අම්මිගේ අතින් කාපු අන්තිම කෑම වේල🥹| වරා අයියලත් ආවා|එයාලගෙ ආදරේ|ආයෙත් එනකල්🥲- Sangeeth Dini Vlogs

  Рет қаралды 381,756

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Күн бұрын

#sangeethdinivlogs #sangeethsatharasinghe #dinithiwalgamage #howtomake #cooking #pittu #srilankanfood

Пікірлер: 335
@lassanasindu
@lassanasindu 5 ай бұрын
නැන්දම්මා කෙනෙක් නොවී අම්මෙක් වුන.තැන දරුවන්ගෙ ජීවිත මොන තරම් ලස්සන වෙනවද...හරිම ආදරනීය අම්ම කෙනෙක් .දරුවන්ගෙ ජිවිතය ලස්සන වෙන්නෙ දෙමව්පියන් පිටින් ආපු දරුවා තමන්ගෙ දරුවෙක් උන තැන.ඒ.වගේම ඒ දුව කවදවත් ලේලියක් නොවේවි...❤
@NadeerapriyadarshaniK-nu7si
@NadeerapriyadarshaniK-nu7si 5 ай бұрын
අවසාන දවස කියන්න එපා මල්ලි..නිවාඩු ඉවරයි කියන්න පිලිස්..❤❤ happy journey 💐💐🌹🇸🇬🇱🇰💐🌹🇸🇬🇱🇰
@starbaby7308
@starbaby7308 5 ай бұрын
අවසාන කෑම වේල කියල දාන්න එපා. එතකොට නිකන් මැරුනා වගෙ නෙ
@chamodya3331
@chamodya3331 5 ай бұрын
😂😂😂 හිනා වේලා හුස්මත් හිරවුනා
@DinushikaSandamini-bf7uk
@DinushikaSandamini-bf7uk 5 ай бұрын
Ekane
@KumuduniAggra
@KumuduniAggra 5 ай бұрын
හ්ම්ම්
@NISHISHANIKAREAL555
@NISHISHANIKAREAL555 5 ай бұрын
😂ow ahema feeling akak awe😊.akaparata penakota
@sumithrasenevirathne4164
@sumithrasenevirathne4164 5 ай бұрын
අනේ ද කියන්නේ
@manjulakulathunga330
@manjulakulathunga330 5 ай бұрын
❤ දිනී මහත් වෙලා සුභ ආරංචියක් ලග ලග වගේ.
@randikasameera5275
@randikasameera5275 5 ай бұрын
අමිමො වරා අයියා මෙිහෙම දැකිමත් සතුටුයි .. ඒ වචාල කට වචන සුපිරි 👌👌 ඉක්මනට අයෙ සෙටිඑකම සෙටි වෙමු ජයවෙිවා 💕💕
@Pradeepa91-jy2ws
@Pradeepa91-jy2ws 5 ай бұрын
ඇයි ද මන්දා ඔයාලගේ ආදරය දැක්කම මගේ ඇස් වලට කදුළු එනවා. බුදු සරණයි ඔයාල දෙන්නටම.❤
@ChandhiSenanayake
@ChandhiSenanayake 5 ай бұрын
වරා නිසා හිනා වෙලා කටත් රිඳෙනවා..එයා ඉන්න තැනනම් පාලු නෑ වගේ..♥️
@daliyasilva9298
@daliyasilva9298 5 ай бұрын
අනේ ඔයාලා යනවාද? ආයෙත් ඉක්මනින් එන්න. හරි දුකයි.පාලුයිවගේ ලංකාවට අපිට ඔයාලව ඕන. සූබ අලුත් අවුරුද්දක් වේවා.ජයවේවා.ජේසු පිහිටයි පුතාලට.
