වියදම් නැති පැටිස් හදිස්සියට|Patties- Sangeeth Vlogs|Sangeeth Satharasinghe

  Рет қаралды 335,630

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

2 жыл бұрын

#sangeethvlogs #sangeethsatharasinghe #cooking #srilanka
FaceBook Profile - / sangeeth.satharasinghe
Instagram - sangeethsat...
TikTok - www.tiktok.com/@sangeethsatha...
FaceBook Fan Page - / sangeethsactor

Пікірлер: 317
@anjaleefernando7266
@anjaleefernando7266 2 жыл бұрын
දුක සැපේදි ලග හිදින්නි... රස මසවුළු පිසින්නී....ආදරය නොඅඩුවම බෙදන්නී....ඇයට නමින් අම්මා යැයි කියන්නී.. නිවසේ සිරිලිය ඇයයි සැම විට.. .ආලෝකයක් විය නිවසට....දකින විටදී ඒ සිනහා මුව කමල මට ...අම්මා කෙනෙක් සිටියානම් සිතුනි මට.... ඇය අම්මා නම් විය.❤️❤️❤️❤️❤️❤️
@sewminianandi9393
@sewminianandi9393 2 жыл бұрын
පවුලේ එකම දරුවා වීමේ එකම වාසිය මෙන්න මෙච්චරයි....තනියෙන් කන්න පුලුවන් ඔක්කොම.....😊
@lakmal8948
@lakmal8948 2 жыл бұрын
ඇත්ත මඤ්ඤොක්කා කොළ මැල්ලුමට තිබ්බටු කොච්ච් ටිකක් දාලා හැදුවහම හරිම රසයක් තියෙනවා. අදත් ඒ විදිහට අපේ ගෙදර හැදුවා.ඔයාලා හරි ආදරණීය පවුලක්.බුදු සරණයි!
@chathuriishanka8201
@chathuriishanka8201 2 жыл бұрын
ලස්සනට සතුටින් ඉන්න පවුලක් හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන.අම්ම නම් ශෝයි.ආදරෙයි අම්මා
@peshadpreshad1120
@peshadpreshad1120 2 жыл бұрын
මාත් බලනවා ඔයාලගෙ අමිමී හදන කෑම ජාති හරිම ලේසියි හදන්න හොදට කියල දෙනව අමිමිට තාත්තට දීර්ඝායුෂ පතනවා
@sayanidayasiri7869
@sayanidayasiri7869 2 жыл бұрын
මම ත් ගෙදර පැටිස් එක වගේම එළවළු රොටී හැදුවා ,හොඳටම තිබුණා ,අම්මිට ගොඩාක් පිං,ගොඩාක් ස්තුතියි කිව්වා කියන්න මල්ලි ,මේක නම් මම කියන්න ඕනිත් නෑ ඔයාට ,ඒත් හිතට ආපු අවංක හැඟීම නිසයි කියන්නේ ,මේ වගේ රත්තරන් දෙමාපියන් ව හැමදාම සතුටින් ,සැනසීමෙන් තියාගෙන ඔයත් සතුටින් ඉන්න මල්ලි .මම ලූණු කොළ,ලීක්ස් වැව්වා,ඒත් ටිකක් ලොකු වෙද්දි පැලේ කුණු වෙලා මැරෙනවා ,ඒවා වවන හැටිත් අපිට කියලා දෙන්න පුලුවන් ද? තෙරුවන් සරණයි !
@samaliwickramasinghe5457
@samaliwickramasinghe5457 2 жыл бұрын
අනේ පව් අම්මා.. 😅අම්මගේ කෑම රසයි කියන්න අයියා..😊 අම්මා කියලා දෙන ඒවා ඒ විදියටම හැදුවමත් හරි රසයි.. බුදුසරණයි ❤❤❤
@dayanalakmali8224
@dayanalakmali8224 2 жыл бұрын
මට නම් දැක්කම හදන්න ම හිතුනා. ගොඩක් පිං. 💞💞 අද මම නුග සෙවන වැඩසටහන බැලුවා. ලස්සන ස්ටොරි එකක්.❤️❤️
@nelanigoonawardena9149
@nelanigoonawardena9149 2 жыл бұрын
I love patties. Was going to ask where the dogs were and just saw them. Stay safe and Blessed.
