KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
හිතන දේ ලැබෙන Vibe එක හදාගන්න | නොකඩවා දින 7ක් මෙය කරන්න #lawofattraction #sanathgamage
33:33
ආත්ම විශ්වාසය වැඩිකරන්න යටි සිත නැවත සුබවාදීව ලියවන සබ්ලිමිනල් වැඩසටහන. 90 දිනක් රෑට ඇසෙන්න තියන්න
51:06
ДОСЫМЖАН ЕКЕУМІЗГЕ 6 ОЙЫНШЫ ЖАБЫЛДЫ!
18:28
Больше чем прикосновение - 1-4 серии мелодрама
3:14:27
БРАТТАР ИЛИ БРАКТАР | bayGUYS | 28 шығарылым
25:59
Маусымашар-2023 / Гала-концерт / АТУ қоштасу
1:27:35
ආකර්ෂණ නීතිය වැඩ කලේ නැද්ද ? නින්දට පෙර මේ දෙය කරන්න |
Рет қаралды 303,479
Facebook
Twitter
Жүктеу
1
Жазылу 263 М.
Sanath Gamage Blissful Intelligence
Күн бұрын
Пікірлер: 980
@shermimasha584
9 ай бұрын
මෙම වීඩීයෝ එක මා හට දකින්නට සැලැස්සෙව්වට අනන්ත වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤❤❤❤❤
@ප්රජාපතිළදරුඋයනපොලේගොඩ
9 ай бұрын
🧨
@samanthipigera9325
8 ай бұрын
මටත් ඒ ටිකම හිතුනා.
@udeniudeni3233
8 ай бұрын
Mage sama balaporoththuwak ma ista karana viswa mathawata sthuthiy
@shermimasha584
8 ай бұрын
@@samanthipigera9325 😊😊
@shermimasha584
8 ай бұрын
@@udeniudeni3233 ඔයාගේ බලාපොරොත්තු ඒ විදිහටම ඉටු වෙනවා 🙏💗
@GayanSumudu
4 күн бұрын
මේ වීඩියෝ එක මාහට දකින්නට සැලැස්වූ සියලු දෙනාටත්..සනත් සර් ඔබතුමාටත් බොහොම ස්තූතී❤️❤️
@tharushiellepola-fb2fj
9 ай бұрын
අනේ මම මේක කරා හැබැයි මම මේ ගැන කිසිම දෙයක් දැනගෙන නෙවෙයි කරේ.හැබැයි මම හිතන දේ හරියනවා.මගේ ප්‍රශනවලට කොහෙන් හරි උත්තර ලැබෙනවා.මේක ඇත්තම ඇත්ත ❤️ ස්තූතියි ඔබ තුමාටත් මගේ ආදරණීය යටිහිතටත් 🙏🙏❤️❤️❤️
@bandukeerthi8586
9 ай бұрын
ස්තූතියි ස්තූතියි ස්තූතියි 💖💖💕💕💕
@anomaperera6594
9 ай бұрын
❤❤❤❤
@sasikanilminijayasinghe811
9 ай бұрын
Thank you ❤️
@menakageethani8515
9 ай бұрын
.😅
@madhushikaishara5837
9 ай бұрын
Senasuru ahala tiyena aya krala balanna
@DananjayaDinesh-g8x
Ай бұрын
මටත් ලොකු අත්දැකීමක් තියෙනවා.මාස6ක ඉඳන් වීසා එක හම්බෙන්නේ නැතුව ප්‍රශ්න ගොඩක හිටියේ.ඒත් මගේ ආදරනීය යටිහිතට ප්‍රශ්නේ බාරදුන්නා.මේක මාර පුදුමයක්.අද මට ඒ සතුටුදායක බලාපොරොත්තුව ලබුනා..මේක ඇත්තක්...❤❤❤❤
@ThanujaSamarasinghe-k4p
9 ай бұрын
සර් කියන දේවල් ඇත්ත.මගෙ ලොකුම හීනය වුනේ ජපානයේ රැකියාවකට යන එක.මම දැන් ජපානයේ හොද රැකියාවක් කරනවා.සර් කියන දේවල් තමන්ට ගැලපෙන විදිහට ගොඩනගාගන්ට.විශ්වයේ බලය ඇත්තක්.සර්ට ස්තුති
@ruwanijayawardhana1111
9 ай бұрын
11:11 මගේ ප්‍රාර්ථනා ඒ ආකාරයෙන් ම ඉටු කරදුන් විශ්වයටත් මගෙ යටි හිතටත් අනේකවාරයක් ස්තූතිය ස්තූතිය ස්තූතිය ❤ 😊
@sewwandidesilva7926
9 ай бұрын
" මම " යා නඩත්තු කරන කන කට්ටක් අම්මපා ...... මෙ මිනිස්සු
@sarathkumara-jg4gn
6 ай бұрын
@@sewwandidesilva7926මමත්වයෙන් මිදෙන්නත් "මම" නඩත්තු කල යුතුයි.
@Leo2.0-v5u
5 ай бұрын
1111🥺
@ruwanijayawardhana1111
5 ай бұрын
@@sewwandidesilva7926 මොකක්ද තේරුනේ නෑ 🙄??
