එයා මාව දාලා ගිහින් කරන දේවල් 🥲 පරිස්සමින් ඉන්න මැනික ❤️- Sangeeth Dini Vlogs

  Рет қаралды 105,619

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Күн бұрын

Пікірлер: 161
@udeshikamadushani4967
@udeshikamadushani4967 3 ай бұрын
ඔයාලා දෙන්නා දෙපැත්තක ඉද්දි ඔය දෙන්නට වඩා අපිට තමයි පාලු 😮 කොහොම උනත් දෙන්නම පරිස්සමට බුදු සරනයි
@athugalpuraahasa3932
@athugalpuraahasa3932 3 ай бұрын
මම කැමති ඔය දෙන්නගේ කෑම වලට නෙවෙයි ඔය දෙන්නගේ ආදරනියා බවටයි ඒක හරිම මරම ලස්සන ආදරනියබවක් තියනවා
@Mahahewagenadeeshaperera
@Mahahewagenadeeshaperera 3 ай бұрын
අදර්ශමත් දෙන්නෙක් වගෙම අදරනිය දෙන්නෙක් ඔය දෙන්නා වැඩ කටයුතු පරිස්සමෙන් කර ගන්න හොදින් ඉන්න අදරේයි ❤❤❤❤
@UdeshikaSerasingha
@UdeshikaSerasingha 3 ай бұрын
අනේ දිනි අක්කී ඔයා දැන් ගොඩක් හොඳ කෙනෙක් වෙලා ඔයා කතා කරද්දී දැන් නම් අහන් ඉන්නත් ආසා හිතෙනවා ❤😊
@Nilnuwani_Rajapaksha
@Nilnuwani_Rajapaksha 3 ай бұрын
ඔයා දෙන්නා දෙපැත්තක ඉද්දී ඔය දෙන්නට වඩා අපිට තමයි පාලූ 🥺 කොහොම උනත් දෙන්නම පරිස්සමට ❤️✨️
@hiruniranasinghe4723
@hiruniranasinghe4723 3 ай бұрын
අක්කිගෙයි සංගීත් අයියගෙයි ලස්සන අදහස් තියෙන්නේ....ගොඩක් ආදරෙයි ❤ පරිස්සමෙන් ඉන්න අක්කියෝ
@Kawyasewmini-v2q
@Kawyasewmini-v2q Ай бұрын
ආදරයි පරෙසමන් සතුටින් ඉන්න බුදු සරණයි ❤️🎉️🎉️🎉️🎉️❤️
@sujanigunawardhana7843
@sujanigunawardhana7843 3 ай бұрын
ඔයා ගැහැණු අයට හොඳ ආදර්ශයක් .....උගත් කම කාන්තාවකට ආභරණයක් .....
@SavithriDeSilva-zw1cj
@SavithriDeSilva-zw1cj 3 ай бұрын
ඔයාල දෙන්න නිහතමානීව පිලිගත්ත අර පොඩි මල්ලියා අන්න Mr දම්මික පෙරේරවත් හම්බෙලා....මම කල්පනා කලේ ඔයාල එදා ඒ දේ නොකලනම් එ ලමය එච්චර දුර යන්න තව කල් යයි නේද කියලා ... මට් ඒක දැක්ක ගමන් ඔයාලගෙ recent ම video එකෙ ඒක දාන්න හිතුනා.. ❤❤❤
@TashiniDanushika
@TashiniDanushika 3 ай бұрын
oya dannage adare harima lassanai akki parissamin inna ❤❤
@rekha1127
@rekha1127 3 ай бұрын
❤අක්කි හරි ලස්සනයි sangeetn නිහතමානී බව අපි දනිමු දිනිති ලකී sangih ලබා ගැනීමට සුබ පැතුම් පතනවා ❤උගත් බුද්ධිමත් දිනිති අපි adarai ❤pana අයියා අපි බලනව ❤අමරිකාව sta❤❤
@HansiniDedigama
@HansiniDedigama 3 ай бұрын
Adrei dennatm budu sarani sathutuin parissmin inna ❤❤❤
@swarnalatha.vidanage8975
@swarnalatha.vidanage8975 3 ай бұрын
ලසස්සන ලසස්සන තැන් බලන්න සැලස්සුවට ඔයාටගොඩක් ස්තුතියි දෝනි...
