Dan Ithin Samuganna (දැන් ඉතින් සමුගන්න) - Harshana Dissanayake

  Рет қаралды 507,818

Harshana Dissanayake

6 жыл бұрын

Пікірлер: 689
@madhushihettiarachchi8360
@madhushihettiarachchi8360 4 жыл бұрын
Unlike කරන පිරිස ගැන දුකක් නැත.ඔවුන්ගේ රසවින්දනය ඉතාම පහත් බව අප දනිමු.
@chamindaperera815
@chamindaperera815 3 жыл бұрын
Aniwa
@malaniekodituwakku2379
@malaniekodituwakku2379 2 жыл бұрын
Harima lassani
@samanlenin
@samanlenin 5 жыл бұрын
සුබපැතුම් මගේ මල්ලී මේක හරිම ලස්සන ගීයක්!
@HarshanaDMusic
@HarshanaDMusic 5 жыл бұрын
ස්තුතියි සමන් අයියේ...🤗🙈
@annahari7288
@annahari7288 5 жыл бұрын
ඔබලාගේ මිතුදම පේනවා. මහා අසිරියකි එය 😍
@yatharthakuladira2883
@yatharthakuladira2883 4 жыл бұрын
saththakimma
@chaminimadushani7615
@chaminimadushani7615 4 жыл бұрын
@@HarshanaDMusic ❤️
@udithaindrajith9846
@udithaindrajith9846 4 жыл бұрын
ලස්සන
@dhilmalakshani4751
@dhilmalakshani4751 4 жыл бұрын
දෙවියනේ, ඇයි මෙච්චර කල් මට මේ ගීතය ඇහුණෙ නැත්තෙ ? ඔබට පින්, දියබෙරලිය දලු ගීතය දෙවෙන ස්ථානයට දාන්න වෙනවා, මේක මගෙ ජීවිතේ ගීත ලැයිස්තුවේ පළමුවන ස්ථානයට දානවා,, ඔබට වගේම පින් "ජාතික රූපවාහිනියෙන් විකාශය වන " සිහිනයකි රෑ" වැඩසටහනට,සහ එහි නිවේදක "මහේෂ්" මහතාට. ඊයේ විකාශය වුනු වැඩසටහනෙන් තමයි මේ ගීතය ඇහුණෙ. මෙහෙම වචන අපේ හදවත් වලට කදිම ඖෂධයක් හර්ශන දිසානායක මහත්මයාණෙනි !
@HarshanaDMusic
@HarshanaDMusic 4 жыл бұрын
ඔබට බෙහෙවින්ම ස්තුතියි 🙏❤
@pulasthijayasinghe5759
@pulasthijayasinghe5759 Жыл бұрын
සුගත් සෝමවීරයන්ගේ අර්තවත් පද රචනය
@Gkhlp
@Gkhlp Жыл бұрын
Ehenam anit dekat ahanna."heena pena hema rekama wena katat noki", "lagatama tawa gannat beri sithin athharinnat beri", me dekat ahala balanna..
@SL_Seeker
@SL_Seeker Жыл бұрын
අහන්න අනික් ගීත ටික.හීනපේන හැම රෑකම,රන් හුයේ....සමහර විට එයින් එකක් අංක එකට එන්නත් පුළුවන්
@user-dg1rv6ce5q
@user-dg1rv6ce5q 8 ай бұрын
Hits nova sanasana geeta .oya subs anagatayak malli
@prasangiauwardt346
@prasangiauwardt346 3 жыл бұрын
දැන් ඉතින් සමුගන්න සිනා දෙතොලට ගන්න දුක් කඳුළු සන්තාප මගෙ නමට පවරන්න මල් කැකුළු අග අඬන පිනි කඳුළු මට දෙන්න හැමදාම හැර නොයා ළඟ රැුඳුණ මල් සුවඳ ඔබ ගන්න අතීතය මට දෙන්න එපා අරගෙන යන්න හැමදාම මල් පිපී පල දරන වසන්තය ඔබ ගන්න ගයනය: හර්ෂණ දිසානායක සංගීතය: මහේෂ් කුමාර විතාන පද රචනය: සුගත් සෝමවී
@dumeshjayasinghe.3421
@dumeshjayasinghe.3421 2 жыл бұрын
😍..........🥰
@ranganachathuranga4022
@ranganachathuranga4022 2 жыл бұрын
❤❤
@dnnbuddy
@dnnbuddy 7 ай бұрын
මම කැමති නෑ මේ සින්දුවට. පොඩ්ඩක්වත්....එත් අහනවා...😑😑
@wathsalahemamali5800
@wathsalahemamali5800 7 ай бұрын
මේවා සිංදු නෙවෙයි භාවනා....අවුරුදු 5 පරණ සිංදු ..ඒ උනාට තාමත් ලස්සන❤
@Athapaththu88
@Athapaththu88 4 жыл бұрын
ආදරෙන් පැරදුන විරහව දරාගන්න බැරුව එකිනෙකා මරාගන්න දඟලන පෙම්වතුන් ඉන්න ලෝකෙක මේ ගීතය සැබෑවටම විරහව අර්ථවත්ව විඳින්න උගන්නන අපූරුව.ආඩම්බරයි මේ ගීතය අහල තියෙන ගොඩක් අය ගැන.ඔවුන් සැබෑවටම ආදරය කියන්නෙ විරහවත් එක් කොණක තියෙන බව දැනගෙන තමන්ගෙ ආදරේ විඳින සහ විඳපු නියම පෙම්වතුන්.මේකෙ කමෙන්ට්ස් දැක්කම ඒක තවත් තේරේනව.හර්ෂණ දිසානායක ලස්සන වැඩක් මේක.අපි ඔබට සුබ පතනව මිත්‍රයා...❤❤❤🔥🔥🔥👌👌👌
@leelanandananayakkara9661
@leelanandananayakkara9661 Ай бұрын
නවපරපුරේ ඉන්න සුපිරි ගායකයා, 70 / 80 වට වසඟවූ ගායනාවන් ඔබ යාවත්කාලීන කරමින් සිටී. නියමයි, ත්‍රිව්ධරත්නයේ පිහිටයි ඔබට💕
@annahari7288
@annahari7288 5 жыл бұрын
අනේ දෙයියනේ මගේ ආත්මය කෑ ගහනවා. අපට ඉන්නේ අතලොස්සයි ඔබලා වැනි.
