අපේ කමට උදේ කෑම|Traditional srilankan pol roti with lunumiris-Sangeeth Vlogs|Sangeeth Satharasinghe

  Рет қаралды 173,460

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Күн бұрын

Пікірлер: 955
@mayuridarshika4943
@mayuridarshika4943 3 жыл бұрын
මටනම් ආදරෙ හිතෙන්නෙම අම්මා ගැන...නීරෝගි දීර්ඝායුෂ ලැබේවා සියලු දෙනාටම 💐💐💐💐💐
@helatoons3557
@helatoons3557 3 жыл бұрын
@@rashmidethabrew3427 ඔව් නේද?
@dinushalakmalijayasinghe8988
@dinushalakmalijayasinghe8988 3 жыл бұрын
හරිම සරලයි,ලස්සන family එකක්,අම්මා ඉස්සර කාලෙ කතා හරිම ආසාවෙන් කියනවා,ආසාවෙන්ම අහනවා,සතුටින් ඉන්න හැමදාම රසවත් කෑම හදන්න අම්මා ට කියනවා ආදරෙන් 🙏✍️
@nethmi4136
@nethmi4136 3 жыл бұрын
බොරු ආටෝප නැති පොලවේ පය ගහල ජීවත් වෙන ලස්සන පවුලක්.❤️
@helatoons3557
@helatoons3557 3 жыл бұрын
යේක ශරි
@kanthinanayakkara6202
@kanthinanayakkara6202 3 жыл бұрын
හරිම සුන්දරයි ලස්සන පින්වන්ත පවුලක්...මමත් මගේ කුඩා කාලය ගත කලේ ඔය විදියටම තමයි මේ වගේ දසුනක් දකිද්දි මගේ අතීතය මතක් උනා ගමක ජීවත් උන අපට මේ දේවල් දකිනව කියන්නෙ සතුටක් ගස් නැගල තාත්තගෙන් හොදට ගුටි කාල තියෙනව.දැන් ලමයින්ටත් මේ වගේ සුන්දර කාලයක් තිබුනනම් කොච්චර හොදද...බොහොම ස්තුතියි ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි සතුටින්ම ඉන්න ලැබේවා
@radikajeewanthi6122
@radikajeewanthi6122 3 жыл бұрын
හරිම ආසයි අනේ.ඔය තුන්දෙනා ඔහොම දකිද්දී ..ඔය විදිහට හැම පව්ලකම අය සමගියෙන් සතුටින් එකමුතුව හිටියොත් අපේ ලන්කාව කොයි තරම් ලස්සනයි ද...හිත පිරෙනව ඔය තුන්දෙනාගෙ ආදරය දකිද්දී 😍😍
@deepthifernando2219
@deepthifernando2219 3 жыл бұрын
සහතික ඇත්ත
@rukshanathapaththu5550
@rukshanathapaththu5550 3 жыл бұрын
U
@radikajeewanthi6122
@radikajeewanthi6122 3 жыл бұрын
@@deepthifernando2219 😍
@radikajeewanthi6122
@radikajeewanthi6122 3 жыл бұрын
@@mihirnaveesh4249 😍
@radikajeewanthi6122
@radikajeewanthi6122 3 жыл бұрын
@@rukshanathapaththu5550 😍
@mallikawalpola4116
@mallikawalpola4116 3 жыл бұрын
මේ තමා නියම ගැමි ජීවිතය ......හරිම සුන්දරයි.....අපේ ගමේ ගැමි ජීවිත වගේමයි...
@niluper3952
@niluper3952 3 жыл бұрын
අම්මා හරී සිරියාවන්තයි 😍. කතාවට ගොඩාක් ආස හිතෙනවා. 🥺❤️ අම්මයි තාත්තායි පුතායි ඔක්කොම හැමදාම සතුටින් ඉන්න ඕනේ ❤️
@diamondshine4961
@diamondshine4961 3 жыл бұрын
Simply enjoy watching, lovely people❤
@ඉන්දික-ල4ව
@ඉන්දික-ල4ව 3 жыл бұрын
කෑම විතරක් නෙවෙයි මේක අධ්‍යාපන වැඩසටහනක් වගේ.ඒ කාලෙ ගැන අද අයට කියල දෙන එක වටිනව.ඔය විදිහට රොටී අදටත් කනව.ලූනු අමු මිරිස් අනල හදන රොටිත් කනව.
@sanathpremasiri4459
@sanathpremasiri4459 3 жыл бұрын
අනෙ තාත්තගෙ අහිංසක කම හරිම හොද family එකක් බුදු සරනයි.😍😍😍
@sanathpremasiri4459
@sanathpremasiri4459 3 жыл бұрын
😀😄
@elegantcakes1263
@elegantcakes1263 Жыл бұрын
හරිම ආදරණිය පවුලක්.. බොරු සෝබන නැහැ ..අම්මා තාත්තා හරිම නිහතමානියි...කතා බහත් අහන් ඉන්න ආසයි ..ජය වේවා
@malathiwickramaratnewickra5105
@malathiwickramaratnewickra5105 3 жыл бұрын
කැම හදනවට අමතරව කොච්චර නම් රසවත් කතා කියලා දෙනවද මේ ඔයාගේ අම්මයි, තාත්තයි දෙන්නා.ආසයි බලන්න.හැමදාම වාගේ මේ ආදරණීය පවුලට බුදු සරණයි.😍
@MANCHI9270
@MANCHI9270 3 жыл бұрын
සත්තකින්ම මේ තමයි මන් දුටුව ජීවිතය විඳවන්නෙ නැතිව ජීවිතය විඳින අහිංසක ආදරණීය පවුලක්......
