උදෙන්ම නැගිටලා එයාට දීපු වදේ😉🤪ඔයාලත් මෙහෙමද??? 🙈එයාගෙ අමුතුම කෑම එක😱Sangeeth Dini Vlogs

  Рет қаралды 228,027

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Күн бұрын

#sangeethdinivlogs #dinithiwalgamage #sangeethsatharasinghe #cooking #broccoli #soup

Пікірлер: 475
@AffectionateArcticBirds-fe8sr
@AffectionateArcticBirds-fe8sr 4 ай бұрын
සංගීත් අයිය එයාගෙ විස්තර කියන්න කැමතිනැ වැඩිය.. අක්කිනම් ආසයි විස්තර කියන්න. මන් ඒක හොදට දැකල තිනො🤭🤭
@nilnuwanirajapaksha2743
@nilnuwanirajapaksha2743 4 ай бұрын
ඔයාලගේ video එකක් දානවා කියන්නේ එතනින් එහා මොන දේ උනත් සතුටින් ඉන්න හේතුවක්...ඒක වෙනම moral එකක්.........ඔයාලගේ vlogs කියන්නේ පිස්සුවක් වෙනම vibe එකක්..............ආදරෙයි අයියා අක්කා දෙන්නටම ..පරිස්සමට ඉන්න බුදුසරණයි ❤
@rathnawatiwickramanayake4633
@rathnawatiwickramanayake4633 4 ай бұрын
ඒලෙවල් පාස් උන දරුවෙක් ට ඕස්ට්‍රේලියා වට එන්නෙ කොහොමද විස්තර කියලා දෙන්න මොනාද අවශ්‍ය ඔයා ලගෙන් දැනගන්න කැමති යි
@user-kr5bn4vs2c
@user-kr5bn4vs2c 4 ай бұрын
අපිට සතුට කියන දේ අඩුයි මොකද මුදල් නැති නිසා ඒ උනාට ඔයාලා දිහා බලන් සතුටින් ඉන්න ව අක්කි අයියා මමත් ඉගෙන ගෙන දවසක මගේ පවුලේ අයට සතුට ලබා දෙනව නැති උනත් මම මේ ආත්මේ පින් කරලා බලන්න ආත්මේ හරි සතුටින් ඉන්න ව ❤❤❤❤ගොඩක්
@AnuruddhikaPriyaadarshani
@AnuruddhikaPriyaadarshani 4 ай бұрын
සංගීත් ට සුප් එකේ රස්නෙ වදියි කියලා දිනිති බය වුණේ දරුවෙකුට කරදරයක් වෙන වගේමයි.. මාතුභාරියා කියන්නෙ දිනී වගෙ අයට. ❤❤
@wasanakumarihamy4643
@wasanakumarihamy4643 4 ай бұрын
ඇත්තටම දිනී...සන්ගීත් ලන්කාවේ නලු නිලියෝ ඔයලට ඉරිසියාවයි....අපි නම් ආදරෙයි ලමයිනේ ගොඩාක්
@sanjuudanie2642
@sanjuudanie2642 4 ай бұрын
එලාර්මි කතාවනමි ඇත්තම තමයි ..මමත් එ කොටසට අයත්😀😀😀
@ManjulaSrilal-eg6hx
@ManjulaSrilal-eg6hx 4 ай бұрын
මාත් එහෙමය්
@sithaginimnaya
@sithaginimnaya 4 ай бұрын
මමත් එහෙමයි ....😁
@shiromafernando6416
@shiromafernando6416 4 ай бұрын
පොල් කිරි වෙනුවට fresh cream ටිකක් දාලා බලන්න. මාරම රසයි❤ ටිකක් පරමඡාන් චීස් ටිකකුත් උඩින් mix කලා නම් තවත් රසයි.