@RaveenShavinda
2 ай бұрын
මමත් මේක මුලින් කරේ මුකුත් නොද්‍දැන මුලින් මුකුත් ප්‍රාර්ථනා කරේ නෑ.. මුලින් විශ්වයට මට ලැබුන දේවල් වලට ස්තූති කරා විතරයි..ඒ උනාට මට එන හැම ප්‍රශ්නෙම වගේ විසදුනා..❤️🙏
@sajeewanitirosha647
5 ай бұрын
සනත් සර්, ඔබතුමාට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා ! සුවපත් වෙත්වා ! ඔබට බෙහෙවින් ස්තූතියි ! ආදරණිය විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
@user-hsdakksnsksk7
Ай бұрын
මට මේ වීඩියෝම පෙන්වන්නට සැලැස්වූ විශ්වයට අනේක වාරයක් ඉස්තූති ❤
@RoshaniLankatilake
11 күн бұрын
මෙම විඩියොව මාහට දකින්නට සඇලස්වු වු විශ්ව මාතවට ස්තුති වෙවා!!!!🙏🙏🙏🙏🙏🙏
@PathumBro-g3m
6 ай бұрын
ආකර්සන නීතිය බුදු දහමේ විස්තරවෙනවා මට ඒක උනා දියුණුවෙන්නනම් බුදු දහම ❤❤❤
@Sumedhalakmali190
9 ай бұрын
චන්දිමාල්....ඔබ නිසා programme එක හරිම හොදින් ගලාගෙන යනවා.....සර් ට ඔබව හොදින් ගැලපෙනවා......ස්තූතියි ඔබ දෙපලටම.....🙏❤️
@UdeniFdo-sk2wq
9 ай бұрын
මේ විදිහට කරලා මගේ ජීවිතේ ගොඩාක් බලාපොරොත්තු හීන ඉෂ්ට වෙලා තියෙනවා සර්ට ගොඩක් ස්තූතියි ජය වේවා! ජය වේවා ජය වේවා
@sewwandidesilva7926
9 ай бұрын
මෙ හිතට තව කොච්චර නම් වහල්කම් කරනවාද ? " මම " නඩත්තු කරන්න කන කට්ට ( අංගන්ගොඩ පඤ්ඤාවංස හිමිගේ ඡීවිතය වෙනස් කරන ධර්ම දේශනා මාලාව අහන්න...... යටි හිතට ඇත්තටම කතා කරන්න ඕන නම්..... ඔය කතා කරලා තියෙන්නෙ යටි හිතට නම් නෙමෙ ..... යටි හිත ගැන ඔයාට හිතා ගන්නවත් බැරියො)
@lalaninilanthi1827
5 ай бұрын
Monawada kale
@Opolearningcenter
Ай бұрын
Supahan smiths ha dalam sitha
@WonderfulGreyCat-ys7hi
8 ай бұрын
ඔබතුමා අපට පහලවුණු දෙවි කෙනෙක් ඔබතුමාට සහ චන්දිමාල් මල්ලිටත් කාර්ය මණ්ඩලයටත් ගොඩාක් පින් පින් පින්
@최선규-g7u
9 ай бұрын
මට මේ විඩියෝ එක බලන්න සැලැස්සූ විශ්ව මාතාවට ස්තුති ස්තුති ස්තුති ❤
@ShawinduInduwaraRathnayake
8 ай бұрын
මේ වීඩියෝ එක අහන්න සලස්සපු මගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වේවා 🙏🙏🙏ඒ වාගේ්ම මේ වීඩියෝ එක ගෙනාපු සර්ට සහ නිවේදක මහත්තයට ගොඩාක් ස්තූතියි 🙏🙏 🙏...
@dinusharatnayake6681
9 ай бұрын
මට මතක් උනේ චුටි කාලේ කියවපු, රුසියානු සුරන්ගනා කතා.."රෑට නැති නුවණ උදේට පහළ වෙනවා කියලා "...ඒ කතාවල තිබුනා, මමත් මේක අත්දැකලා තියෙනවා ...ස්තුතියි ව්ශ්වය 🙏
@tharukaherath2078
3 ай бұрын
Lassana wasillissa pothe ehema thiyenne
@thamalimanjula4258
21 күн бұрын
Yes i read this book may be 14 yer old me.its amazing book just read❤ @@tharukaherath2078
@100dineshyou
9 ай бұрын
විශ්වය කියන්නේ හරිම ලස්සනයි, පුදුමාකාරයි.. මම පහු ගිය දවස් ටිකේ මා හට තියෙන එක්තරා නෙළුම් මලක් ගැන මගෙ ආදරණීය බලවත් යටි සිත සමඟ කතා බහ කරමින් සිටියේ.. නියමයිනේ.. අද යටි සිත සමඟ කතා බහ කරන නියම විදිය,, ඔබ තුමන් ඇතුළු සියළුම කාර්ය මණ්ඩලය, විශ්වය විසින්ම, මා වෙනුවෙන්ම නිර්මාණය කරන ලද්දක්.. නියමයි.. නියමයි.. සතුටුයි,, සතුටුයි.. ස්තූතියි, ස්තූතියි, ස්තූතියි,.. මගේ ආදරණීය විශ්වය.. 🌷🌷🌷🌷🌷🌷💐💐💐💐💐💐🌌🌌🌌🌌🌌🌌🏆🏆🏆🏆🏆🏆
@AjanthaLeelananda-rc8ug
7 ай бұрын
❤❤
@dhammikasriyalatha5036
6 ай бұрын
Tanks
@dahanaykakamani331
5 ай бұрын
මේ වීඩියෝ එක මගේ මනස වෙනස් කිරීමට උදව්වක් උනා. විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි . මෙය නැරඹීමට සැලැස්වූ සනත් ගුරුතුමාටත් අනේක වාරයක් ස්තුතියි
@SanathGamage
5 ай бұрын
ඔබේ පැතුම් ඉටුවේවා. ජයග්‍රහණයට දිගටම ගමන් කරන්නට හැකියාව ලැබේවා
@IndunilRenuka
Ай бұрын
Sir ge namber eka denna පුළුවන් da sir
@isharawanninayaka77
8 ай бұрын
මම උපරිම මානසිකව වැටිලා ඉන්න වෙලාවක මම sirge මේ vedioes balanna gaththe. Sir kiyapu dewal mn a widihatama kara. Mn බලාපොරොත්තු una widihatama mn asama job ake interview akata mn select una . Sir me kiyana dewal ඔක්කොම aththa. Sirta wagema sirwa muna gaswapu wishwa mathawatath අනේක වාරයක් ස්තුතිවන්ත වෙමි..❤❤
@Dreamer7-g8p
9 ай бұрын
වාසනාවට සර් කිව්වෙ ඇත්තම කතාවක්.. මගෙ ප්‍රශ්න වලට විසඳුම් රාත්‍රීයෙදි සිහිනෙන් දැකල ඒ දේ මතකයෙන් කරල ප්‍රශ්න විසඳගෙනත් තියෙනව සර් ඒ හැමදේම 💯 සත්‍යයක් 😇 ස්තූතියි සර් ඔබටත් විශ්ව මාතාවටත් 🙏🙏
@sewwandidesilva7926
9 ай бұрын
මෙ හිතට කොච්චර නම් වහල්කම් කරනවාද?