@MohinizZz
@MohinizZz 3 жыл бұрын
තාත්තී ශෝයි එකට පුංචි.දේ පවා ලස්සනට කියල දෙනව.🥺❤️ ආදරෙයි තාත්ති 😘
@renukawasanthi7710
@renukawasanthi7710 3 жыл бұрын
Ryppi 3in 60is are you all okay for this game to me right away if ym . . M p
@sucharithajayaweera8885
@sucharithajayaweera8885 3 жыл бұрын
J my$ 2-
@sucharithajayaweera8885
@sucharithajayaweera8885 3 жыл бұрын
7
@sepalidissanayaka2672
@sepalidissanayaka2672 3 жыл бұрын
අම්මටනන් සුන්දර ළමා කාලයක් thibila තියෙනවා.. හරිම ආස හිතෙනවා අහන් ඉන්න අම්මා කියන කථා 🥰ඕගොල්ලෝ හදන කෑමත් අසාවෙන් බලනවා.. මනසට හරිම සතුටක්.. 🥰🥰🥰
@thakshiladarshani3782
@thakshiladarshani3782 3 жыл бұрын
හරිම ශෝක් තුන්දේනාම ඉන්නකොට තුන්දෙනාටම තෙරුවන් සරනයි
@helatoons3557
@helatoons3557 3 жыл бұрын
අපිව දැන් බල්න්නේ නෑ නේද? 😥😥😥
@malithaferando8159
@malithaferando8159 3 жыл бұрын
සරල ජිවිතයේ තියෙන සුන්දර කම කොච්චර ලස්සන ද අතිතයට ගියා
@yamunarathnayake1832
@yamunarathnayake1832 3 жыл бұрын
අනතිමානී ගුණ යෙන් අතීත ආවර්ජනයෙන් 80දශකයට පෙර ගතකළ සුන්දර ඒසරළ ජීවිතය සිහිපත්කර, නුතන තාක්ෂණික දුවාදරුවන්ට පෙන්වනලද අධ්‍යාපන වැඩසටහනක් !!! තෙරුවන් සරණින් දෙවිරැකවරණින් නිදුක්-නීරෝගි වෙිවා !!! දීර්ඝායු වේවා !!! 🙏🙏🙏🌹🌹🌹☸️ 😍😍😍💖💖💖🌼🌼🌼🙏
@mashaperera1419
@mashaperera1419 3 жыл бұрын
පොල් රොටි,ලුණු මිරිස් එක්ක හොඳට ඉඟුරු දාලා හදපු ප්ලේන් ටී එකක් තිබ්බ නම් නියමයි.දැන් නම් මේ වීඩියෝ බලන්නෙ කෑම ගැන දැනගන්න නෙවෙයි මනස සැහැල්ලු කරගන්න.අම්මගෙ හිනාව දැක්කම හරි සතුටුයි.තෙරුවන් සරණයි❤️
@sathsarani9798
@sathsarani9798 3 жыл бұрын
Ammi thaththi hari siriyawai...
@KaKa-sq3vh
@KaKa-sq3vh 3 жыл бұрын
අනේ ඇත්තටම හරිම සතුටක් දැනෙනවා මේ වීඩියෝ එක බලලා..මම අවුරුදු නවයක් ලෙබනනයේ අවුරුදු අනූවක් වයස අම්මා කෙනෙක් බලනවා.. ඉතින් ඔයාල ඔය කරන හැමදේම මමත් කළා මගේ ගෙදර මැටි ලිපේ...මැටි වලං වල...ඉතින් ඔයාලගෙ වීඩියෝ එක බලලා ඒ අතීතයට ගියා .....හරිම ලස්සනයි ...තුන් දෙනාම ...
@roundtheworld4480
@roundtheworld4480 3 жыл бұрын
අපේ ගමේදිත් මේ විදියටමයි කෑම හදන්නේ..මගේ ගම බෙලිඅත්ත..කොළඹ ඉදන් හැම පාසල් නිවාඩුවකටම නොවරදාම යනවා..හරිම අාසයි ගමේ විදියට මෙහෙම කැම හදද්දි..😍
@amaligunawardane9999
@amaligunawardane9999 3 жыл бұрын
ඇත්තටම හරිම ආදරනීය පවුලක්. අම්මගෙ හුරතල් කතාවට හරිම ආසයි. බ්ලෙන්ඩර් වල ලුනු මිරිස් හදනවා වගේ නෙවේ ඉතිං ඔහොම මිරිස් ගලේ හැදුවම ලුනු මිරිස කොච්චර රසද..මමත් ලුණු මිරිස් සම්බෝල හදන්නේ ගල් වංගෙඩියෙ හරිම රසයි 😋. ඔය වගේම කුස්සියක් හදලා තව පොඩි පෝරනුවකුත් හදා ගන්න ඕනේ මාත් 😍😍😍😍..