@m.s.d.childtv123
@m.s.d.childtv123 5 ай бұрын
අපේ දිනී නංගී මහත් වෙලා ලස්සන වෙලා .සුබ ආරංචියක් ඉක්මනටම දැනගන්න ලැබෙයි වගේ .අනේ පරිස්සමෙන් ඉන්න මැනික.කොහොමත් මල්ලි ඔයාව මලක් වගේ බලා ගන්නවනේ.ඒ ආදරය හරිම පුදුමයි .කියන්න වචන නෑ.ඔය දෙන්නගේ සියලු පැතුම් ඉෂ්ට වේවා .ගොඩක් ආදරෙයි දෙන්නටම බුදු සරණයි ❤❤
@chamilaudawatta
@chamilaudawatta 5 ай бұрын
Ana ow.❤❤❤❤❤❤❤❤❤❤
@pramiladamayanthi4050
@pramiladamayanthi4050 5 ай бұрын
මොනව නැතත් දිනිතිගෙ නැන්දම්මා පොෂ් නැතුව ගමේකමට රසට උයනව බුදු සරණයි 💕
@NethukiPerera-gi7vx
@NethukiPerera-gi7vx 5 ай бұрын
Attatama me hamoma log eke wagema harima adaraneeyay nihathamani.apata munguna family ekama anuradhapura ruwanwelisayedi.harima honday.hamadamath.me innawa wagema adareyen inna oni.parisamata gihin parisamata enna.hari kaledi hari aya labunama jiwithe thawath sundarawenawa.ada oyala Denna. Ekay aswahahk katawahak na adarayen sathutin lassanata inne.dinithi harima honday.❤ Budusaranay oyalata
@udeshikamadushani4967
@udeshikamadushani4967 5 ай бұрын
අම්මිගේ ඇස් වල කඳුලු පිරිලා අයියා අක්කා පරිසම්න් යන්න බුදු සරනයි දෙවි පිහිටායි හැමදාම සතුටින් ඉන්න
@maleefdo8699
@maleefdo8699 5 ай бұрын
ආසා හිතෙනවා මේ එකමුතුකම දකිද්දී 🥺 හැමදාම තියෙන්න ඕනේ මේ හැම සතුටක්ම....🥰💖🥰🥰
@TajnaShyamali-bs1bg
@TajnaShyamali-bs1bg 5 ай бұрын
වරා අයිය දැක්කම සතුටුයි
@KrishanAmaraseekara
@KrishanAmaraseekara 5 ай бұрын
වරා අයියා නම් පුදුම මනුස්සකම තියෙන කෙනෙක්....😊😊.....කාලකින් අයියා දැක්කේ
@thisunijayawardane4065
@thisunijayawardane4065 5 ай бұрын
ඕගොල්ලො සතුටින් අවුරුදු සමරනවා දකින්න ආසාවෙන් හිටියෙ. ජීවිතය කියන්නේ ඕක තමයි. දෙමාපියන්ට වයසට යන කොට දරුවන්ව ගොඩාක් ඕනෙ වෙනවා. ඉක්මනින්ම ඒ දෙන්නා ලඟට එන්න.
@harshishashikala5006
@harshishashikala5006 5 ай бұрын
අනේ ශෝයි, වෙලාවට මේක බලන වෙලවේ කව්රුත් නෑ, නැත්තම් හිතයි තනියම හිනා වෙද්දි මට පිස්සු කියලා 😉😄😄❤️❤️
@ik6298
@ik6298 5 ай бұрын
අවසාන දවස කියන්න එපා ආයෙ එනවා නෙ
@janadarifernando7207
@janadarifernando7207 5 ай бұрын
Yes
@m.a7562
@m.a7562 5 ай бұрын
You should not say so ....say before leave to Ausi❤😢
@hiruniranasinghe4723
@hiruniranasinghe4723 5 ай бұрын
අනේ අක්කි අයියයි ආපහු ඔසී යනෝ නේද. 🥺 පරිස්සමෙන් ගිහින් ආපහු එන්න අයියේ...❤ බුදුසරණයි. වරා අයියත් ෂෝයි ගොඩක් ආදරෙයි අයියේ ඔයාලට 💖 හැමදාම සතුට්න් පරිස්සමෙන් ඉන්න
