නොකාම බැරි අම්මිගේ හතු කරිය|How to make mushroom curry-Sangeeth Vlogs|Sangeeth Satharasinghe

  Рет қаралды 177,225

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Күн бұрын

‪@SangeethDiniVlogs‬ #sangeethvlogs
#sangeethsatharasinghe
FaceBook - / sangeeth.satharasinghe
Instagram - www.instagram....
TikTok - www.tiktok.com...

Пікірлер: 1 500
@prasannaherath6865
@prasannaherath6865 3 жыл бұрын
හිනාව සහ සතුට,සමගිය,නිරහංකාරබව මේ ඔක්කොම ඔයාලා මෙකෙන් දෙනවා.සතුටින් පරිස්සමෙන් ඉන්න.බුදු සරනයි.❤️❤️❤️
@ayodyanuwanthi4724
@ayodyanuwanthi4724 3 жыл бұрын
අම්මාගේ හිනාව හරි සිරියාවන්තයී...දැක්කත් හිත පිරෙනවා මගෙ නම්...🥰❤🥰❤🥰
@anularupasinghe7809
@anularupasinghe7809 3 жыл бұрын
Very innocent looking lady.
@kanchanajayarathna6304
@kanchanajayarathna6304 3 жыл бұрын
අනේ අම්මි ඔයා කතා කරන විදියට හිත සැනසෙනවා. අපි ගොඩක් ආදරෙයි අම්මිට ❤
@MadhuMadhu-tl2ir
@MadhuMadhu-tl2ir 3 жыл бұрын
ඇත්තමයි අම්මේ ඔයාගේ හිනාවට ලෝබ හිතෙනවා හරියට කෙනෙක්ගේ ප්‍රශ්නයක් අමතක කරවන තරමට හිත පිරෙනව ඒ හිනාව. අයියේ ඔයයි අම්මයි තාත්තයි ෂෝක් බොරු දේවල් නැතුව ලස්සනට මේ වැඩේ කරනවා බුදු සරණයි දෙවි පිහිටයි ඔයාලට පරිස්සමෙන් ඉන්න
@padminiwelarathna5830
@padminiwelarathna5830 3 жыл бұрын
Puthe. Hamadama. Me. Widiyata ammiwa. Sathutin thiyanna budusaranai. Mamath. Amma kenek. Puthe
@joxxspehranthony8602
@joxxspehranthony8602 3 жыл бұрын
@@padminiwelarathna5830 @
@heshani8989
@heshani8989 3 жыл бұрын
අම්මිගෙ හුරතලේට ආදරෙ අය කොයි ❤️
@mohamedmusni1296
@mohamedmusni1296 Жыл бұрын
මාර හොද අම්මි කෙනෙක්. දකින කොට හිතට හරි සතුටක් දැනෙන්නේ. සමහරුන්ට හොද පාඩමක්.
@mAdhu-sx8vf
@mAdhu-sx8vf 3 жыл бұрын
නළු නිළියො වැහි වැහැලා හිටියට රූමත්කම විතරක් ම නැතුව උගත්කම, සරල චාම් බව, ගුණ ගරුක බව කියන දේවල් බොහෝ දෙනෙකුගෙ අැත්තෙම නෑ.ඉතිම් මේ සේරම මුසු වූ නිහතමානී , අාදරණීය, විනෝදජනක පවුලක් තමා මේ... 😎💞
@dilfernando7631
@dilfernando7631 3 жыл бұрын
අනේ අම්මෙ පොලොස් ඇඹුලක් හදන්නකෝ❤️ පරිස්සමට ඉන්න හැමෝම ආදරෙයි 😘
@nuwankumara1063
@nuwankumara1063 3 жыл бұрын
අම්මාගේ කතාවටයි හිනාවටයි ආදරේ හිතෙනවා ❤️ හරිම නිහතමානී family එකක් තෙරුවන් සරණයි ඔයාලට !
@randikailashini3039
@randikailashini3039 3 жыл бұрын
❤️
@Chamasha_Withanage
@Chamasha_Withanage 3 жыл бұрын
මං නම් කෑම හදන එක නෙමෙයි බලන්නෙ අම්මගෙයි පුතාගෙයි කෝලම්....... හරිම ශෝක් අනේ... ආදරේ හිතෙනවා.... ❤️
@kavinasamali1277
@kavinasamali1277 3 жыл бұрын
කවදා හරි ඔයගේ දරුවොත් හරි වාසනාවන්තයි මල්ලි. ඔය වගේ ආච්චිලා සීයලා හම්බ වෙන්න.
