අපේ කමට උදේ කෑම|Traditional srilankan pol roti with lunumiris-Sangeeth Vlogs|Sangeeth Satharasinghe

  Рет қаралды 172,065

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

3 жыл бұрын

#sangeethvlogs #Sangeethsatharasinghe #traditionalkitchen #villagekitchen
Website - 1xlanka.com/
promocode - MVP7
ලියාපදිංචි වීමේදී ප්‍රොමෝ කෝඩය භාවිතා කර පළමු තැන්පත් මුදල දෙගුණ කරගන්න අමතක කරන්න එපා!
FaceBook Profile - / sangeeth.satharasinghe
Instagram - sangeethsat...
TikTok - www.tiktok.com/@sangeethsatha...
FaceBook Fan Page - / sangeethsactor

Пікірлер: 956
@mayuridarshika4943
@mayuridarshika4943 3 жыл бұрын
මටනම් ආදරෙ හිතෙන්නෙම අම්මා ගැන...නීරෝගි දීර්ඝායුෂ ලැබේවා සියලු දෙනාටම 💐💐💐💐💐
@helatoons3557
@helatoons3557 3 жыл бұрын
@@rashmidethabrew3427 ඔව් නේද?
@nethmi4136
@nethmi4136 3 жыл бұрын
බොරු ආටෝප නැති පොලවේ පය ගහල ජීවත් වෙන ලස්සන පවුලක්.❤️
@helatoons3557
@helatoons3557 3 жыл бұрын
යේක ශරි
@sanathpremasiri4459
@sanathpremasiri4459 3 жыл бұрын
අනෙ තාත්තගෙ අහිංසක කම හරිම හොද family එකක් බුදු සරනයි.😍😍😍
@sanathpremasiri4459
@sanathpremasiri4459 3 жыл бұрын
😀😄
@dinushalakmalijayasinghe8988
@dinushalakmalijayasinghe8988 3 жыл бұрын
හරිම සරලයි,ලස්සන family එකක්,අම්මා ඉස්සර කාලෙ කතා හරිම ආසාවෙන් කියනවා,ආසාවෙන්ම අහනවා,සතුටින් ඉන්න හැමදාම රසවත් කෑම හදන්න අම්මා ට කියනවා ආදරෙන් 🙏✍️
@radikajeewanthi6122
@radikajeewanthi6122 3 жыл бұрын
හරිම ආසයි අනේ.ඔය තුන්දෙනා ඔහොම දකිද්දී ..ඔය විදිහට හැම පව්ලකම අය සමගියෙන් සතුටින් එකමුතුව හිටියොත් අපේ ලන්කාව කොයි තරම් ලස්සනයි ද...හිත පිරෙනව ඔය තුන්දෙනාගෙ ආදරය දකිද්දී 😍😍
@deepthifernando2219
@deepthifernando2219 3 жыл бұрын
සහතික ඇත්ත
@rukshanathapaththu5550
@rukshanathapaththu5550 3 жыл бұрын
U
@radikajeewanthi6122
@radikajeewanthi6122 3 жыл бұрын
@@deepthifernando2219 😍
@radikajeewanthi6122
@radikajeewanthi6122 3 жыл бұрын
@@mihirnaveesh4249 😍
@radikajeewanthi6122
@radikajeewanthi6122 3 жыл бұрын
@@rukshanathapaththu5550 😍
@mallikawalpola4116
@mallikawalpola4116 3 жыл бұрын
මේ තමා නියම ගැමි ජීවිතය ......හරිම සුන්දරයි.....අපේ ගමේ ගැමි ජීවිත වගේමයි...
@kumariniluka8366
@kumariniluka8366 3 жыл бұрын
ඇන්ටිගෙ කුස්සිය හරිම ලස්සනයි අනේ ඉතිං අපි ඔහොම රොටියක් අවුරුදු කීයකින් කෑවෙ නැද්ද තුන් දෙනාටම දෙවි පිහිටයි පුංචි පවුල රත්තරන් ♥
@niluper3952
@niluper3952 3 жыл бұрын
අම්මා හරී සිරියාවන්තයි 😍. කතාවට ගොඩාක් ආස හිතෙනවා. 🥺❤️ අම්මයි තාත්තායි පුතායි ඔක්කොම හැමදාම සතුටින් ඉන්න ඕනේ ❤️
@diamondshine4961
@diamondshine4961 2 жыл бұрын
Simply enjoy watching, lovely people❤
@MANCHI9270
@MANCHI9270 3 жыл бұрын
සත්තකින්ම මේ තමයි මන් දුටුව ජීවිතය විඳවන්නෙ නැතිව ජීවිතය විඳින අහිංසක ආදරණීය පවුලක්......