@SudeshNanayakkara-x8p
@SudeshNanayakkara-x8p 3 ай бұрын
Lovely couple ekak, Adarai Godak Budusaranai
@NadeeraNirmal-fq3tt
@NadeeraNirmal-fq3tt 3 ай бұрын
Oyala lankawata enne kawadda aneee ,,aye ara issara wage wara aiyai,ammi,thaththi ekka vlogs oni aneee ,wara aiyawai,ammiwai ,thaththiwai dekkema neee ,,ane oyala ikmanatama avith aye issara wage vlogs tikak oni 🫂💞♥♥♥aiya, akki adarei godak parissamin inna dennama budu saranai,,ikmanatama ayeth enna🤍🥺
@UththaraDasanayake
@UththaraDasanayake 3 ай бұрын
Dennama marama widihta match wenwa❤❤..adarei godak 😊❤❤❤
@ShehanMadu-e1x
@ShehanMadu-e1x 3 ай бұрын
Ankita godak adarei❤❤❤
@BoralaliyanageSiripala
@BoralaliyanageSiripala 28 күн бұрын
ලස්සනයි බුදුසරණ
@vidushachirath286
@vidushachirath286 3 ай бұрын
දැන් නම් ඉන්නේ ඇත්තම දිනිති අක්කයි සංගීත් අයියයි.. ඔය දෙන්නා එකතු වෙන්න කලින් දෙන්නම නිකන් වෙනම දේකට යට වෙලා හිටියා වගේ. ඒත් දැන් නම් අවංකවම මේ ඉන්නේ ඇත්තටම ඔයාලගේ ඇතුලේ ඉන්න මිනිස්සු දෙන්නා කියලා දැනෙනවා. එහෙම තමා හරිම කෙනා ලැබුනහම හැමදේම වෙනස් වෙනවා. සතුටින් ඉන්න හැමදාම අයියයි අක්කකයි.. ❤
@harshanaperera1106
@harshanaperera1106 3 ай бұрын
Dinithi akke mage puthala denna oyalat godak adarei ane eyalat comment ekk danne eyala thawa podii❤❤❤❤
@anomagamage4992
@anomagamage4992 3 ай бұрын
සතුටින් පරිස්සමින් ඉදලා එන්න පුතේ තෙරුවන් සරණයි !!!❤❤❤❤
@dilrukshl
@dilrukshl 3 ай бұрын
ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@champikasudarshani6938
@champikasudarshani6938 3 ай бұрын
ආදරයි පරෙසමන් සතුටින් ඉන්න බුදු සරණයි ❤🎉🎉🎉🎉❤
@DulshanIsuru-sv3vm
@DulshanIsuru-sv3vm 3 ай бұрын
Actually, We always respect for you දිනී නැන්දා. ❤️❤️🙏😊😊🙏❤️❤️
@AsankaAsanka-u8h
@AsankaAsanka-u8h 3 ай бұрын
Godak adarei akki.aiya dennatama..godak adarei.dawasaka aniwaryenma hambawela katha karanna asawen inne.hamba wemu..❤❤❤❤❤❤❤❤❤❤
@renukagamage3449
@renukagamage3449 3 ай бұрын
Duki teka denakata hare denawenwema gena eth oyadennage deunwa sadhane ❤❤parssamen gehn e aenna maneka sangeeth gawata adarei hamadamth budusarani🎉🎉😊😊
@navindudeemantha4096
@navindudeemantha4096 3 ай бұрын
Akki&Aiya Akki parissamen gihin Aiya gawata enna 🥺Adarei Hemadama God Bless 😘
@SamanKumara-uq9dh
@SamanKumara-uq9dh 3 ай бұрын
අනේ අක්කි අයියා ඔයාලා Q&A එකක් කරන්නකෝ ආදරෙයි අක්කී අයියා❤❤❤❤
@user-no5vk5qy6c
@user-no5vk5qy6c 3 ай бұрын
හරිම ලස්සනයි ඔයාලා දෙන්නගේ ආදරය මාරම ලස්සනයි හැමදාම ඔයවගේ සතුටින්ම ඉන්න ඔයත් පරිස්සමින් වැඩ ටික කරගෙන ඔය දවස් 3.ගෙවලා යන්න ඔයාලා හැමෝටම තුනුරුවන්ගේ සරනයි දෙවි පිහිටයි ආදරෙයි ජය වේවා මම කුවේට් සිට 🙏🙏🌸💜️💜️🌸💜️💜️💜️💜️💜️💜️💜️🙏🙏🙏🙏🙏
@NimanthiKaushalya-o8r
@NimanthiKaushalya-o8r 3 ай бұрын
Akki parissamin inna adaraniyaii
@Shenudezoysa177
@Shenudezoysa177 3 ай бұрын
දිනී අක්කි හීන වලට ආදරෙයි ❤🥰
@vijiniwathsala6852
@vijiniwathsala6852 3 ай бұрын
ඔව් මාත් ඒ වගේ කෙනෙක් , ඇදුම් අරන් කවද හරි අදින්න කියලා හිතලා ඇදුම් ගන්න කෙනෙක් ,ඔයාල දෙන්නගෙත් හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට වෙන්න කියලා ප්‍රාත්තනා කරනවා 🌸🌸 බුදුසරනයි ❤
