Sandaru Suyamaya | සඳරූ සුයාමය | Tribute to Priya Suriyasena | Rupavahini Musical

  Рет қаралды 59,094

RUPAVAHINI PLUS

RUPAVAHINI PLUS

Күн бұрын

Пікірлер: 149
@ThamaraAbayagunasekara
@ThamaraAbayagunasekara 26 күн бұрын
ආදරණීය හඩක්.. නිහතමානී කලාකරුවෙක්..අද එතුමන්ගේ ආභාශයෙන් දරුවන් ඉන්න තැන දැක්කම හරිම සතුටුයි..අද ගොඩක් දුකයි එතුමන්ගෙ වියෝව කණවැටුනා.ඔබතුමන්ට අජරාමර නිවන් සුවය ලැබේවා. දරුවන් සියලු දෙනාටම නිදුක් නීරෝගී බව සහ අනාගතය සර්වාප්‍රකාරයෙන් සාර්ථක වේවා...
@chrisperu5036
@chrisperu5036 23 күн бұрын
කිසිම අඩුවක් නැතුව ඒ හඬ පිහිටලා තියෙනවා❤ ප්‍රියා අද අවසන් ගමන් යන මොහොතේ මම මේක බලන්නෙ. මේ වෙද්දි තවමත් ඔහුගෙ චිතකය දැවෙනවා. ඔහු නැතත් ඒ හඬ නැතිවෙන්නෙ නෑ මේ පුතා ඉන්නකන්.❤️🙏
@nissankasandaruwan7558
@nissankasandaruwan7558 9 күн бұрын
මට ඇහෙන්නෙ ප්‍රියා සර්ගෙ හඬමයි එයා තවත් යුග ගනනවාකට හඩක් පුතාට දීල තියෙනව ❤
@yamunajayakath8397
@yamunajayakath8397 22 күн бұрын
වැදගත් නිහතමානි දරුවෝ සුබ අනාගතයක් ❤
@enlightenedShoebill
@enlightenedShoebill 22 күн бұрын
♥️🙏♥️ රටට අගනා දරුවන් බිහිකර දී, ගීතයෙන් අප හදවත සනසා දිවි ගමන යහපත් ගව්රවන්විතව නිමකළ ඔබ තුමන්ට නිර්වාණයම හිමිවේවා! සහුර්ද කලාකරුවානනි!
@Dhammika2828z9
@Dhammika2828z9 2 ай бұрын
ගුනවත් ,වැදගත් ,උගත් නැනවත් දරුවො නිර්මානය කරපු ජනප්‍රිය ආ දර්ශමත් කලාකාරයෙක් . නීරෝගි වේවා!!!
@anjalakarunarathna5144
@anjalakarunarathna5144 21 күн бұрын
Excatliy ❤❤❤❤❤❤
@Prashad_Gnanaratne
@Prashad_Gnanaratne 16 күн бұрын
ප්‍රවීණ කලාකරු ප්‍රියා සූරියසේන මහත්මයානන් හට උතුම් වූ නිවන් සුවයම අත්වේවා! 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼😢
@asankachandimal1987
@asankachandimal1987 2 ай бұрын
අම්මෝ මොන තරම් ඇහුවොත් එපා වෙන්නේ නෑ ඔහුගේ ඒ ගායන විලාශය. සන්ෆලවර් විත් ප්‍රියා නන්ස්ටොප් එක මන් දිනපතාම අහනවා. ඒ තරම් ඒ හඬ සහා ඒ සන්ෆ්ලවර් සංගීතය. ❤❤❤❤.
