හතු මේ විදියට බදිමු|How to make simple batter mushroom- Sangeeth Vlogs|Sangeeth Satharasinghe

  Рет қаралды 46,909

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Күн бұрын

#sangeethvlogs #Sangeethsatharasinghe
FaceBook - / sangeeth.satharasinghe
Instagram - www.instagram....
TikTok - www.tiktok.com...

Пікірлер: 753
@chamodyacharuni2549
@chamodyacharuni2549 3 жыл бұрын
සංගීත් අයියගෙ කැමරාකරනය සුපිරි ...වීඩියෝ ඔක්කෝම හරිම පැහැදිලි ..😍😍😍❤❤❤💯💯
@k.a.ikoralearachchi8198
@k.a.ikoralearachchi8198 3 жыл бұрын
මම හැමදාම you tube එන්නේ ඔයාලගෙ vedeo මොනවාද කියලා බලන්නයි... අම්මා⁣ කතා කරන විදියට ආදරෙයි 😍😍😍😍😍
@sandunibhagya7423
@sandunibhagya7423 3 жыл бұрын
අනේ අම්මි පව් අනේ.අයියා හැමවෙලේම විහිලුවට විහිලු කරන්වා.😘අපිටනම් ඒක රස පාටයි හී..😍අම්මි අයියයි දෙන්නම අද එක පාටින්ම ඇදගෙන.❤
@mudithairanthi4542
@mudithairanthi4542 3 жыл бұрын
Ana ammai oyaga hama kanama godak rasai thanks amma oya guru mushtiyak natiwa sarama hariyata kiyala danawa oyalata adarai budusaranai parisamin inna
@pathumiabeysirigunawardana8589
@pathumiabeysirigunawardana8589 3 жыл бұрын
කඩල පිටි ටිකක් එකතු කලොත් තව crispy වට එනවා අම්මි....🙂It looks sooo good 😍😍
@dayanidissanayaka8557
@dayanidissanayaka8557 3 жыл бұрын
Exellent මම හරිම ආසයි හතු වලට thank you
@krishan271
@krishan271 3 жыл бұрын
අම්ම් cryspsy ගතිය එනවා corn flour දැම්මාම. ගොඩක් ආදරෙයි ඔයාට ❤️
@achidissanayaka8438
@achidissanayaka8438 3 жыл бұрын
දැන් නම් මේ අම්මිටයි පුතාටයි ඇබ්බැහි වෙලා ඉන්නේ.ඒ අම්මිගේ ආදරය ,හිනාව හරිම ආදරණීයයි වගේම අවංකයි.ආදරෙයි ආදරෙයි හැමදාමත් ❤❤😘😘
@bashibashi245
@bashibashi245 3 жыл бұрын
හදවතට දැනේනවා ගොඩක් අම්මගේ ආදරේ ,,,අපිට හැමදාම රසවත් කෑම හදන්න කියලා දෙනවාට ගොඩක් පින් අම්මට....නිදුක් නිරෝගී සුවය ලැබේවා අම්මා ,🙏🙏,,,,,බුදුසරණයි 😘😘😘
@jananigamage2226
@jananigamage2226 3 жыл бұрын
lankawen pita idiyath e rasatama kanna KALU KUDU RECIPE eka hadaganna kiyala dunnata oyala dennatama thanx..love from 🇮🇹
@pasan3914
@pasan3914 3 жыл бұрын
සංගීත් අයිය වීඩියෝ එක දානකම් බලාගෙන හිටියේ .වීඩියෝ එක බලන්න කලින් අදත් කමෙන්ට් කලා හරිම සතුටුයි .ජේසු පිහිටයි
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@infx153
@infx153 3 жыл бұрын
මරැ ඇහ් ... දිගටම කරන් යන්න.. හැමදාම බලනවා අලුතින් දාන ඒවා ඔක්කොම..❤❤👈👌😍😍
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@easylearn7940
@easylearn7940 3 жыл бұрын
kzbin.info/www/bejne/a2HJloJ3jZWcrac
@yummyyummy1867
@yummyyummy1867 3 жыл бұрын
🥰🥰
@duliniudagedara9659
@duliniudagedara9659 3 жыл бұрын
@@SangeethDiniVlogs kema pirisiduwata, piliwelata hadanawa oyala. Hemadama mama balanawa. Ediriyatath rasawath, gunadayaka keema hadana widiha kiyala denna. Hebai, kruthima, rasakaraka wage dewal nam daanna epa. Miss, sanjana gamaarachchi wath ekathu karaganna. Paule siyalu denata niduk neeroogimath jeevithayak labewa.Theruwan saranai.👍👋❤💕💞❤👌
