No video

Sandasawiye (සඳසාවි‌යේ) - Tilantha hansanath (Official Audio) | New Sinhala Song

  Рет қаралды 551

Tilantha hansanath

Tilantha hansanath

Күн бұрын

Music credits:
♪ Composer: Tilantha Hansanath
♪ Lyrics: K.T Chamodi jayanethmi
Stream Tilantha:
Spotify: open.spotify.c...
Deezer: www.deezer.com...
Apple Music: / tilantha-hansanath
Amazon: music.amazon.c...
KZbin Music: / tilantha hansanath - t...
Follow Tilantha:
Facebook: / tilantha.hansanath.3
Twitter: / tilantha1
Instagram: / tilantha1
© 2024 Tilantha Hansanath. All rights reserved. Unauthorized reproduction, distribution, or copying of this song, "Sandasawiye (සඳසාවි‌යේ)" composed by Tilantha Hansanath and lyrics by K.T Chamodi jayanethmi, is prohibited.
Special thanks to K.T Chamodi jayanethmi for the heartfelt lyrics that bring "Sandasawiye (සඳසාවි‌යේ)" to life.
For inquiries or collaborations, feel free to contact me at mailtilanthahansanath@gmail.com or connect with me on social media
f you wish to use my song in a video or any other work, kindly reach out to me for permission
♪ Song Lyrics:
සඳ සාවියේ හද මන්දිරේ
නුඹ ඉන්නවානම් පේවිලා
සරසන්නෙමි ආදරෙන් නුඹේ නම
ආකාසේ තරු මල් නෙලා
ඔබෙ වෙන්නම් රෑ හීන ගානම
තුරුලට වී රැඳිලා
ඉන්නම් හිනහෙන්න සඳකට
මුළු අහසම වීලා
ළංවී හදේ නෙතු පෑ සෙනේ
පාරා හදවත රිදෙනා
මත් වී මැවූ නුඹ හීන අතරම
මං මගහැරී තිබුණා
සඳ සාවියේ හද මන්දිරේ
නුඹ ඉන්නවානම් පේවිලා
සරසන්නෙමි ආදරෙන් නුඹේ නම
ආකාසේ තරු මල් නෙලා
මල් වෙන්නම් රෑ සීත අඳුරෙම සඳ වෙනුවෙන් පිපිලා
ඉන්නම් මං සෑමදාකම ආදරයෙන් බැඳිලා
දැල් වී අඳුරු සිත එළිය් වෙනුවෙන්ම
හදවත ඉඟි දුන්නා
පෙම් ගී ගැයෙන සුදු රෝස ගොමුවක
ගිනි ගත් හද නිවුණා.......
සඳ සාවියේ හද මන්දිරේ
නුඹ ඉන්නවානම් පේවිලා
සරසන්නෙමි ආදරෙන් නුඹේ නම
ආකාසේ තරු මල් නෙලා
Key Words -
Sinhala Songs, Old Songs Sinhala, Boot Songs Sinhala, Cover Songs Sinhala, New Song 2024 Sinhala, New Song Dj, Sinhala Songs Collection, Sinhala Songs Nonstop, Sinhala Songs Lyrics, Sinhala Song Video, Sinhala Songs Remix, Sinhala Mp3
#sinhalasongs #lovemusic #sadsong

Пікірлер: 16
@sajithmadushan1299
@sajithmadushan1299 19 күн бұрын
@Tilanthahansanath
@Tilanthahansanath 15 күн бұрын
🤟 ❤❤
@our_wonderful_world_8479
@our_wonderful_world_8479 2 ай бұрын
Wooow❤🙂
@Tilanthahansanath
@Tilanthahansanath 2 ай бұрын
බොහොම ස්තුතී 🤟 ❤❤
@නවේ.....5498
@නවේ.....5498 2 ай бұрын
හරි ලස්සනයි ❤️❤️❤️
@Tilanthahansanath
@Tilanthahansanath 2 ай бұрын
බොහොම ස්තුතී 🤟 ❤❤
@malithmalith9099
@malithmalith9099 2 ай бұрын
Love it ♥️
@Tilanthahansanath
@Tilanthahansanath 2 ай бұрын
බොහොම ස්තුතී 🤟 ❤❤
@sujithanurakumara7518
@sujithanurakumara7518 2 ай бұрын
Nice song ❤❤
@Tilanthahansanath
@Tilanthahansanath 2 ай бұрын
බොහොම ස්තුතී 🤟 ❤❤
@ChamodiJayanethmi
@ChamodiJayanethmi 2 ай бұрын
❤❤❤
@Tilanthahansanath
@Tilanthahansanath 2 ай бұрын
බොහොම ස්තුතී 🤟 ❤❤
@surangikalakmali8641
@surangikalakmali8641 2 ай бұрын
ගොඩක් ලස්සනයි
@Tilanthahansanath
@Tilanthahansanath Ай бұрын
🤟 ❤❤
@Hime902
@Hime902 2 ай бұрын
Nice 🖤✌️
@Tilanthahansanath
@Tilanthahansanath 2 ай бұрын
🤟 ❤❤
මනෝපාරකට|Manoparakata| Slowed&reverb| Sinhala Song Collections
18:34
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 25 МЛН
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 25 МЛН
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 25 МЛН