Deweni Inima (දෙවෙනි ඉනිම) | Season 02 | Episode 264 | 11th October 2024

  Рет қаралды 90,366

TV Derana

TV Derana

Күн бұрын

Deweni Inima (දෙවෙනි ඉනිම) | Season 02 | Episode 264 | 11th October 2024
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Director : Saranga Mendis
Producer : Chamika Mendis
Script Writer : Saman Edirimuni
Cast : Sanath Gunathilaka, Raveen Kanishka, Himali Sayurangi, Kamal Deshapriya, Richard Weerakkodi, Ramani Siriwardane, Anjula Rajapaksha, Ravindra Yasas, Medha Jayarathne, Jeewan Hadunnethi, Anusha Samaranayake, Rayan Vanrooyan, Ramani Siriwardane,
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #deweniinima #deweniinimateledrama #dewaniinimaseason2 #samanedirimuni #sarangamendis

Пікірлер: 111
@Nishadi399
@Nishadi399 4 сағат бұрын
මේ මල ඉනිමේ රගපාන ලස්සන කොල්ලො කෙල්ලො ටික පව් සමාදී අනුහස් ගෙ ආදර කතාව බලන්න හිටපු අය ගැනත් දුකයි මම ගැනත් දුකයි 😂😂😂 ඉතිං ඇති බම් බැලුවා මේ ඉනිම බායි එදිරියො.......😂
@sriyanthiperera2331
@sriyanthiperera2331 4 сағат бұрын
deveni inima බලන එක නවත්තන කාලෙ ඇවිත් වගේ...
@rupasrifernandokudellage8294
@rupasrifernandokudellage8294 4 сағат бұрын
හ්ම්ම්ම් එකෙන්ම ඔව් ගොන් පාට් දාන රචකයා
@wasuranga5977
@wasuranga5977 4 сағат бұрын
කතාව බලන එක නවත්තන්න කලෙ හරිනෙ වගෙ😂
@sdwarunaprasanna3905
@sdwarunaprasanna3905 4 сағат бұрын
අනිවාර්යයෙන් දැන් වැඩක් නැ
@HimsaraDilshan-b3b
@HimsaraDilshan-b3b 4 сағат бұрын
ඒක මාත් හිතුවා
@indikasrisandaruwan8730
@indikasrisandaruwan8730 3 сағат бұрын
මේ කමෙන්ට් එක ගහන්න හෑදුවෙ 😂😂
@Prasa-t1o
@Prasa-t1o 4 сағат бұрын
මෙක මුල ඉදල බලන නිසා බලනවා මිසක් දැන් නම් කතාව කසි තෙරුමක් නැ😂
@Mrdevil-gx3fc
@Mrdevil-gx3fc Сағат бұрын
යකෝ උන් බලන් ඉන්නෙ පුතාව බන්දල දේපළ අයිති කරගන්න. එහෙව් එකේ උන්ගෙ කටින් යාලු උනා කියල සමාධිට වචනයක් වත් අරගන්න බෑ උන්ගෙ plan එක ගොඩ යනව මිසක්
@Mrdevil-gx3fc
@Mrdevil-gx3fc Сағат бұрын
ආදරය කරන අය අතර රහස් නෑ කිව්ව්ට සමාධිට ශෙහාන්ගෙ කටින් වචනයක් වත් ගන්න හම්බෙන් නෑ. උන් උන්ගෙ ප්ලෑන හරි ගියා කියල හිතනව මිසක්
@gaminglife3794
@gaminglife3794 4 сағат бұрын
Skip skip skip skip 😂😂😂
@kingmaker5735
@kingmaker5735 4 сағат бұрын
Ha ha...1 minut eken ivarai
@rupasrifernandokudellage8294
@rupasrifernandokudellage8294 4 сағат бұрын
රචකයා ගේ ගොන් පාට් පටන් අරගෙන කතා රසය...තුට්ටු දෙකට දාන්න පටන් ගෙන
@tl02zk
@tl02zk 3 сағат бұрын
ඔන්න ඔන්න ඉතිං කතාව ආයෙ දිග් ගස්සනවා අරුට කැමති වගේ රගපාලා
@himashilk8249
@himashilk8249 9 минут бұрын
😂😂
@sureshmapatuna6620
@sureshmapatuna6620 2 сағат бұрын
මෙච්චර දිවුනු කාලෙක නූතන පරම් පරාවේ ඉන්න සමධිට පොලිසියෙන් සහය හෝ තාක්ෂනය ව්හාවිතා නොකර දෙන ආතල් එකක් මේකේ එදිරිමුනියටනම් පිස්සු ඌව අරින්න ඕනේ අංගොඩ කතාව දැන් අන්තිමයි බලන්න එපා වෙලා තියෙන්නේ එහෙන් සනත් කාරයා විකාරයක් කතාවම
@HansakaEranda-h4s
@HansakaEranda-h4s 4 сағат бұрын
Deweni inima kathawa balana eka nawaththanna kale hari vage
@saheenanayakkara7596
@saheenanayakkara7596 2 сағат бұрын
කෝ යකෝ එදිරි අනුහස්ගෙයි සමාදිගෙයි ආදර කතාව.කතාව ලස්සනට ගෙනත් කන්න නම් එදිරි මාරම දක්ශයි.
