දිනීගේ අන්තිම දවස 😢😱- Sangeeth Dini Vlogs| Srilankan Airlines| Last day of work

  Рет қаралды 1,922,309

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Күн бұрын

Пікірлер: 3 000
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 10 ай бұрын
අලුත්ම එක බලන්න මෙතනින් kzbin.info/www/bejne/a2jLiaqahKyFqtUsi=exhHlIQeqq8QKs7t
@sachinisubasinghe9108
@sachinisubasinghe9108 11 ай бұрын
තමන් ගැන කියන එක වරදක් නෙමේ...අහන්න බැරි අය නොබලා ඉන්න...ජීවිතය දිනපු ජීවිතය විදින සුන්දර කෙල්ලෙක්
@ridmibiyanvilage3515
@ridmibiyanvilage3515 11 ай бұрын
කට සද්දෙ වුනාට හැම අතින්ම දක්ෂ කෙල්ලෙක්❤
@AsnaaIshek
@AsnaaIshek Жыл бұрын
මෙච්චර කල් ඇත්තටම කැමැත්තෙන් නෙවෙයි හිටියේ . 🥺 ඒත් අද ගොඩක් දුක හිතුණා.දිනී අක්කාව දැක්කාම ඇඩුණා😢❤️😍... තෙරුවන් සරණයි දෙන්නාටම !!!
@dasuninimalka7902
@dasuninimalka7902 Жыл бұрын
"වැටුනු විදිය මතක තියා ගන්න.හැබැයි ආයේ ඒ විදියට වැටෙන්න යන්න එපා".ආසම ටික.Thanks for your motivational quote🤗😘❤️
@nadeeragamage8741
@nadeeragamage8741 Жыл бұрын
මට කියන්න තියෙන්නේ. දිනිති ආදරය වෙනුවෙන් කරන කැපකිරීම ඉතාමත් ඉහළයි. සන්ගීත් ඔයා එයාට අසීමිතව ආදරය කළයුතුයි. එයා අතහැරියේ එයාගේ අභිමානය .
@Deshaa_R
@Deshaa_R 11 ай бұрын
මිනිස්සු මේවා දකින්නේ නෑ අක්කේ ❤️ ජීවිතේ දිනපු මිනිස්සු තමයි ඒ දෙවල් වල අගේ දන්නේ,මුකුත් නොකර එදාවේල කන්න නැතුව ඉන්න හිස් මිනිස්සු දන්නේ තව මනුස්සයෙක් ගේ අඩුපාඩු හොය හොය ඒවා ශෙයා කරන එක.ඕවා ශෙයා කරන එක පේජ් කාරයෙක්වත් ඔයාගේ මේ life achievements ගැන කියන්නේ නෑ.මිනිස්සු එහෙම තමා,ඔයා ඉගෙන ගත්ත ස්කෝලෙට ඔයා ආඩම්බරයක් නැතුව අවමානයක් නෙවෙයි.ඔයා මුකුත් හිත්න්න එපා මේ හිස් මිනිස්සු කියන කතා වලට.❤️🥰
@PLMS583
@PLMS583 Жыл бұрын
ශ්‍රී ලංකන් එයාර්ලයින් එකේ ලස්සනම හිනාව ලස්සනම සොඳුරු යුවතිය දිනී ❤...ගොඩක් ආදරෙයි...ජිවිතේ ප්‍රාර්ථනා කරන සතුට සැනසීම ආදරය නොඅඩුව ලැබේවා ❤🎉
@anupama123hansamali
@anupama123hansamali Жыл бұрын
මෙච්චර දවස් ලොකු කැමත්තක් තිබ්බේ නෑ දිනී අක්කා කියවනවා වැඩි වගේ නිසා.ඒත් මේ vlog එකෙන් පස්සේ මොකක් හරි අමුතු වෙනසක් තේරුනා. ඇත්තටම ඒ හිනාව නම් හරිම ලස්සනයි ❤❤. මොන field එකෙන් ඉස්සරහට ගියත් ඔයාට පුලුවන් win කරන්න. You are that much strong....go ahead...
@Pmc397
@Pmc397 10 ай бұрын
9:43 මාරම වදනක්....මට මෙච්චර කාලයක් තිබ්බ ප්‍රශ්නේ...කට්ටිය මොනවා කිව්වත් හොඳ බුද්ධිමත් කෙනෙක් ඔයා...බහුතරයක් ලංකාව ඇතුලේ ඉන්න අය රටින් පිට ගිහින් නෑ..ඒ හින්දා ඒකේ වටිනාකම තේරෙන්නේ නෑ....සුපිරියි.....සුභ අනාගතයක්...❤
@dilkialwis7242
@dilkialwis7242 Жыл бұрын
දිනිතිගේ හිනාව ලස්සනයි ❤ අද තමා ඒක දැක්කේ, මාත් හීන දැකපු රැකියාවක්, දිනිති රැකියාවෙන් අයින් වෙද්දී මට ලෝබ 😢
@sathutuchamil
@sathutuchamil 11 ай бұрын
Ap
@himajirajapakshe8552
@himajirajapakshe8552 Жыл бұрын
අක්කිගෙ කතාවේ අහපු හොදම කොටස තමයි " ඉගෙනීම අත් අරින්න එපා......ඉගෙනගන්න වයස් සීමාවක් නෑ.....ඔයාට අවුරුදු 30ක් උනත් දැන් degree එකක් කරන්න හිතෙනවා නම් කරන්න "" well said akki😍😍😍 මාත් ඒ කතාව accept කරනවා 😘😘😘
@rasanganimadhusha7429
@rasanganimadhusha7429 11 ай бұрын
❤❤
@madhurajapaksha5580
@madhurajapaksha5580 11 ай бұрын
ඔයා ලෝකේ දිනපු කෙල්ලෙක් සහ ලස්සන සුරංනාවියක් 😍 මට නම් මාර ආඩම්බරයක් ❤️❤️❤️ ආදරෙයි මැනික ❤️❤️❤️❤️❤️❤❤
@sakunthalakorathota606
@sakunthalakorathota606 Жыл бұрын
දිනිතිගෙ හිනාව.....හරිම ලස්සනයි ඔයා... Sri lankan Air Lines කිව්වම දිනිතිගෙ මූණ, ලස්සන හිනාව මැවිලා පේනවා.ඉදිරි කටයුතු සාර්ථක වේවා..