@sirajisiraji7363
@sirajisiraji7363 3 жыл бұрын
මේක නම් දැන් පිස්සුවක් වෙලා ඒ තරමටම ඇබ්බැහි වෙලා ඉන්නෙ , ආදරෙයි ආදරෙයි ගොඩක් ඔයාලට . සන්ගීත් ❤️❤️😘😘
@isharasewwandi1645
@isharasewwandi1645 3 жыл бұрын
හරිම ආශාවෙන් වීඩියෝ එක ඉවරවෙනකල්ම,ඔයාලා ගානටම අපිත් හිනාවෙනවා,හරියට ඔතන ඉන්නවා වගේ ..තුන් දෙනාටම ගොඩාක් ආදරෙයි සංගීත්. පරිස්සමින් ඉන්න අම්මී...❤❤❤
@ireshakulathunga4363
@ireshakulathunga4363 3 жыл бұрын
ආසම කෑමක්.ඔන්න අපිත් ආසාවෙන් බලනවෝ......😍
@pasindunethkalumjayathilak1047
@pasindunethkalumjayathilak1047 3 жыл бұрын
හැමදාම හවසට ඔන්ලයින් එන වෙලාවට අම්මිගෙ වීඩීඕ එකක් තියෙනව ❤️❤️
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@siyaanikw5363
@siyaanikw5363 3 жыл бұрын
මම.ඉන්නෙ.කුටෙටී..වීඩියෝ.බලනව අසවෙන්
@sanjanagamarachchi9658
@sanjanagamarachchi9658 3 жыл бұрын
😊😍
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@Rashmi.012
@Rashmi.012 3 жыл бұрын
Akkawa ekkan enne neeeneee... 😣😣😣
@ameshaawantha543
@ameshaawantha543 3 жыл бұрын
අද අම්මා දුකෙන් වගේ මොකද අනේ....
@warshaprasadhanifernando5458
@warshaprasadhanifernando5458 3 жыл бұрын
ෂා ෂොක් කැමක්.❤️❤️❤️❤️❤️❤️ආදරෙයි හැමදාමත් .❤️❤️❤️ live එන්නෙ නැද්ද අයියේ ....😞😞
@kidslesson2684
@kidslesson2684 3 жыл бұрын
බලාගෙන ඉදියා වීඩියෝ එකක් එනකම් 😍😍.....අනිවාර්‍යෙන්ම හදලා බලනව අම්මා...❤
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@Detour-q4i
@Detour-q4i 3 жыл бұрын
Man inne Lankawe nemei. Oyage ammawa dakkama mata mage ammawa mathak wenawa. Matath mage amma lagin inna thibuna nam kiyala hithenawa . Hamadama sathutin inna Budusaranai
@jeneesatharasinghe5030
@jeneesatharasinghe5030 3 жыл бұрын
ආදරෙයි පුතේ
@madhuriranasinghe5325
@madhuriranasinghe5325 3 жыл бұрын
Heee matath puluwan wei ehenm hadanna.math prescl teacher kenek 😋😋😋😋rasa patai anee.ammige gedara rasakarakaya demmanm crispy gathiyata enawa godk ❤️❤️❤️❤️
@np.waduge9461
@np.waduge9461 3 жыл бұрын
අම්මේ මට ඕනෙ ගොවා රසට උයන විදිහ මම ඉන්න රටේ ගොවා තියනවා සංගීත් ඔයා හින්දි නළුවෙක් වගේ ලස්සනයි සංඡානා එක්ක කවද්ද video ekak dane adare amme
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@nadeeshalakmali5893
@nadeeshalakmali5893 3 жыл бұрын
Hiiii ammi oya hamadama balanna ena eka dan pududdak wela me widiyata nam mushrooms kala na heta aniwarenma hadala balanawa api wage tharuna ganu lamainta mehema kama hadanna kiyala denawata ammita pin thanks aiya ammiwa ekka vedio karanawata kooooo thaththi ape ayawath heta vedio ekata genna adarei godak oyalata budusaranai
@thilinigurusinghe5541
@thilinigurusinghe5541 3 жыл бұрын
අම්මාට අද විහිලු කරනවා වැඩි වගෙ😄😄😄 අම්මා හරි හොදයි අප්පා
@marianmaheshika
@marianmaheshika 3 жыл бұрын
අම්මේ බණ්ඩක්කාත් මෙහෙම්ම හදන්න පුළුවන් .. මාත් හරි ආශාවෙන් අම්මාගෙ videos බලන්නෙ. Thank you for doing it.
