ගමේ රහට කටේ ඇලෙන දෙල් මාලුව|How to make Del Maluwa - Sangeeth Vlogs|Sangeeth Satharasinghe

  Рет қаралды 132,023

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

3 жыл бұрын

#sangeethvlogs #Sangeethsatharasinghe #village kitchen #traditional kitchen #villagecooking
Website - 1xlanka.com/
promocode - MVP7
ලියාපදිංචි වීමේදී ප්‍රොමෝ කෝඩය භාවිතා කර පළමු තැන්පත් මුදල දෙගුණ කරගන්න අමතක කරන්න එපා!
FaceBook Profile - / sangeeth.satharasinghe
Instagram - sangeethsat...
TikTok - www.tiktok.com/@sangeethsatha...
FaceBook Fan Page - / sangeethsactor

Пікірлер: 758
@pasinduchamara1971
@pasinduchamara1971 3 жыл бұрын
දෙල් වෑන්ජනයි ,කරවල තෙල් දලා ,පොල් සම්බලුයි ,පපඩම්ක් එහෙම බැදල කන්න ආස අය ලයික් එකක් දමන්න
@donsons7848
@donsons7848 3 жыл бұрын
😋😋
@chandimasuranjisuranjikaru1042
@chandimasuranjisuranjikaru1042 3 жыл бұрын
Ad ape gear ret heduwe oy tick thmyi😉😋
@chanakakasun2149
@chanakakasun2149 3 жыл бұрын
අම්මෝ ...😋😋😋😋
@pasinduchamara1971
@pasinduchamara1971 3 жыл бұрын
@@chandimasuranjisuranjikaru1042 maru hode
@chandrikadiwadalage120
@chandrikadiwadalage120 3 жыл бұрын
Api oya hedeta del kapanne thambanna.uyanna kapanne hedeta.melluma hadanakota theeru chootiyata kapanne.aketh kalawak thiyenawa
@nilakshisenarath3410
@nilakshisenarath3410 2 жыл бұрын
ඔයාගේ අම්මා හරිම සිරියාවන්තයි 😘කතා කරන වචනයක් ගානෙම හිනා වෙලා කතා කරන්නේ, 😘අහන් ඉන්න ආසයි 🙂, බලන් ඉන්න ආසයි 🙂, ඇහැට වගේම හිතටත් හරිම ප්‍රියමනාපයි 🙂ඒවගේම රසට ඇති ඒ අත් දෙකෙන් හදන කෑම 😘හැමදාම මේවගේ හිනාවෙලා සතුටින් ඉන්න ලැබේවා, නිදුක් නිරෝගී දීර්ගායුෂ ලැබේවා
@lasanthifernando7161
@lasanthifernando7161 3 жыл бұрын
දෙල් කියන්නෙ රස කෑමක් මගේ තාත්තගෙ ප්‍රියතම කෑම. මට හරි සතුටුයි පුංචි පවුල එකතුවෙල දෙල් උයනව දැක්කම.මමයි තාත්තා යි එකතුවෙල දෙල් ඉව්ව හැටි මතක්වුනා .මගේ තාත්තා මිය ගිහින් දැන් අවු 22 ක්. ඒ සුන්දර මට ලබා දුන්නට මල්ලියෝ ඔයාට පිං.මගෙ ලෝකෙ මගෙ තාත්තා .ඔයා ගෙ තාත්තා වගේම මගේ තාත්තා ත් හරිම ආදරණීය යි.❤️💐
@senushk1728
@senushk1728 3 жыл бұрын
තුන් දෙනාම ඉන්න හැමදාම video වලට❤️‍🔥
@hinature9364
@hinature9364 3 жыл бұрын
අපිත් ඔයාලගේ පව්ලේ අය වගේ කිව්වම හරි සතුටක් දැනුනා... ❤❤
@radikajeewanthi6122
@radikajeewanthi6122 3 жыл бұрын
දෙල් උයලා අගුන කොල සම්බල් හදලා මාලු මිරිසට උයලා.මිරිස් කරලක් බැදලා අම්මෝ රස...දෙල් උයලා පාන් කන්න නියමයි..😍😍😍
@NishaNisha-yg7iv
@NishaNisha-yg7iv 3 жыл бұрын
අයිය සහබාගි උන තාලබාෂන වැඩසටහන බල බලා හිටියේ අයියා ලස්සනට සිංදු කියනවා.ඉතින් මේ විෆියෝව ආපු ගමන් අම්මි බලන්න ආදරෙයි....❤❤❤❤