@pathumiabeysirigunawardana8589
@pathumiabeysirigunawardana8589 3 жыл бұрын
අම්මිගෙන් රසම රස පරිප්පු කරි එකක් හදන විදිහ ඕනෙ දවසක.🙂🙂
@nilukaushi7433
@nilukaushi7433 3 жыл бұрын
කෑම එකට වඩා ආදරේ හිතුනේ අම්මට.ආදරෙයි අම්මේ.බුදු සරණයි
@chamiskadilshan2435
@chamiskadilshan2435 3 жыл бұрын
අනිත් කුකරි චැනල් කැලේ අම්මාගේ නිහතමානී ලස්සන සුන්දර සිනහවට 💜️💜️
@saranivitharana4615
@saranivitharana4615 3 жыл бұрын
අම්මගේ ආදරේ ඒ හිනාව බලන් ඉන්නකොට හිත පිරෙනවා ❤️😍බුදු සරණයි
@hirushihansamali286
@hirushihansamali286 3 жыл бұрын
අම්මිගේ හිනාව දකින කොට හිත පිරෙනවා..❤️❤️ බුදුසරණයි !
@DilshH
@DilshH 3 жыл бұрын
OMG! Your mum was bubbly and so sweet when she was explaining her secret about Sugar.
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@prasadinidahanayake2647
@prasadinidahanayake2647 3 жыл бұрын
අනේ මන්දා.... මොනවා කියන්නද කියලා ❤️❤️❤️❤️ ආදරෙයි අම්මා...... stay safe.......
@chathuranga6762
@chathuranga6762 3 жыл бұрын
Amma katha karan widiya balagana inna asaiii b.s
@kanchanapremachandra9366
@kanchanapremachandra9366 3 жыл бұрын
අනේ අම්මි හදන්න දන්නේ නැතුව හිටපු කෑමක් ගොඩක් පින් අම්මි..ආදරෙයි..😍😍
@rasanjanihirunika8001
@rasanjanihirunika8001 3 жыл бұрын
ආදරෙයි අම්මී ඔයාට...අනේ ගොඩක් ආසාවෙන් අම්මිගේ විඩියෝ බලන්නේ..ඒ හිනාවට කතාවට ගොඩක් ආදලෙයි ...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@upulnishantha5443
@upulnishantha5443 3 жыл бұрын
Sudu putha . Lassanai ammaaaa. Rasapatai 😋😋😋😋
@bhagifashion5620
@bhagifashion5620 3 жыл бұрын
මට හිතෙනවා මේ කෑම ගොඩාක් රස වෙන්නෙ අම්මා කෑම හදන ප්‍රදාන දේට මුලින් පහේ ටික කලවම් කරන නිසා කියල .මං ප්‍රෙග්නට් ..මං රසට උයනව දැන්.අනිත් අය හදන ඒවට වඩා මට මං උයන ඒවම රසයි දැන් මේ වගේ උයල ..ගොඩාක් ස්තූතියි ❤️
@bhagyanikarunathilaka2896
@bhagyanikarunathilaka2896 3 жыл бұрын
අනේ හරිම ෂෝක්. හැමදාම සතුටින් ඉන්න. අම්මා හරි ආදරණීයයි.❤️❤️
@ayeshaudani1094
@ayeshaudani1094 3 жыл бұрын
"Welcome to sangeeth vlogs" ඇහුවෙ නැත්නම් දැන් කෑවේ නෑ වගේ...විඩියෝ එකක් එනකම් බලන් ඉන්නේ...දැන් බයවෙන්න දෙයක් නෑ....කෑම හදන්නත් ඉගෙන ගන්නවා..අම්මට ගොඩක් thanks....😍😍
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@sudarshiweerahannadige9163
@sudarshiweerahannadige9163 3 жыл бұрын
ඇත්තමයි ...මටත් මුලු දවසම ඔයාලා දෙන්නගෙ කෝලම් බල බල ඉන්නෙ පාළු නෑ ඒ නිසා...ආදරේයි ගොඩක් ...
