කරස් ගාන රෝස් පාන් මෙහෙම දෙනවනම්-Sangeeth Vlogs |Sangeeth Satharasinghe

  Рет қаралды 112,133

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

2 жыл бұрын

#sangeethvlogs #Sangeethsatharasinghe #cooking
FaceBook Profile - / sangeeth.satharasinghe
Instagram - sangeethsat...
TikTok - www.tiktok.com/@sangeethsatha...
FaceBook Fan Page - / sangeethsactor

Пікірлер: 211
@ireshamadhuwanthi4361
@ireshamadhuwanthi4361 2 жыл бұрын
හැමදේම වෙන්නෙ හොදටයි කියල දැනෙනව අයියේ... ඔයා විවාහ ජීවිතේ හිටියනම් රත්තරං අම්මි එක්ක ඔච්චර තුරුලු වෙලා ඉන්න කාලෙ හම්බෙන්නෙ නෑ ඔයා හරි වාසනාවන්තයි තාම චූටි දරු පැටියෙක් වගේ අම්මිගෙ තුරුලේ තාත්තගේ රැකවරනේ.. අපිටත් ඉරිසියයි. ඒත් ආදරෙයි
@hashi_9839
@hashi_9839 2 жыл бұрын
අයියගෙන් ඉක්මනින් වීඩියෝ එකක් එනකම් ආශාවෙන් බලන් ඉන්නේ❤️😍 අයියා ගොඩක් වාසනාවන්තයි 💚විවිධාකාර කෑම හදලා දෙන්න තරම් හොද අම්මා කෙනෙක් ලබන්න💖💯
@rkkavinda7617
@rkkavinda7617 2 жыл бұрын
අය්යො අම්මටත් කටක් කවන්න එපැයි,❤️අයියාගෙ අම්මගෙ හිනාව හරිම ලස්සනයි ආදරේ හිතෙනවා 😘
@mihirikodikara4461
@mihirikodikara4461 2 жыл бұрын
මගේ අම්මා නැති වෙලා දැන් අවුරුද්දක් වෙනවා.අාන්ටි හිනා වෙන්නෙත්, අහිංසක විදිහට බලන්නේත් මගේ අම්මා වගේමයි.මට නම් හරි ලෝභ කමක් දැනෙනවා එතකොට නම්..අම්මාට දෙවියන් ගේ අශිර්වාදයත්.දිර්ඝායුත් ප්‍රාර්ථනා කරනවා..තව තවත් රස කෑම හදන්නත් ශක්තිය ලැබෙන්න ඕන..❤
@DilmikaDenuwan
@DilmikaDenuwan 2 жыл бұрын
🥺
@hirunih2163
@hirunih2163 2 жыл бұрын
අම්මි ගැස් ලිපත් එක්ක පරිස්සමෙන් වැඩ කරන්න අද කාලේ බයානකම දෙයක්නේ ගෑස් කියන්නේ බුදු සරණයි,ජේසු පිහිටයි ඔයාලා ඔක්කොමලාට🙏🙏🙏 ආදරෙයි 🥰🥰🥰❤️❤️❤️❤️
@hmupherath6018
@hmupherath6018 2 жыл бұрын
හරිම ආසයි. ආදරෙයි
@user-oy2st2mp9k
@user-oy2st2mp9k 2 жыл бұрын
අනේ මන් කවදාවත් කමෙන්ට් කරලා නැ අයියේ එත් අද දෙයක් කියන්න හිතුනා අම්මා නිසා මන් අද හොද ලේලියක් වෙලා මගේ නැන්දම්මට මගේ මහත්තයට මන් රසට කැම හදලා දෙනවා දර ලිපේ උයන්න කුස්සියක් හදා ගත්තා ඇත්තටම ඔයාලා දෙන්නේ අපිට ලොකු ආදර්ශයක් හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි ඔයාලට 💞💞
@dilshanigamage7492
@dilshanigamage7492 2 жыл бұрын
බුදුසරණයි අම්මී හැමදාම ඔය හිනාව තියාගන්න ඒ හිනාවේ සිරියාව ගෙදරට මල් පිපිලා වගේ ❤😘
@shiwanthikadilna2103
@shiwanthikadilna2103 2 жыл бұрын
අනේ මාත් හදනවා අනිවාර්යයෙන්ම.. මගේ puthayi දුවයි දෙන්නත් sangeeth මල්ලී වගේ thamai හරි අාසයි එක එක kaama හදල දෙනවනම්.. මේ දවස් වල අඩු වියදම් kaama හදන්න කියල දෙනවට පින් අම්මේ.. 😘😘😘
@nelanigoonawardena9149
@nelanigoonawardena9149 2 жыл бұрын
Very easy and simple. Thank you. Stay safe and Blessed.
