අම්මිගේ මැජික් රොටිය|Especial egg roti -Sangeeth Vlogs|Sangeeth Satharasinghe

  Рет қаралды 139,183

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

2 жыл бұрын

#sangeethvlogs #Sangeethsatharasinghe #traditionalkitchen #villagekitchen
FaceBook Profile - / sangeeth.satharasinghe
Instagram - sangeethsat...
TikTok - www.tiktok.com/@sangeethsatha...
FaceBook Fan Page - / sangeethsactor

Пікірлер: 289
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 2 жыл бұрын
Thank you so much everyone. Love you ❤️😘
@tha247
@tha247 2 жыл бұрын
❤️
@gayathriudeshika310
@gayathriudeshika310 2 жыл бұрын
❤️❤️😘😘
@pradeepsampath8500
@pradeepsampath8500 2 жыл бұрын
@@gayathriudeshika310 හහ
@champrikagallage5077
@champrikagallage5077 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@oshinionara4330
@oshinionara4330 2 жыл бұрын
❤❤❤
@hiruflavia6784
@hiruflavia6784 2 жыл бұрын
ආදරෙන් කතා කරන විදියට හරිම ආසයි😍😍ඒ හිනාවට ආදරෙයි අම්මේ...මේක අනිවාර්යයෙන් හදලා බලනවා...😍❤ආදරෙයි අම්මා ...බුදුසරණයි හැමෝටම 😍❤❤😍
@malifernando613
@malifernando613 2 жыл бұрын
අම්මා ගේ සිනාවට මම හරිම ආදරෙයි හැමදාම ආදරෙයි සතුටින් ඉන්න දෙවි පිහිටයි බුදු සරණයි ඔයාලාට පරිස්සමෙන් ඉන්න
@user-qj6kk2pp9q
@user-qj6kk2pp9q 2 жыл бұрын
👌 මරු අමිමා ❤ ගොඩක් පරිසමින් ඉන්න හැමෝටම හදවතින්ම ප්‍රර්ථනා කරනවා නිදුක් නිරේගි සුවය ලැබෙිවා කියලා
@thanojathomas7625
@thanojathomas7625 2 жыл бұрын
එකනම් ගොඩක් රස ඇති. හදලා බලන්න ඔනේ. තුන්දෙනාටම ගොඩක් ආදරෙයි. බුදුසරණයි.
@sujeedasanthi6651
@sujeedasanthi6651 Жыл бұрын
අනේ හරිම නිහතමානී කාන්තාවක් ඔයාගේ අම්මා ආදරෙය් ගොඩාක් බුදු සරණය් .
@ereshaspaulding6223
@ereshaspaulding6223 2 жыл бұрын
So nice to watch you and your mom. Love her way of talking and presenting.. so natural and full of love! Wishing mom and you all the best and God bless you both! Thanks again aunty for these lovely recipes 😋
@randimarashipraba6745
@randimarashipraba6745 2 жыл бұрын
රස පාටයි... අනිවාර්යෙන්ම හදනවා.... ගොඩක් ස්තුතියි අම්මා....❤️❤️❤️
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 2 жыл бұрын
එකනම් නියමයි අම්මි අලුත් අලුත් කැම හදන්න . බුදුසරණයි 🙏🙏🙏🙏
@rajinirazak3703
@rajinirazak3703 2 жыл бұрын
Very nicely presented by mother and the son... love to watch your family! God bless your family 💐
@chathulakshani9263
@chathulakshani9263 2 жыл бұрын
අමිමි මත් හැදුවා එ රොටිය හරිම රස⁣යි.ඔය තුන්දෙනාම හැමදාම සතුටින් ඉන්න.තෙරැවන් සරණයි .....ආදරෙයි හැමදාමත්.....❤❤❤❤❤❤🌹🌹🌹🌹❤❤🥀🥀🥀🥀💐💐💐💐💐🥀🥀🥀🥀❤❤🌹💕💕💕💕🌹🌹🌹❤❤❤
@gayathriudeshika310
@gayathriudeshika310 2 жыл бұрын