@piumikalakshani6153
@piumikalakshani6153 3 жыл бұрын
අම්මෝ දෙල් කියන්නේ මගේ ආසම කෑමක් තමයි අම්මා කියලා දීපු විදියට දෙල් මාලුවක් උයලා කන්න ඔනී රස පේනවා දෙල් මාලුවෙන් විඩියෝ එකක් දානකල්මයි හිටියේ බලන්න notification එක ආපු ගමන්ම බැලුවා අම්මා,තාත්තා ,අයියා ආදරෙයි හැමදාමත් ❤️❤️💖💖❤️❤️
@csithmini3642
@csithmini3642 3 жыл бұрын
සුදු ආච්ච් අම්මා බලන්න යමුකෝ අම්මී. අත්තම්මි බලන්න ආසයි. ❤️❤️😍😍
@sachinichanchala4672
@sachinichanchala4672 3 жыл бұрын
උයන එකත් කලාවක් කියලා හරියටම කියලා දුන්නෙ අම්මා..🙏 අම්මා උයන විදිය දැක්කාම උයන්න ආස හිතෙනවා..❤️❤️
@thisunijayawardane4065
@thisunijayawardane4065 3 жыл бұрын
අපේ අත්තම්මා උයද්දීත් මේ වගේ ඉස්සර කාලෙ කතා කියනවා. ඒ දැනුම ගොඩක් වැදගත්. කළ පුරුදු , අහ පුරුදු , දැක පුරුදු යන පුරුදු 3 ම වැදගත්ලු. පරම්පරාවෙන් පරම්පරාවට ඒ දැනුම ගෙනියන්න ඕනෙ. අම්මාට පුලුවන් නම්, අම්මාගෙ හොද්ද රස කරන අමු තුන පහ කුඩු හදන හැටිත් කියලා දෙන්න . හැමෝටම යහපතක්ම වේවා !
@manjulairoshaneefernando93
@manjulairoshaneefernando93 3 жыл бұрын
අනෙ ඉතින් පරිසරයේ සුන්දරත්වය දකිද්දී ඇහෙද්දි දුවගෙන එන්න හිතෙනවා අපේ රටට.. thank you ❤️ for nice video with beautiful nature
@erandiharshani2783
@erandiharshani2783 3 жыл бұрын
අම්මිගෙන් තාත්තිගෙන් ජිවිතය වගේම අධ්‍යාපන කරුණුත් ඉගෙන ගන්න පුළුවන් ❤️ සංගීත් ඔයා හරි වාසනාවන්තයි මල්ලී ඔය වගේ ආදරය පිරුණු කැදැල්ලක ඉපදුන එක.. හැමදාමත් ආදරෙයි ඔයාල හැමෝටම 🌹
@yohandarayohansikulawansha9592
@yohandarayohansikulawansha9592 3 жыл бұрын
අම්මියගෙ හිනාවටම බඩ පිරෙනවා.තාත්තියගෙ කතා අහන්නත් ගොඩක් ආසයි
@dsenanayaka3755
@dsenanayaka3755 3 жыл бұрын
දෙල් මාලුව අම්මා හදපු විදිහට කවදාවත් හදලා නෑ රසයි වගේ 😍❤️ අම්මා තාත්තා අයියා බුදුසරණයි පරිස්සමෙන් ඉන්න ආදරේයි
@anjuyapa1202
@anjuyapa1202 3 жыл бұрын
මේ දවස් වල අම්මෙ කැම්පස් එක්සෑම් හොඳටම බිසී රෑ දවල්.. මට හිතුනා ඒ අස්සෙත් අම්මව බලල යන්න එන්න.. ක්ෂණික නූඩ්ල් එකක් හදන් කනගමන් අම්මගෙ කෑම වල රස හිතෙන් විදිනවා. ස්තූතියි අම්මෙ🖤❤
@shaveenaravinda913
@shaveenaravinda913 3 жыл бұрын
අම්මගෙ ගැමි කතා හරිම වටිනවා
@kllalanilalani5621
@kllalanilalani5621 3 жыл бұрын
නියමයි තාත්තේ අම්මගේ රස කෑම වගේමයි ඔයාගේ රස කතා අහන්න අපි ගොඩක් ආසයි
@chandraniwijayalath6995
@chandraniwijayalath6995 3 жыл бұрын
මම ආසම කෑමක් ලංකාවට යන කම් ඉන්නෙ දෙල් කොහොම හැදුවත් rasai සැකරට මැල්ලුමක් හදලා මාළු උයලා පුදුම rasai කටට කෙළ උනනව
@hemaniwettasinghe1522
@hemaniwettasinghe1522 3 жыл бұрын
තාත්තා ..අමිමා..මල්ලි ..ඔයාලගෙ ඔය නිහතමානීකමට මම ගොඩක් කැමතියි.තෙරුවන් සරනයි ඔයාලට🙏🙏🙏ආදරෙයි හැමදාම .ඔයාලගෙ පවුලේ මමත් ඉන්න එක ගැන ගොඩක් සතුටුයි❤️😍❤️😍
