අම්මී අපිව දාලා ගමේ ගියාම අපි කරපු දේ..😢| ගෙදර විනාසයි🤪😱🙈-Sangeeth Dini Vlogs|

  Рет қаралды 570,109

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Күн бұрын

#trending #sangeethdinivlogs #dinithiwalgamage #sangeethsatharasinghe #familyvlog #srilanka #dayvlog #cooking

Пікірлер: 390
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 Жыл бұрын
ලස්සනයි වීඩියෝ එක ..තාත්තා ගේ කතා හරිම සුන්දරයි ..අම්මි නැතුව පාළුයි..දිනිති නංගි ,සංගීත් මල්ලි ලස්සනයි ඔයාලා..සංගීත් මල්ලි කෑම ශෝක් එකට හදනවා..හරිම පිළිවෙළයි..තෙරුවන් සරණයි හැමෝටම 💟
@oshaniperera3444
@oshaniperera3444 Жыл бұрын
අයියා කපුරැවාගේ චරිතයට මාර ලස්සනට රගපානවා ❤
@thisaranirandunu6400
@thisaranirandunu6400 Жыл бұрын
සැමන් කඩන්න අලුත් ක්‍රමයක් ඉගෙන ගත්තා😍😀
@nalikapriyangani2239
@nalikapriyangani2239 Жыл бұрын
තාත්තා කියන කතා අහන්න තමයි මං ආස💛💛💛
@mallikasriyalatha2824
@mallikasriyalatha2824 2 ай бұрын
සංගීත්,..පුතා ....ඔයාට උයන්න පුළුවන් නේද . අනේ ඒක හරිම හොඳයි . එහෙම තමයි ඉන්න ඕනේ . දුව ඔයා හරිම, ආදරණීයයි . ආදරෙයි හැමෝටම .❤❤❤❤
@ayeshatharangi5827
@ayeshatharangi5827 Жыл бұрын
දිනී අක්කී මං ඔයාලගේ සේරම වගේ videos බලලා තියනවා එකක් දෙකක් ඇරිලා ඇතී..ඒ වීඩියෝස් වල මං ලස්සනම ලස්සන ගුණයක් දැක්කා ඔයාගේ. ඔයා හැමෝටම එක වගේ.හැමෝටම ආදරෙයී. කොයි වෙලේකවත් අනිත් කෙනාව අපහසුතාවයට පත් කරන්නෙ නෑ. ආදරණීයයී. සංගීත් අයියට වඩා ඔයාගේ ගොඩක් හොද ගුණයක් ඉස්මතු වෙලා පේනව. සංගීත් අයියටත් වඩා අම්මට ආදරේ කියලා දැනෙනවා හැමතැනදීම,අනිත් එක වරා අයියා ,අකේන්, එයාලටත් ඔයා හරිම ආදරෙයී. මං ඔයාට ගොඩක් ආදරෙයි අක්කේ❤❤❤❤.. සංගීත් අයියටත් ආදරෙයි. ඔයාව කවදාහරී හම්බවෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා. ඔයා හරිම දක්ෂ ආදරණීය ,උගත් ගොඩක් බුද්ධිමත්,තැනට ඔබින ලෙස ඉන්න දන්න ආදරනීයම චරිතයක්. සංගීත් අයියගෙ මැනික , ❤❤ මැනිකක්ම තමයි ඔයා. ආදරෙයි අක්කේ❤❤❤❤❤❤
@BhagyaWijendra
@BhagyaWijendra Жыл бұрын
අනේ ශෝක් පවුලක්...හරි ආසාවෙන් විඩියෝ එක බැලුවා..ඉවර වෙනො දැනුනෙත් නෑ ❤
@Lk29545
@Lk29545 Жыл бұрын
ගොඩක් ලස්සනයි අද ව්ලොග් එකත් 🥰❤️. හරිම ආසාවෙන් බැලුවේ හැබැයි හිනා වෙවී සමහර තැන්වල 😍😁.තාත්ති කියන කතා අහන්න මන්නම් ගොඩක් ආසයි 😍. අම්මි නැතුව පාලුයි හැබැයි අද ව්ලොග් එක 🥺. අක්කි, අයියා, අම්මි, තාත්ති, වරා අයියා ඔයාලා හැමෝම හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි ගොඩක් ❤️❤️❤️❤️❤️
