කටට රහට වැව් මාලු හදන්නෙ අම්මි මෙහෙමයි - Sangeeth Vlogs|Sangeeth Satharasinghe

  Рет қаралды 192,702

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

2 жыл бұрын

#sangeethvlogs #Sangeethsatharasinghe #villagecooking #traditionalcooking
FaceBook Profile - / sangeeth.satharasinghe
Instagram - sangeethsat...
TikTok - www.tiktok.com/@sangeethsatha...
FaceBook Fan Page - / sangeethsactor
➤ Licence:
Song: Luke Bergs - Tropical Soul
Music provided by Vlog No Copyright Music.
Creative Commons - Attribution-ShareAlike 3.0 Unported
Video Link: • Luke Bergs - Tropical ...

Пікірлер: 697
@abhivideo767
@abhivideo767 2 жыл бұрын
අම්මීගේ හිනාවටයි තාත්තීගේ විහිලුවලටයි බඩ පිරෙනවා අයියේ පැයක් දෙකක් නෙවෙයි අවුරුදු ගානක් බලන් ඉන්න පුලුවන් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👍
@amandaprobodhika6725
@amandaprobodhika6725 2 жыл бұрын
ඔයාල හරිම නිහතමානී අනේ. කිසිම ලොකුකමක් නැ. මම ඔයාලයි පවුලටම කැමති ඒකයි. බුදුසරණයි ඔයාලට ❣️❣️❣️❣️
@samaliwickramasinghe5457
@samaliwickramasinghe5457 2 жыл бұрын
අනේ ශෝක් අද.. පරණ කතා ගොඩාක් ඇහුවනේ... ❤️❤️❤️ වැව් මාලු හම්බුන ගමන් මෙහෙම හදන්නම් අම්මා..🐟🐟 💙💙 බුදුසරණයි
@rajapaksharajapaksha7861
@rajapaksharajapaksha7861 2 жыл бұрын
පොශ් විඩියෝවලට වඩා මොනතරම් සුන්දරද මෙි විඩියෝ ...❤️❤️❤️❤️
@user-jv4gt8fn7v
@user-jv4gt8fn7v 2 жыл бұрын
තාත්තගෙන් අම්මගෙන් ගොඩක් දේවල් දැනගත්තා හරි ෂෝක් අනෙ❤️
@monicawijesingha6846
@monicawijesingha6846 2 жыл бұрын
මම රට ඉන්නෙ මාළු හොදි එක දැක්කම කටට කෙල ඉනුව ඇත්තෙන්ම සිරියාවන්ත පවුලක් ඔයාල ඔය වගේ හැමදාම සතුටින් ඉන්න ඕනි පරිස්සමින් ඉන්න ජේසු පිහිටයි බුදු සරණයි
@rajapaksharajapaksha7861
@rajapaksharajapaksha7861 2 жыл бұрын
හරිම සරල ජිවිත මල්ලි ඹයා සහා පවුලේ අය, පරිස්සමෙන් හැමෝම බුදු සරණයි ,❤️🙏
@hashinihashini8393
@hashinihashini8393 2 жыл бұрын
අම්මී හරිම රසපාටයි නෙද අම්මී මම ඔයාට ගෙඩාක් ආදර්යි පරිසම්න් ඉන්න බුදු සරණයි
@issachahn2265
@issachahn2265 2 жыл бұрын
Igru na damme
@issachahn2265
@issachahn2265 2 жыл бұрын
Iguru na damme danna ammi
@malamala1469
@malamala1469 2 жыл бұрын
ම්....ම්...ම්..👍 රසයි නේ....මමත් නිතරම හදනවා
@tharakamaheshani2271
@tharakamaheshani2271 2 жыл бұрын
ආසයි අය්යෙ ඔයාලගේ නිහතමානී ගතිගුණවලට.සතුටින් ඉන්න.තෙරුවන් සරණයි!!!