@chathurikasewwandi5723
@chathurikasewwandi5723 3 жыл бұрын
දෙල් තියෙනවා අපේ ගහෙත්.හදන්න ඕනි අම්මගෙ විදියට.❤️❤️❤️👍
@dilrath2497
@dilrath2497 3 жыл бұрын
අම්මාගේ දෙල් curry ඒක සුපිරි වගේ ❤❤ අනිවාර්යයෙන් හදනවා ගෙදර ..අපිට ඉතින් අලුත් ගෙඩියක් හොයා ගන්න අමාරුයි පිටරට වල...අනිවාර්යයෙන් හදනවා 😘😘 ඉස්සර අපේ ආච්චි ලිප clean කරලා තමා රෑට වැඩ ඉවර කරන්නේ ..අද මට එක ගොඩක් මතක් වුණ අම්මා කිව්වා දේවල් ඒකක ..
@kavindifernando1156
@kavindifernando1156 3 жыл бұрын
බෙරි උනාම තමා දෙල් රස😍...මට මෙක බලද්දි කදුලු අවා පොඩි කාලේ මතක් වෙලා...thanku මේ video එකට...all the best💕
@shiranisilva1255
@shiranisilva1255 3 жыл бұрын
ගමෙ විදිහට කහ් බත් එකක් හදන්කො......හරිම ලස්සනයි ඔයාගේ පව්ල ....හරිම ආදරෙයි ඔයාලට ❤❤❤❤❤❤❤🙏🙏🙏
@preeka9726
@preeka9726 3 жыл бұрын
මෙහෙත් del තියෙනවා හදලා නම් neha. හදලා balanna hituna.hituna. මගෙ asama කෑමක් .hariyatama හදන විදිය පෙන්නුවාta thanks .jayawewa.
@thushirajapaksha3303
@thushirajapaksha3303 3 жыл бұрын
❤❤❤❤ තාත්තගෙ කතා මරු
@shalikaanjani4487
@shalikaanjani4487 3 жыл бұрын
පාර දිගේ එකේ නමිි ඔයා වසයි 😀
@shanakawikramarathna5553
@shanakawikramarathna5553 3 жыл бұрын
ශා...ආසාම කෑමක්...දීර්ගායුශ සම්පත්තිය ලැබේවා පවුලටම ..ආදරෙයි ..තෙරුවන් සරනයි .
@dilleelarathna271
@dilleelarathna271 3 жыл бұрын
ඇත්තටම දැන් අයියලාගේ විඩියෝස් බලන එක පුරුද්දක් වෙලා... කලා පවුල් වලින් මම ආදරේම ඔයාලට... ඇත්තටම හරිම ආදරණිය පවුලක්... අම්මයි තාත්තිගෙනුයි ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා ... අයියගේ අම්මට තමා ගොඩක්ම ආදරේ ඔන්න❤❤❤❤
@SandaArtCraft
@SandaArtCraft 3 жыл бұрын
දෙල් හරිම රසයිනේ😍♥️
@buddikalakmali2809
@buddikalakmali2809 3 жыл бұрын
ලස්සනයි කුස්සිය තියෙන තැන අසයි හුළං එක්ක වැස්ස මාරු ,,, ලංකාවට enna හිතෙනවා dan nam,,, ආදරෙයි අම්මාට ❤️😘
@rasikademuni5411
@rasikademuni5411 3 жыл бұрын
සුපිරී දෙල් හොද්දක් අද අම්මි හදල තියෙන්නෙ ...ආදරෙයි අම්මි....💖💖💖💖💖💖💖💖💖
@niroshnlkmali3064
@niroshnlkmali3064 3 жыл бұрын
දෙල් මාළුවක් කාපු කාලයක් මතක නෑ පිටරට ජීවිතය කියන්නේ ඕක තමා 🤔😅😜😱🤥💗
@psp9544
@psp9544 3 жыл бұрын
මගෙ ආසම කෑමක් දෙල් මාලුව... මමත් තව මාස දෙකකින් විතර ලංකාවට එනවා. ඒ ආවම ඔය විදිහටම හදලා කනවා
@maljiniekapuge189
@maljiniekapuge189 3 жыл бұрын
Wow .. mouth watering receipe .. Love this 😊 Thank you for teaching us your tasty delicious food receipes .. 🍲❤️
@dilushikasewwandi4148
@dilushikasewwandi4148 3 жыл бұрын
Mouth-Watering.... Thank you all, God Bless Your Beautiful Family!