@හිතුවක්කාරීතනූ
@හිතුවක්කාරීතනූ 3 жыл бұрын
ක්‍රිස්පී ගතියට ගන්න බැට එකට බේකින් පවුඩර් ටිකක් එක් කරන් .කෝන් පවුඩර් ටිකකුත් දාන්න .එතකොට ක්‍රිස්පි එකට හදා ගන්න පුලුවන් අම්මී.❤️❤️❤️❤️❤️
@chamodidilshara6877
@chamodidilshara6877 3 жыл бұрын
අනේ මේ.... 😁 අම්මිගේ කෑම වලට මුකුත් කියලා අහුවෙන්නෙපා හොදේ.. 😁 ආදරෙයි අම්මි ❤️ පරිස්සමින් ඉන්න හැමෝම ❤️❤️❤️
@----------2499
@----------2499 3 жыл бұрын
Amme krispi wenna nam corn piti poddak ekathu karannna නියමයිනේ harima sathutui oyala හැමෝටම budusaranai
@piyumitharushika4788
@piyumitharushika4788 3 жыл бұрын
අම්මිගෙ බාජන ටික ලස්සනයි
@nimchala3611
@nimchala3611 3 жыл бұрын
හතු කීයන්නේ හරිම ආස කෑමක් ස්තුතියි 🙏🙏🙏🙏 බලන ගමන් comments දාන්නේ අම්මාගේ කෑම 💯/💯 හදන විදිහ රසයි කියලා දන්නවා දැන්. අනිවාර්යයෙන්ම මෙහෙම හදනවාමයි.👍👍👍🌷🌷🌷
@piyumigurusingha2413
@piyumigurusingha2413 3 жыл бұрын
මාත් ආසම කෑමක් ..ගොඩාක් ස්තූති අම්මා ..ආදරෙයි ගොඩාක් .❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@jeneesatharasinghe5030
@jeneesatharasinghe5030 3 жыл бұрын
ආදරෙයි පුතේ .
@gayanisansala1275
@gayanisansala1275 3 жыл бұрын
Hal piti chuttak dammanm crispy wenwa 👍👍❤️‍❤️‍
@malaniwijewardena4268
@malaniwijewardena4268 3 жыл бұрын
mum make with chick pea flour, might be more crispier.
@uthpaladasanayaka898
@uthpaladasanayaka898 3 жыл бұрын
Wooow.hemadama 4n eka gaththa gaman balanne sangeeth vlogs😍😍
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@kalumgamage6221
@kalumgamage6221 3 жыл бұрын
Malli api oyalaga video eka balla pudimak haduwa harima rasi hamadama oya vidiyata karanyanna.🙏🙏
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@tha247
@tha247 3 жыл бұрын
වෙනස්ම විදිහේ කැම Wow 😍
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@janithaperera8971
@janithaperera8971 3 жыл бұрын
අනේ ෂෝක්, බිම්මල් කොහොමත් රසයි, දවටලා බැද්දම. 👍 සංගීත් අම්මව පොඩ්ඩක් අවුස්සනවා නේ. අම්මත් විහිළුවට කේන්ති ගන්නවා වගේ පෙන්නනවා. මේ අම්මගෙ පුතාගෙ පුංචි දබර ආදරේට. තෙරුවන් සරණයි නිදුක් නිරෝගී භාවය ලැබේවා.
