හිතන දේ ආකර්ෂණය කරගැනීමට "369" ක්‍රමය භාවිතා කරන විදිය | The Secret Behind Numbers 369 Tesla Code

  Рет қаралды 319,205

Sanath Gamage Blissful Intelligence

Sanath Gamage Blissful Intelligence

Күн бұрын

මහනුවරවැඩසටහන
ස්ථානය - Hotel Okray - Gatabe Kandy
ජූලි 1 සෙනසුරාදා සහ 2 වන ඉරිදා
කොළඹ - මාලඹේ වැඩසටහන
ස්ථානය - Regent Country Club
ජූලි 8 සෙනසුරාදා සහ ජූලි 9 වන ඉරිදා
ඔබ ප්‍රාර්ථනා කරන,
ව්‍යාපාර සාර්ථකත්වය,
අධ්‍යාපනයේ සාර්ථකත්වය,
යහපත් පවුල් ජීවිතයක් ගත කිරීම ,
වගේ ඕනෑම යහපත් ප්‍රාර්ථනාවක් ඉෂ්ඨ කරගන්න, කොටින්ම ඔබේ සිහින දිනාගන්න නම් කරන්න තියෙන්නේ
සිනහ වෙලා ඉන්න එක ,
හැමවිටම ස්තුතිවන්ත වෙන එක,
අගය කරන එක,
ක්‍රියාශීලිව වැඩ කටයුතු කරන එක,
විතරමයි කියල කිව්වොත් පුදුමයි නේද?…….
පුදුම වෙන්න දෙයක් නෑ..
සිහින අරමුණු දිනාගැනීම වෙනුවෙන් ඔබේ මොලය හරියට සකස් කරගන්න එක විතරමයි කරන්න තියෙන්නේ..
ඉතින් එසේ අරමුණක් වෙනුවෙන් මොලය සකස් කරගන්න විදිය, ප්‍රයෝගික ක්‍රියාකාරකම් මගින් පැහැදිලි කරදෙන තැන තමයි දින දෙකේ poetic brain වැඩසටහන කියන්නේ
Poetic Brain 2days workshop
 Poetic Brain 2days workshop කාටද?
අවුරුදු 7 සිට 70 දක්වා දරුවන්ට සහ වැඩිහිටියන්ට
Poetic Brain 2days workshop අරමුණ ?
අපි ඔබේ දරුවාගේත් ඔබේත් ශක්තීන් හතක්, නිදහස් මොළයක ඇති අප්‍රමාණ ශක්තියෙන් අවදි කරගන්න උදව් දෙනවා.
නිර්මාණ ශක්තිය
පරිකල්පන ශක්තිය
මතක ශක්තිය
සමතුලිත පෞරුෂ ශක්තිය
භාව කළමනාකරණ ශක්තිය
අවබෝධ ශක්තිය
ආත්ම ශක්තිය
එමගින්, පාඩමක් හදාරන්නත් කලින්, පොතක් කියවන්නත් කලින්, ඒ පොතේ වැදගත් සියලු දේ හිතට වේගයෙන් අවධාරණය වන දරුවෙක් නිර්මාණය වෙනවා. එයයි මේ තෙවන ඇස විවර කිරීමේ අරමුණ. විශේෂයෙන්ම පරිගණකයට සහ ජංගම දුරකථනයට, විවිධ පරිගණක ක්‍රීඩාවන්ට ඔබේ දරුවා තදින් ඇලී ඇත්නම්, ඉන් ඔහු මුදවා ඉගෙණීමට පෙම්බඳින, මව්පිය ගුරුවරුන්ට ස්තූතිවන්ත වන දරුවෙක් නිර්මාණය කිරීම අපේ අභිප්‍රායයි.
මෙම වැඩසටහන තුළින් දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටත් වදගත් වෙනවා. ආකර්ෂණ නීතිය යොදා ගනිමින් සිතේ ඇති ශක්තිය මතු කරගන්න පුළුවන් වෙනවා. තමන් කැමති ඕනම දෙයක් දිනා ගන්නත් පුළුවන් වෙනවා.
 ස්ථානය
 Hotel Regent Country Club මාලබේ.
 කාලසටහන
 ජූලි 1 සෙනසුරාදා සහ 2 වන ඉරිදා
 ආයෝජනය
 රුපියල් 18,000.00
මහනුවරවැඩසටහන
 ස්ථානය
 Hotel Okray - Gatabe Kandy
 කාලසටහන
 ජූනි 17 සෙනසුරාදා සහ 18 වන ඉරිදා
 ආයෝජනය
 රුපියල් 18,000.00
 දෙදෙනෙක් එකම පවුලෙන් එනවානම්, එක් අයෙකුට රු 15,000.00 ක් පමණයි
සීමිත පිරිසක් පමණක් වැඩමුළුවට සහභාගී වන කරවන්න පුළුවන් නිසා, වැඩමුළුවේ ලියාපදිංචිය සදහා රු 5000/= ඉක්මනින් ගෙවා ලියාපදිංචි වී ඔබේ ආසනය වෙන් කරවා ගන්න.
එහි ඔබේ නම, දරුවාගේ නම, වයස, සහ poetic brain යන්න පැහැදිලිව සටහන් කර, හැකි ඉක්මනින් ඔබේ ලදුපත සමඟ අපට එවන්න. ඒ සඳහා 0713 658 658යන මෙම WhatsApp අංකය භාවිතා කරන්න.