@achiniprarthana9875
@achiniprarthana9875 3 жыл бұрын
Ane....ammige hinawa shooii...😘😘
@kawindyasajani98
@kawindyasajani98 3 жыл бұрын
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔබ මවක්...💐
@hussainanoordeen5754
@hussainanoordeen5754 3 жыл бұрын
Wonderful beautiful lady. The perfect Sri Lankan family.. Culture, values n compassion and love. Watching them is so soothing ...like a meditation. Feeling the love.
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@NR-kl8tw
@NR-kl8tw 3 жыл бұрын
that beautiful smile of your mum. actually whole family got beautiful smiles. lovely
@kisharasanketh6146
@kisharasanketh6146 3 жыл бұрын
ආදරෙයි ගොඩක් ඔය තුන්දෙනාටම,❤️❤️❤️❤️❤️❤️❤️❤️සතුටින් ඉන්න හැමදාමත්.දෙමාපියන්ට සලකන්නෙ නැති දරුවන්ට ඔයාල ගොඩාක් ආදර්ශයක්.
@nawodinawodi2206
@nawodinawodi2206 3 жыл бұрын
කෑම වගේම අම්මාගෙ ඉස්සර කතා තවත් රසවත්.ආදරෙයි අම්මා..වෙලාව යනවා තේරෙන් නෑ.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@neelafernando6859
@neelafernando6859 3 жыл бұрын
අනේ අම්මේ ඔයා හරි සිරියාවන්ත යි.කියන්න වචන නැ රත්තරං .විසාකා සිටු දේවි වගේ
@tharukawickramathunga9125
@tharukawickramathunga9125 3 жыл бұрын
අම්මා ඔයා හොඳින්නෙද ඔයා හදන කැම හරිම රසායි මමත් හැදුවා
@lalanisandya8684
@lalanisandya8684 3 жыл бұрын
අමිමාඔයාහදපුහැමකැමකබලනවා.මමචුටිමදුව.දිදිනිදන්කෝටුව
@lalanisandya8684
@lalanisandya8684 3 жыл бұрын
අමිමා.මත්අසයිරගපාන්න
@jasinpathiranagejayanthi10
@jasinpathiranagejayanthi10 3 жыл бұрын
@@lalanisandya8684 w
@jasinpathiranagejayanthi10
@jasinpathiranagejayanthi10 3 жыл бұрын
@@lalanisandya8684 t
@rushi3326
@rushi3326 3 жыл бұрын
අනේ මං අද කියන්න හිටියේ හතු හදන විදිය කියන්න කියලා මොකද අද මට වැරදුනා අම්මියෝ හදන්න ගිහින්. 😘❤️
@sandyasandya6344
@sandyasandya6344 3 жыл бұрын
Ane malli ammata godak adare hithenawa bs
@sanjanadulashani9509
@sanjanadulashani9509 3 жыл бұрын
දැන් අම්මිගේ වීඩියෝ බලන්න ඇබ්බැහි වෙලා ඉන්නේ...😍❤️ (තාම upload කරලා නැනේ කියලා බලලා යන වෙලාවල් තියෙනවා 🙊)
@rizzananasthesiya5997
@rizzananasthesiya5997 3 жыл бұрын
ඒක නම් ඇත්ත🙈🙈
@kalharisamarasinghe2189
@kalharisamarasinghe2189 3 жыл бұрын
ඔයාලා පවුල හරිම සරලයි අයියා .හැමදාම සතුටින් ඉන්න පුලුවන් වේවා.හැම වීඩීයෝ එකක්ම මන් බලනවා අයියා .ගොඩක් ලස්සනයි ❤️
@isharasewwandi1645
@isharasewwandi1645 3 жыл бұрын
"අනේ...එහෙම කරන්නේ නෑ මගේ සුදු පුතාට" හරිම ආදරණීයයි .ඒ ආදරයට ගොඩාක් ආදරෙයි ❤❤❤
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@nandikapransisku1829
@nandikapransisku1829 3 жыл бұрын
🥰🥰🥰
@sandranilaweera2549
@sandranilaweera2549 3 жыл бұрын
ගුරුවරු හැමදාම අම්මලා තමයි , Jesus pihitai
@chandimagunasekara7921
@chandimagunasekara7921 3 жыл бұрын
මගෙත් අම්මා.....💗💗💗💗
@milanikarunarathne8484
@milanikarunarathne8484 3 жыл бұрын
ඇත්තමයි දැන් නම් අම්මිට වශී වෙලා ඉන්නේ.. ආදරෙයි අම්මි ❤❤❤
@wasanthalakmal9857
@wasanthalakmal9857 3 жыл бұрын
තාත්තී ආදරේයි හොද දැනුමි සම්භාරයක් සමග දීවි ගෙවන නිහතමානී පවුලක් ❤❤❤
@pasinduchamara1971
@pasinduchamara1971 3 жыл бұрын
හතු අම්මෝ කන්න හරිම ආසයි
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 3 жыл бұрын
මැටි වලදේ උයව්වානම් තවත් රස තියෙයි අම්මි ♥️♥️♥️🌹🌹🌹🌹
@chandrikachandrika4637
@chandrikachandrika4637 3 жыл бұрын
ඔයා ආදරනිය අමීමා කෙනෙක්
@champiy5006
@champiy5006 3 жыл бұрын
Yes there many types of 🍄here. I love the way amma saying "taththa kiwwa curry ekak oone kiyala". That reminds me of my parents and now im doing that to my husband. Loving family 👪 Best wishes for you all!!