@BrainiRashmila
@BrainiRashmila 2 ай бұрын
Parissmain wada tika kara ganna akki Akkith ekka katha karanna asai number 1 dennako akki
@VinoPerera
@VinoPerera 3 ай бұрын
oya shoke ane...puduma motivation akki kenek
@rasikapriyantha1156
@rasikapriyantha1156 3 ай бұрын
පරිස්සමෙන් ඉන්න ආදරෙයි ❤❤❤❤❤❤
@MaheemikaBalasooriya
@MaheemikaBalasooriya 3 ай бұрын
How are you, sister and brother, I have never seen your videos. I just saw a video to see if you are laughing or laughing. You are a beautiful couple who are really in love. This is my first comment. I have never left a like. Please. You are very united and beautiful with love. From today I am also your fan. So I love you sister. I watch your videos every day...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@chamilaudawatta
@chamilaudawatta 3 ай бұрын
Ane oyalage hith pirisidui ekai oyalata hariyanne.vidiyo ekedi oya katha karanna api dannathi dawal danaganna puluean .thwa thawathsathutin inna. Adarei....❤❤❤❤❤❤
@DilkiImesha-wj1fc
@DilkiImesha-wj1fc 3 ай бұрын
Sathutin inna akki aiyai dennama..
@subacostacosts3500
@subacostacosts3500 3 ай бұрын
හරිම ආදරනීයයි. ආදරෙයි
@pushpafernando8255
@pushpafernando8255 3 ай бұрын
ආදරයයි දෙන්නටම ලස්සන අදහස් ඔයාට තියෙන්නේ සතුටින් ඉන්න ❤❤❤
@MR_ACADEMY
@MR_ACADEMY 3 ай бұрын
😍 හරිම විනෝදයි අනේ 🤗❤️
@PrebodaniSanju
@PrebodaniSanju 3 ай бұрын
Comment ekk nodammata hamadaam oyalge vlog dapu gman balanwa 😊
@ashansanjeewa3005
@ashansanjeewa3005 3 ай бұрын
Akki mm charitha. Oya godaaak hoda kenek. Api oya dennata gdk adarei. Sathutin inna. Bs
@RishmiNilushiya
@RishmiNilushiya 3 ай бұрын
ආදරෙයි මැණික ❤️🤓❤️පරිස්සමින් ඉක්මනට එන්න 🤓❤️
@DineshIreshan
@DineshIreshan 3 ай бұрын
හරි ම ලස්සන ජිවිතයක
@Maduwanthi871
@Maduwanthi871 3 ай бұрын
1st Comment eka magen akki,aththatama deyak kiynnada akka marama wasanawanthai ayyawa hamben,mn marama asawen oyalage vlogs balanne❤ mn harima kamathi oya kiyna dewal ahannna😊mokada oya kiyna hamadekatama poddak hinawenawane ekath hari shok😘 ayyath dn paluwen inne ikmnata ayya lagata ynna,,❤god bless akki ,ayya❤
@KARUNATHILAKARajapaksha-to6mf
@KARUNATHILAKARajapaksha-to6mf 3 ай бұрын
Vlog එක ලස්සනයි ❤❤
@madushikasanjeewani-v4x
@madushikasanjeewani-v4x 3 ай бұрын
Oya dennata mama godak adarei akkiyo oyalage video balala mage jeevitheta ganna puluwan dewal aragannawa Eka Mata godak watinawa Eka nisa thanks mehema video danawata adarei ❤
@goldenheart...4802
@goldenheart...4802 3 ай бұрын
දිනි මම ආසාම කෙනෙක්...❤❤❤
@srilalsrilal4391
@srilalsrilal4391 3 ай бұрын
Good luck ❤❤❤❤
@SheviniShehara
@SheviniShehara 3 ай бұрын
Akki you are so lucky to have such partner🤩🤩 & Sangeeth ayya you are the best ☺️ nice couple 🥰🥰
@rekha1127
@rekha1127 3 ай бұрын
❤❤❤❤❤😂ලස්සනයි sangeetn නිහතමානී ❤pana අයියා ලස්සනයි දිනිති ලකී ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@ThanujaManohari-q6c
@ThanujaManohari-q6c 3 ай бұрын
Oyawa labunata passe sangeeth aiya lassana wela.
