අම්මිගෙයි දුවගෙයි ජරමර|How to Make Tuna Roti-Sangeeth Dini Vlogs |Sangeeth|Dinithi

  Рет қаралды 373,998

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Күн бұрын

#sangeethvlogs #sangeethsatharasinghe #dinithiwalgamage #srilanka #cooking #

Пікірлер: 336
@malshachanu6555
@malshachanu6555 Жыл бұрын
අනේ අම්මී මාත් ගොඩාක් ආසවෙන් ඉන්නේ අම්මිගෙ කෑම ටිකක් ක්න්න.මාස 4ක බන්ඩි අම්මෙක් මාත්.බන්ඩි පැටියා අඇවිල්ලා මාසෙන් ඉදන් මන් අම්මිට මැසේජ් දැම්මා.අනේ ඒත් අම්මි බලලා නෑ නේ තාම 😞....
@kalanibuddhimali3069
@kalanibuddhimali3069 Жыл бұрын
අම්මි වගේ අම්මා කෙනෙක් ලැබෙන්න ගොඩක් පිං කරන්න ඔනී. අක්කට හැමදේම ආදරෙන් උගන්නවා. එයාට කියලා දෙනවා. 🤗🤗🤗
@madushankasumeda
@madushankasumeda Жыл бұрын
හැම ලේලි කෙනෙකුටම මේ වාගෙ නැන්දම්මා කේනෙක් විදියට නොව අම්මා කෙනෙක් විදියට හම්බ වේනො ගොඩක් අඩුයි
@divyafernando5505
@divyafernando5505 Жыл бұрын
කියන්න වචන නැ.ලස්සනම බොරු ශෝබන නැති නිහතමානී පවුලක්... ආදරෙයි හැමෝටම❤️❤️❤️❤️ 💐
@hiruniupeksha7958
@hiruniupeksha7958 Жыл бұрын
සන්ගීත් vlogs කියලා ලස්සනට කිව්වා අම්මීයි අක්කීයි ❤️👍
@Iresha46
@Iresha46 Жыл бұрын
අනේ ලස්සනම family එකක්...මේ වගේ අම්ම කෙනෙකුයි තාත්තෙකුයි එක්ක ඉන්න හරිම වාසනාවක්...සංගීත් අයියට ඒ පවුලට හරියනම කෙනා දැන් ලැබිලා තියෙනවා...දිනීත් උගත් ලමයෙක් නිසා ඕනම කෙනෙක් එක්ක ලස්සනට ජීවත් වෙන්න දන්නවා...❤❤
@deepaabeygunawardane9274
@deepaabeygunawardane9274 Жыл бұрын
අනේ ඔය දෙන්නා නම් හරිම ආදරණීයයි අම්මගේ ආදරය ලබන්න පින් කරලා දිනී දුව. දිනීත් දන්නවා හොඳින් ඉන්න විදිය ..එයා උගත් දරුවෙක් ....විදින්න දන්නවා
@hsytzt1869
@hsytzt1869 Жыл бұрын
සෙනෙහෙබර පවුලකට ...ලැබුනු අව්‍යාජ ආදරනීය දුවක්..දිනී...සන්ගීත් ...හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරණයි !!🙏💖💖
@hasanmadusanka9312
@hasanmadusanka9312 Жыл бұрын
අම්මිගේ කෑම කන්න ගොඩක් අසාවෙන් ඉදියේ දුක කියන්නේ ලගදි බබා හම්බුනා. ඔයාලා හරි හොදයි අනේ. බුදුසරණයි කට්ටියටම ❤
@dineshsandaruwan8508
@dineshsandaruwan8508 Жыл бұрын
Family 👪එකක් උනාම හැමෝම එක්ක කතා බහ කරලා පවුලෙ 👨‍👩‍👧‍👦අයගේ හිත් අමනාප වෙන් නැතිව 😃 සතුටින් සමඟියෙන් ඉන්න ඕනේ. දිනිති අද vlog එක ආදර්ශයක් හැමොටම. තමන් බදින්න ඉන්න, බැදපු මහත්තයා ගෙ👩‍🦳 අම්මා, 👨‍🦱තාත්තා ට තමන් ගෙ💏 මව, පියා මෙන් සලකන්න. ඒ අයත් තමන්ගේ👧 දුවෙක් ට මෙන් සලකන්න. 🧒සතුට උතුර යි.