@asokakularathne5653
@asokakularathne5653 2 жыл бұрын
Harima රසයි..... Thank you.oyalata budusaranaui ♥️♥️♥️
@madushanifenando7721
@madushanifenando7721 2 жыл бұрын
අනේ ඒ අම්මිගෙයි පුතාගෙයි ආදරේ හෙමදාම ඔය විදියට තියාගන්න ආදරෙයි හෙමදාම සතුටින් ඉන්න අය්යේ ආදරෙයි
@nirmaleeperies8772
@nirmaleeperies8772 2 жыл бұрын
අම්මිගෙ හිනවෙ තියන ලස්සන.❤
@user-tl9ic6yr9i
@user-tl9ic6yr9i 2 жыл бұрын
සන්ගිත් අයියා හැමදාම එක එක කැම හදනවා .🔥🔥🔥🔥🔥🔥
@damayanthisamarasinghe8024
@damayanthisamarasinghe8024 2 жыл бұрын
Sangeeth putha you and your mother conduct this program very nicely. God bless your family.
@poornima7473
@poornima7473 2 жыл бұрын
අම්මෝ ඒකනම් හදනවාමයි....කටට කෙලත් ඉනුවා😋😋 ආදරෙයි අම්මේ🥰🥰🥰🥰🥰🥰
@chanucathu4210
@chanucathu4210 2 жыл бұрын
කිසිම ලොකු කමක් නැ අනේ...හරිම සාමාන්‍ය පහුලක්....🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@dilashimaddumage0007
@dilashimaddumage0007 2 жыл бұрын
අම්මගේ පාස්තා එක මන් හැදුවා අනේ හරිම රසයි ❤️😋
@RUSH900
@RUSH900 2 жыл бұрын
අම්ම හදපු කෑම එක රසයි කිය කිය කද්දි අම්මට කොච්චර සතුටක් දැනෙනව ඇද්ද ❤️
@DDM.CREATIONS
@DDM.CREATIONS 2 жыл бұрын
දැන් අපි කෑම හදන්නේ අපේ අම්මාගෙන් බලලා නෙවේ සන්ගීත් අයියාගේ අම්මගෙන් බලලා...... රස කෑම ගොඩක් ඔනී....😍
@AjithKumara-vq4bc
@AjithKumara-vq4bc 2 жыл бұрын
අනේ නැන්දී දැන් ඔයා හදන්නෙ ම අවන් එකේනේ.අපිට අවන් එකක් නෑ😥😥😥😥😥 ලිපේ හදන්න පුළුවන් ඒවා හදන්නකෝ. නැන්දට ගොඩක් ආදරෙයි. සංගීත් අයියාටයි❤❤❤❤
@prashadidulakshna4801
@prashadidulakshna4801 2 жыл бұрын
මම නම් වැඩිපුරම කැමති අම්මත් එක්ක කරන වීඩියෝ බලන්න. අද නම් අම්මා හරිම ලස්සනයි. ආදරෙයි හැමදාම ඔයාලට. අපේ හිතට සතුට අරන් එනවට අයියේ ගොඩක් පින්. බුදු සරණයි දෙවි පිහිටයි. 💕💕💕👪
@nimashamadumali2569
@nimashamadumali2569 2 жыл бұрын
Oya parissamen සතුටින් ඉන්න ... Budusarani ...
@binadikonara3490
@binadikonara3490 2 жыл бұрын
අම්මායි පුතායි යාලුවෝ වගේ.ආදරේ හිතෙනවා .💖💖
@ranirunrani8067
@ranirunrani8067 2 жыл бұрын
Very nice and look so yummy food 😋😋❤❤🙏🙏🙏
@thilinikarunarathna4659
@thilinikarunarathna4659 2 жыл бұрын
අනේ කෑම එක කනකම් බලන් ඉන්නේ රසයි කියනකම් අම්මා ❤️❤️ අපේ අම්මාත් එහෙමයි කාලා රසයි කියලා එයාට කියන්න ඕනේ
@kinkini1148
@kinkini1148 2 жыл бұрын
Easy & yummy recipe 😍😋😋😋
@dilanialuvihare7321
@dilanialuvihare7321 2 жыл бұрын
Wow nice recipe.
