මහා මුහුද මැද කූඩාරමක අපි දෙන්නා ගත කල රැයක්|බත්තලංගුන්ඩුව-Sangeeth Dini Vlogs

  Рет қаралды 234,779

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Жыл бұрын

ජීවිතේට වෙනස්ම විදිහේ සුන්දර අත්දැකීමක් ගන්න ඇවිත් යන්න සුන්දර බත්තලංගුණ්ඩුව දූපතට 🏝️.
Baththalangunduwa Beach Camping ❤️ බත්තලංගුන්ඩුව 🚤
කල්පිටියේ ඉඳලා කිලෝමීටර් 38ක පමණ දුරින් පිහිටලා තියෙන මේ දූපතට යන්න පැයක පමණ කාලයක් ගත වෙනවා. කල්පිටියේ තියෙන අනෙකුත් දූපත් පසුකරමින් යන බෝට්ටු ගමන ගොඩක් සුන්දරයි. මෙම ගමන තුලදි සමහර වෙලාවල් වලට ඩොල්ෆින් ලා🐬 දැකගන්නත් අවස්ථාව ලැබෙන්න පුළුවන්.
ධීවර කර්මාන්තය සඳහා ප්‍රසිද්ධියක් උසුලන මෙම දූපත තුළ මිනිසුන් වාඩි 🛖 සාදාගෙන තම රැකියා කටයුතුවල නිරත වෙනවා. දැන්නම් බත්තලංගුණ්ඩුව කියන්නේ සංචාරක පාරාදීසයක්.
අපි නිවාඩුවකට හොටෙල් එකකට ගිහිල්ලා ඉන්නවට වඩා ස්වභාවික පරිසරයත් එක්ක වෙනස්ම ආකාරයේ කෑම්පින් 🏕️ අත්දැකීමක් ලබාගන්න නම් බත්තලංගුණ්ඩුව දූපත තමයි එකට හොදම තැන.
මේ දූපතට එන ඔයාලාට ජීවිතේට අමතක නොවෙන මතක රාශියක් එකතු කරගන්න පුළුවන්⛺🔥🌊මග තියෙන පරාමුණේ දූපතෙන් නාලා,කාලා විනෝද වෙන්නත් පුළුවන්. යාළුවෝ🧍‍♂️🧍‍♂️🧍‍♂️🧍‍♂️,නෑදෑයෝ👨‍👨‍👧‍👦👨‍👨‍👧‍👦👨‍👨‍👧‍👦,වගේම පවුලේ👨‍👨‍👧‍👦 අය ඕනෑම කෙනෙක් එක්ක ඇවිත් විනෝද වෙන්න පුළුවන් තැනක් තමයි බත්තලංගුණ්ඩුව දූපත.
• එක් කෙනෙකුට LKR 10950/=කට මේ අත්දැකීම ඔයාලට ලෑස්ති කරලා දෙන්න අපිට පුළුවන්(අවම 6 දෙනෙක් සිටිය යුතුය)
පැකේජ් එක සඳහා අයත් වෙන දේවල්
•කල්පිටියෙන් යන්නයි එන්නයි දෙකටම private boat එකක් ඔයාලටම කියලා🚤
•රාත්‍රිය ගත කිරීම සඳහා camping tent camping lights chairs and table⛺💡🪑
•කෑම වේල් 3ක්(දවල් රෑ සහ උදේ) 🍽️
•BBQ Dinner🍤
•welcome drink 🍹evening tea☕,morning tea with buiscuits☕🍪
•safety jackets
•Parking facilities
•Toilet facilities
•Well experienced boat operator
•24h/24h සේවාව
රෑ එළි වෙනකම් සිංදුවක් කියලා 🎶🥳🎧පිස්සුවක් නටන්න සුපිරිම තැනක් තමා බත්තලංගුණ්ඩුව කියන්නේ. ඔයාලට තියෙන්නේ කල්පිටියට එන්න විතරයි.(එන,යන වෙලාව කතා කරලා ලෑස්ති කරගන්න පුළුවන්).දූපතට එක්ක ගිහින් පරිස්සමට බලාගෙන ජීවිතේ ලස්සනම දවස් දෙකක් ඔයාලට දීලා ආයේ කල්පිටියට අපි එක්කගෙන එනවා.