@user-sh9rm1ge5c
@user-sh9rm1ge5c 3 жыл бұрын
කෑම විතරක් නෙවෙයි මේක අධ්‍යාපන වැඩසටහනක් වගේ.ඒ කාලෙ ගැන අද අයට කියල දෙන එක වටිනව.ඔය විදිහට රොටී අදටත් කනව.ලූනු අමු මිරිස් අනල හදන රොටිත් කනව.
@MohinizZz
@MohinizZz 3 жыл бұрын
තාත්තී ශෝයි එකට පුංචි.දේ පවා ලස්සනට කියල දෙනව.🥺❤️ ආදරෙයි තාත්ති 😘
@renukawasanthi7710
@renukawasanthi7710 3 жыл бұрын
Ryppi 3in 60is are you all okay for this game to me right away if ym . . M p
@sucharithajayaweera8885
@sucharithajayaweera8885 3 жыл бұрын
J my$ 2-
@sucharithajayaweera8885
@sucharithajayaweera8885 3 жыл бұрын
7
@malathiwickramaratnewickra5105
@malathiwickramaratnewickra5105 3 жыл бұрын
කැම හදනවට අමතරව කොච්චර නම් රසවත් කතා කියලා දෙනවද මේ ඔයාගේ අම්මයි, තාත්තයි දෙන්නා.ආසයි බලන්න.හැමදාම වාගේ මේ ආදරණීය පවුලට බුදු සරණයි.😍
@thakshiladarshani3782
@thakshiladarshani3782 3 жыл бұрын
හරිම ශෝක් තුන්දේනාම ඉන්නකොට තුන්දෙනාටම තෙරුවන් සරනයි
@helatoons3557
@helatoons3557 3 жыл бұрын
අපිව දැන් බල්න්නේ නෑ නේද? 😥😥😥
@malithaferando8159
@malithaferando8159 3 жыл бұрын
සරල ජිවිතයේ තියෙන සුන්දර කම කොච්චර ලස්සන ද අතිතයට ගියා
@mashaperera1419
@mashaperera1419 3 жыл бұрын
පොල් රොටි,ලුණු මිරිස් එක්ක හොඳට ඉඟුරු දාලා හදපු ප්ලේන් ටී එකක් තිබ්බ නම් නියමයි.දැන් නම් මේ වීඩියෝ බලන්නෙ කෑම ගැන දැනගන්න නෙවෙයි මනස සැහැල්ලු කරගන්න.අම්මගෙ හිනාව දැක්කම හරි සතුටුයි.තෙරුවන් සරණයි❤️
@sathsarani9798
@sathsarani9798 3 жыл бұрын
Ammi thaththi hari siriyawai...
@kanthinanayakkara6202
@kanthinanayakkara6202 3 жыл бұрын
හරිම සුන්දරයි ලස්සන පින්වන්ත පවුලක්...මමත් මගේ කුඩා කාලය ගත කලේ ඔය විදියටම තමයි මේ වගේ දසුනක් දකිද්දි මගේ අතීතය මතක් උනා ගමක ජීවත් උන අපට මේ දේවල් දකිනව කියන්නෙ සතුටක් ගස් නැගල තාත්තගෙන් හොදට ගුටි කාල තියෙනව.දැන් ලමයින්ටත් මේ වගේ සුන්දර කාලයක් තිබුනනම් කොච්චර හොදද...බොහොම ස්තුතියි ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි සතුටින්ම ඉන්න ලැබේවා
@ridmisenarathna3931
@ridmisenarathna3931 3 жыл бұрын
පොල් රොටියට අමු මිරිස් කපල දාල ළුෑණු කපල දැම්මම තවත් රසයි අම්මි 😍🤗
@sepalidissanayaka2672
@sepalidissanayaka2672 3 жыл бұрын
අම්මටනන් සුන්දර ළමා කාලයක් thibila තියෙනවා.. හරිම ආස හිතෙනවා අහන් ඉන්න අම්මා කියන කථා 🥰ඕගොල්ලෝ හදන කෑමත් අසාවෙන් බලනවා.. මනසට හරිම සතුටක්.. 🥰🥰🥰
@chasithaherath1193
@chasithaherath1193 3 жыл бұрын
මගේ කැමතිම ආහාරය උනු බත් සමග ලුණු මිරිස්. 😁
@mybetternotes-i3l
@mybetternotes-i3l 3 жыл бұрын