@kumariniluka8366
@kumariniluka8366 3 жыл бұрын
ඇන්ටිගෙ කුස්සිය හරිම ලස්සනයි අනේ ඉතිං අපි ඔහොම රොටියක් අවුරුදු කීයකින් කෑවෙ නැද්ද තුන් දෙනාටම දෙවි පිහිටයි පුංචි පවුල රත්තරන් ♥
@samangigunasekara1668
@samangigunasekara1668 3 жыл бұрын
සුරංග අය්යා වගේ පියෙක්, ස්වාමියෙක් හැමෝටම ලැබෙන්න ඕනේ. ❤️🙏පුතේ ඔය තුන් දෙනාගේ සමගිය, ආදරය දෙගුණ, තෙගුණ කරන්න පුළුවන් දුවක් ගේන්න 🥰බුදුසරණයි ඔයාලට 🙏❤️Biiiiiiig fan from Homagama ❤️❤️
@ridmisenarathna3931
@ridmisenarathna3931 3 жыл бұрын
පොල් රොටියට අමු මිරිස් කපල දාල ළුෑණු කපල දැම්මම තවත් රසයි අම්මි 😍🤗
@ayomikarunarathna9911
@ayomikarunarathna9911 3 жыл бұрын
ඒ ආදරෙයි හදන විදියයි දැක්කම දැම්ම හදලා කන්න හිතෙනවා හෙට උදේට හදන්න ඔන අනිවාර්යයෙන් මගේ දෝනිත් ආසම කෑමක් ලුණු මිරිසුයි රොටියි.. අම්මා පොල් වතුර හරි වතුර හරි ටිකක් රත්වෙන්න ලිපේ තියලා රත් උනාම ඒකට පොලුත් දාලා ලුණු යි පොල්තෙල් ටිකයි දාලා ඒ රස්නෙම්ම පිටි දාලා අනලා ටිකක් අත් ගහලා වඩලා පුච්චලා බලන්නකෝ ඒකේ වෙනම රසක් තියනවා❤️😍😍😍❤️
@jaanitennakoon6607
@jaanitennakoon6607 3 жыл бұрын
හරිම නිර්වයාජ දෙමව්පියෝ ,බුදු සරණයි හැමදාම ,නාට්‍ය ක් බලනවට වඩා සතුට සහ දැනුම ලබා දෙන ආදරණීය v log එකක්
@ashaninawoda5905
@ashaninawoda5905 3 жыл бұрын
Sangeeth aiye ammata ළිප ආපහු gala denta ...deparak withara ganakota irithalima නැතුව යනවා ..aya ganakota hubas matiii pitii වැලි එකතු කරලා ගන්ට ...ළිප තද වෙනවා ඉක්මනින් welenawa ඒවාගෙම irithalenne නැහැ ..lipee mati gala වතුර ටිකක් ආපහු gala ළිප athin madinta..athakota ළිප තවත් ලස්සනයි ...mama nam uyanne mage mati lipema thama ..හරිම rasai kama..oyalata බුදු saranaii ...සතුටින් intaa...💖💖💖🌷🌷🌷🌷🌷🤗🤗🤗🤗
@thulakshiwasana2992
@thulakshiwasana2992 3 жыл бұрын
යාන්ත්‍රික ජීවිත ගතකරන නූතන පරන්පරාවට ඉතා වටිනවා..ඒ වගේම ඉදිරිපත් කරන අදහස් , අතීත අත්දැකීම් බොහෝ වටිනවා . අද මුලුතැන්ගෙයක මේවා දකින්නෙ අඩුවෙන්..විශේෂයෙන්ම නාගරිකව
@vimarshanivipulika2256
@vimarshanivipulika2256 3 жыл бұрын
මහ ලොකුවක බොරු පොශ් ගතියක් නැති හරිම චාම් සරල අහින්සක මන් ආසම චරිතයක් තමයි තාත්ති.ඒ වගේම අම්මිගෙත් හිනාවයි කතාවටයි ගොඩක් ආදරෙයි.නිහතමානී චරිත තුනක් ❤️ බුදුසරණයි පරෙස්සමෙන් ඉන්න
@hettiarachchigethrilakshik4217
@hettiarachchigethrilakshik4217 3 жыл бұрын
දැන් සුරන් තාත්තා යථා තත්ත්වයට ඇවිත් හරිම සතුටුයි. බුදු සරණයි ❤️
@erangamadujeewani2018
@erangamadujeewani2018 3 жыл бұрын
ඉස්සර අපි ගමේදී හැම සිකුරාදා ම ලිපේ ගොම ගාන්න පුරුදු වෙලා හිටිය. හරිම පිරිසිදු යි ලිප. ගොමයි, හුබස් මැටි යි සිමෙන්ති කුඩු තිබුනොත් ටිකක් දාලා ගන්නේ. එතකොට පැලෙන්නේ නෑ. අනේ අම්මේ ඔයාගේ සිරියාවන්ත මුණු පොඩ්ඩ ආදරෙයි. අම්මේ. ඔයාලගේ පැවුලට ඇස්වහක් නම් වදින්න එපා. තෙරුවන් සරණයි!!!❤❤❤❤
@deenashabeer9415
@deenashabeer9415 3 жыл бұрын
ඔය තුන්දෙනාව ඔහොම දකින කොට ආසයි... හැමෝම ඔහොම ඉන්නවනම් කොච්චර ශෝක් ද.. ඒකට අපේ උන් අපිට කෙලවෙනකන් ඉන්නේ... ❤
