ටෙස්ලාගේ 369 ක්‍රමය ඔබට වැඩකළාද? හරියටම විද්‍යාත්මකව 369 ක්‍රමය භාවිතා කරන අයුරු. Sanath Gamage-369

  Рет қаралды 234,139

Sanath Gamage Blissful Intelligence

Sanath Gamage Blissful Intelligence

Күн бұрын

ටෙස්ලාගේ 369 ක්‍රමය ලොව ආකර්ෂණ නීතිය ක්‍රියාත්මක වන ඉතාම ජනප්‍රිය ඒ වගේම අතිශයින්ම විද්‍යාත්මක ක්‍රමයක්. මෙහි සාර්ථකත්වය ඉතාම ඉහළයි. ඒත් සමහරුන් පුංචි අඩුපාඩු වැරදි නිසා මෙය කරන විදිහ වරද්දා ගන්නවා. මේ ජාතික රූපවාහිනියේ විෂන් වැඩසටහනේ කළ මෙම වැඩ සටහන ඔබ නිවරදිව 369 පරිහරණය කරන විදිහ කියලා දේවි. මෙය බලන්න.ස්තුතිය ජාතික රූපවාහිනියට.
විෂන් සම්පූර්ණ වැඩ සටහන් පෙළ බලන්න ජාතික රූපවාහිනිය යූ ටියුබ් චැනලය බලන්න.
මොළය නිවරදිව භාවිතා කරලා ආකර්ෂණ නීතිය යොදාගෙන ජීවිතය දිනන්න පෞද්ගලික මග පෙන්වීම් සෙසියක් ලබා ගන්න 0713 658 658 අංකයට කතා කරන්න. නැත්නම්, 0710 226 223 අංකයට වට්ස් ඇප් පණිවිඩයක් එවන්න.
ආකර්ෂණ නීතිය හරියටම යොදා ගෙන ඉසුරුමත් ජීවිතයක් ගෙවන්න - ඉලක්කය ඉසුරුමත් ජීවිතයක් වැඩ මුළුවට එන්න. විවාහට සාර්ථක කරගන්න හා ඉක්මන් කරගන්න "ආනන්දනීය යුග දිවියක්" වැඩමුළුවට එන්න. ආකර්ෂණ නීතිය සහ යටි සිතේ බලය අත් විඳින්න පදනම හදාගන්න යටිසිත වැඩමුළු මාලාවට එන්න. වැඩමුළු ගැන කතා කරන්න 0716 658 658 අමතන්න. නැත්නම්, 0713 658 658, 0710 658 658 අංකයට හෝ 0703 369 369 අංකයට වට්ස් ඇප් පණිවිඩයක් එවන්න. ඔබට ජය වේවා!!!! මම සනත් ගමගේ.

Пікірлер: 561
@tharuahase161
@tharuahase161 3 жыл бұрын
බොහොමත්ම ස්තූතියි සර්. ඉතාමත්ම වටිනා පැහැදිලිම කරුණු රාශියක් කියා දුන්නා. ඉතාම ඉතාම වටිනවා. ඔබට බෙහෙවින්ම ස්තූතියි සර්. ලියන්නට උවමනායි සර්... ඔබගේ දේශණ අහන්න අරන් මාස 3ක් පමන වනවා. ඔබ පවසන ආකාරයට යටිඉසිත අවදාකර ගැනීමට උත්හස කලත්,, මෛත්‍රී භාවනාව වැඩුවත්... එක කරන අවස්ථාවේදී සිතුවිලි රඳවාතබාගැනීම ඉතාම අපහසු දෙයක්. නමුත් මා එය කරනවා. මොන තරම් හොඳින් කරත් ලැබෙන ප්‍රථිපල සුභ දායක නැහැ. මම විස්වාස කරනවා එයට හේතුව ඔබගේ මේ දේශණයට අනුව.... මගේ සිතිවාලි සමහර අවස්ථාවන්වල සෘණාත්මක වීම. ඔබතුමා පැවසූ පරිදි මෙයට ප්‍රථම පේවී පෙර සූදානමක් ලබගෙත යුතුයි. පසුව එය ක්‍රියාවට නැන්වීම කල යුතුයි. බොහෝම ස්තූතියි සර් නැවත නැවතත්. දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණ ලැබේවා විශ්වයේ ශක්තිය වඩ වඩාත් ලැබී.... මෙවැනි දේශණ වැඩිවැඩියෙන් කරන්නට ශක්තිය ලැබේවා !
@lakydahanayake4996
@lakydahanayake4996 Жыл бұрын
මෛත්‍රී භාවනාව කරද්දී ඒ සිතුවිල්ල හදවතින් ම ඇති කර ගන්න.