@shiromilakshika9045
@shiromilakshika9045 Жыл бұрын
Airline uniform එකට ගොඩක් ලස්සනයි.... normal ගොඩක් ගොඩක් ලස්සනයි... අනේ දුකයි අයින් වුනා ට. ඒ වුණාට අනාගත ගැන හොදම තිරණයක් වෙන්න ඇති. හැමදාම සතුටින් ඉන්න ලැබේවා... ගොඩක් ආදරෙයි ඔය දෙන්නාට.... බුදු සරණයි ❤❤❤❤
@sandeepadilshani1504
@sandeepadilshani1504 Жыл бұрын
රස්සාවටත් වඩා ආදරේට වටිනාකම දුන්නා දිනී.මේක මෝඩ වැඩක් වගේ පෙනෙයි සමහර අයට.ඒත් මේ වගේ තමන්ගෙව් ආදරේ වෙනුවෙන් කැපවෙන අය අඩුයි.ඇය සංගීත් වෙනුවෙන් ජීවිතේ උනත් දෙයි.සංගීත් ඇයට ජීවිතේ පුරාවටම ආදරය කළ යුතුයි.😘❤ ලස්සන කපල් එකක්.
@imashiapsara7005
@imashiapsara7005 Жыл бұрын
දිනිති අක්කි හරියට ඇවිදින පුස්තකාලයක් වගේ... ඇය තුළින් ගන්නට බොහෝ දේ ඇත. පොත පතේ දැනුම, සමාජීය දැනුම ආදී නොයෙක් ආකාරයේ ආදාර්ශයන් තරා කිරීමකින් තොරවම ඕනෑම කෙනෙකුට ප්‍රයෝජනවත්ය. Dream girl ❤ Love you dinithi akki & sangeeth aiya... Favorite couple ❤❤❤❤
@nethunimsara6551
@nethunimsara6551 Жыл бұрын
දිනී කියන්නෙ මගේ ජීවිතේ දැකපු නිර්බීත තමන්ගේ හීන හැබෑ කරගත්ත ශක්තිවන්තම ගැහැනියක් .ආදරෙයි දිනී ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@inokakurupuarachchi4347
@inokakurupuarachchi4347 Жыл бұрын
Yas😊
@ChandanaSilwa-r4l
@ChandanaSilwa-r4l 11 ай бұрын
@aselakumara2431
@aselakumara2431 Жыл бұрын
මේ වීඩියෝ එක බලද්දි දිනී අක්කි ගැන ගොඩාක් ආඩම්බරයි.....එ් වගේම දුකයි...job එකෙන් අයින් වෙලා නේ....කමක් නෑ....දිනී අක්කි ගොඩාක් නිහතමානී, බුද්ධිමත්, දක්ෂ , රූමත්, සුරංගනාවියක්....ගොඩාක් ආදරෙයි.... ඔයාලා දෙන්නාගේ ජීවීතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!!!!..... දීනී අක්කි ඔයා ගැන මාරම ආඩම්බරයි...ගුවන් සේවිකාවන් අතරින් දිනී අක්කි කැපිලා පේනවා....එ් හිනාව, එ් ඇස්....😍😍😍😍😍... පිංවන්තියක්....තෙරුවන් සරණයි....😘😘😘💖💖💖💖
@pavanaimalka
@pavanaimalka Жыл бұрын
අව්‍යාජ හිනාවෙන් පිරි ගුවන් සේවිකාවකගෙ කතාව නිමි 💔🌸❤️
@lakminiwajiramali5147
@lakminiwajiramali5147 Жыл бұрын
ගාල්ලේ සංඝමිත්තාවෙ අපේ නංගි කෙනෙක් වීම මට ගොඩාක් ආඩම්බරයි දිනිති නංගි .ඔයාගේ සියලුම ඉදිරි බලාපොරොත්තු ඉටුවේවා ❤
@xtrausa2762
@xtrausa2762 Жыл бұрын
සංගීත්ගෙ මැණික ලස්සන වැදගත් අවවාද ටිකක් දුන්නා ශ්‍රිලංකාවේ කියන හැගීම කොච්චර නිහතමානීව කතා කලාද ❤ඔයාල දෙන්නටම සුබ අනාගතයක් පතනවා බුදුසරණයි දෙවිපිහිටයි
@laknikapadmaperuma4126
@laknikapadmaperuma4126 Жыл бұрын
කවුරු මොන කතාව කිව්වත් ඇය ඇයව දිනාගෙන රටම ලෝකෙම දිනාගෙන ඉවරයි .දිනි අක්කී 🌸💖🥰
@dilukshi.amarawansha5010
@dilukshi.amarawansha5010 Жыл бұрын
දිනි ඔය ලස්සන හිනාවත් අරං අපේ රටේ නම ගෙනියන්න ❤ ආස නැද්ද වෙනත් airline එකකටවත් සම්බන්ධ වෙන්න
@nimudisanayaka2674
@nimudisanayaka2674 Жыл бұрын
විවාහය වෙනුවෙන් ගැහැනියක් කරන්න පුළුවන් ලොකුම දෙ හදවත වගේ රැකපු රැකියාව අත ඇරිය දිනි. විවාහ ජිවිතේ වෙනුවෙන් ගාමන්ට් රකියවවත් අත නොඅරින කලෙක දිනි ඔයාට හදවතින්ම ගරු කරනවා. ඇත්තටම නියම ශ්‍රී ලංකික ගැහැනියක්
@samanseeliperera3006
@samanseeliperera3006 Жыл бұрын
පුතා දිනිති දුවව ඉතාමත් හොදින් බලාගන්න පුතා ගැන ඉතාමත් විශ්වාස යෙන් තමයි දිනිති දුව මෙි සැමදේම කරන්නෙ දැන් ඉන්නව සේම වියපත් කාලය තෙක්ම මැණිකක්සේ බලාගන්න ආදරයෙන් ඉන්න දෙදෙනාටම සමිමා සමිබුදු සරණයි සියලුම දෙවි ❤
@thisunijayawardane4065
@thisunijayawardane4065 Жыл бұрын