@jeneesatharasinghe5030
@jeneesatharasinghe5030 3 жыл бұрын
ආදරෙයි පුතේ
@dilrath2497
@dilrath2497 3 жыл бұрын
ලස්සනයි ❤❤ අදත් නියමයි 👍 හරි නිහතමානීව comments වල කියන්න දේවල් පිළිගැනීම සතුටුයි ❤❤
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@isurianuradha3728
@isurianuradha3728 3 жыл бұрын
අනෙ අද බලන්න ටිකක් පරක්කු වුණා.දැන් බැලුවෙ ලස්සනයි අම්මි මම ආසම කෑමක් ඔය අද හැදුවෙ .ඔය හිනාව හැමදාම ඔය විදිහට තියාගන්න . ආදරෙයි ගොඩක්....❤️❤️❤️❤️❤️❤️❤️
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@santhidilpika8624
@santhidilpika8624 3 жыл бұрын
මම නම් අද තමයි දැක්කේ මෙහෙම බිම්මල් හදනවා සෝයී අනේ.. හරියට චිකන් බැදලා වගේ.. ලොකු අත් දැකීමක් ලබන්න පුළුවන් ... අපි දන්නේ නැති කොච්චර දේවල් තියෙනවද අම්මේ ඔයා මරු අනේ...ඒකනේ මන් වරද්දන්නේ නැතුව අම්මා ගේ විඩියෝ බලන්නේ...❤❤❤super mom❤️❤️බුදු සරණයි අම්මේ ආදරෙයි ❤❤❤
@csithmini3642
@csithmini3642 3 жыл бұрын
Mama asama kamak.ape ammith ohoma hadala dila thiyanawa habai me vidihanam tikak wenas. Math hadala balanawa ammi ohoma. Rasa athi dakkama penawa 🤤. Aiya kiyala dunna කැරමල් puding haduwa mama.thama kawenam na. Aiye ekata sini wenuwata කිතුල් pani ganna baida ?
@tthakshilasewwandi3695
@tthakshilasewwandi3695 3 жыл бұрын
අම්මේ ආදරෙයි.. මම අනිත් videos වලත් කියන්නේ ආදරෙයි අම්මේ කියලමයි. කොච්චර කිවුවත් එපා වෙන් neeeee. ❤️❤️
@danushikavipula4624
@danushikavipula4624 3 жыл бұрын
විඩියෝ එකක් දානකන් බලන් ඉදියේ අයියේ....හතු කන්න ආසයි මාත්.බුදු සරණයි ඔයාලාගේ පුංචි පවුලට.
@sameerasampath863
@sameerasampath863 3 жыл бұрын
Sudu ammi rasata noodles ekak hadana vidiya kiyala dennako
@chamikathirami2961
@chamikathirami2961 3 жыл бұрын
❤❤Mewa thawa biscute kudu thawaralath badinna puluwn neda?
@maliscolorfulwonders2164
@maliscolorfulwonders2164 3 жыл бұрын
ක්‍රිස්පි නැති වුනාට රස පෙනුමක් තියෙන්නේ. පොඩ්ඩක් කෝන් පිටි එකතු කරල බලන්න බැටර් එකට. එතකොට ක්‍රිස්පි වෙනවා. අපේ සති අන්නය පටන් ගන්නේ සිකුරාදා නිසා ගොඩක් කලබල වුනත් පරක්කු වෙලා හරි බලන්න එන්න හිතෙනවා. කොයි ගෙදරත් තාත්තයි පුතාල එකතු වුනාම අම්ම තමයි ආදරනීය ලේසිම බයිට් එක වෙන්නේ🤩🤩❤️. පරිස්සමින් ඉන්න තෙරුවන් සරනයි.🙏🙏🥰❤️❤️
@rosi9414
@rosi9414 3 жыл бұрын
අනේ අපේ සුදු අම්මී...අම්මි හදන කෑම කන්න ආසයි අනේ... 🤩🤩 හැමදාම හරි ආසාවෙන් බලන්නේ... 🥰🥰🥰🥰
@madushikaaudhayangani5791
@madushikaaudhayangani5791 3 жыл бұрын
අම්මා කෑම සාදන හැටි හරි අපූරුයි.. ආසයි බලන් ඉන්න. අම්මා ගේ අලුත් අලුත් රෙසිපි සාදා පෙන්වන්න.. නැවත දවසක.හැමදාම බලනවා... සියලු දෙනාටම තෙරුවන් සරණයි..🌷🌷💐💐❤❤❤❤
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@madhujayathilaka8357
@madhujayathilaka8357 3 жыл бұрын
Wow😍😍😍
@lalaniliyanage6289
@lalaniliyanage6289 3 жыл бұрын
මේකත් අදම කරනවා දැන් අපේ ගෙදර කෑම රසයි කියල පුතාලා කියනවා ඒවට හේතුව අම්මගෙ පොඩි පොඩි රහස් අපිත් ඉගෙන ගන්න නිසා ස්තූතියි ඔබට ඉතිං ආදරේට ආදරේ.