@padmiwickramasooriya4530
@padmiwickramasooriya4530 Жыл бұрын
P
@PrabuddikaSadamali-r7g
@PrabuddikaSadamali-r7g Жыл бұрын
Obage siyaly prathnawak itu wewa
@Hansamali.724
@Hansamali.724 Жыл бұрын
මගේ ගෙදර වැඩ පටන් ගත්තා .විශ්ව මාතාවට අනේ්ක වාරයක් ස්තුති වේවා ....
@sanstudio01
@sanstudio01 7 ай бұрын
ඔබතුමන්ගේ දේශනය අහන්න ලැබුනාට විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතිය 🙏🙏🙏🙏🙏
@MallikaFonseka-mn9bt
@MallikaFonseka-mn9bt 6 ай бұрын
ස්තූතියි විශ්වය මේ විඩියො එක හරිම සාර්තකයි මගේ ජීවිතේ වටිනම දේ මට ලැබුනා..❤
@raniabeysuriya6199
@raniabeysuriya6199 Жыл бұрын
මුළු හදවතින්ම ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️🙏🌻❤️🙏🌻
@delikaniroshani77
@delikaniroshani77 8 ай бұрын
මෙය මට දකින්න සැලැස්වූ විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි.මෙය ලියද්දි කවුරුවත් දැක්කට කමක් නැද්ද
@Nikidarshi
@Nikidarshi Жыл бұрын
ගොඩාක් ස්තුති ඔබතුමාට!!!
@thathsaranipanagoda6229
@thathsaranipanagoda6229 2 жыл бұрын
ගොඩක් ස්තූතියී සනත් සර් ❤️❤️❤️
@dilupadinithi5243
@dilupadinithi5243 3 жыл бұрын
Godak pin..niduk nirogi wewa..theruwansaranai
@sulochanaweerasinghe3370
@sulochanaweerasinghe3370 4 ай бұрын
Godak sthuthi sir 💖💖💖
@pavithrakalpani4455
@pavithrakalpani4455 3 жыл бұрын
බොහොම ස්තූතියි සර්
@linaabdul5072
@linaabdul5072 2 жыл бұрын
ස්තුතියි
@ayeshikaudayangani3031
@ayeshikaudayangani3031 Жыл бұрын
Sir, can you please teach us how to avoid disturbing and annoying people in our lives. Thank you.
@anuranasinghe2894
@anuranasinghe2894 3 жыл бұрын
කොහොම ස්තුති කරන්නද මන්ද දැනුණ සතුට නිමක් නැ ඔබේ පැහැදිලි කිරීම හදවතින්ම ස්තුතියි 💘💘💝💝💞❤ යහපතක් ම වේවා ගුරුතුමනි 🙏 🙏 🙏 🙏
@Angel_Mona1979
@Angel_Mona1979 Жыл бұрын
Bohoma pin obatumata
@nipunathejan982
@nipunathejan982 8 ай бұрын
ඇත්තමයි sir මන් ඔබේ වීඩියෝ කීයක් බැලුවද මට මතක නෑ හැබැයි මට තේරෙනව,දැනෙනව මොකක්දෝ ලොකූ හොද දෙයක් මට ඉක්මනට සිද්ද වෙන බව ඉතින් ඔබට දීර්ගායු ලැබේවා විශ්වයට ස්තුති ඔබේ හද අහන්න ලැබුනට අනේක වරක් ඔබට පිං🙏
@dimaravi24
@dimaravi24 Жыл бұрын
ගොඩාක් ස්තූතී ඔබතුමාට ...!!! අවශය වූ මොහොතේම ලැබුණු මගපෙන්වීමක්..පුදුමාකාර ප්‍රබෝධයක් ඇති කරනවා ඔබතුමා අපේ ජීවිතවලට..එපා වීම කලකිරීම අපේ ජීවිතවලින් අයින් කරල අර්ථවත්ව ජීවත්වීමේ මග කියලා දෙනවා ..මෙවන් වැඩසටහන් මොනතරම් වටිනවද කියා මගේ ජීවිත අත්දැකීමෙන්ම මට දැනෙනවා බොහෝ පින් ගුරුතුමනි,දීර්ඝගායු වේවා.!!!!!!! ස්තූතී වේවා මගේ ආදරණීය විශ්වයට !!!!!!!