තම්බපු බිත්තරේකුත් තිබ්බානම් මරු
@yamunarathnayake1832
@yamunarathnayake1832 3 жыл бұрын
අනතිමානී ගුණ යෙන් අතීත ආවර්ජනයෙන් 80දශකයට පෙර ගතකළ සුන්දර ඒසරළ ජීවිතය සිහිපත්කර, නුතන තාක්ෂණික දුවාදරුවන්ට පෙන්වනලද අධ්‍යාපන වැඩසටහනක් !!! තෙරුවන් සරණින් දෙවිරැකවරණින් නිදුක්-නීරෝගි වෙිවා !!! දීර්ඝායු වේවා !!! 🙏🙏🙏🌹🌹🌹☸️ 😍😍😍💖💖💖🌼🌼🌼🙏
@elegantcakes1263
@elegantcakes1263 6 ай бұрын
හරිම ආදරණිය පවුලක්.. බොරු සෝබන නැහැ ..අම්මා තාත්තා හරිම නිහතමානියි...කතා බහත් අහන් ඉන්න ආසයි ..ජය වේවා
@jaanitennakoon6607
@jaanitennakoon6607 3 жыл бұрын
හරිම නිර්වයාජ දෙමව්පියෝ ,බුදු සරණයි හැමදාම ,නාට්‍ය ක් බලනවට වඩා සතුට සහ දැනුම ලබා දෙන ආදරණීය v log එකක්
@hettiarachchigethrilakshik4217
@hettiarachchigethrilakshik4217 3 жыл бұрын
දැන් සුරන් තාත්තා යථා තත්ත්වයට ඇවිත් හරිම සතුටුයි. බුදු සරණයි ❤️
@roundtheworld4480
@roundtheworld4480 3 жыл бұрын
අපේ ගමේදිත් මේ විදියටමයි කෑම හදන්නේ..මගේ ගම බෙලිඅත්ත..කොළඹ ඉදන් හැම පාසල් නිවාඩුවකටම නොවරදාම යනවා..හරිම අාසයි ගමේ විදියට මෙහෙම කැම හදද්දි..😍
@deenashabeer9415
@deenashabeer9415 3 жыл бұрын
ඔය තුන්දෙනාව ඔහොම දකින කොට ආසයි... හැමෝම ඔහොම ඉන්නවනම් කොච්චර ශෝක් ද.. ඒකට අපේ උන් අපිට කෙලවෙනකන් ඉන්නේ... ❤
@chandrikachandrika4637
@chandrikachandrika4637 3 жыл бұрын
ඇත්තමයි මෙි කියන හැමදේම මගේ අමිමත් හරි පිලිවලට වැඩ කියලා දිලා තියනවා ආසා හිතේනවා එවා අහනකොට මගේ අතිතේමයි අපේ අමිමලා එදා දුන් උපදෙස් අහනකොට හරි ආසයි ඔයාලට තේරැවන් සරනයි
@helatoons3557
@helatoons3557 3 жыл бұрын
@@chandrikachandrika4637 🙄🙄🙄
@iaharasamandhi772
@iaharasamandhi772 2 жыл бұрын
Aww
@mlanushajayarni1894
@mlanushajayarni1894 3 жыл бұрын
👍🌹❤️ඔයා ගේ තාත්තා කියන්නේ ඇත්ත තමයි 🌹❤🙏
@nithikaushi2880
@nithikaushi2880 3 жыл бұрын
ඔය වගේ පින්වන්ත අම්මි කෙනෙක් තාත්ති කෙනෙක් ලබන්න හැම දරුවෙකුටම වාසනාව ලැබේවා ♥️
@thulakshiwasana2992
@thulakshiwasana2992 3 жыл бұрын
යාන්ත්‍රික ජීවිත ගතකරන නූතන පරන්පරාවට ඉතා වටිනවා..ඒ වගේම ඉදිරිපත් කරන අදහස් , අතීත අත්දැකීම් බොහෝ වටිනවා . අද මුලුතැන්ගෙයක මේවා දකින්නෙ අඩුවෙන්..විශේෂයෙන්ම නාගරිකව
@chamarianushka9717
@chamarianushka9717 3 жыл бұрын
මම ඊයේ කුවෙිටි ⁣එකේ ඉදන් හැදුවා... අමිමා හදන තරන් රස නැ... අමිමා රොටි හදලා ලුණු මිරිස් හදලා අමිමෝ රසට ඇති ..කෙල උනනවා.. ආදරෙයි අමිමා... තෙරැවන් සරණයි හැමදාාම ආදරෙ සතුටින් ඉන්න..
@rashinihewage806
@rashinihewage806 3 жыл бұрын
අම්මි ගොඩාක් ලස්සනයි. අනේ අයියේ අම්මි තරුණ කාලේ පොටෝ එකක් බලන්න ආසයි.