@srilanka.6854
@srilanka.6854 Жыл бұрын
Sangeeth vlogs බල බල ඇත්තටම හිනා වෙන්නේ මන්විතරද??😂
@kotugune6218
@kotugune6218 Жыл бұрын
Sangeeth මල්ලි Key teledrama එකෙ සුපිරි රගපාන එක ආදරෙයි ඔයාලා හැමෝටම
@sandeepanidilrukshikumari259
@sandeepanidilrukshikumari259 Жыл бұрын
අනේ ශෝයි අම්මි.දිනි අක්කිගෙ හුරතලේ....සංගීත් අයියත් ඉන්න තිබුනේ.අද වීඩියෝ එකත් ලස්සනයි .බුදුසරණයි ඔයලටත් ..ආදරෙයි අම්මි ජයවේවා.
@චාන්දනීජයසුන්දර
@චාන්දනීජයසුන්දර Жыл бұрын
හරිම ආදරනීයයි ඒ එකමුතු කම ආදරය හැමදාමත් තියගන්න ආදරෙයි ඔයාලටත් සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි💕💕 💕❤️❤❤❤️🌹🌹🌹
@anonymoussoul6148
@anonymoussoul6148 Жыл бұрын
අයියා කී ටෙලිඩ්‍රාමා එකේ ඔයාගෙ acting නම් superb 💟
@erandiharshanijayasingha8412
@erandiharshanijayasingha8412 Жыл бұрын
මම රට ඉන්නෙ ඇත්තටම අක්කෙ කෑම දකින කොට දුවන් එන්න සිතෙනවා.සිතේ ප්‍රශ්න තියෙන කොට වීඩියො බලන කොට තනියම හිනා වෙවී ඉන්නවා.ලංකාවට ආව දවසක ආසයි අයියාලාගෙ අම්මා උයන කෑම කන්න.අනේ මට ඕනාමයි.❤❤❤❤
@tileeshmemo6956
@tileeshmemo6956 Жыл бұрын
මෙහෙම නැන්දම්මලා ඉන්නවා කියලා දකින කොටත් සතුටුයි....හැම කෙනාම ඔහොම නෑ..... ආදරෙයි හැමෝටම...❤️‍
@madushipabasara4870
@madushipabasara4870 Жыл бұрын
අපි ඊයෙ නුවර ගියා. අයියා මුල් අදුම ඇදගෙන ඉන්න බෝඩ් එක දැකල අපිට ඔයාලව මතක් උනා.අක්කා අයියාට කරපු විහිලුත් මතක් උනා .😍😍
@nehansanehansa1528
@nehansanehansa1528 Жыл бұрын
අදත් වෙනදා වගේම ලස්සනයි 🥳 අක්කී එන්න එන්නම ලස්සන වෙනවා හිනා වෙද්දි ලස්සනයි අක්කියෝ❤...මාත් මාස 6ක බන්ඩි අම්මා කෙනෙක්....අම්මා උයන ඒවා කන්න නම් ආසයී ඉතින්🙈❤...පරිස්සමෙන්,සතුට්න් ඉන්න හැමදාම ඔක්කොමලාම...ජේසූ පිහිටයි❤
@hasithkaushi8052
@hasithkaushi8052 Жыл бұрын
තුනුරුවන් සරණයී!!!... ඔයාටයී ලැබෙන්න ඉන්න බබාටයී... ❤🙏✔️
@lakshanbuddhika2265
@lakshanbuddhika2265 Жыл бұрын
🥰🙏🙏 bs
@thusharisamanmali6711
@thusharisamanmali6711 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@pahandihimanthara1946