@shashidil1111
@shashidil1111 Жыл бұрын
විශ්වයට ස්තූතී වන්ත වේවා! මට මේ වෙලාවේ මේ දේ බැලීමට සැලස්සුවාට❤️😌
@chamarikumari9893
@chamarikumari9893 Жыл бұрын
පමාවී හෝ ඔබතුමාගේ වැඩසටහන් නෙත ගැස්සවීම පිළිබඳව විශ්වයට ස්තුතියි.ඔබ තුමාටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි
@dayanirotamba3069
@dayanirotamba3069 Жыл бұрын
බොහෝමත්ම ස්තූතියි ඔබ තුමාට මෙවන් දේ පැහැදිලි කිරීම ගැන නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!!!
@prasadarachchi2743
@prasadarachchi2743 Жыл бұрын
මේ ක්‍රමයෙන් මට ඉතාම විශිෂ්ට ප්‍රතිඵල ලැබුනා...මේ විශ්වයට ඔබ තුමාට ස්තුතියි ..මේ වගේ විශාල දැනුමක් ලබාදෙනවට
@nadeeshanadeesha5270
@nadeeshanadeesha5270 Жыл бұрын
Maka liuva kohomada
@thiwangisiriwardana2670
@thiwangisiriwardana2670 Жыл бұрын
Liuva kohomda
@LankathilakaMadhushika
@LankathilakaMadhushika 3 ай бұрын
Meka harida
@UdayaKarawanella-nf2dd
@UdayaKarawanella-nf2dd 7 ай бұрын
විශ්වයට අනේකඉවාරයක ස්තූතියි.මටමෙ වැඩසටහන බැලීමට සැලැස්සුවාට!!!!
@mudithaprasadini2601
@mudithaprasadini2601 Жыл бұрын
මෙතුමාගේ වැඩසටහන් mata පෙන්වූ wishwayata ස්තුති wantha වෙමි 🙏🙏🙏🙏🙏
@GunaseleKuragama-cy3ye
@GunaseleKuragama-cy3ye 10 ай бұрын
ටෙස්ලාගේ 369 කුුමය මමත් හෙට පාන්දර ලියනවා ඔබතුමාට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්වයට ආදෙරෙයි විශ්ව මතාවටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි තෙරැවන් සරනයි
@bhagi6076
@bhagi6076 Жыл бұрын
මෙවන් වටිනා අදහස් අපත් සමඟ බෙදා ගනු ලබන නිහතමානී ඔබතුමා හට සේම මාගේ ආදරණීය විශ්වයට හදවතින්ම ස්තූතිවන්ත වේවා...🙏❤🌎😇
@inoshajayasingha2558
@inoshajayasingha2558 10 ай бұрын
ඔබතුමාට ගොඩක් පිං. මම මගේ ගමන යන්න අද සිට පටන් ගන්න තිරනය කරා..මේ දේශන ඇසීමෙන් පසු.මට ගොඩක් සතුටුයි.බුදු සරනයී ඔබතුමාට !
@nadeemanilmini6607
@nadeemanilmini6607 3 жыл бұрын
ඔබට ජය වේවා සර්..පොඩි ගැටලුවක්.අපි කොහොමද නිශ්චතවම අර අවදි වෙන වෙලාවල් හදා ගන්නෙ.ඇඳට ගියාම නින්ද යන වෙලාවත් එක්ක ඒක වෙනස් වෙන්න පුලුවන්නෙ..
@nadee92
@nadee92 Жыл бұрын
මේ ක්‍රමයෙන් මට ප්‍රතිඵල ඉහලින්ම ලැබුනා විශ්වයට ස්තූතියි
@Lakminaseenada6348
@Lakminaseenada6348 Жыл бұрын
Ouage ambition kohomada liyvw
@DuneeshaWijayanthi
@DuneeshaWijayanthi Жыл бұрын
❤❤❤
@nadeeshanadeesha5270
@nadeeshanadeesha5270 Жыл бұрын
Maka liyanavedeha kiyannako pliz
@SathyanjaleeAdhikari-b9s
@SathyanjaleeAdhikari-b9s 7 ай бұрын
Mata results labune nahane .mn godak Kal idanma meka krnne
@DulminiHerath
@DulminiHerath 5 ай бұрын
Mata meka karana hati pahadili madi, karunakarala mata pahadili karala denawada
@robinrobinson4092
@robinrobinson4092 Жыл бұрын
ගොඩක් පින් ඔබ තුමාට මම ගොඩක් හිතින් වැටුන අවස්තාවක හැම දෙයක්ම එපාවෙලා හිටියේ මම මගේ කඩා වැටුන සිත නැවත ගොඩ නගා ගත්තෙ මේ වැඩ සටහන් බලලා දැන් මම සතුටින් ව්ශ්වයයට පින් සිදු වේවා
@dilrukshidisanayaka1683
@dilrukshidisanayaka1683 10 ай бұрын