@suranthigunarathna4468
@suranthigunarathna4468 5 ай бұрын
හිනාවෙවි බලලා අවසාන ටික බලද්දී ඇස්වලට කදුලු ආවා අනේ අපේ රටින් ඇත්වෙලා වෙන රටකට යනවා කියද්දි දැනෙන දුක කියලා නිම කරන්න බැ ඔයා ලා දෙන්න ට තෙරැවන් සරනයි සතරවරමි දෙවියෝ රැකගන්න ඔන සිය පවුලටම නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා තෙරැවන් සරනයි පරිස්සමෙන් ගිහින් එන්න ❤❤❤❤
@dmaduwanthi4253
@dmaduwanthi4253 5 ай бұрын
ඒ වීඩියෝ එකේ පවුලේ අයව දාලා යනවා කියද්දී අපිට මෙච්චර දුකනම් අක්කයි අයියයි කොච්චර දුකින් ඉන්න ඇතිද..😢.ඒක දන්නේ පවුලේ අයව දාලා රට ගියපු කෙනෙක් විතරමයි.මාත් ඒම කෙනෙක්.😢😢😢
@kavishkhaabeyrathne
@kavishkhaabeyrathne 5 ай бұрын
ඇත්ත 😢
@srimaligunapala5048
@srimaligunapala5048 5 ай бұрын
හැකි ඉක්මනින්ම පැටියෙකුගෙ ආරංචියක් ලැබෙවා.බුදු සරණයි
@nishanipartel1809
@nishanipartel1809 5 ай бұрын
දිනීට අන්තිමට ඇඬුන. අපිටත් එහෙමයි.. ලස්සනයි අද vlog එක. රෙසිපීස් වලටත් ස්තූතියි. සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏❤️
@FlorenceJayakodi-um3bh
@FlorenceJayakodi-um3bh 5 ай бұрын
ගිහින් එන්නකමි කියලා කියන්න ඔහොම කියන්න හොද නෑ සංගීත්
@udeshikamadushani4967
@udeshikamadushani4967 5 ай бұрын
වරා අයියා ලස්සන වෙලා හැමදාම සතුටින් ඉන්න කටහඩත් වෙනස් වෙලා
@ExcitedBloomingFlower-hg8mr
@ExcitedBloomingFlower-hg8mr 5 ай бұрын
අනේ අපේ වරා අයියා ....❤❤❤❤.....sangith dini වරා vloge එකක් ගොඩක් කලෙකින් .....theruwansaranai ......පරිස්සමෙන් ගිහින් එන්න ...❤❤❤❤❤❤
@surekasandamali1272
@surekasandamali1272 5 ай бұрын
අනේ අැස්වහක් කටවහක්නම් වැදෙන්න එපා හරිම ලස්සන පවුලක් හැමෝටම තෙරුවන් සරණයි🙏🙏💚💚💚💛💛💛💜💜💖💖
@chandragunasecara-sj8hv
@chandragunasecara-sj8hv 5 ай бұрын
අනේ මමත් බැලුවා මොකද උනේ කියලා දැන් දන්නේ රට ඉන්න බව හරි පාළුවක් අපට දැනුනා හරි එහෙනම් සියලු දෙනාටම ජය වේවා අපිත් මනිපිට්ටු කන්න අද ඉඳලා සල්ලි එකතු කරනවා බුදු සරණයි සැමට අවුරුදු ජය ද❤❤❤❤❤❤❤
@DilhaniPriyangi-jn4sy
@DilhaniPriyangi-jn4sy 5 ай бұрын
ඔයාලා ඔක්කොටම ජය ශ්‍රී මහා බෝ සමිදූ පිහිටයි..වරා අයියවත් ආදරෙන් මතක් කරනව..බුදුසරණයි..සතුටින් ඉන්න හැමදාම ❤❤❤❤
@chamaridarshanika5588
@chamaridarshanika5588 5 ай бұрын
අක්කී මොකද ලග්කදී ඉදන් පෙග්නට් වගේ ඇදුම් අදින්නෙ...සුබ ආරන්චියක් නෙද
@PramudiAkarsha-y2t
@PramudiAkarsha-y2t 5 ай бұрын
Ow ane attamai
@nalaniaththanayake8679
@nalaniaththanayake8679 5 ай бұрын
