Sitha Nidi Na සිත නිදි නෑ | Episode 286 | 11th October 2024

  Рет қаралды 54,100

TV Derana

TV Derana

Күн бұрын

Sitha Nidi Na සිත නිදි නෑ | Episode 286 | 11th October 2024
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Director : Thilina Borelassa
Producer : Janaka Siriwardana
Music Director : Thilina Tharaka
Script Writer : Lakshan Waththuhewa
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #sithanidina #sithanidinateledrama

Пікірлер: 57
@DewikaElawellagamaathige
@DewikaElawellagamaathige 7 сағат бұрын
සාගර ගෙ මූනෙ හිනාව අතුරු දහන් කරන්න ඵපා ❤️
@Dineshahasarangi
@Dineshahasarangi 4 сағат бұрын
නන්දිවයි සාගරවයි එකතු කරන්න එයාලාගේ ආදරේ හරි ලස්සනයි ❤
@inokairangani-de5xc
@inokairangani-de5xc 6 сағат бұрын
යකො මුන් නම් මාර game කාරයො ඇ...රියා ❤️❤️ ඩිස්නි olso රාමු ❤️.. කෝ විශ්ව එක දවසක් හරි නොපෙන්නුවම ලොකු අඩුවක් දැනෙනව..තේනුක අප්පච්චිව කොහොම හරි හොයාන එන්න WISHWA ❤️❤️ RIYA and THENU ❤️❤️ DISNI හෙටත් ලස්සන දවසක්
@ShriyaniDharmasena
@ShriyaniDharmasena 5 сағат бұрын
සාගරගෙ හිනාව හරිම ලස්සනයි ඒ හිනාව ආයිත් ගේන්න..
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 5 сағат бұрын
සාගර.ලොකු කම නැතුව ගිහින් නන්දිකා එක්කන් එන්න😂.ඒ ඔයාගේ නෝනා හරිද.අනිත් ගෑණු එන්නේ පස්සේ
@inokairangani-de5xc
@inokairangani-de5xc 2 сағат бұрын
අනිවාර්යෙන්
@Judejsshani
@Judejsshani 5 сағат бұрын
කථාව එකම තැන වගේ
@MayumiIparna-tf8zs
@MayumiIparna-tf8zs Сағат бұрын
මන් නන්දිකා උනානම් මටත් තරහ යනවා දුක හිතෙනවා😢😢බැදලා ඉන්න මිනිහට හොදම ගෑනු යාලුවෙක් ඉන්නවට කැමති නෑ මොන ගෑනියෙක්වත්😢කොහොම උනත් අක්කා නංගි ප්ලෑන් මරු❤❤😊
@W.KBarnad
@W.KBarnad 6 сағат бұрын
මේ රන්දි කොච්චර කරත් සාගර අස්සෙමයි.
@dilinihapuheenna7238
@dilinihapuheenna7238 5 сағат бұрын
මට වෙලාවක් හිතෙනවා රංගි ගන්නේ game ක් කියලා
@inokairangani-de5xc
@inokairangani-de5xc 3 сағат бұрын
ඒක තමයි වෙන වැඩක් නැ දැන්වත් අයින් වෙලා ඉන්නවනම් හොඳයි
@Yashhhhh3456
@Yashhhhh3456 4 сағат бұрын
කතාව එකම තැනමයි.
@Hasindu-yl8ii
@Hasindu-yl8ii 6 сағат бұрын
ගනුන්ට දෙයක් තෙරුම් කරනවට වඩා හොඳයි අන්නාසි කොටුවක් මැද්දෙන් සරම උස්සන් දුවන එක 😂😂😂😂😂
@DewikaElawellagamaathige
@DewikaElawellagamaathige 6 сағат бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@NipunaSankalane
@NipunaSankalane 6 сағат бұрын
💯 ඇත්ත.
@shinelledevapriyadealmeida3906
@shinelledevapriyadealmeida3906 5 сағат бұрын
Ehema kiyanne ithin mevage gong veda hari kiyala kiyanna hadana pirimi. Sagara boruwak kara . Eka sadaranai kiyala kiyanna ne hadanne.
@Hasindu-yl8ii
@Hasindu-yl8ii 5 сағат бұрын
@@shinelledevapriyadealmeida3906 pawurudu 25kata 30 kata kalin una dewal mathak kara kara mole kana genu kawadawath eththa therum gaththe ne ithin pena dei hithena dei passe gihin රැවුල ගිනි අරන් තියනකොට සුරුට්ටු පත්තු කරන එක තමයි කරන්නේ 😁😋
@inokairangani-de5xc
@inokairangani-de5xc 3 сағат бұрын
Rialy අසාදාරණයි
