ලොව ශීතම නගරය | Sanchara (සංචාර) with Rohan Direkz | EP 01 | Sirasa TV

  Рет қаралды 266,583

Sirasa TV

Sirasa TV

Күн бұрын

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZbin නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#Sanchara #SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 254
@dilipmacbookssaparamadu3522
@dilipmacbookssaparamadu3522 4 жыл бұрын
ලෝක මට්ටමේ වාර්තා වැඩසටහනක් .... මෙවැනි දේ තමයි රුපවාහිනී නාලිකාවක පෙන්විය යුත්තේ .... රොහාන් මහතාටත් විශේෂ ස්තුතිය මෙවැනි අභියෝගාත්මක වැඩසටහනක් ඉදිරිපත් කිරීම ගැන ...
@judywijesinghe7305
@judywijesinghe7305 4 жыл бұрын
Wow incredible I am so great full to you, thanks for sharing with US this very cold part of the Russia very interesting
@diystuff3354
@diystuff3354 4 жыл бұрын
Jiwethetawath ahala nethi deyak genawata godak thank you 🙏 I Sri Lanka 🇱🇰 first woodworking channel
@kavinduharshan9025
@kavinduharshan9025 4 жыл бұрын
Amazing 😲😲❤️
@JKDPOWERNOEL
@JKDPOWERNOEL 4 жыл бұрын
👍🌎
@thanuladevine6827
@thanuladevine6827 4 жыл бұрын
mw wade nam patta
@ruvishkajoseph473
@ruvishkajoseph473 4 жыл бұрын
බලපන් රටේ කොච්චර දුෂ්කර කාලගුණ තිබ්බත් රටවල් දියුණු හැටි. ඒත් ලංකාව තාම එකම තැන ලැජ්ජයි
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 Жыл бұрын
Ow 365 dawsama ira payalath mee harakta diyunu bane!
@manojsandaruwan2110
@manojsandaruwan2110 Жыл бұрын
රාවණා නැගිටිනකන් ඉවසලා හිටපං
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 Жыл бұрын
@@manojsandaruwan2110 Oooi ooi...🤣🤣🤣
@Athula_Bandara
@Athula_Bandara 4 жыл бұрын
වැඩසටහන ගොඩක් හොඳයි... ❄️❄️❄️❄️ ඊළඟ කොටසත් ඉක්මනින්ම ගේන්න 🌟
@visabroh2308
@visabroh2308 4 жыл бұрын
හැමෝම යන තැන් වගේද වෙන්න මේව්වා තමා vlog කියන්නෙ , sirasa program එකනම් මරු ❤
@buddhikasandaruwan5304
@buddhikasandaruwan5304 4 жыл бұрын
ගොං හින්දි ටෙලිඩ්‍රාමා පෙන්නන නාලිකවලින් මේ වගේ දෙයක් බලාපොරොත්තු උනේ නෑ .2020 හැදෙයි වගේ 😅
@rawanamaheshakya7704
@rawanamaheshakya7704 4 жыл бұрын
තාම උබේ පුකේ අමාරුව හොද වුනේ නතිද? හැම එකක්ම හොම්බ දාලා විවේචනය කරන්නේ නැතිව පාඩුවේ හිටපිය.
@dhananjaya1251
@dhananjaya1251 3 жыл бұрын
oya baiyek neda 😹
@vinushasilva9179
@vinushasilva9179 2 ай бұрын
2019 ජීවත් වන ඔබට... මම 2024 වැනි නුදුරු අනාගතයේන් ආවේ. 2022-24 දී රනිල් ජනපති. ඔබට එය විශ්වාස කළ හැකිද? එමෙන්ම 3%ක් වූ මාලිමාව අද 90% වී ඇත. එසේ නමුදු සිරස මෙගා ටෙලි නවතා නොමැත 👍
@dananjayadambewela
@dananjayadambewela 4 жыл бұрын
ඔබගේ ගමන හරි සුන්දර ගමනක්,එවන් ස්තාන අපට දැකගන්නට අවස්ථාව ලබාදීමට ගත් තිරනයට ඔබට ස්තුතිය.රුපවාහිනි අත්දැකීමක් ලෙස මෙම රූප පෙළගැස්වීම ඉතා අගය කල යුතුය.ඔබට ජය 🙏🙏🙏🙏🙏🙏
@chamodsheshan225
@chamodsheshan225 4 жыл бұрын
ඇත්තටම ගොඩක් හොද දෙයක් ඔබ කරන්නෙ.කොයිතරම් ඉගෙන ගන්න දේවල් තියෙනවාද ඔබගේ වීඩියෝ එකෙන්🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@mudithmahendrajith8082
@mudithmahendrajith8082 4 жыл бұрын
මාකටින් හොදට කරපු කෙනෙකුට හැකි වෙන්න ඕනැ මේ අයටත් අයිස් විකුනන්න.