@pahandihimanthara1946 Жыл бұрын
දිනි අක්කි කැරට් කනකොට හා පැටියෙක් වගේ . 😍 අදත් ලස්සනයි විඩියෝ එක . අම්මා උයනවා නේද එක එක කැම . 😋 පරිස්සමින් ඉන්න ක⁣ට්ටියම ❤️ ආදරේයි ගොඩක් ❤️😍
@dulajchathuranga3598
@dulajchathuranga3598 Жыл бұрын
සංගීත් අයියා අන්තිමට පෙන්නුවෙ මොකක්ද ඒක පට්ට ලස්සනයි 😁 රොටියත් රස පාටයි.. ඔයාල මතක් වෙනවා අපිට හරියට ආදරෙයි ඔයාල හැමෝටම..බුදු සරණයි
@shampaernest3488
@shampaernest3488 Жыл бұрын
මේ ආදරය, සෙනෙහස, බැදීම සදහටම රැදේවා, දෙවියන්ද එය රැකදේවා!!!! Your loved ones have done it beautifully with lot of entertainment. Budu Saranai oya adaranian hamadenatama 👍🏻👍🏻👍🏻👍🏻👍🏻 you two are blessed to receive more blessings from the Gods. Recipes are so delicious 😋 😋 😋 😋
@95love48
@95love48 Жыл бұрын
හරිම ආදරණිය ❤නැන්දම්මා කෙනෙක් ❤අක්කි එයා ඔයාට හරිම ආදරණිය අම්මා කෙනෙක්
@neelkusum3760
@neelkusum3760 Жыл бұрын
දෙන්නා නියම යාලුවො නෙද ..අන්න එ ව්දියට තමයි ඉන්න ඔනෙ . සතුටුයි ...... ❤️❤️❤️❤️❤️
@mishelromeshika5961
@mishelromeshika5961 Жыл бұрын
හරිම ආදරණීයයි. සතුටු සාගරයක් කිව්වොත් හරියටම හරි. කෑම එක ගොඩක් රස පාටයි. Love you & God bless you ❤️🥰
@chathuriishanka8201
@chathuriishanka8201 Жыл бұрын
හරිම ආදරණීයයි හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන
@muthun9242
@muthun9242 Жыл бұрын
අද ශෝක් නේද අම්මයි තාත්තයි ඉන්නව ❤
@shamilamanori2440
@shamilamanori2440 Жыл бұрын
ඇත්තටම ඔයාලා හරිම හොඳ ගතිගුණ තියෙන්න පවුලක්..බලන්න බබෙක් ලැබෙන ඉන්න අම්මාට කෑම ටිකක් හදාගෙන එන්නම් මැසේජ් එකක් දාන්න කිව්වා ...ඇත්තටම ඔයාලාට නිදුක් නීරෝගී සුවදිවියක් ලැබේවා ..තෙරුවන් සරණයි
@nishanisakunthalawp6512
@nishanisakunthalawp6512 Жыл бұрын
අනේ ෂෝයි ආදරෙයි අනේ මගෙ දුප්පත් පැලට එන්නම ඕනි.දිනී මැණික
@kanchanachthrani5926
@kanchanachthrani5926 Жыл бұрын
අනේ හරිම ආදරණීයයි අාසයි දවසක හැමෝම එකතු වෙලා මේවගේ කැම හදන vlogs එකක් කරන්න. ගොඩක් හිනාවුනා අප්පා 🤣😂😁😁 නම් අහලා.ආදරේයි ⁣මහා ගොඩක් ❤️❤️❤️ හැමදාම තෙරුවන්සරණයි !!!