@creative2866
@creative2866 4 ай бұрын
කසාදයක් බැන්දා නම් ඊට පස්සෙ ඔක්කොම පැත්තට තියලා ළමයි හදන්න ඕනෙ කියන ගොන් හැත්තකුත් ඉන්නවනේ අම්මපා,ගෑනියෙක් ලස්සනට ස්වාදීන වෙලා නිදහස්ව ඉන්නවා පේන්න බෑ,ළමයි හදන එකව්,තමන්ට කැමති ජීවිතයක් ගත කිරීම අතීශයින්ම පෞද්ගලික දෙයක් කියලා ...අනුන්ගෙ අස්සෙ අගිලි ගහ ගහා ඉන්න අපේ උන්ට නම් .....කවදා තේරුම් කරන්න බෑ
@iroshanilmini7776
@iroshanilmini7776 4 ай бұрын
ඒක eththa
@user-sz5wv4wj5g
@user-sz5wv4wj5g 4 ай бұрын
Ekanm aththa
@omethgamage3645
@omethgamage3645 4 ай бұрын
@@user-sz5wv4wj5g ekanam eththa thamay
@Everything-dm3
@Everything-dm3 4 ай бұрын
@priyadarshaniinoka6644
@priyadarshaniinoka6644 4 ай бұрын
අපේ ලංකාවේ බැන්ද ගමන් ළමයි හදන්න ඕනේ කියලා නියමයක් තියෙනවා නේ 🤣
@malkisandamali5120
@malkisandamali5120 4 ай бұрын
අක්කා අයියා ඔය දෙන්නට කොහොමද .....මම් ගොඩක් දේවල් ඉගෙනගන්නවා ඔයාලා දෙන්නගෙන්.....අක්කි ලස්සනට ඉන්න මොනවද කරන්නෙ කියලා කියන්නකො ගෑනු ලමෙක්ට ....😘❤ අක්කි ගොඩක් ලස්සනයි ❤❤
@user-lg5kp2gj9n
@user-lg5kp2gj9n 4 ай бұрын
අක්කෙ අනේ මට එලෙවෙල් එක්සැම් 2025 අනෙ මට දුක හිතෙන හැම වෙලේම ඔයාලගෙ විඩියො බලනවා අනේ පාඩන් කරන්න මෝටිවෙට් එකක් දෙන්නකො අක්කෙ ප්ලිස් 🙏 මන් ගොඩක් ආදරෙයි දෙන්නටම පරිස්සමෙන් ඉන්න සතුටින් අනේ උදව් කරන්න හොදද ❤
@IsharadevindiKarunamuni
@IsharadevindiKarunamuni 4 ай бұрын
හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කි & අයියා 🥰❤️✊
@user-ke2og6or2l
@user-ke2og6or2l 4 ай бұрын
දැන් කාලෙ වැඩිපුර උයන්නෙ පිරිමි කියලා හිතෙනවා
@gneisalith318
@gneisalith318 4 ай бұрын
I do the same. Working at 7.00a.m. but I set up the Alam from 4.45am ,5.00am , 5.15am and 5.30am . But I will wake up 5.30 or 5.35am
@user-di7cm8ru4f
@user-di7cm8ru4f 4 ай бұрын
ඔයාල ඔහෙට ගිය විදිහ ටිකක් කියන්නකො , ලොකු cost එකක් yanawada .Husband and wife dennama yanawanam කොහොමද
@hiruniranasinghe4723
@hiruniranasinghe4723 4 ай бұрын
අක්කි අයියයි තවත් ලස්සන වෙලා...අක්කියෝ දවසක campus vlog එකක් ගේමු. ආදරෙයි ❤
@user-oq1od4ye1q
@user-oq1od4ye1q 4 ай бұрын
Ane අක්කා apita th කියන්නට හරියටම rata yanna විදියක් .athuganna unath kamak na.