@ravindraranasinghe6658
@ravindraranasinghe6658 4 жыл бұрын
ගොඩක් කැමතියි ඔබේ මේ වැඩසටහනට . 😍 ලෝකේ ඔබ දුටු අපි නොදුටු වටිනා දේ අපිට පෙන්වනවාට ඔබට ගොඩක් ස්තුති rohan direkz 🙏
@induniledirisinghe4121
@induniledirisinghe4121 4 жыл бұрын
ගවයගෙ කිරියි ලේයි බඩවැල් ඵක්ක තමිබලා / අශ්ව පැටවු මරාගෙන කනව.හරිම පවුකාර ජාතියක්
@fury5424
@fury5424 4 жыл бұрын
Indunil Edirisinghe ow bn apoooo
@ChinthakaBalasooriya
@ChinthakaBalasooriya 4 жыл бұрын
Please add English Subtitles, so other countries also enjoy your valuable vlogs. Excellent.
@ugtprasad8485
@ugtprasad8485 4 жыл бұрын
හිට්ලර් පරාද උනෙත් මේ ප්‍රදේශයේදි තමයි
@bskcreation1888
@bskcreation1888 4 жыл бұрын
සිරසෙන් අයින් වෙලා මෙතුමා මේ වැඩසටහන තනියම කරනම් වටිනවා.. පැය භාගයකට ඒතුම්වත් ගොන් සිරස කරයෝ විකුනනන්වා.
@express6468
@express6468 4 жыл бұрын
Ubata pissuda? Mea manussaya sirase neme. Wenama thamai karanne program eka
@sanjeewarosairo8834
@sanjeewarosairo8834 4 жыл бұрын
මේවා බලද්දි තමා අපේ රටෙ වටිනාකම දැනෙන්නෙ කොච්චර දුශ්කර ජීවිතයක්ද මේ සීතලේ.දිගටම ඕනේ වැඩසටහන ජයවේවා ඔබතුමාට
@-report1070
@-report1070 4 жыл бұрын
ඒ ගොල්ලෝ අපි දිහා බලලත් එකම තමයි කියන්නේ
@krishanthaperera6549
@krishanthaperera6549 4 жыл бұрын
ලංකාව මොනතරමි සුන්දර ද කියලා හිතෙනවා මෙිවා දැක්කම.
@rawanamaheshakya7704
@rawanamaheshakya7704 4 жыл бұрын
ඇයි පෙට්ටිය කඩාගන්න ලංකාවේ කෙල්ලො කොල්ලන්ගේ ගෙදරට බලෙන්ම එන නිසාද?
@backsidenotok
@backsidenotok 4 жыл бұрын
අම්මෝ.. පිස්සු හදෙන කතාවක්. ඔබ වින්ද අසීරුතාවය තේරුම් ගන්ඩ පුලුවන් අපිට මහත්මයා. කවදාවත් අපි අහලාවත් නැති කතාවක් ගෙනාවට ස්තුතිය ඔබට.
@travelzampa
@travelzampa 4 жыл бұрын
මාතර සුනිමල් kzbin.info/www/bejne/jKnchGiPq89qaKc Subscribe and support Guyes😍
@sirajsgc
@sirajsgc 4 жыл бұрын
sirawata
@unknownd.1032
@unknownd.1032 4 жыл бұрын
මුන් ඉපදුනත් හරි නාල නැතුව ඇතිනෙ🚱
@indika77
@indika77 4 жыл бұрын
ස්තූතියි මේ වීඩියෝවට.ලයික් නොකර කමෙන්ට් නොකර කොහොමද ඉන්නෙ.ජීවිතේ කවදාවත් නොලබන අත්දැකීමක් මෙහෙම හෝ අපට දුන්නම.ස්තූතියි ආයෙමත් 👍
@user-os4zw7sb2o
@user-os4zw7sb2o Жыл бұрын
😋 යන එක යනවා. අම්මො මස් මාළු 😋 ආසම කෑම මස් මාළු. පොල දකිද්දි මරු. 😋 මම ආසයි ඒ වගේ හීතලේ ජීවිතේට.