@sudeerawijesekara724
@sudeerawijesekara724 2 жыл бұрын
ම්ම්ම්ම්ම් පට්ට රස කෑමක්නේ.....මරයි.....බුදු සරණයි......ජේසු පිහිටයි.......😃😃😃❤❤🙏🙏😂👍👍👍👍☺️☺️☺️☺️☺️
@prabuddamahanama1213
@prabuddamahanama1213 2 жыл бұрын
මේ වගෙ අම්මල ලැබුණ අවසන් පරපුර අපි.අනාගත දරුවන්ට මෙවන් මව් වරුන් ....???? ඔබේ මව ත් එවන් උත්තරීතර මාතාවක්.... දීර්ඝායු වේවා.
@thanushimandakini5778
@thanushimandakini5778 2 жыл бұрын
aneee ee amma ge balma aneee harima wasanawantha paulak ee siriyawanthakama 😍😍😍🥺
@dilinidinethma6245
@dilinidinethma6245 2 жыл бұрын
Super thank you ayya
@malshasadunthika3513
@malshasadunthika3513 2 жыл бұрын
මගෙ මැනික තමයි අම්මා ,ගොඩක් ආදරේ ඉතින් අපි ඔයාලා තුන් දෙනාටම ...දෙවි පිහිටයි ....❤️❤️❤️❤️
@vishmisiriwardana4508
@vishmisiriwardana4508 2 жыл бұрын
Niyamaine aiye...😁🤗rasama rasa pataiii...😋
@shavinimadihithmi1694
@shavinimadihithmi1694 2 жыл бұрын
Adath video eka damma gamanma baluwa Harima lassanai aiye video eka Budusaranai oyala hamotam ❤
@dilrath2497
@dilrath2497 2 жыл бұрын
අම්මා එකක් අදත් ඇවිත් ♥♥ සුපිරි කෑමක් වගේ
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
අම්මෝ ඒකනම් හදනවාමයි.🥰🥰 .කටට කෙලත් ඉනුවා. ආදරෙයි අම්මේ🥰🥰🥰🥰🥰🥰
@sandaliimasha6505
@sandaliimasha6505 2 жыл бұрын
නියමයි අම්මි.හැමදාමත් කෑම රස විදිහට හදන විදිහ කියලා දෙනවට
@kumari-vf3cz
@kumari-vf3cz 2 жыл бұрын
Amma hidata kama hadala daenawa..thaeruwan saranai...hamadama satutin enna budu saranai
@nimesha7640
@nimesha7640 2 жыл бұрын
Hemadama sathutin inna oyala hemoma😍
@sulochanajayarathna8171
@sulochanajayarathna8171 2 жыл бұрын
කෙලත් ගිලුනා මට.. Superb aiya
@ganganiranasinghe970
@ganganiranasinghe970 2 жыл бұрын
මටත් එහෙමයි නංගියා...
@raneisujata8623
@raneisujata8623 2 жыл бұрын
අද අම්මා හරිම ලස්සනයි 💞🙏💞🙏💞🙏💞🙏💯🙏💖🙏❤🙏❤🙏💯🙏🌺🙏💐🙏💐🙏🌹🙏🌿🙏🌿🙏🎋🙏💋🙏 බුදු සරණයි 🌹🌹🌹🌹❤❤❤💋💋
@akialexsandra2962
@akialexsandra2962 2 жыл бұрын
mama hari asawen oyalage video balanne sangeeth oya hari wasanawanthai me wage ammekui thattekui labanna puduma samagiyak adare hitenawa oyalata ; ane matah me wage ammaiyek hitiyanam....
@anominilukshika5411
@anominilukshika5411 2 жыл бұрын
math oyalage vedio godak asawen balnne , aiyage ammata godaaak adareiiii , amma harima adaraneeyai....