@shanikamusicsongs5999
@shanikamusicsongs5999 Жыл бұрын
අදත් විඩියො එක මාරම ලස්සනයි 👍👍👍.කියල වැඩක් නැ හිනා වෙවි බැලුව..හැමදාම සතුටින් ඉන්න ඔනි ...💐💐💐♥️♥️♥️
@imalshadimuthumuthu2432
@imalshadimuthumuthu2432 Жыл бұрын
අපිත් දැන් ඔයාලගේ පවුලේ වගේ...vlog එක එනකම් බලන් ඉන්නවා...ඒ තරම ඔයලාට ආදරෙයි....දිනි අක්කා සංගීත් අයියා වගේම දැන් ගොඩක් නිහතමානී...ආදරෙයි අක්කි අයියා හැමදම...❤️❤️
@ChandriaKanti
@ChandriaKanti 2 ай бұрын
මෙවගෙවිඩියොඑකක්බලද්දිමහන්සියකොහෙයනවදදැනෙන්නැරැකියටහරිබලලාතමයිනදියන්නෙපවුලටමබුදුසරනයි😅
@erandihathurusinghe3999
@erandihathurusinghe3999 Жыл бұрын
පලවෙනි කමෙන්ට් එක මගෙන්....reply කරන්නේ නැතිවට ❤ reaction එකවත් දාන්නකෝ සංගීත් අයියේ දිනී අක්කියෝ...❤❤❤❤
@tanuja5634
@tanuja5634 Жыл бұрын
හැමදාම ඔහොම සතුට්න් ඉන්න දළදා සම්දුගෙ පිහිටයි ආදරේයි හැමදාම
@isharamadurangi716
@isharamadurangi716 Жыл бұрын
අම්මීයි,තාත්තියි, මල්ලි,නංගි,වරා අයියයි ඔයාලා හැමෝම එකතු වෙලා vlogs එකක් කරන්න. ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි මම සවුදි වල ඉන්නේ හැමදාම පුළුවන් වෙලාවට vlogs එක බලනවා. හරියට අපිත් ලංකාවෙ ඉන්නවා වගේ දැනෙන්නේ.🙂♥️
@chanakadilruwan4840
@chanakadilruwan4840 Жыл бұрын
දැන් නම් sangeeth vlogs තනියෙන් නෙවෙයි.පවුලේ vlogs වෙලා
@Nawanjana196
@Nawanjana196 Жыл бұрын
Dini akki oyage me vedio eka harima lassanai akke.akkat lassanai. Oyala hemotama budu saranai akke❤❤❤❤🌺🌺🌺🌺🌹🌹🌹🌹🌷🌷🌷🌷😘😘😘😘🌼🌼🌼🌼👍🏻👍🏻👍🏻👍🏻💖💖💖💖🙏🙏🙏🙏
@sandunisewwandi1079
@sandunisewwandi1079 Жыл бұрын
සුරා අංකල්ට වෙච්ච වැඩේ දැකලා හිනා ගියා,මාලුවා නහින්නේ කට හින්දලු කියන එක මතක් උනා 🤣🤣 අයියෝ
@nilanthamaddumage7613
@nilanthamaddumage7613 Жыл бұрын
අනේ දිනි අක්කිනම් ශෝයී අනේ. සංගීත් අයියා නැතුව චුට්ටක් පාලුයිත් වගේ අම්මි තාත්තී ඒ පාලුව නැති කලා ඉතින්. ❤️❤️😍😍
@shewonfdoz407
@shewonfdoz407 Жыл бұрын
ඔයාලා මරූ අනේ ඇත්තටම ❤ මරේ මරු ඔයාලගේ Family එකම 😍 ආදරණීය මිනිස්සු හැමදාම මෙහෙම ඉන්න කුරුළු කූඩුවක් වගේ මං ආශිර්වාද කරනවා
@SriyaniMangalika-qm6rp
@SriyaniMangalika-qm6rp 2 ай бұрын
අපිත් පිං කියලා මේ වගේ වීඩියෝ එක ක් බලන්න ,ආදරණීය ,පවුලක් ,4දෙනාටම ආසයි කරුණාව, සිරියාව ,ආදරය, උතුරා යනවා හැමදාම ඔහොම ඉන්න ,ලස්සනයි දුවයි,පුතයි බලන්න ම ආසම ආසයි බුදුසරණ යි !.
@SriyaniMangalika-qm6rp
@SriyaniMangalika-qm6rp 2 ай бұрын
සිරියාවන්ත, කරුනාවන්ත, ආදරේවන්ත, වාසනාවන්ත පවුලක්, හරිම ආදරනීය යි, ඔය වගේ සතුටු වෙන්න පිං කරන්න ඕන .ඇස්වහ කටවහක් නම් වෙන්න එපා ආසම වීඩියෝ එක .කොච්චර වැඩ ගොඩක් තිබ්බත් ඔයාලා 4දෙනාම ඉන්න වීඩියෝ බලන්න ම ආසයි, හැමදාම ඔහොම ඉන්න වාසනාව ලැබේ වා! බුදුසරණ යි .!