@chandrikachandrika4637
@chandrikachandrika4637 3 жыл бұрын
ඇත්තමයි මෙි කියන හැමදේම මගේ අමිමත් හරි පිලිවලට වැඩ කියලා දිලා තියනවා ආසා හිතේනවා එවා අහනකොට මගේ අතිතේමයි අපේ අමිමලා එදා දුන් උපදෙස් අහනකොට හරි ආසයි ඔයාලට තේරැවන් සරනයි
@helatoons3557
@helatoons3557 3 жыл бұрын
@@chandrikachandrika4637 🙄🙄🙄
@iaharasamandhi772
@iaharasamandhi772 3 жыл бұрын
Aww
@randipoornima7495
@randipoornima7495 3 жыл бұрын
ඉස්සර කාලේ ලස්සන ගැන හරි ආසාවෙන් අහන් ඉන්නේ අම්මා කියන කතා වලින්.නොදන්න ඒවා ගොඩක් ඉගෙනගත්තා.කොච්චර වැඩ තිබුනත් කොහොම හරි බලනවා.අද තමයි මුලින්ම මගේ අදහස කිව්වේ.බුදුසරණයි හැමෝටම 🙏❤
@nithikaushi2880
@nithikaushi2880 3 жыл бұрын
ඔය වගේ පින්වන්ත අම්මි කෙනෙක් තාත්ති කෙනෙක් ලබන්න හැම දරුවෙකුටම වාසනාව ලැබේවා ♥️
@SanjuSanju-cm7cp
@SanjuSanju-cm7cp 3 жыл бұрын
අනේ අම්මිගේ කුස්සිය දැක්කම ආස හිතෙනවා හරිම පිළිවෙලයි අපේ ගෙදර දර ලිපක් නෑ අපි ගෑස් ලිපේ තමයි කෑම හදන්නේ දර ලිපේ පොළොස් මාළුව, ඇඹරැල්ලා මාළුව එහෙම හැදුවම හරිම රසයි අපි ඉස්සර කාලා තියෙනවා දැන් නම් හැමදේම වෙනස් අම්මිගේ ළමා කාලය ගැන කියනකොට අහන් ඉන්න ආසයි ඇත්තෙන්ම මල්ලී ඔයාගේ අම්මිගෙන් තාත්තිගෙන් ගොඩක් නොදන්න දේවල් ඉගෙන ගන්න පුළුවන් ස්තුතියි 🙏
@Saubhagya2303
@Saubhagya2303 3 жыл бұрын
ඇස්වහක්, කටවහක් නෑ ආදරනීය පවුලක්. ලොකු දැනුමක් හරි සරලව, රසවත්ව කියා දෙනව මල්ලි. ඔයාලට බුදු සරණයි !
@chandrikafernando6857
@chandrikafernando6857 3 жыл бұрын
හරිම සුන්දරයි. දන්න දෙයක් උනත් ඔයාලගේ සුන්දර කැදැල්ල බලන්න හරි ආසයි. බුදුසරණයි!
@pradeepaliyanage626
@pradeepaliyanage626 3 жыл бұрын
එක නමි මරැ හිතන් ආචිචි අමිමාගෙ ගෙදර ගියා ඒ වගේම ස්තුතියි සංගීත් ඔයාට අර චීස් කඩෙි විස්තර දැමිමට මම චීස් ගෙන්න ගත්තා එයාලගේ delivery හරිම fast very good
@lakminimanawadu3330
@lakminimanawadu3330 3 жыл бұрын
තාත්තා අම්මා ලස්සනට කතා කරනවා.හරිම ආදරනියයි ♥️♥️♥️♥️
@chamarianushka9717
@chamarianushka9717 3 жыл бұрын
මම ඊයේ කුවෙිටි ⁣එකේ ඉදන් හැදුවා... අමිමා හදන තරන් රස නැ... අමිමා රොටි හදලා ලුණු මිරිස් හදලා අමිමෝ රසට ඇති ..කෙල උනනවා.. ආදරෙයි අමිමා... තෙරැවන් සරණයි හැමදාාම ආදරෙ සතුටින් ඉන්න..
@ayeshasewwandi123
@ayeshasewwandi123 3 жыл бұрын
අනේ සියලු දෙවියන්ගේ පිහිටින් දුකක් කරදරයක් නොවී ඉන්න ලැබේවා මේ පවුලට...🤗🤗💐💐💐 ලස්සනයි අම්මේ ඔයාලගේ අලුත් කුස්සිය....💐
@Akph883
@Akph883 3 жыл бұрын
Aop
@mlanushajayarni1894
@mlanushajayarni1894 3 жыл бұрын
👍🌹❤️ඔයා ගේ තාත්තා කියන්නේ ඇත්ත තමයි 🌹❤🙏
@lieeshasiribaddana286
@lieeshasiribaddana286 3 жыл бұрын
සම්බලනම් අනිවාර්යෙන්ම හදනවා තාත්තාගෙන් දෙයක් ඉගන ගත්තා බුමිතෙල් වෙනුවට අහක යන පොල්තෙල්වලින් ලිප පත්තුකරග්න එක මැටිවල කෙස් එකද්ද පැලිලා තියෙන්නෙ ලිප එක හදාගත්තනම් හොදයි ලස්සන කුස්සියක් 💞💕💘
@amenka321
@amenka321 3 жыл бұрын
Even I make roti from coconut water it’s really tastier and soft than mixing it from normal water ,nice family 😊Aunty harima siriyawanthai !