@NilKulasiri
@NilKulasiri 3 ай бұрын
Oya dennage adaraniya bawata godak asai. Mage jiwitheth hada gaththa oyala dehe balala. Eka rl ekak hari danna akkiyo.
@AnuruddhikaPriyaadarshani
@AnuruddhikaPriyaadarshani 3 ай бұрын
We love you lovely birds ❤❤❤❤❤❤
@Anojashyamali-p9h
@Anojashyamali-p9h 3 ай бұрын
aneee dukai😢😢😢adareyi manekaaaaa❤bsdp😊
@NisansalaMadushani-x6y
@NisansalaMadushani-x6y 3 ай бұрын
Lssni godk❤❤❤❤❤ සතුටින් inn hemadama .akki aiyai ❤❤
@PriyanthaNishahanka
@PriyanthaNishahanka 3 ай бұрын
Godak lasshanai oyala denna
@irashagangani752
@irashagangani752 3 ай бұрын
අක්කා malimawata chande දෙන්න neda යන්නේ ❤
@hasiniaravinda4434
@hasiniaravinda4434 3 ай бұрын
Oyala low of attraction life ekata use karaganne komda. Positive mind ekk tyaganna target achieve karanna use karaganna widiya dawasaka kiynnako. Adarei ❤❤
@Prami922
@Prami922 3 ай бұрын
පරිස්සමෙන් ♥️♥️♥️♥️♥️♥️
@shamilaperera9378
@shamilaperera9378 3 ай бұрын
Kawuru mona katha kiwwath lassanata jeewithe widina couple ekak.. ❤️❤️ apitath dawasaka oya wage jeewath wenna thibbanm 🙂❤️
@NavodiDilrukshi
@NavodiDilrukshi 3 ай бұрын
Hamadama nida ganna kalin oyalage vidiaos balanawa harima lassana denne
@SekaMinoli
@SekaMinoli 3 ай бұрын
Akke mm inne melbourne wala. Akke mehedi ganna oni vitamin monawqda kiyala kiyanna puluwanda. Mm meheta lagadi awe. Plz akka
@nilukap.kumari325
@nilukap.kumari325 3 ай бұрын
❤❤❤❤❤❤❤❤
@Jayaninisansala1234
@Jayaninisansala1234 3 ай бұрын
Akkige panditha katha ahanna asai ❤❤
@harshanidesilva4560
@harshanidesilva4560 3 ай бұрын
Akki mage aunty kenek ennawa victoriya wala .Melbourne edan victoriya durada
@SusanthiLakmini
@SusanthiLakmini 3 ай бұрын
Akki tkk kettu wennko❤
@thakshilakumari6086
@thakshilakumari6086 3 ай бұрын
Sangeeth aiya ..dini akki ..mt oya dennta ktha karanna asai ..