@chamilaperera9043
@chamilaperera9043 Ай бұрын
ඇයි ප්‍රේමකීර්ති සර් ගේ රචනාවල් ..දෙන්නාම ලස්සනට කරලා තියෙනවා ❤
@senadheerahemalathabulaths696
@senadheerahemalathabulaths696 18 күн бұрын
ප්‍රියා සූරියසේනයන්ගේ හඩ රාවප්‍රතිරාව දෙනවා. ඒ හඩ සුපිරීඊඉ
@nissankasandaruwan7558
@nissankasandaruwan7558 9 күн бұрын
ඇත්ත මාත් නිතරම අහනව ඒ දෙන්න යුග යුග හමු වෙන්න ඕනි (ප්‍රියා+සන්ෆලවර්)
@thilankakawmini1077
@thilankakawmini1077 22 күн бұрын
නිහතමානි තැන්පත් චරිතයක් පුතත් ඒ වගේමයි
@SunitraKumari-f7d
@SunitraKumari-f7d 2 ай бұрын
මොන තරම් ලස්සන ගිතද මේම ගිත ආදරනිය ගායකයානනි ඔබතුමට ඉක්මනින් සුවය ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරනයි සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා යලිත් මේවන් ලස්සන ගිත ගයන්නට හැකි වේවා
@biyankabiyanka6961
@biyankabiyanka6961 21 күн бұрын
අනේ මෙ වගේ දරුවන් ලබන්න කොච්චර පිං කරලා ඇද්ද...
@dineshtharanga5339
@dineshtharanga5339 25 күн бұрын
දයාබර කලාකරුවානෙනි, ඔබේ හඩ අපේ මතකයේ නොමැකී තියේවි..ඔබට නිවන් සුව
@samanthidhanasekara504
@samanthidhanasekara504 22 күн бұрын
ආදරණීය හඩක්...නිහතමානී කලාකරුවෙක්..අද එතුමා නිසා දරුවෝ දැක්කම හරිම සතුටුයි අද ඔහු නැතත් දරුවෝ ඒ සතුට අපිට ගෙනත් දෙනවා බොහොම සතුටුයි
@newtonkoswatte4953
@newtonkoswatte4953 Ай бұрын
නැගණිය, මොනවා කියන්නද දෙවියන් වහන්සේගේ සියලුම ආශිර්වාදය උඹට ලැබිලා තියෙනවා. ජේසු පිහිටයි
@EnthusiasticTropicalFish-ic9bq
@EnthusiasticTropicalFish-ic9bq Ай бұрын
1:40:05
@AjanthaZoom-or6zv
@AjanthaZoom-or6zv 28 күн бұрын
භාවනාවක් ......❤ කෙතරමි ඇහුවත් මදි.....
@chandanaparanavithana8965
@chandanaparanavithana8965 23 күн бұрын
පිුයාසුරියසේන හදවතේ ලයාන්විත හඩ ඔබේ හඩ අපේ මතකයේ නොමැකී තියේවි..ඔබට නිවන් සුව🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SanduniHettiarachchi-w3n
@SanduniHettiarachchi-w3n 22 күн бұрын
නිහතමානී ආදර්ෂමත් පවුලක්. ප්‍රියා සූරියසේන මහතාණෙනි ඔබට අමාමාහ නිවන් සුව ලැබේවා! ඔබ අප අතර නැතත් ඔබේ දරුවන් සමාජයේ ඉහළම තැන් වල අපි ආදරය කළ ඒ ඔබේ ලයාන්විත හඩ දරුවන්ගෙනුත් ඇසෙනවා...