@gemingzuchi8363
@gemingzuchi8363 3 сағат бұрын
මේ මිනිසුන්ට තේ හදලා නිමක් නෑ 🥲😅
@WijayaMT
@WijayaMT 3 сағат бұрын
කතාව දැන්නම් ජරාවක් වෙිගන එන්නෙ
@MalyMaly-y4g
@MalyMaly-y4g Сағат бұрын
ලබන සතියෙ ඉදල මේ කතාවත් බලන එක නවත්තමු මල කෝලමක් නටන්න යන්නෙ මේක ලියන එකාවත් දන්නෙ නෑ මොනාද ලියන්නෙ කියල රපාන උනුත් ඔහේ වැනිල යනව බලන උනුත් ඔහේ බලනව පව් නේ අපෙ ඩේට ටික
@KomaryKomary-d5r
@KomaryKomary-d5r 3 сағат бұрын
කතාව අන්තිමයි දැන් අනූහස් සමාදි දෙන්නා එකට නෑ
@PriyanthakumariPerera
@PriyanthakumariPerera Сағат бұрын
Ane manda මේක ජරාවාස වෙලා ..අයියෝ මොකද යාලු කියන්නේ අපි නොබලා immu නේද .
@udayadias5391
@udayadias5391 Сағат бұрын
Okkoma skip kara dannema nathuwa iwari😂😂
@navangijagodage78
@navangijagodage78 2 сағат бұрын
Elaga sathiye kathawa hoda wewi kiyala hitha hitha mechchara kal kathawa baluwa.aye nm meka balanne.paradeese balanna mara lassana kathawak.
@dr.ranjithamarasinghe1566
@dr.ranjithamarasinghe1566 3 сағат бұрын
ඒක ඇත්ත දැන් ඇති මේක බැළුව
@chandrikagamage901
@chandrikagamage901 3 сағат бұрын
අපෝ මොන අපරදයක් ද මේ .එදිරිමුනි ආයෙත් මේක කනවා.අනුහස්ට කෙල්ලෝ අපලයක් .ආයේනම් මේ ඉනිමේ බලන්නේ නැහැ 😢
@yasooma4858
@yasooma4858 2 сағат бұрын
සමාධි ඔයා ෂෙහාන්ට බොරැ ආදරය පෙන්වන්න ගිහිල්ලා ඉල්ලන් කන්න එපා. අනුහස් පිස්සෙක් නොකර ඔයා ෂෙහාන්ම බැදගන්න.එදිරිට පිස්සු අංගොඉඩ යවන්න ඕන
@ThushariSamanthika-u3p
@ThushariSamanthika-u3p Сағат бұрын
සමාධ්ගේ ගොන් අදහස් වලින් ආයේ මැච් එක පරදිනවා.ඔවා දැක්කම අනුහස් පිස්සු නටනවනේ
@nelumfernando8197
@nelumfernando8197 Сағат бұрын
මෙ කතාව අනුහස්ගේ ජිවිතේ විනාශ නොකර කතාව ලියන්න එපා වෙනවා දකින්න රණජීවගේ හොර පොලිසියට අහුවෙන්න ඕනි වැඩක් නැහැ
@Skol7856
@Skol7856 11 минут бұрын
එක පාරක් ඒක කරපු එදිරිට තව පාරක් ඒක කරන එක වැඩක් නෙවෙයි. මිනීමරපු මේනක පොලිසියට අහු වුනාද ? නෑනෙ
@DineshSanjeewa-c1k
@DineshSanjeewa-c1k 3 сағат бұрын
Anuhashe thunveni kella nethi venne mehema.😂
@lihiniMaheesha-df8du
@lihiniMaheesha-df8du 4 сағат бұрын
Skip skip skip....end
@shashikalajayarathna177
@shashikalajayarathna177 2 сағат бұрын
අනුහස් ,සමාදි අයෙත් වෙන් කරන්න ලැහැත්ති මේ කතාව එපා කරනවා අප්පා.