@duleedhana1631
@duleedhana1631 2 жыл бұрын
අනේ සේරම වීඩියෝස් බලනවා, හරිම ලස්සනයි, දැන්නම් අම්මගෙන් කෑමක් කාලා යන්න එන්න හිතිලා තියෙන්නේ, මගේ දොලදුක ඩබල් වෙනවා මේවා බලලා, 😍😍❤❤❤❤❤
@shashisooriyaarachchi9865
@shashisooriyaarachchi9865 2 жыл бұрын
අම්මෝ...ඩයට් කරන්න හිතන් ඉන්න මට දෙවියන්ගේම පිහිටයි .මේ කෑම දැක්කම හදාගෙන කාල බලන්නම හිතෙනවා..තෙරුවන් සරණයි අම්ම...❤💛🌺
@ganeshamadushani1344
@ganeshamadushani1344 2 жыл бұрын
අම්මෝ කටට කෙලත් ඉනුවා රස පාටයි අම්මගෙ හිනාව හරිම ලස්සනයි ආදරෙයි තුන් දෙනාටම බුදු සරනයි🥰🥰🥰🥰🥰
@gayathrishani1970
@gayathrishani1970 2 жыл бұрын
ඒ රෙසපිය නම් මරු. මාත් හදනව කියාදුන්න විදියට . ස්තූති ඔයාලට . බුදු සරණයි 💐💐💐සතුටින් ඉන්න .❤️❤️❤️❤️
@Ourlifescript
@Ourlifescript 2 жыл бұрын
නැන්දා දර ටිකක් උයන වෙලාවට ලිප ලගින් තියා ගන්න රත්වෙන්න. එතකොට අමු ගතිය අඩු වෙනවා. මගේ අම්මා තමයි ඒක කිව්වෙ. දළදා සමිදු පිහිටයි සියලු දෙනාටම 🙏
@anjalinuwanthika9438
@anjalinuwanthika9438 2 жыл бұрын
හැමදාමත් බලනවා ඔයාලාගේ ලස්සනම ලස්සන කුස්සියේ රස කෑම හදන විදිය හරිම ආසයි. අම්මයි තාත්තයි එක්ක ඒ පවුල හරිම ආදරණීයයි හැමදාමත් මේ වගේ රසවත් දේවල් අරන් එනවට අපි හරි ආසයි හැමදාමත් ඒ සතුටින් ඉන්න ඔයාලා තුන්දෙනාම 💖💖💖💖
@charithapathirana8746
@charithapathirana8746 2 жыл бұрын
I made this today... It was goood..... Thanks for sharing...👍👍
@gaveshdilshan5304
@gaveshdilshan5304 2 жыл бұрын
😋😋try krnna hithuna...ithin me dan hadana gaman...shoyi oyl...
@Suba-Subashi
@Suba-Subashi 2 жыл бұрын
මං නම් කෑම එක හැදුවත් නැතත් ඔයාලට ආදරේ නිසා බලනවා.අම්මිගෙ මල් මල්🌻🌻🌻🌺🌺 හිනාව ඉනාවක් වගේ මල්ලි.
@dilinithanthirimudalige8180
@dilinithanthirimudalige8180 2 жыл бұрын
Mother's and son's love.. Stay Blessed.. ❤️
@iroshanilmini7776
@iroshanilmini7776 2 жыл бұрын
Ammoo maru math hadanawa eththamai aniwaren. Ammita godak thanks kiyala dunnata . Paule hemotama theruwan saranai .parissamen innaa
@kavishakavisha2707
@kavishakavisha2707 2 жыл бұрын
ආන්ටි හදන කෑම වර්ග මමත් හදනවා.එළවළු රොටිත් video එක බලපු ගමන්ම හැදුවා.thank you so much
@mohandanushka8641
@mohandanushka8641 2 жыл бұрын
ඔය තුන් දෙනාට තුන් දෙනා හරිම වාසනාවන්තයි....ජීවත් වෙන්න ආස හිතෙන පවුලක්...සමන් දෙවි පිහිටයි...