@WAR_LK
@WAR_LK 4 жыл бұрын
Tharindu damsara කියල එක්කෙනෙක් ඉන්නව එයාගෙ සින්දුත් අහල බලන්ඩ, මාරම ලස්සනයි
@pastorasokajayasinghe2203
@pastorasokajayasinghe2203 4 жыл бұрын
Aaaaaaaa ow ai mew channel wala yn nththe
@slkaraokestudio
@slkaraokestudio 3 жыл бұрын
kzbin.info/www/bejne/aHrTlqBvlNx1d6M "den ithin samuganna"karaoke
@dilshandhananjaya9282
@dilshandhananjaya9282 2 жыл бұрын
@@pastorasokajayasinghe2203 කුණු විකුණලා හරි හම්බ කරන්න බලන්නෙ channel කරන අය.
@malshajesus221
@malshajesus221 2 жыл бұрын
@@WAR_LK Nis
@RN-sq2gu
@RN-sq2gu 4 жыл бұрын
සිතම ගොලුවෙලා මොහොතකට නැවතුනා... අහිංසක අසරණකමක් එක්ක මටත් නොදැනිම ඇස් වලින් කඳුලු බිංදුවක් වැටුන. මේ වටිනා හඬින් ඉදිරියටත් ගීත අහන්න ලැබේවා... මේ වටිනා පදවැල් ලියන්න ඉදිරියටත් සිතිවිලි මැවේවා.. මේ වටිනා ස්වරයන් මුසු වෙන්න අදහස් තව සැදේවා.. ඔබලා රටට සම්පතක්.. කණගාටුව මේ ශෛලිය අද ජනමාධ්‍ය තුල දකින්න් නැතිවීමයි..
@kasunisenarath3546
@kasunisenarath3546 4 жыл бұрын
🙁🙁🙁🙁🙁🙁🙁
@slkaraokestudio
@slkaraokestudio 3 жыл бұрын
kzbin.info/www/bejne/aHrTlqBvlNx1d6M "den ithin samuganna"karaoke
@dilhanikumari376
@dilhanikumari376 4 жыл бұрын
අතීතය මට දෙන්න.එපා අරගෙන යන්න.හැමදාම මල් පිපී පල දරන වසන්තය ඔබ ගන්න... ආදරය එහෙමයි..ඒක පරිත්‍යාගයක්..උතුම්ම පරිත්‍යාගයක්...
@tiyulanishashikala6866
@tiyulanishashikala6866 3 жыл бұрын
අතීතය මට සින්න වී වසන්තය නුඹෙ නමට සින්නක්කර වේවා.. 🔥🖤🕯️
@pasindubathiya
@pasindubathiya 3 жыл бұрын
පොඩි කාලේ හර්ශනෙගෙ "සූරිය අරණෙ , ඉරෙන් හඳෙන් " සින්දුවෙ ඉඳල ගොඩක් ලමා ගීත රස වින්ද, තරුණ කාලෙට එනකොට ඔහුගේම මෙවැනි ගීත අහන්න ලැබීම වාසනාවක්❤️🎼
@slkaraokestudio
@slkaraokestudio 3 жыл бұрын
kzbin.info/www/bejne/aHrTlqBvlNx1d6M "den ithin samuganna"karaoke
@ireshaliyanage-ty4un
@ireshaliyanage-ty4un 9 күн бұрын
විරහාව යනු විදවීමක් නොව විදීමක් වගත් ස්වාර්ථය නොව පරාර්ථය වගත් තේරුම් යාමට මේ ගීත නූතනයන්ගේ කන වැකේවා...