@chathuminimthara9670
@chathuminimthara9670 2 жыл бұрын
අද වීඩියෝ එකත් හරිම ලස්සනයි අම්මි තාත්ති හරිම ලස්සනයි අද🥰පරිස්සමෙන් ඉන්න තුන්දෙනාම බුදුසරනයී😍😘
@Manel12345
@Manel12345 2 жыл бұрын
අනේ හරිම ශෝක්.උයන්න ආස හිතෙනවා අම්මා උයන විදිය දැක්කහම .අනේ තාත්තා කොච්චර උදව් කරනවද මේ වැඩ වලට නේද .හරිම ආදරෙයි අපි මුලු පවුලටම .පරිස්සමෙන් ඉන්න .බුදු සරනයි හැමෝටම ..❤️
@disanakumarikumari2625
@disanakumarikumari2625 2 жыл бұрын
ඔයාලානම් හරි සෝක් බුදු සරනයි
@shehaniweerasuriya4803
@shehaniweerasuriya4803 2 жыл бұрын
ආසම තුන්දෙනෙක්.ආදරෙයි අම්මා .දන්නේ නැති ගොඩක් දෙවල් ඉගෙන ගත්තා.පරිස්සමට ඉන්න හැමෝම .බුදුසරනයී.❤️❤️
@shanikaharshani9125
@shanikaharshani9125 2 жыл бұрын
ඇත්තටම සරල ජීවිත වගේම අම්මිගෙන් ගොඩක් දේවල් ඉගන ගන්නවා...
@rajinipranandu6453
@rajinipranandu6453 2 жыл бұрын
වැව් මාලු කන්න ආස උනත් උයන්න දන්නෙ නැතුව හිටියෙ. ගොඩක් ගොඩක් පින් කියලා දුන්නට ❤️❤️❤️❤️❤️
@TSGHitzMusic
@TSGHitzMusic 2 жыл бұрын
පට්ටම නිහතමානී කෙනෙක් සංගීත් අයියෙ ඔයා
@pemalatakariyawasam3743
@pemalatakariyawasam3743 2 жыл бұрын
3,,න්දේනේක්ඉදලත්මාලුවකපාගන්නබැරිවුනා,,විලුවක්,,අමිමටදේවිපිටයි,
@kasunsadaruwan929
@kasunsadaruwan929 2 жыл бұрын
👍👍👍
@kumariwasantha388
@kumariwasantha388 2 жыл бұрын
හරිම රස්සයි දෙවි පිහිටයි
@helenrichard7606
@helenrichard7606 2 жыл бұрын
That fish curry looks so delicious!❤️
@jayaminiupeksha2287
@jayaminiupeksha2287 2 жыл бұрын
තුන් දෙනාම හරිම එකමුතුයි.... වාසනාවන්ත පවුලක්. බුදු සරනයි.
@champikapriyadarshani7736
@champikapriyadarshani7736 2 жыл бұрын
මාලු ගොඩක් ගුණයි අපෙ ගෙදරත් ගොඩාක් වෙලාවට ගෙන්නෙ මාලු පොඩි අය හරිම ආසයි සමගියෙන් උයනවා සතුටුයි
@dulmisenarathne820
@dulmisenarathne820 2 жыл бұрын
කිසිම ලොකු කමක් නැතු පවුලක්...ආදරෙයි හැමදාම
@viranthibyrde9301
@viranthibyrde9301 2 жыл бұрын
From where the thunapaha basket? From where and how do you purchase it?
@ranjithkumara6809
@ranjithkumara6809 2 жыл бұрын
Oya hob niatamani kanak.mlli gb
@isangikumari3012
@isangikumari3012 2 жыл бұрын
Ou harima hoda paulak kisima loku kamak na. Nihathamani kama piruna paulak. Jp. ❤️❤️❤️❤️😊😊
@monishaudayanthi517
@monishaudayanthi517 2 жыл бұрын
බුදුසරණයි අයියේ පරිස්සමින් ඉන්න 🙏🙏🙏
@sudeerawijesekara724
@sudeerawijesekara724 2 жыл бұрын
නියමයි ආය මරේ මරු .....අම්මා හදන ඕන කෑමක් රසයි..... ගුණයි.....වගේම අම්මගේ හිනාව එක්ක ඒ හදන කෑම එක තවත් ලස්සන,වෙනවා ....... බුදු සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏
@chathurikasewwandi5723
@chathurikasewwandi5723 2 жыл бұрын
වීඩියෝ එකක් එනකල් බලාගෙන හිටියේ ❤️❤️❤️
@dilrath2497
@dilrath2497 2 жыл бұрын
ගොඩක් දේවල් අදත් දැනගත්ත ..ඇඹුල් කැත්ත ගැන ඉස්සර අපේ ආච්චි අම්මා කියනවා මට මතකයි... අදත් වෙනද වගේම හරි ලස්සනයි
@wasanthachandrakumara9766
@wasanthachandrakumara9766 2 жыл бұрын
p
@sujathabandar3624
@sujathabandar3624 2 жыл бұрын
malli godak hoda vidiyo akk.mama ikmanin hadanawa.