@deruninanayakkara4948
@deruninanayakkara4948 2 жыл бұрын
Ape aunty ta yellow colour eka mara lassanai. Aunty godak adarei❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@nadeekakumasaru8820
@nadeekakumasaru8820 2 жыл бұрын
මටත් ආසයී අම්ම හදන කෑම කන්න.😁😜
@sadunisaduni2140
@sadunisaduni2140 2 жыл бұрын
සංගීත් අයියගෙ හිනාවට නම් ගොඩාක් අාසයි ❤❤❤❤❤❤😍😍😍😍😍😍
@sadunisaduni2140
@sadunisaduni2140 2 жыл бұрын
❤❤❤❤
@piumi7092
@piumi7092 2 жыл бұрын
Api harima ආසාවෙන් බලනවා
@dilshichamodya1675
@dilshichamodya1675 2 жыл бұрын
Mama asama ammige tecnics walt
@thamalimadusarani
@thamalimadusarani 2 жыл бұрын
දැන් ඔය ලමයව ගෙදරින් යවන්න කාලෙ හරි . ඔක්කොම උයන්න පිහන්න ඔක්කොම දන්නවනෙ . අම්ම ඉගැන්නුවනෙ පෙලවහක් උනොත් හොද නැද්ද 😍
@rangikaoshani8736
@rangikaoshani8736 2 жыл бұрын
Thanks amma
@maduwanthipitiwalaliyanage5959
@maduwanthipitiwalaliyanage5959 2 жыл бұрын
Katata rahath danuna adareyy thanks
@ruwanihettiarachchi3921
@ruwanihettiarachchi3921 2 жыл бұрын
Ammige siriyswa harima sundarai
@nadeemamadushani2763
@nadeemamadushani2763 2 жыл бұрын
ම්ම්ම්... මාර රහයි...👌👍
@monikafernando783
@monikafernando783 2 жыл бұрын
Beautiful mother
@samudradevi7207
@samudradevi7207 2 жыл бұрын
Very nice
@chinthasamanmali3353
@chinthasamanmali3353 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤❤❤
@nilnethu5152
@nilnethu5152 2 жыл бұрын
Amma kussiye thiyena okeet pale mal pipune kussiye thiyeddimada. Mm gei thiyena hama palayakma saththu wenaqane
@sonyafdo2676
@sonyafdo2676 2 жыл бұрын
Balanna aiya akki kenek ekkan aawanm ammita nidahase daane gedara gihin enna thibbaneh 😁 adarei okkotama jesu pihitai❤️
@monikafernando783
@monikafernando783 2 жыл бұрын
Looks tasty
@dineshalakshani6591
@dineshalakshani6591 2 жыл бұрын
කෑම එකට වඩා දැක්කෙ අම්මගෙ ආදරේ...අම්ම කෙනෙක් පුතෙක්ට කොයිතරම් ආදරේද..
@sanduniudugampala9855
@sanduniudugampala9855 2 жыл бұрын
හරිම ආදරණීයයී❤❤❤
@champrikagallage5077
@champrikagallage5077 2 жыл бұрын
Cheese baba ta cheese bread recipe ekak Patta recipe ekak Amma Adare Ranveer Singh good luck sangeeth perfect superb good luck 👍👍👍👍 BS ❤️❤️❤️❤️
@erabaduvillage6105
@erabaduvillage6105 2 жыл бұрын
නියමයි නියමයි ඔබට ජය
@sewminithathsarani1707
@sewminithathsarani1707 2 жыл бұрын
Aiyge aluth frofile picture eka lassani 💕
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Thanks
@srilanka8080
@srilanka8080 2 жыл бұрын
අපිටත් දීලා කෑවනම්...😛
@sandalisamanali9787
@sandalisamanali9787 2 жыл бұрын
ammo ekanam aniwarenma hadanawa ammi.😍😍😍
@benignarabot1643
@benignarabot1643 2 жыл бұрын
It’s very nice to see you and your mum in the kitchen preparing food. I tried her mango curry it turned out very deliciously. Thanks to your mum.
