බොරු කාරයින් අදුනගන්න ලේසි විදි හා විවාදයකදී ප්‍රතිවාදියාව විනාශ කරලම දාන්න පුළුවන් ක්‍රම

  Рет қаралды 5,198

Sanjaya Elvitigala

Sanjaya Elvitigala

8 ай бұрын

Fallacies part 3 - In this episode of Manasgatha, we have concluded our 3 part series on fallacies,
1. A list of fallacies and how they work
2. How to use data to derive bias conclusions
3. How to win any argument using the above techniques
I hope that after this you will not be fooled by any dirty politician or crony public figure.
-----
Support us on Patreon: / sanjayaelvitigala to fund more exploratory work and help the education system of Sri Lanka with new ideas and ways of teaching & learning.,

Пікірлер: 26
@shakthirathsara4247
@shakthirathsara4247 8 ай бұрын
මමත් personally argue වලදි ලියන්න ගියාම ඕනි තරම් දේවල් ලියන්න පුලුවන්. ඒත් කතා කරන්න ගියාම මෙලෝ දෙයක් ඔලුවට එන්නෙ නෑ. School වල debate වලදි අමුතු culture එකක් create කරනවා. මං හිතන්නෙ media වලට එන්න ඕනි කෑල්ලක් එයාලා debate වල අමුණගෙන ඉන්නවා කියලා.
@dulanjayachandrasekara5300
@dulanjayachandrasekara5300 8 ай бұрын
සිරාවට මටත් තිබ්බ ප්‍රශ්නයක් නැති පෞර්ශයක් අරන් ඉස්කෝල ළමයි ඇය් ඒ , කෑගගහ විවාද කරන්නෙ, Simply විවාදකරන්න පුලුවන් කම තියෙද්දි 😂😂💔💔 අනික ලංකාවෙ ඉන්න මන් දැකල ඉන්න දක්ෂතම හා පරිපූර්ණ විවාදකයො දෙන්නෙක් තමා JVP එකෙ * නලීන් ජයතිස්සයි, 43 බලකායෙ *පාඨලී චම්පික රණවකයි 🎉
@sehandudeesara3548
@sehandudeesara3548 8 ай бұрын
A small request here is that you can upload the audio version to podcast platforms at the same time as the KZbin stream. ( I mean same time ) Benefits So you don't have to tell yourself.
@Asitha_mg
@Asitha_mg 8 ай бұрын
මේකනම් සුපිරියක් 🙂🔥
@erangaj
@erangaj 8 ай бұрын
ඕල්වේස් බ්‍රේක් ඩවුන් නැවතුනේ ආන්ඩුව නිසා නෙවෙයි, විපක්ශය (රනිල්) නිසා. රනිල් තමන්ගෙ අයියා (ශාන්) ලවා බලපෑම් කලා ඇම්ඩන් (රනිල්) වීර චරිතයක් කරන්න කියලා. ඒකට විරෝදය දක්වලා ටීම් එක වැඩේ නැවැත්තුවා. ඒක ඒකාලෙ ගොඩක් ආන්දෝලනයක් ඇතිවෙච්ච සිද්දියක්.
@jayanchamal01
@jayanchamal01 8 ай бұрын
Ada supuri😊
@correcttoclarify1586
@correcttoclarify1586 8 ай бұрын
බුද්ධිමතා පිළිබඳ බෞද්ධ විග්‍රහය .👉 මෝඬයා..👉 දුච්චින්තිච චින්තී දුබ්භාසිත භාසී දුක්ඛත කම්ම කාරී. බුද්ධිමතා.🌼👉 ‘‘තීණිමානි, භික්ඛවෙ, පණ්ඩිතස්ස පණ්ඩිතලක්ඛණානි පණ්ඩිතනිමිත්තානි පණ්ඩිතාපදානානි. කතමානි තීණි? ඉධ, භික්ඛවෙ, පණ්ඩිතො සුචින්තිතචින්තී ච හොති සුභාසිතභාසී ච සුකතකම්මකාරී
@kdgimhank
@kdgimhank 8 ай бұрын
28:47 දෙවියෝ ලෝකේ මැවුවා මිනිස්සු මැවුවා කියන බුත කතාවට මමත් පොඩ්ඩක්වත් කැමති නැ මම එහෙම උනානම් අසත් නැ දෙවියෙක් හරි එහෙම එකෙක්ට වැද වැද උට ඔනි විදියට ඉන්න මම කැමති නැ වෙලා නැති නිසා නිකන් ඉන්නේ නැත්තම් එ පොතේ තියන ගොඩක් බුත කතා බොරු කියලා ඔප්පු කරන්න පුළුවන්. ( මටත් දෙවියෝ හිනෙන් ඇවිත්කියපු කතාවක් කියලා පොතක් ලිනවා හිතුනොත්.😂😂).