@padminipappi9057
@padminipappi9057 3 жыл бұрын
හරිම ෂෝක් අනේ ඔහෙ තුන්දෙනා ..හැමදාම ඔහොම ඉන්න ..සංගීත් මල්ලි .හොඳ සහායිකාවක් ගෙදරට ගේන්න .ඔය වගේම සාමය රැඳෙන විදිහට ඉන්න
@wasanthacool2273
@wasanthacool2273 3 жыл бұрын
අනේ හරිම ආසයි දැක්කම කටට කෙළත් ඉනුවා lunu mirisata
@KaKa-sq3vh
@KaKa-sq3vh 3 жыл бұрын
අක්ක කියන හැමදේම සම්පූර්ණ ඇත්ත...අපේ තාත්තගෙ අම්මා ..කිරිඅම්මා බත් උයල වට්ටියෙ තුනී කරනවා..සුවඳයි ...රම්පෙ එහෙම දාල ...උදේට සම්බෝල එක්ක බත්..දවල්ට පොළොස් ඇඹුල් ...කිරිකොස්..මාළු කරවල ගොඩාක් අඩුයි ..කුලියාපිටියේ ...හැමදේම මැවිල පේනවා
@rashinihewage806
@rashinihewage806 3 жыл бұрын
අම්මි ගොඩාක් ලස්සනයි. අනේ අයියේ අම්මි තරුණ කාලේ පොටෝ එකක් බලන්න ආසයි.
@helatoons3557
@helatoons3557 3 жыл бұрын
ඔව් එවන්නකෝ අයියේ
@ashukakusmalata4090
@ashukakusmalata4090 3 жыл бұрын
Ammiga hnhwa lassanai ana roti kanna asai ammiyo
@kanchanapremachandra9366
@kanchanapremachandra9366 3 жыл бұрын
අනේ හරිම ශෝක් අම්මි..පුදුම ලස්සනයි මේ වීඩියෝස්..අම්මි තාත්තීගේ අතීත සුන්දර කතා අහන්න හරිම ආසයි..අම්මි වගේමයි මමත් රොටි බිස්කට් වගේ කරවෙන්න ඇරලා තමයි කන්නේ..ආදරෙයි තුන් දෙනාටම ....❤️❤️❤️
@radikajeewanthi6122
@radikajeewanthi6122 3 жыл бұрын
රබුටන් පොකුරක් දැක්කා මම නම්..ගෙදර රබුටන් ගහක් තියෙන වා නේද 🤗🤗🤗
@radikajeewanthi6122
@radikajeewanthi6122 3 жыл бұрын
@@dilshidiaz1064 දැක්කද.🤗🤗😍
@helatoons3557
@helatoons3557 3 жыл бұрын
oww
@radikajeewanthi6122
@radikajeewanthi6122 3 жыл бұрын
@@helatoons3557 🤗
@helatoons3557
@helatoons3557 3 жыл бұрын
@@radikajeewanthi6122 ඉඩ තියෙන වෙලාවක අපේ පැත්තටත් එන්න
@radikajeewanthi6122
@radikajeewanthi6122 3 жыл бұрын
@@helatoons3557 👍👍
@milaniwagaarachchi9864
@milaniwagaarachchi9864 3 жыл бұрын
හරිම සුන්දර අත්දැකීමක් ...අතීතයට අරන් ගියා මතකය 😀😀😀 බුදු සරණ වේවා !!!👍👍👍
@piyushaneranga4211
@piyushaneranga4211 3 жыл бұрын
අයියා අනේ තාත්තිටත් රස කෑම එකක් හදාන්න කියන්න 💜️💚💛💛
@manjanafernando9714
@manjanafernando9714 3 жыл бұрын
අනේ අම්මේ මන් ඉන්නේ ලංකාවේ නෙවෙයි අම්මත් ලග නෑ ඉතින් පොඩි කාලේ ඉදලා උයන්න ලොකුවට බෑ මෙහෙ ලංකාවේ කෑම හදෙන්නේ නැති නිසා ඒ උනාට අම්මගේ චිකන් කරි එක මන් හැදුවා උයන්න දන්නේ නැති උනාට යාළුවෝ කිව්වා ඒක හරිම රසයි කියලා ❤️ආදරෙයි ගොඩක් ඔයාලා තුන් දෙනාටම ❤️
@thiwanthiuthpala8488
@thiwanthiuthpala8488 3 жыл бұрын
පොල් බෑවෙන් පොල් කෑල්ලක් කෑවෙ නැත්තන් සම්ප්‍රදාය නැති වෙනවනේ 🤣🤣, තාත්තියනම් මාරයි අප්පා, ආදරෙයි පවුලටම, බුදු සරණයි
@raniwadiwel8472
@raniwadiwel8472 3 жыл бұрын
ආදර්ශමත් , එකමුතු කම හොඳ ටම තියෙන පවුලක් . බොරු ආටෝප නැතිකම කැපී පෙනෙන දෙයක්. අවංකවම අපිත් ඔබ සමග එකතු වී ඔබතිදෙනාට හොඳ ගමනක් යන්නට සුබපතනවා.ටෙලි ප්‍රහසනයෙන් අප මොනතරම් විනෝදයක් ලැබුවාද . නැවතත් වටිනා දේවල්ද රැගෙන අප අතරට ආවා ගැන සතුටුයි. අනෙක් කරුණ තමයි අපේ ගම්වල විදියට ම ඒ ඒ දේවල් යොදා ගනිමින් ඉවුම් පිහුම් මතක් කර දීම ද වටිනා දෙයක් . බොහොම ස්තූතියි.