අනේ ඔයාලා ලංකාවේ කෑම අරන් යන්න ලෑස්ති වෙද්දි මටත් ආසයි කවද්ද ලංකාවට යන්නෙ කියලා මම රුමෛ්නියාවෙ ඉන්නෙ අගෝස්තු මාසෙ නිවාඩු එනවා ලංකාවට බුදු සරණයි ඔයාලා හැමෝටම පරිස්සමෙන් යන්න මැණික දුව පුතත් එක්ක
@jinendiharshani5010
@jinendiharshani5010 5 ай бұрын
ගොඩක් සතුටුයි වරා අයිය දැකීම...අනේ එක්කි අයිය දෙන්නම පරිස්සමට ගිහින් ඉක්මනට එන්න...බුදු සරණයි
@chandaniboralassa846
@chandaniboralassa846 5 ай бұрын
හැමොටම සුභම සුභ අලුත් අවුරැද්දක් වෙිවා හැමදාමත් සතුටින් ඉන්න තෙරැවන් සරණයි ❤❤❤❤
@නිසදැස්පාරාදීසය
@නිසදැස්පාරාදීසය 5 ай бұрын
වරා අයියගෙන් කෝල් එකක් ඕන හැම සතියෙම ❤😂 ආදරෙයි අක්කි..❤ අයියා ❤ හැමදාම සතුටින් ඉන්න ❤
@janeeleekaSrilanka
@janeeleekaSrilanka 5 ай бұрын
අනේ අම්මා කවන කොට නම් ඇස් දෙකට කදුලු ආවා.මමත් ආශීර්වාද කරනවා ලෝකේ කොහේ හිටියත් හැමදාම නීරෝගීව, සතුටින්ම හැමෝගෙම ආදරය ලබිලා සතුටින් ජීවත් වෙන්න වාසනාව ලැබෙන කියලා.❤❤ ආදරෙයි මමත්
@rrttttrr7323
@rrttttrr7323 5 ай бұрын
අනෙ සෝක් අනෙ ඔයල සතුට්න් ඉන්න හැමදාම මගෙ දුවත් අහන්නෙ අම්ම අයියලා දෙන්න යි තාත්තයි, අම්ම යි සුදු මොකද මම විතරක් කලු කියලා අහනවා මට ඒක මතක් උනා 🥰🥰🥰🥰
@CityMobile-g9p
@CityMobile-g9p 5 ай бұрын
වරා පුතා හිටියා නමිි ගොඩාක් හහොඳ යිවරා පුතාගේ අමිිමා අක්කා ලස්සනයි බුදු සරනයි ❤❤❤❤❤❤❤ච
@dinushanimanthi5691
@dinushanimanthi5691 5 ай бұрын
ලස්සන ආදරනීය පවුලක්❤තෙරුවන් සරණයි🙏
@DiliniBiyagama
@DiliniBiyagama 5 ай бұрын
කියල වැඩක් නැහැ.වරා අයියගෙ කටමයි අක්කටත් තියෙන්නෙ. අනේ හරිම සතුටුයි වරා අයියව දැක ගැනීම. පවුලෙ කෙනෙක් වගේ යාලුවෙක්. ❤
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 5 ай бұрын
අදත් හරිම ලස්සනයි විඩියෝ එකක් හරිම දුකයි අයිත් අක්කිගේ යන්නවානේ හැමදම සතුටින් ඉන්න බුදු සරණයි ❤❤❤❤
@navindudeemantha4096
@navindudeemantha4096 5 ай бұрын
Akki&Aiya ❤️❤️ Adat hadapu kema tika Rasa patai😋 Wara Aiya Miss you Aye ikmanin kattiyama set wenna kiyala partana karanawa 🥺🥰 Ammi tatti Niyamai Parissamen inna Adarei Hemadama God Bless 😘
@ganeshamadushani1344
@ganeshamadushani1344 5 ай бұрын
හරිම ආසාවෙන් වීඩියෝ එක බැලුවා බුදු සරනයි අක්කිටයි අයියටයි දෙන්නටම ♥♥
@PupuduniSavishma
@PupuduniSavishma 5 ай бұрын
අම්මා තාත්තා දුක ඇති අනේ සතුටින් ඉන්න ආදරෙයි අයියා අක්කා ඔයාලට ගොඩාක් ❤❤❤❤❤
@thiliniwasana8240
@thiliniwasana8240 5 ай бұрын
ආදරණීය පවුලක්..හැමදාම සතුටින් ඉන්න ලැබේවා..දිනී අක්කා ගොඩාක් වාසනාවන්තයි..මේ වගේ අම්මා කෙනෙක් ලැබෙන්න.