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@dinushasanjeewani2678
@dinushasanjeewani2678 3 жыл бұрын
"Welcome to sangeethe vlogs"😁 ආදරෙයි ආදරෙයි ආදරෙයි අම්ම්ට ❤️❤️❤️සංගීත් අයියටත් ස්තූතියි ❤️❤️
@likeanya9294
@likeanya9294 3 жыл бұрын
Hi help you my kids channel
@adeepasamarawickrama4445
@adeepasamarawickrama4445 3 жыл бұрын
Yeah sure
@mAdhu-sx8vf
@mAdhu-sx8vf 3 жыл бұрын
අම්මියෝ සුදු ළූනු ව්‍යංජනයක් / කරවිල ව්‍යංජනයක් හදන විදිය ගේන්නකෝ...
@dharshanidharmadasa5481
@dharshanidharmadasa5481 3 жыл бұрын
Apitath onei
@adarehithataadaren1707
@adarehithataadaren1707 3 жыл бұрын
හදලා බලන්නම් අම්මී... 😘😘😘 ආදරෙයී... comment නොකලට හැමදාම බලනවා vedio.
@loveit9829
@loveit9829 3 жыл бұрын
හරිම රස පාටයි අම්මා❤️ ඇත්තටම ඔබතුමියගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා❤️❤️ බුදු සරණයි අම්මා....
@lasanthikatharangani2165
@lasanthikatharangani2165 3 жыл бұрын
මං ආසම කෑමක්...අම්මා සෝයා මීට් කරි එකත් ඕනෙ
@pschanel5342
@pschanel5342 3 жыл бұрын
මේක නම් ඇබ්බැහි වීමක්....... අපට වශීයක් කරලද මන්දා.... ආදරෙයි අම්මී...
@nipunikaperera9821
@nipunikaperera9821 3 жыл бұрын
කෑම හදනවට වඩා මන්නම් ආස අම්මගේ ආදරේ ට♥️
@anushierandika6806
@anushierandika6806 3 жыл бұрын
හරිම ආදරණීය පවුලක් දැක්කම ආස හිතෙනවා .බුදුසරණයි තුන්දෙනාටම ❤️
@tkkaushalya7328
@tkkaushalya7328 3 жыл бұрын
අනේ බලන්න ආසයි අම්මාගේ recipes ඒ වගේම අහන් ඉන්නත් ආසයි
@tharangabamunuarachchi1265
@tharangabamunuarachchi1265 3 жыл бұрын
ඔබ තුමිය වගේ මමත් ගොඩක් වෙලාවට සිනි වලින් තමයි රස කරගන්නේ එ්ක වෙනමම රහක් නේද දන්නෝ දනිති බුදුසරනයි
@priyanthiwelgama3557
@priyanthiwelgama3557 3 жыл бұрын
අම්මා.පන ආදරෙයි ගොඩක් ❤️🌷 ඔයා කතා කරන්න .එප සන්ගීත් , අම්මිට ඉඩ දෙන්න කතා කරන්න 🤣
@sitharasewwandani7188
@sitharasewwandani7188 3 жыл бұрын
Ammita goodak adare
@warshaprasadhanifernando5458
@warshaprasadhanifernando5458 3 жыл бұрын
කවද්ද අයියේ live එන්නේ...❤️❤️❤️❤️❤️❤️❤️ live එක එනකල් බලන් ඉන්නේ.