නියමයි👌👌අම්මේ.පරිස්සමින් ඉන්න.බුදු සරණයි 🙏🙏 ආදරෙයි godaaaaak❤️❤️❤️❤️❤️❤️❤️ ඔයාලට😘😘😘
@alokageethani1925
@alokageethani1925 2 жыл бұрын
අද නම් රස කෑමක් තුන් දෙනාටම ආදරෙයි සැමදා සතුට්න් රැදේවා මොහොතින් මොහොත නිරෝගි වේවා බුදුසරනයි දෙවිපිහිටයි ආදරෙයි හැමදාම 🤗🤗🤗
@user-yi7cg8wi8j
@user-yi7cg8wi8j 2 жыл бұрын
දේව දුතයන් කැමරාවට හසු උන අවස්තා kzbin.info/www/bejne/d4C6dKh3qb9sldk
@angelve4101
@angelve4101 2 жыл бұрын
Sooo sweet... Stay safe n blessed 🙏💐
@chandrikanishnthi4676
@chandrikanishnthi4676 2 жыл бұрын
harima lassanai rasath awagema athi ammage adaraya akka hadana nisa godak rasata athi
@rizananoordeen7995
@rizananoordeen7995 2 жыл бұрын
Stay blessed mom and son❤️
@wijithasantha7502
@wijithasantha7502 2 жыл бұрын
Looks tasty.u are videos are really amazing.stay safe all may the triple gem bless you all
@anomaepa5756
@anomaepa5756 2 жыл бұрын
බලාගෙන ඉන්නකොට අපිටත් සුවද එනව. හරිම සතුටුයි. බුදුසරණයි ඔයාලට
@sudeerawijesekara724
@sudeerawijesekara724 2 жыл бұрын
අනේ ආය පට්ට රස කෑමක්නේ....අම්මා හැදුවේ .අනිවරෙන්ම අපි හදලා....බලන්නම්.......නියමයි ....තව මේ වගේ.රස recipe අපිට හදලා ඕනී බුදු සරණයි....දෙවි පිහිටයි....🙏🙏🙏❤❤😃😀😀😀😀👌👌👌🙏🙏🙏🙏
@vishakakumari8008
@vishakakumari8008 2 жыл бұрын
අලුත් කෑමක් .හදලා බලන්නම් .බුදුසරනයි .
@ss-tc9ux
@ss-tc9ux 2 жыл бұрын
Thanks . Harima watinawa
@champrikagallage5077
@champrikagallage5077 2 жыл бұрын
Pattai supiri. Good luck 👍👍👍👍❤️❤️❤️❤️
@sulekshmitennakoon7935
@sulekshmitennakoon7935 2 жыл бұрын
Must prepare... Easy one...
@samangigunasekara1668
@samangigunasekara1668 2 жыл бұрын
අලුත් රොටියක් 😍ස්තුතියි ජෙනී අක්කේ. අදම හදන්න ඕනේ 🙏❤️බුදුසරණයි 🙏
@lasanthal2678
@lasanthal2678 2 жыл бұрын
අපිත් හැදුවා හරිම රසයි 👌👌👌👌
@deepikawickramasinghe3282
@deepikawickramasinghe3282 2 жыл бұрын
Very loving All the best
@shiranisilva1255
@shiranisilva1255 2 жыл бұрын
ඒක නම් නියමයි මල්ලි ....වෙනස් දෙයක් කියලා දැනෙනවා.....👍👍👍👍👍👍👍👍👍❤❤❤❤❤❤❤❤
@dilinidinethma6245
@dilinidinethma6245 2 жыл бұрын
සුපිරි ඒක නම් නියමයි ස්තූතියි බුදුසරණ යි
@bhagyasewwandi6509
@bhagyasewwandi6509 2 жыл бұрын
Oya godak hondata kiyala denawa aunty...thanks 😊
@anushkaamadhubhashini
@anushkaamadhubhashini 2 жыл бұрын
She's really sweet ❤️
@chamarabg2092
@chamarabg2092 2 жыл бұрын
Rasama rasa athiekanam adarei hamadamath sangeeth ❤️❤️❤️❤️❤️❤️
@chathurikamadushani4626
@chathurikamadushani4626 2 жыл бұрын
Adarei ammiyo.parissamin inna thundenm 😘😘❤❤❤
@dilshanperera5298
@dilshanperera5298 2 жыл бұрын
Rotiyata kakulu hal,kadala parippu kopamana pramanayak gaththada?