@manojagunarathna2367
@manojagunarathna2367 5 ай бұрын
ආදරෙයි ඔක්කොටම ❤❤❤ වරා අයියත් ගොඩ දවසකින්❤❤❤පරිස්සමෙන්❤❤බුදු සරණයි❤❤❤❤
@isajaonethma4642
@isajaonethma4642 5 ай бұрын
පවු අනේ ඔයාල ගියාම පාළුයි අම්මිටයි තාත්තිටයි. ඔයාල දෙන්නට බුදුසරනයි. වරාව දැක්කහමත් ආසයි. ඔයාල ඔක්කොටම සුභ අළුත් අවුරුද්දක් වේවා. ❤️❤️❤️❤️❤️
@shehanikoshila893
@shehanikoshila893 5 ай бұрын
තාත්තා මරු අනේ
@lalitha2273
@lalitha2273 5 ай бұрын
පරෙස්සමින් ගිහින් එන්න. සුබම සුබ ගමන් ඔයාල දෙන්නටම. අම්මලාගේ ආශිර්වාදය මැදින් යන ගමන් බිමන් කවදාවත්ම වරදින්නෙ නෑ දුවේ, පුතේ..ජේසු දෙවියන්ගේම පිහිටයි, තුණුරැවන්ගේම සරණයි..ඒ පවුලේ ආදරණීය ආදරයට ඇස්වහක්, කටවහක් වදින්න ඵපා...බූදුන්ගේම සරණයි..
@anomagamage4992
@anomagamage4992 5 ай бұрын
අනේ අම්මල,තාත්තල දාල ඔයාල යනකොට අපිටත් දුකයි එයාලට කොච්චර දුක ඇත්ද?එහෙනම් පරිස්සමින් ගිහින් සතුටින් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි !!!පුතාලට ❤❤❤❤❤ආදරෙයි ගොඩාක්
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 5 ай бұрын
අම්මෝ වරා අයියා මෙහෙම හරි දැක්කාම සතුටුයි ❤❤❤❤..අක්කි අයියා එතකොට ලංකාවේ නෙවෙයිද අවුරුදු සමරන්නේ😢😢.කමක් නෑ ඔයාලාගෙ ගමන ලස්සනට යන්න ❤❤❤❤.අක්කි ප්‍රෙග්නට් කියලා හිතෙනවා මට එහෙම උනොත් ශෝක් ❤❤❤❤
@Enoshibaby-q2t
@Enoshibaby-q2t 5 ай бұрын
ඔය දෙන්නා කොහේ ගියත් ඔයාලා අපි ලග නේ❤❤❤❤❤🥹🥹🥹🥹ජේසු පිහිටයි
@hashinichathurangini9639
@hashinichathurangini9639 5 ай бұрын
Oyala ohoma awasana dawasa kiyanakota akki godak dukai budusaranai parissamen gihin enna ikmanata..
@ranokaranoka6016
@ranokaranoka6016 5 ай бұрын
අනේ ඔව් හැමෝම කියන්න වාගේ අන්තිම කෑම වෙල කියන්න එපා එක අච්චාර හොද නෑ ❤️❤️❤️❤️වරා මල්ලි ටිකක් මහත් වෙලා වාගේ කාලෙකට පස්සේ දැක්ක නිසා වෙන්න ඇති සියළුම දෙනාට බුදුසරණයි ජේසුපිහිටයි ❤️❤️❤️❤️❤️
@ChamilaPerera-x1i
@ChamilaPerera-x1i 5 ай бұрын
ආයිත් ලන්කාවට එනකන් කන අන්තිම කෑම වේලකියන්න ඉක්මනට එන්න ජේසු පිහිටයි🎉🎉🎉🎉🎉🎉😂❤❤❤❤❤❤❤❤❤
@Tharu1121
@Tharu1121 5 ай бұрын
හරිම ආදරණීය පව්ලක් 🥰❤️❤️
@hansihansi219
@hansihansi219 5 ай бұрын
වරා අයියේ❤️
@matheeshadilranga23
@matheeshadilranga23 5 ай бұрын
වරා අයියේ ඔයා ඉන්න ව්ලොග් එකක් බලන්න මාරම ආසාවෙන් හිටියේ ❤😍
@Dimuthu94
@Dimuthu94 5 ай бұрын
Caption එකට අන්තිම කෑම වේල කියල දාපු එක හරි නෑ නේද.. ඒ වෙනුවට දාන්න තිබුණේ දවස් 365ක් ගෙවිලා යන මොහොතේ පරණ අවුරුද්දට අම්මගේ අතින් කෑම කනවා කියලා ලංකාවෙන් යන්නට කලින්.😊
@teclawijenayake6470
@teclawijenayake6470 5 ай бұрын
අනේ සතුටින් මේ ටික කාලය ගෙවුනා වගේම සතුටින් ගිහිල්ලා නැවත සතුටින් ඉක්මණටම එන්න.