@slcricket1611
@slcricket1611 3 жыл бұрын
Comments දැම්මේ නැති උනාට අම්මට ආදරේ නිසා හැමදාම වීඩියෝ බලනවා හොදේ
@csithmini3642
@csithmini3642 3 жыл бұрын
"Wel come to sangeeth vlogs" kiyaddi akkiwamai mathak wenne 😍. Adarei ammiyo mama asama kamak බිම්මල්. Ape ammith eka eka vidihata hadala denwa. Me vidihatath hadala denna kiyanawa mama. Ammi rasa kara kara kiyna hurathal katha ahanna mama harima asai. Adarei 3n denatama. බුදු සරණයි ❤️
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 3 жыл бұрын
අම්මෝඕඕඕඕ බිම්මල් 😲😲😲 ආසම කෑමක්
@likeanya9294
@likeanya9294 3 жыл бұрын
Hi help you my kids channel
@ashukakusmalata4090
@ashukakusmalata4090 3 жыл бұрын
Ammaita goodka kamati hnawa lassanai
@rishisworld3094
@rishisworld3094 3 жыл бұрын
අම්මා පණ ආදරෙයි.
@likeanya9294
@likeanya9294 3 жыл бұрын
Hi help you my kids channel
@bhagyanadeeshani4961
@bhagyanadeeshani4961 3 жыл бұрын
හතු හදන්න 3 පාරක්ම ට්‍රයි කලා 3පාරම වතුර වගේ උනා.. අම්මගෙ රෙසිපියත් හදලා බලන්න ඕනි..🙈💕
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@aselawedamulla4928
@aselawedamulla4928 3 жыл бұрын
රත්තරන් අම්මා කෙනෙක් 🙏🙏🙏
@ishikalpage7917
@ishikalpage7917 3 жыл бұрын
හරිම ලස්සනයි මම අාසම ව්‍යාංඡනය හතු කරිය අද අම්මා හරිම ලස්සනයි අපේ අම්මා මේක බලලා චිකන් එකක් හැදිවා හරිම රසයි මම අම්මා ගොඩක් අාදරේයි ඔයලාහැමෙම පරිස්සමේන් ඉන්න 😃😃😃😃😃😃😍😍😍😍😍
@isharawijerathna3142
@isharawijerathna3142 3 жыл бұрын
අපේ බබා අම්මගේ මුන දැක්ක ගමන් හාබුන් හාබුන් කියනවා ඒයාටත් අපිට වගේ අම්මේ ඔයාගේ සෙනහස දැනෙනවා ඇති
@mscouplechannel1160
@mscouplechannel1160 3 жыл бұрын
Thank you so much 💓 me dewal kiyala දෙනවට . ගොඩක් අපිට මේ දේවල් වටිනවා.... mn kalupolmaluwa haduwa.. gdk rasiy .. gedara aya gdk sathutu una ... thank you thank you soo much🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@sadewliyanarachchi8642
@sadewliyanarachchi8642 3 жыл бұрын
අනෙ අෆ්ෆා අම්මා නම් ශොයි කදුලුත් එනවා සතුටට උම්ම හරි ම ආදරනියයි .එ ආදරෙට ලොබයි 🙏🙏🔥🇮🇱💎😍😍😍😍😍😍😍
@chandimadias3222
@chandimadias3222 3 жыл бұрын
Butter masroom hadanna puluwanda mewidiyata
@sachiniperera2188
@sachiniperera2188 3 жыл бұрын
Another loving family I saw ❤ Go ahead ❤
@likeanya9294
@likeanya9294 3 жыл бұрын
Hi help you my kids channel
@dinushikagamage1308
@dinushikagamage1308 3 жыл бұрын
ඔයා හරිම සුන්දරයි අම්මේ..ඒවගෙර්ම මාර මව්හත්... බෝඩිම් කාමරේ ඉන්න මට මගේ අම්මගේ ආදරේ සෙනහස ඔයාගේ කටහඩ,රූපේ,හිනාව,කරුනාව,ඒ හැදෙයින්ම මාව මගේ ගෙදරට අරගෙන යනවා..ඉතින් අම්මේ ඔයාට චිරාත් කාලයක් මේවගේම වීඩියෝස් කරන්න ශක්තිය දර්‍යය ලැබේවා කියලා හදවතිම ප්‍රාර්තනා කරනවා.බුදු සරනයි රත්තරන් අම්මේ ඔයාට..