@laksithprabashana3478
@laksithprabashana3478 Жыл бұрын
ලිස්‍ට් එකේ යට ඉදලා උඩට අහන් එන ගමන්..මම කල්පනා කලේ කොහොම මිස් උනාද කියලා මේ සිංදු ටික...❤️
@kumarifernando2256
@kumarifernando2256 6 ай бұрын
Puthe oya mara hadak thiyena daruwek ❤❤❤
@TikliNissanka-il3zz
@TikliNissanka-il3zz 7 ай бұрын
Harima lassanai katahada, gayanaya, thanuwa, pada Tika me okkoma harima lassanai ❤️ ❤️ ❤️
@tharushikasemasingha7769
@tharushikasemasingha7769 17 күн бұрын
ජීවිතේ ඉස්සරහට යන්න ඕනෙ නිසා ඕනෙකමින්ම හිතේ අස්සක හන්ගන් ඉන්න එයාගෙ මතක මේ සින්දුව අහද්දි ආයෙම මතක් උනා... කොච්චර රිදුනත් විරහවත් ව්දින්න පුලුවන් දෙයක් කියල මේ වගේ සින්දු අහද්දි හිතෙනවා😢❤❤❤❤❤❤
@thanulishandeepani1997
@thanulishandeepani1997 Жыл бұрын
දැන් ලමයින්ට මේවා අහන්න පින නැ..පින තිවුනත් මේවා අහන් නැ 😌
@user-jv9kj9qz4k
@user-jv9kj9qz4k 2 жыл бұрын
ජීවිතේම විනාඩි 3 කින් කියෙව්වා. සමහර කාල තියෙනවා සුන්දර වුනත් අවිහිංසකව නොයිඳුල්ව බැඳීම් වලට සමු දෙන්න. ලං වෙලා හිටියත් සමහර වෙලාවට අතහරින්න වෙන බැඳීම්
@sriyanthisaluwadana738
@sriyanthisaluwadana738 5 ай бұрын
අනාගත අමරදේව ලකුණ වෙනුවෙන් සුභ පැතුම්.
@sudamselakasamarasinghe7524
@sudamselakasamarasinghe7524 4 жыл бұрын
සැබෑ පෙම්වතුන් සමුගන්නා දිනක තමන් සතු දෑ බෙදා ගන්නා අයුරු
@niroshanichandrasiri5107
@niroshanichandrasiri5107 3 жыл бұрын
👍👍👍👍👍😢😢😢😔😔
@slkaraokestudio
@slkaraokestudio 3 жыл бұрын
kzbin.info/www/bejne/aHrTlqBvlNx1d6M "den ithin samuganna"karaoke
@sihinamawatha7579
@sihinamawatha7579 4 жыл бұрын
ඉතින් සමු ගන්න අවසරයි සද නුබට.. මගේ වෙලා උන් මතක මට තියා දී යන්න නුබේ නමින් මා ලීව සුන්දරම පෙම් කවිය හද පතුලේ රහසේම හඩයි හැමදාම තරු ගාව අපී මවපු අපෙ වෙන්න පැතූ හීන බොද උනා අදුරේම මගේ සිතට නොදැනීම හදවතට සෙනෙහසක් නුබ අරන් ආ දිනය අදත් මතකයි තාම ඒ පලමූ හමූ වීම ජීවිතයේ මට උරුම මේ මහා දුක් කන්ද මා ගාව හිදී වීද මියැදේනා තූරවට ...
@slkaraokestudio
@slkaraokestudio 3 жыл бұрын
kzbin.info/www/bejne/aHrTlqBvlNx1d6M "den ithin samuganna"karaoke
@sandeepani9tytwo65
@sandeepani9tytwo65 3 жыл бұрын
ගොඩක් ලස්සනයි ❤️😔
@dsengineering145
@dsengineering145 Жыл бұрын
@pathumruwan9787
@pathumruwan9787 3 ай бұрын
ගීත රචනය පැත්තෙන් යන්න මල්ලි මේ පද ටික ලස්සනයි ගොඩක්
@niluelvitigala6390
@niluelvitigala6390 Ай бұрын
❤❤
@musicsl3597
@musicsl3597 2 жыл бұрын
රංගිරි ශ්‍රී ලංකා ගුවන්විදුලියේ වැඩසටහනකදි මුලින්ම ඇහුවේ.ඊටපස්සේ හොයාගෙන ආවේ.දැන් දිගටම අහනවා
@NethmiPiumika-db9de
@NethmiPiumika-db9de 7 ай бұрын
හරිම ලස්සන කට හඩක් ජය වේවා 🙏🙏
@gd23ful
@gd23ful 4 жыл бұрын
හරිම ලස්සනයි! සර්ව සම්පූර්ණ ගීතයක්! සුබාවිත ගීතය දිනේවා! සාර්ථකත්වයට හේතුව මගේ මතයට අනුව නම් විශිෂ්ඨ පදවැලයි. ඊටම ගැලපෙන සංගීතය සහ ගායනය. විශිෂ්ටයි!