@ramanijayalathathewahettig9527
9 ай бұрын
අවශ්‍යම මොහොතේ අවශ්‍යම උපදෙස් ලබා ගැනීමට මග පෙන්වූ විශ්වය පුදුමාකාරයි. විශ්වාසය තව තවත් වැඩිකළ විශ්වයට දස දහස් වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි, ඔබ තුමන්ට බෙහෙවින්ම ස්තුතියි මෙවන් දැනුවත් කිරීම් පිලිබදව. මේ පිනම ඇති ඔබ තුමන්ට. මට හිතෙනවා ඔබ තුමන් පෙර ආත්මවල ව්ද්‍යාත්මක දේවල් සොයා ගත් අය අතර සිටි කෙනෙක්දෝ කියලා, අපට දැනුම් ලබා දෙන විදියෙන් ඒක වැටහෙනවා. තව තවත් දියුණුවෙන් දියුණුවට පත්වේවා. බුදුසරණයි, ජේසු පිහිටයි, ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබ දෙපළටම. ♥️🙏🙏🙏♥️🙏🙏🙏♥️♥️♥️♥️🙏🙏♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏🙏
@chamindasenarathna159
6 ай бұрын
මෙම වීඩියෝ එක බැලීමට සැලැස්සුවාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ....ස්තූති ....ස්තූති ඔබ තුමාටත්,අපේ නිවේදක චන්දිමාල් සොයුරාටත් අනේක වාරයක් ස්තූති ...ස්තූති ...ස්තූති මට මාගේ සියළු ?ගැටළු විසදා දුන් ආදරණීය යටිසිතට අනේක වාරයක් ස්තූති ....ස්තූති ....ස්තූති ඔබ අප සියලු දෙනාගේම යහපත් බලාපොරොත්තු ඉශ්ඨ සිද්ධ කර දෙන විශ්ව මාතාවගේ විශ්ව ශක්තිය ට අනේක වාරයක් ස්තූති ...ස්තූති ....ස්තූති බුදු සරණයි
@SandamaliSenanayaka-no1cr
8 ай бұрын
ඇත්තටම මං මේක විශ්වාස කරනවා ප්‍රශ්නෙක ඉද්දී මං youtube එකට ආවේ අනේ මං කොහොදම මේක විසද ගන්නේ කියලා හිතලා විඩීයෝ එකක් හරි බලලා මේ ප්‍රශ්නේ ටිකකට අමතක කරන්න ඕනෙ කියලා හිතලා මේකට ආව ගමන්ම මං මේ විඩීයෝ එක දැක්කා දැන් මං මගේ ප්‍රශ්නය යටි හිතට ගොඩක් විශ්වාසෙන් භාර දීලා බලන් ඉන්නවා අනිවාර්යයෙන් මගේ ප්‍රශ්නයට පිලිතුරක් මගේ යටිහිත ලබා දෙනවා කියලා මට විශ්වාසයි !!!🙏
@anoddhyathilini3747
9 ай бұрын
ඇත්තටම මේක හරියටම හරි මාස ගානක් තිස්සෙ මං worry උන ප්‍රශ්ණයක් තිබුනා ඒක මගෙ business එකට අදාල දෙයක් මං ගොඩාක් දේවල් කලා ඒක හොයාගන්න ඒත් ඒ එකක්වත් success වුනේ නෑ ඒත් මං මේවිදිහට මගේ subconscious mind එකට මගේ ප්‍රශ්ණය බාර දුන්නා කරල දවස් දෙයක් යනකොට මට හිතාගන්නවත් බැරි විදිහට ඒක ලැබුනා absolutely thank u soo much sir❤🙏
@pibidenalanka987
9 ай бұрын
පාසැල් යන කාලෙදි රෑට ගණිත ගැටලු, භෞතික විද්‍යා ගැටලු ආදිය උත්සාහ කළා. නොහැකි වුනා. නින්දෙන් පසු අලුයම නැවත උත්සාහ කරද්දී සාර්ථකව එම ගැටලු විසදාගත හැකි වුනා. මගේ මෙම අත්දැකීම මතක් වුනා.👍
@Beauty_angel_
3 ай бұрын
mn scholl yanakota 7wasaredi amaru ganan okkoma haduwe ahemai
@ShyamaliPonnadurage
2 ай бұрын
🎉🎉🎉🎉🎉🎉❤❤🎉🎉
@nimeshikarathnaweera2641
2 ай бұрын
ලස්සන වසිලිස්සා කියන සුරංගනා කතා පොතේ තියන " රෑට නැති නුවණ උදේට පහලවෙනව" කියන එක පොඩි කාලෙ ඉදල හිතේ තිබුන. එහෙම ගොඩක් දේවල් විසදිලත් තියනව. තාමත් practice කරන දෙයක් ඒක මම. ඒකත් මේකට සමානයි කියල හිතෙනව😊
@RGSCHPathirana
9 ай бұрын