@ChathurikaSanjeewani-ro3wz
@ChathurikaSanjeewani-ro3wz Жыл бұрын
😂😂 අපිත් කල් කිරි පෙරේතයෝ අනේ.මාරම රසයි...මොළෙත් එක්ක කූල් වෙලා යනවා....❤❤❤
@dilanpathum1982
@dilanpathum1982 Жыл бұрын
අනේ තාත්තව සෙට් කරගන්න කො පුලුවන් වෙලාවට පට්ට අනෙ හින වෙලා පන යනවා...අපි ආදරේ කරන සිම්පල් මනුස්සයෙක් නෙ...ලස්සනයි විඩිඔ එක
@tharusewwandi3328
@tharusewwandi3328 Жыл бұрын
සංගීත් අයියා දෙරණේ රගපාපූ "පොරොන්දම" ටෙලි ෆිල්ම් එක නන් මාරම ලස්සනයි.මාරම ලස්සනට රගපානවා කතාවත් ලස්සනයි.අද බැලුවේ.. සුභ පතනවා අයියට ❤️
@nethuc3443
@nethuc3443 Жыл бұрын
ඔයාලගේ ඒ ආදරේට අපි හරි ආදරෙයි හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න ඕනි. ඔයාලගේ වීඩියෝ මිස් නොකර බලනව මම හරිම ලස්සනයි. ❤️😍
@isurinibaravinda4688
@isurinibaravinda4688 Жыл бұрын
අර කිරි වලට නම් 😋😋😋😋😋😋😋😋😋😋ඩිනිති ටින් එක කඩන විදිහ නියම . අලුතින් විදිහ ඉගෙන ගත්තා .👌
@lieeshasiribaddana286
@lieeshasiribaddana286 Жыл бұрын
අම්මාට දිපු ටොක් එක මරු ඔක බැලුවනම් තාත්තාට කනෙශොට් තමයි ඉතින් 😅😢😊😊❤😂
@sunilajayanthi9712
@sunilajayanthi9712 Жыл бұрын
දිනිතියා හොදයිනෙ හැමදාම ඔය විදියටම ඉන්න හොදද දිනිතියෝ ආදරෙයි තෙරුවන් සරනයි දුව ❤🎉
@champikapriyani9776
@champikapriyani9776 Жыл бұрын
තාත්තිගේ කතා නම් හරිම ආසයි අහන්න
@prettikumari4299
@prettikumari4299 Жыл бұрын
තාත්තා කියන කතා සුපිරි දේවල් පවු අම්මා ලූනු එක්ක පාන් කනවා කියපු ලස්සන මොනවා කිව්වත් කළත් ලස්සනයි බුදු සරණයි
@dilrukshl
@dilrukshl Жыл бұрын
ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබෙවා❤❤❤❤ වරා මල්ලි තාත්තා ඉන්නවා කියන්නේ මරුම තමයි ❤❤❤❤ ඉක්මනට අම්මා ගෙදර එන්න ❤❤ ඔයාලාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 ආදරෙයි ❤❤❤❤❤❤💎💎💎💎💎💎 ගොඩක්
@mallikapathirana874
@mallikapathirana874 Жыл бұрын
මරු අනේ
@buddikamadushan7699
@buddikamadushan7699 Жыл бұрын
බලන් හිටියේ වරා අයියාත් ඉන්න වීඩියෝ එකක් දානකම්. බුදු සරණයි ඔයාලාට 👍👍👍👍
@Thilinamadhushanka-pd6ht
@Thilinamadhushanka-pd6ht 2 ай бұрын
අම්මේ ඔයාගේ කිචන් ඒක ඉවරයි 🤣😏 💞 අක්කයි අයියයි ලස්සන වෙලා 💞🥰
@navishkashamindi6833
@navishkashamindi6833 Жыл бұрын
ඔව් ඉස්සර කිරි,චොක්ලට් රස දැන් එන්නෙ නෑ තමා..වතුර වැඩියි වගේ..