**********
ඉලක්ක දිනා ගන්න ආකර්ෂණ නීතිය ඉගෙන ගෙන විතරක් මදි. ඒ අනුව මනස වෙනස් කරගන්න ඕනි. දිනන්න මනස වෙනස් කරන වැඩමුළු තුනකට ලියා පදිංචිය පටන් ගන්නවා.
1. ආනන්දනීය යුග දිවියක් - Zoom Online Sessions 2 ක් සහ එක් දින වැඩමුළුවක් ලෙස ( පිටරට සහ කොළඹින් ඈත පදිංචි අය සඳහා ඔන්ලයින් සම්බන්ද වෙන්න පුළුවන්).
2. Resilience වැඩමුළුව - ලෝකය පුරා ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන්ට පූර්ණ ජීවිතයකට මග පෙන්වන වැඩමුළුව.
3. Passionpreneur වැඩමුළුව - Passionpreneur කියන්නේ කෙනෙක් තමන්ගේ සහජ ආශාව තුළින් මිනිසුන්ගේ ජීවිතවලට සුබවාදී වෙනසක් බලපෑමක් ඇතිකර ඒ තුළින් ලාභදායි කල්පවතින ව්‍යාපාරයක් ඇති කරන කෙනෙක් කියන එකට. ඒ සඳහා එකතු වන ලංකාවේ පදිංචි ඔබට Zoom Online Sessions 2 ක් සහ එක් දින වැඩමුළුවක් ලෙස ( පිටරට සහ කොළඹින් ඈත පදිංචි අය සඳහා ඔන්ලයින් සම්බන්ද වෙන්න පුළුවන්).

Пікірлер: 1 100
@nandanimallika9130
@nandanimallika9130 7 ай бұрын
මෙම වැඩ සටහන නෙත ගැටීමට සැලැස්වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤❤❤❤❤
@ranjanirajapaksha522
@ranjanirajapaksha522 9 ай бұрын
මේ වැඩසටහන නැරඹීමට මග පෙන් වූ ආදරණීය විශ්වයට අනේකවාරයක් ස්තූතියි, ස්තූතියි, ස්තූතියි ඔබ දෙපලටත් ස්තූතියි
@NishaNisha-q4m4x
@NishaNisha-q4m4x 7 ай бұрын
සර් ඔබ තුමා තමයි මගේ ඉෂ්ට දේවතාවන් 👌ඔබ තුමා නිසයි මං අද දිනුවේ. ඔබ තුමාව මා හට මුණ ගස්වල දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏❤️
@priyadasuninilushkaa7834
@priyadasuninilushkaa7834 Жыл бұрын
උදා වන ඒ ලස්සන මොතොත අත්විදින්න මගේ සිත ඉතාමත් ප්‍රමෝදයෙන් මග බලන් ඉන්නවා. ❤❤❤❤
@chandaneegunarathne
@chandaneegunarathne 3 ай бұрын
මෙතෙක් ජීවිතයේ වැටෙන හැම වෙලේම මා නැගිටවු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි.
@sumedhamadhupathumi5
@sumedhamadhupathumi5 4 ай бұрын
මෙම වැඩසටහන ඉදිරිපත් කළ ඔබතුමාටත් මෙහෙයවන මහතාටත්, ඒ වගේම අද මේ වැඩසටහන බැලීමට මා යොමුකළ විශ්වයට මා ස්තුතිවන්ත වෙමි...... ස්තුතියි......❤ ස්තුතියි.......❤ ස්තුතියි.......❤
@chanukaprasanna2028
@chanukaprasanna2028 7 ай бұрын
විශ්ව මාතාවට බෙහෙවින්ම ස්තූතියි🙏❤️
@DeepikaLiyanage-vj6pr
@DeepikaLiyanage-vj6pr 4 ай бұрын
ගොඩාක් ස්තුතියි..!!! ඔබ දෙපලට.විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි...!!!
@hmrenuka2287
@hmrenuka2287 Жыл бұрын
මේ වැඩ සටහන අහන්න සැලැස්සවු විශ්වයට ස්තුතියි වේවා ස්තුති වේවා ස්තුති වේවා
@pamburudeniya8667
@pamburudeniya8667 10 ай бұрын
විශ්ව ආකර්ෂණ නීතිය පිලිබඳ අපිව දැනුවත් කරන සනත් සර්ටත් නිවේදක මහතාටත් ආදරණීය විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ..!
@KumariNanda-pt4ep
@KumariNanda-pt4ep Жыл бұрын
ගොඩක් ස්තුතියි සර් මං හරිම ආසාවෙන් බලනවා වීඩියෝ සේරම හිතට හරිම සැහැල්ලුවෙන් අහනවා උදේ ඉඳන් වැඩ කරලා රෑට නිවාඩු වෙලාවට රට ඉන්න අපිට ගොඩක් වැදගත් වැඩ සටහනක් ස්තුතියි ස්තුතියි ස්තුතියි සර්
@kpsadamini5780
@kpsadamini5780 Күн бұрын
මේ වීඩියෝ එක බලන්න සැලැස්වූ විශ්වයට ගොඩක් ස්තූතියි.