ඉතින් මේ දූපතට යන්න කැමති නම් page එකට like 👍🏻එකක් දාලා message එකක් හරි call එකක් හරි දෙන්න යාළුවනේ
☎ 0779399503 -අසංක
රකිමු පන මෙන් බත්තලංගුණ්ඩුව
/ kalpitiya.srilanka99
#Baththalangunduwa #Battalangunduwa #Bathtalangunduwa #Beach #BeachCampingSriLanka #IslandCamping #Paramune #BaththalangunduwaBeach #Baththalangunduwatrip #Baththalangunduwaboat #KalpitiyaIslandvisits #Naturelovers #BBQ #Islandhopping #sangeethdinivlogs #sangeethsatharasinghe #dinithiwalgamage #travelvlog #traveldiaries #srilanka

Пікірлер: 320
@sawithracoverdancing.6936
@sawithracoverdancing.6936 Жыл бұрын
මේකනම් දැන් ඇබ්බැහිවීමක් වෙලා.ඔයාලා හැමෝටම මාර ආදරෙයි.අපිට කවද මෙහෙම යන්න ලැබෙයිද කියලනම් දන්නෙ නෑ.ඔයාලාට පින් මෙහෙම දෙයක් කරනවට.ලංකාව කොච්චර ලස්සනද....
@achinimadhumali7006
@achinimadhumali7006 Жыл бұрын
දිනී අක්කිට පුදුම විදියට ආසයි අදරෙයි..... ❤❤ වීඩියෝ දාන එකන් බලාගෙන හිටියෙ... වරා අයියගෙ අක්කිත් ඕනී... වරා අයියා නෙවෙයි ප්‍රසා අයියා
@pahandihimanthara1946
@pahandihimanthara1946 Жыл бұрын
අනේ ප්‍රසන්න අයියා කියන්න බැ එක සෙට් වෙන්නේ නැ අයියේ ඔයාට 😕🤨 වරා අයියා කියන එක තමයි ලස්සන 😁❤️ පරිස්සමින් ගිහින් එන්න කට්ටියම 😁❤️‍🔥
@ShaneNPerera
@ShaneNPerera Жыл бұрын
කකුළුවො කෝට්ට දිගේ නැගගෙන ඇවිල්ල උඩට වෙලා ඉඳල ඔටෝ බාබකිව් වෙනව..! අම්බෝහ්.. 😂😂😂
@vishkamaduwage2883
@vishkamaduwage2883 Жыл бұрын
සංගීත් අයියා,දිනී අක්කා,ප්‍රසා අයියා thank you baththalangundu experience එක අපිට දුන්නට..😘😘බුදුසරණයි🙏🙏ආදරෙයි හැමෝටම❤️❤️
@chanchalabandara5303
@chanchalabandara5303 Жыл бұрын
අනේ වරා නම ලස්සනයි ..ප්‍රසා ට වඩා 🙃😳☺️
@imeshalakshalani286
@imeshalakshalani286 Жыл бұрын
Api inneth දුපතේ තමා නත්තලට අවා ගෙදරට තාත්තලා රස්සා කරන්නේ ඔහේ තමා
@hemaliyanage6673
@hemaliyanage6673 Жыл бұрын
පරිස්සමෙන් මුහුදේ යනකොට..මගේනම් ඇග සීතල වෙලා ගියා...බෝට්ටුව හයියෙන් යනකොට...ඔයාලට බුදුසරනයි ...