ඔබේ සුන්දර රූපයට සහ ආකර්ශනශීලී සේවයට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගමන් කළ සියලු දෙනා ඇලුම් කළා. ඔබ අපේ රටට ආභරණයක් . ඒ සේවයට බොහොම ස්තූතියි ! මින් ඉදිරියට ඔබේ ජීවිතය සියලු යහපත , සතුට ,සැනසීම පිරි , සුවදායි එකක් වේවා !💐
@udith3078
@udith3078 Жыл бұрын
ඔයා වගේ කෙනෙක් අයින් උන එක නම් අපරාදේ ඇත්තටම මාරම රෙස්පෙක්ට් චරිතයක් ඔයා හැම අතින්නම සුබ පතනවා හැමදේටම.ඇත්තටම ඉගෙනීම කියන දේ කවදාවත් අපතේ යන්නේ නෑ.❤❤
@dilmishimaya9711
@dilmishimaya9711 Жыл бұрын
අවශ්‍ය කාලෙ මොලෙන් වැඩ කරපු කෙනෙක්.. ඒ නිසා ජීව්තේ ලස්සනම කාලෙ හරිම ලස්සනට විදල තියෙනව ඇත්තටම මාරම හැගීමක් ආවා මාත් කවදහරි ඔයා වගේ ලස්සනට ජීවිතේ හසුරවගෙන මේ ලැබුන ජීවිතේ උපරිමයෙන්ම විදිනව... ඉදිරියටත් මේ වගේම ලස්සනට , අර්තවත්ව ජීවත් වෙන්න ලැබෙන්න කියලා ආදරෙන් ප්‍රාර්තනා කරනව අක්කෙ... ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️
@Mihansivlogs
@Mihansivlogs Жыл бұрын
අනේ හරිම ලස්සනයි අක්කා අභීමානවත් කාන්තාවක් කතාව ඇහුවත් ඇති හිත පිරුනා හිනාවට තමා ආසම thank you හිත පිරෙවුවට🌸💜😘
@sadathraka9472
@sadathraka9472 Жыл бұрын
ඇත්තටම"ඔයා ලස්සනයි"හිනාවත් ලස්සනයි"කටහඩත් ලස්සනයි" ඔයාට මේ ඔසරියමාර ලස්සනයි"ඒ වගේම ඔයා පින්පාටයි"ලෝකයේ ගොඩාක්"රටවල්"වලට ගිහින්"සතුටින්,ඉන්න කෙනෙක් කිතන සිටියත් ජයවේවා"සoගිත්"මලයාත් ලකි තමයි,මෙහෙම කෙල්ලෙක් ලැබෙන්නබුදුසරණයි"
@madumadu1850
@madumadu1850 Жыл бұрын
දිනී ඉශිතා වගේ දිනීගේ හිනාවයි ඇස් දෙකයි මාර ලස්සනයි සංගීත් ඒකට තමා වශී වෙලා ඉන්නේ 😊
@nimashasamadhinugawela3598
@nimashasamadhinugawela3598 Жыл бұрын
Aththatama ishatha wage
@hasinikasunika1435
@hasinikasunika1435 Жыл бұрын
මුලු වීඩියෝ එකම බැලුවෙ ගොඩාක් දුකින්..ඔයාලට ආදරේ කරන මට ඒක ගොඩක් දැනුන. අලුත් ගමනට සුබ පැතුම් ... ලෝකෙ ලස්සන කරන හදවත් ඔයාල... බුදු සරනයි අක්කි අයියා....
@chathu3309
@chathu3309 Жыл бұрын
දිනිතිගෙ හිනාවටම ලැබුනු රැකියාවක් මේක...❤❤❤❤❤❤❤ දිනිති කියන්නෙ වාසනාවන්ත කෙල්ලක් වගේම හරිම බුද්දිමත්....සංගීත්ට වඩා ගොඩාක් ඉස්සරයින් ඉන්නවා බුද්දිමට්ටම පැත්තෙන්....දෙන්නටම සුබ පැතනවා....තෙරුවන්සරනයි
@chamanichamani9567
@chamanichamani9567 Жыл бұрын
ගැහැණු ලමයෙකුට කලාතුරකින් ලැබෙන අවස්ථාවක් ඔයාට ලැබිල තියෙන්නේ.කොච්චර හොඳ experience එකක්ද.ඒ වගේම හරිම සතුටුයි ආඩම්බරයි ඔබ ගැන.ලස්සන පෙනුමක් , උගත්කමක්,වටිනා රස්සාවක් ,හොඳ පවුල් ජීවිතයක්.ඔය සේරම එකට මනුස්සයෙකුට ලැබෙන්නේ බොහොම කලාතුරකින්.Good Luck ❤️❤️
@isharaudayangi9505
@isharaudayangi9505 Жыл бұрын
දුක දෙන්නේ නෑ සතුට විතරයි~sangeeth I felt it😍❤️✨
@w.c.c.dulshan3450
@w.c.c.dulshan3450 Жыл бұрын
Aparade me wage rakiyawak daala aawe.kochchara igena gaththath modai.
@nnneee33-
@nnneee33- Жыл бұрын
"ඉගෙන ගන්න වයස අදාල නෑ " හරියටම හරි අක්කි...මම දැන් Maths වලින් 3rd shy කරන ගමන් ඉන්නේ...මම කොහොමහරි Moratuwa Engineering facalty යනවා...මට දැන් ගොඩක් මගේ වටේ ඉන්න අය කියනවා ඕක බොරු වැඩක් කාලෙ යනවා ගෑනු ළමයෙක්නේ ඒකයි මේකයි...හැබැයි මං ඒවා එකක් වත් ගණන් ගන්නේ නැතුව කොහොම හරි මගේ dreams වලට යනවමයි ❤
@sadarenukumari6485
@sadarenukumari6485 Жыл бұрын
Good luck😊❤
@Lazy570
@Lazy570 Жыл бұрын
Ane eka eka kiyana ewa ahanna epa ..oyata puluwan😍
@isharaherath5884
@isharaherath5884 Жыл бұрын
Good Luck ❤️
@ruwanidasanayaka
@ruwanidasanayaka Жыл бұрын
Oyata puluwn sis❤
@dhylnrupasinghe9906
@dhylnrupasinghe9906 Жыл бұрын
Oya karanna puthe hariyanawa budusaranai putha ge ediriya penawa.