@user-cg5mr8vh7i
@user-cg5mr8vh7i 2 жыл бұрын
දෙල් එක්ක අගුණ කොළ හරි ගොටු කොළ සම්බෝල හරි තිබ්බ නම් මිරිස් කරලක් බැදලා කරවල තෙල් දාලා අනේ අම්මේ වට්ටක්කා දළු මැල්ලුම හදන්නකෝ...❤️❤️😘 ඔයාගේ පව්ල හරිම නිහතමානී අම්මේ ආදරෙයී ගොඩක් ❤️
@mayaillankoon342
@mayaillankoon342 3 жыл бұрын
Love the outdoor kitchen. Making me hungry Del Curry. My mother use to make Del Malun and for evening tea we use to have Del chips mixed with honey or sugar. I can't wait to meet your parents and you.
@theepicshow7007
@theepicshow7007 3 жыл бұрын
පාර දිගේ එකේ acting සුපිරි 💪♥️
@iroshikajeewanthi8170
@iroshikajeewanthi8170 3 жыл бұрын
Del athu bedi athi, vishala pathra athi shakayaki.pthra bedi athi shakayak nowe. Sama wada satahanakma man balanawa.lassanai.
@chamaradeshan8011
@chamaradeshan8011 Жыл бұрын
මොනවා උනත් සන්ගීත් කියන්නේ හොද කොල්ලෙක් ඈ 😊😊 😍🤗
@Mihin_Rathnayake
@Mihin_Rathnayake 3 жыл бұрын
මුලින් තාත්ති කිව්වා වගේ තමයි හරි ආසඉ අය්යේ නියමයි ගොඩක් ගොඩාක් ස්තුතියි මේ වගේ recipes ගෙනාවට . ආදරෙයි ❤❤❤
@unclenikcooking1787
@unclenikcooking1787 3 жыл бұрын
කතාවත් එක්ක බලද්දී හරිම ලස්සනයි 🤩❤✌
@wasanthiramyalatha1146
@wasanthiramyalatha1146 3 жыл бұрын
රම්පෙ තවන්න ඕනි නැද්ද
@shinalivishmika7396
@shinalivishmika7396 3 жыл бұрын
Thenksss...ammiyooo....asawennn hitiye.del maluwak hadanakn...
@matheeshaariyarathna6786
@matheeshaariyarathna6786 3 жыл бұрын
අනේ අම්මා ගුරුවරියක් නිසා හරිම ආදරණීයයි 👍❤️👍❤️👍😘
@maleeshasooriyabandara8141
@maleeshasooriyabandara8141 3 жыл бұрын
Maru amme mn mathak kara vitharaiii thank you amme adareiii godariyakkk sathutin parissamen inna Budhu saranaiii.
@sameerasameera2890
@sameerasameera2890 3 жыл бұрын
මට දෙල් කොස් වැඩක් නැ මම ගොඩක් අදරෙ මේ ආදරනිය්ය ❤️ සොදුරු කැදැල්ලට ඔයාගෙ අම්මාගෙ තාත්තාගෙ අහිංසක ලස්සන ❤ අදර කාතාවක් මම ගොඩක් අදරෙ ❤ හදවතින්ම 💓 ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරොගි සුවයලැබෙවා 🤲🤲🤲🤲🤲🤲🤲 මම කුවේට් සිට ජයන්ති අදරෙ ආදරේ ❤❤❤❤❤❤❤❤❤🤲😱🤲🙏 තෙරුවන සරනයි🙏 දීර්ඝායුෂ 🙏
@kaveeweerasinghe8674
@kaveeweerasinghe8674 3 жыл бұрын
අම්මටයි තාත්තාටයි ගොඩාක් ආදරෙයි😘😘😘😘😘😘😘😘😘
@rashmianuththara995
@rashmianuththara995 3 жыл бұрын
Amma uyana widiha balan inna harima asai.harima piliwelai pirisidui.igena ganna dewal bohomai.godak pin amme me dewal mehema apita adaren kiyala denawata.mamath harima asa kemak del kiyanne.ape achchilage gedara del gahak thiye.ape achchith mama chutima kale athu gawe ilapathen.kiyannama oni aiyalage gedara thiyena parisarayata mama harima asai harima niskalanka suwadayaka bawak danenawa.theruwan saranai amme thaththe aiye.❤❤❤💫🥰
@kyuwani696
@kyuwani696 3 жыл бұрын
හරිම ආදරණීය පවුලක් ...😍
@renukaidemgode5584
@renukaidemgode5584 3 жыл бұрын
ඔයාලගේ video mama හිම aeesawen බලනවා. අම්මා නම් පුතා ඔයාට taththata හරිම aeedareie needa. Vedagath සාර්ථක පව්ලක්. කුස්සිය හරිම lassanaie පිළිවෙලට තියාගෙන ඉන්නවා. ඔයාලා aekka hemadaama innawa
@cincinnona
@cincinnona 3 жыл бұрын
Beautifully prepared, thanks for sharing your recipe!