@rangathisaraka5430
@rangathisaraka5430 4 жыл бұрын
නියමයි ගොඩක් ආසයි මේ වැඩසටහනට..දිගටම දාන්න.මේක පුදුම ලෝකයක්..දෙවිපිහිටයි ඔබට❤️
@isurusanjula3644
@isurusanjula3644 3 жыл бұрын
Mata kawru hari meke sudan traval eke link video eka thiwanm dannko hoyanawa hoyanawa naha ne
@Sara-zf9lr
@Sara-zf9lr 2 жыл бұрын
ලස්සන වැඩසටහනක්...ඇයි මේක නැවැත්තුවේ...🥺
@dineshnishantha7331
@dineshnishantha7331 Жыл бұрын
Sanchara kiyala gahala blanna meka karapu kena channel ekak karanawa
@kamaludaya457
@kamaludaya457 4 жыл бұрын
ගොඩක් ස්තුතියි මහත්තයෝ අපිට මේ දේවල් කියල දෙනවට...ඔයා ලොකු කරන මේ වැඩසටහන නම් අති විශිෂ්ටයි...❤️❤️❤️
@-lihiniya963
@-lihiniya963 Жыл бұрын
මේ program එක අයේමත් පටන් ගන්න plzzz
@hasithnuwan8628
@hasithnuwan8628 4 жыл бұрын
මම නම් හරිම අාසයි මෙි වගේ වැඩසටහන්වලට මෙික තවත් හොඳයි.
@indu_amaranath
@indu_amaranath 4 жыл бұрын
ඇත්තටම..අපේ රටේ දැන් චැනල්වල අඩුමත් මේ වගේ වැඩසටහන් තමයි..
@milankanishal2081
@milankanishal2081 4 жыл бұрын
නියම වැඩක්, ඉස්සරහටත් මේ වගේ වැඩ බලාපොරොත්තු වෙනවා සිරසෙන් ❤️🔺❤️
@thinuwanka765
@thinuwanka765 4 жыл бұрын
ආයූබෝවන් වැඩ සටහන හොදයි නොදැකපු ගොඩාක් දේවල් දැක බලා ගන්න පුළුවන් උනා...👍👍
@thusarapahalawattha6354
@thusarapahalawattha6354 3 жыл бұрын
දැන් මේ video program 1 . කරන් නැද්ද
@washanu1848
@washanu1848 2 жыл бұрын
මේ වැඩසටහන දැන් නැද්ද
@dineshnishantha7331
@dineshnishantha7331 Жыл бұрын
Sanchara kiyala gahala blanna meka karapu kena channel ekak karanawa
@Devjanethsuka
@Devjanethsuka 4 жыл бұрын
හරිම ආසාවෙන් හරිම කුතුහලයකින් බලපු ලස්සනම සංචාරයක් ❤ඔබට බොහෝම ස්තූතියි
@දිල්ශානි-ඵ4ථ
@දිල්ශානි-ඵ4ථ 4 жыл бұрын
හරිම ලස්සනයි ස්තූතියි තෙරුවන් සරණයි
@niroshankumara2612
@niroshankumara2612 4 жыл бұрын
Translate karaddi naki genunta nakii hadawal dannoooo
@user-yi3gv4cz9h
@user-yi3gv4cz9h 4 жыл бұрын
Oya nikan ranil mahattaya wage
@AJs-VTV
@AJs-VTV 4 жыл бұрын
චීන රුසියා දේශ සීමාවේ බස් නැවතුම් ගොඩක් රුසියාවෙන් හදල තියෙන්නේ,මේ රටවල් දෙක හරි එකමුතුයි... පොඩි කාලේ ආසාවෙන් කියවපු,"සයිබීරියාවෙන් පෙරදිගට" පොත නිතැතින්ම මතක් වුණා...Trans Siberian Movie එකත් බලන්න,වැඩි විස්තර පහළින්, | Touch\Click Read More | සුදත් පොඩිරත්නයන් සහ ඔහුගේ ගමන් සගයන් කණ්ඩායම ට්‍රාන්ස් සයිබීරියන් දුම්රිය මාර්ගයේ දින ගණනාවක් පුරා මොස්කව් සිට මොන්ගෝලියාව දක්වාත්,එතැන් පටන්,චීනය දක්වාත් ගමන් කළ අයුරුත්,ගමනේදී අත්විඳි සුන්දර සහ අසුන්දර අත්දැකීමුත්,දීර්ඝ,එමෙන්ම රසවත් විස්තර සහිතව ලිවීමට ලේඛකයා සමත් වී ඇත. www.rottentomatoes.com/m/transsiberian
@KaluperumaSL
@KaluperumaSL 4 жыл бұрын
මම දැනට චීනයෙ ඉන්නෙ. මං ආසාවෙන් ඉන්නෙ ට්‍රාන්ස් සයිබීරියන් ට්‍රේන් එකේ යන්න. ආසාවෙන් ඉස්කෝලෙ යන කාලේ මාත් ඒ ගැන ඉගෙනගත්තා පුලුවන් නම් ක්‍රමයක් කියන්න කොහොමද සෙට් කරගන්නෙ. බීජිං වලින් තියෙනව..