@lalanikusum7655
@lalanikusum7655 2 ай бұрын
කොයිතරම් ඇහුවත් එපා නොවන ආදරණීය ගීත ...දරුවන් ඉන්න තැන දැකල සතුටු වෙනවා ඇති දෙමව්පියෝ ...තෙරුවන් සරණින් ඉක්මනින් සුවය ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා ...🙏🙏🙏
@gamunu2420
@gamunu2420 Ай бұрын
මේ ගීත 4 අපි එදා රස වින්දෙමු. අදත් අක්කයි මල්ලියි ඒ ගී රසයෙන් අපේ අතීතට අප කැඳවා ගෙන යයි. ස්ට්‍රාජ් වාදනය තබ්ලා වාදනය ගෙන දෙන අමිල රස සංගීත නාදය එකට මුසුවෙන විට ගුත්තිල මුසිල නොව අක්කයි මල්ලි මුළු රූපවාහිණී මැදුරම මදුර රස කවයි. මේ ගී අපේ ආදර මිහිරත් සමඟ එකට ගහයි වැලයි වාගේ බැඳුණි. එය අදත් එලෙසම පවතින රහ එයයි. ඉතිං හෙට දවසේත් අද ගෙන ආ මිහිර ගෙන එන්න. සදා නොමියන ප්‍රියා ඔබ ගී මල් වැල බාරදී ඇත්තේ සුදුසුම දෙදෙනායට. ඔබ නීරෝගී සම්පත නිතරම ලැබේවායි අපේ එකම පැතුමයි!
@priyadarshanikumari2641
@priyadarshanikumari2641 Ай бұрын
පිුයාසුරියසේන හදවතේ ලයාන්විත හඩ,,,,අනේ ඔබ අපවෙනුවෙන් ගැයුගිිත,මෙිි අහසවගේ,,,,,සත්තකින්ම ඔබ හඩ පරයන්න පුලුවන් කුමට,,ඔබ විශ්මකර්ම ගායකයෙක්,🙏
@nushanjalithushara9057
@nushanjalithushara9057 2 ай бұрын
ඔබේ පියාට නිරෝගී සුවය උදාවේවා . හරිම ලස්සනයි ඔබ දෙපලටම සුබ පැතුම් ප්‍රාර්ථනා කරනවා .
@peradeniya683
@peradeniya683 2 ай бұрын
ආචාර්‍ය ලක්ෂිත සූරියසේන... (ඉංජිනේරු තාක්ෂණණය පිළිබඳ ආචාර්‍ය උපාධි දාරී - නැනෝ)
@anomapriyadarshani6722
@anomapriyadarshani6722 2 ай бұрын
ඒ හඬට මම පුංචි කාලෙ ඉඳන් ආසා කරා.❤❤
@AjithYapaAbeywardena
@AjithYapaAbeywardena 2 ай бұрын
උගත් සංගීතය හදාරා ,ගීත තනු,ජනප්‍රිය ගායනා සේරම වසර 40 ඉක්මවා ගිහින් ජීවිතේ විඳින්නට පුළුවන් සේරම රටම ජනතාව මොනතරම් ආකර්ෂණීය කරලා තිබෙන්නේ ,දරුවන් ලොවට දායාද කරලා ,උගත් දරුවන් ඉහළින් උගත් කමට ඇති ,නිහතමානීව දරුවන් ,රටම ආදර්ශයක් ,❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏
@Yughh-k4y
@Yughh-k4y 20 күн бұрын
සදාදරණීය කලාකරුවාට නිවන් සුව ලැබේවා
@disnavirajini7063
@disnavirajini7063 2 ай бұрын
ප්‍රියා සූරියසේන මහත්මා මා වඩාත් ප්‍රිය කල ගායකයෙක් එතුමාගේ දරුවන්ගෙනුත් එතුමාව දැනෙනවා ඔබ දෙපලට ත් සුබ ප්‍රාර්ථනා කරන අතර එතුමාට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරනවා
@thilankakawmini1077
@thilankakawmini1077 22 күн бұрын
වැදගත් දරුවො තමයි
@dinushaerandi7973
@dinushaerandi7973 2 ай бұрын
හරිම ලස්සනයි
@udenaranasinghe1707