@DehamiThisara
@DehamiThisara Жыл бұрын
ammo thathiiiiiiiii...........😅😅😅😍anthimata ammita call eka aran iwara wela dapu action eka nam superb..🤣🤣❤❤❤❤love you akki, aiya, thathi, ammi, wara aiya....❤❤💗
@currentaffairs1875
@currentaffairs1875 8 ай бұрын
මේ වගේ පවුල් දැන් විරලයි. වාසනාව. ❤️හැමදාම සතුටින් ඉන්න❤️දැක් ගොඩක් ඉන්නේ මානව සම්බන්ධතා අදුරන් නැති, වටිනාකම් නැති කුහක මිනිසුන්.
@snowwhite587
@snowwhite587 Жыл бұрын
ඔව් අනේ අපේ ගෙදරත් සේරම අය කල්කිරි පෙරේතයෝ.දැන්නම් ඉස්සර තරම් රස නෑ තමයි .ඔයාල දෙන්න පව්ලේ අයත් එක්ක හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න .ඔයාලට තෙරුවන් සරනයි .😍😍❤️❤️😘😘
@basilha3384
@basilha3384 Жыл бұрын
❤❤❤😮😢
@seuwandirajapaksha
@seuwandirajapaksha Жыл бұрын
ඒක නම් ඇත්ත. කල් කිරි එක දැන් වතුර වගේ.රස අඩුයි. 🙄 හැමදාම වගේ හිනාවෙලා සතුටින්,පරිස්සමෙන් ,ගොඩාරියක් ආදරෙන් ඉන්න . බුදු සරනයි 🙏 ❤❤
@BestBuyBeacon
@BestBuyBeacon Жыл бұрын
කල් කිඉරි කියන්නේ ආගමක් හැබැයි කලින් තරං දැන් ගැම්මක් නෑ මම රටේ ජනාධිපති උනොත් අන්න එදාට කල් කිරි රටේ ජාතික බීම කරනවා
@buddikaprasanna5659
@buddikaprasanna5659 11 ай бұрын
Okoma ahema Thamai attha 😮..
@nadheeshanikumari3170
@nadheeshanikumari3170 11 ай бұрын
එහෙනම් උඹට චන්දේ දෙනවා😂❤
@Akila-Prasadh
@Akila-Prasadh 11 ай бұрын
අනිවාර්යයෙන්ම
@ayeshadilhani8042
@ayeshadilhani8042 Жыл бұрын
Ape duwage birthday eka අගෝස්තු 19.....එදාට sapparis karanna enna puluwannda nango...oyalata....adarei godak...💖❤️💖❤️🙏
@dinudinu1901
@dinudinu1901 Жыл бұрын
කලින් video එකකත් ලූණු කපද්දි අඩන නිසා මන් cmment එකක් දැම්මා😂😂 අයියෝ අයියෙ ලූණූ ගෙඩිය 2ට කපලා එකෙත් දෙහි ටිකක් ගාලා පිහියෙත් දෙහි ටිකක් ගාන්න කදුලු එන්නෙම නෑ.......Try කරලා බලන්න😌 ලූනු ගෙඩි 5,6ක් වගේ කපනවා නම් ටිකක් වෙලා යද්දි ආය සැර එනවා එතකොට ආය දෙහි ගාන්න ඕනෙ
@amaviwasana182
@amaviwasana182 Жыл бұрын
අදරෙයි අක්කා ...අයියා ....අක්කා කෙට්ටු වෙලා .ලස්සනයි ...අපිටත් කියන්නකො...කෙට්ටු වෙන රහාස❤❤❤❤
@kuwaitkuwait3245
@kuwaitkuwait3245 Жыл бұрын
අද චෙප් සංගිත්ද? හොදයි ඔබලා සියලු දෙනාටම බුදු සරණයි🙏🙏🙏 දෙවිපිහිටයි🌷🌷🌷
@chandrikapiramanage4552
@chandrikapiramanage4552 Жыл бұрын
චූටි අයියලා කොහෙද ගියාද පොඩ්ඩට ආසයි අනේ තෙරුවන් සරණයි!!!ඔයාලා සියලු දෙනාටම
@jayanthaaravinda1110
@jayanthaaravinda1110 Жыл бұрын
😂😂aka maru deni and sangeth damawpeya dannata karana adare mara watenawa hamoma ahama na etim hadapu kama rakata athi jesu pehitai dannatama ha Family 👪 aka tama man Dilani satharasinghe ❤❤❤❤❤❤❤❤❤adaraii
@navindudeemantha4096