@sanusri4036
@sanusri4036 3 жыл бұрын
අම්මා නම් ගමක හැදුන නියම කාන්තාවක් බව පේනවා.
@hemamaliabeysinghe8892
@hemamaliabeysinghe8892 3 жыл бұрын
Theruwansarani 🙏🙏🙏🌷🙏 Adraya... karunawa.... sathuta ....samaya piri sonduru niwahane adaraniya pawla samada ashirwadayak, sada wasanawan. Aththatama nethta kandulak genawa......harima sathutui..... anith demawpiyantath.... pawlwalatath adarshayak wewa....🙏🌷🙏
@gangamlife
@gangamlife 3 жыл бұрын
සුරං මාමිව හැමදාම පෙන්නන්න..❤️❤️❤️හරිම ලස්සන වීඩියෝ එකක්..ආදරෙයි හැමෝටම
@andrieaparvindermomi2089
@andrieaparvindermomi2089 3 жыл бұрын
ඇත්ත ටම ආද⁣රෙයි හැමෝම ටම මොකද බොරැ සොබන නැති ප්‍රථමයෙන් මං දැක්ක නලු නිලි පවලක්...god bless you all
@i.j.l.1191
@i.j.l.1191 3 жыл бұрын
හරිම ලස්සන පුංචි පවුලක් ...🤗🤗ඔයාල තුන්දෙනාටම අපි ආදරෙයි... 😍😍😍😍හැමදාම සතුටින් ඉන්න..😊😊 ජය වේවා !!! 👍👍👍
@senuridishara4893
@senuridishara4893 3 жыл бұрын
හරිම ශෝයි අදනම්...හරිම ආදරෙන් ඉන්න ලස්සන පවුලක්..බුදු සරනයි❤️
@chasithaherath1193
@chasithaherath1193 3 жыл бұрын
මගේ කැමතිම ආහාරය උනු බත් සමග ලුණු මිරිස්. 😁
@Tikki..vlogs...-i3l
@Tikki..vlogs...-i3l 3 жыл бұрын
තම්බපු බිත්තරේකුත් තිබ්බානම් මරු
@ashadamayanthi8002
@ashadamayanthi8002 3 жыл бұрын
මම ගොඩක් ආදරේ අම්මගේ තාත්තගේ පුතාගෙ කරුණාවන්ත කමට තාත්තා අම්මා ගොඩක් කරුණාවන්තයි මම ගොඩක් ආසයි වීඩියෝ බලන්න තුන්දෙනාම එකම විදිහට හිනහ වෙලා සතුටින් වීඩියෝ එක කරනවා මමත් හැමදාම හිනා වෙලා බලනවා ගොඩක් ලස්සනයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා තුන් දෙනාටම තෙරුවන් සරණයි
@nadeefernando628
@nadeefernando628 3 жыл бұрын
Ammo අසාම කැමක් අම්මා ලන්කවට අපු ගමන් කන්න ඔනේ😍😍
@sandunisewwandi4474
@sandunisewwandi4474 3 жыл бұрын
අම්මයි තාත්තායි හරිම ලෙන්ගතු පාටයි ✨️❤️❤️❤️🙏හැමදාම සතුටින්ම ඉන්න 3නාම
@Hasith640
@Hasith640 3 жыл бұрын
සුරන් මාමටත් පුලුවන් රොටී හදන්න 😁👍❤
@wapadmalal9376
@wapadmalal9376 3 жыл бұрын
Eka hdnv dakkama කටට කෙල උනනවා දැක්කාම හිතෙනවා ගොඩාක් රසය් keyala. ඔයාලගේ ලස්සන පුoචි පවුලට බුදු සරණයි මේ පවුල ලොකු පවුලක් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා (sangeeth oyage wedding eka)😉❤️
@sujanigamage7909
@sujanigamage7909 3 жыл бұрын
පොල් රොටී ....😋😋😋😋😋 අපේ අම්මා රොටී වඩන්නෙ නෑඹිලිය මුනින් නමලා නෑඹිලියේ පිට පැත්තෙ තමයි ..☺️☺️☺️
@sunethradasanayaka2155
@sunethradasanayaka2155 3 жыл бұрын
Ekath mara idea eka. Lassanata rawumata hedenawa ati
@manjulafernando7574
@manjulafernando7574 3 жыл бұрын
Mage ammath ganta rauma anva
@oshansadeepa7451
@oshansadeepa7451 3 жыл бұрын
Good idea dr
@anjulalakshmi9718
@anjulalakshmi9718 3 жыл бұрын
hmm
@sudeerawijesekara724
@sudeerawijesekara724 3 жыл бұрын
අනේ පට්ට අපි හරිම ආසාවෙන් Vedio එක ඉවර වෙනකන්ම ඇලුවා...👍👍👍😃😃 තත්තිගේ රස කතාත් ඔක්කොම අහගෙන ඉන්නකට ඒව හරිම රසවත් ....👍👍තවත් මෙහෙම කෑමක් ඔනේ.... බුදු සරණයි 🙏🙏🙏
@liwikitchen9837
@liwikitchen9837 3 жыл бұрын
කොච්චි වල විටමින් C ගොඩක් තියෙනවා ලු
@helatoons3557
@helatoons3557 3 жыл бұрын
අහ් එහමද? එහෙනම් අද ඉදන් කොච්ච්ම කනවා 😬😬😬
@liwikitchen9837
@liwikitchen9837 3 жыл бұрын
@@helatoons3557 හහා ..😀. එහෙම එපා... එහෙම වුනොත් තමා අතුරු ආබාධ😊
@helatoons3557
@helatoons3557 3 жыл бұрын
@@liwikitchen9837 මොනවගෙ ආබාධ ද?