@AJs-VTV
@AJs-VTV 4 жыл бұрын
@@KaluperumaSL KZbin 1කේ රුසියා දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ප්‍රවර්ධනය කරන මාර්ගෝපදේශන චලරූ තියෙනවා...අපි Trans-Siberian by Private Train බලමු... kzbin.info/www/bejne/Z3_XlaCEi7OiqaM
@tharakaroshan316
@tharakaroshan316 4 жыл бұрын
The way back baluwada? movie ekak.
@AJs-VTV
@AJs-VTV 4 жыл бұрын
@@tharakaroshan316 අපි බලමු
@AJs-VTV
@AJs-VTV 4 жыл бұрын
@@tharakaroshan316 Trans Siberian Movie එකත් බලන්න... www.rottentomatoes.com/m/transsiberian
@SriHadaVideo
@SriHadaVideo 4 жыл бұрын
Interest
@kusalbandara1703
@kusalbandara1703 4 жыл бұрын
නව වසරේ මේ වගේ හොද රටවල් වල තොරතුරු දාන ත්ව වැඩසටහන් දාන්නකෝ
@ramanievidanage5357
@ramanievidanage5357 3 жыл бұрын
Adarsamath weda satahanak lokayee nodekapu then dakinna අවස්ථාවක් selasuwata ඔබලාට ස්තුතිය ❤️❤️❤️❤️
@ss.9282
@ss.9282 4 жыл бұрын
Rohan, you are a unique traveler who combines all qualities together; presentation, filming etc Good Luck
@travelzampa
@travelzampa 4 жыл бұрын
Sriyani Subasinghe kzbin.info/www/bejne/jKnchGiPq89qaKc Subscribe and support Guyes😍
@venkukulegamagunarathana5867
@venkukulegamagunarathana5867 4 жыл бұрын
බොහොමත්ම ස්තුතියි සහෝදරයා ඔබට
@sachinranawaka3549
@sachinranawaka3549 4 жыл бұрын
Ai dan episode danne natthe?
@ravishop3587
@ravishop3587 4 жыл бұрын
ගංගා ජලය මුහුදු ජලය අයිස් බවට පත් වුණත් ඒ අයිස් බවට පත්ව වෙන්නේ උඩ ස්ථරය පමණයි. එම නිසා යට තිබෙන ජලය අයිස් බවට පත් නොවේ. යට තියෙන ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක තුනත් හතරත් අතර සැමවිටම පවතිනවා ඒක නිසා ජලජ ජීවීන් කවුරුවත් මැරෙන්නෙ නෑ . එය ජලය සතු විශේෂ ලක්ෂණයක්. සෙල්සියස් අංශක -16 ජලය නැත ඇත්තේ අයිස් ය.
@anuravindra2014
@anuravindra2014 4 жыл бұрын
Me wage ewa unlike karan epa Me manussayaa loku kattak kala ne meke apita pennane.. Ethakota eyage kapa kirimata api watinakamk dena oni.. Thanks
@engjayah
@engjayah 4 жыл бұрын
කරුණාකර නිවැරදි පාරිභාෂිතය භාවිතා කරන්න. සෙන්ටිග්‍රේඩ් සෙල්සියස් ලෙස නිවැරදි කළ යුතුය
@tdk6230
@tdk6230 4 жыл бұрын
One of the best tv programs i have seen... i want more programmes from ALASKA, KALMYKIA, HIMALAYAS ets. God bless you Mr. Rohan
@whatifology_official
@whatifology_official 4 жыл бұрын
පට්ට වටිනා වීඩියෝ එකක් ❤️❤️❤️❤️
@hashanmadushanka8818
@hashanmadushanka8818 4 жыл бұрын
පට්ට
@namalpredeep7891
@namalpredeep7891 2 жыл бұрын
ඔබට ගොඩක් ස්තුතිය
@chamodsheshan225
@chamodsheshan225 4 жыл бұрын
අපේ රටේ ඉන්න සමහරක් youtubeslage චැනල බුදු අම්මෝ,මගෙ දෙයියනේ කියල පෙන්නන්නේ වැදගැම්මකට ඇති දේයක් නෙවෙයි.