@navindudeemantha4096 Жыл бұрын
Dini Akki Sangeeth Aiya ❤️❤️ Akki Aiyai Hadapu seman Bun Rasa Patai 😋 Mat Asama Kal kiri Drink ekata 😋Ammi Witarai Ada Adu Tatti Wara Aiya Maru😍 Parissamen inna Adarei hema Dama God Bless♥️😘
@roshilasewmini2661
@roshilasewmini2661 Жыл бұрын
Vlog ekak anakan balan hitiye.. ammi nathi paluwa nam godak danenawa. ❤😔😔😔 Thaththige katha deka nam shok.akki aiya wara aiya ammi thaththi hamoma hamadam sathutin parissamen inn ❤️❤️❤️❤️😍 බුදු සරනයි okkotama
@roserajamanthee5040
@roserajamanthee5040 Жыл бұрын
මම ඉන්නෙ කුවේට් වල මම ගොඩාක් ආසවෙන් ඉන්නෙ ඔයලගෙ වීඩියෝ බලන්න වැත් එක්ක මිස් වෙනවා ඒත් පුලුවන් හැම අවස්තාවකම බලනවා ඔයාලා මුලු පැම්ලි එකටම බුදු සරන්යි ❤❤❤❤❤❤❤❤සන්ගීත් මල්ලි ගොඩාක් හොදට රගපානවා පුන්චි කුමාරි හාමි නාට්ටියෙ මුලින් අදුරගන්න බැරිඋනා😅 පස්සෙ තමයි අදුර ගත්තෙ දිනී නන්ගියා ඔයා ගොඩාක් ලස්සනයි වගේම් සතුටින් ඉන්න ඔයාලා දෙන්නම ❤❤❤❤❤ආදරෙයි වරා අයියා පට්ට එයා දැක්කා හමත් හිනායනවා එයාලා දෙන්නටත් සුබ පතනවා තව දෙයක් ඔයලට ඉස්සර තමයි සන්ගීත් මල්ලිගෙ තාත්තා ගෙ කොමඩි බැලුවේ ව් දෙන්නටත් බුදු සරන්යි ❤❤❤❤❤❤❤❤
@chamubabah237
@chamubabah237 Жыл бұрын
අනේ දිනි අක්කියා ෂෝයි අනේ. බබා වගේ 🙈❤️❤️ සංගීත් අයියාටත් ගොඩාරියක් ආදරෙයි
@dilrukshisasanthika9100
@dilrukshisasanthika9100 Жыл бұрын
ලස්සන පවුලක් හැමදාම සතුටින් ආදරේන් පරිස්සමෙන් ඉන්න කට්ටියම ❤️❤️ Bs
@mashihansika8913
@mashihansika8913 Жыл бұрын
කල්කිරි අම්මෝ හොය හොය යන්නෙ..ඒකනම් පිස්සුවක්❤️
@hirunihiru3421
@hirunihiru3421 Жыл бұрын
Ammo thaththa thama hodatama kare 😂😂😂❤❤❤
@RAVI_WELLALAGE
@RAVI_WELLALAGE Жыл бұрын
කල්කිරි වලට සෑහෙන්න මහත් වෙනෝ කෙට්ටු කට්ටියට කල්කිරි බොන්න කියල කියන්නේ එකයි😊
@dilini5507
@dilini5507 Жыл бұрын
Ettada
@dhaneeshanavodi7566
@dhaneeshanavodi7566 Жыл бұрын
කල් කිරි බීලා මහත් වෙනවා කියලා දන්නෙ කෝමද
@savdesilva359
@savdesilva359 Жыл бұрын
සීනි හින්ද
@nishanisamarakoon9531
@nishanisamarakoon9531 Жыл бұрын
Attda
@anushachandani8426
@anushachandani8426 Жыл бұрын
ඔයාලගේ වීඩියෝ මම හරිම අසාවෙන් බලනවා, ගොඩක් ලස්සනයි, තව ලස්සන වීඩියෝ දාන්න, බුදුසරණයි ❤❤❤❤
@NiyomaliCaldera
@NiyomaliCaldera Жыл бұрын
Anee me vage raththaran hadawathak tiyana leli unath thamagema duwekta vage pana vage adaren inna amma thaththa kenek labanna oya godaaaak pin karanna oni dini akkii ❤
@kanchanasamaradiwakara7622
@kanchanasamaradiwakara7622 Жыл бұрын
ඔව් අනේ මාත් ආසයි කල් කිරි බොන්න .ඔයාල හරි ශෝයි අනේ .ආ.....දරෙයි.❤❤❤❤
@chandragunasecara-sj8hv
@chandragunasecara-sj8hv Жыл бұрын