@ranjaniwijethunga6578
@ranjaniwijethunga6578 2 жыл бұрын
තෙරුවන් සරණයි
@lakshanikumari2028
@lakshanikumari2028 2 жыл бұрын
Super 👍❤
@sewwandihasanthika1034
@sewwandihasanthika1034 2 жыл бұрын
අම්මා බලන්න ඔන අපිට hamadama.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@brijetfernando9833
@brijetfernando9833 2 жыл бұрын
Kapa kapa rasa adui putta kana vidihata rasa wadi adarei hamadama❤❤❤❤❤❤
@sarojanisaro1084
@sarojanisaro1084 2 жыл бұрын
Ane iye vidiyo aka balanna bariuna expo Dubai balanna giya Dan Tama baluwe oyalage hinawa Adare dakinna a ona puduma adarayak ne oyala 3 denata mage Hite tiyenne budusaranai
@kavyadushani1615
@kavyadushani1615 2 жыл бұрын
👍👍👍
@roshiniroshini5836
@roshiniroshini5836 2 жыл бұрын
අම්මී අයියා දෙන්නාටම මම ගොඩක් ආදරේයි බුදුසරණයි පරිසම්න් ඉන්න
@hashinijayasooriya6022
@hashinijayasooriya6022 2 жыл бұрын
Ayyage ammawa dakinna asai..😘😘
@keerthimalli3504
@keerthimalli3504 2 жыл бұрын
Amma oya shooooi Ana,ummma 😘😘😘❤❤❤❤budu saranai love inna Adarei godak
@sudda2522
@sudda2522 2 жыл бұрын
අනිවාරෙන්ම හදලා බලන්න ඕනේ 💛
@viraj47284
@viraj47284 2 жыл бұрын
Ada parakku una niyamai aiye
@Malshi992
@Malshi992 2 жыл бұрын
Ane ammi awith adarei ammiyoo ❤️❤️
@champakumarasinghe967
@champakumarasinghe967 2 жыл бұрын
Calander eke December page eka peralanna ayye ♥️♥️♥️
@gamagesenani9680
@gamagesenani9680 2 жыл бұрын
Adareii godaaak bs oyalata
@champikapriyadarshani7736
@champikapriyadarshani7736 2 жыл бұрын
හරි ලෙසි නෙ ස්තූතියි අම්මා බුදු සරණයි තුන්දෙනටම
@brijetfernando9833
@brijetfernando9833 2 жыл бұрын
Ape ammi rasa balana welawa❤❤❤❤❤🌹🌹🌹🌹👍👍👍👍👍👍
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN 2 жыл бұрын
😋😋😋👍
@ireshaherath3756
@ireshaherath3756 2 жыл бұрын
Love you amma
@kasunhweerasekara1952
@kasunhweerasekara1952 2 жыл бұрын
Adarei 3n denatama budusaranai ❤️
@hansanikavi7925
@hansanikavi7925 2 жыл бұрын
පුතාට කන්න දීලා අම්ම සතුටින් බලන් ඉන්න හැටි❤️🥺
@shashibuddi8675
@shashibuddi8675 2 жыл бұрын
Sangeeth aiya ekka food challenge ekak karanna asai
@nanoshop4663
@nanoshop4663 2 жыл бұрын
😍
@velkopetkov8461
@velkopetkov8461 2 жыл бұрын
Sangith oya rasa baladdi ammatath katak kawanna eya pau 🥰🥰🥰
@ayomisangeetha7787
@ayomisangeetha7787 2 жыл бұрын
Hinaawa nandage
@therezaberenger
@therezaberenger 2 жыл бұрын
Please give my loving regards to Ammi. Tell her I like her cooking so much My self and my daughter we are watching the videos all the time. Can you kindly Conway a message for her can you tell her to show how to make amuthunapha kudu please if you can upload a video on that it will be a great help thank you so much love to all🥰
@rasikaudawaththa4533
@rasikaudawaththa4533 2 жыл бұрын
Roasted bread pizza
@Celebrationcinema7323
@Celebrationcinema7323 2 жыл бұрын
186 th like and 39 th comment , today video super
@rasikadilshan5006
@rasikadilshan5006 2 жыл бұрын
niyamai
@tharutharu1645
@tharutharu1645 2 жыл бұрын
ම්ම්ම්ම් රස
@w.m.wijasingha9084
@w.m.wijasingha9084 2 жыл бұрын
Lassanai
@ayomisangeetha7787
@ayomisangeetha7787 2 жыл бұрын
Ane e nanda shook appa
@madushani3148
@madushani3148 2 жыл бұрын
මෙහෙම හැමදාම කෑවෙත් අම්මා කන්න දෙන විදියට බලන් ඉද්දි බෝල වෙයි.❤️❤️🤷🤷🙆🙆🤭🤭🤭
Little girl's dream of a giant teddy bear is about to come true #shorts
00:32
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 38 МЛН
Little girl's dream of a giant teddy bear is about to come true #shorts
00:32