නෙ...මට සතයක්වත් ඔයාලගෙන් එපා.පුලුවන් අය දරුවන්ට මේ වැඩසටහන් අහන්න සල්ස්වන්න. මෙන්න ලින්ක් එක..ස්තූතී.. (හොදනම් subscribe කරල සහයෝගයක් දෙන්න.) kzbin.info/www/bejne/qIm5fZyFaJl_a7s kzbin.info/www/bejne/rmGvh4qanNeqj7csi=hLvPtp1LtJDo3eTU kzbin.info/www/bejne/mnPWc4t_iLN0mcksi=xLVoNePq7N-ygCtl
@premakulathilaka950
@premakulathilaka950 9 ай бұрын
විස්ව මාතාවට ස්තූතියි ❤❤❤❤❤
@kavishkahirushane5843
@kavishkahirushane5843 5 ай бұрын
Mage doni 5 vasara vibagayata hodin muhuna dunna. Oba tumage Maga penvima nisa. A gana Oba tumata stuti. Mage mudal gataluva Ada davase visa Dena ba a mata loku vishvasayakata tiyenava. Oba tumantat vishva matavatat stuti...
@mahegodagenilusha9275
@mahegodagenilusha9275 Жыл бұрын
සර් බොහොම ස්තුති බොහොම පිං දිර්ඝායු වේවා
@madusankapathirage3003
@madusankapathirage3003 Жыл бұрын
බොහොමත්ම ස්තුති ඔබතුමාට බොහොමත්ම ස්තුති විශ්වයට
@desikaanupamaariyaratne
@desikaanupamaariyaratne Жыл бұрын
Thank you very much sir 🙏. Your valuable advice allows keeps my mind in better position ♥️.
@nadeekapriyadarshani9590
@nadeekapriyadarshani9590 Жыл бұрын
ගොඩාක් ස්තුතියි සර්. දීර්ඝායුෂ ලැබේවා!!!🥰🥰🥰
@inokapriyadarshani8511
@inokapriyadarshani8511 Жыл бұрын
මහත්මයාණෙනි මම දරුවෙක් වගේ හදපු පූසා නැති වුනා. අදට දවස් 5යි. ඒත් මට ගෙදර හැම තැනම එයාව පේනවා. හැමදාම මම අඩනවා. මට මේක අමතක කරගන්න උදව් කරන්න. පින්සිද්ද වෙයි.
@blackshanonfire
@blackshanonfire Жыл бұрын
Sathek unath jeewithayak.dukai.namuth mekema tiyenawa twins baby dennama nethi una kiyana ammek.ehema baladdi eyata koi tharam duka edda.wena pusek genath hadanna .ethakota hitha ebema hari yai.
@inokapriyadarshani8511
@inokapriyadarshani8511 Жыл бұрын
මට ආයිත් පූසෙක් හදන්න බයයි. කවද හරි ආයිත් මේ දුකම තමයි . මම එයාව මතක් කරලා මේ ඉරිදට දානයක් දෙනවා.
@-Cute_Pets-
@-Cute_Pets- Жыл бұрын
​@@inokapriyadarshani8511 ඔව් පාරෙ ඉන්න අහිංසක සත්තුන්ට කන්න දානයක් දෙන්න. ඒක ගොඩක් හොඳයි.❤️
@vajiracosta7348
@vajiracosta7348 Жыл бұрын
Excellent video sir .Budusaranai sirta
@upendrakumara7634
@upendrakumara7634 Жыл бұрын
හොද අදහස් ටිකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!
@surekaniroshani8041
@surekaniroshani8041 Жыл бұрын
ස්තුතියි ඔබතුමාට හිතට දෙන හයියට
@dharshaniillankone
@dharshaniillankone 4 ай бұрын
Thank you sir for your motivation video clip....wonderful.....yes sir i experienced it yesterday...i was with a cute kid, my day was really good. Amazing...this is the belive i have with mother universe. Thank you, Thank you, Thank you mother universe!❤️💚🤍☺️🌹🌹🌹
@nimalibandara1411
@nimalibandara1411 Жыл бұрын
Sthutie oba thumata
@umeshathamali8693
@umeshathamali8693 Жыл бұрын
Sir godak pin sirtath wada sayahana sarthaka karanna sambanda u me watina upa Des ape watila inna manasikathwaye godak yanna godak watinawa b.s.
@samadhidesilva-xx9hk
@samadhidesilva-xx9hk 9 ай бұрын
Adare sambanda prashna walata wisadum soyanna vedio ekak karanna oba thumata puluwanda
@malikagamage2983
@malikagamage2983 11 ай бұрын
ස්තුතියි ඔබ‍ට,, විශ්ව ශක්තියට ස්තුතියි ❤
@nethunidiwyanjana3263
@nethunidiwyanjana3263 Жыл бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබ තුමාට 🙏🙏🙏🙏
@amarasenarathdealwis7521
@amarasenarathdealwis7521 Жыл бұрын
Sir thank you very much making our mind peaceful and healthy.......obathumata thunuruwange saranai
@besttraxxasfan253
@besttraxxasfan253 Жыл бұрын
Sthuthi Sthuthi Sthuthi Sthuthi wishwa mathawani obata th Sthuthi Sthuthi Sthuthi Sthuthi sir
Overthinking| ඕවර් තින්කින් සුවකිරීම
16:35
Mental Health Round Table
Рет қаралды 54 М.
Depression | How To Recover From Depression | Overcome Depression Motivation #depression
13:05