@niroshoniranavira4002
@niroshoniranavira4002 4 сағат бұрын
අනුහාස්❤❤❤ සාමාධි ❤❤❤❤❤
@dulanvlogs3226
@dulanvlogs3226 3 сағат бұрын
Mn kthawa newaththuwa. Balana eka. Ediriya thoma bala ganna
@ChitranandaMunasinghe
@ChitranandaMunasinghe 3 сағат бұрын
එපා වෙලා තියෙන්නේ මටත් ටයිම්ස් පාස්කරනව
@sakunthalapriyadarshani9189
@sakunthalapriyadarshani9189 4 сағат бұрын
Aiyo dan nam kathawa balanna hithenne ne.
@ravindunadeesha7372
@ravindunadeesha7372 2 сағат бұрын
මේ ඇත්තටම හෙන ගොන් කතාව දැන් නම්🥲
@batuwitamaithri9789
@batuwitamaithri9789 Сағат бұрын
මුන්ට මොන්ගල් හාඩ් එකක් ගැන එතන කතා කරනවා?එකගැන කතා රන්නේ නැ කියල ?උන් රෙකෝඩ් එකක් හරි තියල තිබ්බොත්.
@DineshBandara-ux4gj
@DineshBandara-ux4gj Сағат бұрын
Nodkin bolda atm denva mn ayeth blnne
@Shanikamadumali848
@Shanikamadumali848 3 сағат бұрын
සහන් මරු අද ❤❤
@NIMSARA821
@NIMSARA821 3 сағат бұрын
Anuhas❤samadi Sahan❤sara Jegan❤amanda Roshan❤aranya
@JenuliNethaya
@JenuliNethaya 3 сағат бұрын
Sahan ta coarch kiwwa de 😂😂ai eya kellek nemeda 😅😅
@priyadarshanisujeewa1112
@priyadarshanisujeewa1112 3 сағат бұрын
Skip Skip Skip Skip Skip
@Skol7856
@Skol7856 4 минут бұрын
දැක්ක ගමන් තේරුනා 'photoshop' thumbnail එකක් කියලා.😂😂😂😂
@bergiep1
@bergiep1 3 сағат бұрын
Bye bye Ediri. Gonna let this go.
@SiraniWidanagamage
@SiraniWidanagamage 3 сағат бұрын
මේ කොබවකගෙ මොකක් හරි වෙනසක් වෙලාද🙂
@NisalaNiroshan
@NisalaNiroshan 2 сағат бұрын
Api okkama me kathava balana aka navaththamu ediri kemathi vidiyata kathava aran giyapuden suda idan mama kathava balanne 👍👍
@pathminippp9396
@pathminippp9396 5 сағат бұрын
Lassanai samadi anuhas
@KAVEESHAKAUSHAL
@KAVEESHAKAUSHAL 3 сағат бұрын
Meka balana eka nawaththanawa melo rahak na edirimuni kathawa liyanawa😂 appiriyai dannam
@KanthiWijenayake-s7h
@KanthiWijenayake-s7h 37 минут бұрын
@Sanjusanju-cn1rn
@Sanjusanju-cn1rn 3 сағат бұрын
Aiyoo me kathawa epa wela thiyenne
@ThidasnaErandini
@ThidasnaErandini 4 сағат бұрын
Apoooo blnne nm naa mek comment ekk dnw 😂ain krl dnnko meka
@JenuliNethaya
@JenuliNethaya 3 сағат бұрын
Hamadama mokak hari karala kathawa dik gassana mai balanne epa wenawa appa😢😢😢😢
@niroshoniranavira4002
@niroshoniranavira4002 4 сағат бұрын
අනුහාස් සාමාධි වෙන් කරන්න එපා ❤❤❤❤❤
@LasinduChanaka-z4p
@LasinduChanaka-z4p 2 сағат бұрын
සමාප්තයි 😂😂
@Shanikamadumali848
@Shanikamadumali848 3 сағат бұрын
සහන් ❤ සාරා ඕනේ.....😢😢😢
@udaracool6586
@udaracool6586 3 сағат бұрын
මෙන්න මේ වැඩකට නැති යාලුවො උන්ගෙ ඒව මෙලවරහක් නැ අප්පිරියයි බලන්න
@jayanthaindika
@jayanthaindika 2 сағат бұрын
Melo rahakna kathawa aththatama dan fel balapu nisa anthimata balanawa eth yawa yawa mita wada hodai ekenma patakurullo,roki,sallipokuru.meka maha jarawak wela