@PLMS583
@PLMS583 3 жыл бұрын
අද අම්මී මගේ පුතු පැටියා ආසම කෑමක් හදලා තියෙන්නේ...එයාට හරි සතුටුයි...අම්මී ඔය විදිහටම කොහිල පෙති ..කෙසෙල්මුව පෙති...කතුරුමුරුංගා ඉත්ත පිටිං බැදලා මාරම රසයි...අම්මී මං වෙජිටේරියන් නිසා බිත්තර නොදා හදන්න විදිහකුත් කියන්නකෝ...ආදරෙයි ගොඩා.......ක් /වෙජිටේරියන් දුව මනෝරි/
@jeneesatharasinghe5030
@jeneesatharasinghe5030 3 жыл бұрын
කඩල piti දාලා බදින්න
@PLMS583
@PLMS583 3 жыл бұрын
@@jeneesatharasinghe5030 අනේ...අපේ අම්මී රිප්ලයි කරලා...ගොඩක් පිං අම්මී.හරි අම්මී අනිත් අයට අම්මීගේ රෙසිපියට හදලා මං කඩල පිටි දාලා බැටර් කරලා කන්න අදම හදා ගන්නවා..ආදරෙයි අම්මී ගොඩාක්...
@suwinithagamage2951
@suwinithagamage2951 3 жыл бұрын
අැත්තටම ඔයාගෝ කෑම ගෝඩක් රසය්👌👌👌👌👌👌👌👌👌👌👌😍😍😍😍😍😍😍😍😍😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
@wathsalathathsarani2541
@wathsalathathsarani2541 3 жыл бұрын
Ammi kiyala dunna anith vidihata MN Ada mib Mal haduwaa hatima rasai
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@shashikaharshani5887
@shashikaharshani5887 3 жыл бұрын
ආන්ටිගෙ විදිහට අද කෙසෙල්මුව හැදුවා. මරු...
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@nelumwasana4076
@nelumwasana4076 3 жыл бұрын
හරි ෂොක් අනේ අම්මයි පුතයි විහිළු කර කර කෑම හදනවා සතුටුයි ❤❤❤❤අම්මා ඇත්තටම අද තමයි දාන්නේ හතු මේ විදිහට හදනවා කියල ගොඩක් ඉස්තුති කියල දුන්නට 🙏🙏🙏ආදරෙයි හැමදාම සතුටින්පරිස්සමින් ඉන්න බුදුසරණයි 🙏🙏
@Samarakoon9677
@Samarakoon9677 3 жыл бұрын
It's soo soothing to see how all cooperate with love ❤️❤️
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@dhammikawitharana2672
@dhammikawitharana2672 3 жыл бұрын
මං ආසම කෑමක්. ගොඩක් ම ස්තූතියි. 💕💕💕
@shaniekanayeka2240
@shaniekanayeka2240 3 жыл бұрын
Ane ammi karawila mas wage rasata hadanna kiyala dennako
@සදු-ඡ5ළ
@සදු-ඡ5ළ 3 жыл бұрын
හතු වෙනස් විදියකට බොහොම ස්තුතියි අම්මා
@Hashan1996
@Hashan1996 3 жыл бұрын
Ammi kema hadanwa balala tamai mn mallum hari widiyta hadanna igena gatte thank you ammi and sangeeth aiyaa ☺️❤️❤️
@thilinidinushika6110
@thilinidinushika6110 3 жыл бұрын
Wow niyamai. Hadala balana ona
@iroshanilmini7776
@iroshanilmini7776 3 жыл бұрын
Ane Ammala hadana kema kohomath rasai . Ane sangeeth aiyage Ammi welithalapa hadamuko dawasaka . Ada hadapu eka nan kammeli kamata gedara Inna welawe kanna maru . Oyala hemotama adarei theruwan saranai parissamen 😍
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@vishmiamarathunga6498
@vishmiamarathunga6498 3 жыл бұрын
Much love ammi nd aiya❤️😍Thank you 💕
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@Dsa123456100
@Dsa123456100 3 жыл бұрын
Lots of love for your mom from Italy❤️❤️ Love her so much 🥰
@dilkihallinnage9002
@dilkihallinnage9002 3 жыл бұрын
මස් රූම් කියන්නේ ඉතින් කොච්චර කොම කෑවත් ඇතිවෙන කෑමක් නෙවේ 😋😋😋🍄🍄
@jeanmonika1240
@jeanmonika1240 3 жыл бұрын
Love ur family....I wish I had the same....god bless ur family 🙏
@yashodharaedirisinghe2025
@yashodharaedirisinghe2025 3 жыл бұрын
අම්මා ඕකට corn flour tikak dammama තවත් රසයි 😍😍
@nilminigunawardhana1931
@nilminigunawardhana1931 3 жыл бұрын
Paan piti wenuwata kadala piti gaththanam iita wediya crispi gathiyata enawa.