@ruwaninisansala4534
@ruwaninisansala4534 4 сағат бұрын
මේකේ සින්දු ටික නම් ලස්සනයි ❤
@HashiniHimaya-j7y
@HashiniHimaya-j7y 4 сағат бұрын
Riya acting best❤❤
@kaushiz2211
@kaushiz2211 6 сағат бұрын
මේ රියගේ උද්දච්ච කම නිසා තමයි මේ පවුල කැඩුණේ. සාගර කලින්ම wife ව එක්කන් යන්නනේ හිටියේ. රියා තමයි ඔක්කොම අවුල් කරේ...
@ranialgiyanna953
@ranialgiyanna953 5 сағат бұрын
Aekige.puduma.uadachchksmkne.thiysnne.riya.hithsnne.aeki.thama.siyalla.daththa.keyala
@akilamadusanka6258
@akilamadusanka6258 4 сағат бұрын
රියාගෙ උද්දච්චමට වඩා හිතන්න දෙයක් තියෙනවනේ. නන්දිකා වගේ ලොකු දුකකුයි කේන්තියකුයි තියෙන කෙනෙක් ගෙදරින් යනව කියන්නෙ ගිය ගමන් එන්න නෙමේනෙ. එවෙලෙ කවුරු මොනව කලත් අහන්නෙ නෑ. එදා විශ්ව නන්දිකාගෙ හිත හැදෙන්න කොච්චර කතාකලත් ඒකෙන් වැඩක් උනේ නෑනෙ. නන්දිකා වගේ කෙනෙක්ට යම් කිසි කාලයක් ඕන යතා තත්වයට එන්න.
@inokairangani-de5xc
@inokairangani-de5xc 2 сағат бұрын
ඔව් නන්දි ආ වෙලෙ රංගි එතන නොහිටියනම් සමහර විට couple එකට කතා කරල විසඳගන්න තිබ්බ
@RaniFernando55.225
@RaniFernando55.225 57 минут бұрын
මේ. මිනිහගෙන්. කවදාවත් අහගන්න. වෙන්නේ. නැ තාත්තා. කවුද කියලා. ඒ ම්නිහට. බොන්න. විතරයි ඕනි. 😂
@SubhashiniDeepika
@SubhashiniDeepika 6 сағат бұрын
රියා තමයි නන්දිකා ගෙදර ගේන්න දුන්නේ නැත්තේ
@MayumiIparna-tf8zs
@MayumiIparna-tf8zs Сағат бұрын
බාගයයිනේ බලල තියෙන්නේ ඔක්කොම බලන්නකෝ😊
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 4 сағат бұрын
සාගරට දැන් හැමදාම ප්‍රස්න විතරයි 😂😂
@sandamithinduwara
@sandamithinduwara 6 сағат бұрын
සාගර රැවුලට ලස්සනයි
@chathuabeykoon3337
@chathuabeykoon3337 5 сағат бұрын
අනේ සාරගේ ලස්සනට තිබ්බ හිනාව මැති කරන්න එපා😢
@niroshoniranavira4002
@niroshoniranavira4002 4 сағат бұрын
වි්ෂ්ව ❤❤❤ රියා ❤❤❤❤❤❤❤
@ThiliniSewwandi-b5d
@ThiliniSewwandi-b5d 6 сағат бұрын
දැන් ඉතින් සොරි සාගර.😂😂😂😂
@indranimunasinghe6811
@indranimunasinghe6811 5 сағат бұрын
සාගරට හැම පැත්තෙන්ම දැන් දැන් ලැබෙන්නේ සිත්තැවුල්මයි.....හැම දෙයක් ගැනම පටු විදිහට භිතන්නේ නැතිව , නන්දිකා තමන්ගේ දුර්වලකම් තේරුම් ගන්න උත්සාහ කරනවා නම් මේ ප්‍රශ්න බොහෝදුරට නිරාකරණය කරගන්නට හැකිවෙයි කියලයි මම නම් හිතන්නේ..... අම්මාව ගෙදර එක්ක එනවාට තාත්තට මුලින්ම ඉඩ නොදුන් රියා දැන් ඩිස්නිත් හවුල් කරගෙන මේ කරන්න යන දේ මොන අදහසකින් කරනවාද කියල නම් හිතාගන්න අමාරුයි .....කොහොමත් අපි මුල ඉදලම දැක්කනේ ඒගොල්ල හිතන්නේ තාත්තව රවට්ටන එක සරල දෙයක් විදිහට හිතන බව.... ඔහුගේම දරුවන්ගෙන් එවැනි ප්‍රතිචාර ලැබුනත් විටින් විට හෝ විද්‍යාශිනී පිළිබදව සාගරගේ හිතට නැගෙන සිතිවිලි ඔහුගේ මනස මදකට හෝ අස්වසාලනවා...ඔහුව මදකට හෝ ජීවත් කරවනවා කියලයි මට හිතෙන්නේ.....
@udithmadushan1881
@udithmadushan1881 2 сағат бұрын
Mee kathwa godk samajeta adarsha kiyala denwa ❤kathwakin gathyuthu ewge adrsha misak love walin higakana tellidrama newe lankawta
@TharakaSandaruwan-dr6mm
@TharakaSandaruwan-dr6mm 6 сағат бұрын
❤❤❤❤
@Nantha-bm5ts
@Nantha-bm5ts Сағат бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@DanuDanu-w6n