බුදු සරණයි පරිස්සමෙන් ඉන්න❤❤❤❤❤
@randimasithumini
@randimasithumini Жыл бұрын
කාලෙකින් සංගීත් අයියා කෑම හදනවා ❤❤ අක්කිත් ලස්සන වෙලා ✨️💖
@Shaliniweeratunga
@Shaliniweeratunga 9 ай бұрын
Dads stories are sooo interesting 👍
@priyankapriyanka1766
@priyankapriyanka1766 Жыл бұрын
හරිම අසාවෙින් බලන්නේ ඔයාලගේ අයියා නමි මරු
@niroshnirosha7948
@niroshnirosha7948 11 ай бұрын
Akki ammi sigiriye giyanam Ann kandalama Wawen nann Ann ko, api lassan wolog AK karmu,, Ane hari lasanai akki vidiyo ❤ 😊
@senuperera8888
@senuperera8888 8 ай бұрын
Ane sangeeth aiyh katha karana widhiya 😍
@menolisathsarani8241
@menolisathsarani8241 Жыл бұрын
Aneee thaaththige kathawa mru...😂😂😂❤️❤️❤️❤️❤️❤️
@syamaranadingha9580
@syamaranadingha9580 Жыл бұрын
Lankwe watura bagayak tyene vanilla na vani vani bonna O'Kane API ratama inne adrei bs❤❤❤
@Oson-b6s
@Oson-b6s Жыл бұрын
Mara adaren Inna paulak ❤❤❤❤
@dulshaniayusha7906
@dulshaniayusha7906 Жыл бұрын
හරිම ආදරණීයයි .....ආදරණීය සැපවත් දිවියක් හැමෝට ම ලැබේවා !
@dvimalasarathero659
@dvimalasarathero659 Жыл бұрын
Superb sangeeth aiya dene akka wara aiya budusaranai dawe phetai
@chamodilakshani7568
@chamodilakshani7568 Жыл бұрын
Math mara asai kalkiri❤❤❤ mathak weddith asa hithenawa❤❤
@devikapriyadarshani3112
@devikapriyadarshani3112 Жыл бұрын
සතරසිංහ කලාකරුවණෙනි ඔබ හරිම නිහතමානි කලාකරුවෙක්.
@mohamedrilwan340
@mohamedrilwan340 7 ай бұрын
It was a Beatiful Vidio. You have got a good father who enjoy his life. Thank God for having good family. God bless you all
@dineshasrimali3613
@dineshasrimali3613 Жыл бұрын
ආදරෙයි ඔයාලා හැමෝටම... සතුටින් පරිස්සමෙන් ආදරෙන් හිනා වෙලා ඉන්න. බුදු සරණයි !!!!💞💞💞💞💞💞💞💞
@ChamodhNiroshan
@ChamodhNiroshan Жыл бұрын
Akki aiyai unawatune me para thiyana welle dewale uthsaweta enawada
@ZombiLanka
@ZombiLanka Жыл бұрын
Niyamai Lassanai 🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩
@subashinisubashini5483
@subashinisubashini5483 Жыл бұрын
අද අමිමගේ සිරියාවන්ත හිනාව නැතිඑක හරියට දැනූනා සංගීත් මල්ලි ලූණූ ලියන ලැල්ල උඩින් ලූනූ කැටපෙටිඩක් තියන්න කදුලු නැතුව ලුනු කපන්නට පුලුවන් ඔයාලට බුදු සරණයි දෙව් පිහිටයි සතුටින් ඉන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@p.Lgaming-gk3vd
@p.Lgaming-gk3vd 11 ай бұрын
අම්ම නැතිවෙලාවේ ගැට ගහ ගැනීමේ කෑමක්❤
@sawi795
@sawi795 Жыл бұрын
Thaththa kiypu kthwa nam mru anee 😍❤️
@renukamalkanthi5233
@renukamalkanthi5233 Жыл бұрын