පෙර කල අපේ පැරණියන් නින්දට පෙර තෙරුවන් නැමද පන්සිල් ගෙන නිදන්ට ගියා එහෙම කලේ පරශ්න අභියෝග අධික වෙන කොට. දකුණු ඇලයට නිදාගන්න කීවේ හදවතට පහසු වෙන්න හා භයානක සිහින වලින් මිදෙන්න. හදවත තුල හිත පවතිනවා හදවතේ එක කොටසක අපිරිසිදු ලේ හා අනිත් කොටසේ පිරිසිදු ලේ පවතිනවා .පිරිසිදු ලේ ඇසුරු කරගනිමින් තමයි ධනාත්මක චින්තනය ගොඩනැගෙන්නේ. තථාගත ඉගැන්වීම් ආනුව මේ විශ්වයම සටන් භූමියක් සෑම තැනකම දෙපැත්තක් තියෙනවා දෙපැත්තෙන්ම නිතර ගැටෙනව එකක් බලවත් වෙන්න උත්සාහ කරනවා. එහෙත් තනිපැත්තක් විතරක් විශ්වයේ කොහෙවත් ඵවතින්නෑ. එහෙම පවතින්න බැහැ. උඩ පවතින්න නම් යට ඕනමයි.එකක් විතරක් පවතින දෙයක් තියනවා ඒ නිර්වාණ ධාතුව
@sewwandidesilva7926
9 ай бұрын
ඔය කියන නිර්වාණ ධාතුව වෙන කොහෙවත් නැ ....හිතෙම තමයි තියෙන්නෙ...... ආකාර්ෂණ නිතීයට වඩා මැදුම් පිලිවෙත වඩන්න........ හිතට වහල් කම් කරලා ඇති වෙලා නම්
@ireshathiswardisamazinggod9104
8 ай бұрын
Thank you so much for your giddiness
@sanjeewanigodakumbura2729
8 ай бұрын
❤
@IndraniWijewikrama
5 ай бұрын
@@sanjeewanigodakumbura2729❤
@RangikaMalshani
9 күн бұрын
Eka eththa ❤
@MaryFernando-pg4tw
Ай бұрын
මේ විඩියෝව බලද්දි මට ජිවිතයේ ලොකු වෙනසක්වෙයි කියල තේරැනා මගේ ආදර විශ්ව මාතාවන්ට ස්තුතියි ස්තුතියි ස්තුතියි මගේ යටිහිත මම අදහගනිමි ඔබතුමාට අහසේ පායන තරැමෙන් පින් අනුමෝදංවේවා!
@ruwankumara-lu6eo
9 ай бұрын
මාරම විස්තර කිරීමක්...සෑම දෙයක් ගැනම ධනාත්මකව සිතීම... ස්තුති විශ්ව මාතාවනි....මං මෙච්චර කාලයක් මේ විඩීයෝ ටික දැක්කෙ නෑ අද දකින්න ලැබුණා ❤🌍💚☘️
@slhermit
6 ай бұрын
ටෙනිසන්-බන්දු මතක් උනා මේ උම්බෑ කතා අහද්දී එක්කෙනෙක් කතා "හදනවා", අනිත් කෙනා හුමිටි දෙනවා; එල
@nishaam3527
11 күн бұрын
ප්‍රශ්න වලින් හිරවෙලා මිරිකිලා ඉද්දි මේ වචන ද්ව්‍ය ඖෂධයක් වගේ ඔපතුමාට බොහොම ස්තූතියි
@WasanthaJayasekara-xp6dh
9 ай бұрын
සර් ඔබතුමාගේ මෙවැඩ සටහන්බලාගන්න බලන විට් මාගේ සිතට පුදුම සහනයක් ලැබෙනවා විෂ්වමාතාව ගේආෂිර්වාදයෙන් මාව මේ වගේ සතුටක් ලබාදුන් ඔබටත් විෂ්වමාතාව ට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤
@nishadibhagya8719
9 ай бұрын
මට අවශ්‍යම වෙලාවෙ ඔබතුමාගේ විඩියෝ එක මට ලැබුණා ඔබතුමාටත් ස්තූතියි. මේ විශ්වයටත් ස්තූතියි ස්තුතියි
@chamindikavitharama4075
9 ай бұрын
මං ඔබතුමාගේ Next Level club programme එක එක්ක එකතු වෙලා ඉන්නේ. පළමු දවසෙ ඉඳන්ම ලොකු වෙනසක් දැනෙනවා. ගොඩක් ස්තූතියි❤
@anomasatharasinghe1831
Ай бұрын
අද උදෑසනම මෙය දකින්නට ලැබෙන්න සැලස්වූ විශ්වයට ස්තූතිවන්ත වේවා! සනත් ගමගේ මහතාටත් නිවේදක මහතාටත් අනේක වාරයක් පින්සිඳු වේවා...!!! ස්තූතිවන්ත වේවා..!! 🌹
@sriyanikrishan9224
9 ай бұрын
අනේක වාරයක් ස්තුතිය ස්තුතිය ස්තුතිය ඔබ දෙපලට සහ ආදරනීය විශ්වයට.
@ashadilhani5416
3 ай бұрын
ඇත්තටම ඔබ තුමාට ත්,, මේ හා සම්බන්ද උන සියලු දෙනාටම ගොඩක් පින් 🙏
@NekshikaPerera
9 ай бұрын
ස්තුතියි සර්ට සහ චන්දිමාල් ඔබටත්. මං මේ කාලේ අත්විඳින අත්දැකීම් සම්පූර්ණයෙන් අද වීඩියෝ එකෙන් පැහැදිලි කරා. විශ්වයට ස්තුතියි .🙏🙏🙏❤❤❤
@dimuthu0821
9 ай бұрын
දැන්නම් එන්න එන්නම ඔබතුමාගේ දේශනවලට පුදුම ආකර්ෂණයක් .මට වීඩියෝවක් නොබල ඉන්න බැරි තරමට හිත ඉල්ලනවා.හිතට එන ශක්තියට ඔබ තුමාට පින්.ඒවගේම චන්දිමාල් ඔයාත් සුපිරි.අපිට අවශ්‍ය පැනයම ඔයා අහන්නේ විශ්ව ශක්තිය වගේ.බුදු සරණයි.