@janakaopenayaka3909
@janakaopenayaka3909 3 жыл бұрын
හරිම ආසාවෙන් බලන්නේ. හරිම ලෙන්ගතුයි වැඩසටහන. ඔයාලා පවුලේ අය වගේ තමයි අපිටත්. මේ කාලයේ තරැණයෙක් වෙලා ඔයා මේ වගේ ඉන්න එක හරිම සතුටුයි. වත්මනේ පවුල් සංස්ථාවක් නැති කාලෙක හොඳ ආදර්ශයක් සමාජයට දෙන්නේ. අතීතය මතක් වෙනවා ලස්සනට. ආදරණීය පවුලක් විදිහට ඔයාලා හරිම වාසනාවන්තයි. හදවතින්ම සුභ පතනවා සෑම කටයුත්තක්ම සාර්ථක වේවා. නිදුක් නීරෝගී දීර්ඝායු වේවා..
@kpsirimasirima4617
@kpsirimasirima4617 2 жыл бұрын
ඔව් අපේ ගම්වලත් තියෙනවා.ඒ.පොඩි ඉන්දි එක.ඔව් අම්මෙ ගොඩක් ආසයි.ඒක.අම්මට බුදු සරණයි ඔයා අත් දෙකට.තාත්තටයි පුතාටයි.රසට කෑම හදලා දෙනවා ට.අපිටත් ආසයි කන්න.ඔයාගේ අතින් හදපුවා❤❤.මම ඉන්න අබුඩාබි.එහෙනම් අම්මෙ ඔයාට බුදු සරණයි.ඔයාගේ පවුලෙ හැමෝටම
@buddhiniwedagedara4652
@buddhiniwedagedara4652 2 жыл бұрын
දෙහි ටික මිරිකද්දි නහය කඩාගෙන යන්න දෙල් සුවඳකුයි, දෙල් එක්ක පොල් රොටී කෑවම එන රසකුයි දැනුනා.... අපේ ගෙදර දෙල් හදනකොට නිවිති කොල තුන හතරකුත් ඉරලා දානවා. 😋😋😋😍♥️ ඔයාලා තුන්දෙනාටම බුදුසරණයි...♥️♥️♥️
@marianicholas7
@marianicholas7 3 жыл бұрын
thank you soooo much for the lovely dish one of my favourites looked so yummy 😊Blessings to your beautiful family. your mom is so charming loads of love to her
@janaaisrael1058
@janaaisrael1058 3 жыл бұрын
ගොඩාක් ආස කරන කෑමක් 💖💖💖තෙරුවන් සරණයි ජයම වේවා
@Ashen_sudda
@Ashen_sudda 3 жыл бұрын
Para dige ake සුපිරිta at karanwa sageeth aiya 😘😘😘
@ayeshadsp2962
@ayeshadsp2962 3 жыл бұрын
තත්තාගේ කතාව සම්පූර්ණ ඇත්ත. හෙලයන්ගේ ශක්තිය වඩවපු කෑම...