@Thinuli2015
@Thinuli2015 3 жыл бұрын
අනේ හරි ආසයි මල්ලි ඔයාගෙ අම්මා කතාකරන විදියට ...පුළුවන් වෙලාවක බිම් මල් හදන තවවිදි කියල දෙන්න අම්මා ...බුදුසරණයි ඔයාලට
@nisharaedirisinghe8238
@nisharaedirisinghe8238 3 жыл бұрын
සැරෙන් සැරේ ඇවිත් බැලුවා මොකො පරක්කු කියලා මගේ අම්මත් හදනවා මේ විදියට හතු.රොටී බර්ගර්ස් recipe එක ඕනේ අයියේ❤
@dinishirajapaksha3672
@dinishirajapaksha3672 3 жыл бұрын
Balan hitapu kamak .thank you amma.gdk pin💖💖💖
@maheshinayomi1989
@maheshinayomi1989 3 жыл бұрын
apith hadanawa nitharama.crispy gathiya enna cornflour add karanna aunty.❤️
@trishi6764
@trishi6764 3 жыл бұрын
Wow aiya.. man asama widihak 😋😍
@priyanthiwelgama3557
@priyanthiwelgama3557 3 жыл бұрын
හැමදාම බලනවා ඔයාලගෙ video , හරිම ලස්සනයි
@srimathirupasinghe
@srimathirupasinghe 3 жыл бұрын
Amma lipe gindara wedii neda ?? Maru ada recipe eka asama kemak thank you 👍👍budusaranai🙏🙏❤️❤️❤️
@jeneesatharasinghe5030
@jeneesatharasinghe5030 3 жыл бұрын
ආදරෙයි පුතේ
@srimathirupasinghe
@srimathirupasinghe 3 жыл бұрын
@@jeneesatharasinghe5030 ❤️❤️❤️apith hugak adarei amma ❤️❤️budusaranai🙏🙏
@kasunmadu91
@kasunmadu91 3 жыл бұрын
Crispy wenna corn flour danna 👍👍❤❤❤
@chamodiniran5265
@chamodiniran5265 3 жыл бұрын
Math asama kemak...kanna asama vidiyak...tnx amma...dan nam cooking nam ape amma mallige amma thamai....
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@kavisehansa3437
@kavisehansa3437 3 жыл бұрын
හැමදාම ආසාවෙන් බලනවා....හැමදාම විඩියෝ එකක් දානකන් බලන් ඉන්නවා...ආදරෙයි අම්මේ...පරිස්සමින් ඉන්න❤❤
@sasanthidilanka2961
@sasanthidilanka2961 3 жыл бұрын
සරලව පැහැදිලි විදිහට කියලා දෙනවා. බුදුසරණi
@suddisuddi34
@suddisuddi34 3 жыл бұрын
වැඩ කොච්චර තිබුනත් එ අතරේ විඩියො එකත් බලන්න දුවගෙන එනවා .❤❤
@piumirandima3930
@piumirandima3930 3 жыл бұрын
Ammoo ammi rawanakotath adaraniyai aneee 🌹🌹🌹🌹
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@sanukakusalvin8259
@sanukakusalvin8259 3 жыл бұрын
Crispy wenna kadala piti ho hal piti danna ammi. Nathnam cornflour danna puluwan. ..