ලස්සන video eka... Habai mewa kala bada pirenawada... Harima shok.... Adarei akki aiye
@sakugamage3354
@sakugamage3354 Жыл бұрын
Dini man ada eherune oyalage wedding eka hinen dekkala...oya harima lassanai ishitha wagemai..ane mnda hine dekke nam ehemai ithim 🤭🤭🤭😁😁😁
@Nisalaruucreations
@Nisalaruucreations 9 ай бұрын
math asai ane bonna kalkiri 😁😍😘
@susilaphathiraja4969
@susilaphathiraja4969 Жыл бұрын
තාත්ති නියමයි😂😂😂❤❤❤❤❤❤
@chamindabandara5575
@chamindabandara5575 Жыл бұрын
වාව් නියමයි තෙරුවන් සරණයි ජයවේවා පරිස්සමින් ඉන්න ❤
@WasanaSandamali-c6m
@WasanaSandamali-c6m Жыл бұрын
Ane aththatam harima enjoy family akak asai balann
@shanikapeiris6076
@shanikapeiris6076 Жыл бұрын
Superwwwww aiya and akka 🎉🎉 miss u aunty 🎉🎉😍🥰
@sameerapremachandra1246
@sameerapremachandra1246 Жыл бұрын
Oyala shoi ane.❤❤❤❤
@sumithradevi6682
@sumithradevi6682 Жыл бұрын
ඇත්තෙන්ම හරිම ලස්සනයි විඩියෝ එක
@chamathkagimhani9742
@chamathkagimhani9742 Жыл бұрын
Maru ane thaththa
@NilukaPadmini-h7u
@NilukaPadmini-h7u 4 ай бұрын
වරා අයියා මරු..තාත්තට නියමට සෙට් වෙනවා
@chandialwis9462
@chandialwis9462 Жыл бұрын
Thaththata Hartman adarei amma nathuwa kauru hitiyath thaththata palui pau eyala dirgayu labanna ona oya wage ammala thaththala labenne pinata adarei hamotama❤❤❤❤❤theruwan saranai oyalata
@damayanthiperera2549
@damayanthiperera2549 Жыл бұрын
We miss Mrs Jenny, who is an expert in the culinary art, n we see her cooking delicious food for the family, with her magic touch, now she may be with her family members in Sigiriya, on holiday
@gayanaedirisinghe350
@gayanaedirisinghe350 Жыл бұрын
Samanwalata.Lunu.amu.miris.parsley.mint.kola.hiniyata.Kapala.Dala.lunu.............gambiris.Dehi.mayonis.dala.kalawam.karanna.Harima.rasai.
@hirunijayawardana3823
@hirunijayawardana3823 Жыл бұрын
හදාගත්ත ලුණු මිරිස තිත්ත වුණා😂😅❤
@WasanaSandamali-c6m
@WasanaSandamali-c6m Жыл бұрын
Ou niyama kal kiri wala rasa ne dan awa wala😊
@IsuruPerra-bw2gu
@IsuruPerra-bw2gu Жыл бұрын
අයියායි අක්කි හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරණයි 🙏❤️🙂🙂🙂
@udeshikamadushani4967
@udeshikamadushani4967 Жыл бұрын
ඔයාලගේ පවුලට බුදු සරනයි ආදරෙයි අයියා @ අක්කා
@ශානිකාමදුවන්ති
@ශානිකාමදුවන්ති Жыл бұрын
අනේ ❤❤❤❤ නියම තාත්තයි පුතයි' දෝනියි❤❤
@hemawasanthivissundra9472
@hemawasanthivissundra9472 Жыл бұрын
පානුයි ළූණු යී ලු කෑවෙ. වීඩියෝ එක දැක්කා නම් අම්මා තාත්තගේ පුතාගේ බොරුව අතේ මට්ටු...🤣🤣🤣🤣🤣❤❤❤❤