@nadeeshadilhani5689
@nadeeshadilhani5689 Жыл бұрын
මෙය ඇසීමට සැලැස්සු විශ්ව මාතාවට ස්තුතියි 🙏🙏🙏
@DissanayakeDissanayakege
@DissanayakeDissanayakege 21 күн бұрын
ආදරෙයි සර්.ගොඩක් ස්තුතියි ජීවිතය හරිම ලස්සනයි සර්ගේ වැඩසටහන් බල්න්න ගත්තට පස්සේ.නිතරම මූණට හිනාවක් හිතට සැහැල්ලුවක් දැනෙනවා.විශ්ව මාතාවට ස්තුතියි .මන් දැන් සතුටෙන්.ගොඩක් ආදරෙයි සර්.❤️❤️
@gamingpodda-w9p
@gamingpodda-w9p Жыл бұрын
මගේ සිතත් හොදටම කඩා වැටිලා තියන වෙලාවේ මේ 369 ගැන අසන්නට ලැබීම ගැන විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි !!!🙏🙏🙏🙏
@edwardsmith6036
@edwardsmith6036 Жыл бұрын
මේ 3 6 9 කියන දෙයින් ඇත්තටම වෙන්නේ මොකක්ද කියලා ගණිතය මගින් explain කරපු වීඩියෝවක් දැක්කා Madujith Sagara KZbin channel එකේ.
@DahmikaSodar
@DahmikaSodar Жыл бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය ස්තුතිය ස්තුතිය ඔබ තුමාටත්❤
@raniparanamana8217
@raniparanamana8217 10 ай бұрын
ඔබ තුමන් දෙපලටත් මේ කතා බහ අපට අහන්න සැලසුම් කල සියලුම කාර්ය මන්ඩලයටත් විශ්ව මාතාවටත් බෙහෙවින්ම ස්තුතිය 🙏.....මා ඔබ තුමන්ව සැබැවින්ම දැක තිබෙනවා .ඔබ සියලුම දෙනාට බෙහෙවින්ම ස්තුතිය ...🙏❤️❤️❤️
@NilminiChandrika-yv3ot
@NilminiChandrika-yv3ot Жыл бұрын
මට මේ වාසනාවන්ත ජීවිතය ලබා දුන් විශ්වයට ස්තූතියි 🙏
@SenuNethu-bv8kv
@SenuNethu-bv8kv Ай бұрын
ස්තූතියි අනේක වාරයක් ස්තූතියි විශ්ව මාතාවට ...සහ ඔබ සියලු දෙනාට ❤️✨️🌈️🌀⚛️💫
@ushanitekshila7359
@ushanitekshila7359 Жыл бұрын
ස්තුතියි ඔබතුමාට .මම මාස 5ට කලින් 369 කරා ඇත්තටම එකා හරි යනවා .හැබැයි එක හදවතින්ම කරන්න ඕන .ස්තුතියි විශ්ව මතාවණි.
@upul1984
@upul1984 Жыл бұрын
Kohomada liwe please
@RaviniPamalka
@RaviniPamalka 4 ай бұрын
ඔබතුමාගේ වැඩසටහන් බැලීමට අවස්ථාව උදා කර දුන් විශ්වයට මාගේ හද පිරි ස්තුතිය....❤❤❤
@SachinthaniThisera
@SachinthaniThisera 6 ай бұрын
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ...❤
@harshaniperera6564
@harshaniperera6564 10 ай бұрын
ඇත්තටම ගොඩාක් ස්තූතිය මේ වීඩියෝ එක මට බලන්න ලැබුනට,සර්ට ගොඩාක් පිං අපිවගේ මිනිස්සුන්ගේ සිතුවිලි ඔසවා තබනවට.ගොඩාක්ස්තූතියි විශ්ව මාතාවනී❤️
@jankirosy
@jankirosy 10 ай бұрын
මානසිකව බෙහෙවින්ම වැටිල සිටි මොහොතක මෙම වැඩසටහන නෙත ගැස්සු ආදරනීය විශ්ව මාතාවට ස්තූති වේවා ..ස්තූති වේවා .. ස්තූති වේවා ..!!❤❤❤
@champikasenarathna3258
@champikasenarathna3258 4 ай бұрын
ඔබතුමාට ,නිවේදක මහතාට සහ විශ්ව මාතාවට බොහොම ස්තුති.