@thedevileater
@thedevileater 4 жыл бұрын
හිගන සිරස මේකෙත් ඇඩ් දාලා ටීවී එකේ මදිවට...
@Dilshan764
@Dilshan764 4 күн бұрын
මෙක අයේ කරමු❤🎉
@Nalinda.
@Nalinda. 3 жыл бұрын
හොඳට හිරු එළිය පායලා තියෙනවා එච්චර සීත වෙන්නෙ කොහොමද
@hashanlakshitha6448
@hashanlakshitha6448 2 жыл бұрын
මේක ආයෙ පරන් ගන්නකෝ
@rush3l981
@rush3l981 4 жыл бұрын
yoo im a follower of yours. My hobby is also to earn and spend all them travelling all around the globe and die with memories without being trapped on aoffice chair, all we got is one life. yakutsk is sure of my destination Salute for u sir
@mohamedrizwan4381
@mohamedrizwan4381 4 жыл бұрын
You're great Rohan I sow your so many videos I'm living Ukraine but I'm from Sri Lankan I have a experience Russia go had but you won't to take care
@visalkaraj7549
@visalkaraj7549 4 жыл бұрын
Meka dan nawattalada ko sanchara ai dan yanne natte 😔
@samanthabotheju9284
@samanthabotheju9284 4 жыл бұрын
minisa mona tharam amanushikada? saththunta thanakola kawa uge mastika kanawa. niwan yanna nam hariiima lehesiwei.
@p.skumaripotupitiiiyage1443
@p.skumaripotupitiiiyage1443 4 жыл бұрын
Harima lassanai godak dewala Dana gattha ane inne kohamada minissu ammo apitanam ba
@jeenajeenanina67
@jeenajeenanina67 4 жыл бұрын
අම්මො කොච්චර නම් දුස්කරයිද ඒ ජීවීත අපේ රට වාසනාවන් ස්තුති
@MaheshMahesh-tr4ei
@MaheshMahesh-tr4ei 4 жыл бұрын
Hm ekane unp karayo thambintai demaluntai bedala denna heduve
@maheshfff
@maheshfff 4 жыл бұрын
මම ඉස්සර ඉදලම රොහාන් සර් ගේ සංචාර බ්ලොග් එක කියවනවා. "තුන්ද්‍රා වනයට සංචාරක්" බ්ලොග් එක ලියන දවසේ ඉදලම
@twjagathkarunarathna3353
@twjagathkarunarathna3353 3 жыл бұрын
මහත්මයා නැවත දවසක මෙවැනි වැඩසටහන් බලාපොරොත්තු වෙනවා
@WowDesigner
@WowDesigner 4 жыл бұрын
ජිවිතය ගැන අමතුම කම්පනයක් ඇති වුණා
@subaanmic1
@subaanmic1 4 жыл бұрын
Super sir .manath oyath ekka ekathu wela meywage gamang yanna aasai
@sagararathnapala3438
@sagararathnapala3438 4 жыл бұрын
me wadasatahana dan nedda?
@apekolama6478
@apekolama6478 4 жыл бұрын
godak de dena gaththa
@daminthadarandakumbura2154
@daminthadarandakumbura2154 4 жыл бұрын
Tv බලන්න ආසහිතෙන program 1k
@i.c.tworld3292
@i.c.tworld3292 4 жыл бұрын
වැඩසටහන ගොඩක් හොඳයි
@UthpalaEroshan
@UthpalaEroshan 4 жыл бұрын
Bohoma Watina wedak.. harima santhosai.. mama godak rasawinda saha denuwath una.. Jaya wewa..!
@hashansatharasinghe
@hashansatharasinghe 4 жыл бұрын
නියමයි ❤
@rajeswerirajesweri6566
@rajeswerirajesweri6566 4 жыл бұрын
watina wadasatahanak.thanks obata.👍👍👍👍
@isurudanesha1802
@isurudanesha1802 3 жыл бұрын
Dan yane neha ne
@UthpalaEroshan
@UthpalaEroshan 4 жыл бұрын
Bohoma Watina wedak.. harima santhosai.. mama godak rasawinda saha denuwath una.. Jaya wewa..!