@helatoons3557
@helatoons3557 3 жыл бұрын
ඔව් එවන්නකෝ අයියේ
@ashukakusmalata4090
@ashukakusmalata4090 3 жыл бұрын
Ammiga hnhwa lassanai ana roti kanna asai ammiyo
@pradeepaliyanage626
@pradeepaliyanage626 3 жыл бұрын
එක නමි මරැ හිතන් ආචිචි අමිමාගෙ ගෙදර ගියා ඒ වගේම ස්තුතියි සංගීත් ඔයාට අර චීස් කඩෙි විස්තර දැමිමට මම චීස් ගෙන්න ගත්තා එයාලගේ delivery හරිම fast very good
@Saubhagya2303
@Saubhagya2303 3 жыл бұрын
ඇස්වහක්, කටවහක් නෑ ආදරනීය පවුලක්. ලොකු දැනුමක් හරි සරලව, රසවත්ව කියා දෙනව මල්ලි. ඔයාලට බුදු සරණයි !
@liwikitchen9837
@liwikitchen9837 3 жыл бұрын
කොච්චි වල විටමින් C ගොඩක් තියෙනවා ලු
@helatoons3557
@helatoons3557 3 жыл бұрын
අහ් එහමද? එහෙනම් අද ඉදන් කොච්ච්ම කනවා 😬😬😬
@liwikitchen9837
@liwikitchen9837 3 жыл бұрын
@@helatoons3557 හහා ..😀. එහෙම එපා... එහෙම වුනොත් තමා අතුරු ආබාධ😊
@helatoons3557
@helatoons3557 3 жыл бұрын
@@liwikitchen9837 මොනවගෙ ආබාධ ද?
@amenka321
@amenka321 3 жыл бұрын
Even I make roti from coconut water it’s really tastier and soft than mixing it from normal water ,nice family 😊Aunty harima siriyawanthai !
@Hasith640
@Hasith640 3 жыл бұрын
සුරන් මාමටත් පුලුවන් රොටී හදන්න 😁👍❤
@chandrikafernando6857
@chandrikafernando6857 3 жыл бұрын
හරිම සුන්දරයි. දන්න දෙයක් උනත් ඔයාලගේ සුන්දර කැදැල්ල බලන්න හරි ආසයි. බුදුසරණයි!
@samangigunasekara1668
@samangigunasekara1668 3 жыл бұрын
සුරංග අය්යා වගේ පියෙක්, ස්වාමියෙක් හැමෝටම ලැබෙන්න ඕනේ. ❤️🙏පුතේ ඔය තුන් දෙනාගේ සමගිය, ආදරය දෙගුණ, තෙගුණ කරන්න පුළුවන් දුවක් ගේන්න 🥰බුදුසරණයි ඔයාලට 🙏❤️Biiiiiiig fan from Homagama ❤️❤️
@sanusri4036
@sanusri4036 3 жыл бұрын
අම්මා නම් ගමක හැදුන නියම කාන්තාවක් බව පේනවා.
@piyushaneranga4211
@piyushaneranga4211 3 жыл бұрын
අයියා අනේ තාත්තිටත් රස කෑම එකක් හදාන්න කියන්න 💜️💚💛💛
@lieeshasiribaddana286
@lieeshasiribaddana286 2 жыл бұрын
සම්බලනම් අනිවාර්යෙන්ම හදනවා තාත්තාගෙන් දෙයක් ඉගන ගත්තා බුමිතෙල් වෙනුවට අහක යන පොල්තෙල්වලින් ලිප පත්තුකරග්න එක මැටිවල කෙස් එකද්ද පැලිලා තියෙන්නෙ ලිප එක හදාගත්තනම් හොදයි ලස්සන කුස්සියක් 💞💕💘
@erangamadujeewani2018
@erangamadujeewani2018 3 жыл бұрын
ඉස්සර අපි ගමේදී හැම සිකුරාදා ම ලිපේ ගොම ගාන්න පුරුදු වෙලා හිටිය. හරිම පිරිසිදු යි ලිප. ගොමයි, හුබස් මැටි යි සිමෙන්ති කුඩු තිබුනොත් ටිකක් දාලා ගන්නේ. එතකොට පැලෙන්නේ නෑ. අනේ අම්මේ ඔයාගේ සිරියාවන්ත මුණු පොඩ්ඩ ආදරෙයි. අම්මේ. ඔයාලගේ පැවුලට ඇස්වහක් නම් වදින්න එපා. තෙරුවන් සරණයි!!!❤❤❤❤
@nadeefernando628
@nadeefernando628 3 жыл бұрын
Ammo අසාම කැමක් අම්මා ලන්කවට අපු ගමන් කන්න ඔනේ😍😍
@radikajeewanthi6122
@radikajeewanthi6122 3 жыл бұрын
රබුටන් පොකුරක් දැක්කා මම නම්..ගෙදර රබුටන් ගහක් තියෙන වා නේද 🤗🤗🤗
@radikajeewanthi6122
@radikajeewanthi6122 3 жыл бұрын
@@dilshidiaz1064 දැක්කද.🤗🤗😍
@helatoons3557
@helatoons3557 3 жыл бұрын
oww
@radikajeewanthi6122
@radikajeewanthi6122 3 жыл бұрын
@@helatoons3557 🤗
@helatoons3557
@helatoons3557 3 жыл бұрын
@@radikajeewanthi6122 ඉඩ තියෙන වෙලාවක අපේ පැත්තටත් එන්න
@radikajeewanthi6122
@radikajeewanthi6122 3 жыл бұрын
@@helatoons3557 👍👍
@chamfer4844
@chamfer4844 3 жыл бұрын
Dadda boy's talks...super.,.,Sangeeth you are so blessed to have him...