@v.smunasinha1444
@v.smunasinha1444 Жыл бұрын
මගේ ජීවිතයේ වාසනාවන්ත ම ලස්සන ම කාලය අද උදා උනා ස්තුතියි පිංවත් ගුරු පියානනි 🙏 ඔබ තුමන්ගේ අනන්ත දැනුම ලෝකයට බෙදා දෙන්න වාසනාව නොඅඩුව ම ලැබේවා තෙරුවන් සරනයි
@somilabaddage9424
@somilabaddage9424 Жыл бұрын
0 on
@gayarasojaperera1716
@gayarasojaperera1716 Жыл бұрын
​@UCUhaFpNImWj4nmLQvCyMHWg
@chamindasenarathna159
@chamindasenarathna159 2 ай бұрын
බොහොම ස්තූති ...ස්තූති ...ස්තූති 369 වීඩියෝ එක බැලීමට සැලැස්සුවාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ....ස්තූති ....ස්තූති ඔබ තුමාටත් අපේ නිවේදක චන්දිමාල් සොයුරාට අනේක වාරයක් ස්තූති ....ස්තූති ...ස්තූති ඔබ අප සියලු දෙනාගේම යහපත් බලාපොරොත්තු 369 මගින් ඉශ්ඨ සිද්ධ කරදීම පිළිබඳව.විශ්ව මාතාවගේ විශ්ව ශක්තිය ට අනේක වාරයක් ස්තූති ...ස්තූති ....ස්තූති බුදු සරණයි
@hasinirathnasiri273
@hasinirathnasiri273 Жыл бұрын
විශ්ව මාතාවට බොහෝම ස්තූතිවන්ත වෙනවා ඔබ තුමාව මුනගැස්සුවට...🙏🙏🙏
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 11 ай бұрын
මෙය ඇසිමට සැලැස් වු විශ්වයට ස්තුතියි..සර්ටත් බොහොම ස්තුතියි...අපගේ නිවේදක තුමාටත් ස්තුතියි.❤❤❤
@hansiwickramasinghe6662
@hansiwickramasinghe6662 Жыл бұрын
අපේ ජීවිතය දිනවන්න ඔබතුමා කොච්චර ලොකු මහන්සියක් කැපවීමක් ගන්නවද. ස්තූතිය ස්තුතිය ස්තුතිය ඔබතුමාට. ඔබතුමා උතුම් ගෞරවාන්විත ම්නිසෙක්. 🙏🙏🙏
@lahirusudarshana5947
@lahirusudarshana5947 Жыл бұрын
We should really appreciate the service that you have been doing for the society thank you sr
@welgamagepadmalatha8942
@welgamagepadmalatha8942 Жыл бұрын
මෙක රැට ලියනවාද කොහොමද ලියන්නෙ මම අද බලන්නෙ කොහොමද කරන්නෙ කියලා විස්තර ටිකක් දෙන්න
@Sunanda-it7zv
@Sunanda-it7zv Жыл бұрын
🤔🤔
@MalkanthiGamage
@MalkanthiGamage 9 ай бұрын
7
@MalkanthiGamage
@MalkanthiGamage 9 ай бұрын
​ 6:41 @@Sunanda-it7zv
@IreshPurankumbura
@IreshPurankumbura Жыл бұрын
අද තමයි.මුලින්ම දැක්කේ මේ වීඩියෝව.ගොඩක් ස්තුති කරනවා ජීවිතයට යහපතක් සිදු කරන මේ වීඩියෝව සහ උපදෙස් වලට .ගොඩක් ස්තුති.ගොඩක් පින්.ගමගේ සර්ට සහ නිවේදක මහත්මයාට.❤❤❤
@Fusion.5
@Fusion.5 Жыл бұрын
අපේ නිවේදක මහත්මයා උපරිම උත්සාහය ගත්තා අපිට තියෙන ප්‍රශ්න ඒ විදියටම අහලා විසඳුම් ලබා ගන්න.ඔබට බොහෝම ස්තූතියි! සනත් ගමගේ සර් ඔබතුමා ලබා දුන් දැනුම බොහොම වටිනවා.ස්තූතියි ඔබ සැමට ❤
@madushikaariyarathna1821
@madushikaariyarathna1821 5 ай бұрын
Eka aththa godak isthuthi.niwedaka mahathata
@tironsooriyaarachi3668
@tironsooriyaarachi3668 Жыл бұрын
ස්තුතියි ඔබ තුමාට දීර්ඝආයුස විශ්ව මාතාවටද ස්තුතියි ස්තුතියි ස්තුතියි
@kumarymoraliyage1902
@kumarymoraliyage1902 Жыл бұрын
ඔබතුමන්ලා දෙදෙනාටම බොහොමත් ස්තුතියි වටිනා උපදෙස් ලබාදුන්නාට නිරෝගි සුවය හා දිර්ඝායු වේවා මට මේ සෑම දේම ලබාදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏
@BuddhiniDhanushka
@BuddhiniDhanushka 2 ай бұрын
මේ වීඩියෝ එක මට බලන්න සැලැස්වූ විශ්වයට අනන්ත වාරයක් ස්තූතියි. ❤❤❤❤❤
@samanprasad3524
@samanprasad3524 6 ай бұрын
විශ්ව මාතාවට බෙහෙවින් ස්තුතියි...
@MalshaDhamayanthi
@MalshaDhamayanthi 7 ай бұрын
බොහෝම ස්තුතියි.ඔබතුමාට. දෙන්නටම. ආදරණීය විශ්ව මාතාවට. ස්තුතියි ස්තුතියි.ස්තුතියි.
@successlives655
@successlives655 Жыл бұрын
ජීවිතයේ සාර්ථකත්වයට මග කියාදෙන ආදරණීය ගුරුතුමනි ඔබට ගෞරවාන්විත ස්තුතිය.