@user-oq1yk8rj7k
@user-oq1yk8rj7k 4 ай бұрын
පුදුම ආදරණීය කපල් එකක්..මේ සතුට හැමදාම රැදේවා ❤❤
@chamislovelynest
@chamislovelynest 4 ай бұрын
Steam karala frozen karapu broccoli packets gaththa nam wade thawath easy & quick wenawa❤
@user-kb3dp5kx7d
@user-kb3dp5kx7d 4 ай бұрын
උදේට කන කෑම හදිස්සියට මම හදාගන්න ඒව ටිකක් කියන්නම් දිනී.. මං ඉන්නෙ පර්ත්.. ඒ නිසා ඔයාලටත් මේව ඔහෙන් ගන්න පුලුවන් කියල හිතනව කෝල්ස් එකෙන්.. පලවෙනි චොයිස් එක චිකන් වෙජ් පයි.. කෝල්ස් එකේ පැක් එක ලාබයි.. හැබැයි එලියෙ නෝමල් කොෆි ශොප් වල ඒව රසයි.. ගාන වැඩියි ඉතිං..මේක මං කූල් පිටින්ම අරන් ගිහින් කන වෙලාවට මයික්‍රොවේව් කරනව.. තව මං උදේට දඩිබිඩි සැන්විච් එකක් හදනව පාන් වලට බටර් ගාල චීස් ස්ලයිස් එකයි හැම් පෙත්තයි ලෙටියුස් කොලයයි ආයිත් හැම් චීස් බටර් ගාපු පාන් පෙත්ත.. ඒ වගේ උඩට තව තට්ටුවක් දාගන්නව.. පාන් පෙති තුනක සැන්විච් එකක්.. ඒක දෙකට කපල ක්ලින්ග් රැප් දෙකක ඔතල බොක්ස් එකේ දාගෙන අරන් ගිහින් කන්න කලින් තප්පර පහලවක් විස්සක් වගෙ මයික්‍රොවේව් කලාම ගානට චීස් මෙල්ට් වෙලා ලෙටියුස් එක මැලවිලත් නැ.. ඊට වඩා මයික්‍රොවේව් කලොත් චීස් රහත් නැති වෙනව ලෙටියුස් ටික මැලවෙනව හරිද 😊 ඔන්න ඔය දෙකට අමතරව රාමේනුත් හදන් කනව ටක් ටික් ටුක් නිසා.බිත්තරයකුත් හදල දාගන්නව... ට්‍රයි කරල බලන්න අනේ.. ආස හිතෙයි.. ඕව මොකවත්ම නැත්නම් ඇපල් ගෙඩියක් අරන් තමා යන්නෙ ඉතිං 😢 අපේ කෑම තුන් වේල උයනව කියන්නෙ මෙහෙ කරන්න අමාරු වැඩක් නෙමෙ කරන්න බැරි වැඩක්.. වෙලාව උනත් ඒ වෙනුවෙන් නාස්ති කරන්න හිතෙන්නෑ ඉතිං ලංකාවෙදි වගේ.. තව එකක් හදනව රැප් හදන්න ෆ්ලැට් බ්‍රෙඩ් පැකට් එකක් ගෙනත් තියාගෙන කෝල්ස් එකේ සැලඩ් පැක් එකත් ගෙනත් තියාගෙන සෝස් වර්ග ටික මයෝ ටොමැටො චිලි තවුසන්ඩ් අයිලන්ඩ් ඕනිම එකක් තියෙන විදියට ගන්නව කෝල්ස් එකේ ඩොලර් දොලහෙ රෝස්ට් චිකන් කුකුලත් ගෙනත් ෆ්‍රිජ් ගත කරල තියන් ඕනි වෙලාවට ටක් ගාල පෑන් එකට ෆ්ලැට් බ්‍රෙඩ් එක දැම්ම සැලඩ් ටිකක් චිකන් ටිකක් චීස් ගොඩක් 😂 වගේම සෝස් වර්ග ටික ටික දාල රැප් එක හදාගෙන කනව.. ටක් ටික් ටුක් ගාද්දි ඉවරයි.. වෙලාව මාර ඉතුරුයි.. ඉතිං හදල බලන්න.. මං රෙකමන්ඩ් කරනව අවුරුදු ගනන් කන කෑම ඔය.. රස වෙනස් කරන්න කාලෙන් කාලෙට සෝස් වර්ග වලින් එහෙම.. කරල බලන්නකො ඉතිං.. ❤
@shehankavishka1215
@shehankavishka1215 4 ай бұрын
මේ දෙන්නගේ වෙඩින් එක ලොකුවටම වෙනම ගමු කියන අය මේ පැත්තට. ❤ වෙනදා වගේම අදත් දෙන්නම ලස්සනයි.