@monikabalasooriya2588
@monikabalasooriya2588 3 жыл бұрын
ඔයාලාඋයන විදිහ බලාගෙන ඉන්න ආසයි තුන්දෙනාම හරිම සතුටුයි ලස්සන පැමලිඑක දෙල්ගොඩක් රසයි ජයවෙවා
@samaliwickramasinghe5457
@samaliwickramasinghe5457 3 жыл бұрын
අනේ අම්මා ... දැන් ඉස්සරට වඩා ආසවෙන් උයනවා බලනවා දර ලිපේ නිසා.. ❤️❤️❤️ අම්මාගේ විදියට දෙල් හදලා බලන්නම්කෝ අම්මා.. බුදුසරණයි 💛💛💛
@sciencebased5886
@sciencebased5886 3 жыл бұрын
මුළුතැන්ගේ තියාගෙන ඉන්න පිළිවෙළ හරිම සිත් ගන්නා සුළුයි
@dissanayake7901
@dissanayake7901 3 жыл бұрын
අපිත් ඉස්සර ඒහේමයි අමිමා දෙල් තමිබනවා නෙ උයන්න ඒවා අරගෙන පොල්ගාපූ පොල්කටිටට දලාකනවා මාර රසයි ආයේ ඉතින් ඔහොම රසට කන්න වෙන්නෙ ලංකාව ට ගිය දවසකට තමා. රෝස්පාන් කන්න නියමයි..සියලු දෙනාම පරිස්සමින් ඉන්න හැමදෙනාටම තෙරුවන් සරණ යි .ජේසු පිහිටයි
@imranmana985
@imranmana985 3 жыл бұрын
අනෙ දෙල් මාලුව මම හරිම ආස කැමක් අම්මිගෙ හිනාව වගෙම දෙල් මාලුවත් රස ඇති ආසයි ඔයාලව දකින්න එන්න ලන්කාවට ආපුහම මම කුවෙට් ..ඔබ සැමට බුදු සරනයි ජෙසු පිහිටයි 💓💓💓💓
@aadhyafernando9943
@aadhyafernando9943 3 жыл бұрын
අපිව ඔයාලගෙ පවුලෙ අය කර ගත්තට තෑන්ක්ස් අයියා.. ඔයාට වගේ ලස්සන ආදරණීය පවුලක් මට නැති උනත් මං කසාද බැන්ද දවසක මගේ පවුලත් ඔය වගේම ආදරේ පිරුණ පවුලක් කරගන්නවා.
@jayanthiginige7216
@jayanthiginige7216 3 жыл бұрын
The sound of the rain with the wind is very nice to see your mother cooking in the kitchen .So sad we do not have dell here. Water came to my mouth to see the pot of Dell and nice to see the three of you enjoying cooking it. Is it OK if I say something. We use to put a little scraped coconut to the dell to take away the stickyness and wash. it away before cooking .We are from Panadura So the things must be. different from place to place Thank you all. Budusaranai.
@kusumagunawardena6037
@kusumagunawardena6037 3 жыл бұрын
හරි ලස්සනයි ඔයාලා ගේ වැඩ සටහන ..ආසයි දැන ගන්න ඔයාලා ඉන්න පලාත ගැන ගමිබද දර්ශන පෙන නිසා
@KasimKasim-ff7sc
@KasimKasim-ff7sc 3 жыл бұрын
අම්මේ දෙල්නම්.කුවේටයේ ගන්න ඒත්.අම්මා උයන.ව්දියට දෙල්.කන්නම.ඕන අදරනිය පවුලක් .මම හරි අදරෙයි .සංගිත්.මල්ලිට .අම්ම්‍යි.තාත්තයි තරමටම අදරය කරන.කෙල්ලෙක්.ලැබෙන්න කියා ප්‍රර්ථානා කරනවා මොකද මේ.පවුල.එච්චරටම.අදරනියයි.හැමදාම සතුට්න් ඉන්න ගොඩක් අදරෙයි දළදා හාමුදුරුවන් පිහිටයි පරිස්සමෙන්
@thilinitiuti5472
@thilinitiuti5472 3 жыл бұрын
Thank you aunty for the recepi❤️❤️❤️
@nalaniswarnalatha6610
@nalaniswarnalatha6610 3 жыл бұрын
👍👍👍👍😍❤️ super ....del kiyanna asama kemak...
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 3 жыл бұрын
අනේ කටට කෙල ඉනුවා අපිට මෙහෙ කලතුරකින් දෙල් හම්බෙන්නේ . අම්මි හදපු විදිහට කවද හරි හදනවා තාත්ති අපි නොදන්න දෙයක් කියලා දුන්නා ගොඩාක් ගොඩාක් ස්තුතියි ඔයලා තුන් දෙනාට බුදුසරණයි 🙏
@swarnadealwis1231
@swarnadealwis1231 3 жыл бұрын
ඔයාල තුන්දෙනා, දැන් කාලේ හැදෙන අයට ආශීර්වාද යක් හා ආදර්ශ යක්.... ආදරෙයි...සෝබන නෑ.... පිටරට ක් සිට 🥰🥰😍😍💅💅💯💯💯💯⭐⭐
@ranilanka407
@ranilanka407 3 жыл бұрын
Dael uyala pan aekka harima rasai. Waedae dael waenawa. Magae asama kaeemak. Aeth dael kanna lankawata aenna onae. Dael walata rasama agunakola sambolaya. Budu saranai. Siyalu daenama parissamin
@perera9535
@perera9535 3 жыл бұрын
ආසයි කන්න දෙල්....පාන්.එක්ක
@shayamaxavier2559
@shayamaxavier2559 3 жыл бұрын
I love ur environment darling. It's so beautiful. Blessings and love to you all darlings. Stay safe.
