සඳේ එන්නම් ඔබේ ලෙනටා - Sande Ennam Obe Lenata - Rupa Indumathi

  Рет қаралды 14,146

I.G. Bandula (Bandula Gamage)

I.G. Bandula (Bandula Gamage)

Күн бұрын

Пікірлер: 12
@aberathnebanda9280
@aberathnebanda9280 Жыл бұрын
අනේ මේ සින්දු ගුවන් විදුලියෙන් ඇහෙනකොට අපි කොච්චර නම් ආශාවෙන්ද අහගෙන හිටියෙ. දැන් සින්දු ඇහෙනකොට ...කියන එවුන් මරාගෙන කන්න හිතෙනවා .
@a.m.w.chandrasena.4717
@a.m.w.chandrasena.4717 Жыл бұрын
මුල් හින්දි ගීතය (1966) සංගීතවත් කලේ ශංකර් සහ ජායිකිෂන් ය.
@jayanthaepa8556
@jayanthaepa8556 Жыл бұрын
Mujhe Tum Mil Gaye Humdum - LOVE IN TOKYO
@chandanaperera9513
@chandanaperera9513 9 ай бұрын
රගපෑම අාසා පරෙක්
@heshansigera7011
@heshansigera7011 3 жыл бұрын
රූපා ඉන්දුමතිත්, ජෝතිපාල වගේ තමන්ගේ තරම නොදැන සිටපු ගායිකාවක් ද කියලත් හිතෙනවා. මොන තරම් ප්‍රබල සුන්දර කටහඬක් ද? ගායනයත් ඒ වගේමයි.
@karuperera3398
@karuperera3398 3 жыл бұрын
I was looking for this original sound, Thank you.
@MashaChana
@MashaChana 3 жыл бұрын
පද රචනය ලක්ෂ්මන් රොද්‍රිගෝ
@tihsaerasamanthi5419
@tihsaerasamanthi5419 2 жыл бұрын
👍👍👍👍🙏🙏🙏
@bandaramenike3508
@bandaramenike3508 3 жыл бұрын
මල් කාන්ති pieris සමග හද පුද අසුනේ ගීතය මුලින් gayapu කෙල්ල
@lakshmichandrikadancingcov9993
@lakshmichandrikadancingcov9993 Жыл бұрын
Malanika mage hade armbera dilaewar ranepunesandak wilasae . Rane willey sawummya handa parne randae chayar mage hureday . Ranepunsanda mame oyage laenata ennada ?. Nice .
@isurufasi
@isurufasi 3 жыл бұрын
ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි, මා වදාම ප්‍රිය කරන ගීත අතුරින් ,එකක් මෙය, මුල් ගීතය මිහිරියාව කියලා නිම කරන්න බැහැ . ලව් ඉන් ටෝකියෝ චිත්‍රපටයට මුල් හින්දි ගීතය ඇතුලත් වුණේ ලතා මන්ගේෂ්කර් ගායනා කළ “මුජේ තුම් මිල ගයේ හම් දම් “ගීතය. මේ සිංහල ගීතයේ සංගීතය කවුද? මොහොමඩ් සාලි මාස්ටර් ද?
@i.g.bandula446
@i.g.bandula446 3 жыл бұрын
මේ යුගයේ ගුවන්විදුලියේ බොහෝමයක් ගීත වල සංගීතය මොහමඩ් සාලි මහතාගේ තමයි. නමුත් ඇතැම් තැනක ස්ටැන්ලි ඇම්. ප්‍රනාන්දු මහතාගේ නම ද සඳහන් වෙනවා. මේ පිළිබඳව මම රූපා ඉන්දුමති මහත්මියගෙන් ද විමසුවා. ඒත් එතුමියටත් මෙහි සංගීතය පිළිබඳව හරි මතකයක් නැහැ. පද රචනය ලක්‍ෂ්මන් රොද්‍රිගු මහතාගේ බව පැවසුවා. කෙසේ වෙතත් සංගීතය සහ ගීත රචනය පිළිබඳව මා මෙහි සඳහන් කලේ නැහැ.
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 130 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 41 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Lo Ambalame Indala Yanawa - Jikki - Jeevitha Satana  - (1956)
3:29
I.G. Bandula (Bandula Gamage)
Рет қаралды 212 М.
Rupa indumathi
26:30
ASM
Рет қаралды 7 М.
පෙම් හදවත පාරවා  - Pem Hadawata Paarawa - Pushparani Ariyarathna
3:35