@slkaraokestudio
@slkaraokestudio 3 жыл бұрын
kzbin.info/www/bejne/aHrTlqBvlNx1d6M "den ithin samuganna"karaoke
@chamilamanikgamage6829
@chamilamanikgamage6829 Жыл бұрын
හර්ෂණ කියන ළමා ගායකයාගෙන් මිදුනම මේ ගීතය තමා මට නම් හර්ෂණ ලකුණ ❤
@hashigamage7972
@hashigamage7972 4 жыл бұрын
හදවතට කතාකරන්න හැම ගීතයකටම බෑ හැම කටහඩකටම බෑ.. ඔබ නම් සාර්ථයි... මේ වගේ ගීත රස විදින්න ලැබීම... සතුටක්... 🙏🙏🙏❤️❤️
@slkaraokestudio
@slkaraokestudio 3 жыл бұрын
kzbin.info/www/bejne/aHrTlqBvlNx1d6M "den ithin samuganna"karaoke
@dilsharasandaruwan8506
@dilsharasandaruwan8506 2 жыл бұрын
ලස්සනයි
@diniduperera2284
@diniduperera2284 4 жыл бұрын
ආදරණිය කටහඩක් තියෙන නිහතමානි ලෙන්ගතු දක්ෂ තරුණ සොදුරු කලාකරුවෙක් ... ඒ හඩ වචන වලට පන දෙනව. සුභ අනාගතයක් මල්ලියා
@sandaruwansanda327
@sandaruwansanda327 2 жыл бұрын
මා සිත සුවපත් කල මනෝචිකිත්සකයක් ඇත්නම් මෙයත් ඉන් එක් ගීතයකි...💕💕💕💕දලදා සමිදු පිහිටයී
@balasuriyashiranthi5420
@balasuriyashiranthi5420 5 жыл бұрын
කී පාරක් අහුවද, ඒත් එපා වෙන් නෑ. ඔහොම කියද්දී කවුරු උනත් සමුගන් නෑ අනේ.
@slkaraokestudio
@slkaraokestudio 3 жыл бұрын
kzbin.info/www/bejne/aHrTlqBvlNx1d6M "den ithin samuganna"karaoke
@LahiruSurangana-zz6vv
@LahiruSurangana-zz6vv 4 ай бұрын
ශා නියමයි පට්ට ලස්සනයි හර්ෂණ අයියේ සුපිරි හදවතටම දැනෙන්න රිදෙන්නම ෆට්ට 👌💯🎧🖤❤
@chamiranilu
@chamiranilu 4 жыл бұрын
සුගත් සෝමවීර මහත්තයා .. ඔයාගෙ පද ගැලපීමට කියන්න වචන නෑ... හර්ශන මල්ලි ඔයා පන දෙන්නේ වචන වලට නෙවෙයි .. කොහේද තිබුනු කියා ගන්න බැරි හැගීම් වලට. වචන වලට පන දෙන ගායකයන් ගොඩාක් ඉන්නවා. ඒ අතර හැගීම වලට පන දෙන්න ඉන්නෙ ඔයා වගේ බොහොම පොඩි ප්‍රමාණයක්... ❤️❤️
@shiamwickram3424
@shiamwickram3424 7 ай бұрын
හරිම ලස්සනයි දැන් තමයි දරැවෝ ඹබගේ ගිත අපට අහන්න ලැබෙන්නේ ඉදිරියටම යන්න තෙරැවන් සරනයි 🎉🎉🎉🎉🎉🎉
@amvr215
@amvr215 Жыл бұрын
හරිම ලස්සන විරහ ගීතයක්.මේවයි සමාජයේ ජනප්‍රිය වෙන්න ඕනේ . ඒත් මෙච්චර වටින මේ වගෙ ආත්මයටම කතා කරන ගීත වෙනුවට පිරිමි ගෑනු වගේ අඬන කිසිම තේරුමක් නැති වචන ගොඩවලුයි මිනිස්සු වැළඳගෙන තියෙන්නේ . කොහොම උනත් අයියට පින් මේ වගේ ලස්සන ගීත අහන්න අවස්ථාව දෙනවට.පොඩි කාලේ වගේම අදටත් ආසම හඬ❤️ආසම ගායකයා❤❤❤
@hemanthapradeep1808
@hemanthapradeep1808 6 ай бұрын
මොනතරම් මිහිරිද මේ හඬ,පදවැල්,සංගීතය....❤❤❤
@kalpanaart327
@kalpanaart327 Жыл бұрын
මේ වොයිස් එක ගැන කියන්න වචන නැහැ ඇත්තටම. ඒ තරම් හිත නිවෙන ආදරණීය හඬක්. අපි පොඩි කාලෙත් ඇහුවේ ඔයාගේ සින්දු. තාමත් අහනවා. ඔයා Brand එකක්. Good luck අයියා❤
@user-cp5tz3km3i
@user-cp5tz3km3i 4 ай бұрын
අම්මෝ පුදුම තරම් ලස්සනයි හිතට මාර සැනසීමයි
@MW-sp8ys
@MW-sp8ys 3 жыл бұрын
එදා වගේම අදත් අහනවා, හැගීම් ගෝඩක, මතක ගොඩක තනි වෙන්වා... අතිවිෂිශ්ට ගායනයක්, ඒ කටහඩ සුභ පතනවා !🙂🙏♥
@asankasadakelum8168
@asankasadakelum8168 5 ай бұрын
අහන අහන වාරයක් පාසා හිත භාවනාවක් වගේ💜️💜️💜️
@dineshjayakody1315
@dineshjayakody1315 Жыл бұрын
මගේ මිත්‍රයා සුගත් සෝමවීර ගේ පන්හිද මැවූ අති විශිෂ්ඨ සිත්තමක්. එයට මහේශ් හා හර්ශණ විසිතුරු වර්ණ රටා මුසු කරලා, විශිෂ්ඨයි. දැන් ඉතිං සමුගන්න ❤❤❤❤
@thushanpate1969
@thushanpate1969 4 жыл бұрын
පොඩි කාලෙ ඉඳන්ම මගේ හිතේ හඬ...පට්ට සතුටුයි අහම්බෙන් උඹේ කටහඬ මෙහෙම හදවතට දැනෙන නිර්මාණයක් තුලින් අහන්න ලැබුනු එකට.