@charithajayasooriya4899
@charithajayasooriya4899 2 жыл бұрын
Thank you anty. I will try to find this fish. Maybe I can find it in Germany
@praneethicharulee6566
@praneethicharulee6566 2 жыл бұрын
ගොඩක් රස පාටයි😍 හරිම ආදරණීය ෆැමිලි එකක්😍 ආදරෙයි හැමෝටම පරිස්සමෙන් ඉන්න☺️
@tharushidilhari8211
@tharushidilhari8211 2 жыл бұрын
මාත් ආසම කෑමක් අදනම්...රසවත් මොහොතක් අද😋😍
@nilanthikumari9939
@nilanthikumari9939 2 жыл бұрын
Wow super yummy mame kemathima malu thanks 🙏💕💕💕 Sangeeth oyata
@erandimadhumali5922
@erandimadhumali5922 2 жыл бұрын
Rasama rasai.adarei oyala හැමෝටම
@slkopiya3588
@slkopiya3588 2 жыл бұрын
මමත් හරිම ආසම කෑමක් ❤️❤️❤
@chandanimudiyanselage7593
@chandanimudiyanselage7593 2 жыл бұрын
Lovely ... !!! Love you all from Canada.
@dharanimadugoda
@dharanimadugoda 2 жыл бұрын
Great video Sangeeth ✌🏼Ammi and thaththi are experts in freshwater fish 🐟
@isharamaduwanthi8126
@isharamaduwanthi8126 Жыл бұрын
කිසිම ලොකුකමක් නැති ලස්සන පවුලක් ආදරෙයි ❤❤
@piumikalakshani6153
@piumikalakshani6153 2 жыл бұрын
රස කෑමක් තමයි ඉතින් 😋😋😋😋 තුන්දෙනාම ලස්සනයි 🤩🤩😍😍 ආදරෙයි අයියේ හැමදාමත් මන් ඔයාලට ❤️❤️❤️❤️❤️❤️ පරිස්සමින් ඉන්න 😊😊 බුදු සරණයි 🙏 උතුම් සත් පත්තිනි මැණියන්නේ පිහිටයි ආරක්ෂාවයි 🙏
@chandaniamaratunga1447
@chandaniamaratunga1447 2 жыл бұрын
Many Thanks..Blessed Family. Mata purudu Kamak. Harima rasai. Vav Malu.
@sshanika7030
@sshanika7030 2 жыл бұрын
අනේ මාත් ආසම කෑමක් කොරලි ආයෙත් ගෙනාවම අම්මාගෙ විදිහට හදනවා හොදේ ඔයාලට බුදු සරනයි අම්මිගෙ හිනාව ලස්සනයි
@rashadhisingh9318
@rashadhisingh9318 2 жыл бұрын
වාසනාවන්ත පව්ලක් දෙවි පිහිටයි
@jeewanikumari5172
@jeewanikumari5172 2 жыл бұрын
සුරංග සතරසිංහ මහත්මයාටත් අම්මිටත් ගොඩාක් පින් මේ වගේ කෑම අපිට හතර දෙනාට
@vineethadesilva456
@vineethadesilva456 2 жыл бұрын
Thanks a lot your valuable things....Good luck all...