@tiendika1769
@tiendika1769 2 жыл бұрын
Olive oil Tikak panpiti ekata mix karanna piti mix eka godak soft wanawa patis eka lassanata hadanna puluwan dear
@dinethmax4610
@dinethmax4610 2 жыл бұрын
නියමයි අයියේ සතුටින් ඉන්න හැමදාම .බුදු සරණයි 🤩🤩🤩🤩🤩
@nethmiperera3644
@nethmiperera3644 2 жыл бұрын
නියම යි 👌👌👌 පැටිස් ටික නම් මාර රස ට ඇති 😋😋😋😋😋
@thisunijayawardane4065
@thisunijayawardane4065 2 жыл бұрын
අලුත් video එකක් එනකල් හැමදාම අපි බලාගෙන ඉන්නවා . තාත්තා , අම්මා,මල්ලි තුන් දෙනාටම තෙරුවණ් සරණයි ! හැමදාම සතුටින් ඉන්න !
@madushikadilrukshi2808
@madushikadilrukshi2808 2 жыл бұрын
Niyamai....parissaman inna.budusaranai..😋😋
@pushpakanthi922
@pushpakanthi922 2 жыл бұрын
👌miris wagakarana pochchi purawana. Pela hadana vedeo ekak karannakoooo.
@hasinihettiarachchi8408
@hasinihettiarachchi8408 2 жыл бұрын
හැමදාම සතුටින් ඉන්න... බුදුසරණයි ඔයාලට 😊👍
@chalaniidunil7358
@chalaniidunil7358 2 жыл бұрын
Athtatama nande oya arapirimasma kiyla denwa apitath nodanima.. eka mt godak watinwa...
@darshanidarshani7613
@darshanidarshani7613 2 жыл бұрын
බුදුසරණයි සියලුම දෙනාට. Maiyokka kala rasai thibbatu dala kochche pol okkoma akatada kotala aran malawapuwama.
@ssilva3049
@ssilva3049 2 жыл бұрын
Thanks👍👍👍
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Thanks dear
@kavinujayasinghe4466
@kavinujayasinghe4466 2 жыл бұрын
great sangeeth ayya clear video
@pubudukumari8744
@pubudukumari8744 2 жыл бұрын
මම කමෙන්ට් දැම්මේ නැති උනාට වීඩියෝ බලනවා ඔයාලා තුන් දෙනා හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි
@priyanganirenukapererarenu7225
@priyanganirenukapererarenu7225 2 жыл бұрын
හරීම ආශාවෙන් බලන්නේ ඔයාලගේ videos. ඔයාලට විශේෂයෙන් ඔයාගේ අම්මිට තෙරුවන් සරණයි !!!😊🙋❤️❤️
@daneoneeza7916
@daneoneeza7916 2 жыл бұрын
Sangeeth u are blessed to have a mom who is so Loving
@AroshaMahathanthirige
@AroshaMahathanthirige 2 жыл бұрын
This is a sweet video. Love your mom ❤️
@rasikarasnjli5443
@rasikarasnjli5443 2 жыл бұрын
Sangeeth aiye.. mt puluwanda dwasaka oylge gdra anna ammai, thaththi blnna....plzzz
@kaushalyamadhubhashini5309
@kaushalyamadhubhashini5309 2 жыл бұрын
අම්මයි තාත්තයි පුතයි ශෝයි . තෙරුවන් සරණයි ඔයාලා තුන්දෙනාටම . පරිස්සමෙන් සතුටින් ඉන්න තුන්දෙනාම ❤😍
@kesharaudayangani6641
@kesharaudayangani6641 2 жыл бұрын
Godak rasa paatai.lassana family eka.budu saranai
@sanjiwanilk2849
@sanjiwanilk2849 2 жыл бұрын
අපිත් හදලා බලන්න ඕනි තෙරුවන් සරණයි ඔයාලට
@senarathbalasuriyage9788
@senarathbalasuriyage9788 2 жыл бұрын
Ada amma ha tathata awa nada nugasawana wadashtanta haraima hasawan balauwa harima lassanai oyala 3danata budu saranai ❤❤❤😍😍😍