මගේ සියලුම බලාපොරොත්තු ඉටු උනා විශ්ව මතාවට ස්තුති ස්තුති ස්තුති ස්තුති 🙏♥️🙏 ඔබ තුමාටත් ස්තුති 🙏♥️ 🙏
@PiyanthaChandana
@PiyanthaChandana Жыл бұрын
බොහොම ස්තූතියි සර්!, විශ්වයට ගොඩක් ස්තුතියි ඔබතුමාව මුණ ගැස්සුවාට
@mihirilakmali8892
@mihirilakmali8892 Жыл бұрын
විශ්වයට ස්තුතියි ..............අවශ්‍ය මොහොතේ මේ වීඩියෝව බලන්න අවස්ථාව සැලසුවාට❤❤❤❤
@shiranharsha9455
@shiranharsha9455 Жыл бұрын
එකම බලාපොරොත්තුවක් වෙනුවෙන් කැප වෙලා වැඩ කරන්න නේද මේ කියන්නෙ,...හොඳ අධිෂ්ඨානෙකින්,ධනාත්මකව වැඩ කර්න්න
@malaabeywardena5886
@malaabeywardena5886 7 ай бұрын
ප්‍රමාදවී හෝ ඔබතුමාව මුන ගැස්සූ විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි
@sandyakumari7862
@sandyakumari7862 Жыл бұрын
2023 ඔබතුමාගේ දේශනාව අහන්න ලැබුණට බොහොම ස්තූතියි! ස්තුතියි! ස්තුතියි!👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@DimuthPriyantha
@DimuthPriyantha 8 ай бұрын
මෙවැනි විඩීයෝ වක් අහන්න ලැබිම ගැන විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි විශ්ව ඔබ තුමාට අනෙක් වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි බුදු සරණයි
@User.84252
@User.84252 Жыл бұрын
මෙය අවශ්‍යම අවස්ථාවේදී පෙන්නු විශ්ව මෑනියන්ටත් , ඉතා නිවැරදිව මෙය පහදා දෙන ඔබතුමාටත් බෙහෙවින් ස්තුතිය 🙏🙏
@Nilrundi.sumanasekara
@Nilrundi.sumanasekara 10 ай бұрын
බොහොම ස්තූතියි ගුරුතුමණි ඔබතුමාගේ නඩ ඇහුණත් ඇති ජීවිත යහදා ගන්න
@shanirajapaksha1037
@shanirajapaksha1037 2 жыл бұрын
මේ සම්බන්දව පැහැදිලි කර දුන් ඔබ තුමාට බෙහෙවින්ම ස්තූතියි🙏🙏🙏
@Godzil771
@Godzil771 Жыл бұрын
මට මෙයින් ගොඩක් ප්‍රතිඵල ලැබුණා.විශ්වා මාතාව ඔබට මාගේ ප්‍රණාමය
@kanthigeetha739
@kanthigeetha739 Жыл бұрын
ගොඩක් ස්තුතියි සර්...දුක හිතිලා, කළකිරීමෙන් ඉන්නකොට මේක අහන්න ලැබුණා....හිතට පුදුම ශක්තියක් ආවේ....විශ්ව මාතාවට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා....❤❤❤❤🙏🙏🙏🙏
@sajithchathuranga6873
@sajithchathuranga6873 6 ай бұрын
Vishwa mathawata stuthi wewa mata mede dakinna selasuwata ❤
@kalpanisamarasinghe5482
@kalpanisamarasinghe5482 9 ай бұрын
විශ්ව මාතාවනි ඔබට ස්තුතියි ..!""
@nilminikulasekarakulasekar7986
@nilminikulasekarakulasekar7986 Жыл бұрын
මගේ ප්‍රාර්ථනාව ඉෂ්ඨ කල විශ්වයට ස්තූතියි. ස්තූතියි. ස්තූතියි 🙏🙏🙏
@gayathrimadushani744
@gayathrimadushani744 2 жыл бұрын
ගොඩක් වටිනා වැඩසටහනක්😇බොහෝම ස්තූතියි සර්🙏🙏🙏
@surekharathnayake1163
@surekharathnayake1163 Жыл бұрын
මහත්තයෝ ඔබ තුමාට ස්තූති වේවා .. හරීම පැහැදිලිව කියා දුන් කරුනු කාරනා වලට... මේ වීඩියෝ ම්ට බලන්න සලස්වපු මගේ විශ්ව මෑනියන්ටත් අනේක වාරයක් ඉස්තූ වේවා .. මාගේ ඉශ්ට දේවතාවුන් වහන්සේලාටත් අනේක වාරයක් ස්තූතින් වේවා ..🙏
@susanthaanushka4193
@susanthaanushka4193 3 жыл бұрын
Mulinma sirta isthuthi.mn vision brod eka haduwe sirge wadasatahanak ahala.mage hamadema harigiya,mn Dan aluthi ekak thawa haduwa,mn 55×5 ekath kera ekath hari giya,godak isthuthi sir,sir meka balai kiyala mn hithanawa.