@dulaninuwandi3596
@dulaninuwandi3596 3 жыл бұрын
තාත්තා කියන කතාව 100% ඇත්ත... බුදුසරණයි. ❤️
@dilkyfonseka401
@dilkyfonseka401 3 жыл бұрын
සුදු අම්මී කුස්සිය ශෝක්.❤️සුරං මාමා හරි ශෝක්😘
@chandaniwelagedara4153
@chandaniwelagedara4153 3 жыл бұрын
harima aadarshamath paulak🙏🏻🙏🏻theruwan saranai💐💐💐💐💐💐💐💐💐
@samaliwickramasinghe5457
@samaliwickramasinghe5457 3 жыл бұрын
අනේ ආසයි අම්මා අපිත් ඔහොම ගමේ විදියට කෑම හදන්න... ❤️❤️❤️ බුදුසරණයි අම්මා
@hemamaliabeysinghe8892
@hemamaliabeysinghe8892 3 жыл бұрын
Gedara bhudun amma..unahama iwasima... kathavilashaya...hasirima....maga penvima... gedara pirisiduwa piliwelakata palanaya......samagiya pawathwa ganima ...adaraya hama wetha pawathwaganima......ema ashirwadaya hondata penenawa...wasanawantha gedara budun ammakenek....🙏🌷🙏
@عايشهسيرلنكا
@عايشهسيرلنكا 3 жыл бұрын
අනේ ඔයාලාගේ කුස්සිය හරි ලස්සනයි මමත් හරි ආසයි ඔයවගේ කුස්සියකට.
@sriyanimanolatha1238
@sriyanimanolatha1238 3 жыл бұрын
Thathi...vedagath...paulaka...penumai.eka...eththada.
@thoshikachamodi8508
@thoshikachamodi8508 3 жыл бұрын
ඔයාලා තුන් දෙනා මේ ඉන්නවා වගේම හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න☺️☺️ගොඩක් ලස්සනයි ❤️
@disnashyamali576
@disnashyamali576 3 жыл бұрын
අම්මෝ..ආශාවේ බෑ අම්මී❤💚💜️
@rukmanimalkanthi2543
@rukmanimalkanthi2543 3 жыл бұрын
මම අතීතයට ගියා.පොඩි කාලේ මතක් වුනා ආසයි පුතේ.ඔයා වගේ පුතෙක් මටත් ඉන්නවා.ඔයාගේ අම්මි මාරම සතුටක් ලබනවා. මම ⁣පොඩිකාලේ ඔයවාගේ සම්බලක් හදන්න ගිහින් අම්ම හැදිමිටෙන් ගුටි කෑවා මතක් වුනා ඔයාගේ අම්මි කියන හැම අත්දැකීමක් ම මට තිබුනා .❤️❤️❤️⁣
@chathurikasewwandi5723
@chathurikasewwandi5723 3 жыл бұрын
අද තාත්තා පොල් ගාලා අම්මාට උදව් කරන්නේ 👌👌👌❤️❤️❤️
@maleeshatharushi2932
@maleeshatharushi2932 3 жыл бұрын
Anee thank you. Mn adai pol gediya bidinn one hari krame danagtte.