@achinihsewminiharapathdeni5439
@achinihsewminiharapathdeni5439 Жыл бұрын
අනේ video එකක් නැත්තම් කෑවේ නෑ වගේ අප්පා...ඇත්තටම මේම ඔයාලා අපිත් එක්ක අද්දැකීම් බෙදා ගන්නවාට ගොඩාක් පිං....ඇත්තටම මේ තැන් වලට අපිට යන්න බැරි වුනත් ඔයාලා මෙහෙම ගියාම අපිත් ගියා වගේ...ඇත්තටම ගොඩාක් පිං මේ විදිහට ඔයාලාගේ අද්දැකීම් අපිත් එක්ක බෙදා ගන්නවට...ආදරෙයි ......හැමදාම හිනාවෙලා සතුටින් පරිස්සමෙන් ඉන්න ......බුදුසරණයි ඔයාලාට....😍😍😍 හෙටත් video ekak danna....😙
@uthpalaweerasinghe7312
@uthpalaweerasinghe7312 Жыл бұрын
ඒ උනාට ප්‍රසාද් අයියා කියනවට වඩා වරා අයියා කියනකොට නිකන් අමුතුම එකක්.. වරා අයියා කියන නම brand එකක් වගේ නිකන් අමුතු එකක් එනවා නේ..
@lakminisudarshani3473
@lakminisudarshani3473 Жыл бұрын
බත්තලංගුන්ඩුවට එක්කන් ගියාට thanx oyalata..parissmen hemdema ka...budusarani ammith awanm niymi hode
@buddhimasandamali8161
@buddhimasandamali8161 Жыл бұрын
දවස ගානෙ ඔයාලගෙ video බලන්න ඇබ්බැහි වෙලා තියෙන්නේ .ඒ තරම් ආසයි .♥️ හරිම විනෝදයි.පරිස්සමින් හැමෝම 🙏🥰♥️ ඇත්තටම ගොඩක් පිං මේ වගේ අත්දැකීමක් ගේනවට ඔයාලට 🙏🙏🙏🙏
@user-oo1ln8do4k
@user-oo1ln8do4k Жыл бұрын
මනසට පුදුම සහනයක් ඔයාලා ගේන්නෙ අක්කී.. අයියලා දෙන්නා.. ගොඩක් පින් ගොඩක් ස්තුතියි.. god bless you all.. parissamin gihin enna..♥🌸
@shanulakshani8996
@shanulakshani8996 Жыл бұрын
Video eka බලන්න ගත්තේ රෑ
@TharushiWijerathne4387
@TharushiWijerathne4387 Жыл бұрын
මංජුල වෙඩිවර්ධනගේ "බත්තලංගුණ්ඩුව "නවකතාව මතක් උනා මේ වීඩියෝ එක බලනකොට.😊❤️
@shashikakavinda8897
@shashikakavinda8897 Жыл бұрын
ආස හිතෙනවා බලාගෙන ඉන්න .දිනි අක්කි.ප්‍රසා අයියා ,සංගිත් අය්යා ඔය ඔකෝටම ආදරෙයි සතුට්න් ඉන්න ඕනේ.හරිම ලස්සනයි
@isharamadurangi716
@isharamadurangi716 Жыл бұрын
අපේ ප්‍රසා අයියා smart තමයි නංගියෝ. ඔයාල දෙන්නත් Smart ආදරෙයි තුන්දෙනාටම
@90mm67
@90mm67 Жыл бұрын
ඔයාලා සතුටින් ඉන්නකොට සතුටුයි..
@nadeerapriyadarshani9444
@nadeerapriyadarshani9444 Жыл бұрын
පරිස්සමෙන් ඉන්න.තුන්දෙනාටම තෙරුවන් සරණයි ! ලස්සනයි
@neelikakongaha8293
@neelikakongaha8293 Жыл бұрын
අනේ ඔයාලගෙ පිහිටෙන් අපි ආසාවෙන් බැලුවා .නියමයි පිං .
路飞太过分了,自己游泳。#海贼王#路飞
00:28
路飞与唐舞桐
Рет қаралды 23 МЛН
БАБУШКИН КОМПОТ В СОЛО
00:23
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 16 МЛН
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,5 МЛН
DEFINITELY NOT HAPPENING ON MY WATCH! 😒
00:12
Laro Benz
Рет қаралды 63 МЛН
Sangeethe (සංගීතේ) | Episode 1371 | 29th July 2024
18:15
路飞太过分了,自己游泳。#海贼王#路飞
00:28
路飞与唐舞桐
Рет қаралды 23 МЛН