@annefernando8535
@annefernando8535 3 жыл бұрын
මං ආසම කෑමක් ඇන්ටි. Uncle කිව්ව කතාව අපේ අම්මා ත් කියලා තියනවා ඉස්සර. 🥰🥰
@ravindu2719
@ravindu2719 3 жыл бұрын
මමත් ආසම කෑමක් දෙල් සමග පාන්. තෙරුවන් සරණයි
@user-qj6kk2pp9q
@user-qj6kk2pp9q 3 жыл бұрын
හරිම රසවත් කෑමක් අමිමා වගේ හැබැයි සුදුලුනු ගම්බිරිස් අබ ⁣ගලේ අබරන්නෙ නැහැ ❤ අමිමා ගොඩක් සතුටින් ඉන්න හැමෝටම වාසනාව උදා වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා
@dineshasomarathna2735
@dineshasomarathna2735 3 жыл бұрын
රසම රසයි. අම්මා හදන කෑම. ගොඩාක් ස්තූතියි මේ විදියට හොඳට කියලා දෙනවට. මං හැමදාම බලනවනෙ. හරිම ආදරෙයි තුන්දෙනාට.
@diliniuodayangani1785
@diliniuodayangani1785 3 жыл бұрын
Super 🤗🤗💖
@christeenlaity3201
@christeenlaity3201 3 жыл бұрын
හරිම...ආසාවෙන්..වි.ඩියොඑක..බැලුවා..අද..තමයිහොදටම..දෙල්උයනඑක..ඉගෙනගත්තේ..ගොඩාක්..ස්තුති...පවුලත්.ලස්සනයි..ඔයාලා..නාට්ටිත්...ආසාවෙන්.බලනවා..ඔයාලාට..හොද..පුතෙක්..හම්බවෙලා..පිංසහිත .පුතෙක්..අම්මයි..තාත්තායි..එක්ක..කොයිතරම්..ආදරයෙන්..ඉන්නපුතෙක්ද..දැන්කාලෙහැදෙන..කොල්ලොදිහා..බැලුවාම..ඔයාලාගොඩාක්...ආඩම්බරවියයුතුයි..පවුලටම..දෙවියන්ගේ..පිහිට...ආරක්ෂාව.නිරතුරැවම..ලැබෙවා...ස්තුති...😘😘😘
@pasinduchamara1971
@pasinduchamara1971 3 жыл бұрын
දෙල් ගසක් තියෙන අය ලයික් එකක් දමගේන යන්න (අපේ ගෙදරනම් ගොඩක් දෙල් හැදිලා තියෙනවා )
@prabathmangala5316
@prabathmangala5316 3 жыл бұрын
Apitat ewanwada
@pasinduchamara1971
@pasinduchamara1971 3 жыл бұрын
@@prabathmangala5316 aiyooo dennm aneee
@thilinirupasinghe8071
@thilinirupasinghe8071 3 жыл бұрын
Ane apitath ewannako ehnm...ape akka pregnant ...eya illanema del..eth mehe hoyaganna nane kohewath...