@erangamillagasthenna-hl8od
@erangamillagasthenna-hl8od Жыл бұрын
අනේ එයා ආස දේ නැති කරගත්තෙ කොල්ලා වෙනුවෙන්නෙ 🥺 ලොකු කැපකිරීමක් 🥺සතුටින් ඉන්න ❤️
@shenukiranashinghe2897
@shenukiranashinghe2897 Жыл бұрын
මේක අඩ අඩා බැලුවෙ ඇයි කියලා කල්පනා කරන මම 🥺🥺 ලේ රත් වෙන හීන ❤
@amasha6892
@amasha6892 Жыл бұрын
අක්කා අයින් උනා කිවුවම හුගක් දුකයි මොකද හැම කෙනෙක්ටම නොලැබෙන අවස්තාවක් අක්කට ලැබුනේ මොනවා උනත් හැමදාමත් අක්කට ආදරේ ඒ හිනාව ඇත්තටම අව්‍යාජයි ඒ රුව ඇත්තටම ඉටි රූපයක් වගේ තමන්ගේ මහන්සියෙන් ජීවිතේ ගොඩ නගා ගත්ත පොලවේ පයාගලා ඉන්න කෙල්ලෙක් තමන්ගේ ජීවිතේ ලස්සනම හීනයක් අත ඇරලා දැම්මේ සංගීත් අයියගේ ආදරේ ඊට වඩා වටින නිසා එහෙම ආපු දිනි අක්කව හැමදාමත් සතුටින් තියන්න පුන්ච්වත් දුකක් නොදී ආදරේයි අක්කේ අයියේ හැමදාමත් ආදරේයි ❤❤
@sachinirathnayake1721
@sachinirathnayake1721 Жыл бұрын
දිනී අක්කිගේ කතාවෙන් ජීවිතේට ගන්න දේවල් ගොඩාක් තිබුණා අපේ ජීවිතේට. මේ මගේ පළවෙනි comment එක. හැමදාමත් ආදරෙයි. ❤❤❤
@chamichami7157
@chamichami7157 Жыл бұрын
දිනී අක්කගේ හිනාව හරිම ලස්සනයි ❤😍
@ireshasandamali8669
@ireshasandamali8669 Жыл бұрын
දිනී ඉශිතා වගේ පේන්නේ මට විතරද??? 😊😊😊❤❤❤❤❤ හරිම ලස්සනයි
@imalshakavindi2400
@imalshakavindi2400 Жыл бұрын
මටත්
@kavee140
@kavee140 Жыл бұрын
Matath
@mariyaimarina2183
@mariyaimarina2183 Жыл бұрын
Isithage muhuna wara thiyenawa
@ruwinisaranga479
@ruwinisaranga479 Жыл бұрын
E wage thamai hinawenakota. Harima lassanai
@dlthakshila9653
@dlthakshila9653 Жыл бұрын
Matath😘🥰
@champagabriel6053
@champagabriel6053 Жыл бұрын
ඔයා ගොඩාක් වාසනාවන්ත කෙනෙක් දිනී.ජීවිතේ මේ වෙනකම් වින්දා වගේ අනාගතේ සංගීත් එක්ක විඳින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.ඔය දෙන්නටම ආදරේ කරන අක්කා කෙනෙක්.ජේසු පිහිටයි
@bpvsbts3854
@bpvsbts3854 9 ай бұрын
7:29 ඒ කියපු කතාව ❤❤❤ඇත්තටම ආඩම්බරයි 😊
@dilminirasha4988
@dilminirasha4988 Жыл бұрын
මෙච්චර කල් දිනිති අක්කා ගැන කිසිම කමෙන්ට් එකක් දාලා නෑ. ඒත් අද ඇත්තට ම හිතට හරි ලෙංගතු බවක් දැනුනා ඔයා ගැන. ඇත්තටම මිනිස්සු මොන කතා කිව්වත් ඔයා ගොඩක් දක්ෂ ලස්සන වාසනාවන්ත ගෑනු ළමයෙක්. මේ වගේ අවස්ථාවන් ගොඩක් ජීවිතේට ලබාගන්න ඔයා හරිම වාසනාවන්තයි අක්කේ. ඒ වගේම දක්ෂයි. ඇත්තටම දුක හිතුණා ඔයා ඒකෙන් අයින් උනු එකට. ඔයාගේ ඉදිරි අනාගතය සාර්තක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයා හරි ම ලස්සන ගෑනු ළමයෙක් 🥰❤️
@prasangiama6739
@prasangiama6739 Жыл бұрын
සංගීත් දීනී vlogs හැමදාම බැලුවත් කවදාවත් කමෙන්ට් කරල නෑ.ඒත් අද නම් හිතට මොකද්දෝ දෙයක් දැනුනා..ඔයා ඔය තරම් කැප කිරීමක් කරනව කියන්නෙ සංගීත් අයියා මාරම වාසනාවන්තයි..ඔයා අපේ රටට ආඩම්බරයක්..තෙරුවන් සරණයි හැමදාම සතුටින් ඉන්න..❤❤❤❤❤
@Kumari-g8t
@Kumari-g8t Жыл бұрын
මම එයාලන්කා ඒකේ යනහැම වෙලාවෙිම ඔයා මතක් කලා නමුත් හමු උනේ නමි නැ ඔයා හරිම ලස්සනයි හිනාව ලස්සනයි හිතත් ලස්සනයි ඒ වගේම හරිම ආඩම්බරයි අපේ විර කෙල්ලක් නිසා ආදරෙයි හැමදාම සතුටින් ඉන්න බුදු සරනයි ❤❤
@sujeewanilmini7800
@sujeewanilmini7800 Жыл бұрын
ඇත්තටම ඔයාගේ හිනාව ගොඩාක් ලස්සනයි .ඒ වගේම හදවතත් ලස්සනයි ඒක ඔප්පු වෙනවා ඔයාගේ වචනයක් ගානෙම ඔයා හැම ගැහැණියකටම ආදර්ශයක් අබිමානයක්
@gsfavourites6629
@gsfavourites6629 Жыл бұрын
SriLankan Airlines❤❤❤ හැමදාමත් මන් ආදරෙයි ... මගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලුන තැනක්... මතක් වෙද්දී තාමත් දුකයි දාලා ආවට ඈත රටකට..😢
@samankorala1371
@samankorala1371 Жыл бұрын
ඔයාලා දෙන්නගේ හැමදේම සාර්ථක වෙන්න කියලා wish කරනවා. ඔයාගෙ හිනාවත් ලස්සනයි .uniform එකට හරිම ලස්සනයි . බුදු සරනයි........................