@priyangikadiwakara8016
@priyangikadiwakara8016 7 ай бұрын
පිංවන්ත පවුලක්....ආදරේ හිතෙනවා මෙි විඩියෝ බලද්දි..❤❤❤
@shiromipiyanganiweladagedo6535
@shiromipiyanganiweladagedo6535 Жыл бұрын
දිනිති 👍👍මරු ❤❤❤අම්මා හරි ම ආදරේ ඔයාට‍ සුභ පැතුම් පැටියෝ 🥰
@swarnawijayawardhana2116
@swarnawijayawardhana2116 Жыл бұрын
ආනෙ හරිම ආදරණීයයි.තෙරුවන් සරණයි 🙏🙏 .
@madhubhashinee3457
@madhubhashinee3457 Жыл бұрын
අපෙ ගමේ නම කෙකටිය නිසා හැදුණ කොකටියගොල්ලෑව
@srilanka.6854
@srilanka.6854 Жыл бұрын
ලස්සනම කලා පවුල..ඒ වගේම සතුටින්ම ඉන්න කලා පවුල..දැක්කොත් කොතන හරි අනිවාරෙන්ම කතා කරනවාමයි..සතුටින් ඉන්න..ජය වේවා...!!☺️☺️
@nalaninalani82
@nalaninalani82 Жыл бұрын
අාදරෙයි අපේ පොඩි පවුලට හැමදාමත් සතුටින් ඉන්න
@wathurathiyanawadansnb9651
@wathurathiyanawadansnb9651 Жыл бұрын
අනේ ශොයි තෙරුවන් සරණයි ❤️❤️
@ireshasewwandi8578
@ireshasewwandi8578 Жыл бұрын
Ammi maru aiya.. dini akkith harima shoook😘😘😘😘
@slgirls00
@slgirls00 Жыл бұрын
Ane දැල්ලො curry ekak hdnnko
@dewindisewmini1181
@dewindisewmini1181 Жыл бұрын
Mama dekapu lassana hithak thiyen adaraneeya amma kenekui thaththa kenekui sangeeth aiyat inne ... dini akkith harima hodsi hemadamath ee adare thiygen sathutin inna kattiyama .. god bless you 😘😘😘
@nalanijanith3325
@nalanijanith3325 Жыл бұрын
Dini menika mama innaaa Kuwait 🇰🇼 damma sanin oyage video balanawa matath innaa sangith wage hoda puthek adaraiii❤️❤️❤️❤️
@dilkinimashaV
@dilkinimashaV Жыл бұрын
අනේ අම්මිගේ වගාව හරිම ලස්සනයි 🤩 අද දිනී අක්කිත් ලස්සනයි 😘 මීනූත් ශෝයී අපේ ගෙදරත් ඉන්නවා ඒ වගේ කෙනෙක් 🤗
@meshaniprabodha2710
@meshaniprabodha2710 Жыл бұрын
ඇස්වහක් කටවහක් වදින්න එපෝ අපේ sangeeth vlogs වලට😍😍😍😍❤️❤️
@alphagame7811
@alphagame7811 Жыл бұрын
අපිත් ඔයාලට ගොඩක් ආදරෙයි.
@nilu1167
@nilu1167 Жыл бұрын
Aiyo v all miss sangeeth. But for a change today vlog was so good. Nice gift. Dola duka na habai kanna asai ammagen bath ekak. Adarei
@amilaranasingha3820
@amilaranasingha3820 Жыл бұрын
බබෙක් හම්බවෙන්න නැ ....අමිමාගෙ කෑම කන්න නමි ආසයි 💚😋😋😋
@sewwandikanchana9145
@sewwandikanchana9145 Жыл бұрын
Dini akki hrima shoi ane.. ammi,thaththi,wara aiya,akki,dini akki,sangeeth aiya,dini akkige chooty aiyage fammily eka පුංචි ape paulata adarei godariyak..bs parissamin sathutin inna hamoma..love you so much akki ❤️❤️
@chithraadikariadikari359
@chithraadikariadikari359 Жыл бұрын
අම්මෝ මල් ටිකේ නම් අහල 😂😂😂😂😂😂😂😂😂😂❤❤❤
@abeethasadaruwan4179
@abeethasadaruwan4179 Жыл бұрын
පලවෙනි කමෙන්ට් එක මගෙන්..