@padminipappi9057
@padminipappi9057 3 жыл бұрын
හරිම ෂෝක් අනේ ඔහෙ තුන්දෙනා ..හැමදාම ඔහොම ඉන්න ..සංගීත් මල්ලි .හොඳ සහායිකාවක් ගෙදරට ගේන්න .ඔය වගේම සාමය රැඳෙන විදිහට ඉන්න
@wasanthacool2273
@wasanthacool2273 3 жыл бұрын
අනේ හරිම ආසයි දැක්කම කටට කෙළත් ඉනුවා lunu mirisata
@i.j.l.1191
@i.j.l.1191 3 жыл бұрын
හරිම ලස්සන පුංචි පවුලක් ...🤗🤗ඔයාල තුන්දෙනාටම අපි ආදරෙයි... 😍😍😍😍හැමදාම සතුටින් ඉන්න..😊😊 ජය වේවා !!! 👍👍👍
@ayeshasewwandi123
@ayeshasewwandi123 3 жыл бұрын
අනේ සියලු දෙවියන්ගේ පිහිටින් දුකක් කරදරයක් නොවී ඉන්න ලැබේවා මේ පවුලට...🤗🤗💐💐💐 ලස්සනයි අම්මේ ඔයාලගේ අලුත් කුස්සිය....💐
@Akph883
@Akph883 3 жыл бұрын
Aop
@thushariperera8679
@thushariperera8679 3 жыл бұрын
Amma is so sweet, so interesting to hear her stories! නියම අමිමා ෙකෙනක් 💞
@gangamlife5557
@gangamlife5557 3 жыл бұрын
සුරං මාමිව හැමදාම පෙන්නන්න..❤️❤️❤️හරිම ලස්සන වීඩියෝ එකක්..ආදරෙයි හැමෝටම
@iroshalakmal6734
@iroshalakmal6734 3 жыл бұрын
Hari හොඳ පවුලක්
@sujanigamage7909
@sujanigamage7909 3 жыл бұрын
පොල් රොටී ....😋😋😋😋😋 අපේ අම්මා රොටී වඩන්නෙ නෑඹිලිය මුනින් නමලා නෑඹිලියේ පිට පැත්තෙ තමයි ..☺️☺️☺️
@sunethradasanayaka2155
@sunethradasanayaka2155 3 жыл бұрын
Ekath mara idea eka. Lassanata rawumata hedenawa ati
@manjulafernando7574
@manjulafernando7574 3 жыл бұрын
Mage ammath ganta rauma anva
@oshansadeepa7451
@oshansadeepa7451 3 жыл бұрын
Good idea dr
@anjulalakshmi9718
@anjulalakshmi9718 3 жыл бұрын
hmm
@neelafernando6859
@neelafernando6859 3 жыл бұрын
අම්මා අද චීත්ත යක් ඇදලා ලස්සනයි .හැමදාම සතුටින් ඉන්න ලැබේවා බුදු සරනයි
@user-vg1tp2kx5o
@user-vg1tp2kx5o 3 жыл бұрын
අනේ ඔයාලාගේ කුස්සිය හරි ලස්සනයි මමත් හරි ආසයි ඔයවගේ කුස්සියකට.
@sriyanimanolatha1238
@sriyanimanolatha1238 3 жыл бұрын
Thathi...vedagath...paulaka...penumai.eka...eththada.
@araliyapitabeddra9199
@araliyapitabeddra9199 3 жыл бұрын
Maru .ආදරෙයි thun දෙනාටම ❤️
@kumudukumudu8593
@kumudukumudu8593 3 жыл бұрын
රොටී කාපු කාලයක් මතක නැහැ අපි ඉතින් රොටී කන්න ලන්කාවට එන්න ඕනි ඔයාලා සැමට තෙරුවන් සරණයි කුස්සිය ෂෝක් අනේ ලස්සනයි .
@spka7313
@spka7313 3 жыл бұрын
Mama ada thama hariyata roti hadanna igena gaththe. Adama math hadanawa. Thanks Oyalata. Ammai Thayhthai Ayyai kama hadanna kiyala dena widiya hondatama mathaka hitinawa. God bless.