@priyanthebandarapriyantheb1459
@priyanthebandarapriyantheb1459 Жыл бұрын
Subama suba udesanakma wewa obathumata bohoma sthuthi gurupiyanani ❤❤❤❤
@wasanthananayakkara9160
@wasanthananayakkara9160 4 ай бұрын
මට මේ වැඩසටහන ඇසීමට සැලස්වීමට, විශ්වයට ස්තූති වේවා ❤️❤️❤️
@chathuriharshani4593
@chathuriharshani4593 Жыл бұрын
බොහොම ස්තූතියි සර් 🙏❤️✨️ මම ගොඩක් වාසනාවන්තයි මේ දේවල් ඉගෙන ගන්න ලැබුන නිසා ❤️
@pasindulakshitha4190
@pasindulakshitha4190 6 ай бұрын
මෙම වැඩසටහන netha ගැටීමට සැලසුමක් kala wiswayata ස්තුති
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 Жыл бұрын
හිත කඩාවැටිල ඉඳපු වෙලාවක අහම්බෙන් වගෙ මේ කතාබහ මුණගැස්සුවට විශ්වයට, ඔබ දෙදෙනාට සහ කණ්ඩායමේ සියලු දෙනාට ස්තුතියි! 😊
@shamalidevika4435
@shamalidevika4435 Жыл бұрын
Matath
@sharmifrenendo2152
@sharmifrenendo2152 Жыл бұрын
matath🙏🙏🙏
@chathurikanadeeshani3255
@chathurikanadeeshani3255 Жыл бұрын
Dont worry friend💪Be strong.. This is the best time to focus on yourself and improve yourself. I'm sure you can do this. Achieve your every targets step by step. Everything will be alright. I wish you the best... 🌻😌
@TDissanayake-t4w
@TDissanayake-t4w 11 ай бұрын
D
@samithriwee855
@samithriwee855 10 ай бұрын
ස්තූතියි සර්...❤
@nalummala5327
@nalummala5327 Жыл бұрын
මෙම වැඩසටහන කරන සියලුම දෙනාට බොහොම ස්තූතියි
@srimaaberathna4501
@srimaaberathna4501 8 ай бұрын
මෙම කතා බහ මුනගැස්සු විශ්වයට ස්තුතියි
@sakalasooriya594
@sakalasooriya594 10 ай бұрын
විශ්ව මාතාවට ස්තුතියී. මට මේ වැඩසටහන නැරබීමට අවස්ථාව සැලසුවට.
@Thebeast77158
@Thebeast77158 Жыл бұрын
මෙම 369ක්‍රමය අපිට කියල දුන්න ඔබ තුමාටත් මේ විශ්වයටත් ස්තූති වන්ත වේවා🖤🙏
@konarasampath5822
@konarasampath5822 Жыл бұрын
ටොම් බොරු ඕව
@sanjeewaniPushpakumari-q7n
@sanjeewaniPushpakumari-q7n Жыл бұрын
මෙය මට බැලීමට සැලසු විශ්වයට ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Fafam4t
@Fafam4t Жыл бұрын
ස්තුතියි ඔබතුමා ට හා විශ්ව ලෝකයේ හඩට ❤
@DulanjaleeRajapaksha14
@DulanjaleeRajapaksha14 10 ай бұрын
ජිවිතේට මෙවැනි කතා බහක් මුණගැසු විශ්ව මතාවටත් ඔබ දෙපලටත් ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏
@nishiabeyweera
@nishiabeyweera Жыл бұрын
Thank you so much for bringing this valuable teachings to the world. Hope everyone would understand the core as he mentions rather than getting the outer picture.. 🥰
@SanathGamage
@SanathGamage Жыл бұрын
Thank you so much for your valuable comments. Exactly we have to see the underlying concepts and add to the life. Cheers
@chandranithawalampola6375
@chandranithawalampola6375 2 ай бұрын
Thank you so much for this valuable programme of showing the gratitude for the universe as well as everything we get for our well being Hope Everyone would get the benefit of it wish you both good health and long life Thank you so much mother universe
@hansi.sandvani9479
@hansi.sandvani9479 Жыл бұрын
මේ මොහොතේ මේ වැඩ සටහන බලන්නට අවශ්‍ය පසුබිම සකස්කර දුන් විශ්ව මාතාවට බොහෝමත්ම ස්තුතියි. 🙏🙏🙏.. ඔබ දෙපලටද ස්තුතියි. 🙏🙏🙏...
@shiromishiromi7024
@shiromishiromi7024 Жыл бұрын
සර් කියන දේ හරියටම හරි මම 369වලින් ගොඩක් දේ ලබාගෙන තියෙනවා මම ඉගන ගත්තේ චන්දන සර් ගෙන් අද සර් කියන දේ සියට සියක් හරි
@sdbrogaming8673
@sdbrogaming8673 Жыл бұрын
369 kohomada karannae kiyala kiyannako
@shiromishiromi7024
@shiromishiromi7024 Жыл бұрын
සනත් සර්ගේම video තියෙනවා 369 එවා බලන්න
@sanjanasathsarani9047
@sanjanasathsarani9047 6 ай бұрын
ගොඩක් ස්තූති සර්.369 මන් හරියට දන්නෙ නැතුව හිටියේ .බොහොම ස්තූති . විශ්වයට ස්තූති වේවා