@lalanisakunthala1281
9 ай бұрын
ඔබතුමා විශ්වයෙන් ලද තාග්‍යක් , බොහොම ස්තුතියි ඔබ දෙදෙනාටම
@Asha-cg4le
8 ай бұрын
එකදිගට එකදිගට නොහිතපු විදියෙ ප්‍රශ්න ආපු දවස් කීපයක් පහුකරමින් ඉන්න වෙලාවක ජීවිතේ එපා කියල හිතෙන වෙලාවක සර් ගෙ මේ vedio එකෙන් හීනි ආසාවක් ලැබුන ආයෙ බිමටම වැටිල ඉද්දි දණින් නැගිටින්න.😔❤🙏
@melanwickramasooriya_mac
9 ай бұрын
විශ්වයට ස්තූතිවන්ත වේවා අපේ ආදරණීය සනත් ගමගේ ගුරුපියාණන්ට ස්තූතිවන්ත වේවා 🙏🙏🙏💖💖💖
@nethmibhagya3994
3 ай бұрын
ඇත්තටම බලාගෙන ඉද්දි ජීවිතේ හරියනවා විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ❤
@HemaChandrika-r1l
9 ай бұрын
ඔබ .තුමාගෙ මෙවැනි දේශනා ඉදිරිපත් කිරිමෙන්.මෙය.අසනා සියලුම මිනිසුන්ගේ සියලු යහපත්.බලාපොරොත්තු ඉශ්ට සිද්ද වී සිත් පහන් වේවා!තෙරුවන් සරනයි මහත්මයානෙනි .
@slhermit
6 ай бұрын
ටෙනිසන්-බන්දු මතක් උනා මේ උම්බෑ කතා අහද්දී එක්කෙනෙක් කතා "හදනවා", අනිත් කෙනා හුමිටි දෙනවා; එල
@ayonipathirana4995
3 күн бұрын
ඔබතුමාට ගොඩක් පින් විශ්ව මාතාවට ගොඩාක් ස්තුතියි ස්තුතියි. ස්තුතියි ජීවිතයේ පාට කරන්න ලැබුණු මේ අගනා වීඩියෝ එකට
@SanathGamage
3 күн бұрын
අනිත් අයටත් බෙද දෙන්න
@niroshanidhamayathi323
9 ай бұрын
සර් ට ගොඩක් ස්තුතියි මේව දැනුවත් කරට ජේසු වහන්සෙගෙ නාමෙන් විස්ව මාතවටත් ඔබටත් අනෙක් වාරයක් ස්තුතියි වේවා 🙏🙏❤ ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤
@Shenuyun123
4 ай бұрын
ගොඩක් ස්තුතියි සර් ❤ මට විශ්වාසයි අද ඉදන් මගේ ජීවිතේ ලස්සන වෙනවා ❤
@gayaniperera9325
9 ай бұрын
ස්තූති සර් ..🙏🙏හිතට පුදුම නිදහසක් ලැබුනා...මෙ විඩියො එකෙන්.ඔබ තුමා ඇතුලු සියලු දෙනාටම දීර්ඝයුශ ලැබෙවා.🙏🙏..
@sarojaniulugethanna6452
8 ай бұрын
විශ්ව මාතාවට ස්තුතියි මට මේ vdo එක බලන්න සැලැස්සුවේ මං ප්‍රශ්න ගොඩක ඉන්න වෙලාවක.. 💜
@nelkakumari2386
8 ай бұрын
බොහොම ස්තුතියි සර්. මට උවමනා දේ අද ලබාදුන් විශ්වයට ස්තුතියි . මම බිංදුවට වැටෙන හැමවෙලේම සර්ගෙ වීඩියෝ මට නිකම්ම හම්බෙනවා දවසක සර් බලන්න එනවා ❤ ස්තුතියි ස්තුතියි ස්තුතියි සියලුම දේට
@සශුගර්ල්
2 ай бұрын
මෙ වීඩියෝව දකින්නට සැලැස්වීම පිළිබඳ විශ්වයට ස්තුතිවන්ත වේවා❤❤❤❤
@musiccity4501
6 ай бұрын
මට මේ වීඩියෝව නැරඹීමට සැලසුවාට විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතිවන්ත වේවා 🙏🙏
@nevidslanka
2 ай бұрын
ඔබතුමාගේ හැම වීඩියෝවකම බලන කෙනෙක් මම, ජීවිතයේ කඩා වැටෙන හැම මොහොතකම මේ වීඩියෝ මට උපකාරී වෙනවා මගේ ජීවිතය යලි ගොඩනගා ගන්න ඔබතුමාට බොහොමත් පින් ♥️♥️♥️
@rumeshrumesh-ru6my
9 ай бұрын
සර් මගේ හිත හදාගන්න බෑ.උත්සහ කරනවා.හරිම කලබලයි හිත.එත් මට දියුණු වෙන්න ඕනේ.සර් මම හරිම පීඩනයකින් හැම වෙලේම ඉන්නේ.ඕනාවට වැඩිය හිතන්න ගිහින් අන්තිමට කිසිම දෙයක් හරියට කරගන්න බැහැ.ඒත් විශ්වයේ. ආශිර්වාදය මට තියෙනවා කියල විශ්වාසයි
@SanathGamage
9 ай бұрын
බැහැ කියලා දේවල් නැහැ උත්සාහ කරන්න
@kusumwijerathnamenike1795
7 ай бұрын
ඔබට හිත හදාගත්ත පුලුවන් වෙනවාමයි .සැනසීම ලැබේවා ❤
@DananjayaDinesh-g8x
Ай бұрын
මගේ ජිවිතේ වෙනස් කරපු කෙනෙක් තමයි සනත් සර්...❤❤
@UdariSewmini-og4xs
9 ай бұрын
ඔබතුමාව දැකීමත් ඒ හඩ ඇසීමත් මගේ සිත සුවපත් කරනවා ඔබතුමා මේ රටට වටිනා සම්පතක් ඔබතුමාට ගොඩාක් ස්තූතියි ආදරණීය විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතිය !!! ❤️❤❤
@ShyamaleeNilrukshi
9 ай бұрын
හුගක් වෙලාවට මට ආකර්ෂණ නීතිය වැඩකලා. මම ඔබතුමාගේ වීඩියෝ ඔක්කොම බලනව ඒත් මම මාසයක විතර ඉදලා ඉන්නේ ප්‍රශ්න කීපයක හිතට ශක්තිය ගන්නවා ආයෙත් වැටෙනවා. මගේ අධිෂ්ඨානය නැගිටින්න. අද මේ වීඩියෝ එකෙන් ආයෙමත් මට ශ්ක්තිය ආවා. ඔබට බෙහෙවින්ම පින් ස්තූතියි .