@Ash-cl7hu
@Ash-cl7hu Жыл бұрын
අක්කා කතාකරද්දීත් පිස්සු හැදෙනවා❤ මිනිහෙක්ගේ දැනුම කියන්නේ කවදාවත් නැති කරන්න පුලුවන් දෙයක් නෙවෙයි❤ ඔයාලා දෙන්නා මේ වගේම හැමදාම සතුටින් ඉන්න. බුදුසරණයි♥️♥️
@හිමාලීහිමාලී-ජ1ඛ
@හිමාලීහිමාලී-ජ1ඛ Жыл бұрын
රැකියාවෙන් අයින් උන එක අනුමත කරන්න බැහැ .මේ කාලයේ හැටියට . කවදාවත්ම දැකලා නැහැ දැකලා නෑ දීනිව.ඒ ඇදුමට ලස්සනයි . 🌷
@dilinisakunthala329
@dilinisakunthala329 Жыл бұрын
හේතුවක් දන්නෙ නැහැ .මට ඇඩුනා. හරියට දන්නේ මම ඒ රැකියාවෙන් ඉවත් උනා කියලා. මොනා උනත් ඒ ඔයාගෙ ජීවිතේ කොටසක් වගෙ නේද අක්කි. ඔයාට අමාරු වෙන්න ඇති හිත හදාගන්න . හැමදාම සතුටින් ඉන්න දෙන්නම අක්කි ❤😥
@thilinimadushika3934
@thilinimadushika3934 Жыл бұрын
මගේ ඇස් වලට ඇස්වලට කඳුළුත් ආවා ඒ අක්කි ඔයා ආපු ගමන ගැන සතුටට.සත්තයි.✊ ඔයා හරිම බුද්ධිමත් කෙනෙක්.ඔයාගේ හිනාව හරිම ලස්සනයි ඒ කතාව ඇත්ත.එදා ඉඳන් අක්කා ආපු ගමන ගැන මෙහෙම දැක්කම හරිම සතුටුයි.මේක බලන හැම කෙනෙක්ටම හිතට ධෛර්යයක් ග්න්න විදිහට අක්කා වැදගත් පණිවිඩයක් දෙන්නෙ. ඔයාට හැමදාම හරි යන්න ඕන.හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි දෙන්නටම 🌼💗🌼😘😘😘😘
@lakminihettiarachchi756
@lakminihettiarachchi756 Жыл бұрын
මට හිතෙන්නෙම නංගි ගත්ත මේ තීරණය අපරාදේ කියලමයි හිතෙන්නෙ.ඔයා ඒ ජොබ් එකට ගොඩාක් වටිනවා කියලා හිතෙනවා.සතුටින් ඉන්න නංගි.
@dineshlahiru4867
@dineshlahiru4867 Жыл бұрын
ගොඩාක් ලස්සනයි අක්කි ඒ මතකයන්. ඒ හැමදෙයක්ම දාලා දැන් ගෙවන මේ ජීවිතයත් හරිම ලස්සනයි. පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම මේ විදිහට.❤😊
@Tharu--Creations
@Tharu--Creations Жыл бұрын
ඇත්තටම ලෝභ හිතුනා දුකකුත් දැනුනා.... හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ❤ ☺️
@singithinirosha1121
@singithinirosha1121 Жыл бұрын
අනේ අපරාදේ ජොබ් එකෙන් අයින් උනේ මම අයින් උනා වගේ මට දැනෙන්නේ ...ඔයාට තෙරුවන් සරනයි ....❤️❤️❤️❤️
@shiharaabeysiriwardhana5152
@shiharaabeysiriwardhana5152 4 ай бұрын
ඔයා හරිම ලස්සනයි.... හිනාව තමයි ගොඩක්ම ලස්සන....🥰🥰🥰🥰
@shashitevi4734
@shashitevi4734 Жыл бұрын
ඉවත්වුන එක ගැන නම් 😢 ඒත් ලබපු ජයග්‍රහණ ❤ ඉදිරි ජීවිතය සාර්ථක වේවා !!!
@sriyakumari4314
@sriyakumari4314 Жыл бұрын
අනාගතය වෙනුවෙන් ගත් තීරණයක් වෙන්න ඇති .theruwan saranai හැමෝටම
@shashifernando1190
@shashifernando1190 Жыл бұрын
ජිවිතයෙ ඇති වටිනාම දෙයක් අතහැරියෙ ඉටත් වඩා වටිනා දෙයක් වෙනුවෙන්නෙ.ඉතින් එ වටිනාකමත් එක්ක හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ❤️❤️
@maliwelikala269
@maliwelikala269 Жыл бұрын
ඔයා හරිම ලස්සනයි දුව.ඔයාගේ හැඩරුව ඇති දුවෙක් ඔයාට ලැබේවා කියලා මන් දෙවියන් ගෙන් ඉල්ලනවා.🙏❤❤❤❤
@sarichiranjeewa3818
@sarichiranjeewa3818 Жыл бұрын
Wow❤ ඔයාගෙ වෘතිය ගමන හරිම ලස්සනයි ... ඉදිරි ජිවිතේටත් සුභ පතනවා..