@RB-ot8yp
@RB-ot8yp 8 ай бұрын
Need the audio version. 😊❤
@sunerasasanka7027
@sunerasasanka7027 8 ай бұрын
@IsuruMRanasi
@IsuruMRanasi 8 ай бұрын
💙💪
@CerebralChuckles
@CerebralChuckles 8 ай бұрын
Wild Wild Country
@kdgimhank
@kdgimhank 8 ай бұрын
16:21 මටත් එ ප්‍රශ්නේ තියනවා.
@channapradeep9443
@channapradeep9443 8 ай бұрын
තම්බ්නෙයිල් එකට ෆොටෝ එක දැම්මේ නිකන් 🤪😅😅😃😃
@batuwitamaithri9789
@batuwitamaithri9789 8 ай бұрын
එතකොට නිතිය කියන්නේ ඔක නේද .මම මේක බලන්න කලින් ලිවේ.😅
@dileepamanawadu1383
@dileepamanawadu1383 8 ай бұрын
Autism කියන්නේ ලෙඩක් නෙමෙයි. ස්වභාවයක්.
@CodeWithDasun
@CodeWithDasun 8 ай бұрын
මට ඒක කියද්දීම හිතුනා. ආයේ ඒක කියන්න ගියාම off topic යැවෙන නිසා කතා කරන්න ගියේ නෑ.Thanks නිවැරදි කළාට.
@channapradeep9443
@channapradeep9443 8 ай бұрын
අමුවෙං කිව්වොත් අනුර කුරාම දැං බයියංට තේරෙන්න, හිත ගන්න කතා කොරනවා 😊😊😅😅😅😅😂😂 සමාජවාදී , මක්ස්වාදී ආර්ථික අදහස් මේ ලොකෙන් අතුගෑවිලා ගියත් අපේ උන්ගෙගෙ නොදැනුවත්කමට ජේ වී පී එකට කඩේ ගියාට උන් දන්නේ නැහැ ඔකේ අග තියෙන්නෙ එකාදිපතිවාදයක් කියලා බට් මේ මමත් අර දියවන්නවෙ ඉන්න කාලකන්නින්ට වඩා මුන් ආවොත් හොදයි කියන මට්ටමට අරුං අපිව කම්බස් කරලා තියෙන්නෙ.. . දම්මික අයියා මොකොද ?? 😮🤔🤔🤔🤔🤔🤔🤔
@CodeWithDasun
@CodeWithDasun 8 ай бұрын
ධම්මික දැනට පාර්ලිමේන්තුවෙ ඉන්න මන්ත්‍රී කෙනෙක්. එයා ඔය හැම පක්ෂයටම ආධාර කරනවා. ඒක නිසා එයා මේ ක්‍රමයට අඩු වැඩි වශයෙන් වගකිව යුතුයි.
@everlasting8678
@everlasting8678 7 ай бұрын
ඔන්න බුද්දිමතාගෙ තේරීම 😂😂
@janidunimsara
@janidunimsara 8 ай бұрын
මම හාවා seen එක මොකක්ද?
@shakthirathsara4247
@shakthirathsara4247 8 ай бұрын
ඇයි... ලංකාවෙ පොලිසිය දවසක්, වලහෙක්ව අල්ලගන්නවා... හාවෙක් කරපු වැරැද්දකට... වලහව පොලිසියට අරං ගිහිං හොඳට ම තඩි බානවා. "කියපං උඹ නේද හාවා??" කියලා. අන්තිමට වලහා කියනවා "ගහන්න එපා මහත්තයො.. මම තමයි හාවා" කියලා.
@janidunimsara
@janidunimsara 8 ай бұрын
@@shakthirathsara4247 අහ්හ්.. තෑම්ස් හොදේ..😄
@batuwitamaithri9789
@batuwitamaithri9789 8 ай бұрын
ජේවීපි කරන්නේ ඔක.
@nipunasampath2554
@nipunasampath2554 8 ай бұрын
කෝකද
@megaelectrical613
@megaelectrical613 2 ай бұрын
Became invisible for one day!  #funny #wednesday #memes
00:25
Watch Me
Рет қаралды 58 МЛН
孩子多的烦恼?#火影忍者 #家庭 #佐助
00:31
火影忍者一家
Рет қаралды 51 МЛН
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 4,4 МЛН
DEFINITELY NOT HAPPENING ON MY WATCH! 😒
00:12
Laro Benz
Рет қаралды 50 МЛН
Samsung Galaxy 🔥 #shorts  #trending #youtubeshorts  #shortvideo ujjawal4u
0:10
Ujjawal4u. 120k Views . 4 hours ago
Рет қаралды 7 МЛН
iPhone socket cleaning #Fixit
0:30
Tamar DB (mt)
Рет қаралды 12 МЛН
КРУТОЙ ТЕЛЕФОН
0:16
KINO KAIF
Рет қаралды 5 МЛН
iPhone 15 Pro в реальной жизни
24:07
HUDAKOV
Рет қаралды 340 М.