@januprasadi4994
@januprasadi4994 Жыл бұрын
ශෝයි අද අම්මිත් ඉන්න නිසා..❤️❤️
@lihinilihini4120
@lihinilihini4120 Жыл бұрын
සංගීත් අයියා key drama එකේ ලස්සනට රගපානවා....😍....wish කරනවා අයියේ අක්කේ ඔයාලට සතුටින්ම ඉන්න ලැබේවා කියලා....❤️epi 5 ම බැලුවෝ...
@jayanividanapathirana9919
@jayanividanapathirana9919 Жыл бұрын
E amma harima adaraneeyai hama leliyektama labenna ona e wage amma kenek Dini,sangeeth hamoma harima lassana paulak hamadama satutin inna labenna ona 😘❤️😍
@kavishaakalanka6663
@kavishaakalanka6663 Жыл бұрын
අයියාගේ විඩියෝ හැමදාම බලනවා මාන් ❤️❤️❤️
@shashikalakodithuwakku6948
@shashikalakodithuwakku6948 Жыл бұрын
දිනි අක්කි ඔයාල සතුටින් ඉන්න හැමදාම අාදරෙයි ඔයාලට
@imashadissanayake20.03
@imashadissanayake20.03 Жыл бұрын
නිල් කටරොළු බීම හැදුවෝ😎😎රසම රසායි♥️tnx sangeeth vlogs✌️
@kavindidissanayaka4719
@kavindidissanayaka4719 Жыл бұрын
අනේ අම්මිත් ඉන්නව අද..🤗ඔයාලට ගොඩාක් ආදරෙයි..හරිම ආදරනීයයි..💖
@nilanthiwickramasinghe7669
@nilanthiwickramasinghe7669 Жыл бұрын
හරිම. සාමකාමි පවුලක් හැමදෑම. ඔය විදියටම. ඉන්න. හැමදාම
@dilushasumuduni415
@dilushasumuduni415 Жыл бұрын
Harima adaraniya pawlak theruwan saranai!❤️❤️❤️
@kajininethmika5922
@kajininethmika5922 Жыл бұрын
❤️❤️ අක්කී මම ඔයාට හරිම ආසයි....💐
@shanika4937
@shanika4937 Жыл бұрын
Ankalge දෙකොන් මරුව teledrama aeka harima lassanai
@sumedhakalpani8537
@sumedhakalpani8537 Жыл бұрын
සංගීත් අයියට,දිනී අක්කිට විතරක් නෙවෙයි අම්මි අපි හැමෝගෙම අම්මි වගෙයි දැනෙන්නෙ.තාත්තියි,අම්මි,දිනී අක්කියි, සංගීත් අයියා පවුලම හරිම ආදරණීයයි.අනේ අම්මියි,තාත්තියි වගේ දෙන්නෙක් ලබන්න අක්කියි,අයියයි කොච්චර වාසනාවන්තද.දිනී අක්කි ගොඩක් වාසනාවන්තයි මේ වගේ ආදරණීය පවුලක් ලැබෙන්න.අපි හැමදාම හිතුවෙ ඔය අවුලට ගැළපෙනම කෙනෙක් එකතුවෙන්න කියලා. හරියටම ගැළපෙන කෙනා එකතුවෙලා. හැමදාමත් ආදරෙන්,සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලා හැමෝටම.❤️😍
@ishaniasangika9126
@ishaniasangika9126 Жыл бұрын
Aneee😁😁 adanam shoiiii❤️❤️❤️
@chitranisamanlatha4141
@chitranisamanlatha4141 Жыл бұрын
Api hamadamat adarei adaraniya paulalk ammai duwai bella himita wanannako bele amaruwak aine ai ane adareta kiyanne dinithi sathutin inna theruwan saranai oyalata
@siriyalatha4758
@siriyalatha4758 Жыл бұрын
Wow so nice roty 👍 take care dini you and ur family stay safe god bless ❤ ❤ ❤ ❤
@minadikanishka7543
@minadikanishka7543 Жыл бұрын
අක්කි ඔයා ගොඩක් පින්න කරලා තියෙනවා
@niroshasamanthi4390
@niroshasamanthi4390 Жыл бұрын
හරිම ආදරණිය හදවත් තියන පව්ලක් 🙏🙏🙏🙏 ආදරෙයි
@gangapushpakumari9880
@gangapushpakumari9880 Жыл бұрын
Dini you ara very lucky
@dhanushkaudaya3941
@dhanushkaudaya3941 Жыл бұрын
Harima ආදරණීය pauwlak godak sathutui
@seprandi551
@seprandi551 Жыл бұрын
හරිම ශොක් අම්මියි දිනි අක්කි හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න
@lankaariyarathne1303
@lankaariyarathne1303 Жыл бұрын
They r extremely natural ❤
@SHEVIN99
@SHEVIN99 Жыл бұрын
Video ekk danakam hitiye💞
@ruchifranando3415
@ruchifranando3415 Жыл бұрын
Ayya akki ammi hemoma shok...lassnyii , ayya new drama eke lasnta act krnwa maru....issrth hodt weda tika krgna ayya....gord bless you 🥰😍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kumuduniniluka9215
@kumuduniniluka9215 Жыл бұрын
මමත් ඔය රොටී එක හැදුවා.කලින් දවසක අම්මි කියලා දුන්නා.හරිම රසයි.ආදරෙයි හැමදාමත් ඔයාලට.
