✔ අපේ අම්මාගේ දවල් කෑම මෙනු එකට හදපු රසම රස ගල් මාළු Village Mullet fish curry by Apé Amma

  Рет қаралды 89,501

Apé Amma

Apé Amma

Жыл бұрын

Like "Apé Amma" fan page. / apeammafans
ගල් මාළු මාළු කූරියෙක්
මාළු සේදීමට ලුණු කැට + ගොරකා
චිකන් කරි කුඩු මේස හැඳි 2යි
කහ පෙස්ට් හෝ කුඩු මේස හැඳි 1
මිරිස් කුඩු මේස හැඳි 3යි
ගම්මිරිස් ඇට තේ හැඳි 1
කරාබුනැටි 5-6ක්
කරදමුංගු 2යි
ඉඟුරු කැල්ලක්
සුඳුළුෑණු බික් 3ක්
අමු මිරිස් කරල් 2යි
කරපිංචා
බී ළුෑණු ගෙඩි 1/2
ගොරකා කැලි 3-4
ලුණු කැට මේස හැඳි 1
පොල් තෙල් ටිකක්
Mullet fish
rock salt & goraka to wash fish
2 tbsp chicken curry powder
1 tbsp turmeric paste or powder
3 tbsp chili powder
1 tsp black pepper
5-6 cloves
2 cardamom
a piece of ginger
3 garlic cloves
2 green chilies
curry leaves
1/2 a B Onion
3-4 goraka
1 tbsp rock salt
coconut oil
ape amma, ape amma recipes, ape amma new recipes 2021, ape amma channel, Ape Amma youtube,

Пікірлер: 10
Жыл бұрын
මාළු රෙසිපි බලන්න මෙතන ක්ලික් කරන්න. kzbin.info/www/bejne/qHiZgoOherB6nJo ඉස්සෝ වර්ග kzbin.info/www/bejne/bpPNcqeHhtWSfJI
Жыл бұрын
යුටියුබ් එක කමෙන්ට් ඩිලීට් (ඉවත්) කිරීම පිලිබදව kzbin.info/www/bejne/ipO7pq1qjciAr6c අපේ අම්මාට දැමු අපහාසාත්මක මඩ වීඩියෝවට පිළිතුරු වීඩියෝව kzbin.info/www/bejne/eJqynH2Ir8t_atU
@nilupulrathnayakalitedisai1884
@nilupulrathnayakalitedisai1884 Жыл бұрын
අපෙ අම්මා උයන කහා බත් එකක් කන්න ආසයි
Жыл бұрын
ටින් මාළු වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න. kzbin.info/www/bejne/aZiWYaSHm9SDm6M පීසා වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න. (මේ වගේ ලින්ක් තව යට තියනවා, යටටම ගිහිල්ලා බලන්න.) kzbin.info/www/bejne/Y3_dn6ZpZblqf68
@FunnyTec.
@FunnyTec. Жыл бұрын
Nice
@TikToker2k
@TikToker2k Жыл бұрын
Uyanna danñathi api wage kenekta unath hodata thereñne kiyla denwa 😁 thank you ape amma
@malathiwickramaratnewickra5105
@malathiwickramaratnewickra5105 Жыл бұрын
ස්තුතියි අපේ අම්මා ඔයාට.😍🙏
@ictpanthiya920
@ictpanthiya920 Жыл бұрын
ඔයා නිසා මට දැන් රසට උයන්න පුලුවන්.....marry කරලා එද්දි පරිප්පුවක් උයන්නවත් දන් නෑ....ගෙදරදි අම්මාමයි උයලා දුන්නෙ......marry කරලා ආපු දවසෙ ඉදන් අපෙ අම්මා චැනල් එක තියන නිසා රසට ඉව්වා...ආදරෙයි ❤❤❤
@anomaudeni
@anomaudeni 10 ай бұрын
බොහොම ස්තුතියි ❤❤
Жыл бұрын
ආප්ප වර්ග kzbin.info/www/bejne/l2mcmnxnob2Uia8 දොදොල් වර්ග kzbin.info/www/bejne/b6HNcqdpepV7b6M
Red❤️+Green💚=
00:38
ISSEI / いっせい
Рет қаралды 83 МЛН
Stay on your way 🛤️✨
00:34
A4
Рет қаралды 15 МЛН
මාළු කරියක් හදමු | Fish curry Grandma & me | malu wanjanaya aththammai mamai
4:32
Grandma & me - අත්තම්මයි මමයි
Рет қаралды 153 М.
Red❤️+Green💚=
00:38
ISSEI / いっせい
Рет қаралды 83 МЛН