@pastorasokajayasinghe2203
@pastorasokajayasinghe2203 4 жыл бұрын
Sira kthw
@slkaraokestudio
@slkaraokestudio 3 жыл бұрын
kzbin.info/www/bejne/aHrTlqBvlNx1d6M "den ithin samuganna"karaoke
@hansaniruwindi90
@hansaniruwindi90 Жыл бұрын
මේ සින්දුව කොච්චර ඇහුවත් එපාවෙන්නේ නෑ.ඒ තරම් ලස්සනයි.කටහඩ හරිම සංවේදියි🥰❤❤
@sadamalipatherana8247
@sadamalipatherana8247 11 ай бұрын
හරිම ලස්සන පද රචනයක් ඒ හඩ නිසා තවත් ලස්සනයි ❤
@priyanthaabeysekara5372
@priyanthaabeysekara5372 8 ай бұрын
@suranimaheshadias6097
@suranimaheshadias6097 4 жыл бұрын
මේ තරම් දැනෙනව හිතට .ඒ හැගීම විරහව ලස්සනට ජීවත් කරවනව.හිත කෑ ගහනව....ලස්සන කියල නිම කරන්න බැහැ .ජය වේවා ඔබට
@senu1174
@senu1174 10 ай бұрын
අපේ ස්කූල් එකට ආවා සුගත් සෝමවීර සර්.එදා තමයි දැනගත්තෙ ඒක සර්ගෙ සින්දුවක් කියලා ඇත්තටම මාරම ලස්සනයි ❤හර්ෂණ දිසානායක සර්ගෙ කටහඬත් එක්ක ඒ සිංදුව හදවතටම දැනෙනවා.❤
@kasunyapa6632
@kasunyapa6632 7 ай бұрын
Lassana voice aka😊
@anudissanayaka1173
@anudissanayaka1173 2 ай бұрын
එදා ඉඳන් ම ආස ම සිංදුවක්... හිත අවුස්සනවා..❤❤
@trendingtvlk
@trendingtvlk 4 жыл бұрын
ඇයි මේ වගේ සින්දු නාලිකාවල නොයන්නේ උනුත් දාන්නේ මල් සින්දු විතරමනේ... මේ සින්දු ඇහුවොත් සමාජය කොයි තරම් සැනසෙයිද...
@gethmisandunikasewwandigan1331
@gethmisandunikasewwandigan1331 4 жыл бұрын
Aththmai..
@madhurajayasanka5801
@madhurajayasanka5801 3 жыл бұрын
Eka thamai ape rate winasaya kiyanne...kalawa widina minissu dan naha.. hamathanama jara una mini marana samajayak...ahoo..budun wadi ape rate dahama ko ada...
@madhurajayasanka5801
@madhurajayasanka5801 3 жыл бұрын
Eka thamai ape rate winasaya kiyanne...kalawa widina minissu dan naha.. hamathanama jara una mini marana samajayak...ahoo..budun wadi ape rate dahama ko ada...
@nayanauduwala7399
@nayanauduwala7399 3 жыл бұрын
Puta I rember Wikasita Pem Pokuru Pium when listen to you.Thank you Sugsth Malli for your song
@slkaraokestudio
@slkaraokestudio 3 жыл бұрын
kzbin.info/www/bejne/aHrTlqBvlNx1d6M "den ithin samuganna"karaoke
@nayanaudayanganee967
@nayanaudayanganee967 6 ай бұрын
හරිම ලස්සන සිංදුවක් ❤🎧😌
@RaniRani-fe8dr
@RaniRani-fe8dr 6 ай бұрын
harima lassanai dan daruwo berihan dena githawalata kamathi me githa monatharam lassanada
@chamindapererahetti9483
@chamindapererahetti9483 4 жыл бұрын
Harima lassnaiii malli..puduma mihiri geethayak..thawa thawath me vage geetha nirmanaya karanna sakthiya dairiya labewaa...theruwansaranaii
@isurumadhushankha5789
@isurumadhushankha5789 4 жыл бұрын
One of the best voice in the country... still love those songs you gave us from the childhood... best of luck brother... we need more and moreeee...
@sarojawijenayaka3234
@sarojawijenayaka3234 25 күн бұрын
හරිම අර්තවත් පදරචනයක් සහ ගායනයක්.