@Gimaboy-vm5jd
@Gimaboy-vm5jd 5 ай бұрын
වරා ද කින්නත් අසයි අද රෙය්
@udeshikamadushani4967
@udeshikamadushani4967 5 ай бұрын
දිනි අක්කා සංගිත් අයියාට සුබම සුබ අලුත් අවුරැද්දක් වේවා ආයේ ඉක්මනට එනවා නේද ලංකාවට ඉක්මනට එන්න
@lalitha2273
@lalitha2273 5 ай бұрын
කවදාවත්ම කියන්න එපා පුතේ අම්මි අතින් කන අවසාන බත් කට කියලා.මොකද ඔයාල දෙන්න යන්නෙ සදහටම නවතින්න නෙවෙයිනේ..නැවතත් දෙමාපියන් බලන්න ලංකාවට එනවනේ.එතෙක් කන කෑම වේල කියන්න තුණුරැවන්ගේම සරණයි.. ඔයාල සියලුම දෙනාට. වරා පුතාගෙ ෆැමිළි එකේ සියලුම දෙනාටත් ඔබ පවුලේ සියලුම දෙනාටත් ත්‍රිවිධ රත්නයේ පිහිට ආශිර්වාදය නිරතුරුවම ලැබේවා.ජේසු දෙවියන්ගේම පිහිටයි. දීර්ඝායු සුව සම්පත්තිය චිර ජීවනය ශක්තිය ධෛර්යය යෝධ බල යෝධ වැර වීරිය ලැබේවා..සුබම සුබ ගමන් සමඟින් සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා...
@SachiniTharanga-i6z
@SachiniTharanga-i6z 5 ай бұрын
වරා අයියව ගොඩ කාලෙකින් දැක්කෙ.ඉස්සර වගේම තමා කිසි වෙනසක් නෑ.දිනී අක්ක සංගීත් අයිය පරිස්සමෙන් ගිහින් එන්න.ආදරෙයි ඔයාලට.බුදු සරණයි .❤
@Mahahewagenadeeshaperera
@Mahahewagenadeeshaperera 5 ай бұрын
ඔය දෙන්න යන එක හරි දුකයි පරිස්සමෙන් යන්න වරා අයියා ගෙ ජොක් පට්ටයි වරා අයියෙ පරිස්සමෙන් බුදු සරණයි
@වටපිට-ඥ5ඤ
@වටපිට-ඥ5ඤ 5 ай бұрын
Dini akki pregnant wage congratulations
@ChandhiSenanayake
@ChandhiSenanayake 5 ай бұрын
අනේ ඉතිං ගියාද ඔයාලා..මං හිතුවෙ ආව එකේ අවුරුද්ද අම්මා තාත්තා එක්ක සමරලම යයි කියලා..කමක් නෑ පරිස්සමින් ඉන්න..බුදු සරණයි..♥️♥️
@nawodyakinkini4333
@nawodyakinkini4333 5 ай бұрын
වරා අයියත් හිටිය නම් මරු.... මේ වගේ හැමදාමත් සතුටින් පරිස්සමට ඉන්න ඔනේ පවුලේ හැමෝම...ලබන්නා වූ සින්හල දමිල අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා පවුලේ හැමෝටම 🙏❤️ ආදරෙයි ගොඩාක් 😘❤️ පරිස්සමට ඉන්න ❤️
@anjana4691
@anjana4691 5 ай бұрын
❤❤hrima adharaneeya paulak🤗❤siyalu pathum itu wewaa❤🙏budhu saranai🙏❤❤
@Tharidu-g6p
@Tharidu-g6p 5 ай бұрын