@udenaranasinghe1707 2 ай бұрын
මොනවා උනත් ඔබේ පියා රටට ලොකු සේවයක් කලා ඒ ඔබලා ට හොදින් උගන්වලා රටට වැඩ ක් ඇති රැකියා වලට යොමු කරා ගොඩාක් එවුන් දරුවන් කරන රගපෑමක් සිංදු කීමක් වගේ වැඩ තාත්තා පුතා මුනුබුරා මුන් ඔක්කොම සිංදු කියන එක කරන්නේ රටට කිසිම වැඩැක් නෑ
@chamilaperera9043
@chamilaperera9043 Ай бұрын
ප්‍රේමකීර්ති මහත්තයා ගේ නම ඇහෙනකොට පපුව පිච්චෙනවා මෙච්චර සම්පතක් අපිට නැති කලානේ මේ කාළකණ්නි ..තාම යහතින් ඉන්නවා හෙනවත් නැහැ පල දෙනකොට පෝලිමේ එයි කර්මය...එතුමන්ට නිවන් සුවය ලැබේවා ...හරිම ආදරණීය චරිතයක් ගායන නෙමෙයි රචනා ව කොහොමද..ප්‍රියාසුරියසේන මහත්තයා ගේ ගීතවල රහස ප්‍රේමකීර්ති සර් ..❤❤❤🙏❤❤❤
@anjalakarunarathna5144
@anjalakarunarathna5144 21 күн бұрын
Me too premadasaya vinasakala Ape hodama buddimathin
@NimalDharmasooriya
@NimalDharmasooriya 21 күн бұрын
Palayan bn yanna hamadetamA Premadasa alla ganne ​@@anjalakarunarathna5144
@SriyaniChandralatha-hw3hb
@SriyaniChandralatha-hw3hb 2 ай бұрын
ආදරනීය ප්‍රියා සුරියසේන, ගායකයානනි ,, ඔබට නිදුක් නිරෝගි සුවය පතමි, ,,,,✋✋
@nilendraniepitawalaarachch3542
@nilendraniepitawalaarachch3542 Ай бұрын
හරිම ලස්සනයි program aka gunawth nanawath දරුවන්
@Raymond-w2f
@Raymond-w2f 2 ай бұрын
මං අපේ පොඩි එකාට පෙන්නුවා - මෙයා තමයි පුතේ ප්‍රීයා සූරියසේන කියලා
@kumareanista8853
@kumareanista8853 20 күн бұрын
තාත්තාගේ කට. හඩ මයි. පුතාටත් තියෙන්නේ ගොඩක් ලස්සනයි 😘😘😘
@roshandinesh5530
@roshandinesh5530 22 күн бұрын
නිවන් සුව ලැබෙවා.❤❤❤❤❤
@TheMaru71
@TheMaru71 Ай бұрын
උතුම් දෙමව්පියන්ට දාව උපන් ඔබලා ඉතාමත් වාසනාවන්ත දරුවන්. ප්‍රිය සූරියසේන අපේ කාලයේ ආදරවන්තයන්ගේ ආදරණිය ගායකයා. ඒ 80 දශකයේ. එකල ආදරවන්තයන්ගේ එකම පණිවිඩකරු ලිපි පමණි. අපි මෙතුමාගේ ගීත අපේම ආදර වදන් පෙළ වැල් වගේ ලියා යවනවා. පසුවදා ඇය ලියා එවනවා "මේ ඔයා මට ලියා එවල තියෙන්නෙ ප්‍රියා සූරියසේන ගේ ගීතවල වදන් නේද!" ආයේ ඉතින් කට උත්තර නෑ. සතියකට ආදරය කිරීම තහනම්. නෝ කතා නෝ සිනා.
@wishakawidanachchi8124
@wishakawidanachchi8124 2 ай бұрын
හරිම ලස්සනයි දුව ♥️🌹🌹
@thilankakawmini1077
@thilankakawmini1077 22 күн бұрын
දුව අමිම වගෙ
@FernandoAnton-d1c
@FernandoAnton-d1c 2 ай бұрын
එකම වීදියේ දෙතුන් වතාවක් එහා මෙහා ගියත් සුදු පරවී රෑන සේ ලිහිණින් රෑන පියාසලා මේ පාළු මාවතේ ඔබ හමුවෙන තුරු බලා සිටිමී.