@devithennakoon4576
@devithennakoon4576 2 жыл бұрын
හරිම රස පාටයි අම්මා මාලු එක නම්. හැමෝම පරිස්සමෙන් ඉන්න. ආදරෙයි ගොඩාක් ❤️❤️❤️😍😍😍😍
@jayaminipriyanka262
@jayaminipriyanka262 2 жыл бұрын
Korali newe malli oya maluwata kiyanne theppili kiyala
@senuridishara4893
@senuridishara4893 2 жыл бұрын
හරිම ආදරණීය ෆැමිලි එකක්❤️😘
@harshaprasadani267
@harshaprasadani267 2 жыл бұрын
හරිම ආදරේ හිතෙන පවුලක්.....බුදු සරණයි...❤❤
@laksithliyanage1009
@laksithliyanage1009 2 жыл бұрын
සෑහෙන දේවල් ටිකක් ඉගෙන ගත්තා ❤️🙂🙂👍👍
@dulcyrenuka9092
@dulcyrenuka9092 2 жыл бұрын
❤❤ලස්සන පවුලක් බුදු සරණයි ❤❤
@TheAmazinNature
@TheAmazinNature 2 жыл бұрын
Have a wonderful day!!!! looks yummy😋👍
@shainisandu8394
@shainisandu8394 2 жыл бұрын
අයියේ සදිසමත්තනෝ කතාවන්ම් හරිම ලස්සනයි මං ආසම චරිත දෙකක් ඔයයි සංජනා අක්කි ❤️❤️❤️👍👍👍
@anjaleekalugampitiya4421
@anjaleekalugampitiya4421 2 жыл бұрын
ඇත්තටම හරිම ලස්සනයි
@shainisandu8394
@shainisandu8394 2 жыл бұрын
@@anjaleekalugampitiya4421 හ්ම්😊😊😊
@kawshalyaperera9829
@kawshalyaperera9829 2 жыл бұрын
අපේ පැත්තෙ මේවට කියන්නෙ තෙප්පලි කියල...😊 හෙට birthday party naddooo..🤗🧡🧡🧡
@sahanchathuranga2902
@sahanchathuranga2902 2 жыл бұрын
රස පාටයි 👍👌😋❤️
@zaimzaim7095
@zaimzaim7095 2 жыл бұрын
ඔයාලා හදන කෑම අපිත් බලමින් ම රසවිඳිනවා රස බලනවා බොහොම අපූරුවට ඔයාලගේ පවුලේ හැමෝගෙම ආදරයත් එක්ක රසට හදපු මාළු හොද්ද
@user-qj6kk2pp9q
@user-qj6kk2pp9q 2 жыл бұрын
👌 කියලා වැඩක් නැහැ අමිමා අපේ පැත්තෙ ඉතිං නිතරම කනවා ❤ ගොඩක් තාත්තා අමිමා සංගිත් මල්ලි ඔයාට නිදුක් නිරේගි සුවය ලැබෙිවා පරිසමින් ඉන්න හැමෝටම කියන්නේ ❤ ගොඩක් හැමදාමත්
@chathuminimthara9670
@chathuminimthara9670 2 жыл бұрын
අදරෙයී❤ තුන් දෙනාටම 😘
@chathuminimthara7647
@chathuminimthara7647 2 жыл бұрын
waw maluu harima rasa patai adreii thundenatam
@sandaliimasha6505
@sandaliimasha6505 2 жыл бұрын
දැක්කමත් කන්න හිතෙනවා.ආන්ටිට හොද රසට උයන්න පුලුවන්.කෑවේ නැති වුනාට ඒක තේරෙනවා දැක්කම.අපි හැමදාමත් අයියගේ වීඩියෝ බලනවා.ආදරෙයි හැමදාමත්.😁😁😁😁
@anupamawarnakulasuriya4806
@anupamawarnakulasuriya4806 2 жыл бұрын
මං මාරම අාසයි කියන දේවල් අහන්න අම්මාගෙයි තාතතාගෙයි😍❤
@koomaareko6178
@koomaareko6178 2 жыл бұрын
අනෙ අම්මේ ඔයා උයන කැම රසයි අපේ අම්මා උයනවා වගෙ තමයි තාත්තා යි අම්මා ටයි තේරුවන් සරණයි අයියා ටත් ලස්සනයි video එක ❤️❤️❤️❤️❤️
@erandijayasanka6505
@erandijayasanka6505 2 жыл бұрын
Nodanna dewal godak danagaththa thanks ammaa ...😍😍😍😍 budusaranai
@hashiniudayangani8466
@hashiniudayangani8466 2 жыл бұрын
අනේ ශෝක් අයියේ බුදු සරනයි පරිස්සමින් ඉන්න ඔයාලා හැමෝම ♥️🙏
@nilukaindrapali7308
@nilukaindrapali7308 2 жыл бұрын
Ada thamai hariyatama uyanna widiya Dana gaththe.budu satanai!!agate hamadama💟💟💟💟💟
@dilrukshidilrukshi8924
@dilrukshidilrukshi8924 2 жыл бұрын