@nimashi3117
@nimashi3117 3 жыл бұрын
බොහොම ස්තූතියි සර්.. ජීවිතේට අලුත් බලාපොරොත්තුවක් එකතු කලාට.. 🙏🙏
@moonrays7378
@moonrays7378 Жыл бұрын
සර් ඔබතුමාට බොහොම ස්තුතියි. ස්වයං යෝජනාවක් තත්පර 17 ට කෙටි කරන්න කොහොමද කියල කියලා දෙනවද
@seminijayasingha
@seminijayasingha Жыл бұрын
ඕනම වෙලාවෙදි මට මෙය ලබාදුන් විෂ්ව මතාවට අනේකවාරයක් ස්තූතියි ❤ 🌍
@lahiruisanka4337
@lahiruisanka4337 3 жыл бұрын
සර් අපි ස්වයං යෝජනා 3ක් කරනවනම් උදේට එක ගානෙ වාක්‍ය 3යි ද?ඒ වගෙ ස්වයං යෝජනා 3ක් කරද්දි දවල්ට එක ස්වයං යෝගනාව කීපාරක් ලියනවද?
@athulakumara8032
@athulakumara8032 5 ай бұрын
Viswayata stuti wewa me wage dewal ahanna dakinna salassuwata, mageth බලාපොරොත්තු itu karaganna asirwadayak labenna kiyala prartana karanawa, stuti oba thumata
@menakadevabandu
@menakadevabandu Жыл бұрын
මේ වීඩියෝ මට බලන්න ලැබීම ගැන විශ්වයට ස්තූතියි 🙏🌼
@ChaniThisera
@ChaniThisera 5 ай бұрын
Wiswayatath .obathumatath sthithi sthuthi sthuthi
@r.a.anushkaranasinghe8845
@r.a.anushkaranasinghe8845 3 жыл бұрын
ඔබට බොහෝම ස්තුතිය දිර්ඝායුෂ
@niluhettiarachchi7265
@niluhettiarachchi7265 10 ай бұрын
මට අවශ්‍ය ම මොහොතේ දි මට මේ වීඩියෝ එක දකින්න ලැබුනේ.ඔබ තුමාට අනේක වාරයක් ස්තුති
@ishanikawya1068
@ishanikawya1068 Жыл бұрын
මෙය දැකීමට සැලැස්සුවාට විශ්වයට ස්තූතිවන්ත වේවා
@DJ-oc1tu
@DJ-oc1tu 6 күн бұрын
මේ වීඩියෝ එක බලන්න සැලැස්සුවාට විශ්වයට ස්තූතියි🎉🎉
@AWeer-py6go
@AWeer-py6go 3 жыл бұрын
ගොඩාක් 🙏 ස්තුතිය සර්.නිරෝගී දීර්ගායුශ ලැබේවා
@kalyanibuddhika3008
@kalyanibuddhika3008 Жыл бұрын
අනේ මම කළා. මට ප්‍රතිඵල ලැබුණෙ නෑ ස ර් . සමහර විට මම වැරදි ඇති.
@sumihiriekanayake2834
@sumihiriekanayake2834 2 жыл бұрын
🙏🏻ගොඩාක් ස්තුතියි සර්! ජයෙන් ජයම වේවා! 🌹🌹🌹
@dreamtattoostudiodubai9596
@dreamtattoostudiodubai9596 11 ай бұрын
පැහැදිලිව හැම දෙයක්ම පැහැදිලි කලාට සර්ටත් කණ්ඩායමේ හැමෝටමත් විශ්ව මෑණියන්ටත් ස්තුතියි...!!!
@snachannel6530
@snachannel6530 Жыл бұрын
සර් මම මේ විදියට කරගෙන යද්දි(369)6වෙනි දවසේ රාත්‍රී යේ ලියන්න අමතක වුනා.එම නිසා ආයෙමත් මුල සිට ලියන්න ඕන ද?