@gayanikumari7696
@gayanikumari7696 24 күн бұрын
නිවන් සුව ඔබ‍ට ❤
@ruwanruwan1295
@ruwanruwan1295 2 ай бұрын
සරලයි නියමයි. සුභ අනාගතයක්.........!❤
@mahinda241
@mahinda241 27 күн бұрын
Priyasurita saadaranayak ඉටු කරන පුතෙක්
@rahmascookingjournal4075
@rahmascookingjournal4075 20 күн бұрын
නිවන් සුව ලැබේවා ,🙏😢
@NisalaSadaruwan-x2b
@NisalaSadaruwan-x2b 2 ай бұрын
Harima ලස්සනයි voice 2 ma 👌👌👌👌❤️🤛
@anjalakarunarathna5144
@anjalakarunarathna5144 21 күн бұрын
Adarei Adatath ❤❤❤❤❤
@Hilmy-v5m
@Hilmy-v5m 24 күн бұрын
Lovely program Rupavahini, very well done
@wijesiriwardaneus
@wijesiriwardaneus 18 күн бұрын
Lakshitha, you have your father's beautiful voice. Please sing all your fathers songs , we will love u r voice as we love u r father. Priya's voice is unique for him.
@SamanthaPushpakumara-ve5lv
@SamanthaPushpakumara-ve5lv 19 күн бұрын
Excellent ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@suneethaweerasinghe1186
@suneethaweerasinghe1186 23 күн бұрын
Ane ea geetha....apata ediriytath ahanna labena putha nisa....eathumage parapura....❤❤❤❤❤❤
@KumariKumari-gp7jt
@KumariKumari-gp7jt 22 күн бұрын
Thanks you lassanai
@Souls3659
@Souls3659 2 ай бұрын
ප්‍රියා සුරියසේන මහතා ගේ ගීත ඒ හඩ සදා අමරණීයයි. නොමැරෙන ගීත . ලක්ශිත සුරියසේන මහතාට පියාගේ හඩ තිබුණත් , ඒ හඩේ හැගිම්බර බව , පිරුණු ගතිය සහ ශක්තිය මදි තව. මාලානික වෙලා වගේ ගයන්නේ. මහන්සියෙන් ගයනවා වගේ දැනෙන්නේ ඔබේ හඩ හිතට. මේ ගීත ඉරෝශි සුරියසේන මහත්මිය ගැයුවනම් මීට වඩා ආලෝකයක් ,වෙනස් රහක් සහ unique , rare ගතියක් තියෙන්න තිබ්බා. ඇය ගයන විට පියාගේ හඩ නොතිබ්බත් , ඒ ගිත වලට වෙනම එලියක් රසයක් ජිවයක් තියෙනවා. ගයන ගියේ ජිවත් වෙමින් ඒ තුල කිමිදෙමින් ගයන නිසා දැනෙනවා වැඩි. ඒ හිනාව හඩත් ගීයට තවත් ආලෝකය ගෙනෙනවා. ප්‍රියා සුරියසේන මහතාට නිරෝගි සුවය සහ දිර්ඝායු ප්‍රාර්ථනා කරනවා . ඔබ දෙපලටත් සන්ගිත ශේස්ත්‍රයෙන් ඉහලටම යන්න ආශිර්වාද එක් කරනවා.