@lakminipra
@lakminipra 3 жыл бұрын
අම්මිගේ කලුකුඩු එක මාත් හැදුවා..මාලු ඇඹුල් තියල් එක්ක...😍
@chandraniperera1069
@chandraniperera1069 3 жыл бұрын
Maalu ambula heduwa Miss hadapu widiyta .harima rasayi..bohoma sthuthiyi .බුදු සරනයි oyalata..
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@madubashini9777
@madubashini9777 3 жыл бұрын
මමනම් ඉසෙල්ල බිම්මල් ටික ඉරු ඉරන් තමා නටන වතුර දාන්නෙ.ඒක ලේසියි
@lakminiwasana9780
@lakminiwasana9780 3 жыл бұрын
Man malu abul thiyal eka haduwa wenada ta wada rasai kiyala hamoma kawa thanks 🙏 amme malli dennatama
@kavindyapramarathna8361
@kavindyapramarathna8361 3 жыл бұрын
හරිම ආදරෙයි සන්ගීත් අයියේ ඔයාල 3 දෙනාටම.මට නම් දැන් ඔයාලා අපේ පවුලේ කට්ටිය වගේ.හරීම සමීපයි.අම්මී ආදරෙයි හැමදාම....😘😘
@anuradhawickramasinghe1285
@anuradhawickramasinghe1285 3 жыл бұрын
siyabala wenuwata ambul gatiya ganna takkali daganna barida amma ?
@nethumi7423
@nethumi7423 3 жыл бұрын
හැමදාම බලනවා... කෑම චැනල් වලට වඩා හොදයි 😍😍
@likeanya9294
@likeanya9294 3 жыл бұрын
Hi help you my kids channel
@sujeevaalwiscongratulation9514
@sujeevaalwiscongratulation9514 2 жыл бұрын
Kewum hadannath kiyala denna puluwanda
@chamarikamadushani4314
@chamarikamadushani4314 3 жыл бұрын
පරිප්පු වලටත් සීනි ටිකක් දැම්මට කමක් නැද්ද අම්මී
@ruvinidilrukshi8531
@ruvinidilrukshi8531 3 жыл бұрын
Umblakada wenuwata halmasso dannat puluwan neda
@lakshanishamika952
@lakshanishamika952 3 жыл бұрын
මාත් ගෙදර හැදුවා අඹ මාළුව.. ඒවගේම කලින් කියලා දුන්නු ඔක්කොම.😀 ගෙදර අයගෙන් හොඳ අහලා දැන් ඉන්නෙ. රසයි කිව්ව හැමෝම.. මට අවුරුදු 21ක් වෙනවා..මේ හැමදේම මන් හදලා බලනව. ගොඩක් පිං අම්මා. ❤️😍
@sdonage5396
@sdonage5396 3 жыл бұрын
Kapatiya wage thatta rasa balanakotama kohe hari idala eno neda.
@anushibandara6706
@anushibandara6706 3 жыл бұрын
ආදරය පිරිණු කැම...ආදරෙයි ❤
@lakminiwijerathna9248
@lakminiwijerathna9248 3 жыл бұрын
මම හැදුවා.හරිම රසයි. Thank you අම්මී💖
@nirmalaharshani5749
@nirmalaharshani5749 3 жыл бұрын
පිදුරු හතු මතක් වෙද්දී 👍👍👍👍පුංචි බිම්මල් වලට කියන්නේ වැලි හතු කියලා .ඔය හතු පාරාදයි නේද අම්මියෝ
@lakshikawickrama486
@lakshikawickrama486 2 жыл бұрын
I made this. It was so delicious.. thanks for the this yummy recipe...