@anuruddhikasenevirathna5825
@anuruddhikasenevirathna5825 2 жыл бұрын
Ammi හදපු dough eka lesi.godak recipe wala තිබ්බෙ eggs, iced water,butter dala.එනිසා hadanna kammeli. et ewa නැතුව,gedara thiyena dewal ekka ammige tika ලස්සනට ඇවිත්..man apahu හදන්නේ ammige විදිහට
@sherienemullegama9121
@sherienemullegama9121 2 жыл бұрын
ලස්සනයි ඔයාලගේ videos ❤❤
@sangeethakumari9788
@sangeethakumari9788 2 жыл бұрын
අනේ අම්මගෙ හිනාව 💝😘💕
@pradeepanilmini9888
@pradeepanilmini9888 2 жыл бұрын
මාත් ආසයි මේ වගේ පුංච් පුංච් කෑම හදන්න.අම්ම කැන්ද කොළ වන්ඩුත් හදන විදිහ කියා දෙන්න පුළුවන්ද.
@maneeshaseuwandi8228
@maneeshaseuwandi8228 2 жыл бұрын
අම්මට මම ගොඩක් ආසයි… 🥰
@nadeesharuwathika1178
@nadeesharuwathika1178 2 жыл бұрын
Anee ammage pin pata mn gdk asa charithayk adarei amma budusaranai❤
@champrikagallage5077
@champrikagallage5077 2 жыл бұрын
Adare Amma perfect good luck 👍👍👍👍💖💖💖💖
@menusadamali6968
@menusadamali6968 2 жыл бұрын
oyala thundenata godak adarei ane... theruwan saranai okkotoma
@eshashaz4928
@eshashaz4928 2 жыл бұрын
නියමයි අයියේ... ඔයාගේ අම්මි නම් හරිම ශෝයි ❤️❤️❤️❤️
@dilankabandra2028
@dilankabandra2028 2 жыл бұрын
Oya Kiya dena kema mama hadanawa.hodata kiyadena nisa hodata hadanna puluwan.... thanks anti
@dilinikariyakarawana2999
@dilinikariyakarawana2999 2 жыл бұрын
තෙත දර ටික වේල ගන්න ලිප වටේට දර ටික තියා ගන්න ඉක්මනින් වේලෙයි 🙂
@hithaishijayasinghe8985
@hithaishijayasinghe8985 2 жыл бұрын
හරිම ආස හිතුණා,....❤️
@gayathriudeshika310
@gayathriudeshika310 2 жыл бұрын
👍 නියමයි.පරිස්සමින් ඉන්න. ආදරෙයි godaaaaak❤️❤️❤️❤️❤️❤️❤️ ඔයාලට 😘😘
@dilinihasara6695
@dilinihasara6695 2 жыл бұрын
ඊ ළගට උයන්න ගන්න දර ටික ලිප ඉස්සරහින් උයන වෙලාවට තියන්න රස්නේ වදින්න තියන්න එතකොට වෙලෙනවා මාත් කරන්නෙ එහෙමයි
@champapushpani4205
@champapushpani4205 2 жыл бұрын
අපොයි ඒ රහද ..අම්මිගේ රහ වෙනස් අප්පා.......😀😀😀❤❤❤
@bimsara999
@bimsara999 2 жыл бұрын
Math ada haduwa harima rasai❤️
@ayodakash3463
@ayodakash3463 2 жыл бұрын
මගේ මහත්තයා සන්ගීත්ගෙ තාත්තාගේ විහිළු වැඩසටහන් සියල්ලම පුදුම ආසාවෙන් බලනවා. මගේ පුතත් සන්ගීත් ගෙයි, අම්මා ගෙයි,කෑම හදන ඒවාම බලනවා. මට හරිම සතුටුයි. ඔයාලට හැමදාම මෙහෙම සතුටින්, නීරෝගීව,මේ කටයුතු කරගෙන යාමට හැකියාව ලැබේවා කියා අපි සියළු දෙනාම ප්‍රාර්ථනා කරන්නෙමු
@anomafernando7721
@anomafernando7721 2 жыл бұрын
Miss you ❤️ nice ai like it Good bless you family
@chalaniidunil7358
@chalaniidunil7358 2 жыл бұрын
Harima wasanawantai... aiyge amma nisa maath dn hitawanwa.. gedara tiyena dewal walin kaama hadanwa.. maath kama hadala dila rasai kiynakan blan inwa.. 🤗 .