@anjalakarunarathna5144
@anjalakarunarathna5144 21 күн бұрын
Edauceted children❤❤❤❤
@DilhaniDineshika-ho8wi
@DilhaniDineshika-ho8wi 20 күн бұрын
Puthage katahadath thaththage wagemai...harima asawen baluwa...me githa sanrakshanaya kirime wagakima obala sathui...niwan suwa gayanashilpiyani 🙏🙏 44:44
@himali1991420
@himali1991420 2 ай бұрын
Thanks Rupavahini for this. well done Lakshitha and Iroshi. Keep up the legendary work of your father
@Sathya_Tira
@Sathya_Tira 4 күн бұрын
May you attain the supreme bliss of Nirvana Mr. Priya Suriyasena 😢😢
@Padmi-d5d
@Padmi-d5d 21 күн бұрын
Ape aadaraniya priya ta nivan suvayama lebeeva
@Priyanka-h1z2s
@Priyanka-h1z2s 2 ай бұрын
Harima lassana geetha Putha Duwa oya Danna lassanata kiyanawa
@MGPathmananda
@MGPathmananda 25 күн бұрын
Harima lassanai bs
@induwijesundara8378
@induwijesundara8378 22 күн бұрын
Adaraneeya puth Ruvanak ❤️❤️
@kantgal282
@kantgal282 19 күн бұрын
Mama ranga ayyage akka kenek.harima lassanai❤
@kantgal282
@kantgal282 19 күн бұрын
Mama ranga ayyage akka kenek harima lassanai.❤
@thilankakawmini1077
@thilankakawmini1077 22 күн бұрын
තාත්ත වගේම තමයි පුතාගෙ face cut එක
@nilanthiperera2525
@nilanthiperera2525 2 ай бұрын
Blessings for this beautiful family.
@dilupakarunatilaka2473
@dilupakarunatilaka2473 23 күн бұрын
ඔබට සුබ ගමන් 😢😢
@NiroshaPerera-w5h
@NiroshaPerera-w5h Ай бұрын
ආදරෙයි මැණිකේ
@niwanthabandara7391
@niwanthabandara7391 24 күн бұрын
Niwan suwa labewa 😢 kala karu priya sooriyasena mahathmayanani
@sureshpeiris5929
@sureshpeiris5929 2 ай бұрын
Superb.........❤❤❤❤❤🎵🎵🎵🎵🎹🎹🎹🎸🎸🎸📯📯🥁🥁🥁
@ThilakJayashantha-c4k
@ThilakJayashantha-c4k 2 ай бұрын
Harima. Lassana. Sindu
@ruwiniweedagama4147
@ruwiniweedagama4147 2 ай бұрын
Educated children ❤
@indrajayanthi6831
@indrajayanthi6831 Ай бұрын
Mage priyathama gayakayek Priya sooriyasena mahatha daruwange gayanath harima lassanai ❤❤❤
@SandakelumSithujaya
@SandakelumSithujaya 21 күн бұрын
❤ ❤ ❤ .....
@thilankakawmini1077
@thilankakawmini1077 22 күн бұрын
ඒක එහෙමයි වෙන්න ඔීනෙ
@nadeejadilum2203
@nadeejadilum2203 23 күн бұрын
😢😢 අද 27 12 2024 e obatuman hamagenma 😢venvee gihin iwarai Pute idiriyata oya geeta tikama gayanna ❤ niwan suwa etumanta
@HansaniNirmani
@HansaniNirmani 22 күн бұрын
Dennam ethama dakshai❤❤❤
@jayanthihendawitharana7499
@jayanthihendawitharana7499 2 ай бұрын
Excellent ❤❤❤❤❤❤❤
@SanathPeellage-dl9ip
@SanathPeellage-dl9ip 2 ай бұрын
Obatumata dergausa lebe apage sitsanahalannata waramlebe obage diyaniya saha putanuwanta weriya saktiya lebewakiya prartana karami jayawewa❤❤❤
@Padmi-d5d
@Padmi-d5d 2 ай бұрын
harima lassanai😍😍😍
@sandhyakumari5881
@sandhyakumari5881 2 ай бұрын
Me.sundara.geetha..vinasa.karanna.denna.apa...harima.lassana.geetha...asurin.medeela...geethqya..aduwak❤🎉
@arunahiroshi9404
@arunahiroshi9404 2 ай бұрын
great
@thilankakawmini1077
@thilankakawmini1077 22 күн бұрын
අනේ මෙ පුතාද තාත්තද මට අදුනන්න බෑ විශ්ව කර්මයක්ද
@Hilmy-v5m
@Hilmy-v5m 24 күн бұрын
Rupavahini please have a similar program for Latha Walpola and family,thank you, Hilmy from USA
@nuwansameera3790
@nuwansameera3790 2 ай бұрын
I am really happy to hear the legendary voice of priya from his son and daughter. Get well soon the legend Priya Sooriyasena and also thank you Rupawahini for the production of this programme 💕💐
@nihalsomachandra9869
@nihalsomachandra9869 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤....... adarniya sahodara.....gayakayan...kenekuge.... getha avarjanaya..... kirima gana harima sathurui.... avagema adarniya..... Doni... Saha outhath.... genvima gana agayanava......oba depalata sarashvathi maniyange pihitai adarei ❤❤❤❤❤❤❤
@Amalsen8356
@Amalsen8356 2 ай бұрын
iroshi's voice control is fine, well balanced and keeps the tempo.
