Sandagiri Pawwa (සදගිරි පව්ව) - Shanika Sumanasekara

  Рет қаралды 18,267

Shanika Sumanasekara Official

Shanika Sumanasekara Official

Күн бұрын

Sandagiri Pawwa (සදගිරි පව්ව) - Shanika Sumanasekara Lyrical Video
Artist: Shanika Sumanasekara
Lyrics: Ravi Siriwardhana
Music: Darshana Wickramatunga
සදගිරි පව්ව උසයි
කිදුරා හරිම වසයි
මං ගෙදර එන්න ආවා අම්මේ
දොර අරින්න නුඹ විතරයි ඉන්නේ
රත්තරන් කියා කඩු තුඩ
මං ඇන ගත්තේ පපුවට
උඹ එපා කියදීමයි අම්මේ
ඒ කුලගෙය දැන් ගිනිගෙය වැන්නේ
සල් පිලෙන් අරන් නටවන
කිදුරියන් රගන සදගිර
මට අරුමෝසම් හුරු නෑ අම්මේ
නිය පහුරු වැදුනු හිත බලපන්නේ

Пікірлер: 34
@ruvinimeshika4433
@ruvinimeshika4433 2 жыл бұрын
මටත් නොදැනී ඇස් වල කදුලු පිරෙනවා මේක අහනකොට. ජීවිතේ හැම දුකේදිම අපිව බාරගන්න ඉන්නෙ අම්මා විතරයි❤️ . මගෙ අම්මා ඇතුලු හැම අම්මා කෙනෙක්ම බුදුන් දැක නිවන් දකින්න ඕන. 💕
@RaveenHettiarachchi
@RaveenHettiarachchi 2 жыл бұрын
ස්තුතියි
@chamudiupeksha2616
@chamudiupeksha2616 11 ай бұрын
ගුරුවරියක් විදිහට ලමයින්ට අහන්න යෝජනා කල ගීතයක්.විශිශ්ටයි
@RaveenHettiarachchi
@RaveenHettiarachchi 11 ай бұрын
Thanks
@piumidula9932
@piumidula9932 5 ай бұрын
මගේ ජීවිතේ දැනට සිදුවෙමින් පවතින කතාව
@gomare3056
@gomare3056 4 ай бұрын
බුදු සරණයි 🙏🙏 දෙවියන් වහන්සේගේ ආරක්ෂාව ලැබේවා හැම වෙලාවෙම 🙏🙏🙏🙏
@cm-zw3rh
@cm-zw3rh 2 ай бұрын
ane ehemanam wenna epa
@SukumalHarischandra
@SukumalHarischandra 7 жыл бұрын
මට දැනෙන තේරෙන හැටියටත් අගේ ඇති නිර්මාණයක්... දැනට ලංකාවෙ සංගීත ක්ෂෙත්‍රය තුල තියෙන අවුල් වියවුල්, සාමාන්‍ය විදිය අනුව හොඳ නිර්මාණ ජනගත වීමේ ලොකු ගැටළුවක් තියෙනවා. පහුගිය කාලෙ හදන්න ඒ වෙනුවෙන් වැඩ කලත් අදාල අය එක්ක කතා කරලා ඒව සාකච්ඡා විතරක්ම උනා.. බලමු දවසක... බලාපොරොත්තුව විතරක් තියෙනව..
@5smix280
@5smix280 Жыл бұрын
ලස්සනයි 👍👍
@RaveenHettiarachchi
@RaveenHettiarachchi Жыл бұрын
Thanks
@prasadmenura5349
@prasadmenura5349 Жыл бұрын
අවසානයේ අම්මා විතරයි ගෑනු අපිට ඉතුරු වෙන්නේ😢
@siddhi378
@siddhi378 2 жыл бұрын
තනුව සංගීතය වගේම ගායනයෙන් ඉහලයි. රිදුම් දෙන හිතක වේදනාව සුමට පද බඳිමින් අපූරුයි ...-කල්දෙමුල්ල -
@RaveenHettiarachchi
@RaveenHettiarachchi 2 жыл бұрын
Thanks
@anurabandara6042
@anurabandara6042 3 жыл бұрын
The place WHERE I have mistaken my life.
@avishkalakshan3997
@avishkalakshan3997 Ай бұрын
@SheNKu120
@SheNKu120 11 ай бұрын
❤❤
@angela.fernando
@angela.fernando 4 жыл бұрын
Anyone know where I can find the teledrama?
@presadanirajika2836
@presadanirajika2836 7 жыл бұрын
අපූරු පද නිර්මාණයක් , අපූරු සත්සර රටාවක් , අපුරු හඩක් සමග එකතු උනු විශිෂ්ඨ නිර්මාණයක්
@cm-zw3rh
@cm-zw3rh 3 жыл бұрын
Me katahada me sinduwata galapenne na. Padawal galapnne wena katahadakata.
@SL_Artist_Diary_with_Nisansala
@SL_Artist_Diary_with_Nisansala 2 жыл бұрын
එක වතාවක් ඇහුවම පැය බාගයක් ඇඬෙන තරමේ සංවේදී ගීතයක්..❤️
@RaveenHettiarachchi
@RaveenHettiarachchi 2 жыл бұрын
ස්තිතියි
@sandhalinavodhyasandhali3439
@sandhalinavodhyasandhali3439 Жыл бұрын
Harima duka hithena sinduwak
@RaveenHettiarachchi
@RaveenHettiarachchi Жыл бұрын
Thanks
@77smad57
@77smad57 3 жыл бұрын
marama sinduwak... 🥰☸️ feeling eka koyaganna baha🥰🥰
@irukosgoda4060
@irukosgoda4060 6 жыл бұрын
Heart touching lyrics , music and voice
@RaveenHettiarachchi
@RaveenHettiarachchi 2 жыл бұрын
@amasarada4420
@amasarada4420 3 жыл бұрын
Please me song ake karoke aka denna ko
@mazzapissa
@mazzapissa 12 жыл бұрын
Nice song . Keep it up!!
@RaveenHettiarachchi
@RaveenHettiarachchi 2 жыл бұрын
@nirosha707
@nirosha707 3 жыл бұрын
Great song.
@RaveenHettiarachchi
@RaveenHettiarachchi 3 жыл бұрын
Thanks
@nishafernando9112
@nishafernando9112 9 жыл бұрын
රත්තරං කියා කඩුතුඩ මං ඇණ ගත්තේ පපුවට නුඔ එපා කියද්දීමයී අම්මේ......මං ගෙඳර එන්න ආවා අම්මේ දොර අරින්න නුඔ විතරයී ඉන්නේ,, lassanaiii..godariyak...
@vksamadhisandeepani8721
@vksamadhisandeepani8721 2 жыл бұрын
❤️❤️❤️
@RaveenHettiarachchi
@RaveenHettiarachchi 2 жыл бұрын
Mal Kakulak (මල් කැකුළක්) - Shanika Sumanasekara
4:38
Shanika Sumanasekara Official
Рет қаралды 695
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 19 МЛН
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 16 МЛН
Harshana Dissanayake|heena pena|Music Darshana Wickramatunga
3:53
Darshana Wickramatunga
Рет қаралды 1,7 МЛН
Yashodhara (Version 04)
3:18
Sanath Nandasiri - Topic
Рет қаралды 1,4 М.
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33