@nikininayomika1952
@nikininayomika1952 4 ай бұрын
Asai dakkinna eth eyala hithanna athi lokuwata oni nha kiyala neda❤
@shehankavishka1215
@shehankavishka1215 4 ай бұрын
ඔව් ඒක තමා. ❤
@snazshifna7196
@snazshifna7196 4 ай бұрын
Then not married yet
@chamininisansala9586
@chamininisansala9586 4 ай бұрын
E denna marri karalane inne
@chamarafernando5207
@chamarafernando5207 4 ай бұрын
Ane huke 😂😂
@nilankakumari6730
@nilankakumari6730 4 ай бұрын
අපි හැමදාම ඔයාලගෙ වීඩියෝ බලනවා.❤
@pathminidesilva-eh4uq
@pathminidesilva-eh4uq 4 ай бұрын
හායි දිනි සන්ගිත් ආදරෙයි හැමදාම කොහොමද ,ඔය දෙන්නගෙ.විඩියෝ එකක් දාන කන් බලන් ඉන්නවා අහන්න තියෙන්නේ ඔය ඉන්න ගේ රෙන්ට් එකටද,අරන් තියෙන්නේ ,,දෙන්නම වැඩට යනවද,,ආදරෙයි බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤️❤️❤️❤️❤️🌹👍
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 4 ай бұрын
අක්කි ඕස්ට්‍රේලියා වලට එන්න පුළුවන් කොහොමද කියලා කියන්නකෝ ඉගෙනගන්න එන්න මට .
@ravinijayasinghe
@ravinijayasinghe 4 ай бұрын
Oyala dennama niwadu dawasaka week ekatama meal prep karala thiyagannako athakota lesi nadda athakota heat krla ganna eka vitharane
@thiliniprasadi8586
@thiliniprasadi8586 4 ай бұрын
කළමනාකරණ ඩිග්‍රී එකක් තීන කෙනෙකුට වැඩිදුර ඉගෙන ගන්න එන්නෙ කොහොමද .
@RanaweeraShanthilatha
@RanaweeraShanthilatha 3 ай бұрын
Me joduwata mula jeewatha kaletama sathutin mee widiyata inna labenna ona❤
@cookwithnanga8734
@cookwithnanga8734 4 ай бұрын
0:02 oyata dini labune pinakata.patta kella
@udeshikamadushani4967
@udeshikamadushani4967 4 ай бұрын
අයියා අක්කි හැමදාම සතුටින් ඉන්න Happy Anniversary Aiya & Akka ආදරෙයි දෙන්නටම බුදු සරනයි මැනිකලා දෙන්නටම
@user-bela93
@user-bela93 4 ай бұрын
අනේ ඔයාලා ඉන්න රටට එන්න පුලුවන් විදියි කරන්න තියන ජොබ් මොනාදයි කියන්නකෝ අයියේ අක්කේ ඔයාලා දෙන්නා තවත් ලස්සන වෙලා අනේ❤❤❤
@nawodyakinkini4333
@nawodyakinkini4333 4 ай бұрын
අයියා මොකක්ද කරන ජොබ් එක ..ම්ම් ලන්කාවට එන්නෙ නැද්ද ආයේ...මොන වුනත් ලස්සනයි දෙන්නම හැමදාම වගේ ලොග්ස් ටික ලස්සනයි ..😍 දෙන්නම පරිස්සමට ඉන්න ඔනේ 🥺❤️ හැමදාමත් ආදරෙයි ❤️❤️
@sadeepsanchana3534
@sadeepsanchana3534 4 ай бұрын
Master Degree ekakata eddi awsyakarana dewal and process ek kiyndko
@a.hgunasekara8031
@a.hgunasekara8031 4 ай бұрын
සාමාන්‍යයෙන් ඔය දෙන්නට එන්න cost එක කීයක් වගේ ගියාද Ausi එන්න... Sorry ඒ ප්‍රශ්නේ ethical නැත්නම්... Idea එකක් ගන්න ඇහුවේ.