@DanuDanu-w6n 6 сағат бұрын
අනෙ වික්ටර් රත්නායක මහාතාගෙ සිංදුව මොකක්ද කියන්නකො
@ChandraPathirana-g4j
@ChandraPathirana-g4j 4 сағат бұрын
ඕකට දෙකක් දුන්නා නම් සේරම එළියට දානවා
@bimaa6750
@bimaa6750 5 сағат бұрын
Sudui riya ge plan tama maru😂❤
@diluprashadi2890
@diluprashadi2890 4 сағат бұрын
Akkai nangi ekathu wela ragapamak karanawada koheda??
@QueenEagle-xy5no
@QueenEagle-xy5no 2 сағат бұрын
මාරම ප්ලෑනක් ගහල මේ වගේ ජීවිත දිනන මිනිස්සු හුගක් අඩුයි. සාගර වගේ සුන්දර හයියට ජීවිතේ දිනපු මිනිහෙක් මං නම් අතාරින්නේ නෑ. කෝමත් නන්දිතා වගේ මෝඩ ගෑනුන්ට සාගර වගේ සුපිරි මිනිහෙක්ව තේරුම් ගන්න බෑ තමා
@PiyumiLakshani-y3w
@PiyumiLakshani-y3w 6 сағат бұрын
Sagarage hinawa thama lssanama
@Ravindu-g6m
@Ravindu-g6m 4 сағат бұрын
අනේ ඔන්න ඔය ඩිස්නිටයි නන්දිකා කියන ### ටයි කට වහන් ඉන්න කිවුව නම් ඉවරයි. ඔය වගේ ගෑනු නම් යන තරමට හොදයි. යකෝ තමන්ගෙ මිනිහ විස්වාස කරන්න බැරිද යකෝ 🤦
@inokairangani-de5xc
@inokairangani-de5xc 3 сағат бұрын
විස්වාස කරන්නෙ කොහොමද එකම වරද නැවත නැවතත් වෙනවනම් පරන යාලුවෙක් උනත් රංගි සාගරගෙ පරන love එක
@ChalaniDurantha
@ChalaniDurantha 4 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dilrukshidissanayake7149
@dilrukshidissanayake7149 2 сағат бұрын
අනේ මේ සිංදුව මොකද්ද කියන්නකො දන්න කෙනෙක්
@roshelll
@roshelll 5 сағат бұрын
මහේල් ව එපා අනේ මේ කතාවට.
@maleeshaheshan492
@maleeshaheshan492 5 сағат бұрын
😂😂❤
@shanthalakmal8349
@shanthalakmal8349 5 сағат бұрын
Koo Ane vishwa
@ChandraPathirana-g4j
@ChandraPathirana-g4j 4 сағат бұрын
සාගරික හෙන ඔලුව රදල කම ඉහට ගහලා
@mallikaliyanarachchi8062
@mallikaliyanarachchi8062 4 сағат бұрын
මලවිකාරයක් දැන් .මේ සිරිල්කියන මිනිහා.ගෙ පස්සේගිහින් ගිහින්.ඩිස්නිගේ. කොල්ලාගොනෙක්ද.තාත්තා කියකියා ග
@anomaanoma9240
@anomaanoma9240 4 сағат бұрын
💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞
@ranialgiyanna953
@ranialgiyanna953 5 сағат бұрын
Nodakinme.riya.wage.brlliyak thamange.ammata
@diluprashadi2890
@diluprashadi2890 4 сағат бұрын
Denna ekathu wela ragapamak karanwada manda
@akilamadusanka6258
@akilamadusanka6258 4 сағат бұрын
රඟපෑමක් බන් කරන්නේ 😂😂😂
@inokag6417
@inokag6417 Сағат бұрын
Mahela pabayak wage,me kathawata hareyanne na katha karanna terenne na no aksan,
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,5 МЛН
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 18 МЛН
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 35 МЛН
Dream Star Season VIII   Final 24 Thanura
8:59
H.M.Gamini Leelarathna
Рет қаралды 68 М.
Get Deep Sleep and Cure Your Insomnia Disease with Beautiful Quran ✦ NOOR
1:10:29
SINTO || EPISODE 05 || සින්ටෝ || 11th October 2024
18:50
Swarnavahini TV
Рет қаралды 56 М.
රාග ද්වේශ මෝහ කරදරයක් ද?
2:01:34
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 10 М.
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,5 МЛН