@avishkasavindi9819
@avishkasavindi9819 Жыл бұрын
අනේ මාත් සිගිරියෙනි🥺😁🫂♥️
@roshiniroshini5836
@roshiniroshini5836 Жыл бұрын
තුන්දෙනාටම ගොඩක් අදරෙයි ❤️❤️❤️❤️❤️😘😘😘😘 පරිස්සමින් ඉන්න බුදු සරණයි 🙏🙏
@dil7514
@dil7514 Жыл бұрын
ඇත්ත දැන් කල්කිරි රස නැ 😢
@vishwavlogs2024
@vishwavlogs2024 Жыл бұрын
ලංකාවට අවම ඔයාලා බලන්න එන්නේ අසයි akkiwa ගොඩක් 😮 අක්කා ද නන්ගා ද දන්නෙ නැ මටත් ඉන්නවා අකේන් බාබා වගෙ චුටි පුතෙක් එයා විශ්වජ
@PriyankaRamyalatha
@PriyankaRamyalatha Жыл бұрын
ඔයලා දෙන්නා ට බුදු සරණයි ❤❤❤
@shayamaliwejesekara272
@shayamaliwejesekara272 Жыл бұрын
හරිම ආසාවෙන් බැලුවා ..❤❤❤❤❤ හැමදාම සතුටින් ඉන්න...ලැබේවා...❤❤❤
@ShanikaMaduwanti
@ShanikaMaduwanti Жыл бұрын
Thaththage katha walata thama man asama❤
@DumindaRathnayaka-os9cm
@DumindaRathnayaka-os9cm 9 ай бұрын
Ayiye sigiriye kohoda 😊
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 Жыл бұрын
අම්මෝ දිනී අක්කි කල්කිරි බොන්න එපා මහත් වෙනෝ ඔයා හොදේ ❤❤.කෝ අකේන් බබියා .තාත්තිගේ කතා තමා මරු ඈ🤭🤭🤭 .අම්මි නැතුව පාළුයි හැබැයි නේ.අදත් ව්ලොග් එක මරු❤❤❤❤❤
@gayathrikaushalya4690
@gayathrikaushalya4690 Жыл бұрын
Mgulak kiynw kal kiri nobi inn puluwanda
@sakuwimalaweera4682
@sakuwimalaweera4682 Жыл бұрын
Hi akki oyala denna harima winoden inne...harima sthutui oyala gana...hamadama oya wage inna...aiya harima adarei oyata podi kenek wage..hamadama sathutin inna...😊😊😊
@janakithiroshakasturiarach8332
@janakithiroshakasturiarach8332 Жыл бұрын
තක්කාලි අවන් එකේ දැම්මා නම් හොදායි කියලා හිතෙනවා. රසයි ලස්සනයි දෙකම
@HasithaNalinda-uk9uj
@HasithaNalinda-uk9uj Жыл бұрын
ආදරෙයි හැමෝටම ❤️❤️❤️❤️
@isharaudayangani7187
@isharaudayangani7187 Жыл бұрын
Yes..kalkiri perethayek maat..eka atta..issara trm dn raha naa tmai...😢😢😢
@ShashikaNiroshani-yt7wu
@ShashikaNiroshani-yt7wu 5 ай бұрын
Call eka thama 😂😂
@kaveeshafernando106
@kaveeshafernando106 Жыл бұрын
Akke oya godak kettu wela Ane kiynnko Monada Kare kettu wenna 😢😢
@SubaniPriyangika
@SubaniPriyangika Жыл бұрын
දැහැමි😊😊😊
@DilkiMadhurangani-hn4dg
@DilkiMadhurangani-hn4dg Жыл бұрын
ආදරණීය පවුලක් 💙💙❤❤
БАБУШКА ШАРИТ #shorts
0:16
Паша Осадчий
Рет қаралды 4,1 МЛН
Жездуха 41-серия
36:26
Million Show
Рет қаралды 5 МЛН
Vampire SUCKS Human Energy 🧛🏻‍♂️🪫 (ft. @StevenHe )
0:34
Alan Chikin Chow
Рет қаралды 138 МЛН
මහ රෑ හොර ගමනක් - VLOG 353
19:48
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 159 М.
БАБУШКА ШАРИТ #shorts
0:16
Паша Осадчий
Рет қаралды 4,1 МЛН