@shanakanishshanka4032
@shanakanishshanka4032 3 жыл бұрын
Thunparak baluva
@chamindakarunarathna6688
@chamindakarunarathna6688 4 жыл бұрын
අම්මෝ හිතා ගන්නත් අමාරුයි කවදාවත් මේවා අහලා නැ අපි
@virojanavaruna937
@virojanavaruna937 4 жыл бұрын
🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙋🙋🙋🙋👍👍👍👍
@fourbyfourrox
@fourbyfourrox 4 жыл бұрын
Great programe 👌
@pushpaadikary2077
@pushpaadikary2077 4 жыл бұрын
Deviyange daduwam labunu kalakanni minissu wesena than thama me..ape arata koi tharamm sundarada.
@gayanpradeepe-thaksalawa8325
@gayanpradeepe-thaksalawa8325 4 жыл бұрын
Mun kama kiyala mala jarawane kanne. ape ratawal RATTHARAN !!
@shehanthathsara
@shehanthathsara 4 жыл бұрын
Love this program. Waiting for the next episode ❤️
@ivanmilroy3779
@ivanmilroy3779 4 жыл бұрын
නියමයි ලස්සනයි අයේත් කියන්න වචන නැහැ 🎄🎄🎄❄️❄️❄️❄️
@krishanalex2713
@krishanalex2713 4 жыл бұрын
Background music very boring..!
@ganeskumara1661
@ganeskumara1661 3 жыл бұрын
Good hodai 😍😍😍
@이선경-y4n
@이선경-y4n 4 жыл бұрын
Patta asawen beluwa
@kkkcc1753
@kkkcc1753 4 жыл бұрын
Aurudde masa 6 K himanathuwa wath thiyenawanam hodai monakarannada ratawalwalin ratata wenasne
@dhashakasivasuriam3817
@dhashakasivasuriam3817 4 жыл бұрын
Awesome. I will do this in 2020 August. Not in winter hahahaha
@GameMastersArena93
@GameMastersArena93 4 жыл бұрын
ammoooooooooooooooooo.......... ekanm dakkama aga seethala wenawa. supirima wadak..
@HiranChathurangaband
@HiranChathurangaband 4 жыл бұрын
Niyama program ekak👍👍👍👍🥰
@navindulakshan-lk3737
@navindulakshan-lk3737 4 жыл бұрын
Aththatama hodai...
@lahirumadusanka3060
@lahirumadusanka3060 4 жыл бұрын
Adeeeee patta lassanai yakuuuu
@amithsusantha6145
@amithsusantha6145 4 жыл бұрын
Lasssanai
@nilansudarshadonrajawardan4693
@nilansudarshadonrajawardan4693 4 жыл бұрын
👏👏👏👏👏👏🇱🇰🇱🇰💐💐💐💐💐
@hasankairoshi2483
@hasankairoshi2483 4 жыл бұрын
Wow e program eka superb. Repeat pennanna puluwan nam hodai rathri kalaye😱😘
@sangeethsathsara516
@sangeethsathsara516 3 жыл бұрын
Ma wadasatahana aymath denna
@huaweigplaymini9254
@huaweigplaymini9254 4 жыл бұрын
Поздравляю вам...
@shanakanishshanka4032
@shanakanishshanka4032 3 жыл бұрын
Supiri
@HH-wf6hm
@HH-wf6hm 4 жыл бұрын
Sir... how can I join with you...? Pls if you can arrange ur youtube subscribers to join with you as a Rohan Direkz Tour...
@imalharshaka6712
@imalharshaka6712 4 жыл бұрын
Ekenma supiri...godak asawen beluwe.
@drered7218
@drered7218 4 жыл бұрын
UBA giya rusiya anit ayge video copy karanda epa. Meka Ody gonarkta
@lakmalarchchige1381
@lakmalarchchige1381 4 жыл бұрын
හොද වැදගත් වැඩසටහනක්
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 70 МЛН
БЕЛКА СЬЕЛА КОТЕНКА?#cat
00:13
Лайки Like
Рет қаралды 2,5 МЛН
යාත්‍රා | ඊජිප්තු සංචාරය 02
22:53
Travel With Chatura
Рет қаралды 72 М.
චීනයෙන් ඇවිත් ඇය | Talk with Chatura
59:59
Talk with Chatura
Рет қаралды 176 М.
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 70 МЛН