@amandanawanjali
@amandanawanjali Жыл бұрын
Ou..mula idan liyanna..5*55. Kramayath sarthakai.karala balanna
@nirnjalakumari4315
@nirnjalakumari4315 Жыл бұрын
මේය ක්‍රියාත්මක කිරීම තුලින් මගේ ප්‍රාර්ථනය ඉශ්ට විය..🙏 ඔබතුමා ට.......🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁
@anushadamayanti2073
@anushadamayanti2073 4 ай бұрын
විශ්වයට ස්තුතිවේවා මේ වැඩසටහන නැරබීමට අවස්තාව ලබුනා ස්තුතියි ඔබතුමාට
@upalakshitharathnayaka7648
@upalakshitharathnayaka7648 3 ай бұрын
එකක් ලියන්න තප්පර 17 ක් ද ගන්නේ? එතකොට 3 ,න් පාරක් ලියද්දි 17 ,ඒවා 3 ,ක් අරන් යෝජනා 3 ,ලියනවද
@bandaradissanayakeenglish
@bandaradissanayakeenglish 3 жыл бұрын
එතකොට අබු බකර් භාවිතා කළේ 369 ද 555 ද 333 ද එක්කො 119 ද..??? එක දෙයක් පැහැදිළියි.. ලොවේ පැරදුම මිසක කිසි දා, ලැබූ දිනුමක් නෑ..
@jeoninha
@jeoninha 2 жыл бұрын
ගොඩක් ස්තූතියි සර්. 🥰🙏🙏🙏 මට දැන ගන්න පුළුවන් ද තුන් වෙනි ඇස අවදි වුණ කෙනෙක්ට ආකර්ෂණ නීතිය බලපාන්නේ කොහොමද 🤔
@duleensiriwardena9966
@duleensiriwardena9966 2 жыл бұрын
Thank You Sir, for this amazing Vedio. I'm truly grateful. Thank You Universe 🧡
@kumarikothalavala7143
@kumarikothalavala7143 8 ай бұрын
අනන්ත වූ විශ්වය ඔබගේ කටහඬ මට ලගා කර දුන්නාට අනේක වාරයක් ස්තුතියි මහත්මයාණෙනි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@avlife5971
@avlife5971 2 жыл бұрын
ඇත්තටම ඔබතුමට බොහොම ස්තූති මේ වගේ වැඩසටහන් ඉදිරිපත් කරනවට.ඉදිරියට ගෙනියන ඔබතුමට විශ්වයේ ආශිර්වාදය ලැබේවා !
@dinithilakma2973
@dinithilakma2973 Жыл бұрын
ඔබතුමාට ⁣ගොඩාක් ස්තුතිය මගේ.මනස සුවපත් .කර ගැනීමට හැකියාව ලැබිම ගැන
@naveendissanyake4603
@naveendissanyake4603 Жыл бұрын
මෙ වාඩසටහන මගේ ජිවිතය වෙනස් කරා . මට ගොඩක් වටිනවා ගොඩක් ස්තුති ඔබතුමාට ගොඩක් ස්තුති විශ්ව මතාවට. මා මෙ වාඩසටහන බලන්න යොමු කල හදිසියේ මහ මග හමුවු එම සොහොයුරියට ගොඩක් ස්තුති
@NalinSlcmp-mo6rp
@NalinSlcmp-mo6rp 3 ай бұрын
Thanks mother universe for released 10 million money for me
@shamalinikawatte6848
@shamalinikawatte6848 6 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි🙏♥️🌷 ස්තුතියි🙏♥️🌷 ස්තුතියි🙏♥️🌷
@rathnayaykamudiyanse
@rathnayaykamudiyanse 9 ай бұрын
මාගේ විශ්ව මාතාවට ලක්ෂ වාරයක් ස්තූතියි මෙවැනි වීඩියෝව බලන්න සැලැස්සූ. සනත් ගමගේ මහතාටත් ස්තූතියි මෙවැනි වැඩසටහන්වලින් අපව දැනුවත් කලාට...
@SamanEkanayaka-lb6rr
@SamanEkanayaka-lb6rr 10 ай бұрын
ඔබ තුමාට බොහොම ස්තුතියි ..... මාගේ ආදරණීය විශ්ව මාතාවට හදවතින්ම අනේක වාරයක් ස්තුතියි 🦋🦋🦋🦋 ස්තුතියි 🦋🦋🦋🦋 ස්තුතියි 🦋🦋🦋🦋 ස්තුතියි 🦋🦋🦋🦋 ස්තුතියි 🦋🦋🦋🦋
@cartoonbro8446
@cartoonbro8446 2 жыл бұрын
රාමුව බලල මේක බලන අය කෝ
@maheshnishan8582
@maheshnishan8582 2 жыл бұрын
Sthuthui...wadgth paniwidayak..lokayatama hoada deyak..tanx..bs..deer gayuu..