@JayantaKumari
9 ай бұрын
ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤ සර්ටත් අනික් සියලු දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝගායුශ ලැබේවා තෙරුවන් සරණයි ❤❤❤❤❤
@SumuduniKumari-o2h
2 ай бұрын
මට මේ විඩීයෝ එක දකින්න දුන්නට විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි 🙏🙏🙏
@sudarmaperera3009
9 ай бұрын
හරි වැදගත් වැඩසටහනක් ඔබ දෙදෙනා ට ගොඩාක් ස්තුති බොහොම හොඳින් තේරුම් කරලා දුන්නා වෙනදා වගේ ම ඊළඟ වැඩසටහන අහන්න බලන් ඉන්නවා පුළුවන් ඉක්මනින් සර් එන්න කොහොම ද යටි සිතට බාර දෙන්නේ කියලා දැන ගන්න ගොඩාක් ස්තුති ජය වේවා ❤🙏❤
@p.meewala1211
7 ай бұрын
නින්දට යන්න ආසන්නයේ දකින්නට ලැබුණේ .. ස්තුතියි සර් 🙂. සතුටුයි ❤️🙏
@kithsiriwl7657
9 ай бұрын
සනත් මහත්මය මහත්මිය ඔබතුමා ඇතුළු සිය පවුලටම දීර්ඝායුෂ ලැබේවා🙏 වැඩසටහන කරන මහත්මයාටත් එසේම වේවා🙏🙏🙏
@buddhikasanjaya5239
6 ай бұрын
😂😂😂😂😂
@rizanairshak3483
7 ай бұрын
මටත් ඔය අත්දැකීම පොඩි කාලේ තිබිලා තියෙනවා. ස්තුතියි ඔබතුමාට හැමෝටම දැනුම බෙදා දෙනවට. අනේක වාරයක් ස්තුතියි විශ්ව මාතාවට!
@lilanidias9026
9 ай бұрын
ඔබතුමා කරනා උතුම් මෙහෙය ඉතාම වටිනවා සර් ..ස්තුතියි ස්තුතියි ස්තුතියි අනේක වාරයක් ...ඔබතුමාට සියලු යහපත උදාවේ වා ..දිනෙන්දින දියුණුවට පත්වේ වා .සියලු බලාපොරොත්තු ඉටුවේවා ..තව තවත් ජිවිත ආලෝක මත් කරන්න ඔබතුමා ට ශක්තිය නිරතුරුවම ලැබේවා ..බුදුසරණ යි ...
@සශුගර්ල්
2 ай бұрын
අදවෙනකම් හැමදෙයක්ම මේම තමයි වෙන්න යන්නෙ මේක තමයි කියන එක කලින්ම් කියන්න පුලුවන් විශේශ දක්ශතාවක් මට තුයනව. එ දේ පිළිබඳව විශ්වයට මම දාස්වතාවක් ස්තුතිවෙමි❤❤❤
@DammiDammi-z6j
9 ай бұрын
ආදරණීය.විශ්වයටම.ඔබ.තුමාටත්.ස්තූතියි.ස්තූතියි🙏🙏🙏🙏🙏🙏
@nalikasusanthi1292
8 ай бұрын
මේ විඩියෝ එක ආසන්න ලැබීම ගැන විශ්ව මාතාවට ඉස්තුති ඉස්තුති ඉස්තුති අනෙක් වාරයක්
@Joyful264
9 ай бұрын
ගොඩක් ස්තූති සර්.හරිම වෙලාවට විශ්වය විසින් මේ වීඩියෝ එක මට දකින්න සැලැසුවා.අනේක වාරයක් ස්තූති 🙏සර්ට ගොඩක් පිං ❤
@gayaniprasintika7678
3 ай бұрын
මට මේ දේ දක්නට සැලැස්සු විශ්වයට ස්තූතියි ❤
@manjulakarunarathna
9 ай бұрын
සර් බොහොම ස්තුතියි. හැමෝටම සතුට සැනසුම සෞභාග්‍ය ප්‍රාර්ථනා කරන ඔබතුමාට සියලුම යහපත වේවා. ❤🙏
@dineshranathunga4432
25 күн бұрын
තැන්කියු සර්...මේක පුදුම වටිනව හැමෝගෙම ජීවිතවලට....❤️❤️ගොඩක් පිං සර්......සර් ඉක්මනින් චතුරාර්‍ය සත්‍ය අවබෝධ කරන්න ඕන...❤️
@indusugathadasa9978
9 ай бұрын
අනේ..මටත් ගැටලුවක් ආවම මේ තරම් දෙයක් නොදැන උනත් මේ විදිහට භාවනා කරනව. ඇත්තෙන්ම වුසදුම් ලැබෙනව..මේක සම්පූර්ණ සත්‍යක්..තෙරුවන් සරණයි ඔබ දෙපලටම. ස්තූතියි...ස්තූතියි..ස්තූතියි .. අනන්ත වාරයක් ..ආදරනීය විශ්ව මෑනියන්ට සහ ඔබතුමා ඇතුලු කාර්‍ය මණ්ඩකයට...🎉🎉🙏🙏🙏🙏
@Shashika-ph3ir
8 ай бұрын
අයේමත් අලුතින් හිතන්න පටන් ගත්තා වගේ දැනුනා ගොඩාක් ස්තුතියි සර් ❤️🙏
@Anudeesithseya
9 ай бұрын
සර් මගේ ජීවිතේ අසීමිත දුක් වින්ද කෙනෙක්.මට කවුරුත් ම හිටියෙ නෑ.ඒත් තාමත් මම ජීවත් වෙනව.මට මම ගැන සතුටුයි
@DilshanManduranga-mv9cc
9 ай бұрын
haththa6008asuwai8pahai6
@manojgayan362
8 ай бұрын
ජයවේවා ඔයාට