@Kosala_Gamage
@Kosala_Gamage 4 жыл бұрын
මොනවා කියන්නද දැනෙන හැඟීම කියන්න වචන නැහැ .හර්ෂණ ❤️
@dush_rupasinghe
@dush_rupasinghe Жыл бұрын
How deep is the sorrow in every word !!! 😣💔
@ruwinimenaka9615
@ruwinimenaka9615 5 жыл бұрын
ඒ පද...හර්ෂන මල්ලී නුබේ හඩ.....ඒ සංගීතය 😍😍😘අපූරූ ප්‍රේමවන්තයෙක්... අතීතය මට දෙන්න...එපා අරගෙන යන්න... හැමදාම මල් පිපි පල දරන වසන්තය ඔබ ගන්න....අපූරුයී💙💙💙💙
@isurihasintha3811
@isurihasintha3811 5 жыл бұрын
අතීතය මට දෙන්න එපා අරගෙනයන්න හැමදාම මල් පිපී ඵල දරණ වසන්තය ඔබ ගන්න ❤️❤️❤️
@pubudulakmal7862
@pubudulakmal7862 3 жыл бұрын
අද කාලෙ තියෙන අහ්න්න අප්පිරිය සින්දු අතර හිත නිවන කටහඩක් තියෙන ගායකයෙක් නියමයි අයියෙ.good luck
@wishwadulanjana876
@wishwadulanjana876 3 жыл бұрын
මේ වගේ අර්ථවත් හැම අතිනම පොහොසත් ගීත ට්‍රෙන්ඩින් නොවෙන්න තරම් අපේ රටේ මිනිස්සුන්ගෙ රසාස්වාදය පහලට වැටිල කියල හිතෙද්දි හරිම කනගාටුයි 😓
@sinhalasindu-8569
@sinhalasindu-8569 4 жыл бұрын
ඔයාගේ රසිකයෙක් අයියේ මාත් දැන්..කවදා හරි ලංකාවේ මිනිස්සු නැතුවම බැරි ගායකයෙක් වෙයි අනිවාර්යයෙන් 😍🤘
@GAMINGYUMA
@GAMINGYUMA 23 күн бұрын
මගේ ආච්චිටම කියන ගීතයක් කරලා හැමදාම අඩවනවා,දියබෙරලිය දලු..😥😥 දැන් තව තවත් ජීවිතේ ඉතුරු ටික කතාවක්ට පෙරලා තව අඩවනවා හර්ෂන ඔබ❤
@ayeshamadushani5373
@ayeshamadushani5373 11 ай бұрын
අර්ථ,ශබ්ද හැම රසයකින්ම පොහොසත් ගීතයක්...ඔබට ජය මිතුර...
@sitharamaduwanthi575
@sitharamaduwanthi575 3 жыл бұрын
හදවතටම දැනෙන පද හඬ.මේ ගිතය අහම්බෙන් දැක්කේ.මේ වගේ ගිත මිනිස්සු අතරට නොයන්නෙ ඇයි දෙයියනේ ❤️
@manojarunathilaka3769
@manojarunathilaka3769 Жыл бұрын
මම හිතන්නෙ එයාගේ ප්‍රියතම ගායකයා හර්ශන. අද එයා දුකින්. මට එයා සනසන්න පුලුවන් හැමදේම මම කරනවා. එයා දන්නවා මම එයාට කොච්චර ආදරෙයිද කියලා. අපිට අපිව නැතිව ඉන්න බැරි බව අපි දෙන්නම දන්නවා. මේ වචන මගේ හිතට පිහියෙන් අනිනවා වගේ ඒ තරම් දැනෙන හැගීමක් එක්ක මම මෙහෙම අකුරු කරන්නම්. මේ කෙමෙන්ට් එක ඔයා කියවනවා කියලා මම දන්නවා මැණික. මතක තියා ගන්න එදාටත් අදටත් මම ඔයාට ගොඩක් ආදරේ බව.
@dileemashenali2847
@dileemashenali2847 3 жыл бұрын
අවුරුදු 2ක් තිස්සෙ තාමත් අහන සින්දුවක්..කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ..ඒ feel එක ගැන කියන්න තේරෙන්නෙ නෑ...