@dilrukshidilrukshi8924
@dilrukshidilrukshi8924 2 жыл бұрын
Adanam Rasa athi.hemadama sathutin inna lebewa. Adarei godak hemotama. Budu saranai. Thanku
@tha247
@tha247 2 жыл бұрын
ආදරේයි අම්මී පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ❤️😘
@punithathilla3947
@punithathilla3947 2 жыл бұрын
Very nice yummy ‘rasa cams’😋 thank you 😊
@dilekasandamali3783
@dilekasandamali3783 2 жыл бұрын
Aneee ammiyoo goda godaaak pin aluth kamak hadana hati kiyala dunnata pin. Adarei oyalata hamadamath. Budu saranai oyalata parissamen sathutin inna. 💖💖💖💖💖💖
@user-wm7rx6rf3g
@user-wm7rx6rf3g 2 жыл бұрын
තෙරුවන් සරණයි ආදරණීය පවුලේ සැමදෙනාටම
@priyadarshaniwickramarachc7864
@priyadarshaniwickramarachc7864 Жыл бұрын
බිත්තර සාරු මිශ්‍රනයටම කැරට් , ලීක්ස් නැත්නම් ළූනු කොළ චුට්ටක් හීනියට ලියල එකතූ කරගන්න. රස ගුණ සුවඳ නියමයි 👍👍👍
@erandimadhumali5922
@erandimadhumali5922 2 жыл бұрын
Ammi ආටා පිටි වලින් recipes oni.❤️❤️❤️
@jayanianu7140
@jayanianu7140 2 жыл бұрын
Egg danne nathuwa hadanna puluwanda amme?
@kavindinilumika1325
@kavindinilumika1325 2 жыл бұрын
Ammi maru ane ardarei godaaaaaaaaaaaaaaaaak budu saranai parissamin inna.❤️😊
@niroshijayawardena4169
@niroshijayawardena4169 2 жыл бұрын
ඒක නම් රස පාටයි..😋😋
@sriyanidammika7379
@sriyanidammika7379 2 жыл бұрын
ඔයාලට පිං මේව සැහැල්ලුවෙන් කියල දෙනවට... 👍❤
@gangadarakarasinghe349
@gangadarakarasinghe349 2 жыл бұрын
2 comment adath dapu gamanma video eka baluva super 👍🏽 Api oyagollange recipe Hama ekakma try kara niyamai
@nelanigoonawardena9149
@nelanigoonawardena9149 2 жыл бұрын
Most unusual recipe. Thank you. Shall try Stay safe and Blessed
@user-yi7cg8wi8j
@user-yi7cg8wi8j 2 жыл бұрын
දේව දුතයන් කැමරාවට හසු උන අවස්තා kzbin.info/www/bejne/d4C6dKh3qb9sldk
@crazygirlhiru8235
@crazygirlhiru8235 2 жыл бұрын
@@user-yi7cg8wi8j 😡😡😡😡😡😡😡
@wimaduwanthi491
@wimaduwanthi491 2 жыл бұрын
මට දැක්ක ගමන් ආස හිතුනා.මම අදම හදනවා.බුදුසරණයි ඔයාලට
@nuwanchandika6590
@nuwanchandika6590 2 жыл бұрын
woow niyamai rasa paatai harima aasawen balanne hama video 1k ma .... aaa hinaawa ma athi....bada. pirenna....hamadamath sathutin inna . budu saranai...