@dulekahansamali9607
@dulekahansamali9607 3 жыл бұрын
අම්මෝ කටට කෙලත් ඉනුවා♥️😊😊
@PrasadiLiyanage
@PrasadiLiyanage 3 жыл бұрын
හැමදාම ඔයාලට ඔය වගේ ගොඩක් ආදරෙන් ඉන්න ලැබෙන්න ඕනි...❤️
@jananisp9284
@jananisp9284 3 жыл бұрын
නියමයි! රොටී මම ආසම කෑමක්,කුරක්කන් පිටි ටිකකුත් දාලාම හැදුවා නම් සුරං අන්කල්ට හොදයි.පාන් පිටි එච්චරම හොද නැති නිසා අපි එහෙම දානවා
@vinodhikavishka8225
@vinodhikavishka8225 3 жыл бұрын
ඔය එකමුතු කමට ගොඩාක් කැමැති . ආදරේයි ඔයාලා තුන්දේනාටම 🤩🤩🤩
@jmvbandara9186
@jmvbandara9186 3 жыл бұрын
අය්යා ඔයාගේ කෑම නොවරවදවා හැමදාම බලනවා , පරිස්සමෙන් ඉන්න. අන්ටි ,අය්යා ,අන්කල් 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
@raneisujata8623
@raneisujata8623 3 жыл бұрын
ගොඩක් රසයි ඔයා ගේ අම්මා සහ තාත්තා සහ පුතා හැමෝමට දිර්ඝායු ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤🌻🌻🌻🌻🌻🌻🌻🌹🌹🌹🌹💋💋💋🌹
@araliyapitabeddra9199
@araliyapitabeddra9199 3 жыл бұрын
Maru .ආදරෙයි thun දෙනාටම ❤️
@sunila8600
@sunila8600 3 жыл бұрын
මමහරිම ආසාවෙන් බලන්නේ හැම දාම ආදෘරෙයි ♥️♥️♥️
@reshanishalika1662
@reshanishalika1662 3 жыл бұрын
කෝ බලන්න රඹුටන් ගහ දැකපු අය...
@owensillva9263
@owensillva9263 3 жыл бұрын
මමත් ගෙදර පොඩියට දර ලිපක් හදා ගත්තා. .දැන්නමි ගෑස් එක පාවිචිචි වෙන්නෙම නැ. ..දැන් මාසයක් විතර වෙනවා. ..ඒත් අමිමගේ පුංචි කුස්සිය දැක්කම . ආයෙත් පොඩි වෙනසක් කරන්න හිතුනා. .❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sheeba8676
@sheeba8676 3 жыл бұрын
Dear Sangeeth, your parents are awesome people! Love how they reminisce about the past, all the while making great food! Thanks for sharing. Please excuse me for writing to you in English, my Sinhala is not as pretty as yours:) All the best!
@irajaya7201
@irajaya7201 3 жыл бұрын
පැරනි සම්ප්‍රදායයන් නැවත අලුත් පරම්පරාවට හදන්වාදීම ගැන ගොඩක් සතුටුයි හෑමදාමත් පැරනිදේවල් හදුන්වා දෙන්න ගොඩක් සතුටුයි ඔයා ල තුන් දෙනා ගැන තෙරුවන් සරනයි ආදරෙයි හැමදාමත් ❤❤ ඒවගේම සංජානා ගමාඅරච්චියි අම්ම සමග ව්ඩියො එකක් දෙන්න ගොඩක් පින්
@madushi9443
@madushi9443 3 жыл бұрын
ආදරෙයි තුන් දෙනාටම.. ❤️ පරිස්සමෙන් ඉන්න.. බුදුසරණයි 🙏
@chamfer4844
@chamfer4844 3 жыл бұрын
Dadda boy's talks...super.,.,Sangeeth you are so blessed to have him...
@hinature9364
@hinature9364 3 жыл бұрын
අපි ඉස්සර නළුවෙක් විදිහට දැකපු සුරන් මාමා... අද දැනෙන්නේ අපේම තාත්තා කෙනෙක් වගේ....අම්මත් ඒවගේම තමයි.. 🥰🥰ඒ ගෞරවය ඇත්තට ම ලබා දුන්නේ. සංගීත් මල්ලි ඔයා.. 🥰 ..
@neelafernando6859
@neelafernando6859 3 жыл бұрын
අම්මා අද චීත්ත යක් ඇදලා ලස්සනයි .හැමදාම සතුටින් ඉන්න ලැබේවා බුදු සරනයි
@iroshalakmal6734
@iroshalakmal6734 3 жыл бұрын
Hari හොඳ පවුලක්
@sachiniv2453
@sachiniv2453 3 жыл бұрын
මම නම් කෙසෙල් කොළෙත් එක්කම ටික වෙලාවක් රොටිය පුච්චනවා. එතකොට කෙසෙල් කොලේ රහත් එනවා රොටියට.අය්යේ ඔයාලගේ ප්‍රෝග්‍රෑම් එක හරිම ලස්සනයි. දිගටම කරගෙන යන්න සුබ පතනවා❤.
@monikabalasooriya2588
@monikabalasooriya2588 3 жыл бұрын
මෙ කුස්සිය දැකලා අපෙ කුස්සිය එපා වෙලා අනිවාරයෙන් ලගදිම මමත් මෙවාගෙ කුස්සිය ක් හදාගෙන උයනවා
@saumyaweerasinghe2720
@saumyaweerasinghe2720 3 жыл бұрын
Ane harima adaraneeya nihatamani paulak🤗🤗🤗😘😘.. budu saranai 🙏🙏🙏
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
Boss әйел | Босс айел | 8 СЕРИЯ
25:47
Седьмой канал - 7 канал Казахстан
Рет қаралды 165 М.
аптека этажом ниже панин
0:48
Shorts Master
Рет қаралды 3,3 МЛН
Kuruluş Osman 99. Bölüm @atv
2:15:39
Kuruluş Osman
Рет қаралды 6 МЛН
Месть от кутюр (2015) | Ты ведьма!
1:00
Vinogradenko
Рет қаралды 1,3 МЛН