@oshithilakarathna9124
@oshithilakarathna9124 2 жыл бұрын
රස පාටට තියෙනවා.....♥️😊 හරිම ලස්සනයි ....♥️😍
@chandimasilva229
@chandimasilva229 2 жыл бұрын
රසයි
@rashmiprabha4727
@rashmiprabha4727 2 жыл бұрын
මට මගේ අම්මයි මල්ලියි මතක් උනා,තෙරුවන් සරණයි ඔයාලට !!! දීර්ඝායු ලැබේවා !!!
@piumisathsarani5461
@piumisathsarani5461 2 жыл бұрын
❤️🥺adaraniya ammek,kikaru puthek sahayogayen inna paulak harima adaraniyai
@Monkey_funy_Short
@Monkey_funy_Short 2 жыл бұрын
කෑම ජාති හදන්න ඉගෙන ගන්න පුළුවන් අපිටත්..හරි රස පාටයි වීඩියෝ එකෙ බලද්දිත් 🤤🥰
@MH-eq2yv
@MH-eq2yv 2 жыл бұрын
අපේ අම්මා හදන්නෙත් ඔහොම තමයි ❤❤❤
@sasikawijesinha9868
@sasikawijesinha9868 2 жыл бұрын
Mage 1st comment aka OK. Mama oyala ge videos hamadema balanawa. Antyge kamath hadanawa. Ath ada comment karanna asa hithuna. Oyala ta budu saranai. Sort & sweet recipes hodai antiyoo.
@nisalrandika4527
@nisalrandika4527 2 жыл бұрын
පැනි වලලු හදන්නකො අම්මීයො දවසක 🙂❤
@lakshanikumari2028
@lakshanikumari2028 2 жыл бұрын
ආදරෙයි ගොඩාක් තුන් දෙනාටම......❤😘 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න.....❤😘 බුදුසරණයි.....❤😘
@nilusha5042
@nilusha5042 2 жыл бұрын
අපි ඔයාලාගේ video බලන්නේ හරිම ආසාවෙන්. උයලා ඉවර වෙලා ලිප උඩින් දර තියන්න හොදට වෙලෙනවා.
@lalanidissanayake5560
@lalanidissanayake5560 2 жыл бұрын
කන්න හිතෙනවා 😋
@madushikaekanayaka2577
@madushikaekanayaka2577 2 жыл бұрын
ආදරෙයි අයියෙ අපිත් ඔයාලට ගොඩාක්...සුභ වේවා ඔයාලාටත්....
@nipunithakshila3744
@nipunithakshila3744 2 жыл бұрын
Amma harima ahinsakai ❤️❤️❤️
@gamingtube8090
@gamingtube8090 Жыл бұрын
Kitchen eka thiyana place ekanm supiriyak
@ireshalakmali3834
@ireshalakmali3834 Жыл бұрын
recipeya nm maru math hadanwa 😋😋😋
@anomaattanayake346
@anomaattanayake346 2 жыл бұрын
Beautiful video.