@nadeeshatharangani9436
@nadeeshatharangani9436 10 ай бұрын
මම හිතන්නේ මගේ ලස්සන ම කාලය දැන් තමයි ඇවිත් තියෙන්නේ ❤️ ඔබතුමාට ගොඩක් පිං මේවගේ විශ්ව ශක්තිය ගැන කියලා දෙන එකට 🙏 ඔබතුමා ගේ video බලන්න ලැබීම විශ්ව මාතාව මට ලබා දුන් ආශීර්වාදය ක්‍ 🙏🙏🙏❤ මේ දේවල් මෙහෙම ලබදෙන ඔබ සැමටම තෙරුවන්සරණයි ❤️
@ashasilva5736
@ashasilva5736 5 ай бұрын
#369# ස්තූතිවෙවා විශ්ව මාතාවට ස්තූති වෙවා මෙමොහතේ මා හට මෙම පොන් එකෙන් මෙම ස්තූතිය.කිරිමට.ලැබීම ගැන විශ්වමාතාවට ස්තූතියි❤❤❤
@deepadammika9446
@deepadammika9446 Жыл бұрын
මෙම වැඩසටහන මාහට අසන්නට දකින්නට සැලැස් වු විශ්වයට බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏❤🌍
@shyamaleekumarage9926
@shyamaleekumarage9926 10 ай бұрын
විශ්ව ශක්තියේ ආශිර්වාදය ගැන ගොඩක් විශ්වාසය ක් ඇති කරගෙන කටයුතු කරන වෙලාවක අහම්බෙන් දකින්න ලැබුන, අහම්බෙන් අහන්න ලැබුන මෙම වැඩසටහන ත් විශ්වයෙන් ලද ආශිර්වාදය ක්, ස්තුතියි ඔබදෙපලට සහ විශ්ව මෑණියන්ට,,,👍🙏♥️♥️♥️♥️♥️
@krisnanishanthi1248
@krisnanishanthi1248 Жыл бұрын
මම ජීවිතේ ගොඩක් ප්‍රශ්න වල හිටපු කෙනෙක් සර්ගෙ ආශිර්වාදයෙන් මම දැන් ඉතාම හොද තැනක ...ස්තුති ඔබතුමාට ..🙏🙏🙏
@nilakshiperera6862
@nilakshiperera6862 4 ай бұрын
ඔබතුමාව මුණගැසීමට සැලැස්සූ ආදරණීය විශ්වයට ස්තුතිවන්ත වේවා
@sandaruwanjajaganesha4013
@sandaruwanjajaganesha4013 Жыл бұрын
විශ්වයට බොහොමත් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🏻🙏🏻🙏🏻
@SamithHerath
@SamithHerath 6 ай бұрын
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතී.......🙏 ❤
@ahinsadulari2316
@ahinsadulari2316 7 ай бұрын
විශ්ව ශක්තිය ගැන දැනගන්න ලැබීම අවංකවම මට ඈති වෙන්නෙ කියන්න බැරි තරම් සතූටක් .ස්තුතියි.
@gune1960leo
@gune1960leo 3 ай бұрын
ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි මහත්මයාණෙනි ....!
@imalkawanniarachchi1370
@imalkawanniarachchi1370 Жыл бұрын
සර් කියන එක ඇත්ත.මන් ගොඩාක් කල් ඉදලා ලියන්නෙ 369.මට මගෙ හැමදෙම කර ගන්න 369 ලිව්වෙ.මගෙ සියල්ලම ඉටුවෙලා තියෙනවා.ගොඩාක් පින් සර්.බොහොම ස්තුති ❤❤❤ තෙරුවන් සරනයි
@chandanaudayanga2373
@chandanaudayanga2373 Жыл бұрын
Thanks sir
@nithinipahanya4884
@nithinipahanya4884 Жыл бұрын
කොහොමද ඒක ලියන්නේ ලැබුණා කියලද ...😔
@renukaperera900
@renukaperera900 Жыл бұрын
​@@chandanaudayanga2373 1 PP .
@ShanikaNawarathna-qr7ip
@ShanikaNawarathna-qr7ip Жыл бұрын
@@renukaperera900 plz massage me
@nadisusanthi7616
@nadisusanthi7616 Жыл бұрын
ඔයා කොහොමද 369ලිව්වෙ
@nimnakavindika1939
@nimnakavindika1939 11 ай бұрын
මාගේ ආදරණිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️❤️❤️🙏🙏🙏ඒ වගේම ඔබතුමා ඇතුළු කණ්ඩායමටත් ස්තුතියි ස්තුතියි ❤🙏
@isurugamage7992
@isurugamage7992 Жыл бұрын
මේ අවස්තාවේ මේවැඩසටහන දැකගන්න අවස්තාව සැලස්සපු සියලුම දෙනාටත් ඒ සදහා සහ සම්බන්ද වු සියලුම දෙනාටත් මගේ ප්‍රනාමය.ස්තුතියි. 💐
@RidmiUmeshika
@RidmiUmeshika 8 ай бұрын
මේ ව්ඩියෝ එක මට බලන්න සැලැස්සුවට විශ්වයට ස්තුතිවේවා❤😌🙏
@sheelakeeragala
@sheelakeeragala Жыл бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. මට 369 හොදට වැඩ කරනවා. Thank you universe ♥️ 🙏 Thank you very much sir
@sasangaimasha7618
@sasangaimasha7618 Жыл бұрын
කොහොමද කරන්නෙ
@dinushalakmini6540
@dinushalakmini6540 4 ай бұрын
Hi dear Kohomada meka start karanne ❤
@indraniindrani1354
@indraniindrani1354 6 ай бұрын
ඔයලා දෙන්නට ගොඩක් ස්තුතිය 🙏🙏🙏🙏
@SanduniLokusooriya
@SanduniLokusooriya Жыл бұрын
බොහොම ස්තූතියි සර් ඔබතුමාට..🥰🥰🥰🥰🥰
@hasinirathnasiri273
@hasinirathnasiri273 9 ай бұрын
ඔබ දෙදෙනාට අනේකවාරයක් ස්තුතියි ❤️💕🙏 මාගේ විශ්වයටත් අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️💕💫🙏💥
@HasiniNRajapakshe.......