@RanjiniDxb-y8q
@RanjiniDxb-y8q 3 ай бұрын
Oya hoda dassa kenek❤
@dinushanisurinda
@dinushanisurinda 3 ай бұрын
Mage husband japan giya akkii eya dala yana dawase marama dukak danune.. thamath mathak weddi dukai eth ape hina wenuwen කැපකිරීම් karannama wenawa oya kiyana hema dema aththa awasane hodin jivithe gatha karannanr me hamadema...❤ oyal dennatama adarei...budu saranaii ummmmmmma❤❤❤❤❤
@dvimalasarathero659
@dvimalasarathero659 3 ай бұрын
Good job budusaranai dawe pehetai sanget aiya dene akka
@jananinisansala4853
@jananinisansala4853 3 ай бұрын
Akki mata help ekak karanna.mama akkige video balana.akkita goodak adare karana kenek.akki mage babata hatiya tiyanawa.behet tika ganna mao laga me welawe salli nha.mata udauwak karanna.oyata goodak pin
@sanukahansana6159
@sanukahansana6159 3 ай бұрын
Ayyayi akkayi video ekak dnma gmn hamadama balana mama❤️😘🥰
@manjulakuruwita4207
@manjulakuruwita4207 3 ай бұрын
Shopiing vidio ekk karannako
@HiruniShehara-p1g
@HiruniShehara-p1g 3 ай бұрын
Oya hnda mama motivate vena thrm akkii❤️❤️🥹🥹
@niroshagunarathne990
@niroshagunarathne990 3 ай бұрын
❤🥰
@Samadhi_kumarathunga
@Samadhi_kumarathunga 3 ай бұрын
Budusaranai Nangi
@fazlihaqadir542
@fazlihaqadir542 3 ай бұрын
Sweet of you .........beautiful vlog dear ❤
@PrasadiShashinika
@PrasadiShashinika 3 ай бұрын
Oya harima hoda nangiyek hemadama sathutin inna budusaranaii adareii❤
@kumuduniiroshika9748
@kumuduniiroshika9748 3 ай бұрын
Adarei akki ❤❤❤
@gemunurajitha5596
@gemunurajitha5596 3 ай бұрын
Stay blessed. May you both succeed in life together and one day all these sacrifices will make you happy ❤ Hoping to meet you here in Mel
@akshanimadhavi5090
@akshanimadhavi5090 3 ай бұрын
Akki, you are like a knowledgeable book. I want some ideas from you about Australia. Because I’m going to migrate with student visa to the University of Tasmania. Currently I’m working at SirLankan Airlines and always remember you akki. I love you both & don’t miss any video ❤️❤️
@ChaminduEshan-y6q
@ChaminduEshan-y6q 3 ай бұрын
❤❤Maru.naga.
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 3 ай бұрын
හැමදම ආදරෙයි අක්කි❤❤❤❤
@IroshaKumuduni-xx6ew
@IroshaKumuduni-xx6ew 3 ай бұрын
Be happy🎉❤❤
@RoshiniLasanthika-l7y
@RoshiniLasanthika-l7y 3 ай бұрын
Parissmin inna menika ❤
@TharukHansana-vn8bj
@TharukHansana-vn8bj 3 ай бұрын
Parissamin 😊😊😢
@chamindabandara5575
@chamindabandara5575 3 ай бұрын
අවුරුදු දහයක් පුරාවට මම ගෙදර අයත් එක්ක ඈත් වෙලා එයාලා දාලා ඉන්නේ හිතකින් නෙමෙයි නිවාඩු ගිහිල්ලා මාස තුනක් ඉඳලා එන දවස මොන තරම් නම් වේදනාවක්ද කියලා වචන වලින් කියන්න බෑ