@thaksalacaldera6235
@thaksalacaldera6235 2 жыл бұрын
okata kadala piti walin badinna. ethakota crispy
@damindavlog4508
@damindavlog4508 3 жыл бұрын
අපි එන්නේ නම් අම්මා ව බලන්න... ඔයාලා කෑම හදනකොට අපිට හිතෙන්නේ අපිත් එතන ඉන්නවා වගේ කියලා...හරිම තාත්විකයී බුදු සරණයි ආදරෙයි හැමදාමත් වගේ ❤️❤️❤️❤️🙏🙏🙏
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@thanurigeeganage6673
@thanurigeeganage6673 3 жыл бұрын
Batter ekata kadala piti dammama crispy wenawaaa ❤️
@tharanimanusha1273
@tharanimanusha1273 3 жыл бұрын
Mn hamadama online enawa ayye oyalage vedio monawada kiyala balanna ammage kema recipe kepayakma haduwa hamoma rasay kiwwa amma kata karana widiyata ahan inna asayy hamadamath adaren sathutin inna budusaranay
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@nalanyhawile117
@nalanyhawile117 3 жыл бұрын
Nodanna dewal koccara igena gaththada isthuthii godakma bs obe paulata
@manjulapriyadarshani9037
@manjulapriyadarshani9037 3 жыл бұрын
Niyamai aiye digtama kara gena yanna mn nm hamada blnwa .
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@shachiniperera8951
@shachiniperera8951 3 жыл бұрын
♥️♥️ Rasa paatai ... paan piti wenuwat kadala piti use kara nm godak rasa wei neda thawath..🤩😍
@umeshakothalawala27
@umeshakothalawala27 3 жыл бұрын
ඒක නං රස කෑමක්🤤🤤 අනිවාර්යෙන් හදන්න ඕනි😊 අපි ගමේ රසකැවිල්ලක් හදමු කෝ අම්මී❤
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@robloxgameswithkeyara4763
@robloxgameswithkeyara4763 3 жыл бұрын
Batter ekatta amma corn flour tikak danna...ethakota crispy rasata thiyennawa.
@duleeshanayananjalie7779
@duleeshanayananjalie7779 3 жыл бұрын
❤️My faverite ❤️හතූතූතූ❤️
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@loveit9829
@loveit9829 3 жыл бұрын
ආසම කෑමක්❤️බුදු සරණයි අම්මා❤️❤️❤️
@dggjyuuddegjncddiicdsvvhfd8343
@dggjyuuddegjncddiicdsvvhfd8343 3 жыл бұрын
අම්මගෙ හිනාවෙන් තමයි හදන කෑම රස වෙන්නෙ.. බුදු සරණයි
@ayukalakindu7545
@ayukalakindu7545 3 жыл бұрын
Ammage hamadheyakma hodai hama ekaknma athin anana kota tikak aul wage amme . Amma atha hodala thamai karanne eth eka tikak hoda na wage kialai mata htenne
@chathurikabandara5122
@chathurikabandara5122 3 жыл бұрын
Corn flour damma nam crispy gathiyak enawa....
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
Ow Apita thibune na gedara
@ridmisenarathna3931
@ridmisenarathna3931 3 жыл бұрын
අම්මි අදත් රස පාටයි.. ආදරෙයි ❤😘
@rasanjanihirunika8001
@rasanjanihirunika8001 3 жыл бұрын
ඔන්න අදත් ඉස්සල්ලාම මම.....😃😃😃
@Moreish20-c9f
@Moreish20-c9f 3 жыл бұрын
අයියෙ කඩල පිටි වලින් ට්‍රයි කරලා බලන්නකො ටිකක්. Crunchy
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
Ow ehemath puluwan Apita thibune na male
@dilanka492
@dilanka492 3 жыл бұрын
මමත් ගොඩාක් asama කෑමක් ,මමත් හදනවා , ආදරෙයි දෙන්නටම
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 54 МЛН
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 80 МЛН
Just Give me my Money!
00:18
GL Show Russian
Рет қаралды 1,3 МЛН
මල් පෝච්චියේ  මිදි හදමුද
35:36
Days Of Saliya
Рет қаралды 11 М.
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 54 МЛН