@thiwanthiuthpala8488
@thiwanthiuthpala8488 3 жыл бұрын
පොල් බෑවෙන් පොල් කෑල්ලක් කෑවෙ නැත්තන් සම්ප්‍රදාය නැති වෙනවනේ 🤣🤣, තාත්තියනම් මාරයි අප්පා, ආදරෙයි පවුලටම, බුදු සරණයි
@dilkyfonseka401
@dilkyfonseka401 3 жыл бұрын
සුදු අම්මී කුස්සිය ශෝක්.❤️සුරං මාමා හරි ශෝක්😘
@KaKa-sq3vh
@KaKa-sq3vh 3 жыл бұрын
අනේ ඇත්තටම හරිම සතුටක් දැනෙනවා මේ වීඩියෝ එක බලලා..මම අවුරුදු නවයක් ලෙබනනයේ අවුරුදු අනූවක් වයස අම්මා කෙනෙක් බලනවා.. ඉතින් ඔයාල ඔය කරන හැමදේම මමත් කළා මගේ ගෙදර මැටි ලිපේ...මැටි වලං වල...ඉතින් ඔයාලගෙ වීඩියෝ එක බලලා ඒ අතීතයට ගියා .....හරිම ලස්සනයි ...තුන් දෙනාම ...
@sandunisewwandi4474
@sandunisewwandi4474 3 жыл бұрын
අම්මයි තාත්තායි හරිම ලෙන්ගතු පාටයි ✨️❤️❤️❤️🙏හැමදාම සතුටින්ම ඉන්න 3නාම
@monikabalasooriya2588
@monikabalasooriya2588 3 жыл бұрын
මෙ කුස්සිය දැකලා අපෙ කුස්සිය එපා වෙලා අනිවාරයෙන් ලගදිම මමත් මෙවාගෙ කුස්සිය ක් හදාගෙන උයනවා
@devithennakoon4576
@devithennakoon4576 3 жыл бұрын
Adareyi okkotama. Sathutin parissamin inna hamooma. ❤❤❤
@ashaninawoda5905
@ashaninawoda5905 2 жыл бұрын
Sangeeth aiye ammata ළිප ආපහු gala denta ...deparak withara ganakota irithalima නැතුව යනවා ..aya ganakota hubas matiii pitii වැලි එකතු කරලා ගන්ට ...ළිප තද වෙනවා ඉක්මනින් welenawa ඒවාගෙම irithalenne නැහැ ..lipee mati gala වතුර ටිකක් ආපහු gala ළිප athin madinta..athakota ළිප තවත් ලස්සනයි ...mama nam uyanne mage mati lipema thama ..හරිම rasai kama..oyalata බුදු saranaii ...සතුටින් intaa...💖💖💖🌷🌷🌷🌷🌷🤗🤗🤗🤗
@disnashyamali576
@disnashyamali576 3 жыл бұрын
අම්මෝ..ආශාවේ බෑ අම්මී❤💚💜️
@jananisp9284
@jananisp9284 3 жыл бұрын
නියමයි! රොටී මම ආසම කෑමක්,කුරක්කන් පිටි ටිකකුත් දාලාම හැදුවා නම් සුරං අන්කල්ට හොදයි.පාන් පිටි එච්චරම හොද නැති නිසා අපි එහෙම දානවා
@Fernando-nu5rn
@Fernando-nu5rn 3 жыл бұрын
Mouth watering ...🤤😋❤
@jithendriwelikala5984
@jithendriwelikala5984 3 жыл бұрын
Mind cooling to see this life style thank you budu saranay
@amaligunawardane9999
@amaligunawardane9999 3 жыл бұрын
ඇත්තටම හරිම ආදරනීය පවුලක්. අම්මගෙ හුරතල් කතාවට හරිම ආසයි. බ්ලෙන්ඩර් වල ලුනු මිරිස් හදනවා වගේ නෙවේ ඉතිං ඔහොම මිරිස් ගලේ හැදුවම ලුනු මිරිස කොච්චර රසද..මමත් ලුණු මිරිස් සම්බෝල හදන්නේ ගල් වංගෙඩියෙ හරිම රසයි 😋. ඔය වගේම කුස්සියක් හදලා තව පොඩි පෝරනුවකුත් හදා ගන්න ඕනේ මාත් 😍😍😍😍..
@dulekahansamali9607
@dulekahansamali9607 3 жыл бұрын
අම්මෝ කටට කෙලත් ඉනුවා♥️😊😊
@sheeba8676
@sheeba8676 3 жыл бұрын
Dear Sangeeth, your parents are awesome people! Love how they reminisce about the past, all the while making great food! Thanks for sharing. Please excuse me for writing to you in English, my Sinhala is not as pretty as yours:) All the best!