@isharauditha9566
@isharauditha9566 4 сағат бұрын
Hari hari anuhastath wede hari😅ඕන්න ඕකයි ප්‍රශ්නේ😅
@rasikapriyanthi5541
@rasikapriyanthi5541 11 минут бұрын
මේ කතාව නම් දැන් එපා වේලා අනේ
@batuwitamaithri9789
@batuwitamaithri9789 Сағат бұрын
මේ ඉස්සරහ තියෙන්නේ වැලි අනොද ගහක්
@sty464
@sty464 3 сағат бұрын
අනුහස්ට නැවතත් බූට් පාරක් නිර්මාණය වෙනවා වගෙයි
@NisalaNiroshan
@NisalaNiroshan 3 сағат бұрын
Adiri gema keva den anuhasa ivarai mata hithenne anuhasge charithe ivara karanna hadanne
@ranjithperera3422
@ranjithperera3422 2 сағат бұрын
මේ කතාව දැන්නම් එපාවෙනව අනුහස් ගෙ අයිකරන්න හදන නිසා I T N යන පාරාදිසේ කතාව හොදයි
@s.a.c.h.i6245
@s.a.c.h.i6245 43 минут бұрын
සමාධිට ආරණ්‍ය ට වඩා අනුහස් ව ළං කර ගත්ත නං මේ වැඩේ ඔයිට වඩා ලේසි වෙයි
@HarshikaMaduwanthi-qf8ok
@HarshikaMaduwanthi-qf8ok Сағат бұрын
Ou marath apawenawa
@kmgmnirosan6032
@kmgmnirosan6032 2 сағат бұрын
Ayeth anuhas taragen eliyata yana weda karanna epa
@SuvernaHadarabad
@SuvernaHadarabad 4 сағат бұрын
ජෙගන්, ❤️❤️ අමන්දා,
@chathurika.pathirana.4256
@chathurika.pathirana.4256 4 сағат бұрын
Anuhas samadi ❤❤
@shiyamaliyanage5642
@shiyamaliyanage5642 3 сағат бұрын
ow kathava nam dan epawela ballana eka navaththanda kale hari vage. boruvata kathawa adinava.
@ChalaniDurantha
@ChalaniDurantha Сағат бұрын
❤❤❤❤❤❤
@neelakanirosh820
@neelakanirosh820 2 сағат бұрын
Ediriya atal ekkak ganne. Meka balana unta neme u liyanne.dan lamai shehsn ❤️samadi adara katawa balamu honde.❤️ Wassak demu.
@sumithliyanage3193
@sumithliyanage3193 3 сағат бұрын
සනත් මහ ඇනයක්
@TinyTales-TT
@TinyTales-TT 4 сағат бұрын
Ediri hadanne anuhasta jelous haddawala samadigen yalu wenn ahnn anuhasta hiththawann wage mechchr kal kellone anuhasgen yalu wenn ahuwe😂😂
@neelakanirosh820
@neelakanirosh820 9 минут бұрын
Samadi❤ shehan adara katawa ballana rasikayo pin kala ehenam.anuhaso umba sinduwak kiyan hitapan malliye.puluwanam anteema kotas deka tune love karala samadiwama banda ganin maye kollooo.kohomath umba hita honda eka bawa dannawa.
@Ruhi_0720
@Ruhi_0720 4 сағат бұрын
ඔක්කොම කොටස් skip කරලා ජෙගන්ගෙයි අමන්දගෙයි කොටස් විතරයි බලන්නෙ. විකාර කතාවක් දැන්. මුල් ටික ලස්සනට තිබුනට.😑
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 4 сағат бұрын
❤ අනුහස් ❤️ සමාධි ❤️
@jeewaniherath9738
@jeewaniherath9738 40 минут бұрын
තුක් නොදකින් මහ ජරා කතාවක් උනා මේක 😢
@KusumAbesingha-u2i
@KusumAbesingha-u2i 3 сағат бұрын
Meke song ekata ganna welawa wadi nadda lamay.😢
@JayasenaWeerathunga
@JayasenaWeerathunga 2 сағат бұрын
ආදරෙයී ❤
@DlcdDharmadasa
@DlcdDharmadasa 2 сағат бұрын
Anuhas charithe mada gan nathiwa kathawa diga ariyata kamak naha. Lokayak adaraya karana ANUHAS kalu karanna epa.