@kumudujayasinghe376
@kumudujayasinghe376 4 ай бұрын
ඔයාලා වෙඩින් එකක් කියන්නෙම නැතිව ගත්තා නේ..එ ගැන කියන්න...ඔයාලාට යහපතක්ම වේවා .....
@prettyher639
@prettyher639 4 ай бұрын
How about adding thickened cream? I use it when making any soup, especially pumpkin soup. I think coconut cream is good because it is low-calorie.
@Shenudezoysa177
@Shenudezoysa177 4 ай бұрын
සංගීත් අයියා වැඩ කරනවා බලන්න ආසයි ❤🥹
@sup5345
@sup5345 4 ай бұрын
Nangi, footscray market ekata yanna every Saturday market eka tiyenawa. Adu wata fresh badu ganna puluwan even seafood (kelawalla, balaya malu, prawns, cuttlefish) ❤
@AffectionateArcticBirds-fe8sr
@AffectionateArcticBirds-fe8sr 4 ай бұрын
වයස කියද අක්කිගෙයි අයියගෙයි🤭
@shanikaherath1111
@shanikaherath1111 4 ай бұрын
හැමදාම ආදරයෙන් සතුටින් ඉන්න ලැබේවා තෙරුවන් සරණයි!!❤
@tharidukawsan3411
@tharidukawsan3411 4 ай бұрын
ගොසරි ශොපින් විඩියො එකක් ඔනි ......අක්කි .😊
@nimashamadushani985
@nimashamadushani985 4 ай бұрын
පරක්කු උනා මැනිකලා බලන්න 😢😢😢 දැන් බලන්නෙ සතුටින් ඉන්න ආදරෙයි, my lovely akka aiya ❤❤❤❤❤❤❤ live akak one apita ,thawa gedra pennako akki waththa balanna asai
@shakeelaariff548
@shakeelaariff548 4 ай бұрын
Akki and Aiya how is the life style in Melbourne?
@user-ss1ou5wf8i
@user-ss1ou5wf8i 4 ай бұрын
හැමදාමත් ආදරෙන් ඉන්න ගොඩක් සතුටුයි .❤️❤️❤️❤️❤️
@user-rf5tp8hn7n
@user-rf5tp8hn7n 4 ай бұрын
ඔයාල මෙල්බන් කොහෙද ඉන්නෙ ..මම හරි කැමතියි ඔයාලගෙ ආදරේට.හැමදාම ඔය වගේම ඉන්න දුවේ.මමත් මෙල්බන් ඇවිත් හිටියා.පුතා ලග.ආය ආවම මුනගැහෙන්න ආසයි.හොදින් පරිස්සමින් ඉන්න.ජේසු පිහිටයි දෙන්නටම.
@malithrukshan4963
@malithrukshan4963 4 ай бұрын
ඔය දෙන්නා කොහෙද ඉන්නෙ ?? Hallam? Hampton Park? Lynbrook ?
@srimathiartimon4641
@srimathiartimon4641 4 ай бұрын
Mama oyata keyannam duwa ekmanin hadaganna puluwan breakfast akak. Onions hope karagann.pasley chop karganna,red chilli chop karaganna heniyata .tomato hiniyata chop karaganna .,bread slice aragana butter gala,akata ma chop karagaththu tika udata teyaganna .akata cheese dala vinidi 4 k oven akata danna harima rasai.