@anomaudayangani-b3i
@anomaudayangani-b3i 8 ай бұрын
විශ්ව මාතාවට ස්තුතියි ,විශ්ව මාතාවට ස්තුතියි ,ව්ශ්ව මාතාවට ස්තුතියි ඔබ තුමාට ස්තුතියි
@UmayaDewumini
@UmayaDewumini 7 ай бұрын
මෙය මා හඉ ඇස ගැටු විශ්වයට ස්තූති ❤️❤️🌹🌹ස්තූති
@moonrays7378
@moonrays7378 Жыл бұрын
හරි ම සරලව පැහැදිලි ව වැදගත් දේවල් ගොඩක් කියලා දුන්නා ට සර් ඔබතුමාට බොහොම ස්තූතියි ඔබතුමාට ගොඩක් පින් සරලව ස්වයං යෝජනාවක් හදන්න කියලා දෙන්න
@madusankapathirage3003
@madusankapathirage3003 Жыл бұрын
අවශ්‍යම වූ මොහොතේ මෙය පහදා දුන් ඔබටත් ව්ශ්වයටත් බොහොමත්ම ස්තුති 🙏🙏🙏🙏❤️❤️❤️❤️
@sanjeewaniPushpakumari-q7n
@sanjeewaniPushpakumari-q7n Жыл бұрын
ඔබතුමා ge වැඩසටහන් netha gassu weshwayata ස්තුති
@erangasubasinghe8052
@erangasubasinghe8052 3 жыл бұрын
සර්ට ගොඩක් පින් ! දීර්ඝායුෂ වේවා 🌷🌷🌷🌷
@SanduniLiyanage-l1z
@SanduniLiyanage-l1z 7 ай бұрын
මේ වැඩසටහන දකින්න සැලැස්සුවට ආදරණීය විශ්වය ට ස්තූතියි....
@nipuni4677
@nipuni4677 2 жыл бұрын
ඔබතුමාට ගොඩක් ස්තූතියි ....🙏🙏🙏🙏❤️
@nandunandu6711
@nandunandu6711 7 ай бұрын
Vishayata godak istuthi mama ra wadakarana kenek wadakarana thanata aragana gin kiwata kamak nadda istuthi 🙏🙏🙏
@astro9182
@astro9182 3 жыл бұрын
ස්වයං යෝජනාවකට උදාහරණයක් දෙන්න පුලුවන්ද?
@kalpanisilva8677
@kalpanisilva8677 3 жыл бұрын
1) මම තව වසර 5ක් ඇතුලත ඉඩමක් අරන් ගෙයක් හදනව👍 2) මම තව වසර 5ක් ඇතුලත උපාදියක් ලබා ගන්නවා 3) මම දෙමැම්බර් වෙද්දි රැ ලක්ශ 5ක් ඉතුරැ කරනව..
@NalinVishawa-dg9xq
@NalinVishawa-dg9xq Жыл бұрын
මේක වැරදි දැනට ලැබිලා තියනවා කියලා ලියන්න
@malikabandara6938
@malikabandara6938 7 ай бұрын
එකම දේ ගැන වෙනස්ම ආකාරයෙන් තුන් පාරක්ද ලියන්නේ .අනේ කියලා දෙන්නකෝ.ගොඩාක් පින් .🙏​@@NalinVishawa-dg9xq
@aseas2429
@aseas2429 7 ай бұрын
මටත් හරි ගියා විශ්වයටත් ඔබතුමා ටත් 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 ❤❤❤❤❤❤❤❤❤🙏
@thilankajayasooriya7225
@thilankajayasooriya7225 Жыл бұрын
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි❤
@malikaruwanmali6627
@malikaruwanmali6627 5 ай бұрын
විශ්ව mathaweta shhuthi ස්තුතියි ස්තුතියි obe තුමාගේ progaram අහන්න salasuwata
@SayuriSanajana
@SayuriSanajana 2 ай бұрын
ඔබතුමානම් අපේ රටට සම්පතක්❤️
@SanjuDilhami
@SanjuDilhami 9 ай бұрын
අනේ..සර්..මමත්..මේ..ක්‍රමේ..21..වතාවේ..දෙපාරක්..කරා..එත්..එය..වැඩ..කරේ..නැ..ඒත්..විස්ව මාතාවට..පින්..ස්තුතියි ...ස්තුතියි ..මම..ඔබ..තුමාගේ..මේ..වැඩසටහන..දැක්කේ..අහන්බෙන්..මම..හිතනවා..මේ..වැඩසටහන..පෙන්නුවේ..විස්වය..විසින්..කියලා..හැගෙනවා..සර්..ඔයට..ගොඩාක්..පින්..තෙරුවන්..සරණයි ..මේ..වැඩසටහන..දකින්න..ලැබුනේ..මම..ව්ස්වයට..ආදරේ..කරන..නිසා..වෙන්න..ඇති..උදේ..අහබු..ලෙස..ඔබතුමාගේ..පින්තුරයක්...දැක්කා..පැය..දෙකකට..පසු..මේ..වැඩසටහන...දැක්කේ..පින්..ඔබ..තුමාට..ගොඩාක් ..පින්..විස්ව මාතාවටත්..පින් ..ස්තුතියි ..ස්තුතියි ..ස්තුතියි ..බුදු සරණයි ..නමෝ..බුද්ධාය
@Hansaperera303
@Hansaperera303 6 ай бұрын
ඔබව ඇසීමට සැලැස් වූ ආදරණීය විශ්වයට ස්තුතියි ❤
@jayanthiPushpakumari-kc3qt
@jayanthiPushpakumari-kc3qt 6 ай бұрын
විශ්වමාතාවට අනේක වාරයක් ස්තුතිය ස්තුතිය ස්තුතිය 🙏
@blessedmom6463
@blessedmom6463 3 жыл бұрын
මේ වැඩසටහන කිරීම සම්බන්ධයෙන් ඔබතුමාට බෙහෙවින්ම ස්තූති වන්ත වෙමි! කෘතවේදී වෙමි! තව තවත් මෙවැනි යහපත් දේ කිරීමට ඔබතුමාට හැකිවේවා!