@hasinidulika8274
@hasinidulika8274 2 жыл бұрын
අම්මෝ... ඒක.. පට්ට කෑමක් වගේ.... 👍👍🥰🥰🥰🥰❤️❤️
@samankumara6943
@samankumara6943 2 жыл бұрын
Sangeet ayya superb❤️❤️❤️❤️
@tharutharu1645
@tharutharu1645 2 жыл бұрын
එක නියම රොටිය ම්ම්ම්ම් ම්ම්ම්ම් ❤️❤️❤️❤️රස
@rsmdisna509
@rsmdisna509 2 жыл бұрын
Mama heduwa harima rasai.thank you oyalata😍
@nisanasalamaduwanthi2539
@nisanasalamaduwanthi2539 2 жыл бұрын
ඔයාලාගේ පවුල හරිම ආදරණීයයි හැස්වාහාක් නම් වදින්න එපා ජෙසු පිහිටයි 💗💗💗
@sujithpramalal8916
@sujithpramalal8916 2 жыл бұрын
රසයි 😋😋😋
@maneeshadodawatta1950
@maneeshadodawatta1950 2 жыл бұрын
Happy Teacher's Day ammi❤️
@chandimasilva229
@chandimasilva229 2 жыл бұрын
රසයි
@mayurirasangika646
@mayurirasangika646 2 жыл бұрын
Amma apita aluth kema kiyala denawa...godak pin..amme oyata..parissamen ..budusaranai ..love you amma
@jithendratharika71
@jithendratharika71 2 жыл бұрын
Hello aunty. 😍 දැක්කම හදන්නම හිතුනා. ඒ ගත්ත ප්‍රමාණ වලින් රොටී කීයක් හදන්න පුලුවන්ද සාමාන්‍යයෙන් ?
@rangikaoshani8736
@rangikaoshani8736 2 жыл бұрын
නියමයි ස්තුතියි
@shyamajayawardena8359
@shyamajayawardena8359 2 жыл бұрын
ලස්සන ආදරණීය පවුලක් ❤️
@maheshasandamali7132
@maheshasandamali7132 2 жыл бұрын
Woooow.niyama rotiyak..👍👌❤
@madhawaperera5544
@madhawaperera5544 2 жыл бұрын
Harima rasai wahey apith hadanawa
@sach_v8360
@sach_v8360 2 жыл бұрын
Eka nam try karannama ona recipe ekak.....💜️✌️
@nelukaedirisinghe7487
@nelukaedirisinghe7487 2 жыл бұрын
ඒක න0 හදලා බලන්නම ඕනේ නියමාමායි❤
@user-yi7cg8wi8j
@user-yi7cg8wi8j 2 жыл бұрын
දේව දුතයන් කැමරාවට හසු උන අවස්තා kzbin.info/www/bejne/d4C6dKh3qb9sldk
@wasanamadhushanki7451
@wasanamadhushanki7451 2 жыл бұрын
ඒක❤❤❤❤❤
@NaviTechUnlimited
@NaviTechUnlimited 2 жыл бұрын
superb sangeeth aiye
@stellamiss2618
@stellamiss2618 Жыл бұрын
Woow rasapatai yami ko apeta
@SureshSuresh-uc7qk
@SureshSuresh-uc7qk 2 жыл бұрын
රස පාටයි නෙද නෙනෙ හදලා බලන්නමි ඔයලා තුන්දෙනාට බුදුසරනයි මම කුවෙටි
@eshansenurarajapaksha526
@eshansenurarajapaksha526 2 жыл бұрын
මේක නම් රස පාටයි . අපි හැමදාම sangeeth vlogs බලනවා . ඔගොල්ලන්න්ට බුදු සරණයි පරිස්සමෙන් ඉන්න ❤❤❤❤❤❤❤❤❤
@adi-ho9pf
@adi-ho9pf 2 жыл бұрын
Ada poshanayen piri supiri kamak . pawle hamoma sathutin Inn. Budusaranai !!!!!!!!!