@ajithasoka5833
@ajithasoka5833 Жыл бұрын
හරිම ලස්සනය්...ඔයාගෙ කතාව අහන මටත් හරිම සතුටුයි .....ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියල සුභ පතනවා... ❤🥰
@chathu3309
@chathu3309 Жыл бұрын
දිනිතිගෙ හිනාව නම් මාරම ලස්සනයි .අබිමානවත් රැකියාවක් කරපු ඔබ .ඒක වචනයෙන් විස්තර කරන්න බෑ.....දිනිති ඇත්තටම ලස්සනයි
@rash_2917
@rash_2917 Жыл бұрын
ඇත්තටම අක්කි මේ වීඩියෝ එක බලද්දි දැනුනු Feeling එක කියන්න වචන නෑ , හිතට ආපු , දැනුනු දේවල් ගොඩයි …🌼 නිකන්ම Feeling එකක් නෙමෙයි මේක මට ලොකු Motivation එකක් ❤️💫 ගැහැණු ළමයෙකුට රූපය වගේම උගත්කම කියන්නෙත් ලොකු ආභරණයක් 🌸. ඒ ආභරණ දෙකම අක්කි පළදගෙන තියෙනවා . අක්කිව දවසක හම්බෙලා කතාකරන්න තිබුනනම් කියලා හිතුනා 🥺❤️ . අක්කි හරිම ලස්සනයි SriLankan Airline Dress එකෙන් 😍. ඇත්තටම අක්කිගේ අමුතුම ලස්සනක් තියෙන්නේ ඒ Dress එකට . අක්කිගේ හිනාව හරිම සිරියාවන්ත පාටයී 🥰 . මම තාම School යන කෙනෙක් මගෙත් එකම බලාපොරොත්තුව මොන තරම් ජීවිතයට අභියෝග ආවත් ඒ අභියෝග වලිනුත් දෙයක් ඉගෙනගෙන පුලුවන් තරම් ඉස්සරහටම යන්න .මගෙ අම්මයි , තාත්තයිත් මාත් එක්ක මේ වීඩියෝ එක බැලුවා 🥰 . අක්කිගෙ අම්මිටයි තාත්තිටයි කොච්චර අක්කි ගැන Proud ඇතිද 🥺❤️ !!!! ඇත්තටම අද අක්කි මේ ඉන්න තැන ගැන ගොඩක් අය Proud වෙනවා ඇති . අනිත් අය වගේම තමන්ටත් තමන් ආපු ගමන ගැන අක්කිට නිහතමානී ආඩම්බරයක් ඇති ❤️ . අක්කි ගොඩක් ශක්තිමත් වගේම ඒ ජයග්‍රහණ ඔක්කොම ලබාගන්නත් අක්කි ගොඩක් කැපකිරීම් කරන්න ඇති 💞 ~ ආදරණීය දිනිති අක්කිටයි , සංගීත් අයියටයි , අම්මිටයි , තාත්තිටයි , වරා අයියටයි ඇතුලු ඔක්කොටම හදවතින්ම සුභ පතනවා ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා , ගොඩාක් ආදරෙයි ඔයාලා ඔක්කොටම . බුදු සරණයි , පරිස්සමින් ඉන්න ❤️❤️❤️❤️…
@charunihansamali4742
@charunihansamali4742 Жыл бұрын
ඇත්තටම ලංකාවේ මොනර සාරිය හරිම ලස්සනයි කැපිලා පේනවා දිනිතිට කවුරු මොනා කිව්වත් හොඳ knowledge එකක් තියෙන කෙල්ලෙක් අලුත් ගමනට සුබපැතුම්❤හොඳ පුරුකක් නැති උනා sri lankan එකට😢
@meriyanperera1825
@meriyanperera1825 Жыл бұрын
ඔයාලා දෙන්නගේ ආදරේට සියලු දෙවියන්ගේ පිහිට ආශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා ජේසු පිහිටයි🙏 තෙරුවන් සරනයි. 🙏
@Lk29545
@Lk29545 Жыл бұрын
අක්කි ගොඩාක් ලස්සනයි ❤️😘අක්කිගෙ හිනාව ඊටත් වඩා ලස්සනයි 🥰❤️ මට මේ වීඩියෝ එක බලද්දි ටිකක් දුක හිතුනා ඒත් අක්කි අපේ රටට මේ වෙනුවෙන් කරපු සේවය නම් කියලා නිම කරන්න බෑ ඒ තරම් වටින සේවයක් කරේ ❤️. අක්කි යුනිෆෝම් එකටත් ගොඩක් ලස්සනයි. අක්කියි, අයියයි දෙන්නම පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාමත් ආදරෙයි ගොඩක් 🥰😘❤️
@dimuthmaduranga-rk8bf
@dimuthmaduranga-rk8bf Жыл бұрын
මොකුත්ම දනන්නෙ නැති මිනිස්සු නේද තව කෙනෙක්ට බනින්නෙ කියල හිතුනා. ජය වේවා දෙන්නටම
@manjulakarunarathna
@manjulakarunarathna Жыл бұрын
නංගි මැණික හිනාව විතරක් නෙමෙයි ඔයා ලස්සන ඛුද්ධිමත් කෙල්ලක්. ඒකනෙ මෙ විශ්වය ඔයාට සුන්දර දෙ ගොඩක්ම දීලා තියෙන්නේ. තෙරුවන් සරණයි.