@HasiniNRajapakshe....... Жыл бұрын
මගේ ජීවිතයේ ලස්සනම දවස් අද ඉදන් ආරම්භ උනා....සනත් ගමගේ සර් ඔබට ස්තූතියී.ඔබව මට මුනගැස්සූ විශ්ව මාතාවටත් බොහෝමයක් ස්තූතිවන්ත වෙනවා❤❤
@PadminiKuruppuarachchi
@PadminiKuruppuarachchi 3 ай бұрын
විශ්ව. මතාවටත් ඔබ. දෙදෙනාටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි
@isharatr6572
@isharatr6572 Жыл бұрын
ඔබතුමා මට ලොකු ශක්තියක්. ටික දවසකට කලින් මනසින් අන්තෙටම වැටිලා හිටපු වෙලාවක ඔබතුමාගේ හඬ අහන්න ලැබුණා. මං ඔබතුමාගේ අඩිපාරේ යනවා. ඒ සාර්ථකත්වය ළඟා කරගන්නවාමයි. නමුත් තවම මනස නිරවුල් නැති නිසා මන් පේ වෙන්න උත්සාහ කරනවා. මගේ දරු දෙන්නටත් ඒ මග පෙන්වන්නයි මට ඕන. ඔබතුමාටත් පවුලේ සියලුම දෙනාටමත් මාගේ හදවතේ අවංක ස්තූතිය භක්තියෙන් පුද කරනවා. බුදු සරණයි සර්.
@Shirley-Fdo
@Shirley-Fdo Жыл бұрын
ඔබ සාර්ථක වනු ඇති !
@anushkaamrasuriya648
@anushkaamrasuriya648 4 ай бұрын
සර් හරිම හොඳයි..ගොඩක් ස්තුතියි.විශ්ව මතාවටත් ස්තුතියි
@raniabeysuriya6199
@raniabeysuriya6199 Жыл бұрын
මම හරිම වාසනාවන්ත මවක් මගේ දයාබර යටි සිත මට හොදම දෙය ලබා දූන්නා මගෙ දයාබර සුපහන් යටි සිත මගේ දරුවන් තුන් දෙනා ට නිවාස ඉඩම් ලබා දුන්නා විවාහ වද තින්දු කලා මුලින්ම විශ්වයේ ආකර්ෂණය ශක්තියක් පිහිට ලැබුණා ස්තූතියි ස්තූතියි ❤️ ස්තූතියි ආලොකය ගමන් මග පෙන්වීම සහ පිලවත කියා දෙන සනත් ගමගේ මහතා ට බොහොම ස්තුතියි ස්තූතියි ❤️ ස්තූතියි තවද භක්තියෙන් යුතුව නිතිපතා ආවර්ජනය කරම්❤️🙏🌼🌹🌼🌹🌼🌹🙏❤️
@harshanibandara8296
@harshanibandara8296 Жыл бұрын
ප්‍ර්ස්න ගොඩක හිටපු මට මේ වීඩියෝ එක බලන්න සලස්සපු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ස්තූති ස්තූති ඔබතුමාටත් අනේක වාරයක් ස්තූති ස්තූති ස්තූති 🙏
@edwardsmith6036
@edwardsmith6036 Жыл бұрын
මේ 3 6 9 කියන දෙයින් ඇත්තටම වෙන්නේ මොකක්ද කියලා ගණිතය මගින් explain කරපු වීඩියෝවක් දැක්කා Madujith Sagara KZbin channel එකේ.
@neranjalarajapaksha1144
@neranjalarajapaksha1144 Жыл бұрын
විශ්වයේ ආකර්ශනය නිසාම ජීවිතය ජයගන්න මාර්ගය කියාදුන් ඔබතුමාට බෙහෙවින් ස්තුතියි !! විශ්ව මාතාවට ස්තුතියි !!!!
@rsandyakumari-ow7jr
@rsandyakumari-ow7jr 8 ай бұрын
බොහොමත්ම වටිනා වීඩියෝවක්.ස්තූතියි ❤️🙏❤️
@thakshilagunathilaka5287
@thakshilagunathilaka5287 Жыл бұрын
ස්තුතියි ඔබ තුමාට මේ සියල්ල කරමින් කඩා වැටුන ජිවිතේ ගොඩ නගන්න උත්සාහ කරනවා.මගේ පිළිකා ව සුව කරගන්න මානසික ශක්තිය ගොඩ නගාගන්න මම ඔබ තුමාගේ වැඩසටහන් ඉවහල් උනා.බොහොම පිං සර් ❤❤🙏
@WMmh_pHoToLaB
@WMmh_pHoToLaB Жыл бұрын
Get well soon..❤️
@stmcuts3345
@stmcuts3345 Жыл бұрын
ඉක්මන් සුවය ලැබේවා !
@methmaleesha6294
@methmaleesha6294 11 ай бұрын
ඉක්මනින්ම සුව වේවා , ඔබට අනිවාර්යයෙන් සුව වෙනවා
@asankaroshini650
@asankaroshini650 11 ай бұрын
ඉක්මනට සනීප වේවා
@RanRany_6154xA-ms9td
@RanRany_6154xA-ms9td 10 ай бұрын
විස්ව මාතාවගෙපිහිටෙන් ඔබව සුව වෙනවාමයි
@vlog1302
@vlog1302 Жыл бұрын
😢 ඔබ තුමා හැමදෙන ගැනම හිතලා තමා හැම දෙම කියන්නේ❤️
@santhur2010
@santhur2010 11 ай бұрын
ඔබ තුමන්ලා මුන ගැස්සවූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🙏🙏
@nadeekaliyanarachchi8610
@nadeekaliyanarachchi8610 4 ай бұрын
ඔබ තුමාගේ මේ විඩියොව දකින්නට ලැබිම..විශ්ව මාතාවට ස්තුති. වේවා
@gamaawadumestrige1988
@gamaawadumestrige1988 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබලාට වීශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබ යහපතක්ම වේවා දැනුවත් කිරීමේ වැඩසටහන ට
@kattangetissa5142
@kattangetissa5142 Жыл бұрын
නිවෙිදකගේ කටහඩ හරේන්ද්‍ර ජයලාල්ගේ කටහඬට සමානයි ..