@creationsnestud4628
@creationsnestud4628 2 жыл бұрын
Ane oyage ammi harima siriyawanthay. Asay oyalage idiripath kirimata. Mehema ammi la labena pin karanna one. Oyalage adare ta man suba pathanawa. Sathutin inna. Hemadama. God bless you all.
@janyanthigunasakar7501
@janyanthigunasakar7501 2 жыл бұрын
Budu.saranai
@thumeshitharuka7048
@thumeshitharuka7048 2 жыл бұрын
Ane oylge vedio eka mis nokara balnwa.hari shok budu sarani parissamin inna 💕
@madushaniuyanwththa7942
@madushaniuyanwththa7942 2 жыл бұрын
ආදරෙයි අම්මී ❤️❤️
@manelkuruppu197
@manelkuruppu197 2 жыл бұрын
මටත් හදන්න හිතුණා . බුදුසරණයි ඔයලා තුන් දෙනාටම
@user-yi7cg8wi8j
@user-yi7cg8wi8j 2 жыл бұрын
දේව දුතයන් කැමරාවට හසු උන අවස්තා kzbin.info/www/bejne/d4C6dKh3qb9sldk
@ruvinidilrukshi8531
@ruvinidilrukshi8531 2 жыл бұрын
Niyamai.aniwa hadanawa
@srimalisiriwardhana1477
@srimalisiriwardhana1477 2 жыл бұрын
ඒක මරු
@malshibhagya2688
@malshibhagya2688 2 жыл бұрын
නියමයි මැජික් රොටිය🤩
@user-yi7cg8wi8j
@user-yi7cg8wi8j 2 жыл бұрын
දේව දුතයන් කැමරාවට හසු උන අවස්තා kzbin.info/www/bejne/d4C6dKh3qb9sldk
@lkyani5859
@lkyani5859 2 жыл бұрын
Niyamai mamath hadala balanawa aniwaryenma, matath e amma hamba una nam mage amma wela shok malli oyalage family eka hari adaren innawa oyalata budusaranai! 😊
@sasandul
@sasandul 2 жыл бұрын
Super👌👌👌
@poojafernando5951
@poojafernando5951 2 жыл бұрын
ඒක නම් රස පාටයි... ❤❤️
@user-yi7cg8wi8j
@user-yi7cg8wi8j 2 жыл бұрын
දේව දුතයන් කැමරාවට හසු උන අවස්තා kzbin.info/www/bejne/d4C6dKh3qb9sldk
@sciencebased5886
@sciencebased5886 2 жыл бұрын
Happy teachers day 💐
@__dila__41
@__dila__41 2 жыл бұрын
Ammo eka hadala balanna ona java wewa ammata God blss you ❤
@katagasmacooking
@katagasmacooking 2 жыл бұрын
රස ගුණ පිරි කෑම නම් ඉතින් අම්මි තමයි.❤❤❤
@manojokrishanthi3299
@manojokrishanthi3299 2 жыл бұрын
Maru..