@sunethrakumari903
@sunethrakumari903 2 жыл бұрын
අම්මේ ඔයා හදන කෑම සුපිරි 😍😍❤❤🥰🥰
@sunethrapriyadarshani7807
@sunethrapriyadarshani7807 Жыл бұрын
Aiye mn aiyge me vedio eka baln patis hduva , e vidihtama oyage amma hduva vgema awa😍
@anuradhamichael7786
@anuradhamichael7786 2 жыл бұрын
Satutin Inna .kama akanam niyamai.👍🙏❤️❤️❤️❤️
@hello_virals
@hello_virals 2 жыл бұрын
Budusaranay aunty🥰🥰🥰 Adareiii
@chenulrandira4043
@chenulrandira4043 2 жыл бұрын
ආප්ප හදන්න දවසක .ආසයි ඔයාගෙ Kema හදන්න
@senadithehara3942
@senadithehara3942 2 жыл бұрын
niyamai aiye rasa patai 😍😍
@ranirunrani8067
@ranirunrani8067 2 жыл бұрын
wow ...😋😋❤❤❤
@enuvienuri3162
@enuvienuri3162 2 жыл бұрын
Aasawen hama video ekakma balanawa.niyamai.
@darshanidarshani7613
@darshanidarshani7613 2 жыл бұрын
මම ඒ ව්දිහටම එලවලු රොට් හැදුවා ගොඩක් රසයි.තෙල් අඩුනිසා බබාලටත් දෙන්න පුලුවනි.
@sankalpa647
@sankalpa647 2 жыл бұрын
😋😋
@anupamahemachandra8741
@anupamahemachandra8741 2 жыл бұрын
නියමයි අයියේ, පැටිස්😋😋 දැන්නමි ගෙදර හදා ගන්න එක තමා වටින්නේ මොකද කඩවල ගනන් ඇහැවම ඇස් උඩයනවා😲😱
@chathurigamage3057
@chathurigamage3057 2 жыл бұрын
Ane shoke ......harima asaven oyalage video balanne.❤❤❤❤
@kavishaakalanka6663
@kavishaakalanka6663 2 жыл бұрын
අද සුපිරි විඩියෝ එකක් අයියා ❤️❤️❤️
@shaminilakshani4498
@shaminilakshani4498 2 жыл бұрын
ඇත්තටම හොද පවුලක්
@janakanishantha4044
@janakanishantha4044 2 жыл бұрын
thibbatu යි කෝච්චී දාන්න අම්මේ හරිම රසයි මඤ්ඤොක්කා කොල මැල්ලුම
@sachinitharaka2133
@sachinitharaka2133 2 жыл бұрын
Amma wage kenek labanna aiya hari lucky. Adarei ammata
@sapnaanjali3122
@sapnaanjali3122 2 жыл бұрын
First comment eka mgen...oyge chuti family ekanm hrima shoi aiya.😍😍😍Hemadama sathutin inna .
@vlogslover1324
@vlogslover1324 2 жыл бұрын
👍👍
@vishmitharuksa6562
@vishmitharuksa6562 2 жыл бұрын
නියමයි අයියේ . ආදරෙයි ගොඩක් .
@imeshrashantha5904
@imeshrashantha5904 2 жыл бұрын
සුපිරි
@nimchala3611
@nimchala3611 2 жыл бұрын
ඒ පැටිස් එකනම් රස පාටයි. ස්තුතියි 🙏🙏 කියලා දෙනවට අම්මේ. බුදු සරණයි .!!.....
@saanthiwasana6723
@saanthiwasana6723 2 жыл бұрын
niyamai ☺☺☺☺😊😛
Alex hid in the closet #shorts
00:14
Mihdens
Рет қаралды 14 МЛН
Clown takes blame for missing candy 🍬🤣 #shorts
00:49
Yoeslan
Рет қаралды 41 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:26
CRAZY GREAPA
Рет қаралды 21 МЛН
මාළු පැටිස් - Episode 961 - Beginners Course
13:25
Anoma's Kitchen
Рет қаралды 443 М.
කිරියා|Kiriya - Sangeeth Vlogs|Sangeeth Satharasinghe
18:06
Sangeeth Dini Vlogs
Рет қаралды 217 М.
Alex hid in the closet #shorts
00:14
Mihdens
Рет қаралды 14 МЛН