@kstv3135
@kstv3135 Жыл бұрын
V
@PushpanathVithanawasam
@PushpanathVithanawasam Жыл бұрын
@@kstv3135 llllllllllllllllllllllllllllllllllllla
@disnachamali7617
@disnachamali7617 Жыл бұрын
මෙය දැකීමට හැකිවීම පවා වාසනාවක්.
@ugasata1444
@ugasata1444 Жыл бұрын
Mata inna නිවසක් laba dun vishwayata isthuthiy
@jeanbianconi2548
@jeanbianconi2548 2 жыл бұрын
369 is HolySpirit, without his bénédiction de continue to live with fear.
@v.smunasinha1444
@v.smunasinha1444 Жыл бұрын
ස්තුතියි සත්පුරුශයානනි ස්තුතියි විශ්ව රත්නය ට ස්තුතියි සොබාදහමට ස්තුතියි ඔබ තුමන්ට සොබාදහමේ ආසිර්වාදය නොඅඩුව ම ලැබේවා ලැබේවා ලැබේවා
@indikabandara8224
@indikabandara8224 27 күн бұрын
සර්..මමත් පමා වී ඔබතුමාගේ වීඩියෝ නෙත ගැටුන කාන්තාවක්..එහෙත් මමද මගේ ජීවිතයේ වැඩියෙන්ම විශ්වාස කරපු කෙනා තමයි මේ විශ්මිත විශ්වය..මටත් මගේ ජීවිතයට ගොඩාක්ම සතුට සහ අවශ්‍ය තා අනුව ධනය ලබා දී තිබෙනවා..ඔබතුමා කියනා පරිදි මා ඒ ලබා දී ඇති සියලූම දේට මා හිස නමා ස්තූතිය පුද කරනවා මාව රැක බලා ගන්නා විශ්වයට..ඒ වගේම මම විශ්වාස කරනවා මට මගේ ජීවිතයට අවශ්‍ය කාලයේදී තමයි මේ විශ්වය ඔබතූමාගේ වීඩියෝ මගේ නෙත හසුකරේ කියා..මාගේ තිබූ ශක්තිය තව තවත් තීව්‍රර වශයෙන් මා දකිනවා සහ දැනෙනවා..මා සතුව ඇත්තේ බලාපොරොත්තු දෙකයි බලාපොරොත්තුවයි..එය ඉටු උන සැනින් මා ඔබතුමා ලස්සන සුන්දර තැන්කරා රැගෙන යනවා..හැමෝගෙම හිත සුව පිනිස සහ රටේ අනාගතය ස්වකීය කිරීම සදහා..ඒ සදහා..මේ ගෞරව නීය විශ්වය මට උදව් කරනවා ස්ථිරයි.....ස්තූතියි..සර්....
@SLGaming-sihinadewran
@SLGaming-sihinadewran Ай бұрын
ඔබතුමාගේ දේශනාව අහන්න ලබන්න සැලැස්සු විශ්ව මාතාවට අනෙකවාරයක් ස්තුතියි
The power of Subconscious Mind...Vision @ SLRC | Chandana Gunawardane
23:53
Chandana Gunawardane
Рет қаралды 494 М.
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 130 МЛН
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
2021 Year Plan with The Law of Attraction... | Chandana Gunawardane
48:11
Chandana Gunawardane
Рет қаралды 101 М.
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 130 МЛН