@sajanadimantha2964
@sajanadimantha2964 8 ай бұрын
Ow
@dulanimadushani-lq5hs
@dulanimadushani-lq5hs 7 ай бұрын
Aththamai
@GayanthikaEkanayaka
@GayanthikaEkanayaka 7 ай бұрын
Ow
@SashikaRangani
@SashikaRangani 7 ай бұрын
Ow neda
@RumeshEkanayake-ng3cz
@RumeshEkanayake-ng3cz 5 ай бұрын
Ow
@kalianiarachchige2031
@kalianiarachchige2031 2 ай бұрын
ගොඩක් ස්තූතියි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤
@jayaminihemali1573
@jayaminihemali1573 11 ай бұрын
ස්තූති ඔබ තුමන්ලාටත් විශ්ව මෑණියන්ට ත්..❤️❤️❤️❤️🙏🙏🙏
@SumithraNandani-xg1kg
@SumithraNandani-xg1kg 10 ай бұрын
ඔබ තුමාටත් 🌍♥️♥️♥️🙏🙏🙏🦋🦋🦋ආදරණීය විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ♥️♥️♥️🙏🙏🙏🦋🦋🦋🌍
@hemalikulathunga4048
@hemalikulathunga4048 Жыл бұрын
Thank you very much for uploading such a valuable video.❤
@sameerakarunarathna2636
@sameerakarunarathna2636 Жыл бұрын
මම නිරෝගී මත් මිලියන පතියෙ ක්‌ කල විශ්වය ට ස්තුතියි ❤️❤️❤️ඔබ දෙපළ ටත් පින්. 🙏🙏🙏
@ownyaslifejournal2022
@ownyaslifejournal2022 Жыл бұрын
😂
@neethamanorathna1731
@neethamanorathna1731 Жыл бұрын
සර්,බොහොම ස්තූතියි. ඉතාමත් වටිනා අදහස්
@nalanifonseka3939
@nalanifonseka3939 4 ай бұрын
විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති ස්තුති ස්තුති
@nisansala7445
@nisansala7445 Жыл бұрын
බොහොමයක් ස්තුතියි ඔබදෙපලටම.
@KalyaniMahumUK
@KalyaniMahumUK Жыл бұрын
බොහොම ස්තුතියි.. ඔබ දෙපලටම.. තෙරුවන් සරණයි ඔබ සැමදෙනාටම.. 🙏🙏🙏
@dineshatharangani-fq3wh
@dineshatharangani-fq3wh Жыл бұрын
අද උදේම මෙය මට අසන්නට අවස්තාව සලසා දුන් විශ්ව මාතාවට ස්තුතිය ස්තුතිය ස්තුතිය
@shehanimenushika-kt8fx
@shehanimenushika-kt8fx Жыл бұрын
@@gallagedilan5685 🙂😂vishwyt lingikathwyk nh ehm kiynne ape bakthiyt adreta
@madushikasandamali113
@madushikasandamali113 Жыл бұрын
ස්තූතියි ගුරුතුමනි.. දීර්ඝායු වේවා ඔබට ❤️
@dulakshimaduwanthi2873
@dulakshimaduwanthi2873 Жыл бұрын
මට මැරෙන්න හිතිලා ඉන්න වෙලාවෙ මේක බැලුවෙ.මේ දැන්.😭🥺
@PiyanthiPiyanthi-d7f
@PiyanthiPiyanthi-d7f 3 күн бұрын
අදරනීය විශ්වයට ස්තූතියි
@motivatevlog-lq4gg
@motivatevlog-lq4gg Жыл бұрын
මන් හැමදාම තියන දේට ස්තූති………🙏🙏🙏🙏🙏 වෙනවා....
@SudarshaniSiriwardhana-z6g
@SudarshaniSiriwardhana-z6g 9 ай бұрын
ආදරණීය wishwayata අනෙක වාරයක් ස්තුති වෙමි 🙏🙏🙏❤❤❤
@DharmaSenevirathna
@DharmaSenevirathna 8 ай бұрын
මෙම වීඩියෝව මම දැක්කෙ අද .එය මට දකින්න ලැබීම වෙනු වෙන් ඔබතුමාටත් නිවෙදක මහතාටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි.
Do you choose Inside Out 2 or The Amazing World of Gumball? 🤔
00:19
LIFEHACK😳 Rate our backpacks 1-10 😜🔥🎒
00:13
Diana Belitskay
Рет қаралды 3,9 МЛН
Man Mocks Wife's Exercise Routine, Faces Embarrassment at Work #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 6 МЛН
The power of Subconscious Mind...Vision @ SLRC | Chandana Gunawardane
23:53
Chandana Gunawardane
Рет қаралды 494 М.
Do you choose Inside Out 2 or The Amazing World of Gumball? 🤔
00:19