@vimarshanivipulika2256
@vimarshanivipulika2256 2 жыл бұрын
මහ ලොකුවක බොරු පොශ් ගතියක් නැති හරිම චාම් සරල අහින්සක මන් ආසම චරිතයක් තමයි තාත්ති.ඒ වගේම අම්මිගෙත් හිනාවයි කතාවටයි ගොඩක් ආදරෙයි.නිහතමානී චරිත තුනක් ❤️ බුදුසරණයි පරෙස්සමෙන් ඉන්න
@thoshikachamodi8508
@thoshikachamodi8508 3 жыл бұрын
ඔයාලා තුන් දෙනා මේ ඉන්නවා වගේම හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න☺️☺️ගොඩක් ලස්සනයි ❤️
@kusumlathapriyangani8137
@kusumlathapriyangani8137 3 жыл бұрын
Ane aiye mamai nendai kiyana katha ahanna thama mn godak asa....❤️❤️❤️❤️🤗🤗
@reshanishalika1662
@reshanishalika1662 3 жыл бұрын
කෝ බලන්න රඹුටන් ගහ දැකපු අය...
@andrieaparvindermomi2089
@andrieaparvindermomi2089 3 жыл бұрын
ඇත්ත ටම ආද⁣රෙයි හැමෝම ටම මොකද බොරැ සොබන නැති ප්‍රථමයෙන් මං දැක්ක නලු නිලි පවලක්...god bless you all
@shamindahennakgedara3357
@shamindahennakgedara3357 3 жыл бұрын
Rotiya hadaddi suwada denuna denuna wage nahayata ea rasa mathakwela 😊 Aluth kussiya lassani 💚💚
@hasithjkaushal2426
@hasithjkaushal2426 3 жыл бұрын
අම්මයි තාත්තයි දෙන්නම එක්ක ඉන්න තරම් සතුටක් තවත් කොහෙද..මට ඒ පින නෑ
@jmvbandara9186
@jmvbandara9186 3 жыл бұрын
අය්යා ඔයාගේ කෑම නොවරවදවා හැමදාම බලනවා , පරිස්සමෙන් ඉන්න. අන්ටි ,අය්යා ,අන්කල් 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
@chathuchathu6509
@chathuchathu6509 3 жыл бұрын
Adarei amma thaththa ayye..harima sathutui a adareta
@csithmini3642
@csithmini3642 3 жыл бұрын
ඇත්තටම ආදර්ශමත් පවුලක්. ආදරෙයි අම්මි,තාත්තී,අයියේ. බුදු සරණයි ❤️❤️❤️
@alwayscalm1225
@alwayscalm1225 3 жыл бұрын
සුරං මසුරං ...දැක්කත් 😃 යනව මට නමි..👍♥️
@doctorshalini
@doctorshalini 3 жыл бұрын
Your father is so knowledgeable about everything thing....recall my father ..,he is also like yours...he passed away in 2009
@sudassithero3610
@sudassithero3610 3 жыл бұрын
🙏☸️Jayawewa budusaranai ☸️🙏 💝ayiyatai 💗thaththitai 💖ammitai💓 dundenaatama.🌹
@bhagyavithanage2053
@bhagyavithanage2053 3 жыл бұрын
අනේ අය්යේ සන්ජානා අක්කි, අම්මී එකට ඉන්න වීඩියෝ එකක් දාන්නකෝ😄
@Ashi949
@Ashi949 3 жыл бұрын
අනේ ඔව්
@wapadmalal9376
@wapadmalal9376 3 жыл бұрын
Ane ow apith asai
@chathurikasewwandi5723
@chathurikasewwandi5723 3 жыл бұрын
අද තාත්තා පොල් ගාලා අම්මාට උදව් කරන්නේ 👌👌👌❤️❤️❤️
@afreehajawad8214
@afreehajawad8214 3 жыл бұрын
It was a treat to watch this traditional endevour
@maleeshatharushi2932
@maleeshatharushi2932 3 жыл бұрын
Anee thank you. Mn adai pol gediya bidinn one hari krame danagtte.
@samaliwickramasinghe5457
@samaliwickramasinghe5457 3 жыл бұрын
අනේ ආසයි අම්මා අපිත් ඔහොම ගමේ විදියට කෑම හදන්න... ❤️❤️❤️ බුදුසරණයි අම්මා
@madushi9443
@madushi9443 3 жыл бұрын
ආදරෙයි තුන් දෙනාටම.. ❤️ පරිස්සමෙන් ඉන්න.. බුදුසරණයි 🙏
@vinodhikavishka8225
@vinodhikavishka8225 3 жыл бұрын
ඔය එකමුතු කමට ගොඩාක් කැමැති . ආදරේයි ඔයාලා තුන්දේනාටම 🤩🤩🤩
@milaniwagaarachchi9864
@milaniwagaarachchi9864 3 жыл бұрын
හරිම සුන්දර අත්දැකීමක් ...අතීතයට අරන් ගියා මතකය 😀😀😀 බුදු සරණ වේවා !!!👍👍👍
@saman7906
@saman7906 3 жыл бұрын
Karawila sambole oni.. suran uncle godak dewal dannawa neda.