@PriyanthaNishahanka
@PriyanthaNishahanka 3 ай бұрын
Mage babalath asai oyalage video balanna
@harshaniharshani9849
@harshaniharshani9849 3 ай бұрын
❤❤❤❤
@rashmisanjana3083
@rashmisanjana3083 3 ай бұрын
ඔය වගේම එයත් අද මාව දාලා ලංකාවෙන් යනවා මාස 8ට 9ට වගේ ඩුබායි වලට😖😔❤🌏 අවුරුද්දක් දුර ඉදන් ආදරේ කරලා දවස් දහයකට ලංකාවට ඇවිත් අද ආයෙ යනවා😔😔😔❤🌏ඉන්න නම් හුගාක් අමාරුයි ඒත් ඉවසන් ඉන්න වෙනවනෙ😔😔😔❤🌏🌏❤❤
@rashiwijesinghe9591
@rashiwijesinghe9591 3 ай бұрын
Mama me made mage habi bole idala lankawata yanwa
@SanduniHiranthika
@SanduniHiranthika 3 ай бұрын
Aiyya act karane nada saha akka
@SurangiVirodhaniSilva
@SurangiVirodhaniSilva 3 ай бұрын
❤❤❤❤❤🎉🎉
@wathsalakarunarathne9966
@wathsalakarunarathne9966 3 ай бұрын
මම පලවෙනි පාරට මේ ඔයාලට කමෙන්ට් කරන්නෙ.ඔයාලට බනින විශේෂයෙන් දිනිට,අය ගොඩාක් මම දකිනව.ඒත් ඒ හැම බැනුමකම මම දැක්කෙ අපරාදෙ ඒ අය විනාඩියක් හරි ඒ වෙනුවෙන් වැය කරන කාලෙ කියල.මොකද ඇත්ත කතාව කවුරු කොහොම කීවත් ඔයාලගෙ ගමන යනව ඔයාල ඒ ගමන මේ බැනුමක් නිසා ඔයාල නවත්තන්නෙ නැහැ . ඒ වගේම ඇයි එහෙම බනින්නෙ කියල හිතුවම මට හිතුනේ ඒ අයට ඒ ජීවිතයට තියන ඉරිසියාව එහෙම නැත්තම් ඒ පුරුද්දක් වෙන්න ඇති සමහර කෙනෙක්ට අක්කගෙ හැසිරීම ට අකමැති ඇති ඒත් ඒ ඔයාගෙ විදිය නම් ඇයි අපි ප්‍රශ්නයක් කරගන්නෙ කියල මට හිතුන කොහොම හරි මම මේ කමෙන්ට් එක දාන්න හේතුව මගෙ ඩිග්‍රී එකේ දෙවනි එසෑම් එක 5 වෙනිදා ඉදල හරිම කම්මැලි කමෙන් හිටියෙ පාඩම් කරන්න ඒත් අක්කගෙ එකම එක වචනයක් නිසා මට හරි අමුතු මෝටිවේෂන් එකක් දැනුනා ඒ තමයි ජයග්‍රහණ ගැන කීව ටිකයි අක්ක අද ඉන්න තැනට එන්න ගොඩක් මහන්සි උනා සහ ඒ ගැන අක්ක ආඩම්බර වෙනව කීව ටිකයි.ඒ නිසාමයි කුහක නොවී ඔයාගෙ ඒ වචන ටිකට ස්තූති කරන්න හිතුවෙ. ඉතින් ගොඩක් ස්තූතියි මේ වගේ වචන ටිකක් කීවට මොකද අනිත් අයට මම දන්නෙ නෑ මට ගොඩක් මෝටිවේෂන් එකක් ඕනෙම වෙලාවක ඇහුන ලස්සන පොඩි වචන ටිකක් Mama oyalage videos balllawaaa lassanai e hamadekinma mama me wenakalnama hari deyak ekathu karagaththa kenek.e ekak thamai mna unath hithanewela inna one kiyana eka saha adaren inna one eka.bs dennatama.thank youu
@rukshanisanjana3746
@rukshanisanjana3746 3 ай бұрын
1st ❤
@udugamasooriyagenivarthani1430
@udugamasooriyagenivarthani1430 3 ай бұрын
❤nanga
@dimalkadulanjali4957
@dimalkadulanjali4957 3 ай бұрын
Ane akki mn instergram na komada akki ekka kata karannne
@HarshaniKumari-r3l
@HarshaniKumari-r3l 3 ай бұрын
Ane nangiyo mage account eke poto ekak dala ne ath fek account ekak newi mama oya dennata harimaa adari oyala jevithe jayaganna vidiha dekkama apitath motivation ekak wenawa hadawathinmai kianne athatama oyalage paulatama api kamathi Ripley ekak onimai nangiyo ❤❤❤❤
요즘유행 찍는법
0:34
오마이비키 OMV
Рет қаралды 12 МЛН
Ful Video ☝🏻☝🏻☝🏻
1:01
Arkeolog
Рет қаралды 14 МЛН