@SuvernaHadarabad
@SuvernaHadarabad 4 сағат бұрын
ජෙගන්, අමන්දා ❤❤
@sayuripeshmiradesilva233
@sayuripeshmiradesilva233 2 сағат бұрын
Apo.. mekanam den enna enna chora. Mun ape cricket team ekath addagena mona magulak natanawada manda. Okkoma cricketerslata magul wise nisaa match paradinawa wagene daala thiyenne. Anuhasge charithe kanawa. Uu aaksha merunama duken hitiya ekanam aththa. But now samaadi enne ne araka meka kiyala me cricket awul karaganna yanne kiyana eka maha pissuwakne. Ee asse ara samaadi okkoma anuhasta kiyana eke, mona ekatada ane shehan ekka yaaluwena eewa unclelagen ahanne? eya echcharata anuhasta aadareinam anuhasta kiyanna puluwanne issallama. Lassana kathaawak meka issara. But now meka maha epaakarana therumak nethi gon kathaawak wela.
@LimitedVoid-uo4ev
@LimitedVoid-uo4ev 4 сағат бұрын
Hari puke amaruwa. Saduda sita Anuhasge sheegra pallam baseema arabena wagai
@jeewaniherath9738
@jeewaniherath9738 38 минут бұрын
මිට වඩා ලස්සනයි ලල්‍යි ලිලයි
@madushankadilan7592
@madushankadilan7592 2 сағат бұрын
Me magula dn melo rahak na
@lakshmanberty4163
@lakshmanberty4163 3 сағат бұрын
HAdeka man laga tiyanawa
@KusumLiyanage-cq4wp
@KusumLiyanage-cq4wp 3 сағат бұрын
Kisima weadak. Nea
@SandraSandra-qf6uj
@SandraSandra-qf6uj 4 сағат бұрын
Meka bala un balana wage hitan pem karAnawa lajja nadda
@yasanthasuresh
@yasanthasuresh Сағат бұрын
sahan bezt wishes🥰🥰🥰🥰
@NottyKolla
@NottyKolla Сағат бұрын
හායි
@Cracko666
@Cracko666 2 сағат бұрын
Change the name of the drama to Lankawa paradene ai? Cricket Chicken
@Shanikamadumali848
@Shanikamadumali848 4 сағат бұрын
සහන් ❤
@AmalDananjaya-c2w
@AmalDananjaya-c2w 2 сағат бұрын
😂❤❤🥰🥰🥰😘😘
@Nilanthiperera-t6c
@Nilanthiperera-t6c 17 минут бұрын
EpA sense.dannam melo rahak naha kollo set akanam supiriy anuhas ay wattana wadak samadi karanne paw anuhas
@mahamoodabdulazeez2823
@mahamoodabdulazeez2823 3 сағат бұрын
ko lihinige thatha
@douglasimahinda5795
@douglasimahinda5795 3 сағат бұрын
සමාධි ලවා බොරු වැඩක් කරගන්නයි මේ හදන්නෙ
@Pushpa-ul9xk
@Pushpa-ul9xk 3 сағат бұрын
IRA ...HANDA.....THARU ...NATHI .....A HASA ...ME ..Dawasvala ANDAKAARAI.... DEVENI..IN IMA TH ..ME ..Dawasvala ...ANDAKAARAI
@sbandaranayake1093
@sbandaranayake1093 3 сағат бұрын
Radeesh kathawen ainwelada,
@shanikagunathilak
@shanikagunathilak 4 сағат бұрын
Man sumane uncle ta hari kemathi🥺❤
@SumithraSumithra-i9y
@SumithraSumithra-i9y 5 сағат бұрын
@niroshoniranavira4002
@niroshoniranavira4002 4 сағат бұрын
❤❤❤❤❤❤❤❤
@SumithraSumithra-i9y
@SumithraSumithra-i9y 5 сағат бұрын
@AmilaKasun-ge5tz
@AmilaKasun-ge5tz 3 сағат бұрын
❤❤❤❤
@KavinKavin-j1o
@KavinKavin-j1o 3 сағат бұрын
❤❤❤
@preethikasudarshani38
@preethikasudarshani38 4 сағат бұрын
❤❤❤
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12
Funny superhero siblings
Рет қаралды 11 МЛН
Maa (මා) with Namal Udugama | 04th October 2024 | TV Derana
1:33:30
Ma Nowana Mama
Рет қаралды 11 М.
මෝඩ තරිඳු 02 | Moda Tharindu 02 | Vini Productions - විනී
24:49
Vini Productions - විනී
Рет қаралды 2,5 МЛН