@m.s.d.childtv123
@m.s.d.childtv123 4 ай бұрын
මම හැමදාම දැකපු දෙයක් තමයි පරිස්සමෙන් මැනික කියලා මල්ලි කිවුවම නංගී ඒකට හා කියලා කියන විදිහ .ඔයා මහත්තයට ගරු කරන විදිය ආදර්ශමත් .ඒක පොඩි දෙයක් කියලා හිතුවට ඒක ඇතුලේ ඔයාගේ හැදියාව පෙන්නවා .ඒකට මම ගොඩක් ගරු කරනවා.❤❤
@user-ss1ou5wf8i
@user-ss1ou5wf8i 4 ай бұрын
තාත්තිවයි අම්මෙවත් වීඩියෝ එකෙන් පෙන්නන්නකෝ ආදරේයි අම්මිටයි තාත්තටයි ❤️❤️❤️
@RohanTharanga-mr6xg
@RohanTharanga-mr6xg 3 ай бұрын
Lucky ❤oyala denna..inna ratata asai hina mawanawa kawada hari enna...oyalata budusaranai ❤
@deepika2294
@deepika2294 2 ай бұрын
Mn asama oyalage video balanna.harima adaraneeyai.hamadama sathutin inna.adarei dennatama.
@nadeeshagayathri3368
@nadeeshagayathri3368 4 ай бұрын
Akke oyala ohe padinchiyatada giye?
@user-wo5sf9mn4n
@user-wo5sf9mn4n 4 ай бұрын
Apita oya godak dewal nathi unath thawa kenek sathutin innawa balana eka thamai mage satuta. Mage husbanuth korean inne.
@sularividesha3197
@sularividesha3197 4 ай бұрын
nangi landon o leval karapu duwata a leval karanna australia annna puluwanda kohomada ana widiya
@HappyAutoRace-cr2bh
@HappyAutoRace-cr2bh 4 ай бұрын
දිනි.. සංගීත් පුතාලා..මගේ දරුවා මාලබේ silt කැම්පස් එකට යනව..තව අව්රුද් දක් තියෙන්නේ..යන්න ඕනේ මොනවද ඕස්ට්‍රේලියා..සල්ලි වලින් නම් කීයක් පෙන්වන්න ඕනෙද..කියලා දෙන්න පිං සිද්ධ වෙනවා..❤❤❤❤ 11:13 11:41 11:43 11:51 12:00
@user-wo5sf9mn4n
@user-wo5sf9mn4n 4 ай бұрын
Ganu lamekta godak durata dekai thinne lassana, salli karakama. Akkita ehema na. hamadeema labila ivara lassana, hoda husban kene, hoda nandamma kenek, salli, Ugath kama, oyata thawa chuti babek vitharai adu oya marama pinvantha gahanu lamek manika adambara venna epa sudu manika. Adarei dennatama ❤❤❤
@user-xg8pc9tb7g
@user-xg8pc9tb7g 4 ай бұрын
Aya.lankawata.aenne.nanda..apinam.byaiskop.balanawa..
@damayanthiperera2549
@damayanthiperera2549 4 ай бұрын
We used to boil the veggies on the pressure cooker, as U can save time n gas, n later we put it through the blender, becoz it becomes thick, Hv a nice day , many blessings to U two
@dilankaprince216
@dilankaprince216 4 ай бұрын
Aiyat rice ekk හදන video ekk gennako akki❤❤
@monicaweerakkodige9852
@monicaweerakkodige9852 4 ай бұрын
You can add cream and few kiri cheese cubes , it will give you a good taste ,
@nishahansani
@nishahansani 4 ай бұрын
"අපි කොහොමද ආවේ ?? ප්ලේන් එකේ" 😂😂😂😂😂😂 Dini akki shok ane
@gardigedilshifernando98
@gardigedilshifernando98 3 ай бұрын
Yes, I do the same set up alarm from 5.30 to 6 am
@Ses85Lanka
@Ses85Lanka 4 ай бұрын
මම හැදුවා සුප් එක රෑට ....අම්මෝ මාර රසයි......🧡
@viranthibyrde9301
@viranthibyrde9301 4 ай бұрын
She's very cute when expressing her menu recipes
@user-fe2iy5zw7v
@user-fe2iy5zw7v 4 ай бұрын
හැමදාම ඔහොම සතුටින් ඉන්න අක්කා අයියා❤
@user-fz6jm5wx1q
@user-fz6jm5wx1q 4 ай бұрын
Harima.good.adarayak.hamadama.adaran.enna..god B.you.mama.jeewa.anti.haru.amma.hari.♥️❤️😘🥰🙏🙏
@ravindrakumara8031
@ravindrakumara8031 4 ай бұрын
ලස්සනයි ඔයා ල දෙන්න...❤ හැමදාම සතුටින් ඉන්න ඔය වගේම ❤ අක්කේ පුලුවන් නම් කියන්න job visa valata ඔය රටට එන්නෙ කොහොම ද කියල ?