@EnthusiasticTropicalFish-ic9bq
@EnthusiasticTropicalFish-ic9bq Ай бұрын
Lassani
@rasikajayasinghe8469
@rasikajayasinghe8469 Ай бұрын
Cd ekak onee .accoustic sounds.❤️💯
@SunilQtr-jp1iy
@SunilQtr-jp1iy 2 ай бұрын
Ahanawanam menna sindhu ❤❤❤❤❤
@DumeeDumee-s2t
@DumeeDumee-s2t 22 күн бұрын
Thathage nama රැකගෙන idirita yanna
@chandimalfernando2442
@chandimalfernando2442 19 күн бұрын
වැඩසටහන මෙහෙයවන මහතා නිසා සබ්ස්ක්‍රයිප් කලා චැනලය, පුතාත් තාත්තගේ කටහඩමයි 🫶🙏💐1300km දවසට ඩ්‍රයිවින් කරන්නේ ප්‍රියා අයියා /ක්ලැරන්ස්/මිල්ටන්ඇතුලු පැරණි ගායකයින්ගේ ගීත වලට පින්සිදු වන්නටයි! ඒ අතරින් ප්‍රියා අයියගේ ගීත 🫵💐💐💐💐💐
@විහංගබෝගස්තැන්න
@විහංගබෝගස්තැන්න 2 ай бұрын
1:13:28 Original එකට පස්සේ අහපු හොඳම Backing එක.
@nalakaanton8331
@nalakaanton8331 24 күн бұрын
ජෙසු පිහිටය් ඔබලාට❤❤❤❤❤❤
@deepaniajantha1570
@deepaniajantha1570 2 ай бұрын
මගෙ ජීවිතයම නෞකාවක් නම් ඔබ එය සුරකින සාගරයයි ...මෙසේ නිවැරදි වියයුතුයි.මුල් ගීතයේ වචන එසේයි❤❤❤
@TharinduMc
@TharinduMc 2 ай бұрын
💙
@nuwanbuddhika3868
@nuwanbuddhika3868 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@tharanidasantha2949
@tharanidasantha2949 2 ай бұрын
💖💖💖💖💖
@HashanthaSanjaya
@HashanthaSanjaya 2 ай бұрын
❤❤❤
@RamyaPerera-dp1ie
@RamyaPerera-dp1ie 23 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dkulatunga1148
@dkulatunga1148 2 ай бұрын
👍👍👍👍
@KalumUdagedara
@KalumUdagedara Ай бұрын
Neyamai neyamai neyamai neyamai❤❤❤
@DumeeDumee-s2t
@DumeeDumee-s2t 22 күн бұрын
😢😢
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
Ma Nowana Mama | Season 01 | Priya Suriyasena
1:22:06
Priya Suriyasena
Рет қаралды 144 М.
Jothi Hits 05 songs ජෝතිගේ ජයප්‍රිය ගීත 5ක් අහල බලමුද ?
19:56
Sanath Nandasiri with Malkanthi Nandasiri-LIVE ARROW STAR-2013
28:10
anura amarasingha
Рет қаралды 894 М.
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН