අම්මිගේ මැලේ අච්චාරු - Sangeeth Vlogs|Sangeeth Satharasinghe

  Рет қаралды 68,601

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

2 жыл бұрын

#sangeethvlogs #Sangeethsatharasinghe #traditionalkitchen #villagekitchen
FaceBook Profile - / sangeeth.satharasinghe
Instagram - sangeethsat...
TikTok - www.tiktok.com/@sangeethsatha...
FaceBook Fan Page - / sangeethsactor

Пікірлер: 267
@sandunijayalath1404
@sandunijayalath1404 2 жыл бұрын
ඉස්සර නම් එක එක උයන වීඩියෝ බලනවා..දැන් ඉතින් අම්මිගේ වීඩියෝ බලලා තමයි හදන්නේ .එවා හදන්නත් ලේසි..ලස්සනට කියලත් දෙනවා .ඒ කියලා දෙන විදියට හැදුවාම නියම රසත් එනවා ❤️
@lalaniliyanage6289
@lalaniliyanage6289 2 жыл бұрын
👍♥️♥️♥️
@bunnygirl4016
@bunnygirl4016 2 жыл бұрын
ඔගොල්ලන්ගේ family එක හරිම ලස්සනයි බලන් ඉන්න හරි අසයි🥰 බුදු සරණයි
@amindaiduwara3392
@amindaiduwara3392 2 жыл бұрын
Nangt aekkr gnnko nngtadri
@thisunijayawardane4065
@thisunijayawardane4065 2 жыл бұрын
ඔය සතුට හැමදාම තියේවා! මැලේ අච්චාරු හදන හැටි කියා දුන්නාට බොහොම ස්තූතියි අම්මේ. තෙරුවණ් සරණයි !
@nishamaliharindra3806
@nishamaliharindra3806 2 жыл бұрын
හැමදාම අපි බලනවා අයියලගෙ විඩියෝ😍,මාර ලස්සනයි.අයියේ සන්ජාන අක්කියි අයියලගෙ අම්මවයි චැලේන්ජ් එකකට තියන්නකෝ 🙊,ආදරෙයි පවුලේ හැමෝටම❤️😘
@tharushika3787
@tharushika3787 2 жыл бұрын
❤️
@dilanialuvihare7321
@dilanialuvihare7321 2 жыл бұрын
Your recipes are easy and tasty.thank you so much.
@danuandchala563
@danuandchala563 2 жыл бұрын
Eka maruuuu
@dinithimadumali1332
@dinithimadumali1332 2 жыл бұрын
අම්මිගේ හිනාව තමා මරු අම්මි ❤️❤️
@abhivideo767
@abhivideo767 2 жыл бұрын
අදනම් සම්පුර්ණයි video එක අයියේ කැම එක මොක උනත් බඩ කට නිකම්ම පුරෙනවා තාත්තීගේ විහිලුවයි අම්මීගේ ආදරෙටයි අයියේ ආදරේ පන වගේ ❤❤❤❤❤❤❤❤❤❤❤
@tharushidilhari1091
@tharushidilhari1091 2 жыл бұрын
අම්මි උයන හැම කෑමක්ම ලස්සන පාට වගේම රසටත් ඇති නේ. කටට කෙල එනව😋
@dinushagethanjali3507
@dinushagethanjali3507 2 жыл бұрын
තුන්දෙනාම ඉනකොට ලස්සනයි බලන්න ආසයි හරි කැමතියි ඔයාලට බුදුසරණයි ❤🥰🥰🥰🥰🥰🥰
@thanojathomas7625
@thanojathomas7625 2 жыл бұрын
තාත්ති කෝහේ හිටියත් වෙලාවට එනවා ලිප පත්තු කරන්න. හරිම ආදරනීයයි. තුන්දෙනාටම බුදුසරණයි.
@SureshSuresh-uc7qk
@SureshSuresh-uc7qk 2 жыл бұрын
තුන්දෙනාම එකතු වුනාම විඩියො එක වගෙම කෑමත් රසවෙනවා නෙද අපෙ ටිචර් නොනෙ තුනුරැවන් සරනයි ඔයාලට මම කුවෙටි
@kawshalyaperera9829
@kawshalyaperera9829 2 жыл бұрын
පිහිය හොදට කැපෙනව thank you..😂😂😂
@dilrath2497
@dilrath2497 2 жыл бұрын
අදත් හරි ලස්සනයි ..අම්මා දැක්කම හරි සතුටුයි ❤❤
@thilinisadamalithilinisada8252
@thilinisadamalithilinisada8252 2 жыл бұрын
ගොඩක් අදරෙයි ඔයලා 3ndanatama අද නම් සුපිරි සන්ගිත් අයියා ඔයලාට kata කරන්ඩ පුළුවන් විදිහක් කියන්ඩ ko සන්ජනා අක්කා එක්ක විඩයො එක්ක කරන්ඩ ko
@maliscolorfulwonders2164
@maliscolorfulwonders2164 2 жыл бұрын
හැමදාම බලනවා මොනවත් ලියා ගන්න බැරි වුනාට. අද නම් කොහොම හරි comment කලා. හැමදාම මේ වගේ ලස්සන විශෙෂ කෑම හදන වීඩියෝ ගේනවට ගොඩක් ස්තූතියි ❤️❤️
@dineshkumara7967
@dineshkumara7967 2 жыл бұрын
විඩියො එකක් එනකල් බලාගෙන හිටියෙ ආදරෙයි හැමොටම❤❤🙏🙏
@psp9544
@psp9544 2 жыл бұрын
හරිම රසයි .. හිනාවත් තියෙනවනෙ අම්මගෙ.. ඒක දිහා බලාගෙන බත් කන්න පුලුවන්
@s.ushandani6214
@s.ushandani6214 2 жыл бұрын
12:55 සංගීත් අයියාගේ කටේ තියෙන්නෙම Pizza.....😂😍😍😍😍😍😍
@nethmidananjana867
@nethmidananjana867 2 жыл бұрын
ඔව් එ්ක අැත්ත
@sudeerawijesekara724
@sudeerawijesekara724 2 жыл бұрын
අනේ හරිම ෂෝක්නේ....ඔය තුන්දෙනා....හරිම සතුටෙන් ඉන්නවා....ඒ වගෙම අද හදපු මැලේ අච්චාරු එක පට්ට රස පාටයි...ඉතින් හැමදාම සතුටෙන් පරිස්සමින් ඉන්න ....බුදු සරණයි....දෙවි පිහිටයි.....🙏🙏🙏🙏🙏❤❤❤❤😃😃😃😃
@sathsaranisudusinhe2337
@sathsaranisudusinhe2337 2 жыл бұрын
මම ආසයි ඔයාලට මම ඔක ලන්කාවට ආවට පස්සෙ අම්මිට කියලම හදන් කනො ❤️❤️❤️මට කන්න ආසයි ❤❤ආදරෙයි❤️❤️පරිස්සමින් සතුටින් ඉන්න ඔයාලා තුන් දෙනා
@renukadamayanthi4183
@renukadamayanthi4183 2 жыл бұрын
තාත්තිගේන් මාර සාපෝටි එකක් නේද තියේන්නේ මාර සතුටු හිතේ නවා තුන් දෙන දැක්කම බුදු සාරණයි පරිස්සමෙන් සංගිත් අයියා
@nadee6779
@nadee6779 2 жыл бұрын
ආදරෙයි❤ ආදරෙයි❤ තෙරුවන් සරනයි🙏🙏🙏🙏🙏 😘🙏😘
@srimalisiriwardhana1477
@srimalisiriwardhana1477 2 жыл бұрын
අම්මට පිහියක් ගෙනත් දෙන්න සංගීත් අයියෙ කපන්න ගිය වෙලාව නොව්න නම් අම්මි මීට වඩා ඉක්මනින් හදනවා❤️❤️❤️❤️❤️
@nethmidananjana867
@nethmidananjana867 2 жыл бұрын
අනේ පව් සංගීත් අයියේ අම්මා. අම්මට හොඳ පිහියක් දෙන්න. හැමදාම තුන්දෙනාම සතුටින් ඉන්න.❤💕💕💕💕💕❤
@user-gk2os4dp8h
@user-gk2os4dp8h 2 жыл бұрын
Budusaranai amma thaththa aiya..💙
@randikarodrigo1517
@randikarodrigo1517 2 жыл бұрын
Hamadaama sathutin inna jesu pihitai
@sanjeewapadmakumara3414
@sanjeewapadmakumara3414 2 жыл бұрын
පරිස්සමින් ඉන්න මාමේ ආචිචී සීයේ
@nethugunarathna5356
@nethugunarathna5356 2 жыл бұрын
මාත් ආසම කෑමක් තමයි මැලේ අච්චාරු මං කාපු රසම මැලේ අච්චාරුව හැදුවෙ අපෙ ආච්චි අම්මා ඒත් එයා හදිස්සියෙ නැති උනා😥
@user-tl9ic6yr9i
@user-tl9ic6yr9i 2 жыл бұрын
🤗🤗🤗🤗🤗🤗🤗😃😃😃😃😃😃😃😃😃😃රසයි වගෙ
@dilekasandamali3783
@dilekasandamali3783 2 жыл бұрын
Video ekak enakama asawen hitiye ayya. Kohomada oyalata. Male achcharu harima rasai ammaiyaa.
@dinushakumari4445
@dinushakumari4445 2 жыл бұрын
මම ආසම කැමක් තමයි අද අම්මි හදන්නෙ
@sajaninethsarani5584
@sajaninethsarani5584 2 жыл бұрын
Ane Mn oyalage hama Vidieo ekkma balanawa❤Oyala harima adaraniya family ekk.M Asama naluwa oya.oyatai Sanjana akkitai godak adarei😘Muluthangei bath hadana Widiha vidieo ekk karannako😋
@vishakakumari8008
@vishakakumari8008 2 жыл бұрын
ආසම කෑමක් ,හදලා බලන්නම් .පේන විදිහ,ඇත්ත විදිහ මතක් වුනා 🔪 ගැන කියනකොට.බුදු සරණයි .
@KaKa-sq3vh
@KaKa-sq3vh 2 жыл бұрын
Woow නියමයිනෙ .මම ආසම අච්චාරු එක....ඔයා අක්කා නියමෙට හදනවා ඒක ...ස්තුතියි ඔයාට ...ඒ වගේමයි සංගීත් ලොග්ස් ..මම ලෙබනනයේ සිට ..🌹🌹🌹🌹
@rashminavodya4591
@rashminavodya4591 2 жыл бұрын
Harima lassanai budu saranai oyalata ..
@neelsankalpana9214
@neelsankalpana9214 2 жыл бұрын
Supiri .නියමයි අම්ම .ආදරෙයි
@thilinilasanthika9260
@thilinilasanthika9260 2 жыл бұрын
Ane amma paw.ada nam mara jolly .මමත් අනිවාර්යයෙන් හදනවා .හරිම කැමති කෑමක් .ආදරෙයි හැමදාම .සතුටින් inna .budusaranai oyalata 🤩🤩🤩🤩
@ishara2541
@ishara2541 2 жыл бұрын
Ammi thaththi ayya godak adarei budu saranai sathutin inna ❤️❤️🌹🌹🌹🌹
@maneeshadodawatta1950
@maneeshadodawatta1950 2 жыл бұрын
😍😍😍 very nice. Beautiful family😀😀
@dinusumeda1986
@dinusumeda1986 2 жыл бұрын
Ow අවුරුදු 2n vithara nam hoda badu genevi thamai amma .nethnam ithin gena wife gen guti kanna wenawane.amma wage neweine neda amma.😂😂😂😍😍😍😍😍😘
@music-mh6sb
@music-mh6sb 2 жыл бұрын
Wow
@ragitheamaranga5749
@ragitheamaranga5749 2 жыл бұрын
Adarei amme.hemadama sathutin Inna Amme 🥰🥰🥰🥰🥰🥰
@chandrasomakuruppu5572
@chandrasomakuruppu5572 2 жыл бұрын
Hari lassanai putha gedara innava vani hagimak anava theruvan saranai
@hans....3781
@hans....3781 2 жыл бұрын
Much love🥰
@wasanaboxing
@wasanaboxing 2 жыл бұрын
ජයවේවා ❤
@rasanjanihirunika9866
@rasanjanihirunika9866 2 жыл бұрын
ආදරෙයි ..😍
@deepthideeepthi9679
@deepthideeepthi9679 2 жыл бұрын
Ammiya paw hodata kapena pihiyak aran denna. 😀oyalata theruwan saranai.
@sayunifernando1413
@sayunifernando1413 2 жыл бұрын
අයියේ....... අම්මයි තාත්තයි, සන්ජානා අක්කවයි, රතූ අය්යවයි ඔක්කොම දාල vlog එකක් කරන්නකෝ plz🥺♥️
@nethmidananjana867
@nethmidananjana867 2 жыл бұрын
අනේ ඔව් plz❤😞
@jayaminimadushani121
@jayaminimadushani121 2 жыл бұрын
Woooow❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sciencealinee3859
@sciencealinee3859 2 жыл бұрын
ලස්සනයි
@mindinipathirathna
@mindinipathirathna 2 жыл бұрын
Onna magen mulinma ammitai ayyatai thaththi tai mulinma adareth ekka comment ekak. 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍🥰🥰🥰🥰🥰🥰🥰
@anjaleesadunika2464
@anjaleesadunika2464 2 жыл бұрын
👌 super adarei ❤️
@tharangaramanayaka5843
@tharangaramanayaka5843 2 жыл бұрын
මල්ලි ඔයාගේ දෙකොන්මරු නියමයි...🌹🌹❤️Supirai👍👍❤️💕🌹අපි හමෝම හරිම ආසාවෙන් බලනවා..හැමදාමත් මේ වගේ නිර්මාණ කරන්න ශක්තිය dairriya ලැබේවා !!!! ලැබේවා !!!!💐🌹💕❤️👍🎂❤️
@tha247
@tha247 2 жыл бұрын
අයියේ අම්මීට කැපෙන පිහියක් ගෙනත් දෙන්න ❤️
@GeetaGeeta-li5ex
@GeetaGeeta-li5ex 2 жыл бұрын
👌
@binara5812
@binara5812 2 жыл бұрын
Budusarani .
@ibrahimshaaban1182
@ibrahimshaaban1182 Жыл бұрын
අම්මී අනේ එ සතුට ආදරේයි💙💖💙
@devithennakoon4576
@devithennakoon4576 2 жыл бұрын
හරිම රස පාටයි අයියේ. හැමදාම අයියාගේ vedios බලනවා. 😍❤️👍. අයියේ අම්මට පිහියක් ගෙනත් දෙන්ඩකෝ.😂 😂
@chammebasker5835
@chammebasker5835 2 жыл бұрын
ඔයාගේ අම්මෝ...කියන්න ඵ්ක ලස්සනයි. ❤❤❤❤❤❤❤
@ayeshapriyadarshani4939
@ayeshapriyadarshani4939 2 жыл бұрын
Love your family
@piumimadhubhashini5992
@piumimadhubhashini5992 2 жыл бұрын
අදත් ලස්සනයී තුන්දෙනාම ඉන්නවනේ 😍😍😍😍❤ බුදුසරනයි ❤😘
@hansiadhikari4220
@hansiadhikari4220 2 жыл бұрын
Jaya wewa
@dileshachamodani7765
@dileshachamodani7765 2 жыл бұрын
Ammige lassana😘😍
@disnatharangani2123
@disnatharangani2123 2 жыл бұрын
👍👌
@GeetaGeeta-li5ex
@GeetaGeeta-li5ex 2 жыл бұрын
බුදුසරණයි ඔක්කොම පරිස්සමින් ඉන්න
@priyanthiperera8943
@priyanthiperera8943 2 жыл бұрын
Ane malli adanam niyamaiii
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 2 жыл бұрын
අම්මිට තාත්ති උදව් වට ඔනේමයි ඒ දෙන්නාම නැත්තන වැඩක් නෑ සතුට වැඩි දෙන්නාම එකට වැඩ කරනකොට. 👌👌👌👌
@kelumbuddhika5062
@kelumbuddhika5062 2 жыл бұрын
Aka nam maruu..
@malshibhagya2688
@malshibhagya2688 2 жыл бұрын
නියමයි 👌
@champrikagallage5077
@champrikagallage5077 2 жыл бұрын
Ada thathta tai puthatai hoda daduwama ,ane oyala thundenama video eke inna wa nam maara happy Amma super , family ekama perfect hamadama sathutin parissmata inna Amma hoppers hadana kramaya kiyala denna ,kihipa wathawak try kara bari una , good luck 👍👍👍👍👍 BS ❤️❤️❤️❤️
@chamarabg2092
@chamarabg2092 2 жыл бұрын
Harima shoke sangeeth adarei 3denatama budmamamu saranai❤️❤️❤️
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Excellent
@danuandchala563
@danuandchala563 2 жыл бұрын
Ammi thanks math hadanna ona.adarei hamadama oyala 3nata.sathutin parissamin inna bs
@kqmqnilianarachchi4811
@kqmqnilianarachchi4811 2 жыл бұрын
M kiyan namai hetiye mela achchruwa ona kiyala thanks ammi putha thaththi adarei Hamadama hama vidio ekakma balanawa ❤️❤️❤️❤️
@Titi-je3ff
@Titi-je3ff 2 жыл бұрын
Ammige kathawa maruuuu
@amandaprobodhika6725
@amandaprobodhika6725 2 жыл бұрын
මමත් හදන්න මඟ බලන් ඉන්න රෙසිපි එකක්. තැන්ක් යූ අම්මියෝ 😘😘😘😘😘 හදල බලනවා අනිවාර්යයෙන් ❣️❣️❣️❣️
@sandu2673
@sandu2673 2 жыл бұрын
Thank you amma 💜️💜️
@piumikalakshani6153
@piumikalakshani6153 2 жыл бұрын
රස කෑමක් 😋😋😋😋 ආදරෙයි අයියේ හැමදාමත් මන් ඔයාලට ❤️❤️❤️❤️❤️❤️ හැමදාමත් හිනා වෙලා සතුටින් පරිස්සමින් ඉන්න 😊😊 බුදු සරණයි 🙏 උතුම් සත් පත්තිනි මැණියන්නේ පිහිටයි ආරක්ෂාවයි 🙏
@kumudumaliprasangani483
@kumudumaliprasangani483 2 жыл бұрын
අදත් ලස්සනයි විඩීයෝ එක රස පාටයි
@uthpalaudangamuwa6445
@uthpalaudangamuwa6445 2 жыл бұрын
Yummm yummmmm....😋 😋😋😋
@gayathriudeshika310
@gayathriudeshika310 2 жыл бұрын
👌👌👌පරිස්සමින් ඉන්න.බුදු සරණයි 🙏🙏 ආදරෙයි godaaaaak❤️❤️❤️❤️❤️❤️❤️ ඔයාලට😘😘😘
@sriyakumari4314
@sriyakumari4314 2 жыл бұрын
සම්බන්ධ කරගන්න විදියක් එවන්නන,හරිම ආසයි ..oyalata
@srimaleerajapaksha3177
@srimaleerajapaksha3177 2 жыл бұрын
රසයි වගේ
@sadubuttala6381
@sadubuttala6381 2 жыл бұрын
හැමදාම මම බලනවා අයියාගේ විඩියෝ ඒත් මෙි ටික බලන්න බැරි වුනා අද නමි බැලුවා බුදු සරණයි ආදරෙයි ගොඩක් පරිස්සමෙන් inne අමිමිට තාත්තිට ආදරෙයි ගොඩක් ❤❤❤❤🙏🙏
@tehandulendanse4509
@tehandulendanse4509 2 жыл бұрын
මැලෙ අච්චාරුව මරු අම්මා🤟😍
@chathuperera5583
@chathuperera5583 2 жыл бұрын
Godak adarai oyala thun danatama lassanai video aka budu saranai parissamin inna