@SarhaSarhasarha
6 ай бұрын
😢
@asokapathmini8064
5 ай бұрын
ඇත්ත ටම අපි දන්නේ නෑ ඔබ තුමාට ගොඩක් පීං අපිට මේ හැමදේම පැහැදිළි කර,දුණු තෙරුවන් සරණයි🌻🙏🪷🌹💐
@buddhikashiranthi5678
9 ай бұрын
බොහොම ස්තුතියි ඔබ දෙපලට සහ විශ්ව මාතාවට….🙏🙏🙏🙏 ව
@chandijayakodi7176
Ай бұрын
මට මේ වීඩියෝ එක බලන්න සැලැස්වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි
@Dilukshi444
5 ай бұрын
22:12 ස්තුතියි ඔබතුමාට මේ විශ්ව ශක්තිය ට මේ vidieo එක දකින්න සැලැස්සුවා ට ...☺️☺️💐💐
@SanathGamage
5 ай бұрын
ඔබටත් යහපතක් ම වේවා
@SanathGamage
5 ай бұрын
ඔබටත් යහපතක් ම වේවා
@kusumwijerathnamenike1795
9 ай бұрын
ඔබතුමා ගේ මේ මාර්ගයේ ගමන් කොට සියලු දෙනා සුවපත් වේවා..සුවපත් වේවා , ඔබතුමාට ත් මේ පුතා සහ සියලු කාර්‍යමන්ඩලයටත්‍යහපත්ක්ම වේවා 🙏🙏🙏
@udaniranasinghe8012
9 ай бұрын
අනේක වාරයක් ස්තූතියි විශ්ව ශක්තියට ඔබතුමන්ලා මුණගැස්වීම සම්බ්න්ධව❤
@sK2406-3G
Ай бұрын
ආදරණීයම ව්ශ්වයට ස්තුතියි 💐❤ ඔබතුමාගෙන් ලැබෙන උපදෙස් සියල්ලටම ස්තුතියි 💐❤ ......
@mudithachandani1835
9 ай бұрын
ආදරණීය විශ්වයට ,ඔබ දෙදෙනාටත් බෙහෙවින්ම ස්තුතියි .මම අද මුලින්ම පෝන් එක අතට ගන්නකොට දුටුවේ මෙය .මගේ හිතට ලොකු ශක්තියක් ආවා ඔබතුමාගේ වචන වලින් .මගේ බලාපොරොත්තු අනිවාර්යයෙන්ම ඉටු වෙනවා .ස්තුතියි ඔබ සියලු දෙනාට .🙏🙏🙏❤💙
@sewwandidesilva7926
9 ай бұрын
" මම " යා නඩත්තු කරන කන කට්ටක්......
@nisanchalikumari2881
9 ай бұрын
මෙම විඩියෝව බලන්න අවස්ථාව ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤❤❤
@Niroshani-kt8wt
9 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
@buddhikanalinda9342
4 ай бұрын
මට මේ වීඩියෝව නැරබීමට අවස්තාව ලබා දුන්නාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වන්ත වෙමි..
@Channelsaku692
9 ай бұрын
චන්දිමාල් හිටපු නිසා හරිම ටෙක්නික් ටික දැනගත්තා .. සනත් සර් මර්සියා 😂.... ස්තුති සනත් සර් ❤❤
@lakmalfhh6652
7 ай бұрын
මෙම video එක බලන්න සැලැස්සු විශ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤
@ariyawathiari5998
9 ай бұрын
තෙරුවන් සරනයි සනත් ගමගේ මහත්තයාටත් චන්දිමාල් මහත්තයාටත් ගොඩාක්ම පිං විශ්ව මාතාවට ස්තුතියි අපි අපේ සනත් මහත්තයා ගොඩාක්ම දේවල් ඉගෙන ගනිමු තෙරුවන් සරනයි ඔබතුමාට
@ShaliniSachinthika
3 ай бұрын
වචනයට බලයක් තියෙනවා. මම ගොඩක් දැකලා තියෙනවා බයිබල් ආගමට යන අය ඉක්මනට දියුණු වෙනවා. ඒ එයාලා හැමවෙලාවෙම එයාලට ඕන දේවල් උන කියලා විශ්වාස කරලා එයාලට ඒ දේවල් දුන්න නිසා හැම වෙලාම ස්තුතියි කියනවා. එයලා කරන දේ තමයි මේ සරුත් කියන්නේ ❤
@thinutv6167
9 ай бұрын
විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ඔබ තුමාට ලැබේවා sir ❤️❤️❤️🌹 තෙරුවන් සරණයි 🙏🙏🙏
@mashaperera1419
9 ай бұрын
මේ වැඩසටහන නරඹන්න ගත කළ විනාඩි කිහිපය පවා ඉතාම ඵලදායී ආයෝජනයක්...ඔබ දෙදෙනාටම බෙහෙවින්ම ස්තුතියි...!❤❤❤❤
@sumalinisansala452
9 ай бұрын
ඔබ තුමාට ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤
@sarathjayaweera4642
Ай бұрын
මෙම video එක බලන්න සැලැස්සු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ..!!!