@heshd3411
@heshd3411 4 жыл бұрын
විඳින්න පුළුවන් හොඳ රහක් තියෙන්නේ ❤👏
@user-nn2se2hn5d
@user-nn2se2hn5d 3 жыл бұрын
දුක් කදුළු සංතාප මගේ නමට පවරන්න. 😢 පද රචනයයි සගායනයි අති විශිෂ්යි
@lalanipradeepikadeenamulla6132
@lalanipradeepikadeenamulla6132 Жыл бұрын
හැම දාම මල් පිපි පළ දරන වසන්තය ඔබ වෙන්න. හරිම ලස්සන පද රචනය ඊ ටම ගැලපෙන ලයාන්විත හඩ 🤗😘😘😘
@chandimamadushani1156
@chandimamadushani1156 4 жыл бұрын
හැමදාම මල් පිපී ඵල දරන... වසන්තය ඔබ ගන්න..... 💗💗💗
@itopofficial3038
@itopofficial3038 5 жыл бұрын
අතිශය මිහිරි අර්ථවත් පදවැලකට මුසුවූ සංගීතයට,,විශේෂණයක් වූ සුමියුරු ගායනයක්...සුභපතනවා සහෝදරයා
@pulinijayawardena222
@pulinijayawardena222 4 жыл бұрын
ඔය වගේ සින්දු කියන්නෙම නෑ අනිත් අය.රස විඳින්නෙත් අතලොස්සක් විතරයි.ප්‍රචාරය වෙන්නෙත් නෑ.ඊට පස්සෙ අලුත් මිනිස්සුන්ගෙ රසවින්ඳනේ පහත් වීම හා සමාජෙ පිරිහීම ගැන කතාකරනව. ❤️
@SithmiSathsarani-hl2tr
@SithmiSathsarani-hl2tr 10 ай бұрын
@sugath somaweera කියලා නිම කරන්න බැරි පද රචනයක්...ඊටම ගැලපෙන කඩ හඩක්...මේ හිත් නිවනවට අනේ පින්...❤️
@dulanthicosta621
@dulanthicosta621 3 жыл бұрын
කී සැරයක් ඇහුවද මතක නෑ මේ සිංදුව.. ඒ තරම් ලස්සනයි.. ඒ කටහඬ... 💜️ හරිම ආදරණීයයි..
@rehanrenuja
@rehanrenuja 8 ай бұрын
දැන් ඉතින් සමුගන්න සිනා දෙතොලට ගන්න දුක් කදුලු සන්තාප මගෙ නමට පවරන්න මල් කැකුලු අග අඩන පිනි කදුලු මට දෙන්න හැමදාම හැර නොයා ලග රැදුණු මල් සුවද ඔබ ගන්න අතීතය මට දෙන්න එපා අරගෙන යන්න හැමදාම මල් පිපී පල දරන වසන්තය ඔබ ගන්න.... වෙන සින්දු වල වගේ ලස්සන verse එකක් ටයිප් කරල යන්න කියල ආවෙ .. එහෙම එකක් කියල නෑ මේකෙ මුලු සින්දුවම ලස්සනයි ❤️
@user-bo2rl9hz1o
@user-bo2rl9hz1o Жыл бұрын
අවුරුදු ගානක්ම අහනවා..අහපු වාර ගාන මතකත් නෑ..ඒ තරම් ආස ගීතයක්...සුබ පැතුම් හර්ශන.තවත් මේ වගේ ලස්සන නිර්මාණ කරන්නද්
@anushipurnima296
@anushipurnima296 3 жыл бұрын
ඔබ අගේයි. හැමදාම. 🙏👍♥️
@deepthisankethi6123
@deepthisankethi6123 4 жыл бұрын
හර්ෂන අයියේ මම අද තමයි ඔයාගේ ගීත මුලින්ම ඇහුවේ. ඔක්කොම ටික ඇහුවා.. ඇත්තටම ගොඩක් සතුටියි. මේ වගේ ගීත අහන්න ලැබුනට.. හිතේ තිබුන ප්‍රශ්න සේරම අමතක වුනා.. බුදු සරණයි ඔයාට🙏❤️
@sachinthanipathirana7074
@sachinthanipathirana7074 Жыл бұрын
අනේ මේ වගේ ගීත අහන්නත් අපි පින් කරලා තියනවා කියලා හිතද්දිත් මාර සතුටක් දැනෙන්නෙ❤ පද, තනුව, හඬ ත්‍රිත්වය ම මැනවින් ගැලපිලා තියනවා...තව තවත් මෙවැනි විශිෂ්ට නිර්මාණ කරන්නට ඔබට ශක්තිය ලැබේවා
@yamunagajanayake797
@yamunagajanayake797 4 жыл бұрын
මල් කැකුලු අග රැදුන පිනි බිංදු දිනිදු රැස් වැටෙන කළ වියැකෙනා සේ මුදු මද සරින් තෙපලනා ඔබෙ ලෙන්ගතු වදන් මසිත සුවපත් කළ තරම් දන්නෙ මගෙ හිත විතරමයි.....
@thejaayodya3733
@thejaayodya3733 3 жыл бұрын
වසන්තයේ මග ඇහිරුණු,ජීවිතේ කැණිමඩල ගිනිගත්ත හිතකට පිනි පොද වැස්සක් වගේ...
@kumudubasnayaka9388
@kumudubasnayaka9388 10 ай бұрын
සුගත් සර්ගේ වචන ලස්සනයි ❤ සර් අපේ ඉස්කෝලයට ඇවිත් කරපු වැඩසටහනින් හොයා ගත්ත ලස්සන සින්දුවක් ❤🎉
@tharindradeshani6970
@tharindradeshani6970 4 жыл бұрын
Duk kadulu santhapa mage namata pawaranna 😍😍😍🔥🔥 Subapathum obata .