Akke aiye hemadamath oyala godak sathutin inna ❤❤❤❤
@sriyanijayawarden
@sriyanijayawarden 5 ай бұрын
අයියායි.අක්කි.පරිස්සමින්.ගිහින්.එන්න❤
@PupuduniSavishma
@PupuduniSavishma 5 ай бұрын
අනේ rosamalioya ඔයාලා ආපහු යනවාද 😢හරිම දුකයි 😢ආදරෙයි ඔයාලට බුදු සරණයි ❤❤❤❤අපිව අමතක කරන්න එපා
@AnushaGunawardhana-gk9dl
@AnushaGunawardhana-gk9dl 5 ай бұрын
නිමාඩු ඉවර වේලා යන්නවා අය ඉක්මනි එන්න බුදු සරනයි ඔයා හැම දේන්නාටම
@lalithafernando1742
@lalithafernando1742 5 ай бұрын
බුදු සරණයි පරිස්සමෙන් යන්න හ්මදාමත් ස්තුටින් ඉන්න ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn 5 ай бұрын
ආස්මී ප්ලාස්ටික් box එකක හොදට සීල් කලානම් චුට්ටක්වත් පොඩ් වෙන්නේ නැහැ ❤❤❤තෙරුවන් සරණයි ❤️❤️❤️පරිස්සමින් ගිහින් එන්න
@deepikaudawela-cp4dv
@deepikaudawela-cp4dv 5 ай бұрын
Oyalata kagewath aswahaknam wadinna epa deiyanee hamadama sathutim parissamata inna... godaak adalei.....❤
@oshadhichamodya5057
@oshadhichamodya5057 5 ай бұрын
ආයෙත් ausi යන ව්ලොග් එකත් ඕනෙ🥺
@nayanaranasinghe7051
@nayanaranasinghe7051 5 ай бұрын
සුභ ගමන්.යනවා කිව්වහම දුක හිතුණා.ඔය දෙන්න සතුටින් ගිහින් එන්න.ආදරෙයි❤
@sharmilajurangpathy6205
@sharmilajurangpathy6205 5 ай бұрын
අනෙය් I almost cried while watching this wishing your all Happy Prosperous Sinhala New Year 2024 along with a safe flight ✈️🛫 guys sending much love to your loving family
@champikasudarshani6938
@champikasudarshani6938 5 ай бұрын
අනෙ හරිම දුකයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි අපෙ අම්මා ගොඩක් ආසයි ❤😂🎉😊
@chatudeshika1956
@chatudeshika1956 5 ай бұрын
බුදු සරණයි හැමෝටම. ඔය දෙන්නා යනවා කියද්දී ඇත්තටම දුකයි 😂
@muditha363
@muditha363 5 ай бұрын
ඔයාලා ගියාම බයිස්කෝප් එකට මොකද වෙන්නේ.....shooting ඉවර ද......❤❤❤
@shakeelaariff548
@shakeelaariff548 5 ай бұрын
Dinithi akki and sangeet Aaya are you both flying to Australia Melbourne?