@shamalichathu5868
@shamalichathu5868 4 ай бұрын
Luunu kiyala liwwa weradiy anee
@menikhaircare5643
@menikhaircare5643 4 ай бұрын
Hair dresser kenek ta kohomada apply karanne kiyanna plzz
@nathalianuththara5749
@nathalianuththara5749 4 ай бұрын
Akke aiye oyala dennam godak hodai godariyakma lassanai adarei hmdema
@lalithasamaranayake4336
@lalithasamaranayake4336 4 ай бұрын
Oyala dhenage adaraya dhakkama hari sàthutui ane ..hamadamath ohomainna ...puthatath dhuwatath budu saranai devi pihitai ❤❤🙂
@DoniKavi
@DoniKavi 4 ай бұрын
ඔයාලගේ vlog හරිම ලස්සනයි ආසාවෙන් බල.
@user-zy4xf9rq6m
@user-zy4xf9rq6m 4 ай бұрын
Mage දුවට hadala denna one. Eya kisima deyak kanne na. ❤ සතුටින් ඉන්න
@user-vx3gq7fo3d
@user-vx3gq7fo3d 4 ай бұрын
oyala denama hari lassanei ..sathutin einna hamadama mn oyala denatama adareeii...❤❤
@wikramanayaka1921
@wikramanayaka1921 4 ай бұрын
Aussie awe kohomda.Full story ekak one e gana❤
@shamalbro7788
@shamalbro7788 4 ай бұрын
අපිත් එහෙම එලාම් තියෙන කිට්ටිය තමයි 😂
@shyamaekanayake1184
@shyamaekanayake1184 3 ай бұрын
මාත් එහෙම alarm තියෙනවා 😂
@chaviandfamilyvlogs869
@chaviandfamilyvlogs869 4 ай бұрын
ow ane math ehemai man nam nagitinne 3.30a.m ta 2 wage idala alarm thiyala thiyenne
@chamudiishara7799
@chamudiishara7799 4 ай бұрын
අක්කි අයියයි හැමදාම රටද ඉන්නේ.....හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤❤❤ ආදරෙයි
@user-hr3mg1kd5i
@user-hr3mg1kd5i 4 ай бұрын
මම ඔයාලගේ වීඩියෝ නිතරම බලනවා.මම ජීවිතේ ගොඩක්ම කලකිරිලා ඉන්න වෙලේක මේක බැලුවෙ.
@achinthaekanayake9564
@achinthaekanayake9564 4 ай бұрын
Sanageeth aiya air line ekata join une kohomada?ekata karapu course monawda?
@user-ow1cv9kw7o
@user-ow1cv9kw7o 4 ай бұрын
උසස් අධ්‍යාපනයට කොහොමද යොමු වෙන්නේ සහ ලංකාවේ අධ්‍යාපන සුදුසුකම් කොපමණ බලනවාද.
@vihangikaveesh
@vihangikaveesh 4 ай бұрын
Dinithi dan ගොඩක් lassanawela ❤️❤️❤️
@damayanthiperera2549
@damayanthiperera2549 4 ай бұрын
If U add chopped garlic, it's more nutritious too, the soup is very nutritious, keep it up
@user-yw1zn3nu8j
@user-yw1zn3nu8j 4 ай бұрын
Mage lokuputhai e badapu duvaith pranse inne me vidiye vada thiyenne sangeth putha vage mage puththath chuttak hadaruva❤❤❤❤❤❤❤
@mdarshani4498
@mdarshani4498 4 ай бұрын
Oyala hadana wenas wargaye Easy food recepy balanna asai. Ewa kiyla denna. oyala aii lankawen giye..