@rathunishshanka9689
@rathunishshanka9689 Жыл бұрын
මාර උපදෙස් ටික, වයසින් අඩු උනත් වචන ටික මරු නංගි, ජීවිතේ දෙයක් වෙනුවෙන් තව දෙයක් කැප කරන්න ඕනේ, එකයි ඇත්ත, මල්ලි ජීවත් වෙන කල් රකින්න පණවගේ, හැමදාමත් ආදරෙන්, පිරිමියෙකුගේ එක වචනයක් ඇති ගැහැණියකගේ මුළු ජීවෙතේම ලස්සන කරන්න වගේම නැති කරන්නත්, ඔයාලා දෙන්නා හැමදාම සතුටින් ඉන්න නංගි ලස්සනයි ආදරෙයි ඔයාලට බුදුසරණයි, ආයෙත් කියන්නේ දෙන්නම එක්කෙනෙක් වගේ ඉන්න, මඩ ගහයි, කකුලෙන් අදී, රැවටෙන්න එපා සමාජය විසකුරුයි කල්පනාවෙන් අනාගතය ලස්සන කරගන්න බුදුසරණයි ඔයාලට
@hirunibhagya6314
@hirunibhagya6314 Жыл бұрын
අපරාදේ කියලා හිතුනා ඔයා ගොඩාක් ආදරෙන් කල රැකියාවෙන් අයින් උනා අද කීවාම ...කමක් නෑ .ඉදිරි අනාගතේ සාර්ථකව කරගන්න ශක්තිය ඔයාට ලැබෙන්න කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා දිනී ....🌹🌹🌹❤ බුදුසරණයි ..!
@shamilamanori2440
@shamilamanori2440 Жыл бұрын
ඔයා ගොඩාක් ලස්සනයි මැණික 💕💕💕 ඒ වගේම නිහතමානී ..ඔව් ඔයාගේ හිනාව ලස්සනයි ඒ හිනාව වාසනාවන්තයි ..හැමදාම සතුටින් ඉන්න ආදරෙයි ගොඩාක් ❤
@harshiillangamweera6660
@harshiillangamweera6660 Жыл бұрын
මේ vlog එක බලද්දී ආඩම්බරයක් දැනෙනවා අක්කි. ඒ වගේම හැගීම්බරයි. ඔයාලා දෙන්නගේ හැමදේම සාර්ථක වෙන්න කියලා wish කරනවා.
@udararoshan2875
@udararoshan2875 Жыл бұрын
ඇත්තමයී හරිම පින්කාර කෙනෙක් ඔබතුමිය ඉතමත් ලස්සනට මේ වැඩ කටයුතු කරලා ඒ ජොබ් එකේ සිටිය කාලේ මතකයන් රැසකුත් අපට පෙන්වමින් ජොබ් එකට සමු දී යන ඔබට ඉදිරි අනාගතයත් ඉතාමත් හොදින් සතුටින් පැතුන් ඉටුවේවායැයී පාර්තනා කරමි❤❤❤❤
@sandunisaumyaraththaranaya8153
@sandunisaumyaraththaranaya8153 Жыл бұрын
සංගීත් අයියේ දිනී අක්කිව ආදරෙන් බලාගන්න එයා ඔයා වෙනුවෙන් ලොකු කැප කිරීමක් කරලා ❤️❤️❤️ අනේ ඒ උනාට ගොඩක් දුක හිතුනා ඔයා ගොඩක් ලස්සනයි අක්කී ඉදිරි අනාගතය සාර්ථක වේවා !!
@semira9469
@semira9469 Жыл бұрын
අනේ 🥺🥺 cheers to a beautiful life akki 😊💖 හැමදාම සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න akki & ayya බුදුසරණයි ♥️♥️ ගොඩාක් ආදරෙයි ❤️❤️
@pelendapelenda1467
@pelendapelenda1467 Жыл бұрын
හරිම ලස්සන හිනාවක්ඒවගේම හරිම අහිංසක කමක් ඒ හිනාව ඇතුලෙ තියෙනවා ඇත්තමයි නංගියෝ අපි ඇත්තටම රඟපෑමෙන් තමයි ඔයාව දැනගත්තේ අද තමයි හරියට ෆොටෝ ටික දැක්කේ ඒවා දකින කොට මේ ඔයා ද කියලා හිතෙනවා ඔයා හරියට චූටි බබෙක් වගේ හරිම සෙල්ලක්කාරයි හරිම දඟකාරයි ඔයාට හරි යන ම මනමාලයෙක් කුත් හම්බවෙලා තියෙනවා ජය වේවා සුභ අලුත් අවුරුද්දක් වේවාහැමදාම සතුටින් ඉන්න❤🙏🇱🇰😘
@indralathaindralatha804
@indralathaindralatha804 Жыл бұрын
ගොඩක් ලස්සනයි දිනී ඒ වගේම ලස්සන හිනාවක් තියෙන්නේ ගොඩක් වාසනාවන්තයි කිසිම දේකින් අඩුවක් නෑ😍😍ඒ වුණාට ඔය වගේ ජොබ් එහෙකින් අයින් වෙන්නේ අපරාදේ
@minuchanulya660
@minuchanulya660 Жыл бұрын
17:52 you're really look like Divyanka (My fv indian tele actress) 😍 අක්කි වගේම හිනාවත් ගොඩක් ලස්සනයි 😊 Ayya, pls don't ever let akki regret this decision 🥺❤️ I wish you all the success in your new beginning in life. Always be there for each other as now & forever. Be happy ♥️️ stay in love ♥️ bless you ♥️ love you sooo soo so much akki n ayya 💖😘
@s.mandahasini2904
@s.mandahasini2904 Жыл бұрын
මේක බලද්දී මගේ ඇස්වලට කදුලු ආවා ඇයි දන් නෑ..ඉන්න තැනක හොදින් ඉන්න දිනිති අක්කේ.