@vindi1309
@vindi1309 5 ай бұрын
වරා Ayya ඉන්න නිසා කාලෙකින් බැලුවා 💝💝💝💝
@OmayaomayaOmayaomaya
@OmayaomayaOmayaomaya 5 ай бұрын
බුදුසරනයි සියලුම දෙනාටම ❤️❤️❤️
@JP19455
@JP19455 5 ай бұрын
වරා කොහෙද England ද ඉන්නේ???😅
@malki7505
@malki7505 5 ай бұрын
Matath oni mewage nandamma kenek dini akkige waasanawa
@saumya1350
@saumya1350 5 ай бұрын
Dini lassnaii gelapenava pavulata niyameta adarei mulu pavulatama
@max_r8636
@max_r8636 5 ай бұрын
Lassanai?😅
@renukagamage3449
@renukagamage3449 5 ай бұрын
Amme ada harema lassani godk satuti sarama dkcanesa namuth dinesangeth yananisa duki ❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊
@Cp45667
@Cp45667 5 ай бұрын
Sangith & dinithi ❤
@NadeerapriyadarshaniK-nu7si
@NadeerapriyadarshaniK-nu7si 5 ай бұрын
බුදු සරනයි❤❤ සියලුම දෙනාට🌷🌷🌷🌷🌷💕💕💕🥰🥰🥰🥰💞💞💞💓💓💕💕🇸🇬🇱🇰
@punchisamanali8738
@punchisamanali8738 5 ай бұрын
Vara Male.Oya Lassana Es deka Dakkama..😂😂😂😂😂 Wife Gahaida Mnda apita😂😂😂❤❤❤❤
@ChandhiSenanayake
@ChandhiSenanayake 5 ай бұрын
වරා මල්ලිගෙ අම්මට ගොඩක් වරා මල්ලිව මතක් වෙනවා වගේ..ඉක්මනින් එන්න අම්මා බලන්න..ඔයත් පරිස්සමින් ඉන්න වරා මල්ලි..බුදු සරණයි ඔයාට..ඔයාගෙ අම්මා අක්කට වගේම..සංගීත් මල්ලිගෙ අම්මා තාත්තටත් බුදු සරණයි.. සංගීත් මල්ලිගෙ අම්මා තාත්තටත් ඔයාලා නැතුව ගොඩක් පාලු දැනෙයි.. විශේෂයෙන් අවුරුදු නිසා ඊටත් වඩා දැනෙයි.. අපිටත් පාලුයි වගේ මොකද්දෝ අමුතු හැඟීමක් දැනෙනවා යනවා කියද්දි..කොහෙ හිටියත් සතුටින් පරිස්සමින් ඉන්න..බුදු සරණයි හැමෝටම..♥️
@geethadevadanie1248
@geethadevadanie1248 5 ай бұрын
Kiri hoddatha siyambala dehi serama danawada.....
@sepalidayawansha8885
@sepalidayawansha8885 5 ай бұрын
බුදු සරණයි ඔයාලාට පරිස්සමෙන් ගිහින් එන්න❤❤❤❤❤❤
@arunathenuwara2269
@arunathenuwara2269 5 ай бұрын
Asai mewage family dakkama.dinithi ona dekata galapenna inna dannawa.minissu bdninne irisiyawa ❤
@jayanthiginige7216
@jayanthiginige7216 5 ай бұрын
So nice to see Sangeeth son Dinithi daughter Jennie sister Suranga brother, Wara sons mother and sister before you two leave to Australia ..Its a pleasure to see you all enjoying the dinner, Nice to see Wara son too. Wish you all a very Happy New Year.
@HiruSadu123
@HiruSadu123 2 ай бұрын
ඔය නැන්දම්මට රැවටෙන්න එපා දිනිති කපටි නැන්දම්මකෙනෙක්
@hansiprasa1540
@hansiprasa1540 5 ай бұрын
Aeththatama mage aes dekatath kadulu awa...parissamata gihin enn aiya and akki...budu saranai devi pihitai oyala hamotama...adarei hamadama❤❤❤❤❤😢😢😢😢
@rajakarunaanusha8680
@rajakarunaanusha8680 5 ай бұрын
ඇත්තටම හරි සතුටක් අපි අනුරාධපුර ජයසිරි මහා බෝ සමිදු රැවන් මැලි සෑයේ ථූපාරාමය වන්දනා කලා අවුරුදු සමරන්නේ නෑ
@lalanipriyankajayalathatta1496
@lalanipriyankajayalathatta1496 5 ай бұрын
Ane godak asawen baluwa as walata kadulu awa❤❤❤❤ bs hama deyakma sarthaka wewa
@nimashamadushani985
@nimashamadushani985 5 ай бұрын
පරිස්සමෙන් ගිහින් එන්න අක්කා අයියා මාරම ආදරෙයි ඔය දෙන්නට ❤❤❤❤මන් ආසම කපල් එක love you
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,2 МЛН
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 12 МЛН
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 8 МЛН
Paradeese | Episode 49 - (2024-10-04) | ITN
20:21
ITN Sri Lanka
Рет қаралды 204 М.
මෝඩ තරිඳු 02 | Moda Tharindu 02 | Vini Productions - විනී
24:49
Vini Productions - විනී
Рет қаралды 1,3 МЛН
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,2 МЛН