@priyanikumari440
@priyanikumari440 4 ай бұрын
Dini harima hoda lamayek nihathamani sangeeth wagema dennama harima hoda sathutin adaren hamadama inna♥️♥️♥️🌹🌹
@user-kr5bn4vs2c
@user-kr5bn4vs2c 4 ай бұрын
❤ආදරෙයි ඔයාලට බුදු සරණයි ❤❤❤❤❤තරහ වෙලා ද ඔයාලා ආදරෙයි මාව මතක් උනොත් කතාකරන්න අපි ඔයාලා නිසා තමයි අපි සතුටින් ඉන්නේ
@lakmalidineshika9187
@lakmalidineshika9187 4 ай бұрын
සංගීත් අයියා මොකක්ද කරන ජොබ් එක....ඔයාලා හැමදාම ඔහෙද ඉන්නේ
@nilukshikajayasundara5539
@nilukshikajayasundara5539 3 ай бұрын
දිනී...මගේ බෝයිෆ්‍රෙන්ඩ් ඉන්නෙ මෙල්බන් වල.මට එයා ළඟට එන්න විදියක් දන්නවනම් කියන්නකො
@raveeshajagoda6447
@raveeshajagoda6447 4 ай бұрын
ආදරෙයි දෙන්නටම අයියා අක්කා බුදුසරණයි❤️❤️
@chamilaudawatta
@chamilaudawatta 4 ай бұрын
Adarsamath vidiyata wasanawantha paul jiwithayak gatha karana oyalata siyalu dawi raka waranaya ladawa.❤❤❤❤❤❤❤❤❤❤
@SunethKumara-ue9op
@SunethKumara-ue9op 4 ай бұрын
Hamadama. Sathutin. Enna.taruwan.saranai
@vihangirajapaksha7561
@vihangirajapaksha7561 4 ай бұрын
Campus out වුනු ලමයෙක් masters වලට එන්නෙ කොහොමද අක්කි. තියෙන්න ඕනෙ qualifications මොනවද. Class එක GPA එක බලනවද. Extra තිබ්බොත් හොදයි කියලා හිතෙන qualifications මොනවද. Please answer meee 🥺
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 4 ай бұрын
ජිවිතෙ විදින ලස්සන couple ekak ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@chanumidulanga8989
@chanumidulanga8989 4 ай бұрын
ආදරෙයි අක්කී අයියා දෙන්නටම.❤❤ ඔය දෙන්නා කියන දේවල් ඇත්තටම හිතට ලොකු ශක්තියක් වෙනවා...❤😊 පරිස්සමෙන්, සතුටින් ඉන්න හැමදාම....🥰♥️
@ashaninileka6368
@ashaninileka6368 4 ай бұрын
Dini sangeeth harima නිහතමානී Adarei godak❤
@bunnygirl4412
@bunnygirl4412 4 ай бұрын
ෂෝක් අනේ ඔය දෙන්නා. සතුටින් ඉන්න. ❤❤❤❤❤
@chandranimalkanthi4024
@chandranimalkanthi4024 4 ай бұрын
ඕස්ට්‍රේලියාවේ වෙලාවයි ශ්‍රීලංකාවේ වෙලාවයි අතර කොච්චර කාලයක් තියෙනවාද
@SenarathbandaraBandara-ty1lm
@SenarathbandaraBandara-ty1lm 4 ай бұрын
Peya 4 1 /2 k
@indraninanayakkara5676
@indraninanayakkara5676 4 ай бұрын
ආසයි ඔයාලට.... ආදරෙයි ❤❤❤❤❤
@Dilrukshi-kodikara
@Dilrukshi-kodikara 4 ай бұрын
Eka eththa,e alarm off karala nida ganna thiyana podi welawa mara sepai
Viyali | වියළි | Episode 34 - (2024-09-08) | Rupavahini TeleDrama
20:40
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 58 МЛН
Фейковый воришка 😂
00:51
КАРЕНА МАКАРЕНА
Рет қаралды 6 МЛН
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 33 МЛН
Glow Stick Secret Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 18 МЛН
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 58 МЛН