@youraustralianfriendfromSL
@youraustralianfriendfromSL 3 жыл бұрын
මගෙ හදවතේ ගායකයා... ආදරෙයි හර්ශන අයියේ පන වගේ...ආසයි ඔයාගෙ අඩිපාරෙ යන්න
@RohiniJayasundara-tk3gz
@RohiniJayasundara-tk3gz Ай бұрын
හරිම සංවේදී නිර්මාණයක් ..මට දැනෙන්නේ ආදරණීය සමුගැනීමකට මේ ගීතයෙන් දෙන පණිවිඩය ප්‍රමාණවත් වේවි..
@user-gc8rh9pm8v
@user-gc8rh9pm8v 5 жыл бұрын
මම කැමතිම ගීතයක්... කොච්චර ඇහැව්වත් එපා නොවෙන ගීතයක්..
@madhurajayasanka5801
@madhurajayasanka5801 3 жыл бұрын
Adare wedanawa parithyagayakata harawapu puduma lassana geethayak...sinduwakata puluwanda me wage wiraha sith niwanna...budun desu dahamen bidak mehi thiynawada...Harshana...nihadawa thamange gamana yana kalakaruwani...obata sthuthiy...
@dhanujamunasinghe8124
@dhanujamunasinghe8124 4 жыл бұрын
Nice composition of a song all round...🙏🙏🙏. Your singing very emotional & feeling well to hear repeatedly ... Good lyrics & Very melodious BG 🎶 excellent ... It is not clear to me in the clip who is the 🎶 composer, he has done it flowing neatly with your singing to attract the the listoner well. Thanks all contributed .... සුබපැතුම් !!!
@pushpakumaradeegodagamage366
@pushpakumaradeegodagamage366 Жыл бұрын
හැමදාම අහන්න ආසයි මල්ලි ගොඩක් ස්තුතිය අපි ආයෙත් අතීතයට අරගෙන යනවා
@enawakaperara727
@enawakaperara727 Ай бұрын
මගෙ ජීවිතයේ ත් පළවෙනි ස්ථානයෙ මේ ගීතය තියෙන්නෙ.......❤ මං මේ බලන් ඉන්නෙ මේකෙ track එක දානකං හරියට මල් පෙත්තක් අතගානව වගේ ආදරෙන් මේ ගීතය ගයන්න.....❤❤❤❤
@pansiluwickramarathna9823
@pansiluwickramarathna9823 2 жыл бұрын
ඇත්තටම ඒ වචනයි කටහඩයි කදුලක් ගේන්න තරම් බලවත් ඒවගේම ඒ සංගිතයත්
@chitrahewasinghege8591
@chitrahewasinghege8591 4 жыл бұрын
what a nice song n voice please please give us nice song like this oh I love this voice god bless
@user-vk1rz5ug8j
@user-vk1rz5ug8j 28 күн бұрын
ආත්මය සරසන ගීතයක්...❤
@sarahcreations2584
@sarahcreations2584 3 жыл бұрын
Ithama lassana watina geethayak.. Obatath may geethaye siyalu nirmanakaruwantath mage adaraneeya subha pethum!
@pavithramadushani6325
@pavithramadushani6325 Жыл бұрын
අනේ ලස්සන ❤️‍🔥❤️‍🔥 මේ සින්දුව මේ ළගදි තමා ඇහෙන්න ගත්තේ 🥰🥰🥰
@sanfernando9
@sanfernando9 5 жыл бұрын
කියන්න හුගක් දේවල් තිබුනත් ඒ සේරම කියාගන්න බැ.ඒනිසා සුපිරියි කියලා විතරක් කියනවා ඔයාට ජය පුතේ
@uthpalawedage4823
@uthpalawedage4823 2 жыл бұрын
හදවතට ආමන්ත්‍රණය කරන පද රචනයක්. සිත නිවන හඩක්.සුබ පැතුම්.
@sriyanthisaluwadana738
@sriyanthisaluwadana738 3 ай бұрын
හදේ ගැඹුරුම තැනක ඇති ප්‍රේමය ආයේත් ඇහට කදුලු ගෙනාව.
@user-ut9qg4hi2f
@user-ut9qg4hi2f 4 жыл бұрын
ලස්සන යි සිංදු ව හර්ශන............. 😍😍😍😍😍😍
@pathumruwan4375
@pathumruwan4375 2 жыл бұрын
මගේ හදවතේ ගායකයා....
@hansaniruwindi90
@hansaniruwindi90 Жыл бұрын
හරිම ලස්සනයි🥰
That's how money comes into our family
00:14
Mamasoboliha
Рет қаралды 6 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 170 #shorts
00:27
The day of the sea 🌊 🤣❤️ #demariki
00:22
Demariki
Рет қаралды 102 МЛН
Қанат Ерлан - Сағынамын | Lyric Video
2:13
Қанат Ерлан
Рет қаралды 3,1 МЛН
Zattybek & ESKARA ЖАҢА ХИТ 2024
2:03
Ескара Бейбітов
Рет қаралды 148 М.
IL’HAN - Pai-pai (lyric video) 2024
3:24
Ilhan Ihsanov
Рет қаралды 71 М.
Say mo & QAISAR & ESKARA ЖАҢА ХИТ
2:23
Ескара Бейбітов
Рет қаралды 1,2 МЛН
V $ X V PRiNCE - Не интересно
2:48
V S X V PRiNCE
Рет қаралды 1,4 МЛН