@pushpanilanthi6984
9 ай бұрын
ඔබතුමා අපේ රටට සම්පතක් අපේ ගුරු පියානනි 🙏🙏🙏
@asokapathmini8064
9 ай бұрын
,ස්තූතියි ස්තූතියි විෂය මාතාවට ස්තූතියි අනේක වරයක් ස්තූතියි විෂය මාතාවට ස්තූතියි අනේක වරයක් ස්තූතියි ඔබ තුමාට ගොඩක් පීං තෙරුවන් සරණයි🌻🙏🪷🌹💐 විශේෂ මාතාවට ස්තූතියි අනේක වරයක් ස්තූතියි
@هندمحمد-ظ8ر
9 ай бұрын
ජීවිතය ට වටිනාම උපදෙස් ටිකක් ස්තුතිවන්ත වෙමී ඔබට දෙදෙනාට ම
@amasinu7472
7 ай бұрын
ආදරණීය විෂ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වේවා ස්තුතියි ස්තුතියි ස්තුතියි 🌍♥️🙏🦋🌈
@AnushaFernando-z7i
9 ай бұрын
මිනිස් සිත සුපහන් කිරීමට ඔබ කරනා මෙහෙය ඉතාමත් අගෙයි❤❤❤ ස්තූතියි ඔබ තුමන්ට සහ ආදරනීය විශ්වයටත් ❤❤❤❤
@ishankarajasilpage5814
9 ай бұрын
Sirගේ vedio වල 15:24 15:31 මග පෙන්වීම මගින් මගේ ජිවීතේ පියවරෙන් පියවර දැන් ඉතාමත් සාර්ථකත්වයට පත්වෙලා. මගේ මනසත් ඉතාමත් සන්සුන් තත්ත්වයට පත්වෙලා . Sirට ගොඩාක් ස්තුතියි . ප්‍රශ්න තිබ්බ වෙලාවේ sirව මුනගස්සපු විශ්ව මාතාවට ස්තුතියි ❤
@KimHiSoo-di3mm
9 ай бұрын
ඇත්තටම සර් මම ඔබ තුමාගේ විඩියෝ බලන්න ගත්තේ මේ මෑතකදි මට දැන් විශ්වය උදව් කරනවා කියල මට හිතෙනවා ඔබතුමාට අනේක වාරයක් ස්තූතියි🙏🙏🙏🙏🙏🙏😆
@upekshadisanayaka272
9 ай бұрын
විශ්ව මාතාවට බොහොම ස්තුතියි❤️ ,ඔබතුමාටත් බොහොම ස්තුතියි❤️
33:33
හිතන දේ ලැබෙන Vibe එක හදාගන්න | නොකඩවා දින 7ක් මෙය කරන්න #lawofattraction #sanathgamage
Sanath Gamage Blissful Intelligence
Рет қаралды 374 М.
51:06
ආත්ම විශ්වාසය වැඩිකරන්න යටි සිත නැවත සුබවාදීව ලියවන සබ්ලිමිනල් වැඩසටහන. 90 දිනක් රෑට ඇසෙන්න තියන්න
Sanath Gamage Blissful Intelligence
Рет қаралды 798 М.
18:28
ДОСЫМЖАН ЕКЕУМІЗГЕ 6 ОЙЫНШЫ ЖАБЫЛДЫ!
EROOKA
Рет қаралды 111 М.
3:14:27
Больше чем прикосновение - 1-4 серии мелодрама
serial
Рет қаралды 2,1 МЛН
25:59
БРАТТАР ИЛИ БРАКТАР | bayGUYS | 28 шығарылым
bayGUYS
Рет қаралды 558 М.
1:27:35
Маусымашар-2023 / Гала-концерт / АТУ қоштасу
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 390 М.
28:36
ආකර්ෂණ නීතිය තවමත් වැඩ නැත්නම් මේ දේ කරන්න, ප්‍රතිඵලය සහතිකයි | Sanath Gamage
Sanath Gamage Blissful Intelligence
Рет қаралды 222 М.
32:27
ඔබට අවශ්‍ය දේ ලබාගන්න පුළුවන්, ස්වයංයෝජනාවක් හරියට කරන්නේ මෙහෙමයි | Manifest What You Really Want
Sanath Gamage Blissful Intelligence
Рет қаралды 227 М.
4:04:23
Wishwa mathawa රාත්‍රි නින්දෙදි විශ්ව මාතාව වන්දනා කරන්න ඔබ පසු දින උදෑසන විශ්මට පත්වෙයි|Ape Pansala
Ape Pansala
Рет қаралды 595 М.
15:04
නින්දේදී සුවපත් වෙන්න, සුවදායි නින්දකට සමවදින්න දිනපතා නින්දට පෙර සවන්දෙන්න ! #meditation #sinhala
Universe In You
Рет қаралды 1,4 МЛН
22:59
තමන්ගේ Guardian Angelගෙන් උදව් ලබා ගන්න ක්‍රම ✨🦋 #lawofattraction #spiritual #love #sinhala
Universe In You
Рет қаралды 89 М.
1:47:41
ඇතිතරම් මුදල් ඔබට ලැබෙන ප්‍රබලම ස්වයං යෝජනා NLP based Affirmations ඔබේ යටිසිතේ තැන්පත් කරන්න #369
Sanath Gamage Blissful Intelligence
Рет қаралды 813 М.
16:31
The Law Of Attraction Explained In Sinhala | The Secret Book Summary
Simplebooks
Рет қаралды 538 М.
56:49
ජීවිතේ වෙනස් කරගන්න සෞභාග්‍යයේ ප්‍රතිඥාව | Affirmation for Success| Meditation
Nadeepa Ranasinghe
Рет қаралды 1,4 МЛН
23:41
ඔබ සිහින මවන දේවල් විශ්වයෙන් ලබාගන්න රහස් ක්‍රමය මෙන්න | ලැබෙන ප්‍රථිපල ඔබ මවිත කරාවී| Sanath Gamage
Welawa
Рет қаралды 581 М.
31:12
ඔබ සිතන දේ ඔබට ලැබෙන්න මේ ක්‍රමය නිවැරදිව අනුගමනය කරන්න | The Law of Attraction Explained
Sanath Gamage Blissful Intelligence
Рет қаралды 261 М.
18:28
ДОСЫМЖАН ЕКЕУМІЗГЕ 6 ОЙЫНШЫ ЖАБЫЛДЫ!
EROOKA
Рет қаралды 111 М.