@MYworld-sk1zn
@MYworld-sk1zn 3 жыл бұрын
නියමයි 👌
@ireshafanando9359
@ireshafanando9359 3 жыл бұрын
මගෙත් ආසම කෑමක් දෙල් බුදු සරණයි හැමෝටම
@gowridias6979
@gowridias6979 3 жыл бұрын
Asama. Kamak anee kanna asa hitenawa baladdi budusarani Aunty
@ishareekariyawasam496
@ishareekariyawasam496 3 жыл бұрын
අාද ෙරයි අම්මි තා ත්ති ❤❤❤❤❤
@janapatetumaneobatumahared4763
@janapatetumaneobatumahared4763 3 жыл бұрын
Harema rasa del maluwa thank you
@nadeshanadesha233
@nadeshanadesha233 3 жыл бұрын
Lassanata karanawa budusaranai oyalata
@hansika756
@hansika756 3 жыл бұрын
ඒ වැස්සේ සද්දේ අහගෙන් ඉන්න හරිම ආසයි...ඒ පරිසරය ගොඩක් ලස්සනයි....❤
@kanchanmahanama3952
@kanchanmahanama3952 3 жыл бұрын
නියමයි 👍👍❤️
@ilafiwahapdeen1733
@ilafiwahapdeen1733 3 жыл бұрын
Api oyalage del wanjanaya haduwa athatama wenadata hadana wata wada rasata thibuna. Oyalata godaaak thank
@lasachandima
@lasachandima 3 жыл бұрын
අළු හුණු , ලිපේ අළු , සිමෙන්ති , වැලි , හුඹස් මැටි ඔය සේරම අවශ්‍ය ප්‍රමාණය ට දාලා ලිප බැන්දනම් ඔය විදියට පුපුරන්නෑ .....
@shadimohmmad1959
@shadimohmmad1959 3 жыл бұрын
දෙල්..වැංජනය.එක්ක..පාන්.කන්න..හරිම..ආසයි
@krishanthishaki7356
@krishanthishaki7356 3 жыл бұрын
Ane amme oyage del maluwa asawe ba katata kelath inuwa age asama kamak panuth ekka habai del maluwanam amme supire rasa pata penawa thundenatama teruwan saranai❤❤❤
@nishu___nishu5309
@nishu___nishu5309 3 жыл бұрын
ආසම කෑමක්😌🤤
@anushakumari7571
@anushakumari7571 3 жыл бұрын
මම ආසම කෑමක් දෙල් කියන්නේ .පොත්තට ඔච්චර අයින් කරන්න එපා අපරාදෙ ලෝබ හිතුනා එහෙම අයින් කරනවා දැක්කම .මගේ ගම නුවර එහෙ ඕන තරම් දෙල් තියෙනවා ඒ උනත් අපේ අම්මලා පොත්තට ඔහොම ගොඩක් අපතෙ දාන්නෑ දැන්නම් දෙල් ගෙඩියක් හොයාගන්න ගොඩක් අමාරුයි දැන් ඉන්න පැත්තෙ දෙල් නෑ
@sherryrodrigo5457
@sherryrodrigo5457 3 жыл бұрын
Love it❤❤❤❤ Greetings from Canada.
@ffkaviya7236
@ffkaviya7236 3 жыл бұрын
Ane aiye ඔයාගෙ thathata බුදු සරණයි ☺️☺️☺️☺️☺️😀😀😀😀
@rashmijeewan1923
@rashmijeewan1923 2 жыл бұрын
I love your whole family..foods are delicious.
@fayrouzamayl1189
@fayrouzamayl1189 3 жыл бұрын
Wow malli, del cooking ekata I love to see the rain. I use u go n play under the rain even now when I was at home. I missed my sweet home n food. I'm enjoying ur mom cooking. God bless you and your family
@mayaillankoon342
@mayaillankoon342 3 жыл бұрын
Harima Rasai! Del Curry with white rice, dryfish curry and kolla Mallun!
@chathuriherath9584
@chathuriherath9584 3 жыл бұрын
Ane ada haduwe MN asama kamak amme.ekanm rasa patai.oyage adare ekathu unama eka tawat rasa wenwa.ape amma hadanwa del maluwa del wanjanaya oya widihata Pol Kiri ehema dla hadala iwara wela halmasso olu tikak kabale Kara kragena eka hodata kudu wenakan kudu karagena eka del wanjanayta mixs kragttama wenma rasak .issara api roti pan ekka ehema ehema hadala kanwa ammat dawasaka ehema hadala blnnko hari rasai.oyala thundenata theruwan saranai.🥰
Как бесплатно замутить iphone 15 pro max
00:59
ЖЕЛЕЗНЫЙ КОРОЛЬ
Рет қаралды 7 МЛН
A clash of kindness and indifference #shorts
00:17
Fabiosa Best Lifehacks
Рет қаралды 129 МЛН
Spot The Fake Animal For $10,000
00:40
MrBeast
Рет қаралды 170 МЛН
Ах как прекрасно
0:17
Флюр Хафизов
Рет қаралды 22 МЛН
And who would you choose?👇
0:20
Kitty Power
Рет қаралды 16 МЛН
Mother Cat Drinks Lots of Coffee to Get By #funny #catlover #cuteanimals #cartoon
0:21
Super Emotional Stories
Рет қаралды 17 МЛН