@roshivlogssr8253
@roshivlogssr8253 Жыл бұрын
දුක හිතුනා🥺 ඒ වගේම ඔයා ගැන ආඩම්බර හිතුනා දිනී ..මේ ඔයාට ලැබුණු අභිමානයක් ♥️ සතුටින් ඉන්න හැමදාමත් ♥️
@nilakshigayashi8851
@nilakshigayashi8851 Жыл бұрын
හරිම ලස්සනයි අක්කි මේක බලනකොට අැස් වලට කදුලු එනවා මේ තරම් ලස්සන,හොදම ගොඩක් අයට යන්න බැරි තැනකට ගියපු අක්කි සමුගන්නවා කිව්වම දුකයි අක්කි😢
@KRDChinthaka
@KRDChinthaka 3 ай бұрын
අපේ පුංචි ඉෂිතා ඔයාව අපට ලොකු ආඩම්බරයක්..තෙරුවන් සරණයි. සදා ජය සතුට ලැබේවා..s akki
@sandunishashika4207
@sandunishashika4207 Жыл бұрын
අක්කිට තිබ්බ ආදරය තව වැඩි උනා..ඒක නම් කෙල්ලෙක්ට තියෙන්නම ඕනි පර්සනෑලිටි එකක්..මන් ආස අක්කිගෙ personality එකට..නිහතමානී කමට..ඒක මාරයි..she is best lady😘❤️❤️
@renuka243
@renuka243 Жыл бұрын
හරිම ලස්සනයි දිනිදුව ඔයාගෙ ලස්සන හැමදාම අපි දකිනවා ඔයාගෙ හදවතද එතරමට ලස්සනයි .ගොඩක් ආදරණිය ඇයට අපිත් ආදරෙයි දුව 🎉❤ ඔඅයා ලබා ගත්ත සංගිත් පුතද ගොඩක් පින් කරල .🎉❤ හිනාවෙලාම ඉන්න ලස්සනයි දුවෙක් එ අම්මට තාත්තාට දිර්ගායු පතනවා ඔයාටත් සංගිත් පුතා සියලු දෙනාටම තෙරුවන් සරණියි
@thathsarawayanthi2000
@thathsarawayanthi2000 11 ай бұрын
ලංකාවටම නොමැකෙන මතක තියන්න පුලුවන් ටික දෙනාටයි අක්කට ඒ වාසනාව ලැබිල තියෙනවා.ජීවිතෙ මතක ගොඩාක් එක්ක හරි ලස්සන මතක එක්ක තමන්ගෙ කතාව තව අයට කිනකොට තියන අභිමානය කියල නිම කරන්න බැ..ඔයා ගොඩාක් වාසනාවන්තයි...වගෙම හරිම smart... බුදුසරණයි අක්කටයි අයියටයි දෙන්නටම ..good luck..maam..& sir..😊👍
@geethaniariyasingha9145
@geethaniariyasingha9145 Жыл бұрын
කෙටියෙන් කිව්වොත් හැම කෙල්ලෙකුට ම ආදර්ශමත් චරිතයක් ❤
@nilminidamayanthi5422
@nilminidamayanthi5422 Жыл бұрын
ශ්‍රී ලාංකිකයෙක් කියලා ලෝකේට පෙන්නන්න ඕන කියලා කියපු වචනය ඔයා කියනකොට මගේ අගේ හිරිගඩු පිපුනා වගේම ඇස් දෙකට කදුලු පිරුනා.ආඩම්බරයි
@rasanganimadhusha7429
@rasanganimadhusha7429 11 ай бұрын
මටත් කඳුලු ආව ඒකටනම්
@chamikanethmi9246
@chamikanethmi9246 Жыл бұрын
දිනී අක්කි ඔයා යුනිෆෝම් එකට හරිම ලස්සනයි ❤️❤️❤️❤️ ඔයාගේ හිනාවත් හරිම ලස්සනයි ❤️❤️ අක්කි .... සංගීත් අයියටයි දිනී අක්කිටයි හැමදාමත් ආදරෙයි 💕💕
@hasinijherath
@hasinijherath Жыл бұрын
Owaaaw මාරම motivat එකක් ඇස් වලට කදුලු ආව අක්කි ගෑනු ලමයෙක් විදියට ගියපු අමමාරු ලස්සන ගමන හරි ආසවෙන් කියනකොට ❤
@ruvinigodage8166
@ruvinigodage8166 Жыл бұрын
ගොඩක් වටින අත්දැකීම් ටිකක් .....ලස්සනට ජීවීතේ විදින්න වාසනාවක් ඒ .හැමෝටම නොලැබෙන අවස්ථාවක් ❤️💜️
@MadunamaliDilrukshi-zx1sl
@MadunamaliDilrukshi-zx1sl 11 ай бұрын
කවුරු කොහොම බැන්නත් ජීවිතය ට ගොඩක් දේවල් එකතු කරගත්තු චරිතයක් ..... බනින අය නොලබපු අත්දැකීම් ලබා ගත්තු උගත් කෙනෙක් ... ලස්සන රූපයක්...... එච්චරයි එයාගෙ වරදක් මට පේන්නේ නෑ ..තමන්ගේ උත්සාහයෙන් හැකියාවෙන් ජීවත් වෙන කෙනෙක් ..
@nisansalabandara2745
@nisansalabandara2745 Жыл бұрын
දිනි දැනුමි සාගරයක් වගේ අාදරෙයි දෙන්නටම
@dulminasadeesha9509
@dulminasadeesha9509 Жыл бұрын
දිනිගෙ ඇස් දෙකේ තිබුණ දුක දැක්කෙ මං විතරද?එයා ශෝක් අප්පා.මං හරිම ආදරෙයි.බුදු සරණයි.ඔයාලට.
@swarnalatha.vidanage8975
@swarnalatha.vidanage8975 8 ай бұрын
ජිවිතේ කිසිම දවසක අපිට දකින්න නොලැබෙන ලසස්සනම ලස්සන දසුන් ටිකක් දැකගන්න ලබුනා ගොඩක් ස්තුතියි දුවෙි ...යහපත් අනාගතයක් උදවෙිවා...
@yashinikumarasinghe9120
@yashinikumarasinghe9120 Жыл бұрын
දීනී අක්කා ඔයා නම් ගොඩාක් නිහතමානී කෙනෙක් ........ ඔයා ඉස්සරහට කරන කියන හැමදේම සාර්ථක වෙන්න කියල හදවතින්ම සුභ පතනවා 🥰
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 25 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 35 МЛН
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Elsa Arca
Рет қаралды 41 МЛН
Basic Qualifications Required to Become an Air Hostess..
16:32
Aviation Voice
Рет қаралды 27 М.
Dinithi Walgamage
5:08
Sirius
Рет қаралды 599 М.
Last Flight Of Srilankan Airlines Captain Deepal Goonatilake
6:32
Skyviator (Skyviator)
Рет қаралды 9 МЛН
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 25 МЛН