@methsadani5227
@methsadani5227 Жыл бұрын
Ape sangeeth ayiya nisa mama key telegrama eka balanne
@nishamaliedmon250
@nishamaliedmon250 Жыл бұрын
මගේ ආසම පව්ලක් ඔයාල,මාත් ආසයි මටත් මේවගේ ඉන්න පුලුවන් උනානම්, මට ජීවිතේ ගැටලුවන් තියනව ඒක මට පුද්ගලිකව කියන්න ඕන,ඒකට විදියක් දන්නෙ නෑ,මුදල් ආධාර,වෙනමොනවහරි ඔයාලගෙන් ඉල්ලගන්න නෙමෙයි ඕනා,මට මේ ගැන කතාකරල ඔයාලට පේන විසදුම අහගන්නයි ඕන පුලුවන්නම් පින්
@diluu1109
@diluu1109 Жыл бұрын
දිනී අක්කි ශෝයි අනේ 😘💛
@slgirls00
@slgirls00 Жыл бұрын
Meka maru... dini oya hri shoii...
@Meinu96
@Meinu96 Жыл бұрын
පුතේ කියලා කට පුරා කියනවා ❤
@rajij5719
@rajij5719 Жыл бұрын
මම කැමති අම්මා ඉන්නවට❤️❤️
@sujanirangikaui3264
@sujanirangikaui3264 Жыл бұрын
අපිටත් පණ යනවා හිනා වෙලා
@jayaninadeeshani5159
@jayaninadeeshani5159 Жыл бұрын
අනේ ඇස්වහක් නම් වදින්න එපා .හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනී
@ruwaniperera7789
@ruwaniperera7789 Жыл бұрын
මං කෑම හදද්දී අම්මිගේ කට හඩ හරි අහගෙන තමයි උයන්නේ...අම්මිගේ recipes මං try කරනවනේ...
@niroshikakaushalya2096
@niroshikakaushalya2096 Жыл бұрын
Ape ammi" kiyala lelige katin aha ganna e ammi.aththatama koi tharam adaraneeya athida...💜️💜️ galappena aya.hamu.wunma koi tharam sathutin inna puluwanda.....asai dakkama...sathutui godak...apita e wage inna hoda ammek nolabunath oya wasanawathai godak...sathutin inna hamadama💜️💜️💜️💜️
@lakminisudarshani3473
@lakminisudarshani3473 Жыл бұрын
Apith adrei oylata..පරිස්සමෙන් inna.budusarani
@uchininew4444
@uchininew4444 Жыл бұрын
Me wage nandamma kenek hama gahanu kenekutama labenna one, puthe kiyagattu gama may, adaraneeyay, 😍😍😍😍😍
@madushikanilupuli5391
@madushikanilupuli5391 Жыл бұрын
Dini akkinam harima shooi ane 🥰🥰 love you akki ❤❤
@kumarikumari1262
@kumarikumari1262 Жыл бұрын
Api game යනකොට the බොන්න රොටී හදාගෙන යනවා .ඔයාලට ගොඩක් ආදරෙයි .බුදු සරණයි පරිස්සමෙන් ඉන්න 💕💕
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 104 МЛН
Spongebob ate Michael Jackson 😱 #meme #spongebob #gmod
00:14
Mr. LoLo
Рет қаралды 10 МЛН