@sheharafernando9104
@sheharafernando9104 2 жыл бұрын
Aunty hadana hama keamakma mama hadanawa.harima rasi.oyage henawa harima pinbari oyawa dakkahama hitha pireanawa.budu saranai oyalage mulu paulatama.❤
@sandalisamanali9787
@sandalisamanali9787 2 жыл бұрын
aniwarenma hadanawa ammi.😍😍
@seelaranie1528
@seelaranie1528 2 жыл бұрын
Very nice 👌
@tharu5332
@tharu5332 2 жыл бұрын
Ane ammage adareta thamai wadipura kamethi❤️❤️❤️❤️❤️❤️
@oshinionara4330
@oshinionara4330 2 жыл бұрын
Woow sangeethe ayiye
@gayanideepika4782
@gayanideepika4782 2 жыл бұрын
Aththammati seyatai mamati adarei adarei budusarani
@seriatysr7593
@seriatysr7593 2 жыл бұрын
Deaviyangea pihitai!!!😁😁😁🌺🌺🌺👍🏻👍🏻👍🏻👍👍
@rbbentertainment2963
@rbbentertainment2963 2 жыл бұрын
Amma 😘❤️
@nanthenanthe8450
@nanthenanthe8450 2 жыл бұрын
තෙරුවන්සරනයිතුන්දෙනාටම
@gayaninimali9015
@gayaninimali9015 2 жыл бұрын
ඒක නං නියමයි
@shanthiherath8654
@shanthiherath8654 2 жыл бұрын
රස කෑමක් නේද අමිමි💗💗💗💗
@naushiyureni3771
@naushiyureni3771 2 жыл бұрын
මටත් එහෙම තිබ්බා නම් 😊❤️
@sleka.perera221
@sleka.perera221 2 жыл бұрын
මම හැමදාම බැලුවත් හැමදාම කමෙන්ට් කරන් නෑ. ඒත් අද මේ කමෙන්ට් එක දාන්න හිතුවේ කාරණාවක් මත. ඒ තමයි හැමදාම වීඩියෝ ප්ලේ කරද්දී ඇහෙන මුල් වචන දෙක තුන අස්සේ දැනෙන ලෙංගතු කම. හදන කෑම ගැනවත් request recipe එකක් ගැනවත් නෙමෙයි මේ කියන්න යන්නේ. නොකියම බැරි කතාවක් ගැන.. වැරදි නැති මිනිස්සු මේ ලෝකේ ඉන්න බෑ. වැරදි වැරදි නිවැරදි වෙමින් යන මිනිස්සුයි මේ ලෝකේ වටිනාකමින් බර කියලයි මට හිතෙන්නේ. හැබැයි වරදින තැන එක හේතුවක් ඔස්සේ මහා වටිනාකම් ගොඩක් නොපෙනෙන එක අපරාදයක් . ආදරේ අවංක කම මිනිස්සු තුළින් යම් යම් තැන් වල දුරස් වෙන්න පුලුවන් නමුත් සැකය වංකභාවය නොගැලපීමක් කරන් බැදීමක් තුළින් ඉවත් වෙන එක අපාරාදයක්. හැමදේම හැමතැනකම නෑ ඒ නිසා ගලපගැනීම අත්‍යාවශ්‍යයි. පිරිමි හිතක ආදරයක් කෙනෙක් යද්දි කෙනෙක් තුළින් හොයා ගත්තත් මේ වගේ පවුලක ලෙංගතු කම එක්ක රැදෙන්න එහෙමත් හිතකට විතරයි පිං තියෙන්නේ. මට ලැබුණා නම් මේ වගේ පවුලක් මම රැකගන්නවා පන තියලා ඒත් අපිට නොලැබුණේම එහෙමයි. අපේ නොවෙන දේවල් වලට ලෝභ කම් කරන්න හොද නෑ ලැබුණ කෙනෙක් මේ වගේ ආදරයක් අහිමි කරගන්නත් හොද නෑ. ❤❤❤
@user-yi7cg8wi8j
@user-yi7cg8wi8j 2 жыл бұрын
දේව දුතයන් කැමරාවට හසු උන අවස්තා kzbin.info/www/bejne/d4C6dKh3qb9sldk
@ajanthasubasingha7576
@ajanthasubasingha7576 2 жыл бұрын
බොහොම ස්තුතියි නංගීටත් සංගිත් පුතාටත් තෙරුවන් සරණින් යහපතක්ම වෙිවා කියලා පතන අතර සියලුම වැඩකටයුතු සාර්ථකව කරගෙන යන්න ධෛර්යය ශක්තිය නොඅඩුව නිරන්තරයෙන්ම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි ............!!!🌹🌹🌹🌹🌹
@chanukajeewamal264
@chanukajeewamal264 2 жыл бұрын
හ්ම් රස පාටයි 😋😋
Пробую самое сладкое вещество во Вселенной
00:41
БОЛЬШОЙ ПЕТУШОК #shorts
00:21
Паша Осадчий
Рет қаралды 9 МЛН
Incredible magic 🤯✨
00:53
America's Got Talent
Рет қаралды 59 МЛН
Пробую самое сладкое вещество во Вселенной
00:41