@PasanHarshana
@PasanHarshana 2 жыл бұрын
Sangeeth vlogs ඇබ්බැහි වෙලා ඉන්නෙ දැන්😍❤❤❤❤
@user-mn7nj6xi8e
@user-mn7nj6xi8e 2 жыл бұрын
👎👎👎👎👎👎👎👎👎🏴‍☠‍
@PasanHarshana
@PasanHarshana 2 жыл бұрын
@@user-mn7nj6xi8e why😑 ඔයා සංගීත් සංගීත් අයියට කින්ඩි දාගෙන එන්න එපා හරිද බලන්න බැයිනම් බලන්න එපා අපේ ගෙදර හැමෝම එයාගෙ ලොකු ෆැන්ස්ල ඔයා එන්න එපා එක එක ඒව කියාගෙන😬😬😬
@achiniireshika1118
@achiniireshika1118 2 жыл бұрын
Lassnai aiye ammata godak adari
@ireshaherath3756
@ireshaherath3756 2 жыл бұрын
Ane pihiya kepenneneeeeee. 🥰🥰🥰🥰
@shiromaperera2203
@shiromaperera2203 2 жыл бұрын
Malaalu miriswala lehesiyenma ata arinna puluwan karala athata aragena hondada hemihita ath deke poddak role karala netta Langin kadala ganna
@Ourlifescript
@Ourlifescript 2 жыл бұрын
හැමදාමත් ආදරෙයි හැමෝටම ❤️ පරිස්සමෙන් ඉන්න දළදා සමිදු පිහිටයි 🙏🙏
@jayanthiadipola8574
@jayanthiadipola8574 2 жыл бұрын
හැමදාමත් ආදරෙයි දළඳා සමිඳු පිහිටයි
@wasanawasana266
@wasanawasana266 2 жыл бұрын
අම්මෝ..ekatanam katata,kelath awaa😁😁
@anushaabusha3391
@anushaabusha3391 2 жыл бұрын
නියමයි අම්මී හරිම ලේසියි නේ හදන්න
@deruninanayakkara438
@deruninanayakkara438 2 жыл бұрын
Apith hadanawa me wage .Thank you aunty❤❤❤😘😘😘
@sachinivihanga3911
@sachinivihanga3911 2 жыл бұрын
appa hadannakooo plzzz
@dharshaniewijayaratne2788
@dharshaniewijayaratne2788 2 жыл бұрын
අච්චාරුවක් හොය හොය හිටියේ. Thx.
@beautygirl3050
@beautygirl3050 2 жыл бұрын
🤩
@Ashensanseepa185
@Ashensanseepa185 2 жыл бұрын
❤️❤️
@chandanifernando7456
@chandanifernando7456 2 жыл бұрын
අම්මෝ පිහියට අත කැපෙයි බලාගෙන.😂😂රසායි,මාත් ආසම කෑමක්,පරිස්සමින් ඉන්න, ජේසු පිහිටයි 👍👍👍🙏🙏🙏
@dilinidinethma6245
@dilinidinethma6245 2 жыл бұрын
අද ශෝයි ❤️❤️❤️
@Titi-je3ff
@Titi-je3ff 2 жыл бұрын
Ammi talented
A clash of kindness and indifference #shorts
00:17
Fabiosa Best Lifehacks
Рет қаралды 129 МЛН
- А что в креме? - Это кАкАооо! #КондитерДети
00:24
Телеканал ПЯТНИЦА
Рет қаралды 8 МЛН
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 10 МЛН
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 6 МЛН
Sangeethe (සංගීතේ) | Episode 1371 | 29th July 2024
18:15
Malay Pickle - Episode 43
5:39
Anoma's Kitchen
Рет қаралды 307 М.
A clash of kindness and indifference #shorts
00:17
Fabiosa Best Lifehacks
Рет қаралды 129 МЛН