Hemadama wage adath lassanai video 1 harima wedagath.thanku sangeeth vlogs. Budu saranai
@champrikagallage5077
@champrikagallage5077 2 жыл бұрын
Amma thathta marai, oyala dennage sathuta adare hamadama thiyaganna , sangeeth perfect godak Api dura unata hithin lagai, mamath mey recipe eka illuwa thank you very much,kalayak gihin itu una , Adare parissmata inna Bs 👍👍👍🌹👍👍👍
@fattacom854
@fattacom854 2 жыл бұрын
සුපිරි පවුලක්..සතුටින් ,හිනාවෙලා ඉන්නෙ...හැමදාමත් ඔය වගේ හිනාවෙලා සතුටින් ඉන්න වීඩියෝ ඕනි😋
@vimalamanike6158
@vimalamanike6158 2 жыл бұрын
Superd .god bless you family. Lovely, beautiful family. I love you
@mokshamadhu2440
@mokshamadhu2440 2 жыл бұрын
ආසම පවුලක්❤ ආදරෙයි තුන්දෙනාටම.හැමදාමත් සතුටින් ඉන්න 😍❤
@nadeekadarshani159
@nadeekadarshani159 2 жыл бұрын
හරිම රසවත් කෑම .කතාවට අසයි
@loveitkichen4703
@loveitkichen4703 2 жыл бұрын
i love it your family
@dorinpogarmoyalaseyaludana8888
@dorinpogarmoyalaseyaludana8888 2 жыл бұрын
හරිම රස කෑමක් nada, මාළු ගත්තේ kohanda පුතා thana danna ,hari පිරිසිදුව තියෙනවා dakka oya ganna කොට ,oya laga video නිතරම ida ලබන විදියට බලනවා ,tharuwan sarani පුතා oyala seyalu danatama පරිස්සමෙන් inna
@ishankasamanmali5089
@ishankasamanmali5089 2 жыл бұрын
මේ විස්තර ගොඩාක් ඉගෙන ගන්න ළමයින්ට වැදගත්.ගොඩාක් පින් අම්මේ,තාත්තේ.......
@shyaminiperera7245
@shyaminiperera7245 2 жыл бұрын
Thunapaha milata ganne kohenda?
@danuandchala563
@danuandchala563 2 жыл бұрын
Ela ela. Aiye..man lagadi pyalage video balanna set une..ape suran thaththi.niyamai.aththatama adareiii.oyala thundenatama..bs
@mudithairanthi4542
@mudithairanthi4542 2 жыл бұрын
Hari nihatha mani oyala rasa fish currey akk budusaranai parisamin inna
@udenika5732
@udenika5732 Жыл бұрын
ආදරෙයි රත්තරන් අම්මේ..❤️❤️❤️❤️❤️❤️❤️❤️උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා 🌟🌟🌟🌟🌟🙏🙏🙏🙏🙏🙏
@syedjaan3165
@syedjaan3165 2 жыл бұрын
හරිම .සන්තොෂයි..නිහතමානිව.ඉදිරිපත් .කරන.විඩියෝ .බොහොම .වටිනවා ..
@thilochanasathsarani7084
@thilochanasathsarani7084 2 жыл бұрын
Ane amma uyana vidiha harima saralai pahasui amme.godak pin apita mehema ammage rahas kiyala denavata😘😘😘
@lalanimangalika9529
@lalanimangalika9529 2 жыл бұрын
ඔයාලගෙ කෑම හැදිල්ල හැමදාම බලනව. කෑම වගේම හදන විදියත් රසවත්.
@chandanifernando7456
@chandanifernando7456 2 жыл бұрын
හරිම රසයි .🙏🙏👍👍👍👍🙏❤️🌹
@dilekasandamali3783
@dilekasandamali3783 2 жыл бұрын
Oyala harima shoi anee. Harima sarala nirahankara vidiyata jivath wenne oyala. Adarei hamadamath. Sathutin parissamen inna hamadama.
@sachinisewwandi3100
@sachinisewwandi3100 2 жыл бұрын
Niyamai sangeeth aiye.....💕💕oyage pawle siyalu denata api ari adarei bubu saranai.....
@lakshilakshika7665
@lakshilakshika7665 2 жыл бұрын
Harima shok. Oyalata budu saranay.