@rasikagayani1785
@rasikagayani1785 3 жыл бұрын
බව්වෝ දෙන්නට ත් දෙන්න අනේ ❤️
@ayomikarunarathna9911
@ayomikarunarathna9911 3 жыл бұрын
ඒ ආදරෙයි හදන විදියයි දැක්කම දැම්ම හදලා කන්න හිතෙනවා හෙට උදේට හදන්න ඔන අනිවාර්යයෙන් මගේ දෝනිත් ආසම කෑමක් ලුණු මිරිසුයි රොටියි.. අම්මා පොල් වතුර හරි වතුර හරි ටිකක් රත්වෙන්න ලිපේ තියලා රත් උනාම ඒකට පොලුත් දාලා ලුණු යි පොල්තෙල් ටිකයි දාලා ඒ රස්නෙම්ම පිටි දාලා අනලා ටිකක් අත් ගහලා වඩලා පුච්චලා බලන්නකෝ ඒකේ වෙනම රසක් තියනවා❤️😍😍😍❤️
@shiromaperera2203
@shiromaperera2203 3 жыл бұрын
Meti roti thetiya roti hadanna try kara hebeyi adiye aluna. Theluth gaala demme
@sciencebased5886
@sciencebased5886 3 жыл бұрын
මැටි තැටි පාවිච්චි කරලම නැහැ.මේ දේ දැක්කම එකක් ගන්නෝන කියල හිතෙනවා
@warshaprasadhanifernando5458
@warshaprasadhanifernando5458 3 жыл бұрын
අනේ ඔයාල පුත්තලමේ හිටියද ??????
@musiclovers2957
@musiclovers2957 3 жыл бұрын
සංගීත් තාත්තා ගෙන් ගෙදර වැඩ ගැන ඉගෙනගන්න වෙයි...... තාත්තා නම් නියමයි 👍 ... ඒත් අම්මට තමයි වැඩියෙන්ම ආස හොදේ ...
@manjanafernando9714
@manjanafernando9714 3 жыл бұрын
අනේ අම්මේ මන් ඉන්නේ ලංකාවේ නෙවෙයි අම්මත් ලග නෑ ඉතින් පොඩි කාලේ ඉදලා උයන්න ලොකුවට බෑ මෙහෙ ලංකාවේ කෑම හදෙන්නේ නැති නිසා ඒ උනාට අම්මගේ චිකන් කරි එක මන් හැදුවා උයන්න දන්නේ නැති උනාට යාළුවෝ කිව්වා ඒක හරිම රසයි කියලා ❤️ආදරෙයි ගොඩක් ඔයාලා තුන් දෙනාටම ❤️
@thushibandara9047
@thushibandara9047 3 жыл бұрын
අම්මිගේ මැටි බඩු ටික....❤🙏මැටි බඩු ටික පාවිච්චි කරලා සෝදලා හරියට වේලුනේ නැති උනහම පුස් වගේ එනවා අම්මි..හොදට පිහදාලම තියන්න වෙනවා.....අම්මිලා ගත්ත තැනින් අපිත් ගත්තේ...වීදුරු වෙනුවට අපේ හැමදේම මැටි ..තියෙන්නේ..කෝප්ප ,පිගන්,පලගාන්,දීසි..වලන්,.හැමදේම...❤🤺 ඉගුරු ප්ලේන් ටී එකක් එක්ක පොල් රොටී ..❤❤❤
🤔Какой Орган самый длинный ? #shorts
00:42
Эффект Карбонаро и нестандартная коробка
01:00
История одного вокалиста
Рет қаралды 10 МЛН
Cool Items! New Gadgets, Smart Appliances 🌟 By 123 GO! House
00:18
123 GO! HOUSE
Рет қаралды 17 МЛН
Sangeethe (සංගීතේ) | Episode 1371 | 29th July 2024
18:15
VLOG 078 - ප්‍රෑන්ක් කරපු උපන්දිනේ
38:41
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 124 М.
Бабайка #юмор #рекомендации #прикол
0:32
МэдПринц 👑
Рет қаралды 1,5 МЛН
GiGaMoN! 5 🗿 #gigachad #sigma
0:53
The Logan Chitwood
Рет қаралды 10 МЛН
Mother Cat Drinks Lots of Coffee to Get By #funny #catlover #cuteanimals #cartoon
0:21
Super Emotional Stories
Рет қаралды 17 МЛН
There's a Starman #starman #starmanmeme #superman #fyp
0:17
SigMew
Рет қаралды 74 МЛН