@rashalideesana7376
@rashalideesana7376 3 жыл бұрын
කුකරි වැඩ සටහනකට වැඩිය බලන්න හරි ආස හිතෙනවා
@ලංකා-ඵ6ස
@ලංකා-ඵ6ස 3 жыл бұрын
Amme mata watalppan ekak hadanavidiha kiyala dennako
@nethuherath1111
@nethuherath1111 3 жыл бұрын
අම්මි හදන රස කෑමක් එක්ක සංජනා අක්කායි ඔයයි food challenge එකක් කරන්නකෝ අයියේ... 🙃🥰❤
@asithasandumapatuna2794
@asithasandumapatuna2794 3 жыл бұрын
Oyage Ammi harima sweet and Harima adaraneeya kenek Malli. Eyage adare nisa godak kema rasa athi. Love from USA Arkansas
@dayanidissanayaka8557
@dayanidissanayaka8557 3 жыл бұрын
නියමිනේ මෙහෙම ගියොත් අය්යේ මම ගෙදර උයන්නත් ඉගෙන ගන්නවනේ 🙏😍👌
@kumudumaliprasangani483
@kumudumaliprasangani483 3 жыл бұрын
ඇල් වතුරෙන් මිරිකලා ගන්න බැරිද
@subodhahansani6617
@subodhahansani6617 3 жыл бұрын
හරි සිරියාවයි අම්මා ඔයා.තෙරැවන් සරණයි.අම්මගේ උපන්දිනය කවදද අයියේ
@thanuthiweeraratne9861
@thanuthiweeraratne9861 3 жыл бұрын
Hemadama wagema thank you Amme. Hemadama monawa hari deyak igena gannawa. Adarei thun denatama.
@kanchanaedirisinghe3707
@kanchanaedirisinghe3707 3 жыл бұрын
Aunty වම්බටු මොජු හදන්න විදිය කියලා 🥰අද Aunty ලස්සනයි 🥰😘❤
@sulochanapushpakumari483
@sulochanapushpakumari483 3 жыл бұрын
Harima sook ammee. oya katha karana vidihata adare hithenawa.❤️❤️ Sathutin inna thundenama. Budu saranai..
@sadewliyanarachchi8642
@sadewliyanarachchi8642 3 жыл бұрын
අම්මා ට විතරක් කියන්න දෙන්න සන්ගිත් මල්ලි රිපිට් එපා අම්මා හඩ ලස්සන යි😃😍👌🤣❤️
@trinitishehani2655
@trinitishehani2655 3 жыл бұрын
ලස්සන හදවතක් තියන අම්මා කෙනෙක්...හරිම නිහතමානී පවුලක්..ජේසු පිහිටයි ....
@shanirathnayake6362
@shanirathnayake6362 3 жыл бұрын
අනේ අම්මී ඔයා කතා කරන විදියට හරිම ආදරේ හිතෙනවා ❤️🤗😍
@sanduparthana3230
@sanduparthana3230 3 жыл бұрын
Thank u amme illema itu krta.. Anith krma ekin eka onii.. Nodanna dewal igena gththa godak.. Adath
@nilminithennakoonudurawana6931
@nilminithennakoonudurawana6931 3 жыл бұрын
මමත් ආසම කෑම වලින් එකක්. බිම්මල්..❤️💛
@likeanya9294
@likeanya9294 3 жыл бұрын
Hi help you my kids channel
@ndkatalwatte6429
@ndkatalwatte6429 3 жыл бұрын
Amma kama hadana widiyata godak rasai.man kalupol maluwa wage chiken haduwa.ekath godak rasai.thank you amma.
@chathudil1086
@chathudil1086 3 жыл бұрын
සංගීත් අයියා බොහොම ස්තූතියි ආදරෙයි ඔයාලට ❤❤❤
@dilanjayawardane1026
@dilanjayawardane1026 3 жыл бұрын
DDsytdxxxx
@UserUser-qp9tp
@UserUser-qp9tp 3 жыл бұрын
අනේ අයියේ ඔයාගේ අම්මී කතා කරන විදිහ මාර ලස්සනයි....බුදුසරණයි අම්මී ඔයාට...ගොඩාක් කල් ජිවත් වෙන්න දීර්ඝායුෂ ලැබේවා....
@tthakshilasewwandi3695
@tthakshilasewwandi3695 3 жыл бұрын
අයියේ ඔයා ගොඩක් වාසනාවන්තයි. ගොඩා....ක්. ❤️❤️
@waynewayne6722
@waynewayne6722 3 жыл бұрын
ආනෙ මට ආසම ඔය කාටිටීය. ගේන්නොසය තාත්තා අම්මා පුතා හිනාව රාත්තරාන් වටිනවා කැම රාත්තරාන් හිනාව මහමුහුද වගේ
DID A VAMPIRE BECOME A DOG FOR A HUMAN? 😳😳😳
00:56
Я сделала самое маленькое в мире мороженое!
00:43
Кушать Хочу
Рет қаралды 4,6 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 7 МЛН
Mushroom Curry - Bimmal Curry by Grandma Menu
12:05
Grandma Menu
Рет қаралды 77 М.
DID A VAMPIRE BECOME A DOG FOR A HUMAN? 😳😳😳
00:56