@priyangasureshnmmathew8943
@priyangasureshnmmathew8943 2 жыл бұрын
Very good program.all the best
@chathuminimthara7647
@chathuminimthara7647 2 жыл бұрын
budusaranai aiye parissmin inna
@dinusumeda1986
@dinusumeda1986 2 жыл бұрын
Ada thaththa ge kathawa 5 wasare lamaita harima wedath.😍😍😍😍👏👏👏
@aselasadaruwan6803
@aselasadaruwan6803 2 жыл бұрын
ada video ekanam maru aiye 👌me dawaswala hamoma gedarata wela😷 sathutin parissamin inna ❤️❤️
@janakaranaweera9591
@janakaranaweera9591 2 жыл бұрын
Ani oyalaga videyo seyalla himadama balanawa .habe kamad akak dammanam ni harima seriyawanthae. Harema lassanae ape aga le piresiduwanawa ataram lashsanae ❤
@Ashen_sudda
@Ashen_sudda 2 жыл бұрын
වැව් මළු 😋😋 මන් ආසම මළු 🥰
@dorinfernando8432
@dorinfernando8432 2 жыл бұрын
Tunaphaha gena sadahan karate.thnak u so..much.api deliver kara.really good.
@maheshasandamali7132
@maheshasandamali7132 2 жыл бұрын
Harima asai oyalawa dakkama.sathutin kema hadanawa.rasa paatai maalu kariya.oya aadare hamadama thiyaganna.theruwan saranai oyalata👌💖
@ranjaninishanka917
@ranjaninishanka917 2 жыл бұрын
පරන කතා කියද්දී මටත් මගේ පොඩ්කාලෙ මතක්‍උනා වෙල්මාලු කාපුහැටි අල්ලාපු හැටි 😍😍😍😍😍
@ishanierangi9573
@ishanierangi9573 2 жыл бұрын
Godak satutin inna family ekak budusaranai..♥️♥️♥️
@isharadilshika7225
@isharadilshika7225 2 жыл бұрын
ආදරෙයි තුන්දෙනාටම බුදුසරණයි
@neelsankalpana9214
@neelsankalpana9214 2 жыл бұрын
නියමයි
@maatha6897
@maatha6897 2 жыл бұрын
සුභම සුභ උපන් දිනයක් වේවා සුරංග මහතාණෙනි.!නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා .!ඔබටත් පවුලේ සැමටත් තෙරුවන් සරණයි.!
@airajasingha5667
@airajasingha5667 2 жыл бұрын
තෙරුවන් සරනයි ඔයාල ට ❤️
@psp9544
@psp9544 2 жыл бұрын
මමනම් අකමැති කෑමක්.. ඒත් ආසාවෙන් බැලුවා... බුදු සරණයි ..
@milindaamarasooriya
@milindaamarasooriya 2 жыл бұрын
වැදගත් .
@malshibhagya2688
@malshibhagya2688 2 жыл бұрын
නියමයි අයියේ ❤️👍
@dilinibopage6149
@dilinibopage6149 2 жыл бұрын
හරිම ලස්සනයි❤️ 😍
@oshadashehan7121
@oshadashehan7121 2 жыл бұрын
Mix fruit jam hadana widiya video එකක් dennako
@gamingwith9770
@gamingwith9770 2 жыл бұрын
මල්ලි අම්මගේ හැම රෙසිපි යක්ම මන් ට්‍රයි කරනවා, ඇත්තටම මගෙ අම්මා මට කියලා දෙනවා වගේ හැගීමක් මට දැනෙන්නේ. සියළුම දෙනාට බුදුසරණයි. 💚
@niroshaniranaweera263
@niroshaniranaweera263 2 жыл бұрын
wowww.yummy.stay safe all.
@dilinidinethma6245
@dilinidinethma6245 2 жыл бұрын
නියමයි ස්තූතියි
@kumarirajapaksha8561
@kumarirajapaksha8561 2 жыл бұрын
Oyalata godak adareyi parissamen sathutin inna budu saranayi
@dulikapiyanthi5578
@dulikapiyanthi5578 2 жыл бұрын
අපිත් ඔයාලට ගොඩාක් අදරෙයි.පරිස්සමෙන් ඉන්න..බුදු සරනයි ....
@apekshasamanmaleeperera6405
@apekshasamanmaleeperera6405 2 жыл бұрын
රසම රස වැව් මාළු කරියක් 😋 අම්මා අප්පච්චී සංගීත් මල්ලි පරිස්සමෙන් ඉන්න හැමෝම ආදරෙයි අපි හොදේ.❤️❤️❤️ වැව් මාළු මිරිසට , දෙල් කිරට, අඟුණ කොළ සම්බල් හදලා හම්බේ කන්නත් ආසයි එහෙම බත් කටක් ..😕